කන්දේගම මහතාගේ කුඹුරට අලි පැන්නේ පුස්කොල පොතට අනුව ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @ONE-pj2rd
    @ONE-pj2rd 3 ปีที่แล้ว +30

    කන්දෙගම ගුරුතුමනි මම ඔබතුමා කතාකරන ⁣විඩියෝ වසර ගණනාවක් පුරා නරඹන ප්‍රෙක්ෂකයෙක් වෙමි.මට මහත් දුකක් සහ වෙිදනාවක් දැනෙනවා එක කාරණයක් නිසා ඒ කාරණය නමි මාගේ මාස දෙකක් තරමි පුංචි පුතාට යමක් තෙරැමි ගන්න පුළුවන් වයසට පත් වෙන විට මෙිතරම් දැනුමක් හෙලබිමෙි ඉතිරි නොවෙිද කියලා.ඔබ තුමාට නිඳුක් නිරෝගී සුවයම අත්වෙිවා දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 3 ปีที่แล้ว +22

    දැනුවත් කිරීම ට බෙහෙවින්ම ස්තූතියි. සැඟවී ඇති මෙවැනි තොරතුරු තවත් ඇත්නම් දැනුවත් කරනනවානම් ඉතා හොඳයි. මක්නිසාද යත් මිථ්‍යාව යැයි විවේචනය කර හිනාවෙන්න බලාපොරොත්තු වෙන අයට කට උත්තර නැතිම වෙන්න. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว +2

    උගත් තරැනයිනි මෙතුමාගෙ දැනුම ලගින් ඉදන් දැන ගනිල්ලා අනාගතයට
    උපකාරයට ගනිල්ලා

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +9

    ගුරුතුමනි ඔබට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @isuruperera2954
    @isuruperera2954 3 ปีที่แล้ว +14

    මේ දැනුම ඇයි අපේ රටේ අය තේරුම් නොගන්නේ .මෙතුමා ලෝකයක් වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටය්

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +7

    බලන්න අද මගේ ගම මොන තරම් ලස්සන ද කියලා ඔබට ගොඩක් පීන් කන්දේගම මාහාතානනී මගේ ගම ආරක්ෂා කරලා දුන්නා ට ඒ වගේම ඇලහැර දුප්පත් ගම අද කී දේනේක් දැස් වේත යොමු කරනවා ද ඔබට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම ගොඩක් පීන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🤲🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @priyasilva5086
      @priyasilva5086 3 ปีที่แล้ว

      දැනුම් සාගරයක්.ඔබ තුමාට තෙරැවන් සරනයි

    • @thilakpriyadashana9034
      @thilakpriyadashana9034 3 ปีที่แล้ว

      @@priyasilva5086 අදෙඑකගෙ

    • @thilakpriyadashana9034
      @thilakpriyadashana9034 3 ปีที่แล้ว

      .💗💖💝💟💞👌💘💘💘💗💖

    • @thilakpriyadashana9034
      @thilakpriyadashana9034 3 ปีที่แล้ว

      @@priyasilva5086 අදරෙයි

    • @thilakpriyadashana9034
      @thilakpriyadashana9034 3 ปีที่แล้ว +1

      අදරෙයිමැණික💘💗💖💖💝

  • @priyasilva5086
    @priyasilva5086 3 ปีที่แล้ว +4

    මහා දැනුම් සාගරයක්.ඔබතුමාට තෙරැවන් සරණයි

  • @pickme8515
    @pickme8515 3 ปีที่แล้ว +6

    බොහොම ආසාවෙන් ඔබතුමාගෙ video බලනවා 💓👍

  • @rangasamantha2136
    @rangasamantha2136 3 ปีที่แล้ว +6

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว

    ඒක එහෙම වෙච්ච එක එක අතකින් හොඳයි. ඒවගේම ඒ පිලිබදව අපිව දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙනව ඔබ දෙපලටම.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +9

    ජනාධිපති තුමනි මේතුමා ගෙ දැනුම මුලු රටටම අවස්‍ය වෙලාවක් මේ ගමක් ගමක් ගානෙ රැගෙන ගිහිං සියලු ගොවි මහාතුන් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි සර්

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 ปีที่แล้ว

      මෙහෙම කියල එහෙම බලයක් දුන්නොත් .මොන විදියට හරිවැරදුනොත් කවුද වගකිම ගන්නේ?දැනටත් වෙලා තියෙන්නේ එවගේ දෙයක් නේද.?බලන්න දවසට පත්තරේ හැම ලෙඩක්ම හොදකරනව කියල එත් .එව ඔක්කොම ඇත්තද?නැහැ නේද?තව ගුරුකම් කාරයෝ මොනතරම් ජනතාව රවට්ටනවද?සමහරක් හරියනව එත් ගොඩක් වරදිනවා

    • @විමුක්තියසොයා
      @විමුක්තියසොයා 2 ปีที่แล้ว

      @@batuwitamaithri9789 ඔබ කන්දෙ ගම මහාත්තයා ගැන මොනවාද දන්නෙ එතුමා සම කරන්න එපා එතුමා මේ රටේ සම්පත්

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +2

    සර් තව තවත් ගැමි වගා කෙම ක්‍රම වී සහ හේන් ගොවිතැන පිළිබද තව තවත් දැණුම ගෙනෙනවා නම් අගේ කොට සලකමි.තෙරුවන් සරණයි දීර්ඝ ආයුර පතමි.

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +3

    මොනවා කියන්නද ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා.

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +7

    මෙ සුන්ඩර රටෙ මෙවගෙ සුන්දර මිනිස්සු ...

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว

    සර් මෙ හැම දෙයක් ගැනම පොතක් ලියන්න නැත්නම් ජාතියට මේව නැතිව යනව

  • @ujathkumara3788
    @ujathkumara3788 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩසටහන් ඔක්කෝම මම නරබන අතර ගොඩක් දෙනාට මෙය නැරැඹීමට සලස් වනවා ගොවිලීත ගන්න පුලුවන් කොහොමද ? ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 3 ปีที่แล้ว

    තේරුවන් ඔබතුමාගේ අදහස වලට මම හරිම ආසයි බලනේ හරිම සතුටුයි ඔබතුමාට බොහොම පින් පින් සිද්ද වෙනවා බුදු සරණයි

  • @buddhikasampath2206
    @buddhikasampath2206 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @githagitha8315
    @githagitha8315 3 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි සර්

  • @diytrucker8021
    @diytrucker8021 3 ปีที่แล้ว

    ඇත්තටම නියමයි ජයවෙවා !

  • @harshakumara6558
    @harshakumara6558 3 ปีที่แล้ว +1

    Helaye maha govi rajunta deergayu wewa Theruwan saranai ❤️

  • @ArtOfALegend
    @ArtOfALegend 3 ปีที่แล้ว

    Sir mama obathumage vidio siyallama balanawa mama mage welata kisima rasayanika pohhorak yeduwe ne obathumage diyara pohora yeduwe puruk panu rogayata behethak kiyanna

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 ปีที่แล้ว

    ඔබතුමාට බෙහොම පිං වෙිවා කියලා දෙනවට

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว +3

    Is it similar to Kurummbatti machine we made in our childhood?

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว

    Budusaranai. Obatumathata🙏🙏🙏

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +1

    "කරණය" පිළිබදව අධ්‍යනය කිරිමට කැමති අයට වටිනා ග්‍රන්තයක්.. "පහළ ඌවේ නැකැත් අත්පොත".. කතෘ.. ස.ජ. සුමනසේකර බංඩා.. සමයවර්ධන ප්‍රකාශකයෝ, කොළඹ - 10

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 3 ปีที่แล้ว +1

    Great Video 👌👌

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

    තුනුරුවන් සරනයි

  • @sarathkumara5977
    @sarathkumara5977 3 ปีที่แล้ว +11

    මේ දිවි කරණ සිංහ කරණ සොයාගන්න හැටි කියල දෙන්න🙏

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 3 ปีที่แล้ว +2

      ekanm watinawa

    • @chinthakascb
      @chinthakascb 3 ปีที่แล้ว +2

      මේ මහත්මයා සකස් කරපු ගොවි ලිතේ තියෙනවා.

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      th-cam.com/video/-a_RsFHVunk/w-d-xo.html
      මේ විඩියෝ එක කන්දේ මහගමයා බලන ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න කැමති දෙමාපියන්ට විතරයි...

  • @amilapathum950
    @amilapathum950 3 ปีที่แล้ว

    කුරුලු ගිත නාදය* දැනුම 👏👏👏👏

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි.කෙසෙල් ගසක් හදන ආකාරය කියලා දෙනවද?

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba thumata bohoma pin theruwan saranai

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good morning Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ 88

  • @anuruddhadeshapriya9741
    @anuruddhadeshapriya9741 3 ปีที่แล้ว +1

    කරන ටික කියල දෙන්න බැරිද

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +2

    එහෙම නම් ඉතින් කොටියගෙ සද්දෙ රෙකොඩ් කරලා.loud speaker එකක් හයිකරලා. සැරින් සරෙට සද්දෙ දැම්මා නම් හරිනෙ.

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว

    සර් ඔය ප්‍රශ්නය ඇහුවට කනගාටුවෙන්න එපා ඒකත් අපේ අත්දැකීමක්. ඒ පිලිබදව අපිට හෙලිකිරීමම මාර වටිනවා. ඉතින් දෙවෙනි දවසෙදි අර මීදෙන පැටියෙක් එක්ක ආවද ඒකත් පහදා දෙන්න

  • @sangeethgunawardhana8573
    @sangeethgunawardhana8573 3 ปีที่แล้ว +1

    ඔබ තුමා රටට ජාතියට පිනක්.මමත් ගොවියෙක්.කරුනාකරල පොල් වගාව ගැන video ක් කරන්න

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    Teruvan saranai oba tuma atulu
    Siyalu denata

  • @SL_FilmReview
    @SL_FilmReview 3 ปีที่แล้ว

    කුරුදු පැල තවාන් කිරීම හා එයට බලපාන රොග හා ඊට විසදුම් ගැන වීඩියො එකක් ඕන

  • @wasanthiramyalatha4382
    @wasanthiramyalatha4382 3 ปีที่แล้ว +3

    කන්දෙ ගම මහත්තයා පොකුරු නැකැත් ගැන වැඩසටහනක් කරන්න ..

    • @hashanjayasankha9217
      @hashanjayasankha9217 3 ปีที่แล้ว

      ඕඕ අපිත් කැමති එක දැන ගන්න. පොකුරු යෝග ගැන විස්තරයක් කියල දෙන්න

  • @krishnagayashan1907
    @krishnagayashan1907 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @jayasiriperera9435
    @jayasiriperera9435 3 ปีที่แล้ว

    Thanks

  • @weightlossforhealthylife8313
    @weightlossforhealthylife8313 3 ปีที่แล้ว

    දිවියගේ හඩ ඇසෙන ඒ යන්ත්‍රය අපිට පෙන්නන්න පුලුවන්නම්🙏

  • @kirindiwatta
    @kirindiwatta 3 ปีที่แล้ว +1

    වීඩියෝවෙන් භාගයකටත් වඩා නිෂ්පල දෙයකට භාවිතා වෙලා වැඩී වගේ...!

  • @beetanandani243
    @beetanandani243 3 ปีที่แล้ว +2

    Oba tuma danum sagarayak
    Mama me wadasatahan
    Asawenbalanawa

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️🙏

  • @vichalyathanuja8338
    @vichalyathanuja8338 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว

    කන්දේගම මහත්තයා හදල තියෙන පිංච මල් ,සුවද මල් ගැන වීඩියෝ එකක් ලබාදෙන්න පුලුවන්නම්🙏🙏🙏

  • @godakandachaminda8332
    @godakandachaminda8332 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว

    ♥️

  • @chamindapoddalamarage7457
    @chamindapoddalamarage7457 3 ปีที่แล้ว

    Aubowan sir.mee dena kiyala thiyanna.me dena kiyannaape game (galle,baddegama )me harakata.

    • @chamindapoddalamarage7457
      @chamindapoddalamarage7457 3 ปีที่แล้ว

      Sir thun polakin kanna me haraka.kalu wassa kanna nethuwa yanawa.me wassa kala yanawa kiyala neda kiyanna.තෙරුවන් සරණයි

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sriyakanthi1339
    @sriyakanthi1339 3 ปีที่แล้ว

    Obatuma mau bimata pahala une goiyange pinata wakugadu sadima bidadanna deiyo dunna wastuwak api Hari asai adarei

  • @anurafernando7603
    @anurafernando7603 3 ปีที่แล้ว +1

    ඔබට නොලැබෙන්න ඒ පුස්කොල පොත , කවුරුනම් ඔය ගැටය ලිහාවිද ?

  • @yasanandakulathilaka7320
    @yasanandakulathilaka7320 3 ปีที่แล้ว

    කන්දෙගම මහතාගේ වගාලිත ලබා ගන්න විදිහක් කියන්න

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Hmoo jayawea obasemata. Seth ali enaepo siyalu dvirkawrni

  • @RandithaPerara
    @RandithaPerara 2 ปีที่แล้ว

    ane mahattatyo danna oya nekath sastharayak thiyenawanan owa prasidda karannako anith ayatath ewa balala hitawala hoda paladawak ganna plzzz

  • @lucksasi5648
    @lucksasi5648 3 ปีที่แล้ว

    Batahira panneta ledi upan ewyn ohoma thamaa ...oba thumaage naana sakthiyen wedak ganna may para batahira suddo denbay naa kumak karamtada ...

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    කැලේ ඇවිලෙන්නැතිද?

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว

    මේ යකා බොරු පිඹි නව

  • @asankaravindra3784
    @asankaravindra3784 3 ปีที่แล้ว

    T ruwan sarnae ob tumat

  • @AkilaDJ
    @AkilaDJ 3 ปีที่แล้ว

    මී දෙන කියන්නෙ මොකා ද?

    • @kamaniperera6718
      @kamaniperera6718 3 ปีที่แล้ว +2

      මී හරකාගෙ ගෑණු සතා

    • @hemah6906
      @hemah6906 3 ปีที่แล้ว

      ඔයාට අවුරුදු 5 ට අඩුද වයස

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว

      ​@@hemah6906 නෑ. සහ අදාළත් නෑ

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว

    mageth sinha karnen wapurala eka liyaddak aliya pagala thibuna

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว

    Theruwan saranai obatumata