පුජ්‍ය ආදලුවේ සුමංගල හිමි (කාගම හිමි වගේ බණ කියන අපේ හාමුදුරුවෝ )වැල්ලවාය ධර් ම දේශනාවේ දෙවැනි කොටස.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පුජ්‍ය ආදලුවේ සුමංගල හිමි (කාගම හිමි වගේ බණ කියන අපේ හාමුදුරුවෝ )වැල්ලවාය ධර් ම දේශනාවේ දෙවැනි කොටස.

ความคิดเห็น • 399

  • @NilukaDamayanthi-si7np
    @NilukaDamayanthi-si7np 2 หลายเดือนก่อน +4

    තේරැවන් සරනයි අපෙ හමුදුරැවන්ට දිගාසිරි බුදු සරනයි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 2 หลายเดือนก่อน +5

    කුවේට් දේශයේ සිට අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි !

  • @dsenavirathna5956
    @dsenavirathna5956 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.උතුම්ධර්ම දේශනාවක් පැවැත්වීම පිණිස කාලයට ඉතාමත් වැදගත් ධර්ම දේශනාව ක්.ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගීවේවා.චිරජීවන සම්පත්තිය උදා වේවා. බුදු සරණයි දළදා සමිදු සරණයි

  • @sssddd4854
    @sssddd4854 3 หลายเดือนก่อน +5

    සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @KwtCity-f5i
    @KwtCity-f5i 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @KumariKut-q9c
    @KumariKut-q9c 3 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ගොඩාක් ලස්සනයි. ආසාවෙන් අසනවා සාදු! සාදු සාදු

  • @menikrathnayaka1758
    @menikrathnayaka1758 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏.............බුදු සරනයි

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @DammikaM
    @DammikaM 3 หลายเดือนก่อน +31

    ස්වාමීන්වහන්ස.. හිනාවෙන්න බණ කියන්න එපා.. මිනිස්සුන්ට සසර බිය පෙන්වා දෙන්න.. ඒකයි බුදුබණ.

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @KusumaSamarawickrama
    @KusumaSamarawickrama 3 หลายเดือนก่อน +13

    ස්වාමින් වහන්ස ආදලුව කියල ගමක් අපේ පැත්තෙන් තියනව මම මාතර

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน +1

      ඉහල ආදළුව තියෙන්නේ උඩවළවේ

    • @KusumaSamarawickrama
      @KusumaSamarawickrama 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතිය ස්වාමින් වහන්සේට

    • @සමාධිසුවසෙවණ
      @සමාධිසුවසෙවණ 2 หลายเดือนก่อน

      ඔබ වහන්සේ සම්බන්ද කරගන්න දුරකථන අංකයක් දෙන්න පුහ...

  • @indraniindrani3305
    @indraniindrani3305 3 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @sandunbandara593
    @sandunbandara593 3 หลายเดือนก่อน +3

    බුදුන්වහන්සේ කවදා වත් නzතිලුමේ විදියට දර්මදේසනාක්‍රරලාබුදුසරනයි

  • @khadamakuwait9159
    @khadamakuwait9159 3 หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා සාධු සාදු සාදු. සාදු,🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 2 หลายเดือนก่อน +4

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @Budhisttemple
    @Budhisttemple 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 หลายเดือนก่อน +6

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @සුසදුප්රහර්ශනචූටිමල්ලියා

    හාමුදුරුවනේ හාමුදුරුවෝ කියන ඔක්කොම ඇත්ත හාමුදුරුවනේ

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน +20

    හාමුදුරුවෝ හසලක සීලවිමල නාහිමියන් දේශනා කරන බණක් අහන්න

  • @malikadewathi3584
    @malikadewathi3584 3 หลายเดือนก่อน +4

    Theruwen saranai apa hamuduruwena. Hoda bana desanawak .❤❤❤

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 2 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 2 หลายเดือนก่อน +6

    Pinwath hamuduruwane.mage.namaskarayama.wewa.sadu.sadu.sadu

  • @prabathasanka4648
    @prabathasanka4648 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @roshanbro3477
    @roshanbro3477 หลายเดือนก่อน +5

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට මම අන්‍යාගමිකෙයක් නමුත් මම ධර්ම දේශනා ශ්‍රවනය කීරීමට කැමතියි ඔබ වහන්සේගේ ද්ශනය ඉතා ප්‍රසංසනීයයි නමුත් අර මැදින් දාපු Add එක ඔබ වහන්සේට යුතු නැහැ සමාවන්න.

  • @ChndralathaLatha
    @ChndralathaLatha 3 หลายเดือนก่อน +5

    Harima lassanai hamuduruwane bana tika

  • @SampathiDon
    @SampathiDon 2 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනෙ නොදන්නා දෙවල් ඔබ වහන්සෙ ගෙ බණ වලින් දැන ගන්න ලැබ්ම අපෙ හමුදුරුවන්ට නිදුක් නිරොගි බවය ලැබෙවා තෙ‍රුවන් සරනයි !

  • @kapilaindika817
    @kapilaindika817 3 หลายเดือนก่อน +7

    හාමුදුරුවන් වහන්සේගේ නම්බර් එක්ක දාන්නකෝ

  • @mskalupahana374
    @mskalupahana374 3 หลายเดือนก่อน +258

    බූෞවුද්ද වන අපට ඇසීමට අවශය වන්නේ අර මේ හාමුදුරුවෝ කියන දේවල් ඔය හිනා වෙන කරුණු නොවේ උතුම් සම්මා සම් බුදු රජාණන් වහන්සේ දේශනා කර සත්වය දුකින් එතර වීමට කියලා දීපු මාර්ගයයි අපට වටින්නේ 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි

    • @UmeshaKavishani-g3g
      @UmeshaKavishani-g3g 3 หลายเดือนก่อน

      Qqq

    • @UmeshaKavishani-g3g
      @UmeshaKavishani-g3g 3 หลายเดือนก่อน

      Qqq

    • @Pathirana23456
      @Pathirana23456 3 หลายเดือนก่อน +19

      කාලීනව අපේ මිනිස්සුන්ට තේරෙන විදියට denna oni ඒක බුද්ධිමත් කෙනා hari අර්ථය ගන්නවා වැඩි දෙනෙකු ට තේරෙන්න තමයි එහෙම bana දේශනා karanne

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ​@@Pathirana23456

    • @danushkaamaranath8296
      @danushkaamaranath8296 2 หลายเดือนก่อน +3

      @@Pathirana23456 NODAKIN

  • @sewwandiks880
    @sewwandiks880 3 หลายเดือนก่อน +16

    අනේ අපෙ හාමුදුරුවනේ දෙවියනේ මමත් අඹ මාලුවක් ඉව්ව ගොරක දාල නොදන්නා කමට වයස අවුරුදු 7 න් 😢😢😢😢😢😢😢.අම්මයි ,තාත්තයි වෙලට ගිහින්.මගේ මල්ලිට වයස අව්රුදු 4 යි,.නංගිට වයස අව්රුදු 3 යි.⁣එදා සෙනසුරාදා දවසක්.අම්මයි තාත්තයි නංගියි ,මල්ලියි මං ලග දාලා වෙලට ගියා.අම්ම කියල ගියා පුතේ මං 11 ට විතර එනව දවල්ට උයන්න එතකම් නංගියි ,මල්ලියි බලාගෙන ඉන්න කිව්ව.අම්මට එන්න වෙලා ගියා.හාල් ටික හොදල ලිප තිබ්බ.දර ලිපේ උයන්නෙත් එතකොට.ගෑස් තිබුනෙ නෑ අපේ ගෙදර.අත්තම්මා හිටියා ඒත් එයා වයසයි.උයන්න දෙයකුත් නෑ.ගහේ පාත අඹ තිබුන.අත්තම්මගෙන් ඇහුව අඹ උයන්නෙ කොහොමද කියල.අනේ ඉතිං අත්තම්මා මට කිව්ව මාලු උයනවා වගේ හොදට පහේ දාල උයන්න ඕන කියල.😂.මම ඉතිං හොදට පහේ දාල මාලු වලට දානව වගේ ගොරකත් දාල උයල තිබ්බ.පව් මං තේරුමක් නෑ වයස අවුරුද් 7 යි මට .ඉස්කෝලෙ දෙකේ පන්තියේ.😢.අනේ මගේ තාත්ත යි අම්මයි ගෙදර ආව 1 ට විතර උයන්න බලාගෙන .එයාල එද්දි මං උයල ඉවරයි.මගේ තාත්ත මගෙ හිත රිද්දන්නෙ නැතුව හිනා වෙවී රසයි කියල කෑව.😂.හොදට ගොරක එහෙමත් දාල උයල තියෙන්නෙ කියලත් කිව්ව.මගේ හිත රිදෙයි කියල වෙන්න ඇති එහෙම කිව්වෙ .වෙලේ ඉදන් ඇවිත් තිබුන බඩගින්නට හිනා වෙවී රසයි කියල කෑව.අම්ම පහුවද තමයි කියල දුන්නෙ ආයෙ අඹ උයනකොට ගොරක දාන්න එපා කියල.😂😢❤❤.මගේ තාත්ත පව්.අද එයා අපි ළඟ නෑ.මගේ රත්තරං තාත්තාට නිවන් සුව ලැබේවා මගේ තාත්තෙ.මගේ අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.❤❤.බුදු සරණයි .අපේ හාමුදුරුවන් වහන්සේට තව තවත් නිවන් අවබෝධයෙන් සියලු සත්වයෝ යහ මගට ගන්නට ධර්මය දේශනා කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය දීර්ඝායූෂ ලැබේවා ..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .

    • @AmazingLanka1
      @AmazingLanka1 2 หลายเดือนก่อน +1

      පියා වෙනුවෙන් කරන පිංකමකට අපි මෙි හාමුදුරුවන් වහන්සේ වඩමිවා ගමු බණකට..

  • @siriyawathie4977
    @siriyawathie4977 3 หลายเดือนก่อน +4

    සාදු.සාදු.සාදු

  • @SriyaniDissanayaka-k2p
    @SriyaniDissanayaka-k2p หลายเดือนก่อน

    කුවෙටි දෙශයෙ සිට ඔබ වහන්සෙට තෙරැවන් සරනයි🎉🎉🎉

  • @Boshba-g8v
    @Boshba-g8v 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sanathjayasuriya6987
    @sanathjayasuriya6987 3 หลายเดือนก่อน +2

    මේ බුද්ධාගම නෙමෙයි.
    වෙනත් ජොලි සීයා ආගමක්....
    හැබැයි පැලදගෙන ඉන්නේ, බුදුන්ගේ අනුගාමික ස්වාමීන් වහන්සේලා ඇග දවටාගෙන ඉන්න ඇදුමමයි.......
    මෙයාල කෙමෙන් බුදුධහම විනාශ කරනවා.........
    බුදුන් කිව්වා කියමින්, වෙනත් බයිලා කෙලිනවා......
    මෙයාලට කෑම ටිකක් එදිනෙදාට දුන්නාට කමක් නැහැ.
    වෙනත් කිසිවක් දෙන්න එපා....
    එහෙම දුන්නොත්, මෙවැනි වෙනත් ආගමක්, බුදුධහම යයි දේශනා ජරමින් යන අය වැඩිවෙනවා.....
    ඔබත්, බුදුධහම විනාශ කරන්න සහය දක්වලා, විශාල පාපයක් කරගෙන.......
    මේ ජොලිසීයා කථන්දර දහම ලෙස ප්‍රචාරනය කිරීමට, ඒවා ප්‍රවර්ධනය කිරීම අථරින්න.........

  • @thusharalal8710
    @thusharalal8710 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td 3 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ ...ස්වාමීන් වහන්ස.

  • @deepthikumara4388
    @deepthikumara4388 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏Hoda bana tika 🙏🙏🙏🙏🙏🙏

  • @methinyabandara-wj4fl
    @methinyabandara-wj4fl หลายเดือนก่อน +1

    sadu sadu

  • @SacinSacini
    @SacinSacini 2 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු..සාදු...සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු🙏🙏🙏🙏🌷🌻🌷🙏🙏🙏🙏🙏

  • @premakariyawasam7437
    @premakariyawasam7437 3 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @LahiruLahiru-b4x
    @LahiruLahiru-b4x 3 หลายเดือนก่อน +2

    Ane hrima pinwath suwamin wahansa namak lassana bankthawak

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 3 หลายเดือนก่อน +3

    මෙි සේරම කාගම සිරිදමිම හාමුදුරුවන්ගේ........බන වල.........කියපු කොපි............කොපි කල හැක..........සමකොල නොහැක..........

  • @sisirakumara3869
    @sisirakumara3869 3 หลายเดือนก่อน +2

    Budu saranai pinwat hamuduruwane

  • @MahimiAloka-x2y
    @MahimiAloka-x2y 3 หลายเดือนก่อน +12

    හරිම වට්නවා අපේ ස්වාමීන්වහන්ස තව තවත් මෙවන් ධර්ම දේශණාවන් කරන්න අවස්තාව උදාවේවා මෙවන් දේශණාවන් අසන්නට ලෝකවාසීන්ට හැකිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukakaranappulige
      @renukakaranappulige 3 หลายเดือนก่อน +1

      Saranagaman sampunnan kiyana gatawe teruma danneth adamai ape hamuduruwane.mewani gatawala sinhala teruma kiaya deema bohoma watinawa obawahanseta uthum nirwanayama awaboda weva sadu sadu sadu🎉🎉🎉

  • @MahimiAloka-x2y
    @MahimiAloka-x2y 3 หลายเดือนก่อน +30

    හරිම වට්නවා අපේ ස්වාමීන්වහන්ස තව තවත් මෙවන් ධර්ම දේශණාවන් කරන්න අවස්තාව උදාවේවා මෙවන් දේශණාවන් අසන්නට ලෝකවාසීන්ට හැකිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @kumarii8871
    @kumarii8871 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹

  • @OsmanPatabadige-g2o
    @OsmanPatabadige-g2o 2 หลายเดือนก่อน

    තව තවත් කාගමලා බිහිවේවා මිනිසුන් කැමති බන හිනාවෙන්නෙ නේ.
    බුදුදහම ඉවරයක් කරපල්ලා

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabathsampath8879
    @prabathsampath8879 2 หลายเดือนก่อน

    Mamath hamuduriwange pansale game kenek.dan inne panadure.harima wadagath darma desanayak. Budu saranai ape hamuduruwane

  • @geethachandani7544
    @geethachandani7544 3 หลายเดือนก่อน +48

    අපේ පින් ඇති අපේ හමුදුරුවනේ හොද බන දේසුම් දෙසනා කරන්න පින් ලැබෙවා......ගොඩක් වටිනවා....සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManojLokuhendige
    @ManojLokuhendige 2 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 3 หลายเดือนก่อน +12

    කායේන සන්වරෝ සාදු සාදු වාචාය සන්වරෝ

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 3 หลายเดือนก่อน +4

    තම පමනින් බුද්දි මට්ටමේ වෙනසක් වෙනවා ඉතින් ඔබ සැම බුද්ද දර්මය දේසනාකල පරිදි තම නුවන පමනින් තර්කානුකූල ව හරි දේ පමණක් අනුගමනය කරන්න බුදුන් සරන යන්න සියලු දෙනාට සම්මා සම්බුදු සරනය්

  • @ArunaleeWithana
    @ArunaleeWithana หลายเดือนก่อน

    සාදු....සාදු......

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 3 หลายเดือนก่อน +7

    හාමුදුරුවනේ හාමුදූරුවොත් නියම බව්ද්ධයෙක් වෙන්න උත්සහ කරන්න

    • @Srilanka506
      @Srilanka506 3 หลายเดือนก่อน +3

      පලමුව බෞද්ධ කියලා ලියන්නවත් පුරුදු වෙන්න

    • @WasanthakumaraJanaka
      @WasanthakumaraJanaka 3 หลายเดือนก่อน +1

      ඔ​@@Srilanka506ඔයා නියම යි

    • @shacreations7870
      @shacreations7870 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @swarnalatha971
    @swarnalatha971 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ දේශනාකරන ධර්මය අදට ඔබිනපරිදියි දේශනාවට බොහොමපින්🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 3 หลายเดือนก่อน +2

    ප්‍රෙඩ් සිල්වා වෙලා බැහැ සසර බිය දැනෙන්න බණ කියන්න ඕන ..

  • @thanujadarshani5961
    @thanujadarshani5961 3 หลายเดือนก่อน +8

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
    🙏🙏🙏

  • @SudathRanasinghe-gr3ne
    @SudathRanasinghe-gr3ne 3 หลายเดือนก่อน +22

    කව්රු කොහොම බණ කිව්වත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දර්මය එකක් බව මතක තියා ගන්න 🙏🙏🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම හරි හොදයි බණ.

  • @gaminibandula8766
    @gaminibandula8766 หลายเดือนก่อน +2

    බනදේ්ශනා කරන්න හැබැයි බණ තලන්න එපා

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน +16

    බොහොම උතුම් ලෙස වටිනවා අපේ හාමුදුරුවනේ මේ ධර්ම දේශනාව කාගම ප්‍රාහාමුදුරුවන් වගේම තමයි ඒ උනාට ලොකු වෙනසක් මේ ධර්ම දේශනාවේ තියෙනවා හරිම ආසයි දේශනාව අහන් ඉන්න අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් පිහිටයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏1

    • @karunathilakakarunathilaka6356
      @karunathilakakarunathilaka6356 2 หลายเดือนก่อน

      අන්ද රැලක් අතර ඔබත් ඇස් ඇති අයෙක්

  • @kushanidanushika6964
    @kushanidanushika6964 2 หลายเดือนก่อน +22

    අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේශනාව හරිම පැහැදිලියි හොදටම අවබෝදවෙනව ගොඩක්පින් හාමුදුරුවනේ තෙරුවන්සරනයි

  • @ShanulLakmina
    @ShanulLakmina หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙇🙇

  • @arunaprasad2513
    @arunaprasad2513 2 หลายเดือนก่อน +1

    කාගම හමුදුරුවන්ට සම කරන්න බැ .

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 หลายเดือนก่อน +8

    අපේ පැත්තෙ නම් මළ ගෙවල් වල දැන් අඩන්නේ නෑ. හුගක් මිනී මල් ශලා වල තියෙන්නේ.දවසින් ඉවරයි. මම නම් හිතන්නේ ජීවත් වෙලා ඉන්න කොටයි සලකන්න ඕනෙ. පොඩි ළමයි, තරුණ අය මලහම කණගාටුයි. වයස අය මලහම දුක්වෙන්න දෙයක් නෑ. හැමෝටම උරුම දේනෙ. ජීවිතය අනියතයි.

  • @LovelyComputerChip-pr1wx
    @LovelyComputerChip-pr1wx หลายเดือนก่อน +8

    අපෙ හාමුදුරුවන්ට දිර්ගායුශ ලබෙවා සාදු. සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @J.PAjithPremachandra
    @J.PAjithPremachandra 3 หลายเดือนก่อน +1

    👌👌👌👌👍👍

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน +9

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Cobra-p4z
    @Cobra-p4z 3 หลายเดือนก่อน +15

    අනේ ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ .ගොඩාක් සතුටුයි .මේ තරම් ලස්සන බන ටිකක් අහන්න ලැබුණා ට.🙏🙏🙏🙏🙏.අපේ හාමුදුරුවන්ට දීර්ගායුස ලබේවා.

  • @janakasamarakkody2247
    @janakasamarakkody2247 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏.බන හොදයි.අපේ හාමුදුරුවනේ ඒත් රටම පිලිගත් අපේ කාගම හාමුදුරුවන්ගේ නම ඉස්සරහට දාගෙන අන්තර් ජාලයේ ප්‍රසිද්ද වෙන්න හදනවානම් ඒක හරි මදි නේද අපෙ හාමුදුරුවනේ .ඒ ගැන හිතලා බලන්ඩ...අනුකරනය ඔබ වහන්සේලාට නොව.ගිහි අපිටත් හොද මදි මගේ හිතේ.....

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 3 หลายเดือนก่อน +1

      කාගම හිමියන්ගේ බණ තේරුම් ගැනීමට නොහැකි මට්ටම් වල සිටින්නේ නම් ජිවිත අවබෝධය කොතෙක්ද කියතොත් වසර 76ක දේශපාලන හෙළුව නොපෙනෙන තම දරුවා මලත් කම් නැත නිල් සහ කොළ පක්ෂය හදවතින් පුදන ,, පුහු මන්නක්කආර ජාතකයක් ඇති අයවලුන් බව අද. සමාජයේ බොහෝ දෙනෙක් දනිති.

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw 3 หลายเดือนก่อน +10

    Lassana darma desanawsk oba wahnseta meweni darma desana kirimata twat saktiya nirantarayen labewaa budu saranai ape hamuduruwaneee

  • @carmenperera152
    @carmenperera152 3 หลายเดือนก่อน +3

    කාලීන ධර්ම දේශනා කියන්නෙ කෙලෙස් නසන ධර්ම දේශනා.ඒකියන්නේ රාග,ද්වෙශ,මොහ නසන.....නිවන

    • @tharidushehan2492
      @tharidushehan2492 3 หลายเดือนก่อน

      කොහොමත් බෞද්ධ දර්ශනය කාලීනයි..

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +4

    බුදුසරණ යීහාමුදූරැවනේ❤❤❤❤❤

  • @AmilaRathnayaka-j5p
    @AmilaRathnayaka-j5p 2 หลายเดือนก่อน

    Sadu sadu saadu

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +6

    සාදු🙏🌹 සාදු 🌹🙏සාදු 🌹🙏

  • @Dammika-fu5bx
    @Dammika-fu5bx 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ බන කියන අතරේ සුදම් දෙරන සස්ක්‍රයිබ්‍ කරන්න කියනඑකත් වැරදියි නේද

    • @AmazingLanka1
      @AmazingLanka1 2 หลายเดือนก่อน

      එහෙම සබික්රයිප්ස් නොකලා නමි මෙි බණ ටිකත් අහන්න චැනල් එක නොපවතින්න තිබිබා.නාලිකාවක් දුවන්නෙ පරිශිිලිකයින් හින්දාමනේ...රටට මෙි හිමියන්ව හදුන්වාදුන් සුදමි දෙරණ යුුටියුබි නාලිකාව ට සබික්රයිප්ස් කරන්න කියන එක ගොඩක්ම සාධාරනයි

  • @NissankaKumara-xq3xz
    @NissankaKumara-xq3xz 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @jeewanthaadikari1420
    @jeewanthaadikari1420 3 หลายเดือนก่อน +3

    කාගම හාමුදුරැවො වගෙ මිනිසුන්ගෙ හිතට දැනෙන්න බන කියන්න

    • @user-rx7uc8ss8e
      @user-rx7uc8ss8e 3 หลายเดือนก่อน

      හිතට දැනෙන විදිහට බන කිවුවටකමක් නැහැ.හිතට අමාරු වෙන විදිමට සල්ලි ගන්න එපා

    • @yaraaldossry7264
      @yaraaldossry7264 3 หลายเดือนก่อน

      බණ කියන්න ඒත් හාමුදුරැවනේ රටක් පිලිගත් කාගම හාමූදූරැවන්ගේ නම නැතූව ඔබ වහන්සේගේ නමින්

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv 2 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu theruwansaranai pinwath suwaminwhanseta siyalumade.awabodakagathimi

  • @JandinJandin-q9k
    @JandinJandin-q9k 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 หลายเดือนก่อน +6

    Ahanna asa hithenwa mebana sadu sadu sadu mge namasektaya garu swaminwhanseta wewa bs

  • @lathahewage3528
    @lathahewage3528 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌷

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @LahiruDezoysa-gt9hu
    @LahiruDezoysa-gt9hu หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latasalan4900
    @latasalan4900 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවඅප සෑම සියලු දෙනාටම ලැබේවා

  • @RansihaBandara
    @RansihaBandara 3 หลายเดือนก่อน +2

    SADHU SADHU👍

  • @KumariKut-q9c
    @KumariKut-q9c 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @الشغالهالصوماليه
    @الشغالهالصوماليه 2 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.බුදුසරනයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +4

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MagaammaMagaamma-zl8cr
    @MagaammaMagaamma-zl8cr 3 หลายเดือนก่อน +2

    මේ සුවම්වහන්සෙගේ දුරඅංකයක් තියෙනම් දේනවද

    • @AmazingLanka1
      @AmazingLanka1 3 หลายเดือนก่อน

      දමි දෙසුම අවසානයේ දුරකතන අංකය කියනවා..

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 3 หลายเดือนก่อน +5

    Harima.lassanai.darmadesanawa.ape.hamuduruwane.🙏🙏🙏❤

  • @nayanadias9454
    @nayanadias9454 3 หลายเดือนก่อน +12

    ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා

  • @KavindyaMunasinhe
    @KavindyaMunasinhe 2 หลายเดือนก่อน +2

    නොදත් දහම් කරුණු දැනගත්තා අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 3 หลายเดือนก่อน +4

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 17 วันที่ผ่านมา

    අපේ. හමුදුරුවනේ. රජයට ලක්ෂයක් බැදලා. ටිචින් රස්සාව ගත්තු අය.... අපේ පැත්තේ ඔනා තරම් ඉන්නවා. දැනුමක් තෙරුමක් නැති විචලා.....