පිටරට කුණු ගෙනත් පොහොර කළොත් අති භයානකයි - මීලඟ කුමන්ත්‍රණික අපරාධය කන්දෙගම මහතා හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • පිටරට කුණු ගෙනත් පොහොර කළොත් අති භයානකයි - මීලඟ කුමන්ත්‍රණික අපරාධය කන්දෙගම මහතා හෙළි කරයි
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • පිටරට කුණු ගෙනත් පොහොර...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ThilakKandegama

ความคิดเห็น • 273

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +70

    තිලක් කන්දේගම මහතාගේ දුරකථන අංකය - 0705533333

    • @rasangasampath7502
      @rasangasampath7502 3 ปีที่แล้ว +1

      Thank u Dinesh... 💚

    • @vidurasampath9442
      @vidurasampath9442 3 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @iswaragekusum9996
      @iswaragekusum9996 3 ปีที่แล้ว

      Oba wedegth de denne Dinsh mshatha

    • @kamanisilva145
      @kamanisilva145 3 ปีที่แล้ว

      Deyyo Daniy mabg nodanyimejka mokakdo!! Keewalu be Mr Kandegana🌹🌹🌹

    • @kamanisilva145
      @kamanisilva145 3 ปีที่แล้ว

      Kakulen adinawaa nemeyi mahathmayaa maralama athrudahan karanawaa..Api iwan magata wath praagokawa katayuthu karamu🙏🙏🙏🙏🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว +37

    රටේ පිනට බිහිවු ඔබතුමා පතන මගේ මව්බිම බිහිවේවා

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +37

    ඉතා අගනා වැඩසටහනක් ! කන්දේ මහගමයාට උපහාරය ! 🌟 නිවේදකතුමා බොහොම හොදින් වැඩසටහන මෙහෙයවනවා ! ❤

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +53

    මිනිසුන් මැද උපන් දෙවියෙක් ලෙස මම ඔබතුමා දකිමි

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 ปีที่แล้ว +13

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +54

    කෙලින් කතා කරන කොන්දක් තියෙන මිනිස්සු ඉන්න එක ගැන සන්තෝසයි.. තෙරුවන් සරණයි!!!

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 3 ปีที่แล้ว +47

    අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නෙ මොකද්ද මේ ආන්ඩුව කරන්න හදන්නනෙ කියල, මෙතුමා වගේ අය රටට වාසනාවක්, අහක දමන්න එපා , ප්‍රයෝජන ගන්න බලධරයන්ගේ ඇස් ඇරේවා.

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +45

    සර් ඔබතුමා දැනුම් සාගරයක්! එක දෙයක් කරන්න. කරුණාකරල ඔබතුමා වගේ ගෝලයෝ පරපුරක් බිහිකරන්න. කිහිප දෙනෙක් නෙවෙයි සිය දහස් ගානක්!

  • @wilfredbandula2054
    @wilfredbandula2054 3 ปีที่แล้ว +70

    ඡනාධිපතිතුමණි තිලක් කන්දෙගම මහතා, තිස්ස ඡනනායක මහතා වගේ විද්වතුන් ඔබ තුමාගේ උපදේශකයන් වශයෙන් තබාගෙන ගමන ගියොත් නමි ගොඩ. දැන් ඉන්න අයත් එක්ක යන්න ගියොත් නමි ඉවරයි.

    • @හේළි-ත8ණ
      @හේළි-ත8ණ 3 ปีที่แล้ว +1

      අනේ ඔව්, ඒත් අපේ අවාසනාවද මන්ද වෙන්නෙම අනික් පැත්ත 😒

    • @samanthikumanayaka1599
      @samanthikumanayaka1599 3 ปีที่แล้ว +1

      Eka kawadawath karaganne ..wate inna anith ayata eka loku paduwak wenawane ....den den ape rata vinasa wela iwarayi loku lokko hithan inne e aya ha a ayge pawl wala aya vitharak jiwath unama athi kiyala

    • @හේළි-ත8ණ
      @හේළි-ත8ණ 3 ปีที่แล้ว +2

      @@samanthikumanayaka1599 තිත්ත ඇත්ත 😕

    • @lalithdias6426
      @lalithdias6426 3 ปีที่แล้ว +2

      සම්පුර්ණයෙන්ම එකගයි මේ සමග අනුරුද්ද පාදෙණිය මහතාත් එකතු උනා නම් හෙළ ගොවිතැන හෙළ වෙදකම හෙළ ගුරුකම මැදුම් පිළිවෙතින් දිවි ගෙවන
      නය නැති නිවහල් ජාතියක් කොහොමට තියේද බන්දුල මහත්තයෝ

    • @හේළි-ත8ණ
      @හේළි-ත8ණ 3 ปีที่แล้ว +1

      @@lalithdias6426 ඔව් වාසනාවට ඒ වගේ උගතුන් පිරිසක්ම දැන් රටට බිහිවෙලා. ඒත් මේ කුහකයො ඔවුන්ගෙ ගුරුහරුකම් පිළිගන්නේ නැහැ. ඒකයි කණගාටුව!

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +17

    මේ රට තවත් විනාශ කරන්නෙපා...නායකයින්ගේ ඇස් ඇරේවා ...රටට ආදරේ මෙවැනි මිනිස්සු ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ...රටට ආදරේ සැමට දීර්ගායු වේවා ං....

  • @RB-ky3ux
    @RB-ky3ux 3 ปีที่แล้ว +15

    ජයක් ම වේවා කන්දේගම මහත්මානෙනි

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! බොහොම පිං!

  • @gishanidesilva7958
    @gishanidesilva7958 3 ปีที่แล้ว +6

    තිලක් කන්දේගම මහත්මයාට තෙරුවන් සරණයි. ඔබතුමා අපේ රටට වටිනාම සම්පතක්.

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! සියලු දෙවියෝ ඔබට ආරක්ෂාව සලසා දෙත්වා !!!!

  • @videolanka2635
    @videolanka2635 3 ปีที่แล้ว +31

    රැපියල් 5000 නිකන් දෙන්නේ නැතුන් කොම්පොස්ට් 1KG ගානේ හැදලා ගෙනෙත් දෙන්න කියලා දුන්නනන් එක කන්නේකට ඕනි කොම්පෝස්ට් මේ රටෙන්ම්ම හදාගන්න වැඩ පිලිවෙලක් තිබ්බනන් හොදයි 👌👌

    • @ramanievidanage5357
      @ramanievidanage5357 3 ปีที่แล้ว +2

      ඒ අදහස අගේකොට සලකනවා ඩින්ගක් මහන්සි වෙලා ඒක ගට්තානම් ඔය ගත්තා අය බාර් වලට යන්නෙන් නෙඅ අර මහන්සිය මතක් වෙනවනේ

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +8

    30:05👌 ඇත්තටම පුදුමයි!
    සතියේ දවස්වල විකාර ග්‍රහයෝ ගෙනල්ලා වැඩසටහන් කරන නාලිකාලා මේවගේ දේවල් රටට දෙන්නේනෑ...😔

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว

    ඔබතුමාට දීඝායු"වේවා.! ගොවිතැන් සඳහා ඔබතුමා පෙන්වාදෙන උපදෙස් ඉතාමත් වටිනව. ස්තුතියි.! 🙏🙏🙏

  • @dakinumana9584
    @dakinumana9584 3 ปีที่แล้ว +17

    ක්‍රියාවන්හි නිරතවන අද්‍යාපනය දියුණු රටවල උගන්වන අතර 1948 සිට කටපාඩම් අද්‍යාපන ක්‍රමයක් අපේරටේ පවති. කණගාටුයි ඇදුරැතුමනි.

  • @renukapadma3044
    @renukapadma3044 2 ปีที่แล้ว

    ඔබට me rata රාවණා ශක්තිය ධෛර්යය ඇති helayan බිහිකර ජය අත්කර ගැනීමට විශ්ව ශක්තිය pihita වේවා !!

  • @manelchandrika4330
    @manelchandrika4330 3 ปีที่แล้ว +14

    ඔබ තුමා රටෙහි අසරණ වුන ගොවියන් ට නිවැරදි හෙළ ගොවිතැන ගොවියන් ට කියාදෙන්න...ප්‍රදෙශයෙන් ප්‍රදෙශයට ගොස්

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +10

    කිරිරස බත්රස දෙකම නොදන්නො මනුෂත් කම ලැබ කුමට උපන්නො

  • @NCNCreation
    @NCNCreation 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    ඇත්තමයි ඔබතුමාවාගෙ 10ක්වත් හිටියනන් දෙවියන්ගෙ පිහිටයි සියලුදෙවි රැකවරණ කන්දේගම උත්තමයාට සහ මෙි වඩමුලුව කරන ඔබතුමාටත්🌷🌹❤❤️🙏

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 3 ปีที่แล้ว

    වටිනවා අපට ඔබ තුමා.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    ඔබතුමා පවසන සියලුම දේ සත්‍යයි

  • @jeewanudawewa5318
    @jeewanudawewa5318 3 ปีที่แล้ว +4

    නිවෙදක තුමා සුපිරි ජයවෙව!!!කන්දෙගමයන් ගැන නම් කියන්න දෙයක් නෑ

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 3 ปีที่แล้ว +5

    2024 අපි බලාපොරොත්තු වෙනවා හෙළයෙක්ගේ පාලනයක්‌ ❤ හෙළයන්ට ජය 🙏😇

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 2 ปีที่แล้ว

    හෙන ගහපන්, ගණන් බලාපන්. තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @earledirisinge5614
    @earledirisinge5614 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 3 ปีที่แล้ว

    ඔබතුමා ගේ දැනුම අද්විතීය ස්ථානයක පිහිටා ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වයි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @terancepriyawardhana6410
    @terancepriyawardhana6410 3 ปีที่แล้ว +2

    ඔබ තුමා රටට සම්පතක් ,රට වෙනුවෙන් මෙම සත් කාර්ය නොබියව ඉදිරියට කරගෙන යාමට ⁣ධෛර්යය හා ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 ปีที่แล้ว +2

    හැම දැනුමක්ම තියෙනවා ඔබතුමාට ඔබ අපිට සමිපතක්

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 3 ปีที่แล้ว +4

    සතුටුයි. හදවතින්ම සුභ පතමි බුදු සරණයි

  • @induwijekoon2143
    @induwijekoon2143 3 ปีที่แล้ว +3

    What a great, important discussion🙏🏻 this video should be played every where.. all the farmers and Sri Lanka and the people should hear this. Every word Mr Kandegama said was so true and powerful. This should be aired on all TV channels and give publicity as much as possible.

  • @nihalranjith1018
    @nihalranjith1018 3 ปีที่แล้ว +7

    මේ වගේ මොල වලින් වැඩක් ගත්තු දවසට ලන්කාවත් දියුණු රටක් වෙයි

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +6

    මෙතුමා ජාතික වස්තුවක් 💐🙏💖

    • @r.s.d.granasinghe1098
      @r.s.d.granasinghe1098 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම" මිහිතලයේඅමිල සම්පත"

  • @wood-u8q
    @wood-u8q 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායු වේවා!!!

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 3 ปีที่แล้ว

    Great discussion

  • @zenitadesilva4769
    @zenitadesilva4769 3 ปีที่แล้ว +2

    Wow...what an amazing knowledge, can keep on listening to such an incredible person, wast knowledge..well done sir..please help country in our knowledge of agriculture..

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว +5

    අපි කොච්චර බෙහෙත් පොහොර කනව ද කියලා දැනගන්න පුළුවන්න ගොවියන් පොහොර බෙහෙත් ඉල්ලා අඬන තරම දැක්කා ම

  • @anjanaanjana1350
    @anjanaanjana1350 3 ปีที่แล้ว

    Lassana pahadili kirimak rata jathiya gana ape hitihasaya hari apuruwata pahadili kara budusaranai

  • @madushaniindika1972
    @madushaniindika1972 3 ปีที่แล้ว

    Mama hari asama pugalayek thilak kandegama mahatha

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 ปีที่แล้ว +1

    Thilak mahaththayo oba wanno ratata mahagu sampathak....deergau wewa...!!!

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 ปีที่แล้ว +1

    Hela jathika abhimane #Thilak Kandegama 👍🙏💪

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว

    Sir,,When i listen to you, i remind king kawanthissa and kind mahasen. You are a real gentleman.

  • @agl7695
    @agl7695 3 ปีที่แล้ว +7

    මෙතුමාගේ කතාවට මගේනං මයිල් කෙලිං උනා.භාෂාව ගැන කොටස ගැන කියන්න වචන නෑ.

  • @shanikapremarathna8807
    @shanikapremarathna8807 2 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක්.😀👌

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว

    Sir,,When i listen to you, i remind king kawanthissa and kind mahasen. You are a real gentleman. You arenot owe to this earth.

  • @thusithcreation9039
    @thusithcreation9039 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ වැඩසටහන් වල වටින අදහස් වලින් අපි වැඩක් ගන්නෙ නෑ කියල හිතෙනවා.
    තෙරුවන් සරණයි සර්

  • @samabro3
    @samabro3 3 ปีที่แล้ว +1

    බුදු සරණ පතනවා ඔබ තුමාට...!!!

  • @geethaniperera7254
    @geethaniperera7254 3 ปีที่แล้ว +6

    මේ වගේ මිනිස්සුන්ගෙන් දැනුම ඇයි අපේ පාලකයන් ලබා නොගන්නේ ,අපේ රටට අවශ්‍ය දේ මේ රටේ බුද්ධිමතුන් ගෙන්ම අහලා දැන ගත්තොත් හොඳයි නේද පිටරට මිනිසුන් ලොකු කරගෙන දඟලනවා ට වඩා .රටේ අනාගතේ විනාශ කරන එක ආනන්තරීය පාප කර්මයට වඩා බලවත් එකක් යැයි මට හිතෙනවා.මුදල් බලයට යට නොවී අවංකවම කාබනික පොහොර අප රටේම නිපදවන්නේ නම් මේ කාර්යය ඉතාමත් හොඳයි .ඒත් ....................

  • @upasiri4129
    @upasiri4129 3 ปีที่แล้ว

    ඔබ තුමාට දිිර්ගායුස ලැබෙවා,තෙරුන් සරනයි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    This man is very good person , I love him , I’m thinking to come and see him personally, I live in Uk 🇬🇧, but I’m very interesting to see him

  • @sathkumara6594
    @sathkumara6594 2 ปีที่แล้ว

    අපට ..රටට..ඔබ අවශ්‍යම සම්පතක්
    සේනක බිබිලේ තුමාට කල දේ කරයි..රට වෙනුවෙන් ප්‍රවේසම් වෙන්න.

  • @ratnakuwait8528
    @ratnakuwait8528 3 ปีที่แล้ว +4

    බුදුසරනයි අපට ..උපදෙස් අවස්යයි

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 3 ปีที่แล้ว +10

    Me සම්බන්ධව ජනාධිපති තුමා දැනුවත් කරන්න.

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว

    ඔබතුමා කතා කරන වචනයක් පාසා අහගන ඉන්න් ආසයි....ගමින් ගමට ගොස් ඔබතුමාගෙ දැනුම බෙදා දෙන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා .ඇත්තටම අපට ඔබතුමාගෙන් මිලකල නොහැකි දැනුම් සම්බාරයක් ලබාගන්න පුලුවන් ...හැමෝටම මේ දැනුම ලබාදෙන්න ඔබතුමාට ස්තුතියි .තෙරුවන් සරණයි !!!

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว

    JAYAWEWA🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁

  • @nithinmadushan27
    @nithinmadushan27 3 ปีที่แล้ว

    රටට අවශ්‍ය නායකත්වයක්!

  • @naturelike673
    @naturelike673 3 ปีที่แล้ว +1

    ඔබ තුමා මෙන්ම මමත් හරිම වේදනාවෙන් ඉන්නෙ මේ අපෙ රටට අවශ්‍ය නැහැ පිට රට කාබනික පොහොර .දීර්ඝා කාලයක ලොකු කුමන්ත්‍රණයක් .අපෙ රටේ කුනු ටිකත් ඇති අපේ රටට කාබනික පොහොර හදාගන්න.මෙච්චර වතුර තියෙන රටේ කුනු වලින් බල ශක්තිය නිපදවන්න project කටනව කොලඹ මහ නගර සභාවෙන් .ඇයි එතකොට ලංකාවෙ කුනු නැහැ කියල පිට රටින් ගේන්න පුලුවන් .ඇයි මෙහෙම කරන්නෙ.ඇයි අපෙ රට මේ රන් වටින පොලොව විනාශ කරන්න්ව්?ඇත්තෙන්ම වැඩක් නැති මේවාට මුල් වෙන පිරිස විනාශ වෙන්න ඕනෙ

  • @man0jlakmina741
    @man0jlakmina741 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!

  • @savagecontra0.2
    @savagecontra0.2 3 ปีที่แล้ว +2

    Respect....☝️

  • @deepanikumari3150
    @deepanikumari3150 ปีที่แล้ว

    ඒ වචනරස්වභාවික,තමයිහරියටම හරි

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +9

    ජනපතිතුමනි...දුටුගැමුණු පෙලපතින් ඔබට රට බාරකර ඇත.. ගන්න යෝදයින්ගෙන් වැඩ....අපේ කන්දේගම මහතා වැනි පතාක බුද්දිමතුන්ගෙන්.

    • @dilanupamal4021
      @dilanupamal4021 3 ปีที่แล้ว +1

      Mu dutugamunu kenekda ane moda musalayo gota kiyanne kapati hiwalek

    • @madushaniindika1972
      @madushaniindika1972 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    බලන්න දෙවියෙක් කුඹුර බලන්න ලස්සන ❤❤❤❤❤❤❤❤❤👍

  • @arunasumanasekara1332
    @arunasumanasekara1332 3 ปีที่แล้ว

    නියම කතාව 🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    Ape pathe ape කුඹුරු ඔක්කෝම giya පාරවල් වල ta dan me පාරවල් නිසා පහත් bim god wenwa පිට ratin හාල් genda yan awsthawaka oba තුමා ta ජයවේවා teruwan සරණයි oba තුමා ta

  • @AluthLokaya
    @AluthLokaya 3 ปีที่แล้ว +1

    ඇත්තම කතාව ...

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 ปีที่แล้ว

    Thank You

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    God bless you, budusarani Devipihiti obathumata.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +3

    🙏

  • @sriyanimalkanthi7747
    @sriyanimalkanthi7747 3 ปีที่แล้ว +1

    මට හරිම ආඩම්බරයි ඔබ ගැන කෙලින් කතාව

  • @lakshithamaduwantha8717
    @lakshithamaduwantha8717 2 ปีที่แล้ว

    Sir, I'm one of your follower,,,,! when I watch your every video clips. I'm feeling very proud of you. Because our nature of farming still is living since your tremendous dedication and continuous study.... My father..! You may have long life for the sake the Sivehela... Triples gems bless you......!

  • @susanthakumara7281
    @susanthakumara7281 3 ปีที่แล้ว +8

    Mokada me unlike karapu aka??

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Kawada prshna visandeda.kanda mhagmya.jaya obata

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Theruwan saranayi 🙏 jayama wewa ♥️👌

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว

    ජයෙන් ජය!

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @lakshanmadujith103
    @lakshanmadujith103 3 ปีที่แล้ว

    Godak hodai

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a anoma ❤❤❤🙏🙏🙏

  • @umtr.kumarigeeth2989
    @umtr.kumarigeeth2989 3 ปีที่แล้ว

    Oba tumata dirrgayusha labeewa

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +1

    කථා කර කර නොඉඳ කරල පෙන්වල තියෙද්දීත් තවත් මොනවද..පටන් ගමු. රට හදමු. වස නොකවා ජනතාව නීරෝගී කරමු.කන්දේගම ගොවි රජ දීර්ඝායුෂ ඔබට

  • @CloudykArtist
    @CloudykArtist 3 ปีที่แล้ว

    Obathuma ta deergauwewa hela wedunge gurumushtiya ganath adhs dakwann budusarni

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 ปีที่แล้ว

    අපේ රටේ තියන අවාසනාවකට මේ දේවල් රටේ ඉන්න නායකයෝ කියන කාල කන්නින්ට නොතේරෙන එකයි

  • @pushpakanthi9927
    @pushpakanthi9927 3 ปีที่แล้ว +2

    මහත්මයා මම බැලු ච්ත්‍රපටියක ඒ කියන්නෙ තෙලිගු බාසාවෙ එකක් එහිතිබුනා මේ පිළිබඳව හොඳ අදහස් ටිකක්

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a anoma ❤🙏🌹

  • @manikemanike1320
    @manikemanike1320 3 ปีที่แล้ว

    Kandegama mahathaneni api obata godak adarei,oba aperatata mahagu sampathak...visvaye rakavarnaya asirvadauya obata labeava...!!!

  • @gunawardenat.m.4387
    @gunawardenat.m.4387 3 ปีที่แล้ว

    රටේ සිටින මෙවැනි බුද්ධිමත් පිරිස තමයි ජනාධිපතිවරයා ළගට ගතයුතු වන්නේ,එසේ කරමින් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්.මේ රට නගා සිටුවීමට නම් එය කළ යුතුමයි,ගොඩක්ම පින් ඔබතුමාට කන්දේගම පියාණෙනි,ඔබතුමා රටේ පිනට පහළ වූ කෙනෙක්,

  • @isurumadushan1824
    @isurumadushan1824 3 ปีที่แล้ว +3

    ජයවේවා

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว

    What a knowledge. This is called dharmaya. Teruwan Saranai. 🙏🙏🙏

  • @sajithpriyankara5285
    @sajithpriyankara5285 3 ปีที่แล้ว +1

    Vishwa karma.ayiye oyata puluwannam thilak mahatha samaga govi litha ha soorya dharsakaya gana wadasatahanak karanawada.mkada math govithan karanne eth thama me dewal hariyata danaganna thanak ne apita

  • @travelsrilanka1354
    @travelsrilanka1354 3 ปีที่แล้ว

    😍👍

  • @yuthukama3898
    @yuthukama3898 3 ปีที่แล้ว +14

    ගොඩක් ගරු කරනව.නමුත් වර්ථමානරාජපක්ශ පාලනේට නම් හේත්තු වෙන්න එපා.උන් අපේ කම විකුණක් කන බල්ලො.ඔබට ජය

  • @roseperera2669
    @roseperera2669 3 ปีที่แล้ว

    මෙය දැදුරු ඔය ආශ්රිත පෙදෙස්වලට ගේන්න.

  • @lekadammi3758
    @lekadammi3758 3 ปีที่แล้ว +1

    හෙලයන්ගෙ සම්පතක් ඔබතුමා .තෙරුවන් සරණයි .

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +2

    ලංකාවෙ ඔලමොටිටල හැත්ත පොතේ ලියලනෙ පරිසර වෙදියෝ වෙන්නේ ආසවකටවත් කුබුරකට බැහැල මඩටිකක් ගාගන ඒ සොබාවදර්මයේ සුවද විදල තියනවද නැහැ උන්ගේ මොල සුද්දගෙ පස්ස ලෙවකන එකයි අපේ හෙල අවුසද වලට ඇයි තැන දෙන්නෙ නැත්තේ රටට ජාතියට ආදරේ තියෙන්න මවු කිරි බිල හැදුන එවුන් ලංකාවෙ නැහැ රටකිරි බිපු එවුන්නෙ ඉන්නේ

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว

    👍💖💖💖💖

  • @wamalalelwala2950
    @wamalalelwala2950 3 ปีที่แล้ว

    Oba depalata samma Sam budu saranai dirgausa lbeeva

  • @ushanigunarathne5452
    @ushanigunarathne5452 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏