කන්දේගම අත්තඩංගුවට ? සීහෙළ ගමෙන් එලෙව්වාද ? කන්දේගමට මොකද වුනේ - කොටස 01| Seehela Nature Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • Thilak Kandegama to arrest ?
    Did you drive out of the Seehela Nature Village ?
    සී හෙළ ගමේ කෝ හැදුවා කිව්ව ගස් ? කන්දේගම සල්ලි වලින් නටපු නාඩගම් | කන්දේගම අත්තඩංගුවට ගත්ත හේතුව- 02 👉👉
    • සී හෙළ ගමේ කෝ හැදුවා ක... (සම්පුර්ණ විඩියෝ)
    🟡 පරිසරවේදී තිලක් කන්දේගම මහතා @ThilakKandegama
    Environmentalist Mr. Tilak Kandegama
    Managing Director, Seehela Nature Village, Alahara, Sri Lanka.
    සි හෙළ සොබාදහම් ගම්මානය - Seehela Nature Village
    2024 Awurudu Lagna Palapala | 2024 ලග්න පලාපල | 2024 Yearly Horoscope | 2024 Horoscope |Monthly Horoscope | 2024 Lagna Palapala
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #srilanka #thilakkandegama#SeehelaNatureVillage#sihelagammmanaya #nakatha #awurudu #aurudu #jothishya #calander #astrology #2024
    #depal_gunwardhana#2024awurudunakath#2024nakath#awurdu2024nakathlitha #kumera#Srilanka#trending#maharavana#Rawana#trending #viral #foryou #fyp #money
    #India #canada #News #ThilakKandegama
    #lagnapalapala2024#astrology#2024lagnapalapala#gurumaruwa#astrology #jayasritv #jayasriastrology#April_8_solar_eclipse#2024_Awurudu_nakath_niwaradi
    #astrology#2024lagnapalapala#chapawanniarachchi#monthlyhoroscope #trending #viral #foryou #fyp #money
    #astrology#2024lagnapalapala#monthlyhoroscope
    #Diyasen#2024_election#Astrology#ArthurClarke #SinhalaNews​#Predictions #Arthur_C_Clarke_Predictions#Arlis#Arlis_mahatha
    #depal_gunwardhana#2024awurudunakath#2024nakath#awurdu2024nakathlitha #kumera#Srilanka#trending#maharavana#Rawana#trending #viral #foryou #fyp #money
    #India #canada #News
    depal gunwardhana
    kumera
    kumera
    Sumudu Amalka
    depal gunwardhana
    depal gunwardhana
    #Thissamaharama_Soratha_Himi
    #astrology#2024lagnapalapala
    #Soratha_Himi #Thissamaharama_Soratha_Himi #monthlyhoroscope #lagnapalapala #Manthara_Gurukam #2024_Awurudu_Lagna_Palapala#dhanushvlogssl#dhanushvlog#danushvlog
    #Dhanush#Adrushaymanaya_අදෘශ්‍යමානය#අදෘශ්‍යමානය#Srilanka#Adrushaymanaya
    #Predictions_2024 #2024yearlyhoroscope #2024#ravimaruwa #2024 #astrology #lagnapalapala, lagna palapala 2024, dawase lagna palapala,vishnu deviyo wadina gatha,sri lankan buddhist chanting,how to find lagna in astrology,timing of marriage in astrology
    #2024lagnapalapala #2024yearlyhoroscope #newyear2024 #JothishyaLagnaPalapala #astrology #2024 #marchhoroscope
    #2023RahuKetuMaruwa#astrology #horoscope
    #rahumaruwa#Astrology#lagnapalapala
    #LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2024_Horoscope#2024_ලග්න_පලාපල
    danushka vlogs,dhanush vlogs,danush vlog
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,danush vlog,
    ,danush vlogs
    #2024Calender #2024AstrologyPredictions #2024WorldPredictions #2024GlobalPredictions #2024NewYearPredictions #2024Litha#2024SinhalaLitha #2024ApaLitha #2024SinhalaNakathCharithra #2024Nakath #2024HunuPalapala #2024HasthaReka #2024Vasthu #2024SihinaPalapala#2024Anaweki #2024_ලග්න_පලාපල#LagnaPalapala2024 #2024LagnaPalapala #Palapala2024
    #2024LagnaPalapalaMesha #2024LagnaPalapalaWrushaba #2024LagnaPalapalaMithuna #2024LagnaPalapalaKataka #2024LagnaPalapalaSinha #2024LagnaPalapalaKanya #2024LagnaPalapalaThula #2024LagnaPalapalaWrushchika #2024LagnaPalapalaDanu #2024LagnaPalapalaMakara #2024LagnaPalapalaKumba #2024LagnaPalapalaMeena
    #LagnaPalapala2024Mesha #LagnaPalapala2024Wrushaba #LagnaPalapala2024Mithuna #LagnaPalapala2024Kataka #LagnaPalapala2024Sinha #LagnaPalapala2024Kanya #LagnaPalapala2024Thula #LagnaPalapala2024Wrushchika #LagnaPalapala2024Danu

ความคิดเห็น • 196

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  หลายเดือนก่อน +13

    සී හෙළ ගමේ කෝ හැදුවා කිව්ව ගස් ? කන්දේගම සල්ලි වලින් නටපු නාඩගම් | කන්දේගම අත්තඩංගුවට ගත්ත හේතුව- 02 👉👉
    th-cam.com/video/HsfrhpnMklE/w-d-xo.html (සම්පුර්ණ විඩියෝ)

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp หลายเดือนก่อน +109

    සර් අපට ඔබ විශ්වාසයි හොද අයට ගල්පොළු

  • @dhammikaperera4685
    @dhammikaperera4685 หลายเดือนก่อน +82

    ඔබතුමාගේ යන ගමන ඉදිරියට යන්න ,ඔබතුමාට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 หลายเดือนก่อน +66

    රසායනික සමාගම් වලින් ආරක්ෂා වෙන්න.

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 หลายเดือนก่อน +96

    ඔබ තුමාව මේ විෂ්ව ෂක්තීන් රකිනව දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි දීර්ගායුෂ වේවා හතුරෝ ඉක්මනින් පලා යාවී මෙතුමාව තනි නොකර මෙතුමට ආදරේ කරන ජනතාව මෙතුමා වටා එක් රොක් විය යුතුයි මගෙමතය

  • @hiranudayanga8260
    @hiranudayanga8260 หลายเดือนก่อน +47

    හැමදාමත් ලංකාවේ උනේ ඕක තමා වැඩක් කරන කරන කෙනෙකුට කවදාවත් උදව් කරලා අත දෙන්නේ නැ මඩ ගහල කෙලවන්නම තමා හදන්නේ ඔබතුමා ඕවට සැලෙන්න එපා දෙවි පිහිට ඔබතුමාට 🙏🙏🙏

  • @user-kn4he2bc2s
    @user-kn4he2bc2s หลายเดือนก่อน +123

    වැඩ කරන මිනිස්සුන්ට චෝදනා කරන්න ඕනිතරම් මිනිස්සු ඉන්නවා එක තමයි ලෝක ස්බාවය

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 หลายเดือนก่อน +51

    කන්දේ ගම තුමාගේ නායකත්වය වෙනත් කෙනෙකුට ගන්න උවමනා වෙලා තියනවා එකයි අපිට පේන විදහට

  • @sriyanikonara5915
    @sriyanikonara5915 หลายเดือนก่อน +108

    ධනුශ්, ඔබේ මෙම program එක එනතුරු බලාගෙන හිටියේ . කන්දේගම මහත්මාගෙ ජාතික ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කාට හෝ අවශ්‍ය බව ස්තිරයි . එතුමාට දිගටම ශක්තියක් වෙන්න. අපිට එතුමාව 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ ගමන ඉදිරියටම යන්න තෙරුවන්ගේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදයම වේවා ❤🙏

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 หลายเดือนก่อน +56

    වටිනා මිනිහෙක්ගෙන් වැඩක් ගන්න බැරි කුහක මිනිස්සු සර් ඉන්නෙ සැලෙන්න එපා....

  • @lakshithamalshan8815
    @lakshithamalshan8815 หลายเดือนก่อน +86

    කන්දේගම මහත්මයා විස්වාසයි කවුරු මොනවා කිව්වත් ❤

  • @PadmaHirugalrathne-pg2bt
    @PadmaHirugalrathne-pg2bt หลายเดือนก่อน +39

    විශ්වයේම ආශිර්වාද බලය ඔබතුමාව රකිනවා'

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +73

    වැඩක් කරන කෙනෙකු ට ගල් මුල් එනවා.ඔබතුමා ට තෙරැවන් සරණයි ! විශ්ව මාතාව ඔබතුමා සමග යි

  • @indraniAlahakoon-dd3uh
    @indraniAlahakoon-dd3uh หลายเดือนก่อน +53

    තිලක් කන්දෙගම.මහත්මයා.අපේ රටට.අවශ්‍යම.ඉතාම වටිනා ම.කෙනෙක්.ඇවිදින.පුස්තකාලයක්..ඔබතූමාට තෙරුවන් සරණයි

  • @xSonic7267
    @xSonic7267 หลายเดือนก่อน +58

    ඕක තමයි අපේ රටේ කරුමේ කට ගැන කැක්කුමෙන් වැඩ කරන අයගේ කකුලෙන් අදිනවා මිසක් දිරි දෙන්න බැරි කුහක මිනිස්සු කොටසක් ඉන්නවා උන් නිසා තමයි මේ රටට මේකල ගිහිල්ලා තියෙන්නේ ලෝකය අඟහරු තරණය කරද්දී ගල් යුගයට වෙලා ඉන්නේ ඒක තමයි මේ රට මේ කාලකන්නි නැතිවෙන තුරු මේ රට හැදෙන්නේ නෑ

  • @shashindunimmika1767
    @shashindunimmika1767 หลายเดือนก่อน +20

    කන්දේගම ලොක්කා.. ඔබතුමා ඇබරෙන්නඑපා.. අපි ඉන්නවා ඔබත් සමග.. මම ඔබතුමාගෙ ලිතට අනුව පැල හිටවපු එකෙක්.. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.. හෙළගොවිතැන සාර්ථකයි..

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 หลายเดือนก่อน +34

    ඔබතුමා නිවැරදියි කියල අපිට වැටහෙනවා.විශ්ව ශක්තිය ඔබතුමාව ආරක්ෂා කරනවා ස්ථිරයි.

  • @nkuruppu608
    @nkuruppu608 หลายเดือนก่อน +31

    කන්දේගම මහත්තයා අපිට විස්වාසයි බුදු සරණයි

  • @ramyaabeysinghe8111
    @ramyaabeysinghe8111 หลายเดือนก่อน +29

    ඔබතුමාට එල්ල කරන ගල් මුල් ඉදිරියේ නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +49

    හරිම දුකයි කන්දේගම උතුමාණෙනි.දෙවියෝ ඔබතුමා සමගයි.ංඔබතුමා කරන සේවය දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.තෙරැවන් සරණයි !

  • @user-wi4zl7zq6p
    @user-wi4zl7zq6p หลายเดือนก่อน +22

    කවුරු මොනවා කීවත් විශ්වශක්තිය ඔබ තුමා ආරක්ෂා කරණවා.ඔබතුමා සතු දැණුම අවබෝධය මෙන්ම කුසලතා කිසිවකුට ඔබෙන් වෙන්කළ නොහැක.

  • @amithakumarasri2092
    @amithakumarasri2092 หลายเดือนก่อน +35

    ඔබතුමා බය වෙන්න එපා ඉදිරියට යන්න බුදු සරනයි

  • @janakirajapaksha9616
    @janakirajapaksha9616 หลายเดือนก่อน +34

    සොභාදහමේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි !

  • @nodutuvishmaya684
    @nodutuvishmaya684 หลายเดือนก่อน +91

    මහසෙන් දෙවියන් ගේ පිහිටයි ඔබ තුමාට,🙏🙏🙏🙏🙏🏻

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 หลายเดือนก่อน +25

    බුදු සරණයි දෙවි පිහිටයි
    කන්දෙගම මහත්මයා

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k หลายเดือนก่อน +22

    අසුර බලපෑම් වැඩි වැඩියෙන් ම බලපාන කාලයක් බවට සත්තයි ,නැත්නම් මෙවැනි මහත් වරුන්ටත් මෙවන් දේවල් වේවිද?
    විශ්වයේම සත්‍ය වූ ආශිර්වාදය ලැබේවා!

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 หลายเดือนก่อน +21

    ධනුෂ් මහත්මයා බොහොම ස්තුතියි මේ වැඩ සටහන කලාට අපේ රටේ වගාවන් නිවැරැදිව කලා නම් එයාව වට්ටන්නත් කුමන්ත්‍රනකාරයො ඕන තරම්

  • @evawickramarathne8834
    @evawickramarathne8834 หลายเดือนก่อน +32

    මා සලකන්නේ ඔබතුමා දෙවි කෙනෙක් හැටියටයි මේ වසල මිනිසුන් ඊර්ෂ්‍යාකාර ජරා මිනිසුන් කන්දගම මැතිතුමනි රට වෙනුවෙන් ඔබතුමා කරන සේවය අති විශිශ්ඨයි ඔය දුශ්ඨ බලවේග දුරු වේවා ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @user-hy8dw1wv9e
    @user-hy8dw1wv9e หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන්ම ඔබ තුමා නිර්දෝශයී.උඩ ඉන්න දෙවියන් ට වඩා රටේ මිනිස්සු සාක්ෂි යී,නිවැරැදි මිනිස්සුන්ට බාධා වැඩියී. අපි දැක්කා දීගොඩ කුමාර මහතා ට කරපු කැත වැඩේ..ඔබ තුමාටත් ඒ සිද්ධිය නම් නොවේවා !!!!!අපේ අවාසනාවකට තමා මේ වගේ කුහක මිනිස්සු මේ රටට බින්න බැහැල තියෙන්නේ .ඔබ තුමා වටා සියලු නොපෙනෙන බල වේග හා සියලු මනුෂ්‍ය යන් යදම් බැද සිටිනු නොඅනුමානයී .

  • @UdeshikaKumari-rc7lh
    @UdeshikaKumari-rc7lh หลายเดือนก่อน +19

    පල ඇති රුකටලු වව්ලොත් සාක්ෂි ගොවිතැන් නොකරන කෙනෙකුට කවදාවත් ඒකෙ දුක තේරෙන්නෑ, වුන දේ උනා, එයින් පාඩම් ගොඩක් ඉගෙන ගන්නැති ඔබතුමා, කාලය සියලුම දේට විසදුම් දේවි ඉවසිල්ලෙන් ගමන යන්න,යක්කල දේසෙට ජය,රාවනා ශක්තියට ජය,නුබව තේරූ විශ්වයට ජය

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 หลายเดือนก่อน +49

    පොහොර සමාගම් වල කුමන්ත්‍රණයක් ද

  • @ShanayaEmaisa
    @ShanayaEmaisa หลายเดือนก่อน +12

    එතුමාව එතුමාගේ දැනුම ඔය කාටවත් නෑ..100ක් කැඩෙද්දි 1000ක් හැදෙනවා ❤️

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 หลายเดือนก่อน +26

    මේක කුමන්ත්‍රණයක් ඕක පිටු පස ගෝඩක් අය ඇති දේශපාලනයත් ඇති වීශ්ව ශක්තිය මේතුමාට තියේනම් නැවත මේ පටන් ගනියි

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +36

    මෙතුමාට සාදාරනය ඉශ්ට වේවා

  • @cjfernando82
    @cjfernando82 หลายเดือนก่อน +18

    ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කලොත් බැනුම්, අවලාද සහ ගැරහුම් විතරයි ඉතුරු වෙන්නේ අනගාරික ධර්මපාල තුමා තමයි කියන්නේ ඒ වගේ රටක් දියුණු වෙනවා තියා දියුණුවේ එළිපත්තට වත් යන්නේ නෑ

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 หลายเดือนก่อน +14

    ඔබතුමාව දෙවියෝ රකිත්වා.

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน +16

    බුදු හාමුදුරුවො වන්නටත් හතුරෝ හිටියා ඔක සාමාන්‍ය දෙයක් ලංකා වමේ

  • @Jithcomlk
    @Jithcomlk หลายเดือนก่อน +16

    මේ රටේ කවුරු කොහොම හොඳ වැඩක් කරන්න හැදුවත්, ඒක කඩාකප්පල් කරන්න හදන එවුන් බොහෝමයි! ඒක හැමෝම දන්න සත්‍යක්!
    නමුත් ..ජනතාව හැටියට අපේ වගකීම ඒ වගේ අමනයින් පරදවා, කන්දේගම මහතා වැනි දේෂී හිතෛෂී උදාර මිනිසුන්
    වෙනුවෙන් සිටගැනීමයි!

  • @beetanandani243
    @beetanandani243 หลายเดือนก่อน +19

    ඔබට තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි❤

  • @jagathbandara574
    @jagathbandara574 หลายเดือนก่อน +11

    ඔබ තුමා රට ජාතියට සේවයක් කරපු මහත්තයෙක් බුදුසරණරයි

  • @amaseekodo
    @amaseekodo หลายเดือนก่อน +10

    සොබදහමට ආදරය කරන්න වටිනාකමක් දෙන්න අකමැති අදමිටුවන්ට සොබාදහමේ ම සාපයට ලක්වෙනු ඇත.වැඩිකල් නොයාම.

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 หลายเดือนก่อน +5

    ඇත්තටම මෙතුමා කරපු මේ කර්තවය ඉතා වටිනා වැඩක් එතුමාව රැකගැනීම හැමෝගේම යුතුකමක්

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 หลายเดือนก่อน +17

    සිංහල අනාගත නායකයා , තෙරුවන් සරණයි bye රත්තරං මහත්තයෝ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු මහත්තයෝ තෙරුවන් සරණයි bye නමෝභුද්දාය ..........................................................................

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +19

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @kapilalakmal5260
    @kapilalakmal5260 หลายเดือนก่อน +36

    කව්රු මොනවා කීවත් ඔය අයේශගේ කොල්ලා මූලිකව ඔය කුමතෘණයේ ඉන්නවා.

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ ගමන අගලක්වත් පස්සට ගන්න ඵපා.......සූද්දන්ට ගැතීකන් කරන පරයින්ගේ ගේම් ඔය මුන් මේ රට ගොඩ යනවට කැමතී නෑ..ඔබේ ගමනට ඡයෙන් ඡය වේවා....❤❤❤

  • @niluwisidagama958
    @niluwisidagama958 หลายเดือนก่อน +16

    හ්ම්ම්ම් දැන් තමා දන්නේ අර අයේෂා කියන OFFICE ගැහැණි සහ අනිත් මිනිහා ,,කසාද ජෝඩුව + වෙලා මුදල් වන්ච්ව කරලා , ගිණුම් පොත් වල පිටුත් ඉරලා කියලා ...ඉඩම් ගත්ත මිනිසු හිතන්නේ තිලක් මහතා තමඊ මේ මුදල් වංචා කළේ කියල ,,ගැනියි / මිනිහෛ + වෙලා තිලක් මහතාට දාපු තොන්ඩුව !!!!!!!!!!!!!!

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน +20

    Pls protect Mr .kandegama....🙏

  • @premilsampath8908
    @premilsampath8908 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ජය

  • @kanthigalappaththi2220
    @kanthigalappaththi2220 หลายเดือนก่อน +3

    සියලු විශ්ව ශක්තින් මෙතුමාව ආරක්ෂා කරත්වා. නිරොගී සම්පත ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 หลายเดือนก่อน +3

    අපි බලමු sir මොකද වෙන්නෙ කියල මා ඔබව විශ්වාස කරනව බුදුසරණයි ඔබතුමාට

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 หลายเดือนก่อน +25

    ඔය ප්‍රශ්ණය මතුකරේ එක් පුද්ගයෙක්ගෙ උවමනාවකට විය හැකී.මොකද එයාගෙ කතා කීපයකම මෙතුමාට චෝදනා එල්ල කරා.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +22

    මාධ්‍යට තොරතුරු අනාවරණය කළ යුතුව තිබුනේ ගම්මානයේ වැඩ නිම කළ පසුවයි.වරින් වර ප්‍රගතිය යූටියුබ් එකෙන් ප්‍රසිද්ධ කිරීම සතුරාට ආයුධ සැපයීමක් වුනා. මීට පසුව වත් මාධ්‍ය අතේ දුරින් තබාගෙන වැඩ කරන්න.

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p หลายเดือนก่อน +11

    මේක එතුමට කරන කුමන්ත්‍රණ යක්

  • @sushantkumari6193
    @sushantkumari6193 หลายเดือนก่อน +16

    සක්කිලි හැත්ත බලපියවු මෙතුමා අපේ රටේ වදවිගෙන යන වි ටික වගා කරන එකම මාදිද රටට වින කොටන තොපිට හෙන ගහන්න ඕන අනාගතේ තොපේ අපේ දරුවන්ට නේද මේවා ඔබ තුමා පස්සට යන්න එපා දීර්ඝ යූ වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 หลายเดือนก่อน +3

    ඔබ තුමා රටටම වටිනා පුද්ගලයෙක් තෙරැවන් සරණයි

  • @sandunkumara6363
    @sandunkumara6363 หลายเดือนก่อน +7

    අපේ සිංහල මිනිස්සුත් එක්ක විශ්වාසය පදනම් කරගෙන වැඩ කරන්න බැහැ. මොකද අපේ උං ලඟින් ඉඳගෙන වෙලාවක් හම්බුන ගමන් කෙලත් නැතිව අරින්නේ. කන්දෙගම මහත්තයට කියන්න තියෙන්නෙ ඉතින් අපේ උංව ලංකරගද්දි පරිස්සම් වෙන්න කියල තමයි 🙏🙏🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +14

    විශාල වශයෙන් මුදල් යොදවපු මිනිසුන් විසින් එයාල ට සිද්ධ උණ අසාධාරණය පැහැදිලි කළා . මුදල් අව භාවිතාවක් සිදු උණ බවක් තමයි පෙනී යන්නේ .

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu หลายเดือนก่อน +10

    අපේ රටේ ඉන්න අමනයන් හැමදාම කරන්නේ හොද අයට මඩ ගැසීම... 🤭

  • @Balsbogoda23
    @Balsbogoda23 หลายเดือนก่อน +8

    මේ ක්‍රමය හොද වඩ කරන මනුස්සයෙකුට රදෙන්න දෙන්නෙන නරකමයි ඉස්සරහට ගන්නෙ

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණ යි ඔබතුමාට

  • @kumarasisira2105
    @kumarasisira2105 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබතුමා ඔබතුමාගේ ගමන යන්න කඩා නොවැටී අවසානයේ කතා කරපු මහතාගේ කතාව ගොඩක් වටිනවා ස්තුතියි

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 หลายเดือนก่อน +20

    ඇයි අප්පා මේ රටේ මිනිසුන් මෙච්චර ආත්මාර්ත කම් කරන්නේ ලංකාවට කොතනින්වත් එදිරියට යන්න දෙන්නේ නෑ.නොදකින් ජරා සක්කිලි පර සිංහලයො.

  • @niluwisidagama958
    @niluwisidagama958 หลายเดือนก่อน +11

    මහතාණනි , ඔබ තුමාගේ ,,,නිහතාමනි කමෙන් ,,ඔබ තුමාගේ අර ලේකම් කියන ගැහැණු කෙනා & ඔබ තුමා නිකම් ඉඩමක් දී පු 2න් නා සල්ලි හොරා කාල , ගිණුම් පොත් වල පිටුත් ඉරල OFFICE එකට දල....එයාලගේ මුදල් වංචා ඔබ තුමා පිටින්ම යවා ඇති බව ඉතා හොදින්ම පැහැදිළිය .අපමණ උසස් සේවයක් කරණ දීගොඩ කුමාර මහතට කරන අපහාස /. චෝදනා ..මේ වාගේ හොරු ..හැම යහපත් වැඩ පහර දීල විනාශ කරණ තුපපහියෝ ..!!!!!!!!

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u หลายเดือนก่อน +4

    ඔබ‍ට ජයවේවා

  • @asankaovitipana9984
    @asankaovitipana9984 หลายเดือนก่อน +7

    මේ මහත්තයා දැන්වත් තේරුම් ගන්න ඕන කාරනය තමයි, TH-cam හෝ media වලින් නඩු අහන්න තීන්දු දෙන්න බැරි බව. මේ වගේ interview වලින් වෙන්නේ ප්‍රශ්නය තවත් වනවෙන එක. ස්වාධීන විදිමත් පරීක්ශණයක් සිදුකිරීමට යොමු කිරීම තමා මෙතුමාට කරන ලොකුම උදව්ව. ඒ සදහා එතුමා ඔය හැම වෙලාවේම කියන කමිටුව (මට තේරුන විදිහට director board එක වගේ එකක්) මේ වෙලාවේ ඉදිරියට ඇවිත් action ගත යුතුයි. මේ රටේ තියනවා, ආයතන විදිමත් ලෙස Management and Accounting audit කර වාර්තා සකසන. ඒවා උසාවියකදී වගේම ඕනැම නීතිමය කටයුතු වලදී පාවිචිචි කල හැකියි. අවශ්‍යනම් ප්‍රසිද්ද කල හැකියි. වැරද්දක් වුනානම් ඒ වැරද්ද පිලිගෙන, වැරදි සකසාගෙන ඉදිරියට යා යුතුයි. මුරන්ඩු නාහෙට අහන්නේ නැති වැරදි කල පලියට, ඌට පොරවෙන් කොටන්නෙ නැහැනේ...දැන්වත් මංපොර ජාතකය පැත්තකට විසිකරලා, මේ යුගයට ගැලපෙන (මේක බුද්ධ කාලය නෙවීනේ) සමාජය විශ්වාස කරන ආකරයට පිලිතුරු සැපයුය යුතුයි. අවසාන විග්‍රහයේදී වැදගත් වෙන්නේ "හෙල ගොවිතැන" මුල්කරගත් ගමක, සමාජයක සාර්ථක functiioning model එකක් මිස වෙන කිසිම දෙයක් නෙවෙයි....ඒ සදහා බුද්ධිය පහල වේවා කියා ප්‍රාර්ථනා කරනවා...ඒ සදහා මෙතුමා හැම වේලාවේම කියන නොපෙනෙන බලවේග උදව් කරාවි කියා ප්‍රාර්ථනා කරනවා..මොකද දෙවියන් අවශ්‍යම මොහොත මෙය නිසා....🙏🙏🙏

  • @niluwisidagama958
    @niluwisidagama958 หลายเดือนก่อน +11

    TILAK KANDEGAMA,,,SIR YOU ARE A GREAT ASSET TO OUR COUNTRY,,,,THAT CHEATING WOMAN / YOUR OFFICE ADMIN & THAT OTHER CHEAP MAN. ROWDY THUG, THEY TOGETHER CHEATED ON YOU....BECAUSE Y HAVE TRUSTED THEM, THEY HAVE PUT Y INTO TROBULE....BUT NEVER GIVE UP.KEEP UP THE GOOD WORK SIR/ ALL THE BEST.

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 หลายเดือนก่อน +12

    කරපු හොඳ දේවල් කාටවත් පේන්නෑ

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +14

    මෙතුමාට අපේ මිනිසුන්ගේ නියම හැසිරීම ගැන ඉතිහාසයෙන් පාඩම් ⁣ඉගෙනගත යුතුව තිබුනා.මේ රටේ ඉදලා තියෙන්නේ පියා මරා රජකම ගත් පුතුන්.එම නිසා සුදානමින් වැඩය පටන්ගත යුතුව තිබුනා."සබ්බේ පුතග්ජනා උන්මත්තකා
    "(ලොවුතුරා බුදුහිමි)පිස්සොත් එක්ක වැඩ කරන කලාව දැන පෙරට යන්න.නැත්නම් පිස්සන්ගෙන් වෛද්‍යවරයාට අනතුරු සිදුවිය හැක.

    • @seethakumari8387
      @seethakumari8387 หลายเดือนก่อน +2

      මහතාණෙනි ! ඔබතුමා අපේ රටේ ජනතාව වෙනුවෙන් පිනට පහල වු උතුම්ම මිනිසෙක් .ඔබට ජයමයි.අපට අනාගතයේ සත්තිය දැක ගන්න හැකි වේවි. තෙරුවන් සරණයි! ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා නිරෝගී සුවය ලැබේවා!

  • @user-ln5nh9uj2n
    @user-ln5nh9uj2n หลายเดือนก่อน +4

    😢තෙරුවන්.සරණයි ඔබතුමා ට

  • @anurajayamaha3195
    @anurajayamaha3195 หลายเดือนก่อน +3

    කන්දෙගම මහතාට විරුද්ධව වැඩ කරන යම් කෙනෙකු වේනම් ඒ මිනිසෙකු නොවෙයි . එසේ කරන යමෙකු වේ නම් ඔහුට ඒ වෙනුවෙන් ලැබිය යුතු දඬුවම නීතියෙන් කෙසේ වෙතත් සොබාදහමෙන් හෝ ලැබෙනවා ඒකාන්තයි , එය එසේම වියයුතුයි .

  • @kkair
    @kkair หลายเดือนก่อน +7

    ලංකාවේ වැඩ කරන මිනිස්සුන්ට චෝදනා කරනවා ඇරෙන්න වෙන දෙයක් වෙනවා දැකලා තියනවද?

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน

    කන්දේගම මහතාට දේවාශිර්වාදය ලැබේවා🙏
    ඕකුන්ට හැකි ඉක්මනින්ම ඕව පත්තු වෙනවා..

  • @Sjsifjcknsbsb
    @Sjsifjcknsbsb หลายเดือนก่อน +10

    රත්න හතත් එක්ක රජු එයි දිනෙක.එතාක් කරනවාටත් වඩා හොදින් සියල්ල කරන් යන්න.බුදු සරනයි...

  • @technicalworld9482
    @technicalworld9482 หลายเดือนก่อน +4

    God will protect you sir. All the best.

  • @sushantkumari6193
    @sushantkumari6193 หลายเดือนก่อน +6

    සිංහලයෝ කියන්නේ ම රට කන්න ආපු ජාතියක් හොඳ දෙයක් කරන මිනිහට මොනවා හරි කරනවා එතුමා රටට දෙනා දැනුම් සම්භාරය ම මදිද සක්කිලි හැත්ත ජරා හැත්තට එපා උනාට ඔබ තුමා අපිට සම්පතක් අපිට ලබා ප්‍රයෝජන ඕන නෑ ඔබ තුමා දෙන දැනුම් සම්භාරය රන් හා වටී අනේ දෙයියනේ අපේ රටට මොනවා වෙයිද ලංකාවේ සිද්ද වෙන දේවල් දකිනකොට ඇත්තටම බයයි තිරිසන් කමෙන් කුහක කමෙන් ඉරිසියවෙන් හිත් පිරිලා මේ භූමයේ සිට රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා දීර්ඝ යූ වේවා නිරෝගී වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි මින්නේරි දෙයියනේ මෙතුමා ආරක්ෂා කරත්වා

  • @chamindajayalath6755
    @chamindajayalath6755 หลายเดือนก่อน +1

    ඔබතූමාට තෙරුවන් සරණයි

  • @kularathnabandara9513
    @kularathnabandara9513 หลายเดือนก่อน +5

    . ඔය ගමන ඔබතුමා යන්න

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 หลายเดือนก่อน +5

    අයේෂා මැඩම් වස නොදුන්න එක ගැන සතුටුයි.
    මේ වගේ විශිෂ්ඨ පරිසරවේදියේ
    නැවත අපිට හමු නොවේවි.
    බුදුසරණයි ඔබට

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 หลายเดือนก่อน +6

    අර පුරන් කුබුරු අස් වැද්දුමට ආගිය අතක් නෑ.වනජීවින් එකෙනුත් කරන්නෙම බයිල පු...දෙන උන් කොහෙත් ඉන්නවනේ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 หลายเดือนก่อน +5

    Siyaluma devi pihitai siyaluma devi.rekawaranai

  • @ritakurera1574
    @ritakurera1574 หลายเดือนก่อน +2

    Obathumage piwithuru chethanawata ikmanin sapalawewaobathumata Dew rakawaranaya labewa. Jayenjaya. ❤❤❤Godbless

  • @ukumuditha
    @ukumuditha หลายเดือนก่อน

    කන්දේගම මහත්තයට වඩා නානායක්කාර මහත්තයාගේ කතාව අර්ථවත් ❤❤ Respect !! - දෙදෙනාටම ජය

  • @deepikanilangani7837
    @deepikanilangani7837 หลายเดือนก่อน +21

    මහසෙන් දෙවියන්ගේ ආරක්ෂාව ඔබ තුමාට මේ හැමතැනම ජරාව අසුචි නාගන ගදගස්සන සුදා අර මැරේන්න පනනල යන්තමට තිබුන ජැක්සන් ඇන්තනී 😢😢මහත්මයාගේ මරනෙත් වික්කා යූටියුබ් සල්ලි හොයන්න ඒපවුලටම කුහක කම් කලා මේ වගේ එවුන් එක එකාගේ දේශපාලන බලවතුන් ගේ හෝ එන්ජිඕ කාරයන්ට කත් අදින කුහක යෙක් රටෙන්ම ගහලා පන්නන්න ඕනේ

  • @nayanadamayanthi1545
    @nayanadamayanthi1545 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර්..විශ්ව ය ඔබ තුමා සුරක්ෂිත කරනවා ..සත්‍යයකි ..🙏🔥

  • @dilanimavikotuwegedara5525
    @dilanimavikotuwegedara5525 หลายเดือนก่อน

    විශ්ව ශක්තිය ඔබතුමාට ලැබේවා!!!

  • @loranisirimanne46
    @loranisirimanne46 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !

  • @mahasenarana6858
    @mahasenarana6858 หลายเดือนก่อน +3

    Ape sir ta jaya wewa

  • @kularathnabandara9513
    @kularathnabandara9513 หลายเดือนก่อน +4

    අපිට විශ්වාසයි ඔබතුමාගැන වෙන මොනවා කියන්නද

  • @luckysenanayake3893
    @luckysenanayake3893 หลายเดือนก่อน +2

    Oba thumata jaya!

  • @skkw2356
    @skkw2356 หลายเดือนก่อน +10

    සැරෙන් සැරේ ගිහින් එක එක මාධ්‍ය තමයි මේ වින්නැහියක් කලේ

  • @PositivePulse-3
    @PositivePulse-3 หลายเดือนก่อน +1

    ,මඩ නාගත් මීහරක් ඉන්න මඩවලක රණ හංසයෙකුට වාසය කල නොහැකි ය. තවද මඩ නලක මඩ නොගෑවී නෙලුමකට පිපිය හැක

  • @user-fb6wf7jr6t
    @user-fb6wf7jr6t หลายเดือนก่อน

    ඔබතුමාට බුදුසරණයි

  • @prasanranaweera9800
    @prasanranaweera9800 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!

  • @trevino0017
    @trevino0017 หลายเดือนก่อน +5

    Bayawenna epa sir oyawa dewiyan whanse aaraksha karanawa❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 หลายเดือนก่อน +2

    TILAK❤KANDEGAMA MAHA SINHALAYANANAI OBA TUMATA JAYA WEWA!
    ATITAYE SITA SITU UU MAHA KUHAKA WEDA KARAPU MINISUN NISA MULU ITIHASAYAMA WIKURTI WEWA...MEKA SULU DEYAK NEE..?
    ODA TUMADEN BOHODE MULU LOKEMA IGANA GANNA ATI.
    SOBA DAHAMA AKKA SITI OBA TUMATA SOBA DAHAMA PIHITAI WEWI
    🙏❤

  • @user-nk8xq3gu7r
    @user-nk8xq3gu7r หลายเดือนก่อน +10

    ඔබතුමා නිවැරදි වෙන්න පුලුවන් ඒත් ඔබතුමා විශ්වාස කරලා මිනිස්සු සල්ලි එව්වම ඔබතුමාගේ පෞද්ගලික account එකට, මම දන්නේ නෑ, අයේශගෙන් අහන්න, මම ලෙඩ වෙලා හිටියේ ඉඩම මන්නපු අයගෙන් අහන්න, තව මනුස්සයෙක් ගෙයක් හදන්න සල්ලි එව්වම ඒ සල්ලි වලින් ගෙයක් හදලා නැත්තම් ඒ සල්ලි ආපසු දෙන එක ඔබගේ යුතුකමක්. ඒක ඔබගේ පෞද්ගලික සල්ලි වෙන්නේ නෑ නේ. හැම ප්‍රශ්නෙම වෙන අයට බාර දීලා ඔබ ඇග බේර ගන්න එක නම් හොද දෙයක් නෙමෙයි. කමිටුවක් උනත් හදන්න ඇත්තේ ඔබම මූලික වෙලා නේ.

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 หลายเดือนก่อน

    වැඩක් කරන කෙනාට තමයි කරදර එන්නෙ නිකමුන්ට කරදර එන්න විදියක් නෑනෙ..කුහක මිනිස්සු ඉන්නව කොහෙත්...ඔබතුමාට තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @user-gp8sm6qy4l
    @user-gp8sm6qy4l หลายเดือนก่อน +5

    Palaathi rukatai galgahanne ekata kalayak deepayak deshayak one ne me lankawe minissunge heti ..methuma wishwa shkthiya lebewaaaaaaaa!!!!!!!

  • @user-ys5hq6qi7d
    @user-ys5hq6qi7d หลายเดือนก่อน

    එනකම් බලං හිටියේ