එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  8 หลายเดือนก่อน +24

    තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
    th-cam.com/video/xS8Jva0s9Es/w-d-xo.html

  • @Aryan_Fanz
    @Aryan_Fanz 8 หลายเดือนก่อน +54

    මට ඩිප්‍රෙශන් හැදුනා මං ආසාවට කලේ movies බලන එක ඒක එපා වෙලාම ගියා ඒකාලේ දැන්නම් හොදටම සනීපයි ඒත් ප්‍රශ්නේ නම් විසදිලා නෑ ඒත් අසාමාන්‍ය දුක් බර ගතිය නැතිවෙලා ගියා දැන් මං happy එකේ 😊😊😊❤❤❤

    • @sahasmiA
      @sahasmiA 8 หลายเดือนก่อน +1

      Beheth gattada? වයස කීයද? මට විස්තර කියන්න...ඔයාට හොඳ උනේ කොහොමද?

    • @Aryan_Fanz
      @Aryan_Fanz 8 หลายเดือนก่อน +1

      @@sahasmiA බෙහෙත් ගන්න /
      councelling යන්න එතකොට හරියයි

    • @sudeshrathnayaka3923
      @sudeshrathnayaka3923 8 หลายเดือนก่อน

      🖤

    • @gaminggota7896
      @gaminggota7896 8 หลายเดือนก่อน

      Math game gahanawa film balanawa 😊

    • @CharithHewawasam
      @CharithHewawasam 8 หลายเดือนก่อน +1

      matath thibila thiyenawa man hithanne, man danne naa... Man just for laugh gags baluwa pissuwen wage... Godak isolate wela hitiya, nida gaththa saahenna...

  • @nimalnaulla6189
    @nimalnaulla6189 8 หลายเดือนก่อน +10

    මගේ බිරිඳ පාසලේ උපදේශන සෙවයේ යෙදී සිටියා. ඒක නිසා පාසලේ වගේම හිතවත් කිහිප දෙනෙකුගේම ජීවිත සාමාන්‍ය තත්වයට පත්වුනා. සමහර ජීවිත බේරගන්න පුළුවන් වුනා. උපදේශනය හා ඖෂධ මගින් සුව කරගත හැකියි. පෞද්ගලික රෝහලකට කතාකර හෝ වෛද්‍යවරයෙක් වෙත යොමුවන්න.

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk 3 หลายเดือนก่อน +3

    සර් හරි හොදට බයො පාඩමි කියලා දෙනවා මම බයො කරන්නෙ නැති උනාට සර්ගෙ පාඩම් වලට මම හරි ආසයි මම කරන්නෙ ආර්ටි❤

  • @malanialwis6080
    @malanialwis6080 6 หลายเดือนก่อน +4

    වැඩිහිටියන්ටත් ඉතාමත් වටින කරැණු

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 8 หลายเดือนก่อน +14

    සේරම ප්‍රශ්න වලින් ඇත් වෙලා දුක් දෙන දේවල් වලින් බලෙන් හරි ඇත් වුනානම් ඉක්මනට recover වෙන්න පුලුවන්♥️

    • @sahasmiA
      @sahasmiA 8 หลายเดือนก่อน

      එහෙමද ❤🙏

  • @TKMG877
    @TKMG877 8 หลายเดือนก่อน +9

    Thank You sir😊❤

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน +2

    me roga thathwaya gana thorathuru hoyapuma welawe sirge lecture eka labune.mage hithwath kenek wenuwen.wishwayatath,sirtath aneka warayak sthuthi sthuthi sthuthi

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 8 หลายเดือนก่อน +1

    සර් ආදරයෙන් පැරදුණු කෙනෙකුට ඒ පැරදුණු කෙනාට ලංවී හොඳ ආදරයක් ලබා දෙන්න හැකිනම් එයාටත් පුලුවනි ඒ ආදරයට වටිනාකමක් ඇති ආදරයක් ලබා දෙන්න එහෙම නේද සර්

  • @saranganayanajith5359
    @saranganayanajith5359 5 หลายเดือนก่อน

    Supirima wadagath sarthkama
    Video ekakak❤😮

  • @අනෝමාදීපානන්දනී
    @අනෝමාදීපානන්දනී หลายเดือนก่อน

    අම්මෝ එකනම් ඇත්ත මේ රටෙත් ගොඩක් අයට ඇල් සැය්මර් හැදුන අය දැකලා තියෙනවා pau එයාල දැක්කම 😢😢😢

  • @chathukakaushan9797
    @chathukakaushan9797 8 หลายเดือนก่อน +5

    සර් මම සයිප්‍රස් වලින් මම බලාගන්න ආච්චිට එල්සයිමර් ,එයා මම ආව දවස්වල හොදට ඉව්වා දැන් ඒ ඉස්සර උයපුවා සම්පුර්නයෙන් උයන්න බෑ මතක නෑ ,එයාගේ එක පුතෙක් ඉන්නවා එයා එන්නේ සතියට 1කපාරයි එයා ඩොක්ට කෙනෙක් එ ඩොක්ටර් කියනවා,අම්මා මම හෙට එනවා කියලා.ඊට පස්සේ ආච්චි මහා රෑට කෑම හදන්වා රෑ 1/2ට විතර අනිවාරෙන් මම හෙන බයයි සමහර වෙලාවට ගෑස් එක ඔන් කරලා ඔෆ් කරන්න මතක නෑ. ටෙලිෆෝන් එක රින් උනාම ආන්සර් කරන්න මතක නෑ ,ඒක එක වෙලාවකට විතරයි ,සමහර වෙලාවල්වලට මට උයන්න දෙන්නේ නෑ වතුර බින්දුවක් බිම හැලුනත් අසාමාන්‍ය විදිය්ට කෑගහනවා දැන් ඒ අසාමාන්‍ය විදිය්ට කෑ ගහද්දි මට ඇගම දාඩිය දාලා රත් වෙනවා.එකවෙලාවකට නපුරුයි.. මට කෑම හදන්න දෙන්නේ නෑ ,අනික එයාට බඩගිනි එන්නෙත් නෑ වෙලාවකට එයා තනියම අඩනවා.පවු .කියලා යනවා අද තමයි මේ ලේඩේ ගැන හරිය්ට දැනගත්තේ.තැන්ක්❤

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 8 หลายเดือนก่อน +2

      ටික ටික පිරිත් කියන්න බුදු බන අහන්න පුරුදු කරන්න ............

    • @chathukakaushan9797
      @chathukakaushan9797 8 หลายเดือนก่อน

      @@SamaraGunawardana-hn9vv ස්තුති ඔබට

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 หลายเดือนก่อน +1

    ඇල්සයිමර් අපේ ආච්චිට තියෙනව ඇත්තටම ඒ ලෙඩේ මුකුත්ම ඇදුනගන්න බැරි වුනා දැන් අවුරුදු 5ක් වෙනව

  • @MallikaWatagoda
    @MallikaWatagoda 24 วันที่ผ่านมา

    සර්.මම ඔබගේ වීඩියෝ බලනවා.මගෙ දුවට අවු.20යි.එයා දැනට ප්‍රතිකාර ලබා ගන්නවා.එයා කැමතියි උපදේශන සේවාවක් ලබා ගැනීමට.මම නුවර.එහෙම කෙනෙක් ගැන තොරතුරක් දෙන්න පුළුවන්ද.

  • @WasanthaWudagedara
    @WasanthaWudagedara 8 หลายเดือนก่อน

    Matath ehemai aththatama sir.hama ekama epWela.mamath guruwariyak eth rahath nanae.visadaya thamai kiyala mata keepawarak hithuna

  • @TKMG877
    @TKMG877 8 หลายเดือนก่อน +13

    ❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @Krishipad-xq5jf
    @Krishipad-xq5jf 8 หลายเดือนก่อน +2

    Me guruthumaa mata Wada godaak Baal athi…mage subject Ekath meka newei man Danata inneth pita rataka, eeth me videos man balanawa,ape kale me wage guruwaru hitiyanam apith me subject thora Ganna thibuna,mage ekama illima oya chork nathiwa ai temporary marker use karanne naththe….chork wisai Nedra.?eeka Nisa wenna athi kassa enne .😢

  • @KAIZER48499
    @KAIZER48499 6 หลายเดือนก่อน +1

    Depression හින්ද දුකෙන් ඉන්න මම❤❤❤

  • @mayuraprasad1699
    @mayuraprasad1699 6 หลายเดือนก่อน

    සෑර් කියන විදිහට උපදෙස් දෙන්න බැදපු අපට බෑ.
    පිට කෙනෙක්ට ආදරෙන් කතා කලොත් හොඳට තියෙයි.
    අම්මට හිනා උනත් රවන ගෑනු ඉන්නෙ.

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 8 หลายเดือนก่อน

    Matath dan hithenawa amathaka wena lede hadilada kiyala,dan wath please oya kauda kohomada mawa danne kiyala ahanda bariwa mata kisi deyak hitha ganda bariwa inna mama.

  • @lakshannilusha4749
    @lakshannilusha4749 8 หลายเดือนก่อน

    මටත් drop shipping 😌😁

  • @DamayanthiHettige
    @DamayanthiHettige 8 หลายเดือนก่อน +4

    අනේ සර් ඔය හුනු වලින් ලියන්න එපා

  • @gayanimirando9529
    @gayanimirando9529 3 หลายเดือนก่อน

    අප්පච්චී.... පොත කියවන්න...

  • @shaabro4665
    @shaabro4665 8 หลายเดือนก่อน

    Sir kiyayana widhihata matath wishadaya

  • @Sanduninisansala822
    @Sanduninisansala822 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @danisasri2043
    @danisasri2043 8 หลายเดือนก่อน +1

    😊😊😊🙏🙏

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 8 หลายเดือนก่อน +1

    😢❤

  • @Udeshi2007
    @Udeshi2007 หลายเดือนก่อน

    Mt Dictation anew 😒😂

  • @ChannaPathirana-n9r
    @ChannaPathirana-n9r 8 หลายเดือนก่อน +1

    😂😂😂❤

  • @PasinduKaushalya-d8v
    @PasinduKaushalya-d8v 8 หลายเดือนก่อน +6

    කොහොමද oya owa record kranne

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 หลายเดือนก่อน +1

    මේ කියන විදියට මටත් මේ තත්වෙ තමා වෙලා තියෙන්නෙ. දෙයියනේ මං මේ ගැන කාටද කියන්නෙ... මං ඊයෙ වස බෝතලෙන් උගුරක් කටට අරන් ආයෙ දැම්මත් එක්ක

    • @Prami_D
      @Prami_D 8 หลายเดือนก่อน +6

      දෙමව්පියෝ දහදුක් විදල හැදුව්ව් වස බොන්නද. ප්‍රශ්න වලින් ගේම ඉල්ලා ගොඩ එනඑක තමයි කරන්න ඕන මටත් උනා ඒ උනාට මම ප්‍රශ්න වලින් ගේම ඉල්ලලා ගොඩ ආව ( ගේමට ගේම ) සියදිවි නසාගන්න උන් පව් නෑ උන් ඉපදුනු ගමන් මැරුනනම් දෙමව්පියන්ටත් දුක නෑ. ආයි ආත්මයක් නෑ කවදාවත් සියදිවි නසාගත්තොත් 👍

    • @chamikamadushani1179
      @chamikamadushani1179 8 หลายเดือนก่อน

      @@Prami_D ජීවිතේ කියන්නෙ ලොකු වේදනාවක් මට කතා කරන්න කෙනෙක් නෑ යාලුවො ඉන්න එකට හස්බන් කැමති නෑ මං දැන් ඉන්නෙ ගමේ කෙලවරේ එතන ඉදල ගෙදරකට යන්න නම් කිලෝමීටරයක් දුර යන්න ඕන ඒකත් පයින්ම ඒ ගියත් හොද කතාවක් නම් අහන්න වෙන්නෙ නෑ නැන්දම්ම මට වද ගෑනි කියල අපහාස කරනව. හස්බන් උදේට වැඩට ගියාම හවසට එන්නෙ ඒ ආවත් ආයිම නැන්දම්මගෙ ගෙදර ගිහින් රෑ වෙලා ගෙදර එන්නෙ මං කතා කරන්න බලාගෙන හිටියත් වැඩක් නෑ ඇවිත් මහන්සියි කියල නින්දට වැටෙනවා. මං ගෙදර ඉන්න කාලෙ මට මගේ හැමදේම කියන්න නංගි හිටිය ඒත් දැන් එයා කැම්පස් ගිහින් අම්ම තාත්තට ප්‍රශ්න කියල හිත රිද්දන්න දුකයි. නැන්දම්මට කිව්වම ගෙදරින් යන්න කියනව. මං මොනව කරන්නද කියල හිතාගන්න බෑ

    • @I_am_Aadhi
      @I_am_Aadhi 8 หลายเดือนก่อน

      Dont do that kind of work 😢

    • @mnera942
      @mnera942 8 หลายเดือนก่อน

      පිස්සුද දරුවෝ ආයේ එහෙම කරන්න එපා 💘💘

    • @InduIndu2-r6e
      @InduIndu2-r6e 8 หลายเดือนก่อน

      ඔයා doctor කෙනෙක් හම්බ වෙන්න.

  • @nalakachithrananda5804
    @nalakachithrananda5804 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandichandi7173
    @chandichandi7173 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😂

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 8 หลายเดือนก่อน

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DgdPriyangika
    @DgdPriyangika 4 หลายเดือนก่อน

    ❤❤❤❤