නටන උණුවතුරට පාන් පිටි දාලා තම්බල විනාඩි පහෙන් ඉඳිආපන් හදන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • නටන උණුවතුරට පාන් පිටි දාලා තම්බල විනාඩි පහෙන් ඉඳිආපන් හදන රහස
    පාන් පිටි තම්බන්න කිසිම දෙයක් නෑ කැට කුඩු කරලා පිටි හලන්න කිසිම දෙයක් නෑ
    මේ විදියට ඉඳිආප්ප හදන්න කියලා දෙන පළවෙනි නාලිකාව
    පාන්පිටි ග්‍රෑම් 150යි
    වතුර මිලි ලීටර් 360
    බටර් ග්‍රෑම් දහයයි
    ලුණු කුඩු රස අනුව

ความคิดเห็น • 425

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +20

    හැමෝටම සුභ දවසක් මේ වීඩියෝ එක බලලා ගොඩක් අය මේක කරගන්න බැරිවුණා මේක බොරුවක් කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඔයාලට මේ සතිය ඇතුලත මම ලයිව් ඇවිල්ලා මේක කරන විදිය පෙන්නනවා. මම කාගෙන්වත් වියුස් ගන්න බැරි දේවල් කරලා පෙන්නන්නේ නෑ. මම පෙන්නන්නේ හරි දේවල්. ඒක නිසා ඔයාලට මම අනිවාර්යෙන්ම ලයිව් ඇවිල්ලා මේක කරලා පෙන්නනවා බලාගෙන ඉන්න ඔයාල

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 4 หลายเดือนก่อน

      බටර් වෙනුවට ඔලිව් තෙල් හරි වෙනත් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න බැරිද ?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      @user-bu9qo3cy8h 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️මම ගොඩක් සතුටු වෙනවා ඔබගේ දක්ෂතාවයට ගොඩාක් මං අගය කරනවා

    • @ksaskaka7819
      @ksaskaka7819 3 หลายเดือนก่อน

      බටර් නොදා හදන්න පුළුවන් ද

  • @samithshehani7180
    @samithshehani7180 8 หลายเดือนก่อน +207

    ගොඩක් පිං අයියා
    .මම ගොඩක් කැමතියි පාන් පිටි ඉදිආප්ප කන්න.මම උදෙත් පාන් පිටි ඉදිආප්ප ගැන කතා කරා.මොකද අපේ අම්මා අපි පොඩි කාලේ නිතරම වාගේ පාන් පිටි ඉදිආප්ප හදලා දෙනවා.දැන් අම්මා වයසයි අම්මා ට දැන් ගෑස්ට්‍රයිටිස් හැදිලා බඩ වැල් තුවාල වෙලා අම්මා ලෙඩ ඇඳේ ඉන්නෙ ඒත් අපි හැමෝම උත්සාහ කරන්නේ අම්මා කොහොම හරී සුව කර ගන්න අනේ මේ මැසේජ් එක දකින එයාලත් මගේ අම්මා ට බුදුන්ගේත් සියලුම දෙවියන්ගේම පිහිටෙන් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.අයියෙ ගොඩක් පිං ඇත්තටම

    • @chandrikaperera2198
      @chandrikaperera2198 8 หลายเดือนก่อน +16

      Ane oyage ammata ikman suwaya theruwansaranin labewa🙏

    • @chandrikaperera2198
      @chandrikaperera2198 8 หลายเดือนก่อน +6

      Ane oyage ammata ikman suwaya theruwansaranin labewa🙏

    • @chandrikaperera2198
      @chandrikaperera2198 8 หลายเดือนก่อน +4

      Ane oyage ammata ikman suwaya theruwansaranin labewa🙏

    • @chandrikaperera2198
      @chandrikaperera2198 8 หลายเดือนก่อน +3

      Ane oyage ammata ikman suwaya theruwansaranin labewa🙏

    • @chandrikaperera2198
      @chandrikaperera2198 8 หลายเดือนก่อน

      Ane oyage ammata ikman suwaya theruwansaranin labewa🙏

  • @indranimd6578
    @indranimd6578 5 หลายเดือนก่อน +2

    ප්ලාස්ටික් තට්ටු ගන්න එපා කියල කොතරම් කියල තියනව ද...තම්බන කොටවිස එකතු වෙනව ආහාරයට ඒ පිලිකා කාරක ..

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 8 หลายเดือนก่อน +15

    වටිනාම දේවල් ඔබතුමාගෙන් අපිට ලැබෙනවා ජයක්ම වේවා

  • @gretadiyagaha280
    @gretadiyagaha280 8 หลายเดือนก่อน +6

    හදල බලනවා අනිවාර්‍යෙන්ම ගෑස් එකත් පිරිමැහෙනව

  • @emrpzoysa2766
    @emrpzoysa2766 7 หลายเดือนก่อน +1

    කියල තියෙනව ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි පාවිච්චියට සුදුසු නැහැ කියල ...ඒ ගැනත් හිතන්න...

  • @DilhaniThilakarathna-dm5cd
    @DilhaniThilakarathna-dm5cd 29 วันที่ผ่านมา

    පොල්තෙල් වලින් මෙපිටිඅනාගන්නබැරිද
    පුළුවන් නම් විඩියෝ එකක්කරන්න

  • @Thiwanka-wb4co
    @Thiwanka-wb4co 8 หลายเดือนก่อน +2

    වැඩේ සුපිරි තෙල් නොදමා බැරංද බටර් වෙනුවට පොල්තෙල් දැම්මොත් මොකද

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 8 หลายเดือนก่อน +2

    වතුර 160mg mlකීයද.මට හාල් පිටි වලින් හරියට ආවෙ නෑ. ගෙදර පිටි කොටල ගත්තෙ.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 8 หลายเดือนก่อน +4

    අපෙ ඉදිආප්ප පිටිත් වස විස දානවා ලුනේ....ගොඩක් වැදගත් අනිවාර්යයෙන් හදනවා ස්තුතියි

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi 8 หลายเดือนก่อน

      බටර් නැතුව තෙල් බැය්ද

  • @rawana927af5
    @rawana927af5 8 หลายเดือนก่อน +2

    සුපර්, හාල් පිටිවලින් මේවගේ හදන්න පුළුවන්ද,,රිප්ලයි ඕනා,🙏🙏🙏🤣

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      th-cam.com/video/hC6FWJCw6XU/w-d-xo.htmlsi=JQA_kULOpqlHM7Pp
      Maka balanna

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. 8 หลายเดือนก่อน +70

    වැඩේ නම් නියමයි සුපිරියි ❤❤ හැබැයි බැරිද බටර් වෙනුවට බැරිද පොල්තෙල් වලින් වැඩෙ කරන්න මොකද මේ දවස් වල ලංකාවෙ බටර් තියා මාජරින් දිහාවත් ඇහැක් ඇරලා බලන්න බෑ ගාන නිසා😢😢😢😢🎉🎉🎉🎉🎉

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +11

      පුළුවන් පොල්තෙල් දාගන්න පුළුවන් අම්මේ අනිවාර්යෙන්ම යොදාගන්න

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 8 หลายเดือนก่อน +5

      අනේ ඔව් ඒක ඇත්ත 😅😅

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 8 หลายเดือนก่อน +12

      පොල්තෙල් දානවනම් කොච්චරක්ද දාන්න ඕනෙ මහත්මයා .

    • @---rohansifelice---2387
      @---rohansifelice---2387 8 หลายเดือนก่อน +5

      Polthel kochcharak wage Danna oneda

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 หลายเดือนก่อน +3

      😂😂😂🇦🇪🇱🇰

  • @cursivewritingwithJV
    @cursivewritingwithJV 8 หลายเดือนก่อน +11

    ඔයා තමයි මෙවගෙ රෙසිපියක් ප්‍රතම වතාවට ඉදිරිපත් කලෙ ඔබතුමාට ගොඩක් ස්තුති

  • @malinimunasingha4938
    @malinimunasingha4938 8 วันที่ผ่านมา +1

    Elagi thel dala හොඳ නැද්ද chefe

  • @Talkingtothetechnology
    @Talkingtothetechnology 5 หลายเดือนก่อน

    කීරන විදියයි දාලා තියෙන විදියයි වෙනස් හරියටම ගන්න ප්‍රමානය හරියම කීයන්න පුලුවන්ද 🙏

  • @nadishkawickramasinghe3057
    @nadishkawickramasinghe3057 4 หลายเดือนก่อน +1

    පොල් තෙල් වලින් කොපමණ ප්‍රමාණයක් දාන්න ඕන ද?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      Masa hadi 3 ganna
      මීට වැඩිය තව ලේසිම ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා. ඒක බලන්න ඒ විදියට කරන්න හරිම ලේසියි

  • @shyamaperera6229
    @shyamaperera6229 8 หลายเดือนก่อน +8

    වැඩේ නම් නියමයි ..බටර් වෙනුවට ,,මල්ලි පොල්තෙල් ගන්න බැරිද ඒකතමයි ප්‍රශ්නය 😢😢

  • @chandanibaskar8363
    @chandanibaskar8363 6 หลายเดือนก่อน +1

    පුලුවන්නම් ඩයට් කරන කට්ටියට මොනවා හරි දාන්න. බුදු සරණයි

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +1

    අදයිමේකරමදන්නෙ ගොඩක් ෂ්තුයි තව අලුත් එකක් අරන් එන්න

  • @ThusithaSenarath-e4f
    @ThusithaSenarath-e4f 7 หลายเดือนก่อน

    වතුර මි.ලි 360 ක් ලෙස පහත සදහන්වඇතත් විස්තර කීරිමේදි ඔබ කියන්නෙ මි.ලි 310 කියල .නියම ප්‍රමානය කොපමණ ද?

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 8 หลายเดือนก่อน +1

    වැඩේ හොදයි ,එත් ඇයි බටර් දාන්නේ, ඉදිඅප්ප ටික කහ පාටයි බටර් දාපු නිසා, ඒ වගේම ඉදිඅප්ප තට්ටුව කනපිට හරවලා නේ හදන්නේ

  • @dayarathnayake3988
    @dayarathnayake3988 8 หลายเดือนก่อน +2

    මාත් හදන්න ඕනේ මම ඉදිආප්ප මිරිකන්නේ වට්ටියේ අනිත් පැත්තට නියමයි ඔයා වගේ හදලා බලන්න ඕනේ බුදුසරණයි

  • @ayoniveera381
    @ayoniveera381 8 หลายเดือนก่อน +7

    වැඩේ නම් සුපිරි.👍👍👍❤️❤️🌹🌹🌹🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 8 หลายเดือนก่อน +4

    නියමයී 👌 බොහොම ස්තුතියි මේ video එකට 🙏😍

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no 2 หลายเดือนก่อน

    බටර් හින්දා වැඩේ අත් අරින්න වෙනවනේ dear

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 11 วันที่ผ่านมา +1

    උනුවතුර මදි උනොත් පසුව දාගන්න බැරිද පුතා.

  • @tbrupasinghe630
    @tbrupasinghe630 8 หลายเดือนก่อน +2

    Supirima supiriyii wadeth saralai kiyaladenawath saralai echchara badu yanneth na aththenma godak pin ahinshaka minissu kochcharanum innawada oya wage kama kanna ashawen ada thiyena me rate milath ekkama good luck jayawewa oyata math hadala oyata comment ekak dannumkooo 🎉🎉🎉❤❤❤😊😊😊😊😊😊

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 หลายเดือนก่อน +1

    බෙහොම ස්තුතියි සොහොයුර තෙරුවන් සරණිනයි ..........👍👍👍

  • @jeevakabamunuarachchigefro4373
    @jeevakabamunuarachchigefro4373 8 หลายเดือนก่อน +1

    ඉදිආප්පයක් රු පනහක් විතර වේවි ලංකාවෙ නම්

  • @DeepaWeerasinghe-ph3ri
    @DeepaWeerasinghe-ph3ri 6 หลายเดือนก่อน

    ඉදිආප්ප වක්කරන්න අමාරුයි
    පිටිඑක හරිම හයියයි

  • @ariyaratnesm6825
    @ariyaratnesm6825 4 หลายเดือนก่อน

    මිලිග්රැම්, මිලිලීටර් පටලවා ගත්තා නේද ?

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 หลายเดือนก่อน

    අගය කලයුතුයි
    ස්තූතියි ඔබට
    🙏🙏🙏🙏🙏🙏
    බටර් වෙනුවට ඔලිව් තෙල් හරි
    වෙනත් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න බැරිද ?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      Puluwan ♥️♥️♥️🙏

  • @fr.diaries
    @fr.diaries 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ලන්කාවෙන් පිට ඉන්න අයට.බොහෝම ස්තුති ❤

  • @harshanideshani2766
    @harshanideshani2766 6 หลายเดือนก่อน

    බටර් නොදා හදන්න බැරිද.පිටි 1 kg එකකට බටර් කොච්චර දාන්න ඕනෙද.මේදය වැඩිය ගන්නත් හොඳ නෑනෙ

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 7 หลายเดือนก่อน

    මිරිකන්න.බරිඋනා ග්‍රාම් 50ගත් නිසා ටිකක් මනිපිට්ටු එකෙන්කරල ගත්ත. පොල්තෙල් දාපු නිසවෙන්නති තද. But.very soft.must try with.butter i think

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน

    අමිමො.ඒකනමි හිතාගන්න වත්
    බැහැ.. බොහොමයක් ස්තුතියි.. හරිම අමාරුවෙන් තමයි පාන්පිටි ඉඳි ආප්ප.හදන්නෙ..කියා දුන්නාට
    බොහොමයක් ස්තුතියි.. අනිවාර්ය යෙන්.හදනවා..සුබ දවසක්.🌹🙏♥️❣️❣️💕🧡💞💙💗💗💕❣️💞
    බුදු සරණ යි.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 6 หลายเดือนก่อน

    ඔයා කීවා හරියටම grams 100 පාන් පිටි ගන්නෙ කියල ඒත් grams 200 k කිරුව .

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 8 หลายเดือนก่อน +12

    Thanks malli ,ඉදිආප්ප තට්ටු ප්ලාස්ටික් නැතිව වේවැල් ඒවා ගත්තා නම් හොඳයි නේද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +1

      මම ඉන්නෙ පිටරටකට මෙහේ තියෙන්නේ මේවා තමයි මේ වට්ටි ඔහොම අමාරුවෙන් හොයාගත්තේ? ඉතින් මම පිළිගන්නවා මම චෙක් කෙනෙක්. මම දන්නවා. නමුත් මේ වට්ටිවල ඒ විසකාර ඔක්කොම අයින් කරපු ඒවා තමයි අපට මෙහි කඩවල් ගන්න තියෙන්නේ ස්තුතියි ඔයාගේ අදහසට

  • @managerasika2659
    @managerasika2659 8 หลายเดือนก่อน +9

    අද කාලේ අනුව මේ වගේ දෙයක් නම් ඉතාමත් වටිනවා. ඉතාමත් පහසුවෙන් කාලයත් ඉතුරු කරගෙන පිරිසිදුව ගෙදරම හදාගන්න පුළුවන්. ස්තූතිවන්ත වෙනවා අයියේ ඔබට මේ වගේ දේවල් වලින් හැමදාමත් අපට දැනුම ලබා දෙනවාට. තෙරුවන් සරණයි!

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 8 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි 👍👍👍

  • @theresegomez3392
    @theresegomez3392 8 หลายเดือนก่อน +1

    ඉඳි ආප්ප බටර් පාටයි,දකින කොට හරි පහසුයිවෙයි හදන්න

  • @trmrshophouse
    @trmrshophouse 8 หลายเดือนก่อน +8

    මෙච්චර ලේසිද ඉදිආප්ප හදාගන්න .....ඇත්තටම මෙච්චර දෙයක් දැනන් හිටියේ නැහැනෙ ....බොහොමයක් ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 6 หลายเดือนก่อน +1

    මම ආටා පිටිවලින් හැදුවා නියමෙටම තියෙනවා tnx

  • @suranjisavina5494
    @suranjisavina5494 8 หลายเดือนก่อน

    මමත් හැදුවා හරි අමාරැයි මිරිකන්න. විඩියෝ එකේ කියන්නෙ පටි 100g , බටර් 80g වැඩිනෙ description box වෙනස්නෙ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      මම කියන්නෑ බටර් ග්‍රෑම් 80ක් ගන්න කියල මේක ඔයාලා හරි විදියට වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා මම කියන්නේ බටර් ග්‍රෑම් විස්සයි මෙතන දාන්න කියන්නේ

    • @suranjisavina5494
      @suranjisavina5494 8 หลายเดือนก่อน

      ආයි පිටි වතුර දාලා හදා ගන්න පුඑවංද?

    • @suranjisavina5494
      @suranjisavina5494 8 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD ආයි එකටම වතුර පිටි දාලා හදන්න බැරිද?

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 8 หลายเดือนก่อน +1

    Maru maru dubai ඉන්නේ hadala khanna පුළුවන් thank u ❤❤🙏🇦🇪🇱🇰

  • @omanmuscat8273
    @omanmuscat8273 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබතුමාට හරිම අපූරුයි ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 หลายเดือนก่อน +6

    ස්තූතියි 🎉

  • @premakasthuri7068
    @premakasthuri7068 5 หลายเดือนก่อน +1

    බටර් සමග හොදට තැම්බූන පාන් පිටි නිසා ලෙහෙසියෙන්ම වංගෙඩියෙ දමා මිරිකා ගැණිම ඉතා පහසුයි
    ක්රමය පෙන්නුම් කර දුන්නට ස්තුතියි🎉❤

    • @KanthiSenevirathna-yz1yf
      @KanthiSenevirathna-yz1yf หลายเดือนก่อน

      @@premakasthuri7068 hadala balandako Hari amarui mirikanna

  • @thushari3225
    @thushari3225 8 หลายเดือนก่อน

    ස්තුතියි chef 🎉🎉මටත් පාන් පිටි ඉදි ආප්ප හදන්න ඕන කම තියනවා. ඒත් ඒක කරදර වැඩක් නිසා, නොකර හිටියේ. දැන් මේ ක්‍රමය chef කියලා දුන්න නිසා, ගොඩක් ආස හිතුනා. ඇත්තටම ආදේශකයක් විදිහට පොල් තෙල් පාවිච්චි කරන්න බැරිද chef.🤔🤔

  • @Gvideos
    @Gvideos 8 หลายเดือนก่อน +1

    Please don't use plastic watti, it's completely bad for health.

  • @Its-me-D126
    @Its-me-D126 8 หลายเดือนก่อน +1

    ඕකෙන්ම 🍜 හදන්න බැරිද චෙෆ් 🤔

  • @nimashamimasha4525
    @nimashamimasha4525 12 วันที่ผ่านมา

    Polthel danawanam kochchara premanayak danawada

  • @herathflorence777
    @herathflorence777 8 หลายเดือนก่อน +2

    නියමයි මමමත් හදල බලනවා ජේසු පිහාටයි.

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 7 หลายเดือนก่อน +2

    Harima wadagath matanam mokeda mama pititambala idiappa hadanne danne na ake amaruth keranne mehema hadanne vidihak nadde hitha hithai hiteye kanna kamathi kamak mama Europe inne kenek mata srilankan food ganne tanak na a handa mata mehema hadanne puluwan thank you ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      Mama inna Switzerland

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 8 หลายเดือนก่อน +2

    Leaiyen mirikannath puluwan wage e widiyata

  • @andyandy7194
    @andyandy7194 4 หลายเดือนก่อน +1

    සුපිරියි රට ඉන්න අපට පාන් නකුටු කාල ඇති වෙලා ඉන්නෙ😂😂😂

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @elenawickrama2281
    @elenawickrama2281 7 หลายเดือนก่อน +1

    Waaaawwwww niyamai .හදන්න ඕනෑ. Thanks .❤🙏🥰

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 8 หลายเดือนก่อน

    අනේ කිව්වට තරහ නම් වෙන්න එපා මම නම් ඒ ඉඳිආප්පවල කොළටියක් නම් දකින්නෑ

  • @suvendraratnayake4404
    @suvendraratnayake4404 7 หลายเดือนก่อน

    මේ විදියට හදපු කෙනෙක් ඉන්නවද කවුරු හරි කියනවද මේ විදියට හදලා මිරිකන්න පුළුවන් උණාද කියලා

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 5 หลายเดือนก่อน

    ඉදිආප්ප වට්ටියේ ඔය පැත්තට නෙමෙයිනේ ඉදිආප්ප වක්කරන්නේ

  • @sigithisigithi
    @sigithisigithi 8 หลายเดือนก่อน +3

    අදත් ඉතාමත් වටිනා වීඩියෝ එකක් පාන්පිටි හුමාලයෙන් තම්බන්න කාලය ගන්නවට වඩා මේ ක්‍රමය ගොඩක්ම වැදගත් අපගේ වටිනා කාලයත් ඉතුරු කරගන්න පුළුවන් ගොඩක්ම ස්තූතියි

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 8 หลายเดือนก่อน

    තව තව අලුත් පහසු දෙවල් සොයා දෙන්න පුතා දැන් මේ රටේ ජීවත් වෙන්න හොඳ ටම අමාරුයි අපිට පොල් සම්බෝල යි බතුයි කන්නත් අමාරු කාලයක් ඇවිත් තියෙන්නෙ

  • @NandikaWijesingha-wt9gw
    @NandikaWijesingha-wt9gw 4 หลายเดือนก่อน

    Niyami battar wenuwata pol thel ganna barida

  • @miriamperera3456
    @miriamperera3456 8 หลายเดือนก่อน

    ස්තූතියි, මේකත් හාල් පිටි වගේ වක්කරන්න අමාරු වෙනවාද ?

  • @SumuduKrishantha
    @SumuduKrishantha 8 หลายเดือนก่อน +4

    Nice video.. Good job chef 😊

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 6 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි රසට ඇති

  • @rajeekumarasamy8334
    @rajeekumarasamy8334 8 หลายเดือนก่อน +3

    Clostorol butter

  • @rohitharohitha2626
    @rohitharohitha2626 8 หลายเดือนก่อน

    සුපිරියක්...ස්තූති ඔයාට ..වලලු දාපු අත කාගෙද 😃😃😃

  • @kbwimalasiri3586
    @kbwimalasiri3586 8 หลายเดือนก่อน +2

    ප්ලාස්ට්ක් තට්ටු හොද ගන්න එපා.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +1

      මම ඉන්නෙ පිටරටකට මෙහේ තියෙන්නේ මේවා තමයි මේ වට්ටි ඔහොම අමාරුවෙන් හොයාගත්තේ? ඉතින් මම පිළිගන්නවා මම චෙක් කෙනෙක්. මම දන්නවා. නමුත් මේ වට්ටිවල ඒ විසකාර ඔක්කොම අයින් කරපු ඒවා තමයි අපට මෙහි කඩවල් ගන්න තියෙන්නේ ස්තුතියි ඔයාගේ අදහසට

  • @marly7773
    @marly7773 8 หลายเดือนก่อน

    ❤Godak soft wage නේද .රසත් athe බටර් daapu nesa

  • @Rushmi-m2x
    @Rushmi-m2x 7 หลายเดือนก่อน +1

    Bater.godek.depuwema.athe.alen.ne.themai.ethin

  • @greenlifewithdimuthu
    @greenlifewithdimuthu 8 หลายเดือนก่อน +2

    නියමයි

  • @iranganisilva9009
    @iranganisilva9009 8 หลายเดือนก่อน +1

    කෙඩෙනව නෙ ඒවා

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 8 หลายเดือนก่อน +3

    Mama hadanne halpiti walin. Pan piti walin idiappa hadala balanawa oyapara. Oba thuma kiyala deepu pollmalluma dn man hadanne. Godak pin mewa kiyala denawata.😍😍👌👌

  • @wasanthapahathkumbura3647
    @wasanthapahathkumbura3647 7 หลายเดือนก่อน

    මට ඉඳිආප්ප හරි යට මිරිකා ගන්න bari una.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน +1

      පිටිගොඩක් එකපාර දාගෙන අනන්න එපා. එහෙම උනහම ඒ පදම ගන්න බෑ. පිටි පන්සීයක් ගන්නවනං 250ක් ඔයාලා ඉස්සෙල්ලා අනන්න මේ විදියට පලෝ කරන්න මේක හොඳටම කරන්න පුළුවන්

    • @wasanthapahathkumbura3647
      @wasanthapahathkumbura3647 7 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD ආයිමත් උත්සාහ කරලා බලන්නම්. පිටි ටික වංගෙඩිය දාලා wakkaranna බැරි widiyata තද උන.

  • @ruthgody555
    @ruthgody555 8 หลายเดือนก่อน +1

    But it's full of butter. And it's breaking isn't it 😂

  • @SugandikaMarasinghe-uz8ln
    @SugandikaMarasinghe-uz8ln 8 หลายเดือนก่อน

    ඔබ ගත්ත ප්‍රමාණ හා discription box එකේ ප්‍රමාණ අතර වෙනසක් පෙනෙනවා .ඇයි ඒ ?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +1

      Piti gram 130
      Butter 🧈 20
      Watura ml 140
      Salt
      Coconut Oil gannawanam tbs 2

  • @latawickrama1232
    @latawickrama1232 8 หลายเดือนก่อน +2

    හදලම බලමු

  • @antonioponnamperumage7869
    @antonioponnamperumage7869 8 หลายเดือนก่อน +1

    මරු ඕකට සිනි ටිකක් දාන්න

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 8 หลายเดือนก่อน +3

    Watina dewal kiyala dena obathumata jaya wewa

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 7 หลายเดือนก่อน +1

    ඔයා පහලින් දාලා තියෙන පුමානය හරීද

  • @Sri-eg4nb
    @Sri-eg4nb 8 หลายเดือนก่อน +1

    Piti thambana eka amarui kiyala ohoma butter danna giyoth eeta wediya labai kaden ganna eka

    • @shanthieimmanuel4384
      @shanthieimmanuel4384 8 หลายเดือนก่อน

      Please check the description box mentioned 10g butter. I was commented regarding this matter

  • @MrGameHome13
    @MrGameHome13 8 หลายเดือนก่อน +2

    Thanks for sharing new recipe ☺️

  • @milakshi1321
    @milakshi1321 8 หลายเดือนก่อน +1

    ඉදිආප්ප 100ක්‌ තම්බල ගන්න බටර් කොච්චර ඕනද දුප්පත් කෙනෙක් හදාගන්න කොහොමද පොල් තෙල් වලින් බැරිද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      ඇත්තටම මේක බටර්ම ඕනෙ නෑ. මේකට පොල්තෙල් එළවලු තෙල් වලට පාවිච්චි කරන්න පුළුවන් සල්ලි තියෙන කෙනෙකුට කියන්නේ එහෙම නෙමෙයි සල්ලි තිබුණත් නැතත් ලංකාවේ මිනිස්සු කෑම කනවා ඇත්තටම අපේ මිනිස්සු කොච්චර ඇති නැති වුනත් කොහොම හරි කන්න ඕනේ කෑම හදාගෙන කනවා. ඒක තමයි ඇත්ත කතාව

  • @kumuduhettiarachchi7531
    @kumuduhettiarachchi7531 7 หลายเดือนก่อน

    ඉදි ආප්ප මිරි කිරීමේදී තද ගතියක් නැද්ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 หลายเดือนก่อน

      එකපාර අනාගන්නැතුව ටිකක් අනලා පැහැදිලිව මම කියලා තියෙන විදිහට කරන්න එතකොට තද ගතියක් නෑ

  • @chamilakumari6956
    @chamilakumari6956 8 หลายเดือนก่อน +1

    Sir පොල්තෙල් කොච්චරක්ද danna one

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      Piti g 500 masa hadi 3 ganna

  • @senakitchen5560
    @senakitchen5560 8 หลายเดือนก่อน +2

    Like 🎉

  • @monicawilliams949
    @monicawilliams949 3 หลายเดือนก่อน +1

    ⭐️👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 8 หลายเดือนก่อน +3

    නියමයි 👍

  • @sarathguruge9707
    @sarathguruge9707 หลายเดือนก่อน

    Astra gannaberida

  • @geethapriyangani1701
    @geethapriyangani1701 8 หลายเดือนก่อน +1

    Aa.... Wade nam niyamai..
    Supirima .. supiri...... Aluth deyak kiyala dunnata godak thank thanks....

  • @prasangikasiriwardena2343
    @prasangikasiriwardena2343 8 หลายเดือนก่อน

    Video එකේ කියන ප්‍රමාණයයි description එකේ දාල තියෙන ප්‍රමාණයන් එකට එකක් වෙනස්. මොන ප්‍රමාණයන්ද හරි?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      නටන උණුවතුරට පාන් පිටි දාලා තම්බල විනාඩි පහෙන් ඉඳිආපන් හදන රහස
      පාන්පිටි ග්‍රෑම් 150යි
      වතුර මිලි ලීටර් 360
      බටර් ග්‍රෑම් දහයයි
      ලුණු කුඩු රස අනුව

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      මම කියලා තියෙන්නේ මෙන්න මේ ටික සම අයට වීඩියෝ එකේ කියවෙන එක මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන් මගේ වොයිස් එකේ ෙන්න මේ ඉංග්‍රීසින් එක හරියටම පලෝ කරන්න

  • @nilukshi2268
    @nilukshi2268 7 หลายเดือนก่อน +1

    batar aiwaren danna onada

  • @d.msomapala9905
    @d.msomapala9905 8 หลายเดือนก่อน +1

    සුපිරිීයි ❤❤❤❤❤❤

  • @darasirisilva3393
    @darasirisilva3393 8 หลายเดือนก่อน

    මචං වතුර මනින්නෙ මිලි ග්රැම් නෙවේ මිලි ලිටර් වලින් බොගෙ ඉදි ආප්පත් ඔයවගේද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් කරද්දි මම කියවෙනවා මමත් දන්නා වතුර මනින්නේ මිලි ලීටර් වලින් කියලා මම ඉන් බොක්ස් එකේ ලියල තියෙනවා මිල්ලීටර් කියලා බලන්නකෝ තැන්කියුවා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน

    මහත්මයා අපට තෙල් හොඳ නෑ ඉතින් ඕක කන්න බැහැනේ ස්තූතියි ඔබතුමාට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน

      මම මිනිස්සුන්ට කියලා දෙන්න බලන්නේ ලේසි ක්‍රමය සහ අඩු වියදමින් වැඩ කරගන්න විදිය ඉතින් ඔයාට තෙල් කන්න හොඳ නැත්තං ඔබතුමාට පුළුවන් මේකට පොල්කිරි ටිකක් කලවං කරලා ගන්න බලන්න

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 8 หลายเดือนก่อน +1

    Good job little confused. For 100g flour butter 100g, water 160mg according to your demonstration. But in the description box mentioned flour 150g, water 360ml and butter 10g. I would like to know which is correct please

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 หลายเดือนก่อน +1

      Not 100 g butter 🧈
      Only 10g
      The inbox right way

    • @shanthieimmanuel4384
      @shanthieimmanuel4384 8 หลายเดือนก่อน

      Thanks chef

  • @rupasrimathie2824
    @rupasrimathie2824 8 หลายเดือนก่อน +1

    Tks.alot. for the new recipe. May God bless you.

  • @gangajeewandara9311
    @gangajeewandara9311 7 หลายเดือนก่อน

    Oya kiyanne wena ganak .description eke tiyanne wena quantity

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 7 หลายเดือนก่อน

    මෙහෙම ඉදියාප්ප හදල කාපු කෙනෙක් ඉන්නවද?