STRESS අඩු කරන හැටි | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • අතපසුවීම නිවැරැදි කිරීම.
    ---------------------
    වීඩියෝවේ සදහන් වන මහාචාර්යවරයා Daniel goldman නොව Daniel "goleman" ලෙස වෙනස් විය යුතුයි. නිවැරැදි මහාචාර්යවරයාගේ පින්තූරය පහත ලින්ක් එකෙන් බලන්න.සිදුවූ අතපසු වීමට සමාවෙන්න.
    (Jeenu)
    daniel goleman www.google.com...
    --------------------
    Jayspot Motivational Compilation #94
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    STRESS අඩු කරන හැටි | Sinhala Motivational Video | Jayspot Motivation
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.co...
    #BestSinhalaMotivation #Jayspot #Stress

ความคิดเห็น • 619

  • @tharushafernando3597
    @tharushafernando3597 ปีที่แล้ว +81

    අක්කා නිසයි කිසිම දෙයක් අතාරින්න හිතෙන්නේ නැත්තෙ.කොච්චර හිත කැඩිල තිබ්බත් fight කරනවා මම සාර්ථකයි කියලා දැනෙනකන්ම. ස්තූතියි ජීනු අක්කි.❤

  • @dilshandarshana7442
    @dilshandarshana7442 ปีที่แล้ว +206

    මේ කටහඬ නම් භාවනාවක්
    🥺❤️

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +38

    බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏

    • @piyaminitharinsa
      @piyaminitharinsa 14 วันที่ผ่านมา

      ඔයටත් එසේම වේවා🎉

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +23

    මම මේ මොටිවේශන් අහලා අද ගොඩක් හොද තැනක ඉන්නවා....මිනිසුන්ට වෙනස්වෙන්නම්..අහුන්කන්දීම සහ සිතන විදිය,කැපවීම,උනන්දුව අනිවාර්‍යෙන් තිබිය යුතුමයි💚🙏

  • @RDSSL79
    @RDSSL79 ปีที่แล้ว +507

    ඔයාලගෙ හීන හැබෑ වෙනවා අනිවාර්යයෙන් කවදාවත් අතාරින්න එපා..❤️

    • @Hanhoney66
      @Hanhoney66 ปีที่แล้ว +14

      ඔයාගෙත්...

    • @Achini993
      @Achini993 ปีที่แล้ว +26

      U got my heart bro මේ video එක බැලුවත් උබේ comment එක තමා motivate කරෙ මාව❤️

    • @veniduhasira7810
      @veniduhasira7810 ปีที่แล้ว +6

      🥰❤

    • @hashanimadhushika1442
      @hashanimadhushika1442 ปีที่แล้ว +4

      Thank you so much 💗

    • @keishy-pm6og
      @keishy-pm6og ปีที่แล้ว +3

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +88

    That's the miracle ✨
    මෙහෙම දෙයක් අහන්න ඕනෙයි කියලා හිතෙන වෙලාවක තමයි jeenu අක්කිගෙ කටහඬ ඇහෙන්නෙ.... බොහොම ස්තූතියි ❤❤

    • @mbminor4516
      @mbminor4516 ปีที่แล้ว +1

      අලුත් එකක් දාල නෑනෙ අනේ තාම 😢

    • @suriyasuriya6687
      @suriyasuriya6687 ปีที่แล้ว

      ❤❤

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +30

    මමත් මානසික ආතතිය තියෙන කෙනෙක් .හිත හදාගන්න ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා .මේ කටහඩ භාවනාවක් වගේ. ඔයාට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ලැබේවා !❤

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +15

    ඊයේ මට දැනුනා මං stress වෙලා වගෙ කියලා මට මාව නැති වෙලා වගේ හැගිමක් මාව හොදට ඒ ගැන හිතලම තව තව අවුල් උනා..මං ඉක්මට කලේ ජිනු අක්ක්ගෙ විඩියෝ එකක් බලපු එක...ඊට පස්සේ මං කළේ හිතට එන හැමදේම journal එකේ ලියපු එක... gratitude කලා..ඇත්තටම පුදුම නිදහස් දැනුනේ...අද දවසම සතුටින් ගෙවුණා..❤️ Thank u

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @userbandara8362
    @userbandara8362 ปีที่แล้ว +17

    එක දෙයක් දැනගත්තා අමුතු කටහඩකින් මාව mortivate වෙනවා කියලා ,ඒ කටහඩ තමා මේ,thank you soo much,❤️

  • @akalankachandrasiri6565
    @akalankachandrasiri6565 ปีที่แล้ว +44

    ජීවිතේ හැමදේම කියලා දුන්නු සොඳුරු youtube නවාතැන😊❤🙏

  • @lakshicreations
    @lakshicreations ปีที่แล้ว +71

    මගෙත් එක ඇහැයි ටිකක් පේන්නෙ. ඒකත් කණ්නාඩිය දැම්මත් හරියට පේන්නෙ නෑ. ඒ ඇහෙන් තමා මං A/L දක්වා ඉගෙනගත්තෙ 😊

  • @thusithachathuranga3222
    @thusithachathuranga3222 ปีที่แล้ว +19

    ජිවිතේ වැරදුන තැන් ගොඩක් හදා ගත්ත ,හැම video එක්කම අපිට මග හැරැනු තැනක් තිබිබා හදා ගන්න ආදරේයි පිං නංගිට ❤❤❤❤❤

  • @user-wr2oc6qr4i
    @user-wr2oc6qr4i 10 หลายเดือนก่อน +2

    ජීවිතේ බිංදුවටම වැටිලා ඉද්දී මේක බැලුවේ හිතට මාරම හයියක්... ❤ අක්කේ ඔයාගේ voice එකනම් මරු 👍
    අපි හැමෝම හීන වලට යන්න ඕන.

    • @GathikaSwarnapali-ce2ml
      @GathikaSwarnapali-ce2ml 9 หลายเดือนก่อน

      ඔයාගේ පස්නෙ මම දන්න් නැහැ .. ජිව් තියෙ.. ලොකු ම හයිය තමන්මයි.. මනස සක් තිම ත කර්ගන්න් .. 🙏 ....

  • @minolidisanayaka
    @minolidisanayaka ปีที่แล้ว +28

    ගොඩක් important වීඩියෝ එකක්.❤🥺 මගේ ලොකු ආසාවක් තමා මෙ voice එකේ අයිතිකාරි ව ඇස් දෙකට දැකල කතාකරන්න මොන ප්‍රශ්නෙ තිබ්බත් ඔය අපේ හිත කියවනව වගේ ඕනිම වෙලාවෙ ඕනි topic ගැන කතා කරන්නෙ. Thankyou so much. ගොඩක් පින් ❤

  • @SewminiKarunarathna-o0o
    @SewminiKarunarathna-o0o หลายเดือนก่อน +1

    මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාගෙ කටහඩ ඇහුන ගමන් පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ ..භාවනාවක් වගේ 🥹❤️Thank you so much Jeenu Akke ..

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +6

    ඔයාගේ හඩ පුදුම ගම්බිර කමක් තියෙන ඕනෑම කෙනෙක්ව අපහු නැගිට්ටවන්න පුළුවන් කටහඩක්.ඔයාගේ රුපය දැකල මන් පුදුම වුන මෙච්චර ගම්බිර කටහඩක් තියෙන අක්කි හරිම ලස්සනයි. හැබයි දෙයක් තේරුණා ඒ ඇගෙන් පොඩි අය තම වැඩියෙන්ම ලෝකය වෙනස් කරේ. හරියට අක්ක wage. අක්ක කවදහරි ලෝකෙන්ම හොදම මොටිවේෂන් කෙනා වෙන්න කියලා සුබ පතන්ව.

  • @madhumaligamage2045
    @madhumaligamage2045 ปีที่แล้ว +9

    ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාව මං මේ වෙද්දි විඳල ඉවරයි.. මට එයාව මුණ ගැහෙන්නෙ 2020.02.19 මට පණ වගේ ආදරේ දුන්න එයාව මට නැති කර ගන්න උනා මගේ අප්පච්චි හින්දා.. එයාව කසාද බැන්ඳොත් එයා මැරෙනව කිව්වා.. මට සහෝදරයෙක් වත් නැති නිසා මං ඒ වචන ඉස්සරහ අසරණ උනා.. එයා ඉන්නෙ කොරියාවෙ.. මගේ පණ ඒ.. ආදරෙයි මට මාව දරා ගන්න බැරි තරමට.. ලස්සන wedding එකක් ගන්න plan කරා.. Saloon එකට advance කරල තියෙද්දි, එයා විතරක් මට wedding එක ගැන සෑහෙන්න බලාපොරොත්තු දීල තියෙද්දි අපේ ගෙදරට ඕන උනා එයාලගෙ ගෙදර එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න එයාගෙ අම්මලට කතා කරද්දි ඒ අම්ම කිව්වෙ අපේ පුතා එහෙම දෙයක් කියල නෑ අපි මඟුලකට ලේස්ති නෑ කියල.. මං එයාට call කරද්දි එයා මාව මඟෑරියා.. සමහරවිට එයා එයාගෙ අම්මල ඉස්සරහ අසරණ වෙන්න ඇති.. ඒ සිද්ධියට මගේ අප්පච්චිට කේන්ති ගිහින් මට සම්බන්ධය නවත්තන්න කියල තවත් ඉස්සරහට මං මේක කරන් ගියොත් ජීවිතේ නැති කර ගන්නව කිව්වා.. එයා මට හැමදේම කරල තියෙනවා.. කරන්න පුළුවන් හැමදේම එයා මට කරා.. එයා ඇයි එහෙම කරේ කියන්න මං දන්නෑ.. එයා පස්සෙ මගෙන් සමාව ඉල්ලුවා.. මට කිව්වා දාල යන්න එපා කියල.. අනේ ඒත් මං අප්පච්චිගෙ වචන ඉස්සරහ අසරණයි.. මට ඕන උනේ එයාට මාව එපා කරවන්න.. මං ආදරෙයි එයාට ගොඩාරියක්.. මට ඒක පැහැදිලි කරන්න වචන නෑ.. මං එයාට ඇඟෙව්වා වෙන කෙනෙක් මට ඉන්න බව.. එයා ඒක පිළිගත්තද නැද්ද කියන්න මං දන්නෑ.. හැම තත්පරයකම මතක් වෙනව මට.. මං ආදරෙයි එයාට.. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියල එයාගෙ යාළුවෙක් මට කිව්වා.. ඒත් මං තනියම කියල එයා දන්නෙ නෑ.. මං මගේ අප්පච්චිටත් ගොඩක් ආදරෙයි.. එයා දිහා අඬ අඬ බලන් ඉන්නවා.. මට කව්රුවත් ඕන්නෑ.. මං මගේ පණටත් වඩා එයාට ආදරෙයි.. හාස්කමක් වෙලා හරි මට මගේ අප්පච්චිව කැමති කරවල දීල එයාව මට ලැබෙනව නම් කියල හිතෙන වාර අනන්තයි.. මං ඔයාට පණ වගේ ආදරෙයි මහත්තයා.. එයා මේ Comment එක හරි දකීවා.. 🥺

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      positive va dakinna hama deyak ganama.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @madhumaligamage2045
      @madhumaligamage2045 ปีที่แล้ว +1

      @@d.ywalpita4549 ස්තූතියි.! එහෙම තමයි දැන් කරන්නෙ.. ටික ටික දැන් හිත සන්සුන්.. ❤️

    • @sigithi...online5101
      @sigithi...online5101 ปีที่แล้ว +1

      🥺

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว +1

      Mage yaluwektath mehenmama una

  • @kasunchanaka2082
    @kasunchanaka2082 ปีที่แล้ว +6

    අක්කේ ඔයාගේ වීඩියෝ එන්න එන්නම powerful වෙනවා. මේ වගේ දේවල් හැමෝටම, කිසිම ලෝබකමක් නැතුව කියලා දෙන එකට ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ. ගොඩාක් පිං... 😍🥰❤️❤️❤️

  • @dilinishanika506
    @dilinishanika506 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි ජීනු මේ හදවතටම කතා කරන වචන වලට ❤❤😍
    ඇත්තටම අවධානය තියාගන්න පුළුවන් නම් අපේ stress එක ගොඩක් අඩු වෙනවා..හැබැයි කරන්න තමයි හුඟාක් අපහසු..එත් පුළුවන් උපරිම උත්සාහ ගන්නවා අද ඉදලම..
    රාත්‍රි අහස බලන් ඉන්න එක තමයි මගේ stress අඩු කරන බෙහෙත..❤

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @dilinishanika506
      @dilinishanika506 ปีที่แล้ว +1

      @@d.ywalpita4549
      බොහොම ස්තුතියි ඔයාට..🙏

  • @isharalakmali731
    @isharalakmali731 ปีที่แล้ว +44

    මට 19 යි,bio වලින් උසස් පෙල කරන්නෙ ,මට ආතරයිටිස් ප්‍රභේදයක් නිසා ඉතා දරුණු විදියට අත පය රිදෙනවා ඔලුව රිදෙනවා මට සතුටෙන් මගේ හීන වලට යන්න බැ ,අඩුම තරමෙ නිදාගන්නවත් බැ .මගේ ජිවිතෙ හොදම කාලේ ...😥 (මගේ එක ඇහැක් උපතින්ම පෙනුණේ නැ හැබැයි dan tikak පේනවා කාච දාපු නිසා

    • @mayura7624
      @mayura7624 ปีที่แล้ว +15

      හීන අත අරින්න එපා ..ඔයාගේ හීනවලට යන්න❤ ඔයාට දැනෙන ඒ වේදනාව තවකෙනෙක්ට නොදෙන්නන සොයාගැනීමක් කරන්න.ඔයාට පුලුවන් 🎉

    • @isharalakmali731
      @isharalakmali731 ปีที่แล้ว +8

      @@mayura7624 thank you❤mn daragena wada karanwa wachenakin hari hithata හයියක් dunnata Aiyatath පින්😥

    • @mayura7624
      @mayura7624 ปีที่แล้ว +5

      😊🙏

    • @emeshaliyanage7799
      @emeshaliyanage7799 ปีที่แล้ว +4

      ❤ඔයාට පුලුවන්

    • @us812
      @us812 ปีที่แล้ว +2

      Matath oya kaledima athesnayu ledak awa.mata 1st shys3i 2nd shy c3i campus biological science degree ek ta select una .ammata e awurddema awidinna baruwagiya thathath leda una .corona th ekka thathage business kada watuna class yannawath salli thibbe na. Gedara wadath ekka class maga aruna sahenn මහන්සි una.නෑදෑයන් genuth loku karadara tikakata muna dunna. mama oya resalt ek ganna තනියම mawa purudu karagatha padam karanna .mata adatath mathak වෙනකොට e kale man ganama marama dukai.eth mamma mara ශක්තිමත් una.oyage oluwa wada karabawane .manasa පුළුවන් tharan පුහුණු karanna. Oya katta kanna oyagana sathutuhithena dawasa ena kanma🤗😍

  • @C.H.A.Art.
    @C.H.A.Art. ปีที่แล้ว +8

    මම මගේ ජීවිතේ වැරදී ගොඩක් හදාගත්තෙ ඔයාගෙ යූටියුබ් චැනල් එකෙන්❤. දැන් මම සාර්ථකත්වය අත්විදිමින් පවතිනවා එය පවත්වාගෙන ද යනවා ස්තූතියි අක්කේ ඔයාට❤🎀

  • @sankajayawardhana721
    @sankajayawardhana721 10 หลายเดือนก่อน +1

    ජීවිතේ කඩාවැටුනු අවස්තා එමටයි.මට මාවම එපාවෙලා අතාරින්න හේතු ගොඩයි.ඒ වගේ වෙලාවක මම මේ වීඩියෝස්වලට ඇවිත් බැලුවෙ.කිසිම අරමුනක් නැති ජීවිතයක් මට තිබුනෙ...මට ලොකු හයියක් උනා මේ වීඩියෝස්.අද මම ඉන්නෙ රැමේනියාවෙ.අදටත් මම වැටෙන වාරයක් ගානෙ බලන්නෙ මේ වීඩියෝස් ටික.මේ කටහඩ...හිතට ලොකු දෛර්‍යයක්.

  • @sandunmaduranga6202
    @sandunmaduranga6202 ปีที่แล้ว +9

    8 වෙනකං බලන් ඉදල හරියටම ආවා. ඔයාගෙ video අපිට අලුත් පනක් දෙනවා අක්කි❤

  • @osandajayasanka6948
    @osandajayasanka6948 ปีที่แล้ว +2

    ඕනම දේ ඕනම වෙලාවට ලබා දුන්නට
    බොහොම ස්තූතියි.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @osandajayasanka6948
      @osandajayasanka6948 ปีที่แล้ว +1

      Ahema thmay aththatama mind relax kara ganna

  • @nilmininilmini760
    @nilmininilmini760 ปีที่แล้ว +6

    විශ්වය විසින් ඔබව අපට ලබා දීම පිළිබඳ ස්තූතිවන්ත වෙමු❤️.ඔයා නිසා ජීවීත කීයකගේ හිත් ශක්තිමත් වෙනවද..❤️සැබෑම වීරවරියක් ඔබ ජීනු අක්කි❤️

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාට....❤🌸 පින්වන්ත කටහඬක්....✨️🙏🌼

  • @rithmidivyanjali9811
    @rithmidivyanjali9811 ปีที่แล้ว +3

    ඕන වෙලාවට , ඕනම විඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි අක්කේ 💯✨

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @theekshanalakminda-cm3yp
    @theekshanalakminda-cm3yp ปีที่แล้ว +5

    😌❤ අක්කා වීඩියෝ එකක් upload කරන හැමදවසක්ම ගත්තොත්,ඒ දවසෙ ඉදන් සතියක් පිටි පස්සට බැලුවොත් ,එක්කො මං මුහුණ පෑව/පාමින් ඉන්න අභියෝගයක්,නැත්තන් ඒ සතියෙ ජීවිතෙන් ඉගෙන ගත්ත දේ ❤

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @nathashasrathnahaka8006
    @nathashasrathnahaka8006 ปีที่แล้ว +3

    මේ හැමදවසකම හැම තප්පරේකම පුදුම ස්ට්‍රෙස් එකකින් ඉදියේ.මෙ කටහඩ මේ වචන හිතට මාරම හයියක්. 😢😢😢😢 පුදුම කේන්තියක් හැමවෙලේම 😶😶 මේ වගේ වෙලාවට මේ වගේ විඩියෝ එක මාරම වටිනවා 😢😢😢😢😢😢 තැන්ක්‍යු අක්කා ❤

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @gihanperera4292
    @gihanperera4292 8 หลายเดือนก่อน +1

    Thank you Jeenu akke Oya nisai godak amaru than waladi amaruwen aayith gamana yanna hitha hadaa ganne 💪😎

  • @PR_media629
    @PR_media629 ปีที่แล้ว +2

    හිතට නිතරම හැම දෙයකම සෘණ සිතුවිලි එනවා වැඩි.මොනවද කරන්න ඔනි

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      hama deyak ganama positivewa hithanna.ekama dea gana nitharama kalpana karanna epa ' excersice karanna ,' hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @vishakaathapaththu5971
    @vishakaathapaththu5971 ปีที่แล้ว +1

    හැමදාම අවිත් බලනවා video එකක් upload කරලද කියලා .... මෙක නම් ඇබ්බැහි වේමක්..... හැම ප්‍රශ්ණයකටම උත්තර තියෙනවා කියල තෙරුම් කරනවට akkita ගොඩක් ස්තුතියි. අලුත් video එකක් එනකන් කලින් videos බලනවා.....😍😍😍

  • @chalanijayasinghe9777
    @chalanijayasinghe9777 ปีที่แล้ว +1

    Ahamben dekka eka video ekakin mulu videos okkoma balanna addit una akkiyoo.......😊🥰

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +4

    Stress වෙලා ඉදියේ මේ video එක බලන්න කලිම් මැදක් හරියේ බලද්දී මාව සංසුන් වෙලා 😍😁♥️🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 ปีที่แล้ว +3

    ඒ කටහඩ...❤
    හිත නිවාගන්න ආවා ටිකක්..

  • @ChapaRathnayake
    @ChapaRathnayake 4 หลายเดือนก่อน +1

    මම චාපා රත්නායක ...මට තියෙනවා ලොකු පීඩනයක් ...එ මම කොච්චර හොදින් මම කොච්චර සාර්ථක උනත් මගෙ ව්‍යාපාර කටයුතු කරගත්‍තත්.ඉගෙනීම් කටයුතු කරගත්තත් මම ඉන්නෙ ලොකු පීඩනයකින් ..අර කතාවක් තියෙන්නෙ සල්ලි තිබ්බාට සතුටක් නැ කියලා.. මට මගෙ ගෙදර මිනිස්සුන්ගෙන්ව්ත් සැනසීමක් නැ..ආදරේ කරන අයගෙන්වත් සැනසීමක් නැ ණිතරම ඔලුව ගිනිගන්නන්නවා වගෙ දැනෙනවා එයාලා එක්ක ඉද්දි.... මම ටිකක් හරි සතුටින් ඉන්නෙ සතියෙ එක දවසක් මගෙ යාලුවො එක්ක ඉන්නකොට එත් ගෙදර අවාට පස්සෙ අයෙත් ගෙදරින් යන්න හිතෙනවා.මම ඔයාගෙ මෙ විඩියො එක හැම සතියේම අහනවා.. එකෙන් මම ටිකක් නිවෙනවා.. ඔයා කියන දේවල් කරන්වා thank you ...

  • @imagine20000
    @imagine20000 ปีที่แล้ว

    දැනුයි වෙලාවක් හම්බුනේ මේක බලන්න....
    ජීනු අක්කේ , මගේ හිත අවුල් වුන හැම වෙලාවෙම හිත හදාගන්න පුලුවන් වුනේ ඔයා නිසා.....
    ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว

    ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ♥️✨️🙏. ගොඩක් පින් . හැමදාම වාසනාවන්ත දවසක් වේවා ජීවිතය පුරාම.... 💐🙏

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +5

    Thank you for helping us to live better without stress .❤ Ur voice is also help to reduce stress ❤🔥

  • @dulshitharuka3955
    @dulshitharuka3955 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි .. මේ වචන ටිකට 😍❤❤❤

  • @sachith.mahanama
    @sachith.mahanama ปีที่แล้ว +1

    මාරම වැදගත්.... ස්තුතියි ඔබට.... 🙏🙏❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 ปีที่แล้ว +4

    ❤Thank you jeenu(First comment )💐

  • @MadushikaSurangi-vm1hf
    @MadushikaSurangi-vm1hf 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අක්කෙ ජීවිතේ හදාගන්න මේ තරම් දේවල් කියලා දෙනවට🥺

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 ปีที่แล้ว +1

    Thank you so much akki.. ඊයෙ රෑම හිතාගත්ත අද උදේම බලනව කියල මේ වීඩියෝ එක ...ඒ විදිහටම බැලුව.. මට මාරම relax එකක් දැනෙන්නෙ...තේ කෝප්පයක් බොනගමන් ලස්සන සොබාදහම දිහා බලාගෙන හිටියෙ ඒක වෙනම Feeling එකක්..තව දෙයක් ඉල්ලන්න කැමතී .. vedios කීපයක් ම මාසෙකට දාන්නකෝ...එකක් දෙකක් නොදා... ගොඩක් අයට ලොකු ශක්තියක්... මාත් stress වෙලා හිටිය වෙලාවක මේ අහපු නිසා ..ඒකෙ තිබ්බෙ වටිනාකම තේරුනේ... ගොඩාක් පිo ඔයාට.. ඔයාගෙ මනසත් නිරවුල්ව ම තියාගන්න ලැබෙන්න ඕනි මොන ප්‍රශ්නයක් ආවත්...ආදරෙයි ...🥺💗

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @hashanimadhushika1442
      @hashanimadhushika1442 ปีที่แล้ว +1

      @@d.ywalpita4549 හරී Thank youu 💗

  • @tharakasandaruwan7986
    @tharakasandaruwan7986 ปีที่แล้ว

    ගොඩක් කල් බලන් ඉදිය අක්ක වීඩියෝ එකක් දානකම්.TH-cam එකට ආවෙම වීඩියෝ එකක් දාලද බලන්න.අක්ක හොදින් නේද.දැන් අක්කගෙ වීඩියෝ එකක් නැති උනාමත් අවුල්.මොකද හැම ප්‍රස්නයක්ම විසදුනේ අක්කගෙ වීඩියෝ mp3 අරන් ඔය කටහඩින් ප්‍රස්න වලට උත්තර දෙන විදිහ අහන් ඉදියම ගොඩක් ප්‍රස්න විසදගත්ත.වැටුන තැන් නැගිට්ට.ඡීවිතේ ⁣හයියක් උනේ අක්ක.අක්ක වීඩියෝ එකක් දාන්න පරක්කු උනාම හිතෙනව ලෙඩවෙලාද හොදින්ද දන්නෑ.ඇයි තාම පරක්කු කතාකරන්න තිබ්බනම් කියල.ඒ තරමටම මගේ ඡීවිතේ වටිනම කෙනෙක්.ආදරෙයි අක්කියො මේ හැමදේටම🥰♥️ අක්ක ඇත්තටම අපේ ඡීවිත වලට භාවනවක්♥️♥️♥️🎧🎶

  • @taniyad9309
    @taniyad9309 ปีที่แล้ว +1

    2nd time ❤ thank you jeenu akke

  • @jayanthisingheprathapa2316
    @jayanthisingheprathapa2316 ปีที่แล้ว +4

    Thankyou so much sister for inspiring me always from your voice and advices❤👩‍🎓

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว

    ස්තූති ඔයාට ජීනු. භාවනාවක් වගේ ඔයාගේ කටහඬ. ආදරෙයි. සතුටින් ඉන්න. පරිස්සමින්. තෙරුවන් සරණයි ඔයාට🙏❤️💐

  • @hansiniamaya4716
    @hansiniamaya4716 ปีที่แล้ว

    මගේ ජීවිතේ වැටුන දරුණුම තැන දරාගත්තේ ඔයාගෙ වීඩියෝ බලලා.ගොඩක් පිං🌸

  • @SamadiLakshika-y9v
    @SamadiLakshika-y9v 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඔයාට❤ ඔයා නිසයි මන් අද මෙතන ඉන්නෙ ඔයාගේ වචන නිසා
    මට හැදුනු රෑශ් එකක් නිසා ඉගන ගන්න මට හිටපු බොඩිමෙන් එලියට වැටුනා මාසයක් මගේ lectures වලට යන්න බෝඩිමක් නැතිව ගෙදර හිටියා මාව මගේ යාලුවෝ ඇත් කරා මන් ලග කිසිම කෙනෙක් හිටියේ නැ වැටෙන්න ඔනි බින්දුවටම මන් වැටුනා
    ඒත්💙
    දැන් මන් තනියම ජිවිතේ ගෙනියනවා ඒ ඔයා නිසා tnq❤ඔයාට✨💚

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +3

    Thank you very much Jeenu..for healing human heart like this🙏❤❤🥰😘❤❤

  • @sagarikalakmini3608
    @sagarikalakmini3608 8 หลายเดือนก่อน +1

    මම දිනලමයි නවතින්නේ ♥️ thank jeenu!

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 ปีที่แล้ว +1

    මේ මොහොතේ සිත සන්සුන් කරගන්න මේ මොහොතේ ජිවත් වෙන්න හිත practice කරගන්න දෙයක් කියලා දෙන්න මිස් .🙏🙏 ස්තුතිය

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ishow_editz11
    @ishow_editz11 ปีที่แล้ว +2

    ගොඩා.........ක් ස්තූති ඔයාට💗☺️🙌

  • @sadundisanayaka4156
    @sadundisanayaka4156 ปีที่แล้ว +1

    ඇත්තට✯ ම ඔනේම කරපු වේලාවේදැකපු video ekka ගෝඩක් පින් thank s❤

  • @sewwandiliyanage1807
    @sewwandiliyanage1807 ปีที่แล้ว +3

    Such a great words ❤️ Good job akki.. keep it up❤️🔥

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    මාරම වටිනවා ms jeenu ...ගොඩක් හොද උපදෙස් ටිකක් ලැබුන...උත්සහ කරලා බලන්න ඔනේ....❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 ปีที่แล้ว +1

    oyage video okkom beluwa 🙏💪❤️ ediriyata yanna sahtielebewa mewa ahanakota ❤ hihta chwayak enawa 💪🙏

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. 9 หลายเดือนก่อน

    මේ ජීවිතේ ඇතුලෙ අපි ප්ට්ට අසරණයි.පුදුමෙ කියන්නෙ ඒ හැම දේම අපේම තෝරාගැනීම් නිසා.

  • @pradeepperera8148
    @pradeepperera8148 ปีที่แล้ว +2

    You take time to create content, which makes it too good..wishing you the very best for the next content with ❤

  • @just_novah
    @just_novah ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්! ❤

  • @thilanekanayake212
    @thilanekanayake212 ปีที่แล้ว +1

    Pls තව vedios දෙන්න අපට...ආසාවෙන් බලපාරොත්තුවෙන් බලාන ඉන්නේ අලුත් chapter එකක් එනකම්.ජීවිතේ ජයගන්න උත්සහා කරන හැමෝටම ජය.jayspot always ජය ❤

  • @damithaduranjan1297
    @damithaduranjan1297 ปีที่แล้ว

    බොහොම ස්තුතියී...❤ගොඩක් පින්...🙏❤️

  • @dinushalakshani4908
    @dinushalakshani4908 ปีที่แล้ว

    භාවනාවක් වගේ. හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ireshajayawardana2474
    @ireshajayawardana2474 ปีที่แล้ว +1

    Thank you ජීනු ❤ ඕනිම වෙලාවෙ දාල තියෙන්නේ වීඩියෝ එක 🥺❤️

  • @PoohWorld-s8r
    @PoohWorld-s8r ปีที่แล้ว +3

    අලුත් vedio එක එන්න කල් යාවි කියලා හිතුන හින්දා මේකට දානවා.ඊලග motivation එකට ඔයාට පුලුවන්ද මේ ගැන කියන්න,ජීනු අක්කේ.
    මම A/ L කරන්නේ.මේ වෙලාවේ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ.කවුරුත්ම විශ්වාස කරන්නෙත් නෑ.ගෙදරින් කියන්නෙත් මම කරන්නේ නැති වෙයි, මිනිස්සුන්ට කොහොම මුහුණ දෙන්නද කියලා හිතාගන්න බෑ කියලා.
    මටත් හිතෙනවා fail වෙයි කියලා.ඇයි මෙහෙම.
    වැඩි කාලයක් නෑ.
    ඒත් මේක දැන් පරදින්නත් බෑ.
    ඉතින් උදව් කරන්න ජීනු අක්කේ.
    ඊලගට මේ ගැන කතා කරන්න.
    Thank you ❤.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      target ekak thiyan study karanna.hama deyak ganama positive wa hithanna.

    • @isra710
      @isra710 10 หลายเดือนก่อน +1

      Ubata puluwan ❤

  • @chamudinethmini6081
    @chamudinethmini6081 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අක්කේ 🥰🥰❤❤ ගොඩක් වටිනවා .

  • @halert3937
    @halert3937 11 หลายเดือนก่อน

    Oyage voice eka ahan inna asai...thanks godak dewal igena gaththa thanks lot ❤❤

  • @Vima_z
    @Vima_z ปีที่แล้ว +1

    අවශ්‍යම වෙලාවේ දැම්මේ බොහොම ස්තුතියි අක්කා ❤ කවදාවත් තමන්ගේ හීන අතාරින්න එපා වැඩ කරන්න ඒ වෙනුවෙන්

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa ' excersice karanna ,' hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ThanuriAkasha-br2mu
    @ThanuriAkasha-br2mu ปีที่แล้ว

    මිනිස්සු න්ගෙ අඩුපාඩු වලට හිනා වෙන මිනිස්සු න්ට හරි යන්න මෙ වගෙ විඩියෝ එකක් දෙන්න plz 🌹💐💓

  • @sathsaraperera3550
    @sathsaraperera3550 ปีที่แล้ว +1

    ඇත්තටම වටින අදහස්ටිකක් 100%❤

  • @maneeshashehani1691
    @maneeshashehani1691 ปีที่แล้ว +1

    Oynm supiri akki❤

  • @vinodyarajapaksha3261
    @vinodyarajapaksha3261 ปีที่แล้ว +1

    Jayspot කොහොමද මෙහෙම හිත් කියවන්නෙ 🥺❤ ඕනම වෙලාවට ඕනම දේ 🌹

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @slhotangel712
    @slhotangel712 ปีที่แล้ว +3

    Thank you UNIVERSE ❤️

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว

    Akke ඇත්තටම pattaa... marama watinawa ඇත්තටම me dewal api hamotama wena dewal... hariyatama harii...

  • @pabauthpalawanna0710
    @pabauthpalawanna0710 ปีที่แล้ว +1

    මටම දාපු video එක වගේ❤️thank you❤️❤️❤️

  • @senuriimasha7603
    @senuriimasha7603 ปีที่แล้ว +2

    මේක බලන හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..🥰❤

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    හදවතින්ම ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊

  • @SukithaSooriyabandara-oy6us
    @SukithaSooriyabandara-oy6us 5 หลายเดือนก่อน

    ❤️❤️❤️ Thank you jeenu

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 ปีที่แล้ว

    Thank you Jeenu.... ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න . 🙏❤😘

  • @kavishkajayalath381
    @kavishkajayalath381 ปีที่แล้ว

    niyamayi jeenu akke...aththatama mulu hadawathatama wadunaa🥺.....supiri video ekak...anith ayath meka balanna...supiri video ekak....thank you very much....🥰

  • @Pramudikaveesha1111
    @Pramudikaveesha1111 ปีที่แล้ว

    A golden voice💖thank u jeenu akke♥️
    good luck !☘️

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว

    😍💓 ඕනිම වෙලාවක වටිනම දෙයක්
    ගොඩක් පින් ජීනූ අක්කේ 💓💓💓

  • @danumasoya4157
    @danumasoya4157 ปีที่แล้ว +1

    ඔයාගේ voice එක ඇහුනත් mind relax වෙනවා අක්කි

  • @cimagirl
    @cimagirl ปีที่แล้ว

    හරිම පැහැදිලි video ekk.
    Thank you jayspot❤
    Hari welawata hari de denwa😊

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

    • @cimagirl
      @cimagirl ปีที่แล้ว +1

      @@d.ywalpita4549 thank you

  • @sandalisasanka4930
    @sandalisasanka4930 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය අක්කේ ❤❤❤❤

  • @jayanathjeewantha8655
    @jayanathjeewantha8655 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී ....!!!
    ගොඩක් දේවල් දැනගැනීමට පුළුවන් උනා ....👌💪👍🙏🇱🇰🌍

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +1

    Thank you miss ❤🙏

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ...තෙරැවන් සරණයි ❤❤❤

  • @pawanikawshalya1908
    @pawanikawshalya1908 ปีที่แล้ว +1

    Good luck akke❤❤❤🌸

  • @thilinimjayasekara7678
    @thilinimjayasekara7678 ปีที่แล้ว

    Much needed one Jeenu! Thanks a million! ✨️♥️✨️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    ජිනුගේ වොයිස් එක ඉදිරිපත් කිරිම අති විශිෂ්ටයි..❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබට .❤❤❤❤❤

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි නංගී.. මේ දිරිමත් කිරීමට. 💐😘😊

  • @harshi_girl
    @harshi_girl หลายเดือนก่อน

    Very helpful video ❤️💐

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි Jeenu.. ❤️❤️

  • @ishanudaya8620
    @ishanudaya8620 ปีที่แล้ว +1

    Supiriy❤️.....loku deyak dena gaththa.....anthimta saranshayak wageth danna puluwanda❤️👌

  • @chathuri318
    @chathuri318 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක පුදුම තරම් වටිනවා ..
    ❤❤

  • @madhukadilhaniwijesooriy-fc9fn
    @madhukadilhaniwijesooriy-fc9fn ปีที่แล้ว

    Godaaaaaaaaak pin akke.mama loku stress ekaka hitiye...aththatama eka tikak adu una oyge katahaden

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @rajithachamika2199
    @rajithachamika2199 10 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං සිද්ද වෙනවා මිස් මාව බේරගත්තට❤