රසායනික පොහොර නැතුව වගා කරන්න පුලුවන් ද? || කන්දේගම මහතාගෙන් ප්‍රශ්න වලට පිළිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ‪@kandemahagamaya‬
    #kandemahagamaya #pohora #thiak_kandegama #srilanka #පොහොර #රසායනික_පොහොර #Gardening #Farmer

ความคิดเห็น • 150

  • @kandemahagamaya
    @kandemahagamaya  3 ปีที่แล้ว +6

    කන්දේමහගමයා Kande Mahagamaya ‌‌ෆේස් බුක් පිටුවේ ගොවි ලිතේ ජුනි සහ ජුලි මස පින්තුරයක් පලකොට ඇත. ගොවි ලිත ලබා ගැනීම සදහා 0705533333 ට අමතන්න. ලිතේ පින්තූරය පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.
    facebook.com/108789117247515/photos/a.172065360919890/379158016877289/?__cft__[0]=AZVEgFlGRF5OiXGHjuKM7nVRIosEo9VWrqzkdM2-wITyKf7_hZt5nAJ3VMNjKpwYgTVEv-hb4OEa_WZI_VK8VF_xN5yF6Pg_1RtzcLRX1PTGC1ewaeKkDThVI7csk__BC3PJBZlnksQtGrux6or55jy4-beR9DQoK7EaQxda0f04HA&__tn__=EH-R
    12

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว

      Why are you removing previous comments? Why you are not answering my question? Please say why this channel is a USA one, not Sri Lanka? Answer please.

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว

      මෙම නාලිකාවේ රට ඇමරිකා එක්සත් ජනපදය වන්නේ ඇයි? කරුණාකර මේකට පිළිතුරු දෙන්න. ඔබ මෙම ප්‍රශ්නය අදහස් වලින් ඉවත් කරන්නේ ඇයි?

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +3

      @@samudraranawaka54 අප ඔබගේ ප්‍රශ්නය ඉවත් කිරිමට කටයුතු නොකලෙමු.කන්දේගමහමයා යනු හෙළ ගොවිතැන ඇතුලු අපගේ සම්ප්‍රදාය පිලිබද සාකච්චා කරන යුටියුබ් චැනලයක් මිස යු ටියුබ් චැනලයන් ලියාපදංචි කිරිම පිළිබද කියා දෙනු ලබන චැනලයක් නොවේ.අප සාකච්චා කරන විෂයට අදාල ප්‍රශ්න ඇති නම් ඉදිරිපත් කරන්න.ඔබේ ප්‍රශ්නයට පිලිතුරු අවශ්‍යමනම් ඔබගේ අන්‍යතාවය තහවුරු කර අපට ඊමේල් පණිවිඩයක් එවන්න.යමක් පෙන්වද්දී ඒ දෙස නොබලා ඇගිල්ල දෙස නොබලන්න.ස්තුතියි!

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว +1

      @@kandemahagamaya As I have expected no answer to my question! Instead there is some waffling here. Typical!

    • @w.mtharanga3752
      @w.mtharanga3752 3 ปีที่แล้ว +2

      මන් කන්දෙගම මහත්මයගෙන් ගොවි ලිතක් ඇනවුම් කලා.සල්ලි ගෙවපු රිසිට් එක පවා යැව්ව.ගොඩක් දවස් වෙනව තාම ලැබුනෙ නෑ.පුලුවන් නම් කන්දෙගම මහතාව දැනුවත් කරන්න.එයා ගාව වැඩ කරන අයගෙ අතපසුවීම් ගැන.මෙතන සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි,ගොවි ලිත තමයි වැදගත්

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    බෙහෙවින්ම වැදගත් සහ වටිනා වැඩසටහනක්.

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +7

    *හරිම අපූරු වටිනා වැදගත් උපදෙස් ටිකක්..හරසුන් මෝඩ ආතල් වලට ඩේටා කපාගෙන බලන වෙලාවේ මේ වගේ වැදගත් දේවල් බලන එක මිල කරන්න වත් බෑ...තෙරුවන් සරණයි.!!!* 🙏🙏🌺💐

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏 ඔබ කරක මෙි වැඩසටහන බොහොම වටිනවා ඔබට බොහොමයක් පින්

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +3

    මහත්තයා ඔබ තුමාට බොහෝම ස්තුති කාබනික පොහොර ගැන මිනිසුන් දැනුවත් කරනවා ට .ඔබගේ වැඩ සටහන් මමත් බලනවා .ඩුබායි ඉන්නේ ඉන්න තැන හැකි විදියට පෝචි වල.කැන්කුන් .මුකුනුවැන්න .මිරිස් බටු .කතුරුමුරුංගා නිල් කටරොළු හදා ගෙන ඉන්නවා .කඩේ කාබනික පොහොර තියෙනවා එව්වා genella දානවා .ඔබ අපිට ලොකුම සම්පතක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .🙏

  • @nayanagunadasa6529
    @nayanagunadasa6529 3 ปีที่แล้ว +4

    තේ තවාන් කිරීමේදී හා තේ පැල සිටවු මුල් කලයේ සිට දළු නෙලීම දක්වා දියර පොහොර යොදා ගත හැකිද? තේ වගාව මුල සිටම ස්භාවික පොහොර හා ලිත භාවිතා කරමින් සිදු කරන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තේ වගාවෙන් ජිවත් වන බොහෝ දෙනාට එය මහත් උපකාරයක් වේවි. ස්තූතියි!

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි අපව දැනුවත් කරනවට , අද මම ඔබතුමාගෙ ලිතට අනුව හිගුරල වගාවක් පටන් ගත්ත . මහගමයට ජයෙන් ජය .

  • @janithavlog
    @janithavlog 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූති ඔබ දෙපලටම... මට අපේ කන්දේගම සර්ගේ ගොවිපලේ ඉගන ගන්න අවශ්‍යයි....මම අනුරාධපුර... කරුණාකර උදව් කරන්න

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      0705533333 මෙම අංකය ඔස්සේ තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය.ස්තුතියි!

    • @janithavlog
      @janithavlog 3 ปีที่แล้ว +1

      🙏🙏🙏❤💚ගොඩක් ස්තූතියි සර්💙💜🙏🙏🙏🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මේ අදහස් දෙනවාට,ඉතාම වට්නා දැනුවත්කිරීමක් ගැම්ජනතාවට ලොකු උදවුවක්,මේවගේ දැනුම් සම්බාරයක් තියෙන ම්ණිකැටයක වට්නාකම නොදන්නා අපේ රටේ උගතුන්ට ඇස් කන් ඇරේවා,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 3 ปีที่แล้ว +1

    බෙහෙවින්ම වැදගත් සහ වටිනා වැඩසටහනක්. ඔබතුමන්ලා පවත්වන වැඩසටහන් කීපයකට වරක් , ප්‍රේක්ෂකයන් හට ඇතිවන ගැටළු වලට මෙලෙස නිරාකරණය කිරීමේ වැඩසටහන් විටින් විට පවත්වන්න පුළුවන් නම් ඉතා වටිනවා. එමඟින් ප්‍රේක්ෂක ජනතාව විසින් නිතරම කන්දේගම මහතාට ලැබෙන දුරකථන ඇමතුම්ද සීමා විය හැක. ඔබ දෙපල මෙම කරන්නාවූ වැඩසටහන අති සාර්ථක වෙවායි පතමි. බෙහෙවින්ම ස්තූතියි. තෙරුවන් සරණයි

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරිමට බෙහෙවින් ස්තුතියි! දිගටම අප සමග රැදී සිටින්න.

    • @maxtecpowersolutions773
      @maxtecpowersolutions773 3 ปีที่แล้ว

      @@kandemahagamaya අනිවාර්යෙන්ම ඔබ සැමට තෙරුවන් සරණයි

  • @gaminibandara9541
    @gaminibandara9541 3 ปีที่แล้ว +1

    ඔබ දෙපලටම අනේක වාරයක් පින් සිදුවෙනවා .මේ වැඩසටහන ක්‍රමය ඉතාමත් හොඳයි .ප්‍රශ්න ඇසීම , කෙටි පිළිතුරු දීම ,ප්‍රායෝගික අවශ්‍යතාවය ඇති අයට ඉතාමත් ඉතාම පහසුයි .ගොවිතැනේ සියලු අංශ ආවරණය වන ලෙස ඉක්මනින්ම වැඩසටහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      ‌අනිවාර්යෙන්ම ඉදිරියේදී ප්‍රායෝගික හා න්‍යයාත්මක විඩියෝ සැලසුම් කර ඇත.රට තුල පවතින සංචරණ සීමා නිසා රූගත කිරිම් කටයුතු වලදී යම් යම් අපහසුතාවන් වලට ලක් වන අතර හැකි ඉක්මනින් එම වැඩසටහන් නිරෝධායන නීතීයට අනුකූලව රූපගත කර කන්දේමහගමයා ප්‍රේක්ෂක ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙමු.ස්තුතියි!

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +1

    ඔබතුමා කිව්ව වගේ තේ වගාවට මම දියර පොහොර එක පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරල හැදුව.. ප්‍රතිඵලය ඉතාම සාර්තකයිොබ තුමන්ලාට දීගායු 🙏🏻❤️

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +1

    බොහොම පින් ! බලන හැම වීඩියෝ එකකින්ම ලොකු දෙයක් ඉගෙන ගන්න තීනව

  • @buddhikarathnayaka7360
    @buddhikarathnayaka7360 3 ปีที่แล้ว +1

    Thank you..godak watina video ekak.

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 3 ปีที่แล้ว

    Good luck sir

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 3 ปีที่แล้ว +3

    වීවගාව ස්වාභාවික කරන ආකාරය විස්තරාත්මක දේශනයක් කරන්න මහත්මයා,ඒක මිනිස්සු අතරට යවමු 🙏

  • @gayanwijesinghe6842
    @gayanwijesinghe6842 3 ปีที่แล้ว

    Bohoma sthuthi oba semata. Puluwannam me karana tika soyaganna krama wedaya ho epa gruhasputa lithen me diwi karana ho sinha karana soyaganna widiyak apata kiyadenna. Bohoma pin kandegama mahathatath oba thumata. Dergayusha wewa. Budu saranai.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +10

    බටහිර යුදෙව් ච්න්තනය ලොව වනසයි බෝසත් මිනිසුන් ලොව රකිති තෙරුවන් සරණයි රටේ

    • @joejayasinghe8084
      @joejayasinghe8084 3 ปีที่แล้ว

      මොකක්ද මේ බටහිර යුදෙව් චින්තනය කියන්නෙ?.යුදෙව් ජාතිය මැද පෙරදිග. නරක්වෙලා තියෙයි ඔවුන් අනුගමනය කලොත්!. ඉශ්ශ්‍රාලයට ගොස් බලන්න.

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 3 ปีที่แล้ว

      විවිධත්වය නොසලකා ලෝකයටම එකම විදයාව හා තාක්ෂණය බලෙන් පතුරවන බටහිර නූතනවාදය යි සොබාදහම වනසන එම ච්න්තනයේ බිහිසුණු බව පැහැදිලි කරන මහාචාර්ය නලින්ද සිල්වාගේ ලිපි හා පොත් කියවන්න .මගේ ලෝකය විදයා කතන්දර අපේ ප්‍රවාද වැනි පොත් .තෙරුවන් සරණයි

  • @milindakothalawala1406
    @milindakothalawala1406 3 ปีที่แล้ว +3

    වී වගාවට දියර පොහොර ලියද්දක්.හ්ම්..අලුත් සංකල්පයක්.මොඩ් ගොවියකුට නිර්මාණශීලි අදහසක්..ඉක්මනින් ඒ වීඩියෝව එවන්න ජනක මහතා.

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      ‌ස්තුතියි! ඔබට සංචරණ සීමා හේතුවෙන් යම් ප්‍රමාද වීමක් සිදු වන අතර හැකි ඉක්මනින් එම විඩියෝව ලබා දෙන්නම්.

  • @kaushalyathilini2162
    @kaushalyathilini2162 3 ปีที่แล้ว +1

    Godak pin dirgayusa labewa budu saranai

  • @thusharapiryadarshana6295
    @thusharapiryadarshana6295 3 ปีที่แล้ว

    අපිිත් ඔබතුමාගෙ වීඩියෝ බලනවා .අපිත් අාසයි මේ විදියට වගා කරන්න ඒත් දැනුම නෑ ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි.

  • @hbwijerathna2231
    @hbwijerathna2231 3 ปีที่แล้ว

    Wana satthu palawa harina kem pilibadawa apita kiyala denna, godak watinawa, hela denum apita kiyadenawata, kandegama sartai, oba thupatai sthuthiwanta wenawa,

  • @nilukafernando4824
    @nilukafernando4824 3 ปีที่แล้ว

    දියර පොහොර සෑදීම පිළිබඳව මා විසින් යොමුකළ ගටලුවට ලබාදුන් පිලිතුරට බොහොම ස්තුතියි.....

  • @manjanadewmi9585
    @manjanadewmi9585 3 ปีที่แล้ว +1

    Oba thuma kiyadenna de hariyata oluwata gannawa wenuwata eke weradi hoyanna tharam thama ape minissu nidimathe inne. Wedakama Nethi dewal walata uththara denawata wada e winadiyet thawa wayina karunak kiya Dena ekak watinawa. Me welawe minissunta ona upades.

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සර් සර් ඇතුළු සියලුම දෙනා

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot, budusarani.

  • @nadeeramadhuranga5504
    @nadeeramadhuranga5504 3 ปีที่แล้ว +1

    Kem krama gyna video ekak danda puluwannam godak pryogana wai

  • @erandiandris147
    @erandiandris147 3 ปีที่แล้ว

    Sir puluwan nam udarata elawalu sandaha kabanika pohora bawithaya gana kiyadenna...

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba .thumata bohoma pin theruwan saranai

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 3 ปีที่แล้ว +1

    Karanaya api thoraganne kohomada mahaththayoooo.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 ปีที่แล้ว

    කන්දේගම ව්ද්වතානන්ට තෙරුවන් සරණයි,මේවැනි දැනුම් සම්බාරයක් ඇති මේ සම්පතෙන් අපේ රටේ ගොවිතැන දියුණු කිරීමට උදවු නොගැනීම අපිට ලොකු පෙහෙළි කාවක්,මෙවැනි කෙනෙක් වෙනත් රටක හිට්යනම් මෙතුමාට රටේ ඉහලම තැනක් දෙමවා,කන්දේගම මහතාව අපිට මුනගැහිලා අපේ ගොවි ගැටලුවලට පිලියම් ලබාගැනීමට පුළුවන්ද එතුමාව සම්බන්ද කරගැනීමට දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද,

  • @janithaabeyshinha2510
    @janithaabeyshinha2510 3 ปีที่แล้ว

    Api nuwaraeliye apihadanne carat llis mewata oyakrama hariyaida

  • @kusumnanda1071
    @kusumnanda1071 3 ปีที่แล้ว

    ඉතා හොඳ වැඩක්

  • @samoll1959
    @samoll1959 3 ปีที่แล้ว

    Wagawatat hoda padinjiyatat hoda Ko palaten idamak gattot hodada

  • @Manjumgp
    @Manjumgp 3 ปีที่แล้ว +4

    රසායනික කාබනික මුකුත් නැතුව වගා කරන්න පුළුවන්. මහත්තයා කියන කතා මම ප්‍රයෝගිකව කරනවා. වී නම් කිසිදු ගැටලුවක් නැතුව හදන්න පුළුවන්.

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 ปีที่แล้ว +1

      ඔයා තව කෙනෙකුට කියලා දෙන්න

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว

      මේ වෙලාවෙ පොහොර නෙතිව මිනිසුන් අසරණ වෙලා පුළුවන් විදිහට කියා දෙන්න

    • @Manjumgp
      @Manjumgp 3 ปีที่แล้ว

      @@thejanilmini3219 th-cam.com/video/BteFeCaYNdM/w-d-xo.html

  • @taleyfernando3169
    @taleyfernando3169 3 ปีที่แล้ว

    හරි ම ආසයි අහන්න අපිට හරි වදෙග ගත්

  • @nishanthipriyangika7618
    @nishanthipriyangika7618 3 ปีที่แล้ว

    Sir, september masayata govi lithe photo ekak danawada. Budu saranai nirogi wewa.

  • @pasindu_hemantha
    @pasindu_hemantha 3 ปีที่แล้ว +1

    ඇපි තේ වගා කරලා ජීවත් වෙන අය අපිටත් රසායනික පොහොර නොදා තේ වලින් ආදායම් ගන්න පුලුවන් විදිය කියල දෙන්න මහත්තයා

  • @jastperera
    @jastperera 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මගේ ප්‍රශ්නෙටත් උත්තරේ දිලා තියෙනවා . නැකැත් වලට නැතුව හිටවපු පැල කෙම් ක්‍රමයකින් වගේ සතුන්ගෙන් බේර ගන්න විදිහක් නැදද ?
    පොච්චියක හිට්වනවානම් ඔය නැකැත් පිලිපැදිය යුතුද ?
    දිවි,සින්හ කරන වලට අයිතිවෙන සතුන් වෙන් කරලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
    පුලුවන් ඉක්මනට ඉලග ප්‍රශනවලට උත්තර දෙන විඩියෝ එක කරන්න...

  • @bhawanthividushika1205
    @bhawanthividushika1205 3 ปีที่แล้ว +1

    කෙම් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @Pathirana23456
    @Pathirana23456 3 ปีที่แล้ว +1

    Den ඔබ තුමාට ලොකු wedak තියෙනවා කාබනික පොහොර gena නිතරම කතා කරනවා nisa den ඔන්න කාබනික පොහොර අවශ්‍යතා තියෙනවා

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 ปีที่แล้ว

    Hoda wadak..

  • @chathuranga9127
    @chathuranga9127 3 ปีที่แล้ว

    අයුබොවන්!! අපි අහලා තියනවා පුස්කොල පොත්වල හිටන් තියනවා කෙසෙල් වර්ග වලින් හදන සිරුරේ ශක්තිය වැඩි කර ගන්න පුලුවන් කෑම වර්ග ගැන එහෙම! විශෙෂයෙන් පුල්ලි හොඩරවාලූ කෙසෙල් එහෙම. අපි කැමති තිබුන පරණ කෙසෙල් වර්ග ගැන හැදින ගන්න වගා කරන්න ඒ පිළිබඳ විඩියොවක් ලබා දෙන්න!! ස්තුති 🙏 තෙරුවන් සරණයි !!

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage1689 3 ปีที่แล้ว +1

    apith හිටවන්නෙ කන්දේ ගම මහතාගේ කියා දුන් වෙදියට

  • @හෙළයා-ථ8ට
    @හෙළයා-ථ8ට 3 ปีที่แล้ว

    කන්දෙගම මහත්මයාණෙනි,දේහලක්ෂණ විද්‍යාව අනුව රජෙක් තෝරා ගන්නා හැටි ජනතාවට කියල දෙනවනම් ඉදිරි වැඩසටහනකදී,එය ඉතා වැදගත් කාරණාවක් හැටියට මට දැනෙනවා.මමත් අහල තියෙනව උනත් සියළුදේ දන්නේ නෑ.ඔබගේ උත්සාහය තුල ජනතාව එයින් දැනුවත් වීම වැදගත් යැයි මම හිතනවා.

  • @nawodadishan5343
    @nawodadishan5343 3 ปีที่แล้ว +1

    Sir mage vaththe vavana hama gasakama palaya godak adui kola vadi hari saru sarai puvak gas vala pava kola mala avata gedi 10yak vath na gasvala dan aurudu 15tsth vsdi bumi ddoxayakda manda

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      ඔබේ ඉඩම පිහිටි ප්‍රදේශය ආදී විස්තර දැන ගත හැකි ද ඔබ කැමතිනම් kande.mahagamaya@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඔබගේ නම සහ දුරකතනය අවශ්‍යතාවය සදහන් කර මේල් එකක් දමන්න.අපට හැකියි ඔබේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න.ස්තුතියි!

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว

    Theruwan saranayi🙏♥️

  • @jayakumara4129
    @jayakumara4129 3 ปีที่แล้ว

    Godak hoda Wada satahank.jaya wewaaaa

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @amalperera8225
    @amalperera8225 3 ปีที่แล้ว

    ස්තුතියි. මම අහපු ප්‍රශ්ණයටත් උත්තරයක් ලැබුණා..

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      ස්තුතියි!ඉදිරියේ දීත් යම් ගැටලුවක් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඔබට ඇත්නම් අපට කමෙන් කරන්න.

  • @renukaranasinghe8066
    @renukaranasinghe8066 2 ปีที่แล้ว

    Obathuma idiriipath wela karanna janAdipathi samaga

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @kumariranwilage
    @kumariranwilage 2 ปีที่แล้ว

    රතු පොල් කුරුමිනියා මර්දනය කරන ආකාරය ස්වභාවික විදියට පහදා දෙන්න මහත්මයා .

  • @lakmotrading2019
    @lakmotrading2019 3 ปีที่แล้ว

    කෑමට ගැනීම සඳහා ගෙදර තක්කාලි පැළ කිහිපයක් හිටෙව්වා.පොඩි ගෙඩි හැදීගෙන එනකොට තක්කාලි ගහේ කිනිති කහපාට වෙලා ගහේ කොළ මලානික වෙලා වගේ .ඒ ළඟ තියෙන අනිත් තක්කාලි ගස් ටිකක් බේරාගැනීමට කරන්නේ කුමක්ද .

  • @ajithkumara6971
    @ajithkumara6971 3 ปีที่แล้ว

    Mata parasarika gowithana. Kandegama mahathtaya liyapu poth ganna puluwanda lokuu udawuwaak.keyak unath gannawa.🌹🌹🌹🌹🙏🙏🙏

  • @lahiruudara2156
    @lahiruudara2156 3 ปีที่แล้ว

    Teruwan sarani mahathmaya

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 ปีที่แล้ว +3

    අනේ සර් අපි අම්පාරෙ ලිත ගන්න විදිහක් කියන්න

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      0705533333 මෙම අංකය ඔස්සේ තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය.ස්තුතියි!

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 3 ปีที่แล้ว +1

    කන්දෙගම මහත්තයාගේ දැනුම තියෙන පොත් පත් ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් හොඳයි,(කරනය එහෙම හරියට හොයන්න විදිය හරියටම)

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      0705533333 මෙම අංකය ඔස්සේ තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය.ස්තුතියි!

    • @maheshmadushanka4263
      @maheshmadushanka4263 3 ปีที่แล้ว

      @@kandemahagamaya me ankayata gattata etumanta answer krnna welawak ne wagei.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 ปีที่แล้ว

    kandegama mahathmaya mata thawama govi litha lebune nehe me sancharana sima nisada mudal gewala sathi 2kata lagai

  • @weightlossforhealthylife8313
    @weightlossforhealthylife8313 2 ปีที่แล้ว

    ඇත්තටම මේ කටයුත්ත බොහොම හොදයි .. ඔක්ම ගැටලු අරගෙන ඒවට පිලිතුරු ලබා දීම බොහොම හොදයි.. ඉස්සරහටත් මෙහෙම කරයි කියල බලාපොරොත්තු වෙනවා🙏❤️

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    Daspethiya gas walatath krumi hani awa.Dan e upakramaya sarthaka nehane.Kapuruth e wagemayi.Ath dekeemen kiwe ...mahagamayo,Vigrayagi!!!

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 ปีที่แล้ว

    supiriiiiiiii....

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 ปีที่แล้ว

    Waaanija wagaaawantath me litha bhavitha karanna puluwanda?

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว

    Thanks🙏🙏

  • @nethusinhalajock1739
    @nethusinhalajock1739 3 ปีที่แล้ว

    Sir ලිත gahane
    Madetakada නැත්නම් අවුරුද්akatada kohmada lithak ganne

  • @SunilSunil-ef2fd
    @SunilSunil-ef2fd 2 ปีที่แล้ว

    අනේ මහතමැයා මට මේ මාසේ කන්නේයේ හෙන් වගාවේ වි වප්පුරාන්න හොද කොහොමද කවදාද ඒවගේම කජ්ජු වගාවා සදහා හොද කවදාද අනුකම්පා කර මට කියනා වද්ද බුදුසරණයි

  • @FashionHouse1017
    @FashionHouse1017 3 ปีที่แล้ว

    රසායනික පොහොර නැතුව වගා කරන්න පුලුවන්, ඒකේ දෙකක් නැ, නමුත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා ගත හැකි ද
    ආහාර හිගයක් නැතුව රටේ ජනතාවට සරිලන අස්වැන්නක් ලබා ගත හැකි ද

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 3 ปีที่แล้ว

    I would like to see you (from France)

  • @maleeshaoshadha5572
    @maleeshaoshadha5572 3 ปีที่แล้ว +2

    මම අඔඅන්පොල ඉන්නෙ මට කන්දෙගම සර්ව sambanda karaganna puluwanda puluwanm ubaw karanna

  • @user-li6je1cr2s
    @user-li6je1cr2s 3 ปีที่แล้ว

    cantaloop කොමඩු වර්ගයට කිව හැකි සිංහල නමක් සොයා දිය හැකිද ? ( අධ්‍යාපනික වැඩක් සඳහා)

  • @lukychinthaka49
    @lukychinthaka49 2 ปีที่แล้ว

    කිිර වගාව කරන හැටි කියා දෙන්න දැනට රසායන පොර යොදා අක්කරයක් පමන වගාව කරනවා

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 3 ปีที่แล้ว

    ඔබතුමා කියාදුන් දියරපොහොර වලට අමු ගොම වෙනුවට වියලි ගොම එකතු කරන්න බැරිද අමු ගොම හොයාගන්න අපහසුයි

  • @d.gsrilanka7140
    @d.gsrilanka7140 3 ปีที่แล้ว

    අනේ පුලුවන්නං අපිට ඉක්මනට කෙම්ක්‍රම ගැන වීඩියෝ එකකුත් පොකුරු යෝග යෙදෙන නැකැත් ටිකකුයි අපිට දෙන්න

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว

    කන්දේගම මහතාගේ වගාබිමක් නරඹන්න අවස්ථාවක් හදලාදෙන්න පුලුවන්ද

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 3 ปีที่แล้ว

    apé Kandégama mathithumani,Savdam jéma novéyi,mama hithanné Baron upasakayata néda éhéma vuné,,,obathumata diirghayusha vééva!

  • @dineshsamarasekara1840
    @dineshsamarasekara1840 3 ปีที่แล้ว

    👍👍👍

  • @kamildewaraja5453
    @kamildewaraja5453 3 ปีที่แล้ว

    ලිත ලබා ගන්නේ කොහොමද?

  • @desilvakandy7637
    @desilvakandy7637 3 ปีที่แล้ว

    Will Dan

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 3 ปีที่แล้ว

    තේ වගාව පිලිබද ගොඩක් අයට ලොකු ගැටලුවක් තියෙනව.රසායනික පොහොර නැතුව තේ වගව සාර්තකයිද

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 3 ปีที่แล้ว

      පිලිතුරක් දෙන්න පුලුවන්නම් වටිනවා

  • @jagathwickaramasingha1271
    @jagathwickaramasingha1271 2 ปีที่แล้ว

    ශාඛ පත්‍රයක පූටිකා මගින් දියර පොහොර ශාඛයට උරා ගන්නවා

  • @simpleart2252
    @simpleart2252 3 ปีที่แล้ว

    👍👍

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว

    කෙම් ගැන කතාකරමු🙏

  • @mangalapathmakumara7384
    @mangalapathmakumara7384 3 ปีที่แล้ว

    litha kohomada ganna

  • @traveldeniyaya5633
    @traveldeniyaya5633 3 ปีที่แล้ว

    තේ වගාවෙදි පොහොර නැතුව මිනිස්සු අසරනයි. ඒ ගැන ඔබතුමාගෙන් උපදෙස් කරුනාවෙන් බලාපොරොත්තු වෙනව

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +1

      ඉදිරියේ දී විඩියෝවක් ලබා දෙන්නම් ඉක්මනින්

    • @SunilSunil-ef2fd
      @SunilSunil-ef2fd 2 ปีที่แล้ว

      මට ඔබ තුම්මාගේ ගොවි ලීත්ත ලබා ගන්න විදිය මට කියනවද ඔබ තුම්මාට ගොඩාක් පිං මට මේ උද්ව්වා කරොත් බුදුසරණයි

  • @kandemahagamaya
    @kandemahagamaya  3 ปีที่แล้ว +12

    0705533333 මෙම අංකය ඔස්සේ තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය.ස්තුතියි!

    • @janithavlog
      @janithavlog 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ඔබට.. ගොඩක් පිං

    • @raniari6013
      @raniari6013 3 ปีที่แล้ว +1

      Namaskara wewa obothumata pehedili sir godak sthuthi tharuwan saranai devi pihitai

    • @maleeshaoshadha5572
      @maleeshaoshadha5572 3 ปีที่แล้ว +1

      bohoma stutii oba tumata

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว +1

      Why this channel is a USA one! Can you answer please?

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      @@samudraranawaka54 kande.mahagamaya@gmail.com contact us thanks

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k🙏🙏❤❤

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 ปีที่แล้ว

    k....s...a 🙏🙏❤❤

  • @chathumadu9635
    @chathumadu9635 3 ปีที่แล้ว

    ♥️

  • @niroshanrodrigo3943
    @niroshanrodrigo3943 3 ปีที่แล้ว +1

    සොබාදහම කියන පොත ගන්නෙ කොහොමද

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      ‌0705533333 මෙම අංකය අමතන්න.ස්තුතියි!

  • @gayankumar8581
    @gayankumar8581 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udaramadubashana7209
    @udaramadubashana7209 3 ปีที่แล้ว

    නිවේදනයක මහත්තයා එක විඩියෝවක කිවුව අපිට කන්දේගම සර්ගෙ ගොවිපළට ගිහින් ඉගෙන ගන්න පුලුහන් කිවුව නේද .කොහොමද මම ඒ කට සහාභගි වෙන්නේ .ලොකු උදවුවක්

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      ‌රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ දින වලදී තාවකාලිකව පුහුණු වැඩසටහන් නතර කර ඇත.ඔබගේ නම සහ දුරකතන අංකය kande.mahagamaya@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.නැවත පුහුණු වැඩසටහන් ආරම්භ කල විට දී අප ඔබව සම්බන්ධ කර ගන්නම්.ස්තුතියි!

  • @nishanthaindikakumara1738
    @nishanthaindikakumara1738 3 ปีที่แล้ว

    දියර පොහොර හදන්න කතුරු මුරුන්ගා කොළ ද ගන්නෙ

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      th-cam.com/video/32UzAAb0Wxc/w-d-xo.html දියර පොහොර සාදන ආකාරය සහිත සම්පුර්ණ විඩියෝව

    • @nishanthaindikakumara1738
      @nishanthaindikakumara1738 3 ปีที่แล้ว

      @@kandemahagamaya video එක නම් බැලුවා මුරුන්ගා වර්ග දෙකක් තියනවනෙ කොයි එකද කියලා අහන්නෙ

  • @ajanthavithana2174
    @ajanthavithana2174 3 ปีที่แล้ว

    ලිත ලබාගන්නෙ කොහොමද?

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 3 ปีที่แล้ว

    thawamath litha lebune nehe mahaththayo mudal gewala sathi 2ta lagai rate pawathina ththwaya nisada danneth nehe

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      ඔබගේ අවශ්‍යතාවය සදහන් කර නම සහ දුරකතන අංකය අපට මේල් කරන්න. kande.mahagamaya@gmail.com

    • @kapilasusantha5927
      @kapilasusantha5927 3 ปีที่แล้ว

      කන්දේගම මහත්තයෝ ඔබතුමාට බැරිද ප්‍රධාන නාලිකාවකට ඇවිල්ලා කාබනික පොහොර ගැන ගොවි ජනතාව දැනුවත් කරන්න දැන් යුගයේ අවශ්‍ය තාව නේද? Utube නාලිකා කියලා වැඩක් නැහැ නේද..?

  • @dineshsamarasekara1840
    @dineshsamarasekara1840 3 ปีที่แล้ว

    මම රතු දෙළුම් වගා කරනවා. දෙලුම් වගාව සම්බන්ධයෙනුත් අදහස් දක්වන්න පුලුවන්ද

  • @dilshanvimukthi7209
    @dilshanvimukthi7209 3 ปีที่แล้ว +2

    වී වගාවේ තණකොළ නැති කරග්නේ කො⁣හාමද සර්

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว +2

      Grow heritage rice varieties, that's the answer. H

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      0705533333 මෙම අංකය ඔස්සේ තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය.ස්තුතියි!

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว

    අපි කියන්නෙ බාලොලි කියලා..

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 ปีที่แล้ว

    හිඟුරු කියන්නෙ බාලොලි නේද

  • @nilukafernando4824
    @nilukafernando4824 3 ปีที่แล้ว

    ගෙවතු වගව සදහා දේශීය බීජ ලබා ගැනීමට ක්‍රමයක් නැද්ද මහත්තය. ...මම හොමගම