මම ප්‍රමාද වැඩිද? | Am I too late

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Apply to join our leadership academy to transform your character.
    Become a leader in your industry.
    👉 forms.gle/SxaL... 👈
    Become a CEO faster than you ever dreamed.
    Pre recorded online courses by Ramindu Randeni
    Law of Attraction ආකර්ශන නීතිය Masterclass.
    පාඨමාලා මිලදී ගැනීමට link එක
    ramindu-randen...
    Porn addiction එක සම්බන්ධ masterclass එක -
    ramindu-randen...
    ඇතුලත්වී ඕනෑම වෙලාවක නැරඹිය හැක.
    රමින්දු එය සම්පූර්ණ කල අයට සජීවීව Q&A මගින් සම්බන්ධ වීමද සිදු වේ
    ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #ramindurandeni #sinhala #leadership

ความคิดเห็น • 346

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  วันที่ผ่านมา +21

    Apply to join our leadership academy to transform your character.
    Become a leader in your industry.
    👉forms.gle/SxaL8zBjEJF6CLW39 👈
    Become a CEO faster than you ever dreamed.

    • @이따누자달샤니
      @이따누자달샤니 17 ชั่วโมงที่ผ่านมา

      මගේ පුතත් හරිම Negative හැම වෙලාවෙම කියන්නෙ එයා ඉවරයි කියල A / l වත් හරියට පාස් කරගත්තෙ නැහැ , අන්තිම මොහොත වෙනකම් වත් පාඩම් කරෙ නැහැ. දැන් අපි එයාගෙ යන්තම් තියෙන ලකුණු වලින් private campus එකකට දාගත්තත් ඒ වැඩ මොකුත්ම හරියට කරන්නෙ නැහැ. Campus හැමදාම නැහැනෙ නිතරම ගෙදර ඉන්නෙ රෑ 1-2වෙනකමිම game ගහනව නැගිටින්නෙ දවල් 12 -1 ට ඒ නැගිටලත් කරන්නෙ බෙල්ල නමාගෙන phone එක බලාගෙන ඉන්න එක තමයි. කියන කිසිම දෙයක් අහන්නෙ නැහැ. යාලුවෙක්වත් ආශ්‍රය කරන්නෙ නැහැ . ගෙදරින් එලියටවත් යන්න කැමති නැහැ . දැන උගත් කීපදෙනෙක් දම්මල කතාකෙරෙවීව A/ l වලට කලිනුත්
      ඒත් වැඩක් උනේ නැහැ. මම නිතරම මෙ වගේ දෙවල් පෙන්නන්නව ගනන් ගන්නෙවත් නැහැ . ඔබතුමාව මුණගැහෙන්න පුලුවන්ද ? මෙ දරුවා නිසා කියාගන්න බැරි හිත්වේදනාවකින්
      මම ඉන්නෙ.

  • @azaraswift
    @azaraswift วันที่ผ่านมา +53

    දවස් 45 AL Exam එකට.. මගේ 3rd shy එක. මන් සෑහෙන්න අවුල් වෙලා හිටිය වෙලාවක මේක දැක්කෙ. Medicine යනවමයි මේ පාර. මගේ talent එක මට sure.. මේ කාලේ වැඩිත් එක්ක හරියට වැඩ කලොත්🔥
    මේ චැනල් එක මගේ mindset එක හදාගන්න ගොඩාක් උදව් වෙනවා.❤
    I'm grateful to all the crew and specially Mr. Randeni

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 วันที่ผ่านมา +2

      ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබේවා !!!

    • @KanchanaLalanthiDilki
      @KanchanaLalanthiDilki 18 ชั่วโมงที่ผ่านมา +1

      Obe vedios mage jeewithe godak wenaskala sir pin siddawei

    • @ruchira3223
      @ruchira3223 17 ชั่วโมงที่ผ่านมา +1

      Mn first shy mn S/F vage mata dryak karaganna me 45n puluvan vei da

    • @IsharabuddhikaKumarasinghe
      @IsharabuddhikaKumarasinghe 16 ชั่วโมงที่ผ่านมา

      ❤😘

    • @Chamoskech
      @Chamoskech 16 ชั่วโมงที่ผ่านมา

      Congratulations 🤍

  • @SammaniWijerathne
    @SammaniWijerathne วันที่ผ่านมา +38

    මන් දැන් ටිකකට කලිනුත් හිත හිත හිටපු දෙය 🥺. මම අවුරුදු 5 ක් Al කරනවා. first shy , second shy , and මෙ november වල third shy.පලවෙනි දෙක science කරලා awl wela third ek art walin krnw. හැමෝම කියන්නෙ මෙච්චර කාලයක් නාස්ති කලෙ ඇයි කෝස් එකක් කරා නම් ජොබ් එකක් කරලා තැනකට ඇවිත් කියලා. එත් මගෙ හිත කියන්නෙම Al qualification එක මට ඔනිමයි කියලා. එ නිසා මම Al කරනවා. හැබැයි ඔය සිතුවිල්ල මට වද දෙනවා.මම හැමදේකින්ම පරක්කුයි කියලා 💔. එත් මෙ video ek බැලුවම නම් හයියක් ආවා මම පරක්කු නැ ❤

    • @sachithliyanage8736
      @sachithliyanage8736 วันที่ผ่านมา +2

      ටිකක් කතා කරමුද අපි.

    • @Dahamisave
      @Dahamisave วันที่ผ่านมา +1

      Dear
      Oya this year definitely pass wei.
      Habai oyaata itath wadiya hoda result one kiyala aye karanna hithunoth anith qualifications hadhaa ganna gaman A/L karanna.
      Good luck for your examination ❤🎉

    • @chamarajayakody542
      @chamarajayakody542 วันที่ผ่านมา +17

      කිසි දෙයක් හිතන්නැතුව කරන්න . හොදටම කරන්න. මං උසස් පෙල ජිව විද්‍යාවෙන් කරේ. දෙපාරක් ෆේල් උනා. ඊට පස්සේ අවුරුද්ද අතැරලා ආයේ කරා. ඒත් ෆේල්. ඊට පස්සේ විවිධ පාඨමාලා හදාරලා උපාධි, පශ්චාත් උපාධි කරා. අද මට උපාධි 2ක් තියෙනවා. ඒත් අවුරුදු 20කට පස්සේ නිතිය හදාරන්න ඕන වෙලා බලද්දි ඒකට ලංකාවේ උසස් පෙල ඕන. අන්තිමට මං ගිය අවුරුද්දේ වයස 42දි උසස් පෙල ලියලා සමත් උනා. පොඩි අය එක්ක එකට පන්ති යද්දි එපා උනා. මගේ දරුවෝ වගෙ..ඒත් ඇතැරියේ නැ... ඒක නසා මොනවත් නොහිතා ඔයාකරන්න..

    • @nkkfj-v4g
      @nkkfj-v4g วันที่ผ่านมา +1

      me para hodata mahansivela padam karala gema gahanna . oyata puluvan aniwarenma 😌💯

    • @Honeymisty-mb6gj
      @Honeymisty-mb6gj 20 ชั่วโมงที่ผ่านมา +1

      Mata dan wayasa 28i, AL krpu kale lokuwatama depression thibuna passe Al atha aralama damma.eth mata mage target ekata yanna beri una eka nisa sahena kalakirimk tibuna hitha hadagnma ba mata eka karanakn.2025 mn aye AL krnwa 3rd shy vtrai tyne. Atharinna epa oyata oni de oya kohoma hari karanna.

  • @anomaanoma3460
    @anomaanoma3460 วันที่ผ่านมา +17

    මේ මොහොතේ ඔබද මේ රට නැගිටවමින් සිටී

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +29

    "අතීතයට ලොකු වටිනාකමක් දෙන්න එපා" ඉතා අර්ථවත් අදහසක්. 🙏❤

  • @DilshanKaushika-z4m
    @DilshanKaushika-z4m วันที่ผ่านมา +27

    මේ විඩියෝ එක බලන්න ප්‍රමාද උන් නැහ්❤❤

  • @luckymusic5505
    @luckymusic5505 วันที่ผ่านมา +13

    මට 26y. මගේ ප්‍රමාදය බොරුවක් බව තේරුණා.I can do 😍🤩

  • @happysuccess8606
    @happysuccess8606 วันที่ผ่านมา +35

    අද මගේ උපන්දිනය. අද මට ලැබුන හොදම තෑග්ග ❤❤❤❤❤
    Thank You Sir 💞💞💞💞

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  วันที่ผ่านมา +7

      ඉදිරි වසර වාසනාවන්ත වසරක් වේවා 🎉❤

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 23 ชั่วโมงที่ผ่านมา +3

      Happy birthday 🎉

    • @SudilaWanniarachi
      @SudilaWanniarachi 20 ชั่วโมงที่ผ่านมา +1

      🎉 happy birth day

    • @happysuccess8606
      @happysuccess8606 9 ชั่วโมงที่ผ่านมา

      @@ramindurandenisinhala ගොඩක් ස්තූතියි සර් 💞💞💞💞💞

    • @happysuccess8606
      @happysuccess8606 9 ชั่วโมงที่ผ่านมา

      @@aruniranasinghe8808 Thank You 🙂

  • @madhugamage7303
    @madhugamage7303 วันที่ผ่านมา +18

    පෙරාපු රත්තරන් වගේ වටිනා ගුරුහරුකම් ලබාදෙන ආදරණීය ඇදුරුතුමනි ඔබතුමාට විශ්වයේ ආශිර්වාද සැමදා ලැබේවා. 🙏 හදවතින්ම ගරු කරනව සර්ට. මැරෙන්න කලින් හැබැහින් දැකගන්න ආසාවෙන් ඉන්න ජීවමාන දෙවිවරු අතරෙ ඔබතුමත් ඉන්නවා. තෙරුවන් සරණයි සර්ට

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +19

    සැබැවින්ම ස්වසනය, හර්ද ස්පන්දනය, ඇස් පෙනීම මතකය.... එකී නොකී මෙකී සියල්ලම ආශ්චර්‍යමත්! මේ සියලුම ඉන්ද්‍රියන් අපි වෙනුවෙන් දිවා රෑ නොබලා නොනැවතී වෙහෙසෙන හැටි ..., මනුෂ්‍යයෙක් එක්තරා විදියකින් කොච්චර වාසනාවන්ත ද!❤🙏🍀☘️💐🍁

  • @Kamalsirithilaka
    @Kamalsirithilaka วันที่ผ่านมา +9

    මම AL ලමයෙක් මේ ක්‍රමේ හරියය් කිය්ල ලොකු විශ්වාසයක් තියනෝ මාස 3ය්✊

  • @RadikaKalpani
    @RadikaKalpani วันที่ผ่านมา +15

    ස්තූති ඔබ නිසා මම ලස්සනට මගේ ජීවිතේ හදාගනිමින් ඉන්නවා🧘‍♂️❤️😊

  • @DeloDehan
    @DeloDehan วันที่ผ่านมา +3

    දෙවි කෙනෙක් වගේ මට ඔබතුමන්, තෙරුවන් සරණයි. 🙏ඔබ තුමන් දෙන මග පෙන්විමට බොහොම pin🙏

  • @barathajayatissa5653
    @barathajayatissa5653 วันที่ผ่านมา +4

    මට 53y. මගේ ප්‍රමාදය හිතින් මවාගත් බොරු වක් බව තේරුණා.

  • @tenishaalwis3231
    @tenishaalwis3231 16 ชั่วโมงที่ผ่านมา +2

    මිනිසුන්ගේ ජීවිතවල හොයා නොගත්ත පැත්තක් පෙන්නල දෙනවට සර්ට ගොඩක් පින්🙏

  • @s.dilusha-y8t
    @s.dilusha-y8t วันที่ผ่านมา +4

    දවසක අනිවාර්යයෙන්ම රමින්දු සර් ව හමුවෙනවා. මගේ Best Version එකෙන් !
    Thank you very much sir ❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 วันที่ผ่านมา +4

    සුභ පැතුම් පුදුම ධෛර්යමත් කමක් ආවෙ නැවත පසුපස හැරි නොබලමි ඉදිරියට ම යමි මා නිවන්ත අභික්කම නොනැවතී ඉදිරියට ස්තුතියි

  • @GamageNaveen
    @GamageNaveen 23 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Thank u sir! මට නම් වැඩ කලා.වැඩේ ගොඩ.දවස් 90 Clean

  • @AnjalaDilrani
    @AnjalaDilrani วันที่ผ่านมา +5

    හොදටම ඇඩුන හදවතට අත තියලා භාවනාව කරනකොට .ඔබතුමාගේ වචන හදපත්ලෙන්ම දැනුන .🙏❤

    • @roshandias4725
      @roshandias4725 5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත ඒක ගොඩක් සංවේදී කාරණාවක් ❤

  • @chandralathawithanage9721
    @chandralathawithanage9721 วันที่ผ่านมา +3

    ඇත්තටම හිතට ලොකු ශක්තියක්‌ ඔබතුමාගේ හැම වචනයක්ම. ගොඩක් ස්තුතියි. 🙏🏻🙏🏻

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +3

    චිතක්ෂණය විශ්වයේ බලවත්ම දෙය "මම ප්‍රමාදයි" සිතීම තරම් මුළාවක් තවත් නැහ චිත්තක්ෂණයෙහි පමණක් ජීවත් වීම සැබෑ භාවනාව නේද . මෙවැනි ගව්රවාන්විත චින්තනයක් ප්‍රදානය කරන u tube channel සොයා ගත හැකිද!💐☘️🍀🙏❤

  • @ISUWABRO
    @ISUWABRO วันที่ผ่านมา +2

    International quality එකකින් මේ වගේ වටින video ගේන තවත් එක rare channel එකක්..🔥🫡
    Video එක බලන්න පටන් ගන්නකොටම මට අද හිතුණ දෙයක්..☝👀

  • @sirimathff8573
    @sirimathff8573 วันที่ผ่านมา +7

    එක මම❤

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 14 ชั่วโมงที่ผ่านมา +1

    මේ තමයි විශ්වයෙන් එවපු තවත් එක සුර දූතයෙක්....දහසකුත් මිනිසුන්ගෙ හිත් ශක්තිමත් කරමින් යා යුතු හරි මග පෙන්වන්න එවපු ආශිර්වාදයක්....
    අහම්බෙන් හරි youtube vedios මගින් හමුඋනේ වාසනාවට ඔබතුමා වැනි අය...
    විශ්ව මාතාවට ස්තූති වේවා මෙවන් වටිනා ආත්මයන් එවනවට අපිට හරි මග පෙන්වන්න...❤️🙏❤️

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x วันที่ผ่านมา +2

    අනේ මේ වීඩියෝව තව දිග උනානම්.
    Congratulations සර්. අහන් හිටියෙ පුදුම ආසාවකින්.කුවෙිට් වල හිත නම් නිදහස් නැහැ.ඒ උනාට හිතට මාරම ධෛර්යයක් ආවා.සුභ ගමනක් සර්....

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 5 ชั่วโมงที่ผ่านมา

    මම ගොඩක් වාසනාවන්තයි.🤍අදුරු වෙලාවක සර්ගෙ විඩියො හම්බ වුනා.හැමදාමත් ආදරෙයි සර් අපිත් එක්ක මෙහෙම ඉන්නවට. අනිවාර්‍යෙන් සර්ව දවසක හම්බ වෙනවා.

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz 12 ชั่วโมงที่ผ่านมา +1

    දවස් 90කින් මං ආයෙත් comment කරන්නම්. මාත් පරක්කු නෑ.

  • @kumudunisenarathna-m8y
    @kumudunisenarathna-m8y วันที่ผ่านมา +1

    ඔබතුමා වැනි පිංවත් කල්‍යාණ මිත්‍ර ෙයක් මුන ගැසීම ම ෙග් වාසනාවක්.එකම තැනක ෙකාටු ෙව්ලා ජිවත් වුනු ම ෙග් ජිවියට අාෙලා්කය ලැබුනි.අද ඉදලා ඔබතුමා ෙපන්වා දුන්නු එ් මර්ග ෙය් ගමන් කරමි.

  • @KalpaniGunathilaka-d2h
    @KalpaniGunathilaka-d2h 7 นาทีที่ผ่านมา

    ම⁣⁣⁣⁣⁣⁣ගේ ජීවිතයේ හැරවුම ලක්ෂය ඔබයි❤😊
    ස්තෑතියි සර්

  • @thanuja227
    @thanuja227 22 ชั่วโมงที่ผ่านมา +1

    සර් අපෙන් වුන වැරදි ගැන සමහරක් මතක් කර නින්දා කරනවා නේද?එ්වාගෙන සිත ශක්තිමත් කරගන්නේ සහ එම පීඩනයන් දරාගෙන ඉදිරියට යන්නේ කොහොමස කියලා දැනගන්න පුලුවන්ද

  • @dinithiprasadi831
    @dinithiprasadi831 7 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර් ❤

  • @HeshaniWijethunge
    @HeshaniWijethunge วันที่ผ่านมา +1

    15:35 ,මාරම විදිහට දැනුනු point එකක්. ඔබතුමාට ගොඩාක් පිං මේ දැනුම share කරනවට.😊❤❤❤❤

  • @MODOLOfashiondesign
    @MODOLOfashiondesign วันที่ผ่านมา +2

    Sir mam... vedio balala...action gatta. First step START kara. Heta edan 90 dayas ... start okay thanks ❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 9 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තූතියි සර් මේ විඩියෝව අප්‍රමාදව ලබා දුන්නාට. අනිවාර්යයෙන්ම මම මේ මොහොතේ ම දින 90 ක්‍රියාදාමය පටන් ගත්තා. Thank you .

  • @savithisenethya494
    @savithisenethya494 วันที่ผ่านมา +2

    Thank you Sir❤

  • @hansi2004v
    @hansi2004v วันที่ผ่านมา +1

    මට තියෙන්නේ දවස් 45 යි. 45×2 = 90 ❤🎉

  • @thilininimasha5420
    @thilininimasha5420 วันที่ผ่านมา +1

    හරිම වටිනව ,ඔයාගෙ හැම වචනයකම පුදුම අර්ථයක් තියෙන්නෙ ,ගොඩක් ස්තූති මේ හැම වචනෙකටම 🎉🎉🎉 සර්

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 วันที่ผ่านมา +2

    5:20

  • @gayanliyanage1
    @gayanliyanage1 15 ชั่วโมงที่ผ่านมา

    මම පට්ට වාසනාවන්තයි 💪❤ ස්තූතියි 🙏✌️

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz 13 ชั่วโมงที่ผ่านมา

    මේ වෙලාව තමයි හොදම වෙලාව. 👍🙏

  • @jinnie958
    @jinnie958 18 ชั่วโมงที่ผ่านมา

    Al වලට තව දවස් 45යි . මම 3rd shy. මේ පාර නම් medicine ගිහින් දිනලම ඉවර කරනවා. ඔබතුමාට ස්තුතියි ❤

  • @nipunnipun2483
    @nipunnipun2483 20 ชั่วโมงที่ผ่านมา

    මන් ඔය ගැන හිත හිතා හිටියෙ පන්දර , අහබු විදියට , යු ටුබ් එකෙ මට ඔනිම විඩියො එක තියනවා , ඇත්තටම විස්වාසය කරන්නත් අමරැයි .

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 12 ชั่วโมงที่ผ่านมา

    පරක්කු නොවී මේ vidéo එක බැලුවා. Thank sir, 👍

  • @nadunjazz1474
    @nadunjazz1474 วันที่ผ่านมา +1

    ස්තුතියි රමින්දු 🙏🏻❤️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 12 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි සර් 🙏❤️🙏 මාරම energy එකක් 💯🤍🔥

  • @Aar0721
    @Aar0721 วันที่ผ่านมา +1

    සර්ට මාර ආදරෙයි❤

  • @ramanibalasuriya
    @ramanibalasuriya วันที่ผ่านมา +2

    පුතේ...,
    මම රජයේ විශ්‍රාමික ජේශ්ඨ පුරවැසියෙක්.
    ඔයාගේ මේ අදහස් ඉතා වටිනවා, සමාජයට.
    අපි දනක්, පිනක් කරගෙන ඉන්න ඕන වයසේ. එම දහම් අවබෝධය කරා ලගාවීමට ඔබගේ ඔවදන් පිටුවහලක් කරගනිමි.

  • @niroshahewage7229
    @niroshahewage7229 23 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තුතිය අයියා...🎉❤ අපි දවස් 90ක කාලයක් ගමු..❤

  • @MithejDewmina-c6l
    @MithejDewmina-c6l 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං ඔබ තුමාට 🇱🇰🙏

  • @RanganieRanganie-p1z
    @RanganieRanganie-p1z 17 ชั่วโมงที่ผ่านมา

    කඩා වැටුණු මනසට නව ජවයක් කාන්දු උනා. Thank you sir.

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 วันที่ผ่านมา +1

    සර් දැක්කම මතක් වෙන්නෙ රොබින් ශර්මා සර් ව

  • @SubashanaSL
    @SubashanaSL วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝවක්.. ගොඩක් වටිනා දේවල් දැනගත්තා. 💐💎🙏🏼🩵
    තෙරැවන් සරනයි සර් ! 🙏🏼

  • @shehanimalshika4313
    @shehanimalshika4313 12 ชั่วโมงที่ผ่านมา

    තීරණය ගත්තා සර් 🙏❤️

  • @anuruddakumara4045
    @anuruddakumara4045 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏
    WWWOOOOWWWW
    මාගේ ඉදිරි ජීවිතයට වටිනා අදහස් දුන් වීඩියෝ පටයක්

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t วันที่ผ่านมา +1

    Oba thumatta godak pin ❤❤❤❤hadawatinma bs

  • @sahansimanamperi
    @sahansimanamperi วันที่ผ่านมา +1

    Thanks for energizing the nation with knowledge instead just motivation ❤️

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 วันที่ผ่านมา +1

    බලාගෙන හිටිය vedio එක දුන්නට බොහොම ස්තූතියි
    🙏

  • @Annn1352
    @Annn1352 วันที่ผ่านมา +1

    මට ඔනම වෙලාවෙ මට ඔනම වීඩියෝ එක සර් දාන්නෙ කොහොමද😮❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t วันที่ผ่านมา +1

    ඔයගෙ විඩිඔව
    Niyamai❤❤❤
    ❤❤❤❤

  • @PubuduNiroshan
    @PubuduNiroshan 16 ชั่วโมงที่ผ่านมา

    ❤ බොහොම ස්තූතියි.

  • @MistyPs-c5t
    @MistyPs-c5t วันที่ผ่านมา +1

    Ada thamai mata hodamade lebuna❤❤❤
    Thank you❤❤❤❤

  • @maleeshakarunarathe579
    @maleeshakarunarathe579 วันที่ผ่านมา +1

    Thank You Universe✨💙❤‍🩹

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 วันที่ผ่านมา +1

    ❤ ස්තුතියි...❤

  • @chandanirajapaksha9359
    @chandanirajapaksha9359 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි !

  • @Prasannachef
    @Prasannachef วันที่ผ่านมา +2

    Day 1. 2024 /10/10
    Day90 will be back with my win

  • @VajiraRishanthi
    @VajiraRishanthi วันที่ผ่านมา

    ❤ First I needs to say Thank you very much sir 🙏🙏🙏 ...
    මේ වීඩියෝ එකෙන් පස්සේ මගේ හිත මාර විදියට ශක්තිමත් වුණා sir 🙏🙏🙏
    මං කොහොම හරි මගේ අරමුණට යනවා ...
    යන්න ලේසියි කියලා හිතුනා ඔබට ගොඩක් පින්.

  • @supunsachindra393
    @supunsachindra393 วันที่ผ่านมา +1

    ස්තුතියි... ජයවේවා සියලු දෙනාට

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 วันที่ผ่านมา

    කළ්‍යාණ මිත්‍ර ඔබට මේ උදාර සේවයට ගොඩාක් පිං🙏
    ගොඩාක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  • @chamathneeanusaree1595
    @chamathneeanusaree1595 14 ชั่วโมงที่ผ่านมา

    I am so grateful to have a person like you . 💜

  • @isurudilshan6405
    @isurudilshan6405 วันที่ผ่านมา +1

    වටිනාම වීඩියෝ එකක් බොහොම ස්තුති❤

  • @UpekshaDissanayake-g7w
    @UpekshaDissanayake-g7w วันที่ผ่านมา +1

    Thank you very much Mr. Ramindu ❤

  • @Saleena2647
    @Saleena2647 22 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතිය සර්,මට ජිවිතයට අවශ්‍යම වේලාවට ලැබුනු අදහසක් ❤️❤️❤️

  • @HeveeBoy
    @HeveeBoy วันที่ผ่านมา

    My teacher ❤️❤️❤️🎯 හදවතට වැද්දුව ගුරුතුමා 🔥🙏

  • @thusharajayalal
    @thusharajayalal วันที่ผ่านมา

    සිතට දැනෙන්න කාරනා පැහැදිලිකිරීමක්..
    බොහෝ ස්තූතියි ..!!

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 วันที่ผ่านมา +1

    Powerful words ! Thankyou

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 วันที่ผ่านมา

    ස්තුතියි 🎉🎉🎉ස්ර්.... ඔබතුමාට....දිර්ඝායු වේවා!!!! මේ කරන මෙහෙයට🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @praneethHettiarachchi-uc3iv
    @praneethHettiarachchi-uc3iv 20 ชั่วโมงที่ผ่านมา

    සැම තත්පරයක්ම ගනනය කරන්න..හදවතටම දැනුනා..❤

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb วันที่ผ่านมา

    ඇත්තෙන්ම පූදූම ගැම්මක් සර්

  • @thusithasanjana6006
    @thusithasanjana6006 วันที่ผ่านมา +1

    Thank you sir 😌❤️

  • @harshaniperies7513
    @harshaniperies7513 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩාක් වටින video එකක් 💪👍 ඔබතුමාගෙ video මාරම වටිනව සර් 🙏🙏 ගොඩක් පිං අපට මේ දේවල් කියල දෙනවට 🙏🙏 ඒ වගේම ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ❤❤

  • @nisansalawijesundara4104
    @nisansalawijesundara4104 วันที่ผ่านมา

    ඇත්තටම මේ දෙන වටිනා දැනුම ගැන කියන්න වචන නෑ සර්..ඔබට ගොඩක් ස්තූතියි ..🙏🙏 ඒවගේම කියන්න ඕනි වීඩියෝ එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ලස්සනයි..පුලුවන්නම් ඒ මියුසික් ට්‍රැක් එකේ නේම් එක කියන්න පුලුවන්ද..? 😍💐

  • @dilushamadushan4952
    @dilushamadushan4952 วันที่ผ่านมา +1

    Thank you Mr Ramindu for the video✊

  • @ccc-fx7cs
    @ccc-fx7cs วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි, පිං, !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @trendingstyles6929
    @trendingstyles6929 5 ชั่วโมงที่ผ่านมา

    thank you sir . sir wage kenek srilankawat godak watinawa.jiwitee oba thuma gena online hari balanna puluwan akata. pin thiyenna ona. b.s sir

  • @p.asrangith1570
    @p.asrangith1570 วันที่ผ่านมา

    සර්ට තෙරුවන් සරණයි.ජීවිතේට ලොකූ ශක්තියක් ලබල දුන්නට.

  • @maheshprasanna5932
    @maheshprasanna5932 วันที่ผ่านมา

    coach අපි කොහොමද තරුන කාලේ අපේ affairs , career growth balance කරන්නෙ . තරුන කාලයේ ආදරය මිස් කරගන්නද ? අපේ ලෝකය හදාගන්නද ? මන් ඉන්නේ be a great personality in digital marketing , entrepreneur mind එකක . දැනට ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නවා . සයිඩ් හසල්ස් කරනවා

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 วันที่ผ่านมา

    Onama welawe deyyo dunna wage labuna deyak... I don't know how to thank you for this great lesson... Thank you so much sir 🙏❤🎉😊

  • @virajrathnayake6198
    @virajrathnayake6198 22 ชั่วโมงที่ผ่านมา

    Thankyou sir.. On time. ❤️🎂🙏

  • @chandrikasiriwardana1181
    @chandrikasiriwardana1181 วันที่ผ่านมา

    ඔබට බෙහෙවින් ම ස්තුති යි තෙරුවන් සරණයි

  • @gangiya55
    @gangiya55 18 ชั่วโมงที่ผ่านมา

    A few days ago, I was already in the midst of doing this. This video provided much more motivation to carry on my process.
    I'm very grateful.
    Thank you so much. ✨️🙏💜

  • @garumuninipuni9059
    @garumuninipuni9059 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර්❤

  • @udayangasajith4363
    @udayangasajith4363 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි ❤️🙏❤️

  • @Min_taeri
    @Min_taeri วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර් ඔයාට ❤

  • @reallife4843
    @reallife4843 22 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර් තෙරුවන් සරනයි

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j วันที่ผ่านมา

    බොහොමත්ම ස්තුතියි ඔබ‍ට ❤❤❤❤❤❤

  • @chandrakanthi7024
    @chandrakanthi7024 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි .මෙි මග පෙන්විම හරි වටිනව .

  • @ramyawasantha6167
    @ramyawasantha6167 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @lakshigunathilaka6545
    @lakshigunathilaka6545 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි සර් 🙏🙏

  • @ChampikaNayana-q3l
    @ChampikaNayana-q3l วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි .....❤❤

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 วันที่ผ่านมา

    ස්තුතියි!❤