ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමා දැනුම් සමිභාරයක් සොභා විශ්ව කෝෂයක්.මෙතුමාගේ දැනුමින් අප රටටත් ජනතාවටත් ගොඩාක් පලප්‍රයෝජන ගන්න පුළුවන්.ඔබතුමාට දීඝායු වෙිවා
මමත් පොලොන්නරුවේ 💖💖💖💖💖 සර් ඔබතුමාගෙ දැනුම මේ මහා විෂ්වය තරම් ඔබ අපිට ගොඩක් වටින වස්තුවක් සර්
ඇවිදින පුස්තකාලය ,ආදර ගුරුපියානන් කන්දේගම මහතා,දීර්ගායුශ ලැබේවා !!!!!!
ඔබ තුමන්ට සියලු දෙව් රැකවරණයි .අරක්ෂාවයි .බුදු සරණයි .!
මේ විශ්වකර්‍ම චැනලය ඔස්සේ විශ්වකර්‍ම උතුම් මිනිසා විසින් ඉදිරිපත් කරන වැඩ සටහන් බලන විට හෙළයෙක් විදියට නෙතට කදුළු එනවා .බොහොම පින් අපේ රට උඩුයටිකුරු කරන්න ගන්න උත්සාහයෙන් මල්ඵල ගැනුනා කියලා අපට පැහැදිලිය .ඒ අතීතයේ තිබුන ශ්‍රි විභූතිය නැවතත් ඔප්නැගෙනවා කියලා මට හිතන්නේ .අපට බොහොම සතුටුයි ..ඔබ තුමාට තව තවත් මේ රට ඔප්නංවන්නට යෝධ ශක්තිය බලය ලැබේවා ! තෙරුවන් සරණයි !
ස්තුතියි ඔබලා මේතුමා සමග විඩීයෝ එකක් කලාට අපි ගොඩක් ආදරෙයි එතුමාට අපේ රටට වටිනා වස්තුවක් එතුමා තෙරුවන් සරණයි සියලු දෙනාටම
ලක් දෙරණේ පුනරුත්ථාපනය වැඩි ඈතක නෑ අපි ඉපදුනේ ඒ වෙනුවෙන් ...ජය ධරණී...
අනිවාර්යයෙන්ම සහොදරයා
ඔබතුමන් අපේ ආයුශත් අරගෙන ශක්තිමතව නිරෝගීව තවත් චිරාත් කාලයක් ජීවත් වේවා... ❤️🙏
ස්තුතියි ඔයාට මේ වැඩසටහන ගෙනාවාට. තිලක් සර් යකෙක්ම තමයි.
ඔබ තුමා අපේ රටේ ඉපදුනේ රටේ පිනට..ඔබට ගොඩාක් ආදරෙයි... හැමදාම නීරෝගිමත් වේවා..
කන්දෙගම මහත්තයාගෙ දැනුම කියලා නිම කරන්න බැ අපෙ කාලේ විශ්ව කර්මයා❤️
Xxx
@@nihalgamini6288 xxx අකුරු තුන එ් තරම් හොද නෑ
ඔබතුමා ගේ සෑම වැඩ සටහනක් ම බලනවා ඒ හැම එකක්ම ඔබතුමා වේදනා වෙන් වගේ කතා කරන්නේ ඔබතුමා ට දීර්ඝායුෂ පතනවා
ඔබතුමාට මගේ ප්‍රනාමය .🙏🙏 ඔබවන් ජාතික වීරයන් තව තවත් ලක්පොලවෙහි ජනිත වේවා ..හෙලයන්ට ජය .👍 ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනාවත් ඉශ්ටවේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හෙලයෙ මහා ගොවියානන් හට ඔබෙ දෙනුම් සම්බාරය අති විශිෂ්ටය.
ඔබතුමා ට පින් ලැබේවා ♥️♥️🙏
මෙතුමාගේ හැම වීඩියෝ එකම මන් බලනවා.මෙලොවට වැඩක් කරන ඔබතුමා සැමට වාසනාවකි .ඔබතුමා දියසෙන් කුමාරයාද කියලත් හිතෙනවා ... කතාකරන හැම වචනයකම ගැබුරු අර්ථයක් තියෙනවා .බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාට.
මටත් හිතුනා දියසෙන් මෙතුමා කියල
තෙරුවන් සරණයි ..ඔබතුමාට සොබාදහමේ ආශිර්වාදයම ලැබේවා..කරන කටයුතු සියල්ලම සාර්ථක වේවා ..දීර්ඝායු වේවා .ගොඩක් ආශාවෙන් බලනවා මෙතුමා ඉන්න හැම වැඩ සටහනක්ම..
ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏
අහගෙන ඉන්න ආසයි.ඔබතුමා ගෙ කතාව...නොදන්න දේ කියලා දෙනවට ඔබ තුමාට පින්...ඔබතුමා විස්මිත කර්මයක්....ඇත්තටම
අපි එනව අගොස්තුවේදී ඔබ තුමාව බලන්න .අපිට දැනගන්න ගොඩක් දේවල් තියනව.ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .
මේ වැඩ කටයුතු නියමාකාරයෙන් ඉස්ට සිද්ද කරන්නට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤😍🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට තව තව දේ කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා. ඔබ තුමාව මුණගැහෙන්න බැරිද අපිට. ගොඩක් ආශාවෙන් ඉන්නවා..
👍👍👍🌹🌹🌹
😁
ඔබතුමාට මේ විශ්වයේ සක්තිය ලැබේවා
මේ මහත්තයාට ගොඩක් අය බනිනවා එහෙම එපා එව්වා වල ගන්න තියෙන එක අරන් ස්තූතියි කියලා කියන්න. ස්තූතියි කන්දේගම මහත්තයා 🤔👍
The
මෙතුමාට බනින්නේ පිස්සො වෙන්නැති .
දීර්ගායුශ වෙවා.. අපෙ දරුවොත් සර්ගෙ වැඩසටහන් බලන්න ආසයි
පස්සෙබලනවා දැන්වැඩ. පස්සේ බලන්නෙත් වැඩකරනගමන් ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
ආයු බොහෝවේවා! , එන්නමයි හිතදෙන්නේ ඇලහැර. ඒත් සීහෙලට ආපු දා ඔබතුමන් ගොහින් ඇලහැර,අඬන බෝධිය පසුකර කන්ද උඩටත් ගියා, ඉන්පසු ආවනේ කොරෝනා , තාමත් හිත ඇලහැරටම යි එන්න. ඒ තෙක් ඔබට ජය පතමි.
අසමසම දැනුමක්..! 🇱🇰🇱🇰🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට..❤️
තිලක් සර් යකෙක්ම තමයි...ජය ධරණී //
ඉරට හඳට මහා පොළොවට ආදරේ කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
විශ්මිත දැනුම. ආශ්චර්යය.. ඔබතුමාට දීර්ඝායු වේවා.
බුදුසරණයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
ඔබ තුමාට දීර්ඝ භාවය ලැබේවා තෙරුවන් සරණයි
ජයවේවා ඔබතුමා ට බුදුසරණයි
එදා තිබුණු අතීතය ගොඩනගන්න ගන්නා දකින්නට සැලස් විමට ගන්නා උත්සාහයට ඔබතුමා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි මහා රාවණයන්ගේ පිහිටයි .🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
Thanking you immensely.Both of you!!
තිලක්‍කන්‍දෙගම මහතානෙනි ඔබටත් ඔබගේ මෙහෙවරටත් මවුබිමේ මෙහෙවරටත් ඔබයන ගමනට ජයසිකුරැයි ජයෙන් ජයමවෙවා අපේපැතුම සබාවදහම ඔබයනමග 🍂🇱🇰☸️ ✝️ 🙏🏽 👈🏼👫👏🏽👏🏽🌾🌽💪🏽🌤
obta yahapatakma wewa
ආදරෙයි හුගාක් ඔබ තුමන්ට දිර්ඝායු වේවා වටිනවා රන් මැණික් වලටත් වැඩිය දකින්න අඹයි ජීවමානව මියෙන්නට පෙර
ආශ්චර්යයි.
මේ උපදෙස් වලට දැන් ගොඩක් අය පෙලගැහෙනව.ඒ පෙලගැහෙන අය අතරෙ මමත් එක කෙනෙක්.අපි හැමෝම එකතු වෙලා මේ වැඩ පිලිවෙලට සහයොගය දෙමු
තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා !
ඔබ තුමාට තව හුගක් දේ කරන්න තියනවා ඔබට නික්ම යන්න තව බොහෝ කල් තියනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා.
තෙරැවන් සරනයි ඔබතුමා ට
දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්.......💚👍👌
ඔබේ.වැඩ පිලිවලට.ව්ස්වෂක්තියම.ලැබේ වා...
දියුණුවේ අනාගතයට යන්නට ලොවම සැරසෙද්දී ඔබතුමා බහුතරයක් දෙවුර හකුලා ආදී කාලේ හණමිටි අදහස් ලෙස බැහැර කරන අපේ උරුමයන් නැවත ඉදිරි පරපුරට අපට දායාද කිරීමට ගන්නා උත්සහයට මම ලාංකීකයෙකු ලෙස හිස නමා ප්‍රණාමය පුද කරමි.රටක් ලෙස දියුණුව උදෙසා අනාගත ඉලක්ක කරා යායුතුමය.එහෙත් දියුණුවිමට නම් අප මෙතෙක් ආ ගමන නවතා අතීතයට කඩිනමින් යායුතුමය. යකුන් සේ වේගයෙන් අතීතයට දිවිය යුතුය.ඔබතුමා ගෙන හැර පාන ආතීත දියුණුවේ දශමයක් අප රටේ පමණක් නොව ලොව තූලම අද දවසේ නැත.යලි හෙළයන් ලෙස නැගී සිටීමට අප යායුතුතේ අතීතයටමය.මම මේ වැකිය සටහන් කලේ ඔබතුමාගෙන්ම ඉගෙන ගත් දෙයින්මයි.රටක් ජාතියක් ලෙස යලිත් අභිමානවත්ව නැගීටිමට අපව අතීතයට රැගෙන යන ලෙස දයාබරව ඉල්ලා සිටිමි.
හෙළ යක් පරපුරට ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා වැනි දසදහස් ගනනක් බිහිවි අපේ අනර්ඝ ඉතිහාසය කිසිම රටකට නොදෙවිනි ඉතිහාසය ඉක්මනින්ම සොයා ගැනිම ට හැකිවෙිවා
දේශපාළකයින්ගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා වසර ගණනාවක් තිස්සේ අගාධයකට ඇදදමා ඇති අප හෙළබිම නැවතත් නඟා සිටුවීමට අවැසි සියළුම දැණුම සම්භාරය හිමි දැනට ජීවත්වෙන එකම මිනිසා මහා පරිසරවේදී තිළක් කන්දේගමයන් බව මා හට සිතුනු අවස්තාවන් බොහෝයි. සියළුම ක්ෂේත්‍රයන් පිළිබඳව මෙතුමා සතු හසළ දැණුවත් බාවය ගැන සිතා ගැනීමටත් අපහසුයි..අප හෙළ බිමේ වාසනාවට මෙවන් මිනිසෙකු අප හෙළබිමේ ජීවත් වුවද අප සැමගේම අවාසනාවට එතුමා සතු මේ අද්විතීය දැණුම තුළින් රටට ප්‍රයොජනයක් ගැනීමට වත් අපරට කරවන පාළකයින්ගේ අවධානය යොමුනොවීම අප සැමගේම අභාග්‍යයයි.අප මව්බිම ළෝකයේම ඉහළම ස්තානයට ගෙන ඒමට පාළකයින්ගේ නෙත් යොමුවී අප රටට යහපතක් කිරීමට සිත් පහන් වේවා .අපගේ ආදරණීය වූ මේ මිනිසාට රටෙහි ඇති සියලුම බළයන්ගේ අණුග්‍රය දායකත්වය ලැබේවා .!!!එතුමන්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .!!!👍🌹👍🌹👍❤️🧡❤️🧡🙏🙏🙏
Teruwansaranai oba tumata🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
Theruwan saranai! Obathumata! Yahapathakma wewa!!!
"බෞද්ධ දහම යනු නැවතීමේ ධර්මයහින්දු දහම යනු පැවතීමේ ධර්මය"නියම quote එකක්..මෙම දෙයම තමයි.. කාලාන්තරයක් තිස්සේ.. මාත් දැනගත් ධර්මය..නමුත් මට එක්තරා දෙයක් කියන්නට තිබෙනවා..හින්දු ධර්මයේ නැවතීම... සංස්කාරය ට තිත තැබීම..නැවත නො ඉපදීම..දර්ශනයත් තිබෙනවා..
ජය වේවා piyanani
Obatumata බුදුසරණ
කොහොඹෑ..කියන්නේ...වැදි භාෂාවෙන් වී වලට....ස්තූතිය
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා මේ සියලු දේවල් කරන්න සක්‍තිය ලැබේවා
Obatumata dirdauwew..theruwansranai!
Oba thumata derigau lebewa bs
Teruwan...saranai..afewa...anantayatama.aran..geya......harema...lassanai
යෝධ බල යෝධ ශක්තිය ලැබේවාතෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමාට තෙරුවන් සරනයි
මමත් ගොඩක් ආසයි මේ වැඩ පිලිවෙලට.
Teruvan saranai,Devi pihitai Sir 🙏🙏🙏🙏🙏🙏🙏
අපි බලාගෙන ඉන්නේ එතුමාගේ වැඩසටහන් ගොඩාක් ආසාවෙන්..ලගදිම තව එකක් දාන්න ආසයි ඔබතුමන්ගේ කතාවලට .බුදු සරණයි !
T. Saranai. Tilak. Mahatma. Obey. Prartanawan. Siyalla. Sartakawe WA. Mage. Awisath.gena.chirath.kalayak.diwimaga.Alokamath.wewa.🙏🙏🙏💐💐💐❤️❤️❤️
Thinak kandegama ape irshi warayananta deegayu❤
සොබාදහමේ රජු තිලක් කන්දේගම මහතා .
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබතුමන්ට නිරතුරුව
sundara manussayek theruwan saranaii...
දිගා සිරිවේවා කන්දෙගම මහත්මයානෙනි ඔබතුමාවැනිකෙනෙක් අපේරටට අමිල මැනිකක්
අපිත් ආසයි ඇලහැර ඇවිත් තිලක් කන්දේගම මහතා සමග කතා බහ කරල යන්ඩ.
යක්කයන්ගේ පුනුරුත්තනය කන්දේගේ මහාතානෙනි ගොවිතැන ගැන විශ්වාස යෙන් කතා කරන ඔඹ තුමාගෙන් ඉල්ලා සිටින්නේ සතුන්ගෙන් ආරක්ෂා වන සේ ගොවිතැන් කිරිමට ක්‍රම සහ විදි ලබා දෙන්නේ නමි ගොඩාක් පිං ❤
Budusaranai
Obata dheergaayusha paththamu .Theruwan saranai !.
Man harima aasai thilak mahatgmayaage Daenuma ta
ඔබට දීර්ඝායුෂ ලැබේවා
Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️
ස්වස්ති සිද්ධම්! ජය ධරණි
අපිට තේරේනවා..මහත්මයා..අපි ඔබේ පරපුරේ..
Respect you sir .....
Jaya wewa
Kandegama sirta aayuboho wewa💕🙏
Oba lhumata bohoma pin nodanna dawal godak danagalhlha harima pudumai api Katar rata sita budu saranai
අපිට නම් ඔබතුමා රජෙක්
ඔව් රජෙක්
Ayyyo dakkath sathutui ape thilak kandegama mahaththaya apita deviyej aththata api godaaak adharei ethumananta deeeragayuma labewa
I o
තව තව ශක්තිය ධයිරිය ලැබේවා
තෙරුවන්සරනයි ඔබ දෙපලටම ඊලග වැඩසටහන ඉක්මනින්ම බලාපොරොත්තු වෙමි.
Budu saranai oba tumata
තෙරුවන් සරණයි
Kandegama mahatthayo oba thumata Budu Saranai 🙏🙏🙏
Mamath harima kemathi kandegama mahaththayage wedasahan balanna තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමාට සිංහලයින් එකතු වෙලා ජය ගමු ශ්‍රී ලංකා හෙළයට ජය වේවා
මින්නේරිය දෙවියන්... ගැන ඉතාමත් කාලෙකට පසු ඇසුවේ 💕
💗💝💖
kandegama mahatha ape rate sampathak. oba thumata godak pin me karana sathkriyawanta
ඔබතුමාට බුදු සරණ හා සියලු දෙවියන්ගේ ආශීර්වාදය වේවා !
⁶i7😀😎⁹∅
Proud of you wish you very best… I have similar belief and I do obey the history thank for your explanation and effort in sharing this knowledge-people are so blind and not try to understand real theory of nature , sadly
Thunuruwan saranai obathumanlata siyaluma divirekawaranayai arakshawai ❤️🙏🙏🙏
Obatumata teruwan saranai 🙏🏼♥
ඔන්න ඉතින් මම ඉතිරියඅදබලනවා. කලින් මෙි දැන්. බැලුවා ඉල්ලීමක් කරලා අැති. අර. මිස්ගස්. ඉබෙිහැදිමදැක්කෙ මම. පොඩි කාලේ. නියරවල්වල තුබකරවිල. ගෝන කැකිරි. බඩවැටිවල ලිබිබටු. තිත්ත ගිබිබටු. කොචිචි. කිලෝ ගණන්. කඩනවා. තාත්තා ඔලුවෙි බඳින ලේන්සුවට. එලබටු කිලෝ. 4. 5. පමණ කඩාගන එනවා. පුදුම ලස්සන පරිසරයක් තෙරැවන් සරණයි ඔබතුමාට. ඉදිරියට සාර්ථක ගමනක යන්න නිදුක්. නිරෝසුවය ලැබෙිවා දීර්ඝායුෂ දෙවිරැකවරනය ලැබෙිවා ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
අපේ ❣️❣️❣️🖤🖤🙏🙏🙏🖤🖤❣️❣️❣️
Theruwan saranin niduk nirogi deergayu wewa.mama matale ukuwela govipaledi mage daruwage awasshathawayakata munagehuna wele methuma apata dekku manusshatthwaya adatath matakai.agena kiyanna wachana madi.budu saranai.
ඔබ තුමා දැනුම් සමිභාරයක් සොභා විශ්ව කෝෂයක්.මෙතුමාගේ දැනුමින් අප රටටත් ජනතාවටත් ගොඩාක් පලප්‍රයෝජන ගන්න පුළුවන්.ඔබතුමාට දීඝායු වෙිවා
මමත් පොලොන්නරුවේ 💖💖💖💖💖 සර් ඔබතුමාගෙ දැනුම මේ මහා විෂ්වය තරම් ඔබ අපිට ගොඩක් වටින වස්තුවක් සර්
ඇවිදින පුස්තකාලය ,ආදර ගුරුපියානන් කන්දේගම මහතා,දීර්ගායුශ ලැබේවා !!!!!!
ඔබ තුමන්ට සියලු දෙව් රැකවරණයි .අරක්ෂාවයි .බුදු සරණයි .!
මේ විශ්වකර්‍ම චැනලය ඔස්සේ විශ්වකර්‍ම උතුම් මිනිසා විසින් ඉදිරිපත් කරන වැඩ සටහන් බලන විට හෙළයෙක් විදියට නෙතට කදුළු එනවා .බොහොම පින් අපේ රට උඩුයටිකුරු කරන්න ගන්න උත්සාහයෙන් මල්ඵල ගැනුනා කියලා අපට පැහැදිලිය .ඒ අතීතයේ තිබුන ශ්‍රි විභූතිය නැවතත් ඔප්නැගෙනවා කියලා මට හිතන්නේ .අපට බොහොම සතුටුයි ..ඔබ තුමාට තව තවත් මේ රට ඔප්නංවන්නට යෝධ ශක්තිය බලය ලැබේවා ! තෙරුවන් සරණයි !
ස්තුතියි ඔබලා මේතුමා සමග විඩීයෝ එකක් කලාට අපි ගොඩක් ආදරෙයි එතුමාට අපේ රටට වටිනා වස්තුවක් එතුමා තෙරුවන් සරණයි සියලු දෙනාටම
ලක් දෙරණේ පුනරුත්ථාපනය වැඩි ඈතක නෑ අපි ඉපදුනේ ඒ වෙනුවෙන් ...ජය ධරණී...
අනිවාර්යයෙන්ම සහොදරයා
ඔබතුමන් අපේ ආයුශත් අරගෙන ශක්තිමතව නිරෝගීව තවත් චිරාත් කාලයක් ජීවත් වේවා... ❤️🙏
ස්තුතියි ඔයාට මේ වැඩසටහන ගෙනාවාට. තිලක් සර් යකෙක්ම තමයි.
ඔබ තුමා අපේ රටේ ඉපදුනේ රටේ පිනට..ඔබට ගොඩාක් ආදරෙයි... හැමදාම නීරෝගිමත් වේවා..
කන්දෙගම මහත්තයාගෙ දැනුම කියලා නිම කරන්න බැ අපෙ කාලේ විශ්ව කර්මයා❤️
Xxx
@@nihalgamini6288 xxx අකුරු තුන එ් තරම් හොද නෑ
ඔබතුමා ගේ සෑම වැඩ සටහනක් ම බලනවා ඒ හැම එකක්ම ඔබතුමා වේදනා වෙන් වගේ කතා කරන්නේ ඔබතුමා ට දීර්ඝායුෂ පතනවා
ඔබතුමාට මගේ ප්‍රනාමය .🙏🙏 ඔබවන් ජාතික වීරයන් තව තවත් ලක්පොලවෙහි ජනිත වේවා ..හෙලයන්ට ජය .👍 ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනාවත් ඉශ්ටවේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හෙලයෙ මහා ගොවියානන් හට
ඔබෙ දෙනුම් සම්බාරය අති විශිෂ්ටය.
ඔබතුමා ට පින් ලැබේවා ♥️♥️🙏
මෙතුමාගේ හැම වීඩියෝ එකම මන් බලනවා.මෙලොවට වැඩක් කරන ඔබතුමා සැමට වාසනාවකි .ඔබතුමා දියසෙන් කුමාරයාද කියලත් හිතෙනවා ... කතාකරන හැම වචනයකම ගැබුරු අර්ථයක් තියෙනවා .බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාට.
මටත් හිතුනා දියසෙන් මෙතුමා කියල
තෙරුවන් සරණයි ..ඔබතුමාට සොබාදහමේ ආශිර්වාදයම ලැබේවා..
කරන කටයුතු සියල්ලම සාර්ථක වේවා ..දීර්ඝායු වේවා .
ගොඩක් ආශාවෙන් බලනවා මෙතුමා ඉන්න හැම වැඩ සටහනක්ම..
ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏
අහගෙන ඉන්න ආසයි.ඔබතුමා ගෙ කතාව...නොදන්න දේ කියලා දෙනවට ඔබ තුමාට පින්...ඔබතුමා විස්මිත කර්මයක්....ඇත්තටම
අපි එනව අගොස්තුවේදී ඔබ තුමාව බලන්න .අපිට දැනගන්න ගොඩක් දේවල් තියනව.ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .
මේ වැඩ කටයුතු නියමාකාරයෙන් ඉස්ට සිද්ද කරන්නට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤😍🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට තව තව දේ කිරීමට දහිර්ය ශක්තිය ලැබේවා. ඔබ තුමාව මුණගැහෙන්න බැරිද අපිට. ගොඩක් ආශාවෙන් ඉන්නවා..
👍👍👍🌹🌹🌹
😁
😁
ඔබතුමාට මේ විශ්වයේ සක්තිය ලැබේවා
මේ මහත්තයාට ගොඩක් අය බනිනවා එහෙම එපා එව්වා වල ගන්න තියෙන එක අරන් ස්තූතියි කියලා කියන්න. ස්තූතියි කන්දේගම මහත්තයා 🤔👍
The
මෙතුමාට බනින්නේ පිස්සො වෙන්නැති .
දීර්ගායුශ වෙවා.. අපෙ දරුවොත් සර්ගෙ වැඩසටහන් බලන්න ආසයි
පස්සෙබලනවා දැන්වැඩ. පස්සේ බලන්නෙත් වැඩකරනගමන් ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
ආයු බොහෝවේවා! , එන්නමයි හිතදෙන්නේ ඇලහැර. ඒත් සීහෙලට ආපු දා ඔබතුමන් ගොහින් ඇලහැර,අඬන බෝධිය පසුකර කන්ද උඩටත් ගියා, ඉන්පසු ආවනේ කොරෝනා , තාමත් හිත ඇලහැරටම යි එන්න. ඒ තෙක් ඔබට ජය පතමි.
අසමසම දැනුමක්..!
🇱🇰🇱🇰🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට..❤️
තිලක් සර් යකෙක්ම තමයි...ජය ධරණී //
ඉරට හඳට මහා පොළොවට ආදරේ කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
විශ්මිත දැනුම. ආශ්චර්යය.. ඔබතුමාට දීර්ඝායු වේවා.
බුදුසරණයි ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
ඔබ තුමාට දීර්ඝ භාවය ලැබේවා තෙරුවන් සරණයි
ජයවේවා ඔබතුමා ට බුදුසරණයි
එදා තිබුණු අතීතය ගොඩනගන්න ගන්නා දකින්නට සැලස් විමට ගන්නා උත්සාහයට ඔබතුමා තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි මහා රාවණයන්ගේ පිහිටයි .🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
Thanking you immensely.Both of you!!
තිලක්‍කන්‍දෙගම මහතානෙනි ඔබටත් ඔබගේ මෙහෙවරටත් මවුබිමේ මෙහෙවරටත් ඔබයන ගමනට ජයසිකුරැයි ජයෙන් ජයමවෙවා අපේපැතුම සබාවදහම ඔබයනමග 🍂🇱🇰☸️ ✝️ 🙏🏽 👈🏼👫👏🏽👏🏽🌾🌽💪🏽🌤
obta yahapatakma wewa
ආදරෙයි හුගාක් ඔබ තුමන්ට දිර්ඝායු වේවා වටිනවා රන් මැණික් වලටත් වැඩිය දකින්න අඹයි ජීවමානව මියෙන්නට පෙර
ආශ්චර්යයි.
මේ උපදෙස් වලට දැන් ගොඩක් අය පෙලගැහෙනව.ඒ පෙලගැහෙන අය අතරෙ මමත් එක කෙනෙක්.අපි හැමෝම එකතු වෙලා මේ වැඩ පිලිවෙලට සහයොගය දෙමු
තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා !
ඔබ තුමාට තව හුගක් දේ කරන්න තියනවා ඔබට නික්ම යන්න තව බොහෝ කල් තියනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා.
තෙරැවන් සරනයි ඔබතුමා ට
දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්.......💚👍👌
ඔබේ.වැඩ පිලිවලට.ව්ස්වෂක්තියම.ලැබේ වා...
දියුණුවේ අනාගතයට යන්නට ලොවම සැරසෙද්දී ඔබතුමා බහුතරයක් දෙවුර හකුලා ආදී කාලේ හණමිටි අදහස් ලෙස බැහැර කරන අපේ උරුමයන් නැවත ඉදිරි පරපුරට අපට දායාද කිරීමට ගන්නා උත්සහයට මම ලාංකීකයෙකු ලෙස හිස නමා ප්‍රණාමය පුද කරමි.රටක් ලෙස දියුණුව උදෙසා අනාගත ඉලක්ක කරා යායුතුමය.එහෙත් දියුණුවිමට නම් අප මෙතෙක් ආ ගමන නවතා අතීතයට කඩිනමින් යායුතුමය. යකුන් සේ වේගයෙන් අතීතයට දිවිය යුතුය.ඔබතුමා ගෙන හැර පාන ආතීත දියුණුවේ දශමයක් අප රටේ පමණක් නොව ලොව තූලම අද දවසේ නැත.යලි හෙළයන් ලෙස නැගී සිටීමට අප යායුතුතේ අතීතයටමය.මම මේ වැකිය සටහන් කලේ ඔබතුමාගෙන්ම ඉගෙන ගත් දෙයින්මයි.රටක් ජාතියක් ලෙස යලිත් අභිමානවත්ව නැගීටිමට අපව අතීතයට රැගෙන යන ලෙස දයාබරව ඉල්ලා සිටිමි.
හෙළ යක් පරපුරට ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා වැනි දසදහස් ගනනක් බිහිවි අපේ අනර්ඝ ඉතිහාසය කිසිම රටකට නොදෙවිනි ඉතිහාසය ඉක්මනින්ම සොයා ගැනිම ට හැකිවෙිවා
දේශපාළකයින්ගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා වසර ගණනාවක් තිස්සේ අගාධයකට ඇදදමා ඇති අප හෙළබිම නැවතත් නඟා සිටුවීමට අවැසි සියළුම දැණුම සම්භාරය හිමි දැනට ජීවත්වෙන එකම මිනිසා මහා පරිසරවේදී තිළක් කන්දේගමයන් බව මා හට සිතුනු අවස්තාවන් බොහෝයි. සියළුම ක්ෂේත්‍රයන් පිළිබඳව මෙතුමා සතු හසළ දැණුවත් බාවය ගැන සිතා ගැනීමටත් අපහසුයි..අප හෙළ බිමේ වාසනාවට මෙවන් මිනිසෙකු අප හෙළබිමේ ජීවත් වුවද අප සැමගේම අවාසනාවට එතුමා සතු මේ අද්විතීය දැණුම තුළින් රටට ප්‍රයොජනයක් ගැනීමට වත් අපරට කරවන පාළකයින්ගේ අවධානය යොමුනොවීම අප සැමගේම අභාග්‍යයයි.අප මව්බිම ළෝකයේම ඉහළම ස්තානයට ගෙන ඒමට පාළකයින්ගේ නෙත් යොමුවී අප රටට යහපතක් කිරීමට සිත් පහන් වේවා .අපගේ ආදරණීය වූ මේ මිනිසාට රටෙහි ඇති සියලුම බළයන්ගේ අණුග්‍රය දායකත්වය ලැබේවා .!!!එතුමන්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .!!!👍🌹👍🌹👍❤️🧡❤️🧡🙏🙏🙏
Teruwansaranai oba tumata🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
Theruwan saranai! Obathumata! Yahapathakma wewa!!!
"බෞද්ධ දහම යනු නැවතීමේ ධර්මය
හින්දු දහම යනු පැවතීමේ ධර්මය"
නියම quote එකක්..
මෙම දෙයම තමයි.. කාලාන්තරයක් තිස්සේ.. මාත් දැනගත් ධර්මය..
නමුත් මට එක්තරා දෙයක් කියන්නට තිබෙනවා..
හින්දු ධර්මයේ නැවතීම... සංස්කාරය ට තිත තැබීම..
නැවත නො ඉපදීම..
දර්ශනයත් තිබෙනවා..
ජය වේවා piyanani
Obatumata බුදුසරණ
කොහොඹෑ..කියන්නේ...වැදි භාෂාවෙන් වී වලට....ස්තූතිය
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා මේ සියලු දේවල් කරන්න සක්‍තිය ලැබේවා
Obatumata dirdauwew..theruwansranai!
Oba thumata derigau lebewa bs
Teruwan...saranai..afewa...anantayatama.aran..geya......harema...lassanai
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ තුමාට තෙරුවන් සරනයි
මමත් ගොඩක් ආසයි මේ වැඩ පිලිවෙලට.
Teruvan saranai,Devi pihitai Sir 🙏🙏🙏🙏🙏🙏🙏
අපි බලාගෙන ඉන්නේ එතුමාගේ වැඩසටහන් ගොඩාක් ආසාවෙන්..ලගදිම තව එකක් දාන්න ආසයි ඔබතුමන්ගේ කතාවලට .බුදු සරණයි !
T. Saranai. Tilak. Mahatma. Obey. Prartanawan. Siyalla. Sartakawe WA. Mage. Awisath.gena.chirath.kalayak.diwimaga.Alokamath.wewa.🙏🙏🙏💐💐💐❤️❤️❤️
Thinak kandegama ape irshi warayananta deegayu❤
සොබාදහමේ රජු තිලක් කන්දේගම මහතා .
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබතුමන්ට නිරතුරුව
sundara manussayek theruwan saranaii...
දිගා සිරිවේවා කන්දෙගම මහත්මයානෙනි ඔබතුමාවැනි
කෙනෙක් අපේරටට අමිල මැනිකක්