තනිකමෙන් ජීවිතය ජය ගන්නේ කෙසේද ? How to win life through lonliness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #sinhala #srilanka #ramindurandeni #motivation #personaldevelopment #sinhalamotivational #success

ความคิดเห็น • 423

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  3 หลายเดือนก่อน +55

    Chapters:
    00:45 - තනිකම, පාලුව
    අපි කොහොමද විශිෂ්ටයෙක් වෙන්නේ?
    ජිවිතයේ තිබෙන බලාපොරොත්තු ජයග්‍රහණය කරන්නේ?
    අපි කොහොමද සන්තෝෂ වෙන්නේ?
    01:04 - තනිකම, පාලුව ඇතිවන්නේ ඇයි?
    03:28 - Distraction
    03:46 - කලියුගය = කලහ / කලහකාරී යුගය
    03:50 - මනසින් සිදුවෙන කලහකාරී ස්වාභාවය!
    03:52 - ලෝකයේ සිදුවෙන කලහකාරී ස්වාභාවය!
    06:12 - තනිකම, පාලුවට මුල් තැන දීම!
    06:20 - තනිකම, සහ පාලුවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද?
    07:17 - FOMO තමාට නැති වේ යැයි සිතෙන භය!
    09:10 - Alone Time වැදගත් දෙයකට යොමු කරන්න!
    09:15 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම?
    09:32 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම?
    01. තමන්ගේ Passion එකට යොමු කිරීම.
    10:47 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම?
    01. තමන්ගේ Passion එකට යොමු කිරීම.
    02. සමාජය නිවැරදිව ආශ්‍රය කිරීමට පෙළඹීම.

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +1

      Ow මමත් බලන්න ඕනෑ mee වීඩියෝ ටිකක් mama මෙහෙ balagaththu ghaniya meruna දුව ඉන්නවා eth api කතාවක් nh uda thatthuwee ennawa කට්ටිය e maranan passae මමත් ba වුණා මගේ baya nhi kalee budu bana මමත් denui ටිකක් hari යථාර්ථය dannee ස්තුති sar

    • @user-ip2wp2ow5h
      @user-ip2wp2ow5h 3 หลายเดือนก่อน

      Weshwa matawa oba ma samaga inn . Mage hitata sanasemak denna ada dawasa nemawennata pera.weshwa matawata atutiwewa.

  • @amalbandara2634
    @amalbandara2634 3 หลายเดือนก่อน +59

    තනි වෙන්න බය වෙන්න එපා . තනිකම කියන්නේ තනිකරම කලාවක්+ 🌷

  • @imeshaashinsani5108
    @imeshaashinsani5108 3 หลายเดือนก่อน +34

    මමත් තනියම ඉන්න අසා කරන කෙනෙක් .. මම මේ මසේ 29 අලුතින් මගේම කියලා වියාපාරයක් අරම්බ කරනවා.. ඒ දෙවල් සාර්ථක කරගන්න මට තනිකම කියන දේ ගොඩක් ඉවහල් උනා.. ❤️

    • @ytftrrjohn7245
      @ytftrrjohn7245 2 หลายเดือนก่อน +1

      Oyaa gena wisthara denaganna puluwan da?

    • @AnjuAnju-v9z
      @AnjuAnju-v9z 14 วันที่ผ่านมา

      ❤❤❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 3 หลายเดือนก่อน +23

    පාළුව .තනිකම.කියන්නේ බාවනාවක්❤❤❤❤❤

  • @goldfish9713
    @goldfish9713 3 หลายเดือนก่อน +25

    මම තනි වෙලා වගේ කියලා නිතරම මට දැනෙන්න ගත්තා. ඒ ගැන හිතමින් ඉන්න වෙලාවක මම මේ video එක දැක්කේ. Thank you sir & universe❤️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 3 หลายเดือนก่อน +69

    *මම තනිකම කියන දේ Practice කරන්න ගත්තේ O/L කාලේ ඉදන්. දැං මන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අදටත් මම තනියම බොහෝ දේවල් කරගන්නවා.මිනිස්සු එක්ක ගැවසෙන එක මට දැං අවශ්‍ය නැති තරම්.තනියම ගෙවන කාලේ ඉගෙනගන්න දේකට Focus කරනවා.*

    • @boostedignite4173
      @boostedignite4173 2 หลายเดือนก่อน +1

      ❤️✊

    • @User-df7fq
      @User-df7fq 2 หลายเดือนก่อน +2

      Eth campus eke seniorsla Juniorslata kiyanne thaniyama studies karanna epa kiyalane. Eyala kiyanne kattiya ekka studies karanna kiyala. Eth samahara ayata kattiya ekka studies karanawata wada thaniyen studies karanakota neda focus eka hodata thiyenne?? Kattiya ekka studies karanakota kattiyatama oona widiyata studies karanna oona. Thamanta oona widiyata wada karanna baane??

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 2 หลายเดือนก่อน +2

      @@User-df7fq කැම්පස් සීනියර්ස්ලා එහෙම කියන්නෙ නෑ ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. මංන්නම් කැමති තනියම Studies කරන්න. කට්ටිය හිටියම ඒක Distraction එකක්.

    • @User-df7fq
      @User-df7fq 2 หลายเดือนก่อน +1

      @@manulawijesiriwardhana6594 Samahara aya hithanne api thaniyama wada karanakota api Selfish kiyala neda??

  • @samanthaamarasinghe
    @samanthaamarasinghe 3 หลายเดือนก่อน +43

    මම තනිකම කියන දෙ උදෙ සවස හොයනවා , මට නම් දන් තනිකම , තනියම ඉන්න එක කියන්නෙ පුදුමකර සතුටක්. ආතම අවබොදය , නිහඩියාව කියන්නෙ අමුතුම ශක්තියක් . 🙏🙏🙏🙏

  • @maanayaa
    @maanayaa 3 หลายเดือนก่อน +59

    මගේ මාරම පිනකට තමා සර් ඔයාගේ මේ චැනල් එක අහම්බෙන් හම්බුනේ... මේ වචන වල වටිනාකම කියලා නිමකරන්න බෑ❤️🥹💯

  • @SubodaSamanmali
    @SubodaSamanmali 3 หลายเดือนก่อน +149

    සර් මම දැකල තියනව වයසට යන්නෙ නැති අය, ජීවිතේ එක්තරා අවධියකට පස්සෙ තව තවත් තරුණ වෙන අය, ඔබත් ඒ වගේ, වයසට නොයන කෙනෙක්.. ස්තුතියි ඔබ කරන මේ සමාජ මෙහෙවරට, තෙරුවන් සරණයි ඔබ තුමාට ! 💐❤️🙏

    • @vilmaperera4452
      @vilmaperera4452 3 หลายเดือนก่อน +4

      🙏👏🙏👏🙏👏🙏

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 2 หลายเดือนก่อน +3

      @SubodaSamanmali මෙයා Spirit personality type එකක් තියෙන කෙනෙක් ඒකයි හේතුව.හැමවෙලාවෙම දෙයක් දෙන්නමයි බලන්නේ

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 3 หลายเดือนก่อน +23

    සංසාර ගමනට උපකාරී වන බොහොම ගැඹුරු ආධ්‍යාත්මික කියවීමක් ❤❤❤
    ඹබට ස්තූතියි ❤️❤️❤️

  • @geethagovinna9981
    @geethagovinna9981 3 หลายเดือนก่อน +37

    මම තනියම ජීවත් වෙන්නෙ....සිතට මාර නිදහසක් තියෙනව .....කාත් එක්කවත් ගැටීම් නෑ... මම බාවනා කරන කෙනෙක් ...මට ගැලපෙන දෙතුන් දෙනෙක් පමනයි...මම ලගින්ම ඇසුරු කරන්නෙ. අනිත් හැමෝමත් එක්කත් හොදින් ඉන්නව .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @NethmiNawoda-he5zr
      @NethmiNawoda-he5zr 2 หลายเดือนก่อน

      Mn wge kenek

    • @geethagovinna9981
      @geethagovinna9981 2 หลายเดือนก่อน

      @@NethmiNawoda-he5zr ඔයත් එහෙමද...හොදයි අනේ.

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน

      Maath✨

  • @smadumal
    @smadumal 3 หลายเดือนก่อน +43

    දැනුමින් පෝශනය වෙන්න කරන මෙ වෑයමට ඔබට හිස නවා ආචාර කරනව ❤️

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 5 วันที่ผ่านมา

    ඔබ තුමා හමු වීම මගේ ජීවිතයේ අද්‍යාත්මයේ විශාල වෙනකට මුල පිරුවා.. ❤

  • @ven.kukulpanesudassithero6916
    @ven.kukulpanesudassithero6916 3 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි රමිඳු මහත්මයා.
    කිසිවෙකුට නොපෙනී සොරකම් කළ නොහැකි බව දැක්වෙන ජාතක කතාව
    'සීලවිමංසන ජාතකය'
    ඔබතුමා අදහස් ඉදිරිපත් කිරීමේදී මධ්‍යස්ථව සහ ධර්මානුකූලව ඒවා ඉදිරිපත් කිරීම ඉතාම අගය කොට සලකනවා.

    • @ramindurandenisinhala
      @ramindurandenisinhala  3 หลายเดือนก่อน +5

      බොහොම පිං අපේ හාමුදුරුවනේ ජාතක කතවෙ නම කිව්වාට සහ දැක්වූ ප්‍රශංසාවට 🙏🙏🙏

  • @isurudilshan6405
    @isurudilshan6405 3 หลายเดือนก่อน +25

    සුපිරි කතාවක් ඒක මාත් මගේ කලබලකාරී යාලුවන්ගෙන් වෙන්වෙලා දැන් අවුරුද්දක් පුදුම නිදහසක් තියෙන්නෙ

  • @manoribopitiya2744
    @manoribopitiya2744 3 หลายเดือนก่อน +7

    ඇත්ත තනිවුන නිසයි මට ජිවිතේ ගොඩක් දෙවල් තෙරුනේ 👍👍👍👍👊🏽👊🏽👊🏽

  • @moonlighting4661
    @moonlighting4661 3 หลายเดือนก่อน +26

    තනිකම පාළුව ලොව ඇති සුන්දරම කලාවක් ❤

  • @piumimedha7746
    @piumimedha7746 3 หลายเดือนก่อน +15

    මම Australia වෙ තනියම ජීවත් වෙන්නෙ. මේ මාතෘකාව හිතට ඇවිල්ලා හිත ශක්තිමත් කරගනිමින් ඉන්න කාලයක්. ඔබතුමා ට බොහොම ස්තූතියී. දැන්නන් කොහොමත් තනි නෑ මම ❤💪🙏

    • @sampathpushpakumara3023
      @sampathpushpakumara3023 3 หลายเดือนก่อน +1

      Budusaranai

    • @prasadmanjuka1656
      @prasadmanjuka1656 3 หลายเดือนก่อน +3

      මමත් කොරියාවෙ තනියම ඉන්නෙ..වෙලාවකට එපාවෙනව තනියම ඉන්න එකත්😢

    • @piumimedha7746
      @piumimedha7746 3 หลายเดือนก่อน

      @@prasadmanjuka1656 අරමුණ ඔලුවෙ තියාගන්න. ☝💪😊

    • @user-sr7gk9hv1b
      @user-sr7gk9hv1b 3 หลายเดือนก่อน

      ​@@prasadmanjuka1656😢

    • @samanparakrama786
      @samanparakrama786 2 หลายเดือนก่อน

      Pls. Read J.Krishnamurti on loneliness ..u tube

  • @thilinidilhara3409
    @thilinidilhara3409 3 หลายเดือนก่อน +14

    මගේ ඡීවිතයෙත් මට ලැ⁣බුන වටිනම කාලපරාසය තනිකම සහ මා මාසමග ඡීවත් වෙන, මම මා සමග ගත කරන ඒ මොහොත ✨️❤️ ඔබතුමා කිවුවා වගේ ඒ කාලය කෙනෙක්ට ලැබෙන වටින අවස්ථාව ක්

  • @niranjalasadamali4842
    @niranjalasadamali4842 3 หลายเดือนก่อน +13

    අත්තටම තනිකම නිර්මාණශීලිත්වයට තෝතැන්නක්.ඒබව මතක්කල මෙි විඩියෝ නිර්මාණය කල සර් ඔබතුමාට බෝහෝම ස්තුතියි .

  • @SportSL99087
    @SportSL99087 3 หลายเดือนก่อน +36

    මට ඕනිම උන වීඩියෝවක්❤

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 3 หลายเดือนก่อน +4

    රමින්දු.. මම තේරුම් අරගෙන තියෙනවා මේ ජිවිතය කියන අද්දැකිම තුල , අපි ට කොච්චර කට්ටිය හිටියත් ,අපි වටෙට කොච්චර කට්ටිය හිටියත් වැදගත්ම අද්දැකිම් , පාඩම්, වැදගත් අවබොධයන් ලැබෙන්නෙ තනියෙම ඉද්දි .

  • @nisansalaswickramasinghe6976
    @nisansalaswickramasinghe6976 10 วันที่ผ่านมา

    ඔබතුමාගේ වචන, ජීවිතය ට හයියක් උනා. බෙහෙවින්ම පින්❤

  • @Kalubandara-0909
    @Kalubandara-0909 3 หลายเดือนก่อน +8

    පෘතග්ජන මනසට ආහාර වර්ග 3 තියෙනව අපිට අතින් අල්ලල කන්න පුලුවන් කබලිංකාර ආහාර 1. සියල්ලම 4 (ආහාර සූත්‍රය ) ඉතින් අපි දවසෙ වැඩි යෙන්ම ආහාර ගන්නෙ මනසට. ඉතින් තනියෙන් ඉන්න කෙනෙක් කියන්නෙ ජීවිතය ගොඩක් අත්දැකීම් ලැබුන කෙනෙක් ලෞකික හෝ ලෝකොත්තර දියුනුව පහසුවෙන් ලංකර ගන්න පුලුවන් තනියම ඉන්න පුරුදු උන අයට. තනියම ඉන්න එක අමාරු දෙයක් උනත් ඉන්න පුරුදු උනාට පස්සේ ඒක කියල නිම කරන්න බැරි වටින දෙයක්. විනාඩි 5 හරි භාවනා කරන්න මෙතුමා කිව්ව වගෙ මගෙ අත්දැකීම් තමයි මෙතුමා කියන්නෙ හරි වටිනව ☝

  • @Sanugamage2
    @Sanugamage2 3 หลายเดือนก่อน +23

    හිතට එන දේවල් හම්බ වෙන එකත් පුදුමයි...❤ හිතින් හිතුව මං තනියම ඉන්නේ කොහොමද කියලා 😣 එතකොට ම විසදුමකුත් ලගටම ඇවිත්....

    • @tharinduprashan8655
      @tharinduprashan8655 3 หลายเดือนก่อน

      Law of attraction 🌸

    • @indunilprasad1809
      @indunilprasad1809 3 หลายเดือนก่อน

      ඇත්තටම මටත් එහෙමයි

    • @Muthu-xu8po
      @Muthu-xu8po 3 หลายเดือนก่อน

      පුදුමයක් මටත් එහෙමමයි.

    • @DimuthuSangeeth-ou3cq
      @DimuthuSangeeth-ou3cq 2 หลายเดือนก่อน

      Matath..🙂

  • @alienlife264
    @alienlife264 3 หลายเดือนก่อน +15

    හරිම වෙලාවේ හම්බුන වීඩියෝ එකක්❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 3 หลายเดือนก่อน +8

    තනියම ඉන්නකොට හරි සහනයක් දැනෙනව.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน +7

    ඔබත් අපේ ජිවිත ගමනට ලොකු ශක්තියක්‌ ❤

  • @ccc-fx7cs
    @ccc-fx7cs 8 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම ස්තුතියි!!!!

  • @DarshiMabarana
    @DarshiMabarana 3 หลายเดือนก่อน +6

    තනියම ඉන්නෙ කොහොමද කියල හිතද්දිම මේ වීඩියො එක හම්බුනේ ඇත්‍ය්හටම හරිම පුදුම දෙයක් ඒක😍

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน +1

      Anawashya pudgalain puluwan tharam eeth karanna.. welawa ithuru karaganna puluwan hugak etakota

    • @hirunipaboda3258
      @hirunipaboda3258 8 วันที่ผ่านมา +1

      මටත්🙂

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน +8

    අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම වීඩියෝ එකක් අරන් ආවා ට ඔබ තුමාටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤🌈🌎

  • @freefirerida4776
    @freefirerida4776 3 หลายเดือนก่อน +6

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් .ඇත්තටම නිර්මාණශීලි වෙන්න ඕනෑම විෂයක විශිෂ්ඨයකු වෙන්න තනියම අත්‍යාවශ්‍යයි..
    මේවගේ දැනුවත් කිරීම ඔබ තුමන්ට ගොඩක් පින් ...

  • @virajrathnayake6198
    @virajrathnayake6198 3 หลายเดือนก่อน +2

    කවුරුත් කතා නොකරන පැතිකඩක්.. Thakyou sir.. ❤️🙏

  • @nelukadesilva
    @nelukadesilva 3 หลายเดือนก่อน +14

    පාලුව තනිකම කියන්නේ පුදුම සැනසීමක්. අලුත් නිර්මාණය අලුත් සොයා ගැනීම් සමග දවස් ගත වෙනවා ඒ නිසාම අලුත් යාලුවොත් මුණ ගැහෙනවා .❤❤❤

  • @udagearachchi8650
    @udagearachchi8650 19 วันที่ผ่านมา

    ඒක මාරම දෙයක්...රසවත්....මම දැන් ඇත්තටම නොගැලපෙන මිනිස්සු න්ගෙන් ඈත්වෙලා.....මගේම vibe එහෙක inne....ඊයේ අහම්බෙන් මට මේක දැක්කෙ...මගේ vibe එකට හරියන මොකක් හෝ දෙයක් අහම්බෙන් හරි මට මුනගැහෙනවා....මේකත් ඒ වගේ එකක්❤

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ මුල්ම වීඩීයෝත් බැලුවා. නමුත් ආස හිතෙනවා දැන් ඊටවඩා ගොඩක් වෙනස් වගේම දියුනු වෙලා ඉදිරිපත් කිරීම ❤🎉

  • @user-qg1tk2lv4q
    @user-qg1tk2lv4q 3 หลายเดือนก่อน +10

    "Miracle has already happened " - Ramindu Randeni

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน

      What is your miracle✨why dont you tell us

  • @shehanimalshika4313
    @shehanimalshika4313 26 วันที่ผ่านมา

    මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්.😊😊 තනියම තමයි ගොඩක් ම study කරන්නෙ.instruments and voice training කරන්නෙත් තනියම.❤❤❤ මම ඒකට ගොඩක් කැමතියි ❤❤❤❤

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 3 หลายเดือนก่อน +1

    මගේ හිතටත් වද දෙන ප්‍රශ්නයක්..ස්තුතියි ඔබට උත්තරයක් දුන්නට❤🙏
    විසිරුණු පැතිරුණු දැනුමක් දෙන ඔබේ කටයුතු දිනෙන් දින දියුණු වේවා...

  • @Dilanka.V
    @Dilanka.V 3 หลายเดือนก่อน +6

    මට මාව හොයා ගන්න උදව් කළාට සර් ට ගොඩක් පිං..හරි ම රසවත් මේ වීඩියෝව ..👌මේ දීපු දැනුමට සර්ගෙ අවබෝධ ශක්තිය තව තවත් පුළුල් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🌷🌷🌷💞💞💞
    ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා !!!...🙏🙏🙏🫶

  • @DhammaGawesi-i8d
    @DhammaGawesi-i8d 5 วันที่ผ่านมา

    Great video. I have to mention this.
    Buddhists also not alone. He or she has a family.Their father is supreme buddha,and
    mother is supreme Dhamma. And their brothers and sisters are Arahants. Anyone can live this family. He is not alone. I mean this is refuge of triple gem.
    Your every movement was great. Thank you.

  • @poornawasana9063
    @poornawasana9063 หลายเดือนก่อน

    මම කාලයක් තිස්සේ හොයපු දේවල් වලට උත්තර ලැබුනා. බොහොම ස්තුතියි ❤️

  • @nelumpietersz9152
    @nelumpietersz9152 หลายเดือนก่อน

    තනිකමෙන් වල්මත් වී හිටි තත්පරයක මං මේ වටිනා වීඩියො එක දැක්කේ පුතා.
    ස්තූති🙏♥️

  • @nalikafernando5900
    @nalikafernando5900 3 หลายเดือนก่อน +1

    මම මේ තනිකම එක්ක පොරබදින් ඉන්න වෙහෙසකර කලයක්...ජීවිතයට උත්තෙජ්නයක් කොතනින් ගන්නද හොයනවා..ඔබගේ මෙ පනිවිඩය මට යතාර්තයක් කරගන්න මහන්සි වෙන්නම්..බොහොම ස්තුතියි ඔබට..

  • @pattatravel4944
    @pattatravel4944 3 หลายเดือนก่อน

    තනියම තනිකම් දැනිලා තියන් වෙලාවක අහපු හොදම දෙසනය. බොහොම් ස්තුති.❤

  • @romwij
    @romwij 3 หลายเดือนก่อน +3

    සිංහයා ඉන්නේ තනියම.නරියා රංචුවේ.රංචුවේ ඉන්නකොට ශක්තිය හීන වෙනවා.හුදකලාව හුරු උනාම... උනාම තමා ඉතිං.

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 หลายเดือนก่อน +1

    අද තමයි පලවෙනි වතාවට ඔබේ වීඩියෝ එකක් බැලුවේ ගොඩක් පින්. අමතක කරන්න අසීරු දෙයක් අමතක කරන්නේ කොහොමද ? එය මගේ ජීවිතයට දැඩි ලෙස බද්දවී ඇති බැවින් මානසිකව වේදනා විදිමින් සිටිමි. සහනයක් බලාසිටිමි .ස්තුතියි

  • @vishwajithrajapaksha.5221
    @vishwajithrajapaksha.5221 3 วันที่ผ่านมา

    පොඩි කාලේ ඉදන්ම මට අම්ම තාත්තා නැ. මන් තනියෙන් ජීවත් වෙන්නෙ බැදීම් වලට බයයි මට බැදීම් ඇතිකරගත්තහම නිතර දුක හිතෙනවා .හුදකලා වෙලා ඉන්න තමයි ආස. මිනිස්සු අතරට ගියහම හරිම අපහසුයි ...

  • @MonikaChandima
    @MonikaChandima หลายเดือนก่อน

    ඔබටත් ජයම වේවා සර් ❤,,,,,🙏

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 หลายเดือนก่อน +2

    තනිකම ඇත්තටම නිදානයක් ඒකෙන් තියෙන සැනසීම මෙතෙකැයි කියන්න බෑ

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 หลายเดือนก่อน

    තනිකම විදිමින් ජීවිතයට ගත් දේ බොහෝයි.දැන් තරුණ පරපුරට බොහොම වටිනා video වක්.සමාජය ,රට වෙනුවෙන් කරන මෙහෙයට දෙන දැනුමට ගොඩාක් පින්.තවත් දේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි .❤👍

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 3 หลายเดือนก่อน

    තනිකම...තනිවීම...ජීවිතය සාර්ථක කර ගන්න ...කියාදුන් ඔබ තුමාට ගොඩක් ස්තූතියි..🙏🙏❤️❤️🥰🥰

  • @user-to9oi6os6r
    @user-to9oi6os6r 2 หลายเดือนก่อน

    මාත් යාලුවෝ ගොඩක් කාලයක් ආශ්‍රය කරා. කෑවා බිව්වා ආතල් ගත්තා. යම් කිසි දේවල් කීපයක් නිසා මං තනියෙන් ඉන්න පටන් ගත්තා. ඒ අස්සේ රාමුව නාලිකාව මුන ගැහුනා. පසුව ඔබතුමාගේ නාලිකාව මුන ගැහුනා. ගොඩක් ස්තුතියි.❤

  • @chami794
    @chami794 3 หลายเดือนก่อน

    ජීවිතේ එපා වුණු මොහොතක දැකපු වටිනාම වීඩියෝවක්. බෙහෙවින්ම ස්තූතියි ඔබතුමන්ට ජීවිතේ ගැන වෙනස්ම විදිහකට සිතන්න ඉගැන්වූවාට.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 หลายเดือนก่อน

    ස්තුතියි සර් ඔබ මේ කරන සමාජ මෙහෙවරට දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරනයි 🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 หลายเดือนก่อน

    ඇත්තටම මේ කරන මෙහෙවර කියා නිම කිරිමට නොහැක අධ්‍යත්මක දියුනුව ඇති කර ගැනිමට ගන්නා උත්සාහය නිසා හොද දැනුමක් ලැබෙනව මෙවැනි දේවල් මිට වඩා සමාජ ගත කල යුතුය thanks for you Sir Good luck

  • @user-jx1qc4rw8s
    @user-jx1qc4rw8s 3 หลายเดือนก่อน +1

    තනිකම ගැන අහපු හොදම විඩියෝ එක. ❤

  • @AyodyaNethmi958
    @AyodyaNethmi958 3 หลายเดือนก่อน

    හරිම වෙලාවෙ හරිම විඩියෝව හම්බුනා. සර් මං මේ වෙන්ක්ම් හිතාගෙන හිටියේ තනිකම පාලුව කිය්න්නේ මහ නරක අත් විදිය නොයුතු දෙයක් කියලයි . ඔබට බොහොම ස්තුති ඔබ මෙ පාර පෙන්නුවේ අනගත scientist කෙනෙක්ට ❤

  • @cpsalgado9385
    @cpsalgado9385 3 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏
    ජීවිතයට ඉතාමත් වැදගත් දේශනයක් 🙏
    Thank you Sir 🙏 thank you very much 🙏🙏🙏🙏🙏

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 3 หลายเดือนก่อน

    ඇත්තටම , තනිකමේ වටිනාකම කොච්චර ද කියලා කියන්න බැරි තරම්... Mr. රමිදු කිව්වා වගේ මේ කාලෙදී එහෙම තනිකමෙන් ඉන්න ලැබෙන්නේ නැති තරම්... ඒත් මම කොහොම හරි දවසේ වෙලාවක් හොයාගන්නවා තනියම ඉන්න.. ඒ වෙලාවට අලුත් skill එකක් develop කරගන්න මම යොදාගන්නවා. ඒ වගේම මේවගේ වීඩියෝ බලන්නත් යොදාගන්නවා ....🙏💐

  • @nadira8407
    @nadira8407 3 หลายเดือนก่อน

    බොහොම පින් සහෝදරයා !මේ කලයාන මිත්‍ර හමුවීමට ගෞරවය🙏

  • @Limitlesslife-eb2sd
    @Limitlesslife-eb2sd 3 หลายเดือนก่อน

    ස්තූති ඔබ තුමාට උදේම නැගිටල මේ වීඩියෝ එක විතරක් බැලුව❤

  • @neuspeed9802
    @neuspeed9802 หลายเดือนก่อน

    i live in an extremely uneducated neighbourhood, joblessness, fear, loneliness lack of opportunity and hunger i cant deny

  • @SenoiDevhara
    @SenoiDevhara 3 หลายเดือนก่อน +4

    Just a few words Sir, first of all, I wanna thank Sir and Sir's team for starting this channel quickly rather than waiting until 2030. Cuz I'm so glad to have found this channel at 14 years old, I've learned so many things so far I'm practicing the things sir said, (Amor fati, Memento Mori...)I started little by little to do some meditation every day and currently I'm reading "The power of now " book, it's really good.. my mind is popping with questions abt the things that saying that book.. but it's okk
    I've downloaded "The Honorable Company" book and I'm going to read it this summer holidays..
    For the last,
    I just wanna thank you to Sir and sir's team
    I've learned so many things since last December/January that I've been searching...
    I'm also a child who is interested on abt existential crisis, philosophy, mindset, history, our culture, etc..
    from another part of the world
    AHAHAHAHHA
    So this channel is a present for me...

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u 3 หลายเดือนก่อน +5

    මම තනියෙන් කාලය ගතකරන වෙලවෙ මට දුකක් සාන්කාවක් දැනෙනවා. එතකොට මම කරන්නේ චිත්‍ර අදින එක😊

    • @ashan.thoughts
      @ashan.thoughts 3 หลายเดือนก่อน +1

      බොහොම හොඳ දෙයක් ඒක

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g หลายเดือนก่อน

      Mama sangeetha bandayak wadanaya karanawa.. puduma senasimak hithata denenawa

  • @CharithMalan
    @CharithMalan 3 หลายเดือนก่อน +5

    💆🏻‍♂ Next Video #meditation

  • @Palesimanduwa
    @Palesimanduwa 3 หลายเดือนก่อน

    මාත් සොයමින් සිටිය දෙයක් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා , යහපතක්ම වේවා තෙරුවණ් සරණයි ...........!!!

  • @ranjanidias6196
    @ranjanidias6196 2 หลายเดือนก่อน

    හරවත් ඉගනගැනීමක්...කලබලකාරි...නොගැලපෙන...මිනිසුන්ගේ ඇසුරෙන් සිත රිදවා නොගෙන... ඉන් මිදී...තනිවූ සිත රාගයෙන්...ද්වේශයෙන්...මෝහයෙන් මුදවාගෙන...ජීවිතය අධ්‍යාත්මික සුවයෙන් ගතකළ හැක්කේ...තනි වූ අයෙකුට පමණි..."හුදකලා වූ මිනිසා සියල්ල ඒ සැටියෙන් අවබෝධ කරගනී...."

  • @krishsingz3829
    @krishsingz3829 หลายเดือนก่อน

    Math early 40s. But I really love this loneliness and peacefulness. Aththatama partner kenek unath mata maga wadayak. Mage manasata harima karadarayak noise eka kiyanne. Onewata wadiya minissu ekka party dana eka, sadda ehema mata wadayak. Now I'm really used to it and nature is the best medicine than noise.

  • @user-ot9tg5ii5b
    @user-ot9tg5ii5b 3 หลายเดือนก่อน

    විශිෂ්ට අදහසක්..... මගේ ජිවිතේට හැරවුම් මාර්ගයක්...... බොහොමත්ම ස්තුතියි ඔබතුමාට....

  • @pubudulakshan518
    @pubudulakshan518 3 หลายเดือนก่อน

    සර් ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයා මේ විදියට ජීවිතය හදා ගන්න පාර පෙන්නනවට 🙏 ....

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 หลายเดือนก่อน +1

    දුර්ලභ ගනයේ වටිනා වීඩියෝ එකක් . සියල්ලෝ අදරින් පිළිගනිත්වා ❤🙏🙏🙏🙏🙏🙏

  • @sameerachammi7369
    @sameerachammi7369 2 หลายเดือนก่อน

    අවුරුදු 09 පවුල් ජිවිතය අවසන් කරලා මගෙ wife මාව දාලා ගියා එ තනිකම මට දරා ගන්න බැ.මම තනියම ගෙදර ඉන්නේ .මට මෙ video එක දැක්කාම මාරම සතුටක් දැනුනා.❤

  • @geethagovinna9981
    @geethagovinna9981 3 หลายเดือนก่อน +4

    මම ත් ඉන්නෙ ව්ශ්ව යත් එක්ක....ඕම් නම: ශිවාය
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @suraniranaweera9337
    @suraniranaweera9337 3 หลายเดือนก่อน +1

    Aththatama godak watina vedio ekak sir.mata nam godak watinawa me vedio eka aththatma thaniyama ina eka tharam nidahas deyak wena thawath ne.matath yaaluo neha man thaniyama inne sir aththatams harim a nidahas.
    Theruwan saranai sir 🙏

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 3 หลายเดือนก่อน +3

    great content ❤

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක් වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර්

  • @rasikamudalige217
    @rasikamudalige217 3 หลายเดือนก่อน +1

    Solo time ⏲️.. The most productive & most wanted time... Dear Ramindu, you are the best thing that ever happened to me & we are not alone as long as you are there. ❤

  • @Rasthaboy1111
    @Rasthaboy1111 3 หลายเดือนก่อน

    විඩියෝ එක අවසානයේ ලොකු ශක්තියක් දැනුන වගේ ගොඩක් ස්තූතී💝

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 หลายเดือนก่อน +2

    අවශ්‍යම වෙලාවක අහන්න ලැබුනු වීඩියෝ වක් ... බොහොම ස්තුති ඔබතුමාට 🙏🏻❤️

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    මම තනිකම පාලුව අත්විදිනවා.ඔබතුමා කියන්දේ හරි. කලබලකාරී සියල්ලෙන් මිදී .මේකියනදේ හරියට තේරුම් ගන්න .

  • @ishm.wellahenage9629
    @ishm.wellahenage9629 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෙ එක එනකල් බලාගෙන හිටියෙ..ස්තුතියි සර්.❤

  • @mahendradilan5129
    @mahendradilan5129 3 หลายเดือนก่อน

    මමත් ඒවගේ වටින කාලයක් ගතකරනවා ඒක මේ video එකේ කියනවා වගේ වටින කාලයක් ඇත්තටම

  • @Ishsew9979
    @Ishsew9979 3 หลายเดือนก่อน +3

    You'll never walk alone🙏❤️wow thnk you sir 🔥

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj 3 หลายเดือนก่อน

    මම මෙ channel එකට join වෙල දැන් මාස 2 ක් වගෙ. පුදුම ආසාවකින් ඔක්කොම videos ටික බැලුවෙ. ඒ හින්දම මම අතඇරලම දාපු වැඩක් ආයෙ පටන් ගන්න පුලුවන් වුනා. එච්චර හොද videos තිබුනෙ. ඒ videos වල ලොකු energy එකක් තිබ්බ. හැබැයි ඔබතුමා අන්තිමට දාපු videos 2 හෝ 3 content එක solid මදි කියල හිතෙන්නෙ. Problems වලට දුන්න solutions powerful මදි කියල හිතෙනව. මගේ පොඩී අදහසක් විතරයි. දිගටම හොද contents ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව ❤️

  • @domijayawardena9495
    @domijayawardena9495 3 หลายเดือนก่อน

    පාටක අදහස් සියල්ල කියවිමි. මගෙ ගවෙශනයට අනුව එ සියලු දෙනාට ලොකු ආද්‍යාත්මික දියුනුවක් තියෙනවා එ ගැන සතුටු වෙනවා . සෙන් බුද්දාගම කියන්නෙ එක තමා.

  • @amilajeewanie8209
    @amilajeewanie8209 10 วันที่ผ่านมา

    මම නම් තනිකම පාලුව විදිනවා ඒක නිසා මම කරන්නේ විශ්ව මැනියන් සහ මගේ දෙවියන් එක්ක කතා කරනවා ඔබතුමාට වගේ මෙි ගමිවල ඒ වගේ අය නැ එයිට වඩා හොදයි ගෙදරට වෙලා ඒ දේවල් කරාගෙන ඉන්න එක

  • @upendrakumara7634
    @upendrakumara7634 2 หลายเดือนก่อน

    හොද වීෆීයෝ එකක්.ඔබ තුමාට ජය...!තෙරුවන් සරණයි...!

  • @user-kr7dt7gx6v
    @user-kr7dt7gx6v 8 วันที่ผ่านมา

    Thank you sir..matath godak watina explanation ekak una meka..❤

  • @praneeth210
    @praneeth210 3 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් කාලීනව හැමටම වගේ තියෙන ගැටලුවක් මේක මාර විදියට මටත් තියෙනවා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน

    සෑහෙන දිග කතාවක් තියෙනවා මේ වගේ තනිකම පාළුව දැනෙන...!
    කමෙන්ට් එකකින් දැම්මත් අවුලක් වෙන්න පුලුවන් නිසා මට මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න බෑ..
    ඒත් සෑහෙන්න රිදෙනවා මේ මොහොතෙත්

  • @yehansampath8981
    @yehansampath8981 3 หลายเดือนก่อน +1

    No need more words.. Simply Great Content as usual.. 💙💙

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 2 หลายเดือนก่อน

    Mamanam,, hithla thani une ne mata thani wenna una,, that is anature ...Nature is everything
    Everything happen for the best.. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍sthuthi sthuthi sthuthi

  • @AshaMaduwanthi-w6m
    @AshaMaduwanthi-w6m 13 วันที่ผ่านมา

    Godak watina vedio ekak.thank you.

  • @savithisenethya494
    @savithisenethya494 3 หลายเดือนก่อน +2

    Thank you sir❤ most awaited content.

  • @priyanthisiriwardhana2658
    @priyanthisiriwardhana2658 3 หลายเดือนก่อน

    වටිනා දෙයක් අහන්න ලැබුනා thank you very much

  • @ashan.thoughts
    @ashan.thoughts 3 หลายเดือนก่อน +3

    සියලූ කලාවන්ට මුල හුදකලාවයි කියලා කිව්වට හරියටම ඒක තේරුනේ දැන්

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 หลายเดือนก่อน

    මගේ ජීවිතේට වටිනම වීඩියෝ එකක්... Thank you so much..!!!❤🙏

  • @chathzkidedunu9770
    @chathzkidedunu9770 3 หลายเดือนก่อน +1

    Thank you sir I always think universe is with me so I'm not alone thank you so much for confirming the way I'm thinking is correct ❤ you are a blessing to my life

  • @thilakseneviratne6916
    @thilakseneviratne6916 25 วันที่ผ่านมา

    භෞතිකව තවත් අය සමඟ සිටියත් සිතින් තනිවන්නත් පුලුවන්