how to go after a big goal with great focus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 244

  • @rajaratalady2708
    @rajaratalady2708 7 หลายเดือนก่อน +63

    Thanks
    ඔබේ දේශන වලට සවන්දීලා අවසන් වෙනකොට විස්තර කරන්න බැරි තරම් ධනාත්මක හැගීමක් ඇතිවෙනවා.
    අදත් ඒ වගේ

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 7 หลายเดือนก่อน +20

    Please පුළුවන් නම් මේ සම්පූර්ණ speech එක අපිටත් දෙන්න.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 หลายเดือนก่อน +35

    "Practice කරන තරමට තමයි දියුණු වෙන්නෙ " 🙏🙏🙏🙏🙏❤

  • @rajaratalady2708
    @rajaratalady2708 7 หลายเดือนก่อน +15

    නැවත ලියන්නේ යෝජනාවක් කරන්න
    මම රාජ්‍ය සේවකයෙක්
    ඔබේ මේ දේශන රාජ්‍යසේවයේ සිටින වැඩ කරන සේවකයින්ට ඒ කියන්නේ විධායක නොවන කාර්යමණ්ඩලයට ලබාදෙන්න ක්‍රමයක් සකසන්න
    මොකද ඒ කණ්ඩායම මේක අල්ල ගත්තොත් කළමනාකරුවන්ට ආයතනයේ ඉලක්කය ළග බව දැනේවි

    • @shhazz34
      @shhazz34 7 หลายเดือนก่อน +1

      ඔයාලත් මේ වීඩියෝ share කරන්න

  • @tcgamachchige3498
    @tcgamachchige3498 7 หลายเดือนก่อน +16

    Thank you very much sir,
    මෙවැනි කතාවක ඇති වටිනාකම බොහෝ පිරිසකට දැනේවා. සියලුම දෙනාටම ජයම වේවා ❤️👍🤝

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 7 หลายเดือนก่อน +24

    ඔබගේ ගුරු වරුන්ටත් ස්තුති යි හැම ආත්මය කම ඔබේ ධර්මය තව තවත් වර්ධනය වේවා ස්තුති යි ජයවේවා

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 7 หลายเดือนก่อน +13

    එහෙම වෙච්ච ඒක ගැන සතුටුයි Mr Ranmidu.. මොකද මම දවසක ඔබේ ගෞරවනිය සමාජයේ සමාජිකයෙක් බව මට ස්ථිරයි .🙏

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි 7 หลายเดือนก่อน +13

    මම හැමදාම වැඩ පටන් ගන්නේ. ඔබතුමාගේ වැඩසටහනක් බලලා.ජීවිතේට ඉතා වැදගත් ... ස්තුතියි මහත්මයා. පුලුවන් නම් භාවනාවක් ගැන කියලා දෙන්න

  • @slhitdjmix6363
    @slhitdjmix6363 7 หลายเดือนก่อน +12

    ඔයා අහාරයට ගන්න උසස් තත්වයේ ආහාර ගැනත් විඩියොවක් දාන්න

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 7 หลายเดือนก่อน +6

    මෙම දේශනයේ සාරාංශය ගතහොත් මේ විස්තර කලේ බුද්ධ දර්ශනයේ එලඹි මොහොත යන සංකල්පයයි. බුද්ධ දර්ශනයේ එලඹි මොහොත සංකල්පය ගැන සිතීම මිනිසාගේ අධ්‍යාත්මික වේවා, ආර්ථික වේවා, සමාජමය වේවා සෑම පැත්තකින්ම දියුණුවට මග වෙනවා.

  • @KANEERA
    @KANEERA 7 หลายเดือนก่อน +92

    සර් , භාවනාව ගැන කියල දෙන්න.නිවැරදි focus එකකට සිත පිහිටුවීමට භාවනාව පුහුණුකල හැකි විදිහ පිලිබදව, බොහොම ස්තූතියි !

    • @D.H.K200
      @D.H.K200 7 หลายเดือนก่อน +4

      건 바카 😂😂😂

    • @Supunserasingha-wn8ju
      @Supunserasingha-wn8ju 7 หลายเดือนก่อน

      ​@@D.H.K200p

    • @REFRESHREFRESH-uu6lf
      @REFRESHREFRESH-uu6lf 7 หลายเดือนก่อน +1

      Ov.kiyala dennako sir...

    • @Dilruk-s8z
      @Dilruk-s8z 7 หลายเดือนก่อน +3

      Ow meditation ගැන කියලා දෙන්න.❤❤❤❤

    • @IMusic23
      @IMusic23 7 หลายเดือนก่อน +2

      @heshonnalani9738 Iya korean🥴

  • @lahiruishara3430
    @lahiruishara3430 6 หลายเดือนก่อน +5

    සමහර Vedios මම කිහිප සැරයක් අහනවා.. ගොඩක් දේවල් මම ඔළුවට දාගෙන තියනවා නිදහස තියන හැම වෙලාවකම අනම් මනම් බලන්නෙ නැතිව ඔබගෙ විඩියෝවක් බලන්න මම දැන් පුරුදුවෙලා...ජීවිතය ලස්සන කරගන්න මට ඔබගේ අදහස් පිහිට වුණා... .ඔහේ ගෙවුණු ජිවිතයට අරමුණක් ලැබුණා සර් පින් ඔබට 🙏❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි සර් මේ වීඩියෝ එක TH-cam upload කළාට.🙏❤️❤️❤️ ගොඩක් වැදගත් 😍😍😍

  • @Shachidogo
    @Shachidogo 7 หลายเดือนก่อน +5

    ගොඩාක් වටිනවා.කියන දෙවල් අහගෙන ඉන්න ආසයි 😊❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna หลายเดือนก่อน +1

    I sow this video before My Al's . ❤Several youtube chanels changes my life ..🙂♥️ I think i am a luky one .Thank so much sir For this video ❤😊 Great job sir .Keep it up .🎉♥️👀🥹

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 7 หลายเดือนก่อน +4

    Thanks you very much. Good Health Long life.🙏🙏

  • @Lifestyle-gm4qv
    @Lifestyle-gm4qv 5 หลายเดือนก่อน

    Sir background පුළුවන් ද light කරන්ඩ

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 6 หลายเดือนก่อน +1

    Thank you very much mr. Ramindu. I watch this video again and again. Much more interesting program I had ever listen ❤

  • @dulanjayakarunarathna
    @dulanjayakarunarathna 7 หลายเดือนก่อน

    Please පුළුවන් නම් මේ සම්පූර්ණ speech එක අපිටත් දෙන්න.

  • @lakshanjayarathna6842
    @lakshanjayarathna6842 7 หลายเดือนก่อน +2

    Great speech. That inner communication part is really helpful for me. Thanks for your support, sir.😊❤

  • @ccc-fx7cs
    @ccc-fx7cs 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ව දිරිමත් කරන මේ video වලට . මට දැනෙනවා දැන් මගේ මනස බොහොම වෙනස්වී ඇති බව. ඒ ඔබතුමාගේ මෙම වැඩසටහන් නැරඹුවාට පසුව. ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි !!!!

  • @mangalikaalison6255
    @mangalikaalison6255 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🎉❤

  • @savithisenethya494
    @savithisenethya494 7 หลายเดือนก่อน +3

    Thank you Sir ❤
    Highly appreciated 🙏

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට දීර්ඝායූ වේවා❤🙏

  • @Motivation2win_Edu
    @Motivation2win_Edu 7 หลายเดือนก่อน +3

    Thanks and very useful Content . Go forward we need more videos from you Sir .

  • @idea-one9337
    @idea-one9337 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ❤
    Thank you sir ❤

  • @WavyTuneMusic
    @WavyTuneMusic 6 หลายเดือนก่อน +1

    "Park your problems" I learned from you today. I had never heard about it in this way before.
    Thank you very much sir .

  • @samadhisubhavi5614
    @samadhisubhavi5614 5 หลายเดือนก่อน

    Sir, inner conversation eka gena video ekk kranna puluwanda

  • @hiru663
    @hiru663 3 หลายเดือนก่อน

    ගොඩක් පින්. මන් අමාරුවෙ වැටිලා ඉද්දී හම්බ උනේ. ප්‍රශ්නෙට පැත්තකින් ටිකක් ඉන්න පස්සේ මන් හිතන්නම් කියලා හිතුවාම නියමයි.❤❤❤❤

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 7 หลายเดือนก่อน +2

    සුන්දර දක්ෂ මනුෂ්‍යෙක් ❤

  • @ManoriRathnayake-yh7et
    @ManoriRathnayake-yh7et 2 หลายเดือนก่อน

    මම සර්ගෙ වීඩියෝ බලනවා ස්තූතයි

  • @DeloDehan
    @DeloDehan 7 หลายเดือนก่อน +1

    Thank you so much for your invaluable advice! Your words are like diamonds, shining brightly with wisdom and guidance. I truly appreciate the time you took to share such valuable insights with me. Your advice will certainly illuminate my path forward in life."🙏

  • @lakmudumalik8738
    @lakmudumalik8738 5 หลายเดือนก่อน +1

    however,i watch this with a deep focus much lv ramii...

  • @rasikmohamed4715
    @rasikmohamed4715 6 หลายเดือนก่อน

    Please sir use one language sinhala either English it’s very difficult to focus 🧘‍♀️

  • @indikathilakasiri-p4n
    @indikathilakasiri-p4n 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    අනුර කුමාරට දෙන්න පුළුවන් උපදේශයන් ඔයාගේ හිතේ තියනවාද ?

  • @ganegamasaman8675
    @ganegamasaman8675 7 หลายเดือนก่อน +1

    සුපුරිම සුපිරි ලෙක්චර් එකක් තෑන්ක්ස් සර්

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    Is it not useful to set a time to deal with bad emotions like anger ; engaging in a meditation or physical exercise,or boxing or marshel art ?

  • @gayanrathnayake7
    @gayanrathnayake7 25 วันที่ผ่านมา

    Thank you very much for uploading this to youtube ! was very usefull ! ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    Monatharam prashna godaka hitiyath obathumage desanavalata savan deddi loku maanasika suvayak vgema danathmaka sithuvili galaenava.api hamoma duppath naha sir me adahas gaththama mudal nathath api hari pohosathkiyala danenava.sthuthi.

  • @user-rw8nd6mu7l
    @user-rw8nd6mu7l หลายเดือนก่อน

    Who would be the multi trillioner if they ever market their speaches?? Actually their speaches and guidens cannot be valued but just becase of the immense love towards the mankind gave it absolutely free. That is non other the LORD BUDDHA,

  • @AprilSpreadLove
    @AprilSpreadLove 7 หลายเดือนก่อน

    Hello, I am a fan of yours. This question just popped up in my mind when you said that you are mastering human behaviour. What is the actual benefit a person may get for oneself by mastering that ? (apart from the financial benefits)

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    අනුන්ගෙ නපුරුකම් ගැන හිතන එක ධනවත් අය කරන්නෙම නැද්ද ?

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 26 วันที่ผ่านมา

    I'm so blessed to hear this in my early 20's. Your message is truly inspiring, and I'm grateful to have come across it at such an important time in my life like before my Al's... Thank you so much Sir for sharing your wisdom!"❤❤

  • @suraniranaweera9337
    @suraniranaweera9337 4 หลายเดือนก่อน

    sir mata me vedio eken wediyenma hithata wadune ajhan Sumedha himi ge pothe liyawila thibba nosansun kama gena therum karapu wistharaya aththatama api hemotama thiyena deyak thamai eka thena wedi welawak ina beri eka.aththama aththa sir.sir me book eka sinhala pariwarthanya denawa kiwa ne sir asawen balan inawq e book eka sir print karala api athare bedana kam sir ta godak pin me watina poth tika gena kiwata wisthara karata sirta theruwan saranai sir 🙏🙏🙏🙏💖💖

  • @amodhaweerarathne3142
    @amodhaweerarathne3142 7 หลายเดือนก่อน

    Eat an Elephant...bit by bit .. Yeah ....🌸Great job sir ...

  • @KapilaGabadage
    @KapilaGabadage หลายเดือนก่อน

    If you don't mind , I would like to know somthing about your training .....

  • @NishaniSkunthala
    @NishaniSkunthala 13 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සර්...👌❤️

  • @rasadilini6947
    @rasadilini6947 6 หลายเดือนก่อน

    Great speech sir, How am I become member of honorable company? I couldn't apply that I'm a government employee. I wanna to be a different person.

  • @madukapiumi7227
    @madukapiumi7227 หลายเดือนก่อน

    Sir me programme eke full video eka danna puluwanda.. This is very valubale❤

  • @nawinduashan77
    @nawinduashan77 6 หลายเดือนก่อน

    සින්හල භාෂාව ත් කියන්න

  • @asaapple4659
    @asaapple4659 2 หลายเดือนก่อน +1

    excellent

  • @ManjoManjo-w4o
    @ManjoManjo-w4o 2 หลายเดือนก่อน

    මම සර්ගෙ හැම විඩියෝ එකක්ම පුලුවන් හැම වෙිලාවෙම බලනවා

  • @cherylperera8344
    @cherylperera8344 หลายเดือนก่อน

    Inspired u are not boring.when u talk liv to listen thanks

  • @yasirunadeepa3476
    @yasirunadeepa3476 7 หลายเดือนก่อน +3

    Oh God. Thank you so much ❤

  • @imdias8185
    @imdias8185 3 หลายเดือนก่อน

    Hi Sir, Could you kindly share your contact details to contact who is in out of country.

  • @Kiddoschanne
    @Kiddoschanne 25 วันที่ผ่านมา

    Wow fantastic talk So Power full and im engaging that 🙏

  • @nandasirihimi3487
    @nandasirihimi3487 7 หลายเดือนก่อน

    Sir english class karanne nadda

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 7 หลายเดือนก่อน

    සර් භාවනාව ගැනත් .. කියලා දෙන්න 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    Try to be a man of all trade is useless ? ...is it not the same thing the PhD person does ?

  • @dilshanishara
    @dilshanishara 7 หลายเดือนก่อน +1

    A very valuable bit of information and very powerfull. Thankyou so much.

  • @manikchandanamali9024
    @manikchandanamali9024 2 หลายเดือนก่อน

    Thank you for your guidance sir.....❤❤❤

  • @Astrogregary
    @Astrogregary 7 วันที่ผ่านมา

    Chitthanupassana bavanava. ( correct the own mind by own mind )

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 7 หลายเดือนก่อน +1

    ❤❤❤godak sthuthiy...

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 6 หลายเดือนก่อน

    Wiwasayakanta ඉදිරියට යන්න idiya වැඩසටහන් ලබා දෙන්න .

  • @nilminikumari2861
    @nilminikumari2861 หลายเดือนก่อน

    I want to lean English but lcant speak very well lcan understan tell me what can do it

  • @samvid1980
    @samvid1980 7 หลายเดือนก่อน

    hi coach, any connections with the topic called energy vampires

  • @globalgreen9126
    @globalgreen9126 2 หลายเดือนก่อน

    Thank you. How can I contact you please?

  • @nisansalasandamali5353
    @nisansalasandamali5353 7 หลายเดือนก่อน +3

    You are the hero in my life sir ....

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9bl 7 หลายเดือนก่อน +1

    Thank you so much sir. ❤

  • @D_JAY-n5l
    @D_JAY-n5l หลายเดือนก่อน

    mage jeewitha danata ahapu hodama vachana tika

  • @NThushD
    @NThushD 7 หลายเดือนก่อน +1

    Thank you , truly insightful.

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 2 หลายเดือนก่อน

    ස්තූතියි සර්❤❤

  • @dharshaniamar1498
    @dharshaniamar1498 21 วันที่ผ่านมา

    මේක මාර වටිනවා මට ❤

  • @slhitdjmix6363
    @slhitdjmix6363 7 หลายเดือนก่อน +1

    Meka oyage hodama video ekak ekat hodama audience ekak nisa tama oya wadi wadiyen hoda dewal denne 🎉jaya wewa ❤❤❤❤

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    මයි ඒම් ?
    බොඩිබිල්ඩර් ඕ මනි අර්නර් ..

  • @sudmudmud357
    @sudmudmud357 7 หลายเดือนก่อน

    Why “ good morning” ? Say “ suba udasanak” …. It’s not to be shameful to address our language. So we appreciate next session start with pride of our own… I think this is relevant to first video you added… Sri Lankan’s colonial influence and self-confidence. Please correct me if I am wrong.
    The content of the video session is fantastic.. .. absolutely top notch stuff.
    Thanks …for it. From Australia 🇦🇺

  • @ashagangani7090
    @ashagangani7090 7 หลายเดือนก่อน

    Hitha sansun karaganna bawanawak kiyala denna

  • @thumsithabandara4862
    @thumsithabandara4862 7 หลายเดือนก่อน +1

    Bohoma pin obatumata . Bawanawak wager ❤❤❤

  • @P.M.T.THAVISHKA
    @P.M.T.THAVISHKA 7 หลายเดือนก่อน

    Thanks for your massage/ motivation that you given, It's really helpful.

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 7 หลายเดือนก่อน

    Thank you sir මේ දැනුම අපිට දෙනවට ❤

  • @PSLANKA-m8l
    @PSLANKA-m8l 6 หลายเดือนก่อน

    sir ae music aeke link aeka dennko

  • @nadeeshanimaddage
    @nadeeshanimaddage 7 หลายเดือนก่อน

    ලොකු දෙයක් දැනගත්තා සර්ට ගොඩක් ස්තුතිය 🙏 🙏

  • @nilukarathnayaka
    @nilukarathnayaka 7 หลายเดือนก่อน

    Thank you sir. Sirge hama video ekakma godak watinawa maga natharaunu jeewitha walata. Pls air me kathawe sampurna kotasa share karanna puluwan da.

  • @sudmudmud357
    @sudmudmud357 7 หลายเดือนก่อน

    Can you please do a video on neo-colonialism… seems appropriate for this modern time for Sri Lankans. Very important part you highlighted. As a person living overseas working as an engineer faced this situation full-hand. Thank you

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 6 หลายเดือนก่อน

    Great..hundreds of thoughts in small pieces ... Thank you so much. Of course, how we were paralyzed by those inferio mentality, that bared for fully utilizing our knowledge and skills. Thanks again

  • @imashimran
    @imashimran 7 หลายเดือนก่อน +1

    We need the rest of this session ❤

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +1

    Thank you 🙏💛

  • @ashanashan5210
    @ashanashan5210 7 หลายเดือนก่อน

    Godak pin...e wagema me katawa seram හැමෝටම dennaa..eka ashirwadayak wei jeeviteta...obawa awashyai rate hama denatama...beda dennaaa...godak dewal labenawa niyataii...

  • @imeshnuwanga4992
    @imeshnuwanga4992 4 หลายเดือนก่อน

    The best video I ever watched sir❤

  • @anjaladilrani23
    @anjaladilrani23 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබතුමාට ❤🙏❤️

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 6 หลายเดือนก่อน

    Thank you very much sir ❤

  • @vishwamadusanka7584
    @vishwamadusanka7584 7 หลายเดือนก่อน

    $2mn $4mn hoyana dennawa interview karanna. Thank you!

  • @nikokenneth7749
    @nikokenneth7749 7 หลายเดือนก่อน

    I continued to work. I've lost my focus these days. Where and how to start. I watched this video till the end so my previous attention was paid. Thank you! Mr. Ramindu Randeni

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 7 หลายเดือนก่อน

    Thank you.. thank you.. thank you.. sooo much coach..!! I need this..!!💯💯❤❤👧👧

  • @PunyaPeiris-f5c
    @PunyaPeiris-f5c 6 หลายเดือนก่อน

    Thank you Sir.This is very important to our life and It was a great helpul to correct our mistakes.

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 7 หลายเดือนก่อน

    Vital lesson for my life time ❤ ultimate grateful Mr Ramindu 🙏🍀❤️💯 (actually Inner communication between me and the universe.. universe as human version of my self ✨)

  • @vidunathsara8069
    @vidunathsara8069 7 หลายเดือนก่อน +2

    Sir super program ❤

  • @21dulanji
    @21dulanji 7 หลายเดือนก่อน

    I felt like I was really here. i replied all your questions sir. there is no words to say. Its been a 2 month with you sir. There is a big difference between how I was thinking two months ago and how I am thinking now. its all becoz of you sir. thank u so much my coach.

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey 7 หลายเดือนก่อน

    I have been waiting for a programme like this from you for a long time. I am currently a student at the University of Peradeniya. Thank you very much sir, for posting this on your channel. ❤