ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැහැදිලි කරදුන් බෙහෙත් ඔසුවල පවතින දුර්ලභ ගුන පිලිබධව .....ස්තුතිවන්තව පුන්‍යනුමෝදනා කරමි. මෙවැනි අගනා ඔසු වර්ග හදුන්වා දීම පිලිබධව තව,තවත් දැනුවත් වීමට දැඩිකැමැත්තකින් යුක්තව පසුවන්නෙමු.සැමට තෙරුවන් සරනයි !මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
වටිනා වැඩසටහනක් මේ වෙදමහතාගේ සම්බන්ද කරගත හැකි විස්තර කන්දේ මහ ගමයාගෙන් බලාපොරොත්තු වෙනවා විස්තර දෙන්න
බොහොම ස්තුතියි මෙවැනි අප නොදන්න දේ ගැන දැනුවත් කිරීම
බොහොම ස්තුතිi ගොඩක් වටිනවා onama පිළිකාවට gunaida
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට ගොඩාක් වැදගත් දෙයක් අපි එක්ක බෙදාගත්තාට ස්තුතියි
ඔබ සියලුම අයට ස්තුති දැනුවත් කිරීමට
කන්දේගම මහත්මාට දීර්ඝායුෂ ලැබේවා !
නිවේදක මහත්මා ට ස්තූතියි !
පින් අත් වේවා
තෙරුවණ් සරණයි
හක්කලමක් කරමු මහත්තය
අගෙයි. 👍👍👍
Budusaranai
🙏🙏🙏🙏🙏
Good
💝🙏
Bohomapin.🙏🙏🙏🇰🇼
පාසලක ට අසල් ව අක්කර භාගය ක විතර කැළෑ රොදක් තිබුනා. ඒ කැළෑවේ වැඩියෙන් තිබුනේ කටුපිල! බලං කටු ලෙස හැඳින්වුන කටු පඳුරුත් තැනින් තැන තිබුනා. අඟල් කීපයක් දිග උල් කටු සහිත යි. දිවුල් ගසක් දෙකකුත් තිබුනා. යකිනාරං ගසකුත් පාර ට ළං ව තිබුනා. අලින්ජ ගස් සහ අන්දර ගස් ද මේ කැළෑ රොද සාරවත් කළා. මේ ප්‍රදේශවල කොණ්ඩ කුරුල්ලන් සුලබයි. බලං කටු පඳුරු අස්සේ ගොරඩිල්ලො කූඩු හදනවා. මුගටි, හෝතඹුවන්, සර්පයින්, තලගොයින් ගෙන් බේරිලා ඉන්න ට යි ඒ තියුණු කටු අස්සේ කූඩුව හදන්නේ. කොරවක්කන් කටුපිල ගස් උඩ කූඩු හදනවා. වලිකුකුළන් ගේ මධුර නාදය, මේ කැළේ ගිගුම් දුන් බව මතක යි! මල් පිපෙන කාලෙට කටු පිල ගස් සුදු පාට කුඩා බෝල වලින් වැසී යනවා. ඒවා ඊළඟ ට මල් වනවා! හරි ම ලස්සන යි. වියළී ගිය කටුපිල ලී-කෝටු දර ලෙස සුදුසුය ! සෙමින් වැඩෙන කටුපිල ශාකය මනා හිරු එලිය ප්‍රිය කරයි! පිසගත් මෙම කොළ යුෂයෙහි තිත්ත රසක් ඇත. මෙම ශාකය ට තරමක් සමාන එහෙත් කටු ස්වභාව නැති ශාකය ක් ද දකින්නට ලැබෙන අතර එය කටුපිල ශාකය ට වඩා විශාල ලෙස ද තරමක් දුරට අර්ධ වැලක් සේ ද වැවේ.
Could you please let me know how to contact this Dr
වීඩියෝ වල ශබ්දය ටිකක් වැඩිකර දෙන්න ..වීඩියෝ කරන්න .. ස්තුතියි 🙏
💐💐🙏🙏
පන්විල weda mahthage pone numbare labadenna puluwanda
Jood job... Janka mahalpath mahatanane🙏
Budu සරණ e වැදගත් oya tumalaga wada සටහන්
අනේසර්තිලක්සර්එක්කඅපාටකතාකරන්නබැරිදඅපිටගෙවිතැන්ගැනකතාකරගන්න
Mahatmaya mam අහල teyanawa wattaka nwaralugasn.mteyanwa awatta .පාළු .වන bawa..a.gana .keyala..danna.
roof eke ,be careful, passen passata gihilla bimata vatenna puluwan.
May mahaththayage telephone number eaka denna puluwanda
Sthuuthi obata
Dath mull diyawenawata kohomada පාවිච්චි kararanne katu pila
මට ලොකූ උදව්වක් ඕන ..🙏🙏දෙයක් හොයාගන්න.. ඒ තමයි අපේ තිලක් කන්දෙගම මහතා එක වැඩසටහනක් කිව්ව මතකයි, """"ඒකාලෙ සුද්දගෙ කාලෙ පැරණි අපේ සිංහල මිනිස්සු යුද්දෙට යද්දි කැවුම් මල්ලකුත් අරන් යන්ව, ඒ එයාලට තුවාල උනාම ක්ෂණික ප්‍රතිකාරයක් හැටියට තියල බැඳගන්න. මොකද ඒ කැවුම්වළ තියෙනව විශ්ෂ ගුණයක් ප්‍රතිකාර කිරීමේ. ඒක නොදත් සුද්දො කිව්ව සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල.""""මේක කිව්වේ එතුමා නේද??? මගේ මතකය හරිනම් මට උව්වක් හැටියට ඒක තහවුරුකරල කියන්න ඒ ඔහුමයි කියල., තව ... ඒ වීඩියෝ එකත් හොයල දෙන්න පුළුවන් නම් 🙏🙏.. පොතක ලියන විස්තරේකට ඒක ඇතුලත් කරන්න ඕන වෙලා ඒකයි 🙏. ඉක්මනින් ප්‍රතිචාරයක් දක්වයි කියල හිතනව🙏🙏💖 එතුමන්ව දන්න කෙනෙක් ඉන්නව නම් එතුමගෙන් අහල හරි කියනවද????උත්තම කන්දේගම මහතාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...ඔබ හෙලය වෙනුවෙන් කරනා සියලු කටයුතු තව තවත් කිරීමට මහාශක්තිය ඔබතුමාට ලැබේවා
@Sasindu Vithakshana ස්තූතියි 👍කවුරු හෝ කිව්ව කතාව තමයි ඒ මම දැම්මෙ 👍 .මගේ මතකෙ තියෙන්නෙ ඒක කන්දෙගම මහත්තයගෙ වීඩියෝ එකකදි ඇහුව වගේ 👍
@@lochanamiyurukumara5655 ඒක කතාව තිලක් මහත්තය තමා කිවුවේ.
@@amali4577 බොහොම ස්තූතියි ප්‍රමාද වී හෝ පිලිතුරක් ලබාදුන් එක ගැන 👍👍නමුත් මේ වන විට නම් එහි අවශ්‍යතාව පහව ගිහින් . මොකද මම ඒ විස්තරය ඇතුලත් කරල හදන්න හිටපු පොත හදල ඉවරයි😔😔.ඒ විස්තරය නම් දැම්මෙ නෑ හරියටම අවශ්‍ය කාලෙදි පිලිතුරක් නොලැබුන නිසා 😔😔.ස්තුතියි...
@@lochanamiyurukumara5655 👍
@@amali4577 අසිරිමත් සිරිපා වන්දනාව ගැන විස්තර ලියූ පොතේ.. මෙන්න මේ එවන කොටසට තවත් විස්තරයක් එක්කරන්න තමයි ඒක හෙව්වෙ 👉👍මෙමසේ වන්දනා කර පැමිණෙන වන්දනාකරුවන්ගේ පාදයන්හි ඇතිවන අපහසුතා සමනය කරගැනීම සඳහා අද මෙන් විවිද බාම් වර්ග නොගැල්වූ පැරැන්නන් අපූරු ක්‍රමයක් භාවිතා කරනු ලැබුව. ඒ තමයි කඩවුන්නේ රත්කරගත් කැවුම් වලින් මුලු පාදයම තැවීම. එම ක්රෙමයහි තිබූ ඖෂධීය ගුණයෙන් ඔවුන් තමඅපහසුතා සියල්ල මගහරවා ගනු ලැබුව.
පැහැදිලි කරදුන් බෙහෙත් ඔසුවල පවතින දුර්ලභ ගුන පිලිබධව .....ස්තුතිවන්තව පුන්‍යනුමෝදනා කරමි. මෙවැනි අගනා ඔසු වර්ග හදුන්වා දීම පිලිබධව තව,තවත් දැනුවත් වීමට දැඩිකැමැත්තකින් යුක්තව පසුවන්නෙමු.සැමට තෙරුවන් සරනයි !මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
වටිනා වැඩසටහනක් මේ වෙදමහතාගේ සම්බන්ද කරගත හැකි විස්තර කන්දේ මහ ගමයාගෙන් බලාපොරොත්තු වෙනවා විස්තර දෙන්න
බොහොම ස්තුතියි මෙවැනි අප නොදන්න දේ ගැන දැනුවත් කිරීම
බොහොම ස්තුතිi ගොඩක් වටිනවා onama පිළිකාවට gunaida
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබතුමා ඇතුලු පවුලේ සියලුම දෙනාට ගොඩාක් වැදගත් දෙයක් අපි එක්ක බෙදාගත්තාට ස්තුතියි
ඔබ සියලුම අයට ස්තුති දැනුවත් කිරීමට
කන්දේගම මහත්මාට දීර්ඝායුෂ ලැබේවා !
නිවේදක මහත්මා ට ස්තූතියි !
පින් අත් වේවා
තෙරුවණ් සරණයි
හක්කලමක් කරමු මහත්තය
අගෙයි. 👍👍👍
Budusaranai
🙏🙏🙏🙏🙏
Good
💝🙏
Bohomapin.🙏🙏🙏🇰🇼
පාසලක ට අසල් ව අක්කර භාගය ක විතර කැළෑ රොදක් තිබුනා. ඒ කැළෑවේ වැඩියෙන් තිබුනේ කටුපිල! බලං කටු ලෙස හැඳින්වුන කටු පඳුරුත් තැනින් තැන තිබුනා. අඟල් කීපයක් දිග උල් කටු සහිත යි. දිවුල් ගසක් දෙකකුත් තිබුනා. යකිනාරං ගසකුත් පාර ට ළං ව තිබුනා. අලින්ජ ගස් සහ අන්දර ගස් ද මේ කැළෑ රොද සාරවත් කළා. මේ ප්‍රදේශවල කොණ්ඩ කුරුල්ලන් සුලබයි. බලං කටු පඳුරු අස්සේ ගොරඩිල්ලො කූඩු හදනවා. මුගටි, හෝතඹුවන්, සර්පයින්, තලගොයින් ගෙන් බේරිලා ඉන්න ට යි ඒ තියුණු කටු අස්සේ කූඩුව හදන්නේ. කොරවක්කන් කටුපිල ගස් උඩ කූඩු හදනවා. වලිකුකුළන් ගේ මධුර නාදය, මේ කැළේ ගිගුම් දුන් බව මතක යි! මල් පිපෙන කාලෙට කටු පිල ගස් සුදු පාට කුඩා බෝල වලින් වැසී යනවා. ඒවා ඊළඟ ට මල් වනවා! හරි ම ලස්සන යි. වියළී ගිය කටුපිල ලී-කෝටු දර ලෙස සුදුසුය ! සෙමින් වැඩෙන කටුපිල ශාකය මනා හිරු එලිය ප්‍රිය කරයි! පිසගත් මෙම කොළ යුෂයෙහි තිත්ත රසක් ඇත. මෙම ශාකය ට තරමක් සමාන එහෙත් කටු ස්වභාව නැති ශාකය ක් ද දකින්නට ලැබෙන අතර එය කටුපිල ශාකය ට වඩා විශාල ලෙස ද තරමක් දුරට අර්ධ වැලක් සේ ද වැවේ.
Could you please let me know how to contact this Dr
වීඩියෝ වල ශබ්දය ටිකක් වැඩිකර දෙන්න ..
වීඩියෝ කරන්න .. ස්තුතියි 🙏
💐💐🙏🙏
පන්විල weda mahthage pone numbare labadenna puluwanda
Jood job... Janka mahalpath mahatanane🙏
Budu සරණ e වැදගත් oya tumalaga wada සටහන්
අනේසර්තිලක්සර්එක්කඅපාටකතාකරන්නබැරිදඅපිටගෙවිතැන්ගැනකතාකරගන්න
Mahatmaya mam අහල teyanawa wattaka nwaralugasn.mteyanwa awatta .පාළු .වන bawa..a.gana .keyala..danna.
roof eke ,be careful, passen passata gihilla bimata vatenna puluwan.
May mahaththayage telephone number eaka denna puluwanda
Sthuuthi obata
Dath mull diyawenawata kohomada පාවිච්චි kararanne katu pila
මට ලොකූ උදව්වක් ඕන ..🙏🙏
දෙයක් හොයාගන්න.. ඒ තමයි
අපේ තිලක් කන්දෙගම මහතා එක වැඩසටහනක් කිව්ව මතකයි,
""""ඒකාලෙ සුද්දගෙ කාලෙ පැරණි අපේ සිංහල මිනිස්සු යුද්දෙට යද්දි කැවුම් මල්ලකුත් අරන් යන්ව, ඒ එයාලට තුවාල උනාම ක්ෂණික ප්‍රතිකාරයක් හැටියට තියල බැඳගන්න. මොකද ඒ කැවුම්වළ තියෙනව විශ්ෂ ගුණයක් ප්‍රතිකාර කිරීමේ. ඒක නොදත් සුද්දො කිව්ව සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල.""""
මේක කිව්වේ එතුමා නේද??? මගේ මතකය හරිනම් මට උව්වක් හැටියට ඒක තහවුරුකරල කියන්න ඒ ඔහුමයි කියල., තව ... ඒ වීඩියෝ එකත් හොයල දෙන්න පුළුවන් නම් 🙏🙏.. පොතක ලියන විස්තරේකට ඒක ඇතුලත් කරන්න ඕන වෙලා ඒකයි 🙏. ඉක්මනින් ප්‍රතිචාරයක් දක්වයි කියල හිතනව🙏🙏💖 එතුමන්ව දන්න කෙනෙක් ඉන්නව නම් එතුමගෙන් අහල හරි කියනවද????
උත්තම කන්දේගම මහතාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා...
ඔබ හෙලය වෙනුවෙන් කරනා සියලු කටයුතු තව තවත් කිරීමට මහාශක්තිය ඔබතුමාට ලැබේවා
@Sasindu Vithakshana ස්තූතියි 👍
කවුරු හෝ කිව්ව කතාව තමයි ඒ මම දැම්මෙ 👍 .
මගේ මතකෙ තියෙන්නෙ ඒක කන්දෙගම මහත්තයගෙ වීඩියෝ එකකදි ඇහුව වගේ 👍
@@lochanamiyurukumara5655 ඒක කතාව තිලක් මහත්තය තමා කිවුවේ.
@@amali4577 බොහොම ස්තූතියි ප්‍රමාද වී හෝ පිලිතුරක් ලබාදුන් එක ගැන 👍👍
නමුත් මේ වන විට නම් එහි අවශ්‍යතාව පහව ගිහින් . මොකද මම ඒ විස්තරය ඇතුලත් කරල හදන්න හිටපු පොත හදල ඉවරයි😔😔.
ඒ විස්තරය නම් දැම්මෙ නෑ හරියටම අවශ්‍ය කාලෙදි පිලිතුරක් නොලැබුන නිසා 😔😔.
ස්තුතියි...
@@lochanamiyurukumara5655 👍
@@amali4577 අසිරිමත් සිරිපා වන්දනාව ගැන විස්තර ලියූ පොතේ.. මෙන්න මේ එවන කොටසට තවත් විස්තරයක් එක්කරන්න තමයි ඒක හෙව්වෙ 👉👍
මෙමසේ වන්දනා කර පැමිණෙන වන්දනාකරුවන්ගේ
පාදයන්හි ඇතිවන අපහසුතා සමනය කරගැනීම සඳහා අද මෙන්
විවිද බාම් වර්ග නොගැල්වූ පැරැන්නන් අපූරු ක්‍රමයක් භාවිතා
කරනු ලැබුව. ඒ තමයි කඩවුන්නේ රත්කරගත් කැවුම් වලින් මුලු
පාදයම තැවීම. එම ක්රෙමයහි තිබූ ඖෂධීය ගුණයෙන් ඔවුන් තම
අපහසුතා සියල්ල මගහරවා ගනු ලැබුව.
🙏🙏🙏🙏🙏