දොදොල් හදන්න මෙච්චරම පහසුද මෙන්න බලන්න හාල් කප් තුනයි කිලෝ තුනහමාරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • දොදොල් හදන්න මෙච්චරම පහසුද මෙන්න බලන්න

ความคิดเห็น • 80

  • @niroshafernando743
    @niroshafernando743 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි චෙෆ්.....අදත් අලුත් ක්‍රමයක් ඉගෙන ගන්න පුළුවන් උනා ..
    ලංකාවේ කෙසේවෙතත් විදේශ රටවල ඉන්න අපි වගේ අයට පහසු ක්‍රම ගොඩක් වටිනවා ....චෙෆ්ගෙ රෙසිපි එකට හදන තෝසේ වලට මගේ මහත්තයා ගොඩක් ආසයි 😊

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 หลายเดือนก่อน +7

    ස්තුතියි ..ගොඩක් වටිනවා ...හකුරු,සීනි වල ප්‍රමාණය කියන්න .👍👌💐✌

  • @pradeepkumara1071
    @pradeepkumara1071 หลายเดือนก่อน +2

    Excellent

  • @user-ic4ii8rs6b
    @user-ic4ii8rs6b หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි. සරලව කෑම ඉක්මනින්ම හදන්න කියා දෙනවා 👍👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +4

    දකූණේ ජනප්‍රිය කජූ සමග අපේ කළු දොදොල්.😋

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ. හැමදාම වගේ රස වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් විදිහට කියලා දුන්න. Thank you

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 หลายเดือนก่อน +1

    අනේ මං ආසම රස කැවිල්ලක් අප්පා..
    නියමයි, නියමයි Chef.. thank you, thank you so much

  • @neeladevaraja9883
    @neeladevaraja9883 หลายเดือนก่อน

    Very nice. Quick method. I can remember when we were little girls, we scrape at least 25 coconuts to make kalu dodol. What a cumbersome job. But we enjoyed.
    Thanks a lot for the new method.

  • @donatoussaint6710
    @donatoussaint6710 หลายเดือนก่อน +1

    Thank you very much ❤
    Mn asama kamak❤ hadala balannam

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 หลายเดือนก่อน +1

    මමත් ආසම කෑමක්. ස්තුතියි කියල දුන්නට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      ♥️♥️♥️🙏

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 หลายเดือนก่อน +3

    ඔය blender එක ගැනත් අපට විස්තරයක් කියන්න

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 หลายเดือนก่อน

    අයියෝ හරිම ලේසියි. නියමයි .මමත් හදනවා .Thank you very much chef 👍👍👍👍👍

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 หลายเดือนก่อน

    Thanks chep. ඔයාගෙ පොල් හොද්ද හැදුවා ඉදි ආප්ප කන්න හරිම රසයි

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8b หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ ට. මමත මේ විදිහට හදනවා බලන්න ❤😅

  • @chenukamanagamage359
    @chenukamanagamage359 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තුති පුතා .dewy pihity .

  • @noorfarhana1712
    @noorfarhana1712 หลายเดือนก่อน

    Thank you 🙏. How much jaggery quantity? Could you please give the exact quantities of jaggery & water.

  • @damayanthim4951
    @damayanthim4951 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධස්ස 🙏🙏🙏තෙරැවන් සරනයි පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️

  • @sameeragems
    @sameeragems หลายเดือนก่อน +1

    මමත් ආසම කෑමක්..

  • @prasad410
    @prasad410 หลายเดือนก่อน +6

    අර දාපු කරාබුනැටි, එනසාල් , කුරුඳු කෑලි අයින් කලා නම් හොඳයි නේද? ඒවා අයින් කරලා කජු වගේ ටිකකුත් එකතු වුනා නම් කෙහොමද? Thank you! ❤

    • @jayanthisubasinghe5091
      @jayanthisubasinghe5091 หลายเดือนก่อน

      Spices add more flavouring and should not be excluded at any cost.

  • @renukakaranappulige
    @renukakaranappulige หลายเดือนก่อน +2

    Seeni nam kopamanada hakiru kopamanad pls e pramana kiyanna

  • @sriyalathashutani426
    @sriyalathashutani426 24 วันที่ผ่านมา

    ස්තුතියි ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +2

    ආයූබෝවන් ජයශ්‍රී!!!
    ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @punchiapisrilanka184
    @punchiapisrilanka184 หลายเดือนก่อน

    Marai ane niyamai😊

  • @senakitchen5560
    @senakitchen5560 หลายเดือนก่อน +1

    Thank you chef 👍🇱🇰

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 หลายเดือนก่อน

    Hamadema pahasu wedehata keyala denawa.velawat eturui.obata godak stutie.godbless

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs หลายเดือนก่อน

    ❤😊😊❤

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @pvanoma1754
    @pvanoma1754 หลายเดือนก่อน

    හරිම වටිනවා.ස්තුතියි.😂😂😂😂

  • @kanchanak7096
    @kanchanak7096 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අයියා 🤙

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 หลายเดือนก่อน

    Godak sthuthi ❤ ❤ ❤

  • @mrcocplayers3640
    @mrcocplayers3640 หลายเดือนก่อน

    Hodi harma watinawa seni kopaman pramanayak gannawada kalaya etiri kara dunna resepiya stuti

  • @upekshasenanayake5284
    @upekshasenanayake5284 หลายเดือนก่อน +1

    හාල්පිටි වලින් හදන්න පුළුවන්ද? පිටි ප්‍රමාණය කොපමණද?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Puluwan 300 g ganna

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po หลายเดือนก่อน +1

    හාල් පෙගෙන්න දාන්න අවශය ද
    කොච්චර වෙලා පෙගෙන්න දාන්න ඕනද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Hot water danawanam winadi 40 waga normally paya 2 waga ati

  • @jananijayashani8564
    @jananijayashani8564 หลายเดือนก่อน +1

    Hakuru pramanaya kiyanna

  • @priyanitharatnasabapathy9813
    @priyanitharatnasabapathy9813 หลายเดือนก่อน

    Hakuru pramanaya kiyanna please

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 หลายเดือนก่อน

    Thank you

  • @Tiasha_fonseka_07_
    @Tiasha_fonseka_07_ หลายเดือนก่อน +2

    හකුරු කොච්චර දානවද? සීනි?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Hakuru mama gatta 500g
      Sugar 750g ganna

  • @roshiniediriweera7434
    @roshiniediriweera7434 28 วันที่ผ่านมา

    How many grams of Sugar or jaggery powder? Kindly reply

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  28 วันที่ผ่านมา

      Sugar g 750 jaggrry 500g

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน

    ස්තූතියි 💖🌹👌👍

  • @RohiniWanigaseara
    @RohiniWanigaseara หลายเดือนก่อน

    හරිම හොඳ අදහසක් ස්තූතියි ඔබ තුමා ට

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 หลายเดือนก่อน

    Ape blender wala kohomath pol kudu thiyenawane hodatama blend wenna nah 😒

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 หลายเดือนก่อน

    Hakuru gram ?

  • @DileeshaJeewani
    @DileeshaJeewani หลายเดือนก่อน +1

    Me dodol walata Dana hakuru pramanei seeni pramanei kiyannako

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน +1

      Hakuru 500g
      Seeni 750 g

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +1

    Sugar danawanam quantity eka kiyanna puuwanda ?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Rice cup 3 sugar 750 ganna

    • @delrinewebster7021
      @delrinewebster7021 หลายเดือนก่อน

      @@SLHEALTHYFOOD thank you somuch. All the best

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 หลายเดือนก่อน

    මහතා koitharam වතුර ප්‍රමාණයක් da gaththe ml walin kiynawada.loku udawwak

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      මේකට වතුර පොඩ්ඩක් වැඩුනාට ප්‍රශ්නයක් නෑ මං මෙතනදි වීඩියෝ එකෙත් කියනවා වතුර චුට්ටක් වැඩි කරලා ගන්න ගැටළුවක් නෑ මොකද ඒක හොඳට පදම එනවා වතුර චුට්ටක් වැඩි වෙලා ගොඩක් වෙලා කුක් වෙනකොට

  • @chandraperera6247
    @chandraperera6247 หลายเดือนก่อน

    👍👍💐💐

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8s หลายเดือนก่อน

    හදනවා. ඔඛතූමාගෙ. හකූරු. පැණිආප්ප. හැදුවා. රසවත් පාන්. වලින්. කට්ලට්. හැදුවා ❤❤❤🎉

  • @jeewaniprasilda3239
    @jeewaniprasilda3239 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l หลายเดือนก่อน +4

    සිනි ගන්නවනම් කොව්ව්ර ගන්නවද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      500g ganna

    • @user-ee7zw6dc2l
      @user-ee7zw6dc2l หลายเดือนก่อน

      ගොඩක් ඉස්තුතියි ඔබතුමාට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      ඕන තරම් ගන්න .😂😂😂😂

  • @pskandaprem6771
    @pskandaprem6771 หลายเดือนก่อน

    Please mention how much jaggery we have to use
    Thanks for the recipe

  • @user-zc7to5rc2j
    @user-zc7to5rc2j หลายเดือนก่อน +1

    Mona halda gathe

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Sudu kakulu oni halak ganna

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 11 วันที่ผ่านมา

    වැඩි වෙලාවක් යන්නෙ නැහැ කිය කියා කියවිල්ල වැඩී 😂

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  10 วันที่ผ่านมา

      අනේ ඔයාලට ඇත්තටම මොනවා හරි වැරැද්දක් පේනවනේ. මොනවා හරි වැරැද්දක් දකිනවා හොඳ දෙයක් දකින්නෙම නෑනේ. මේකේ මම මගේ පෞද්ගලික ඉඳන් අඩුවක් කියන්නේ නැහැ. මේ කතාවට මේ කෑම එකට හරියන විදියට තමයි මම එස්පීන් කරන්නේ. නමුත් ඔයාලගේ දේට වැඩිය යන්නේ නෑ. විනාඩි උපරිම දහයයි දොළහයි. මම මේ කරන්නේ. විනාඩි දහයක් ඔයාලට ගන්න බැරිනම් වැඩක් නෑ වැදගත් දේකට ට තේරෙන්නේ නැහැ ඔයාලට මේක කොහොම explain කරන්නද කියලා

  • @vjathapaththu2413
    @vjathapaththu2413 หลายเดือนก่อน

    හකුරු ප්‍රමාණය කොපමණද සිනි දානවා නම් කොහොමද දාන්නේ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  หลายเดือนก่อน

      Seni 759g
      Hakuru 500g

  • @shyamaliewarnasooriya3314
    @shyamaliewarnasooriya3314 หลายเดือนก่อน +1

    ඔයාගෙ බ්ලෙන්ඩර් එක ගැන කවදද අපට කියන්නෙ

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne9401 หลายเดือนก่อน

    Hakuru kochcharakda ganne chef❤

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 หลายเดือนก่อน

    Ekanam lesi ne

  • @n.r.a.6284
    @n.r.a.6284 หลายเดือนก่อน +1

    මෙහෙම හැදුවාම තෙල් උනන්නේ නැද්ද

  • @hemamalipriyadarshani2953
    @hemamalipriyadarshani2953 หลายเดือนก่อน

    ❤❤❤