වටලප්පන් ස්ටිම් කරලා හදපු කාලේ ඉවරයි මෙන්න බලන්න ලිපේ හදන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • වටලප්පන් ස්ටිම් කරලා හදපු කාලේ ඉවරයි මෙන්න බලන්න ලිපේ හදන විදිය
    ඉතාම පහසුවෙන් හරිම ක්‍රමයට වටලප්පම් steam කරන්නේ නැතුව දර ලිපේ වුණත් හදන්න පුළුවන්
    Egg8 pc
    Jugary 300g
    Cinnamon 1 sticks
    Cardamom 10 pc
    Black cloth 10 pc
    Fresh coconut milk 🥛 500 ml
    Cashew 20g
    Raisin 20 g
    Nutmeg 1/2 tsp
    Fresh banana leaves

ความคิดเห็น • 125

  • @uandme0316
    @uandme0316 6 หลายเดือนก่อน +6

    වටලප්පන් හදන්න උත්සහ කරා මම පැරණි ක්‍රමයට ඒත් වැරදුනා . රස්නය පිටින් දාලා පැණි .. ඔබේ ආහාර කලාවේ ක්‍රම සහ විදි දැනුවත් වීම අපිට ඉතාම වැදගත් .. දෙහි වලින් පීළි ගඳ නැතිවෙන බවත් රස්නය පිටින් පැණි යෙදු විට හරියටම සෙට් නොවන බවත් දැන ගත්තා.. පුළුවන් වුණා.
    බික්කර කැඩීමේ කලාවත් ඔබෙන් ලබා ගත්තා . වතුර ලිපේ තියාගෙන ස්ටිම් කරන්න යන කාලයත් ඉතුරුයි
    නුදුරු දිනකදි නියම ආකාරයෙන් මෙි ආකාරයට ඔබ කියාදුන් ක්‍රමයට හදන්න බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි ඔබට අපවෙනුවෙන් දුරුරටක හිඳ රෙසපි ගෙන එනවාට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @user-qy4bs8xu2x
    @user-qy4bs8xu2x 2 หลายเดือนก่อน +2

    කියන්න වදන් නෑ සර්...සුපිරි ඔබතුමා ගුරු මුෂ්ටිය නැතිව සියල්ල අපට පැහැදිලි කරනවා..ස්තුතියි හදවතින්ම ..ජය වේවා..තෙරුවන් සරණයි ඔබතුමාට

  • @yamalanka2308
    @yamalanka2308 ปีที่แล้ว +5

    නියමයි මල්ලි හොයන්නවත් බැරි දෙයක් කියලා දුන්නේ බුදුසරණයි දෙවි පිහිටයි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +18

    අපි දන්නෙ නැති දේවල් අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි,ෙගාඩක්😧😦😟

    • @dammikajeewani189
      @dammikajeewani189 3 หลายเดือนก่อน

      👍👍👍👍ස්තුතියි

  • @apsarakanchana
    @apsarakanchana ปีที่แล้ว +6

    ආසම කෑමක් මේ විදිහට පහසුවෙන් හදාගන්න හැටි අදයි ඉගෙන ගත්තෙ

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +7

    දැන් අපිට ගොඩක් ලේසියෙන් වටලප්පන් හදාගන්න පුලුවන් ...අලුත්ම දේවල් කියල දෙනවට ඔබට ගොඩක් ස්තූතියි 😊

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +5

    හැමදාමත් වගේ අලුත් දෙයක්... ඒක මරු chef... පැහැදිලි කිරීම ගොඩක් වටිනවා... Thanks for sharing chef

  • @ralahami.4343
    @ralahami.4343 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් වටිනා Recipe එකක්. මේ වගේ අලුත් දේවල් අපට ගෙනාවට ගොඩක් ස්තුතියි අයියේ. ❤❤

  • @samudrikanilmini7897
    @samudrikanilmini7897 6 หลายเดือนก่อน +2

    මාරයි! 😀

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +1

    හැමදාම වගේම අදත් ඉතාමත්ම වටිනා රෙසිපි එකක් අලුත් විදියක් දෙහි දානව කියලා දැනගන හිටියෙ නෑ ස්තුති

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ෂා ඒකත් අලුත්ම විදිහේ වටලප්පන් එකක් ඉතාමත් පහසුවෙන් හැදුවා ගොඩක් ස්තුතියි

  • @Newslinenetwork-b4t
    @Newslinenetwork-b4t ปีที่แล้ว +2

    ඒකනම් සුපිර්ම රෙසිපියක්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක් .බොහෝම ස්තූතියී ඔබට .👌👌👌

  • @madunimesha5682
    @madunimesha5682 6 หลายเดือนก่อน +1

    Thank you, godak pahadiliwa kiyala dunna. 🤔 Namut kesel kole iwat karana ekat dammanam tama hoda❤

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️ අයියේ ...මේවගේ අලුත් දේවල් කියලා දෙනවට...🙏🙏🌹🌹

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 10 หลายเดือนก่อน +1

    හදල බලන්නං රසට ඇති ස්තූතියි ඔබට

  • @yoshithab
    @yoshithab 4 หลายเดือนก่อน

    Wooow ..amazing

  • @thilakachandrani5028
    @thilakachandrani5028 ปีที่แล้ว

    නියමයි,පැහැදිලිව අලුත් දෙයක් පිලිවෙලට කියාදීමට ස්තුතියි .

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 ปีที่แล้ว

    First time දැක්කෙ mechara ලේසිyen watalappan හදනවා ..thank you chef ..🎉

  • @manjulatha5497
    @manjulatha5497 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබට. මේ වගේ දේවල් කියල දෙනවට.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 หลายเดือนก่อน

    Biththara nathiwa hadanna kramayak kiyadenna.Nirmansika ayata itha wadagath nis.❤

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว +2

    Thanks. Difficult to find out plantain leaves.
    But I used to do the same thing in the Microwave oven. That's also easy. Even u can make it in individual cups.
    Please show that to the others also.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Thank you giving your opinion
      I will try ❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน +1

    Wow absolutely fantastic👌 recipe Chef 🙏 Thank U so much for Ur great awesome video 😮🙏 ❤😊

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +1

    එක නම් සුපිරියක් ම තමා,පන්සීය කට හයසීයකට වටලප්පන් හදන්න ගියාම හෙණ ගේමක් දෙම්න ඕනි අත් දැකීමෙන් කියම්නේ.අයියගේ.ක්‍රමේ නම් මරැ අත් හදාා බලම්න ඕනි😁😊

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij ปีที่แล้ว +1

    අදත් සුපිරි රෙසිපි එකක්

  • @seetharangoda3781
    @seetharangoda3781 3 หลายเดือนก่อน

    Harima shok thank you so much

  • @jacynthafernando4969
    @jacynthafernando4969 ปีที่แล้ว +1

    Aththata lesi Thanks

  • @user-ly8cg4ky2e
    @user-ly8cg4ky2e หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සුබ දවසක්

  • @epagemalka5648
    @epagemalka5648 ปีที่แล้ว +1

    Bhoma stiti පැහැදිලිව kiyala dunna budusarnai

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 10 หลายเดือนก่อน +1

    රසට ඇති ස්තූතියි ඔබට

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +1

    So delicious .unique tnks for sharing .good job chef ..all the best ❤❤❤❤❤

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว +1

    P.N.S.Perera. Oba Thumage hama kamakma Vishistai.👨‍🎓

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏❤️

  • @CrissSoiza
    @CrissSoiza ปีที่แล้ว +1

    YOU ARE VERY TALENTED GREAT CHEF ALL EASY METHODS YOU GIVE US WISH YOU GOOD HEALTH LONG LIFE Im Hungry want to eat soon bye bye

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Great recipe putha budu saranai

  • @nature.5109
    @nature.5109 ปีที่แล้ว +1

    Wooooow very valuable recipe aiye..❤❤👍👍

  • @singlelion1190
    @singlelion1190 ปีที่แล้ว +1

    Anna api wagema kauruth kanna asa kamak. Niyamai itha pahadiliwa hadana widiha kiya dunna thanks for sharing

  • @maliniitaly8860
    @maliniitaly8860 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි වටිනා දෙයක් කියලා දුන්නා ට ජ

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว +1

    Thanks a lot for sharing! I'll try

  • @malagunasekara6998
    @malagunasekara6998 ปีที่แล้ว

    Thanks .අලුත්ම රෙසිපියක්.

  • @methpooja4382
    @methpooja4382 ปีที่แล้ว

    සුපිරි වැඩක්! 💐👍👌🖐🌹💜💯💪

  • @fazeelshawmiya
    @fazeelshawmiya ปีที่แล้ว +1

    Thanks for sharing the valuable video..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 หลายเดือนก่อน

    Stutiy godak harima lesi

  • @topsevenworld
    @topsevenworld ปีที่แล้ว +1

    Thanks for sharing this delicious recipe with us. Actually it is so easy method.

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +1

    Wooow👍

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +1

    Thank you very much Master Sir ❤ for your recipe

  • @lalanikumari39
    @lalanikumari39 6 หลายเดือนก่อน +1

    Wow

  • @chandanachandana-bi9lg
    @chandanachandana-bi9lg ปีที่แล้ว +1

    Wooow

  • @nilupadesilva2019
    @nilupadesilva2019 10 หลายเดือนก่อน

    Thank you very much, you are very experimental, very useful for us.

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 6 หลายเดือนก่อน

    👍godak pin .oba thumata.

  • @anurawithanage6453
    @anurawithanage6453 ปีที่แล้ว +1

    Ayye mama asama kemak bohoma sthuthi obata

  • @daphnesilva7345
    @daphnesilva7345 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @renukasisira8591
    @renukasisira8591 ปีที่แล้ว

    Godak watina vedio ekak ❤

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว +1

    Thank u for the quick response.❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 6 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @manorigamanpila2964
    @manorigamanpila2964 ปีที่แล้ว +1

    I'm really really liking to try your recipe thanks for bringing these easy recipes

  • @janiboy9070
    @janiboy9070 ปีที่แล้ว +1

    මම ආසම කෑමක් වටලප්පං 😍

  • @user-yo6iw3zx4w
    @user-yo6iw3zx4w หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf 9 หลายเดือนก่อน

    Man aasama kamak❤

  • @tusharinadeesha9508
    @tusharinadeesha9508 ปีที่แล้ว +1

    Halo palitha ayya oya nam patta kiyanne patta uparima halo..man vatalappam kanna asai steam kara kara inna vela yana hinda amaruine man meka hetama hadanava..

  • @user-xy6xx3uv7q
    @user-xy6xx3uv7q 6 หลายเดือนก่อน +1

    Mamath haduwa hariyatama aawa... sthuuthii...

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    Thanks Chef

  • @dis2442
    @dis2442 11 วันที่ผ่านมา

    thank you so much 🎉🎉🎉🎉❤❤❤

  • @dilinidarmawardana8092
    @dilinidarmawardana8092 6 หลายเดือนก่อน

    ෙගාඩක් සුතීයි! වටලප්පමි! හදන විදිහ කියා දුන්නා ට බිත්තර ය ෙවන්! කරලා කඩන්න කියා දුන්නා ටත්! ෙගාඩාක් සුතීයි!

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz ปีที่แล้ว +1

    😋 yummy 👌👌

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 5 หลายเดือนก่อน

    Thank u sir...

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว

    😋 looks delicious . Thank you

  • @shanthiperera3559
    @shanthiperera3559 ปีที่แล้ว

    Thanks very much for you. 👍👍👍👍👍

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 ปีที่แล้ว +1

    Thanks ...

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +1

    Thank u brother.

  • @monicawilliams949
    @monicawilliams949 2 หลายเดือนก่อน

    👍⭐️😋

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    Thank you universe so much💐

  • @antonjagath4495
    @antonjagath4495 9 หลายเดือนก่อน +1

    Rasa.athe.neda

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ස්තුතී

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +1

    💓💓💓💓💓🌺🌺🌺🌺🌺🌺

  • @visakachitra3416
    @visakachitra3416 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @antoninehowpage8467
    @antoninehowpage8467 11 หลายเดือนก่อน +1

    Please bring us pasta with tuna salad recipe

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 6 หลายเดือนก่อน

    කෙසෙල් කොලේ වෙනුවට තෙල් කඩදාසියක් දාන්න පුලුවන්ද? පිටරට කෙසෙල් කොල නැති නිසා.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ปีที่แล้ว

    Tahank you harima lehesiy

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm ปีที่แล้ว

    🎉Tank 🎉good job 🎉

  • @nelumperera8950
    @nelumperera8950 11 หลายเดือนก่อน

    Thank you so much.

  • @shiraniperera6323
    @shiraniperera6323 3 หลายเดือนก่อน +1

    Aluminium foil ekak kehel kole wenuwata danne puluwande?

  • @user-tr3zo6zh3f
    @user-tr3zo6zh3f 6 หลายเดือนก่อน +1

    ඔයා මාරයි අනේ😂

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว

    Thank u👍

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 18 วันที่ผ่านมา +1

    🥥🥥🥥🥚🥚🥚🥚🥚🫕 good 👍

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว +1

    Thanks aluth kramsyK 😅❤

  • @senakitchen5560
    @senakitchen5560 3 หลายเดือนก่อน +1

    Like 🇱🇰

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏♥️♥️

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว +1

    awan ake lesiyenma hadanna puluvan man hadanne awan ake 200 tavinadu40 k

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu ปีที่แล้ว +1

    mehe watalappan kiyanne luxury kemak aiye dan..

  • @mirzahashim5177
    @mirzahashim5177 ปีที่แล้ว

    Wattalapoem went in side leaf.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +1

    මොන රටේද ඉන්නෙ chef,....මටත් ඔනේ හකුරැ කුඩු

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Hodeme hodai banana kola na apo italy vala but aloalemineyam puluvande?👌

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Aluminium apa baking seet akak ganna

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว

  • @PadminiKavirathna
    @PadminiKavirathna 4 หลายเดือนก่อน +1

    Oyagepudimayasai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 ปีที่แล้ว

    Rice cooker eken me vidiyata puluwanda me vidiyata

  • @pushbasilva6849
    @pushbasilva6849 5 หลายเดือนก่อน +1

    Mokadha oya,kasel kolaya ,thawala damanam, eka erila watalappama nasthi wanath m]naha, watalapama rasa, Bake ,karala hoSteem kara gathahama.

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Thank you G mail ekete🧤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +1

    වැඩේ නමි මරැ,....හදලා බලලම කියන්නමිකෝ

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් 🙏 අයියා