ආනාපානසතිය කියන්නේ හුස්ම ටිකද?/Sathya Vlogs/Indika thotawaththa/Vilwaththe theranin wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 699

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +13

    තෙරුවන්. සරනයිමමහොයහොයා
    සිටි.දේසනාවක්..තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @thilinag1
    @thilinag1 2 ปีที่แล้ว +52

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්.. ඉතාම වටිනා ධර්ම කරුණු මතුකර දැක්වීම, අද සමාජයට සිදුකළ යුතුම දෙයක්. 🙏🙏🙏
    දහම් ඇස පහළ වුණා!
    චක්කෝ උදපාදී...
    ආලෝකෝ උදපාදී...
    සාදු සාදු සාදු
    🙏🙏🙏

    • @sanjeewabandara8117
      @sanjeewabandara8117 2 ปีที่แล้ว

      මීවනපලානේ සිරිධම්මාලංකාර පචෝරිස් වරයාගේ මාර දුතිකාව .

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 2 ปีที่แล้ว

      සාධූ..සාධූ...සාධූ...🙏🙏🙏

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว

      B v vbvvbb 😂

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 8 หลายเดือนก่อน +2

      මොලේ නැත්නම් හොදයි!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +13

    තෙරණින් වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏සත්‍ය ධර්මය සියල්ලන්ටම වැටහේවා 🙏🙏🙏

    • @nisalaarana7033
      @nisalaarana7033 7 หลายเดือนก่อน

      දෙයියන්ගේම පිහිටයි

  • @athulabuddhika2992
    @athulabuddhika2992 2 ปีที่แล้ว +29

    ඔබසියලුම දෙනාට අනේක වාරයක් පින් මේ කාරණා මම මගේ ජීවිතයේ දහම නැත්නම් බුදුන් සොයද්දි යම් තැනක හිරවෙලා හිටියේ. අද මේ දේශනාව තුල ඒ බ්ලොක් එක විසඳුනා.. 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +32

    santha මහත්තයාටත් ඉන්දික මහත්තයටත් ගොඩාක් පින් හරියට අපි හොයමින් සිටිය ධර්මයක් වගේ අපට පෙර පිනකට අහන්නද ලැබූනා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 👃👃👃👃💐💐💐

  • @hasinisupulsara7852
    @hasinisupulsara7852 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ගායුශ ලබේවා.!! 🙏🙏🙏🙏

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +28

    බුදු දහම ප්‍රඥාවන්තයින්ට පමණයි

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 2 ปีที่แล้ว +23

    මේ වගේ දේසනා අහන්න ලැබීම අපේ වාසනාවක් .තෙරනින් වහන්ස ඔබ වහන්සේ ගිය මගයන්න අපිටද.ශක්තිය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @rasikachiranjeewani2383
    @rasikachiranjeewani2383 ปีที่แล้ว +5

    තෙරණින්වහන්සේ මුනගැසිම සදහා යාමට ස්ථානයක් සදහන් කරන්න .අපට පිහිට වන්න පින්වත් ඔබ..

    • @ashokaramani1442
      @ashokaramani1442 2 หลายเดือนก่อน

      මිහිරිගමට .එහා ඉස්ටෙිසන් එක .(විල්වත්ත ) එකෙන් බැස .කගෙන් හරි අහන්න .ඔනැම කෙනෙක් දන්නවා .පයින් යන දුර ආරාමය තියෙන්නේ

  • @sampathperera6949
    @sampathperera6949 ปีที่แล้ว +15

    බුද්ධ පූජා ව ශ්‍රද්ධාව ඇති කරගැනීමට දායක වේ. ශ්‍රද්ධාව ධර්මය අවබෝධ කර ගැනීමේ මූලික පියවර ය...

    • @LasanthaKelum-ft5lq
      @LasanthaKelum-ft5lq 8 หลายเดือนก่อน

      අහො ත්තගත සාසනෙ😢

  • @ව්මලායාපා
    @ව්මලායාපා ปีที่แล้ว +4

    මෙහෙනින් වහන්සේ දේශනා කල ආකාරයට අපි අවබෝධ කර ගන්න මාර්ගය වඩමින් ඉන්න නිසා තවත් මේ දේශනාව උපකාර වුනා.ඇතුලෙන් මිදීම තමයි.නිවීම .සියලු දෙනාටම මෙහෙම දේශනා ඇසීමට සිත් පහල වේවා .

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +14

    හොද පැහැදිලි කරල දීමක් 🙏🙏බුදු සරණයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +7

    සත්‍ය ධහම තෙරණින් වහන්සට මාගේ නමස්කාරය වේවා 🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    සාදු සාදු සාදු෴මෙම දේශනාව ලක්ශවාරයක් හරි අසත්වා෴පරම නිවීම

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +2

    හොඳ ධර්ම සාකච්ඡාවක්. ඉන්දික එය ඉතා හොඳින් හසුරුවා ගත්තේය.
    Good Dhamma discussion. Indika handled it very well.

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 5 หลายเดือนก่อน

    සත්‍ය දහම ඉස්මතු වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ..

  • @zensenanayake2025
    @zensenanayake2025 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් 🙏🏼

  • @thilakvithanage1587
    @thilakvithanage1587 2 ปีที่แล้ว +12

    බුදුරජාණන්වහන්සේ දේශනා කළා, මේ දුක, දුකට, හේතුව දුක නැති කිරීමේ මාර්ගය තිබෙන්නේ අපගේ මේ බඹයක් තරම් වූ ශරීරයේ කියල. මේ ආර්‍ය උත්තමාවිය එය මනාව පෙන්වල දෙනව. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 2 ปีที่แล้ว +21

    නිර්මල පිරිසිදු . ධර්මය සමාජ ගත කිරිම උතුම් ..මේ ධර්ම සාකච්ඡාවන් ඉදිරියට කරගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ....

  • @anildammika1736
    @anildammika1736 2 ปีที่แล้ว +12

    උතුම්.තෙරනණින් වහන්සේගේ මෙවැනි දහම් ඒ දේශනා ප්‍රාතිහාර්්‍යන් තව තවත් අපට මහත් ආශීර්වාදයක් එයට ඉඩ ඉන්දික තොටවත්තයන් නැමති නුවනින් අනූන අයට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා ඒ උතුම්ම දානය ධර්මදානය ලෙසම අවබෝධ ඤානයෙන්ම දකීවා 🙏

    • @uakumuduni5558
      @uakumuduni5558 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ මට යම් ඩිනක මුනගෙසවා

    • @kumudukumudu9283
      @kumudukumudu9283 2 ปีที่แล้ว

      ඉතා උතුම් ස්‍රෙශ්ට පැහැදිලි කිරිමක්. මාත් ඔබේ අදහස් එකහෙලාම පිලිගන්න වා. ඔබ පවසන්නේ සත්‍යයක් . ලොව සත්‍ය දකින්නන් තවතවත් බිහිවේවා! ❤ 🙏 🌹

  • @shyamalaramachandran2462
    @shyamalaramachandran2462 2 ปีที่แล้ว +9

    තථාගතයන් වහන්සේ වදාල, පිටක ධර්මය පිළිපදින්න 🙏. මොනවද මේ කියවන්නේ.. බෞද්ධයෝ අතරමං කරන්න එපා...

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 7 หลายเดือนก่อน

      මුං පස්සෙ යන උන්ටයි පිස්සු ... නිරුක්ති අම්බානකට වැරදි..

  • @apkapk7454
    @apkapk7454 2 ปีที่แล้ว +19

    මේ මෙහෙණින් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍යය සත්‍යයම ධර්මයක් දැකපු ධර්මය,,ඇත්තටම තේරුණා කියන දේ කියන්නේ මොකක්ද කියලා සිහි කල්පනාවකින් අහන්න ඕන ධර්ම දේශනාව

  • @jayanthasenarathna3735
    @jayanthasenarathna3735 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි මේ සාකච්ඡාව ලෝකයාට පහදා දුන් සියලු ම කාර්යමන්ඩලයටත් තෙරණින් වහන්සේටත් තෙරුවන් සරණයි🙏 තමා ගැන හිතන්න මාව අදුරගන්න අවස්ථාව උදාකලාට,

    • @pasadikasiripura9515
      @pasadikasiripura9515 2 ปีที่แล้ว

      මේ නිකං ඉන්ගමන් උඹගේ ඔළුව අතගාලා බලපංකෝ. ඔළුවෙ දෙපැත්තේ හීනියටවගේ ගැට දෙකක් අහුවෙනද කියලා ? පුදුමයි යකෝ උඹලා වගේ වහු පැටවු. අංදෙකක් නැතතිඑකනේ පුදුම . පවු යකෝ උඹලා. මම කමෙන්ට් එකක සම්පූර්ණයෙන්ම විස්තරයක් දාලා තියෙනවා, ඒකවත් බලලා හැදියං.

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 2 ปีที่แล้ว +2

      @@pasadikasiripura9515 පොඩ්ඩක් ඔයා ඔලුව අතගාල බැලුවොත් නරකද

  • @ravindraudaya5887
    @ravindraudaya5887 2 ปีที่แล้ว +20

    ගැඹුරු දහමක්..තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ බුද්දිය තියෙන අයට පමණ යි..තෙරුවන්සරණයි

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +25

    ගෝතම බුදුන් කල පේෂ කාර දියණියව සෝතාපන්නව මෙදා අවබෝධයෙන් බව උද්ද කල ආර්‍ය් න් වහන්සේට නමස්කාර කරමු ..සාදු සාදු සාදු 🙏🙏🙏

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 9 หลายเดือนก่อน

      සිරිදම්මාලන්කාර අරහතුන්වහන්සේගේ දේසනාවට සමගාමී දේසනාවක් හරිම පිරිසිදුදහමක්

  • @nalinijayawardana5888
    @nalinijayawardana5888 2 ปีที่แล้ว +44

    ගමන අවසන් කිරිමට අවශ්‍ය කෙනකුට එය සඳහා යා යුතු එකම තැන තෙරණීන් වහන්සේ දේශනා කරන මාර්ගය පමනයි.

    • @ugsdeepashika6960
      @ugsdeepashika6960 2 ปีที่แล้ว +2

      Apol oba danna tharama

    • @banduladias6954
      @banduladias6954 2 ปีที่แล้ว

      @@ugsdeepashika6960 පව් නාලනී ,,තව ටිකක් සොයන්න ,මෑණියන් ට අගව්‍රරව කරන වා නොවෙයි ,,අසම්පූර්නයි,,,

    • @EkanayakeE.j.m.-mb4kg
      @EkanayakeE.j.m.-mb4kg 7 หลายเดือนก่อน

      Aniwaryenma

  • @greengreens3001
    @greengreens3001 2 ปีที่แล้ว +7

    හොඳටම පැහැදිලි වුණා.👍

  • @Agxpo
    @Agxpo 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්..

  • @gayansampath9478
    @gayansampath9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MadhuraNuwan-xr7tf
    @MadhuraNuwan-xr7tf ปีที่แล้ว +5

    මේ බුද්ධ දේසනා තව තවත් අහන්න ලැබේවා.

  • @manavlog7530
    @manavlog7530 2 ปีที่แล้ว +18

    This is exactly truth .. This will only understand by practicing deep meditation 🧘‍♂️ .. This is real Buddhism.. practice.. practice.. practice.. finally understand there is no me within me..

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว

      th-cam.com/video/KETfBoNV2WI/w-d-xo.html
      නිවන් දකින සරල ප්‍රායෝගික දේශනා

    • @Lakshmi-wl6cu
      @Lakshmi-wl6cu ปีที่แล้ว

      Ppkkpl😊

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 8 หลายเดือนก่อน

      No.This is not Dhamma!

  • @suriyagesumithra
    @suriyagesumithra 2 ปีที่แล้ว +1

    ම ට මෙහෙනින් ව හන්ස මේවා කා ලයක සිට අවබෝද උනා බුදු දහ ම විකෘති කර ඇති බව සැ බෑ දහම එළි දැක්‌ වීම නිවන් පසක්‌ කිරීමට මහගු පිටුවලකි. සාදු. සාදු. සාදු.

  • @lalithkodagoda3540
    @lalithkodagoda3540 2 ปีที่แล้ว +12

    ❤❤❤❤❤❤ බොහෝම පිං.... ඔබ හැමෝටම මේ වැදගත් වැඩ සටහන ගෙන ඒම සම්බන්ධයෙන් 🙏🏻💐🙏🏻

  • @කාලේනදිප
    @කාලේනදිප 2 ปีที่แล้ว +19

    කෙලෙස් කපන්නට මග කියන ආර්යන් වහන්සේ ලා මෙ හෙලබිම තුල මතුවෙලා .(dhamsak )අහන්න 🙏

  • @apekamatv
    @apekamatv 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ හරියටම හරි

  • @unique-marketer66
    @unique-marketer66 ปีที่แล้ว +3

    2016 වසරේදී පෞද්ගලිකව මමුණ ගැසී සාකච්ඡා කළා..ඉතාම පැහැදිලි විග්‍රහයක් කළා..පේසකාර දියණිය යළි ඉපදී ප්‍රඥාන්විත දෙසුම් කරන බවසත්‍යයක්...

    • @NuraaA-b7k
      @NuraaA-b7k ปีที่แล้ว

      එ කොහෙද කියන්න පුලුවන් ද තෙරුවන්සරණයි ඔබට

  • @pweerasinghe5629
    @pweerasinghe5629 2 ปีที่แล้ว +14

    බුදු දහම කියන්නෙ මහා සාගරය නම් අපි අහලා තේරුම් අරන් තියෙන්නේ පිනි බිදුවක් තරම් ප්‍රමානයක් . මෙතන පිලිගන්න පුලුවන් දේවල් කීපයක් වගේම වැරැදි අදහස්ද කියඋනා. අන්දයෝ පස්දෙනා අලියා බලන්න ගිහින් ඇවිත් කියපු දේවල් සිහිඋනා .
    තම තම නැණ පමනින් දැනගතයුතු................

  • @udayapradeep762
    @udayapradeep762 2 ปีที่แล้ว +2

    අරහත් මෙහෙනින් වහන්ස මතු බුදුවන්නට මා අදිස්ටාන කරමි මා ඔබවහන්සෙ දැකපු නිවාන් දහම මාද දැන සිටිමි

    • @yTAnuththara
      @yTAnuththara 2 ปีที่แล้ว +3

      ඇත්තටම පොඩි අදහසක් එකතු කරන්න කැමති .. අරහත් උනු කෙනෙක්ට නම්. නැවත මතු බුදු වෙන්න ප්‍රාර්තනා කරල වැඩක් නැ .. අරහත් කියන්නෙ එතනින් ගමන ඉවරයි .

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว

      රහත් වෙලාලුද?

    • @KalumSagara-k3y
      @KalumSagara-k3y ปีที่แล้ว

      Me meniyo antayak allan inne,samma dittiyakwath ne,mewa ahalanam wedak ne,budun wahanse gena pehedimakwath ne,

  • @NuraaA-b7k
    @NuraaA-b7k ปีที่แล้ว +4

    කොහෙද මෙ මෙහෙනින්වහ්ස්න්සෙ වෙසෙන්නෙ.කියන්න පුලුවන් ද.තෙරුවන්සරම්ණයි ඔබට

    • @Anuruddha-o7j
      @Anuruddha-o7j 13 วันที่ผ่านมา

      Thathagatha Dahama ytube නාලිකාව ඔස්සේ උන්වහන්සේගේ දර්ම දේසනා ස්‍රවනය කල හැක.

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว +32

    සුසන්ත මහත්මයා සහ ඉන්දික මහත්වරුන් ට බොහෝ පිං.
    මිල මුදල් ඇති අය මේ නාලිකාවට සහයෝගය සහ අනුග්‍රහය දැක්වීමට සිත් පහළ වේවා.
    නිර්මල බුදු දහම හෙළි පෙහෙළි කර ගැනීම සඳහා ඒ හේතු වාසනා වෙනවා.

    • @ranjiththilakarathna
      @ranjiththilakarathna 2 ปีที่แล้ว +1

      මෙම පිටුව සඳහා උදව් කරන්න.

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +4

    ගොඩක් කාලයක් තිස්සේ බලාපොරොත්තු වු දෙය ඉෂ්ට කලා ස්තුතියි

  • @ChandrasekaraEkanayaka
    @ChandrasekaraEkanayaka ปีที่แล้ว +9

    සත්‍ය ධර්මය මෙයයි අපි කවුරුත් මෙම ධර්මය අවබෝධකර ගැනීමට උත්සාහ කරමු.අසත්‍යට රැවටෙන්න එපා එය හෙලා දකිමු.

  • @warunidissanayake6931
    @warunidissanayake6931 ปีที่แล้ว +7

    වචන ගොඩයි කමටහනක් නෑ කියන්නෙ...
    වචන හරඹයක්
    සුවපත් වේවා!

    • @LasanthaKelum-ft5lq
      @LasanthaKelum-ft5lq 8 หลายเดือนก่อน +2

      අහෝ මහා ප්‍රජාපති මහා රහත් උත්තම මාතාව මේ දේවල් අනගතස්ස නුවනින් දකින්න අති පිරිනිවන් පාන්න කලින්😢

  • @bhmsilva9504
    @bhmsilva9504 8 หลายเดือนก่อน +2

    ආමිසයෙන් මිදි නිරාමිසයට යන්න.සිත ශුන්‍ය බවට පත්කරගන්න චුති චිත්තය ශුන්‍යකරගත් අය නැවත උපදින්නේ නැත එයයි නිර්වාණය.

  • @ArunaPothpitiya
    @ArunaPothpitiya 7 หลายเดือนก่อน +2

    මෙවැනි වැඩසටහන් නැරබිමෙන් බුදුදහම කෙරෙහි විස්වාසය පලුදු වෙනව කරුනාකර මෙවැනි වැඩසටහන් නොකර ඉන්න එක හොදයි බුදුදහම අපි රකිමු

    • @NaradaThero-o4m
      @NaradaThero-o4m หลายเดือนก่อน

      Me pissu magulak darumaya dakka kiyala wikuruthi dodawanawa puthe

  • @sajithliyanage3505
    @sajithliyanage3505 ปีที่แล้ว +19

    මේ වගේ තවත් ගිහි පැවිදි බොහෝ අය වර්ථමානයේ මට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ වුනා කියලා තැන්තැන්වල පෙල දහමට හාත්පසින්ම විරුද්ධවූ තමතමන් විසින් සූරකපටි ලෙස නිර්මාණය කරගත් පෞද්ගලික හිතුවක්කාර ධර්ම විරෝධීවූ අධර්මයක් කියාගෙන යනවා ඉතා ප්‍රකටය. මේ ලෙස අවබෝධ වෙලායැයි කථාකරන දසදෙනෙකු ගතහොත් පරස්පරථා,ධර්මවිනය විරෝධි මතවාදයෝ දහයකි. මොවුන් ථේරවාදී මහතෙරවරුන් විසින් මෙතෙක්කල් දිවිහිමියෙන් රැකගෙන ආ නිර්මල බුදු ධහම අමුඅමුවේම විනාශ කිරීමට උත්සාහ දැරීම ඉතා සංවේගජනකය. මෙයින් වෙන්නේ නියම පෙල ධහම නිවැරදි අර්ථ විවරණ සහිතව නොදන්නා ධර්මකාමී අසරණ බෞද්ධයන් නිර්මල ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් එන අධර්මයකට මුලාවීමය. සිවිවනක් පිරිස අතර මතවාදීව භේද භින්න ඇතිවීමය. එම නිසා ප්‍රථමයෙන් ධර්මය සරණයන්නන් වශයෙන් පෙල දහමවන නිර්මල සුත්‍ර,විනය,අභිධර්මය යන ත්‍රිපිටකය මනාව ඉගෙන ගැනීමට සෑම බෞද්ධයෙකුම උනන්දු වීම ඉතා වැදගත්. මන්ද හතුපිපෙනවාක් මෙන් විවිධ එකිනෙකට පරස්පර විරෝධි වූ මෙම මත කියන්නන් විසින් අපගේ ධර්ම විනය නොදන්නා කමමයි තමතමන්ගේ ධර්ම විරෝධීවූ පෞද්ගලික මතයන් සමාජගත කරන්නට ප්‍රයෝජනයට ගන්නේ. මේවා ඇතැමෙක් තමතම යටි අරමුණු සඵල කරගෙන ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා උපදවා ගැනීමට කරනා උපක්‍රමය,ඇතැම් ඒවා එන්ජී්ඕ ආදී සංවිධාන විසින් බොහොම සූර කපටි විදිහට බුද්ධ ශාසනයට විරුද්ධව කරන උපක්‍රමය. එබැවින් බෞද්ධයන් විසින් උඩින් පෙනෙන ඔපයේ පමණින්ම රත්තරං යැයි ඉමිටේෂන් වලට නොරැවටීම පිණිස හොඳින් ධර්ම විනය ඉගෙන ගනිත්වා!. ⁣යමෙක් කියන දෙයක් කොතරම් හැඩවැඩකර කලක් තිස්සේ උපක්‍රමශීලිව සකස්කරගෙන කීවද එය මූලික ධර්ම විනයට බහා එයට ගලපා ගැලපෙනවානම් පමණක් එය පිළිගනීවා!. එසේ නොමැතිනම් ඔබ වැනි අය දහස් ගණනින් මුලාවෙන්මුලාවට පත්වී පර්යාප්ති,ප්‍රතිපත්ති,ප්‍රතිවේධ සංඛ්‍යාතවූ නිර්මල බුද්ධ ශාසනයද ඉක්මනින්ම මෙම භුමියෙන් අතුරුදහන් වීම නොවැලැක්විය හැක්කකි. තෙරුවන් සරණයි ! මෙසේ මෙය දැක්වූයේ මේ කොමන්ට්ස් දාලා තියන නිර්මලධර්ම විනය නූගත් අසරණ බෞද්ධයන් ගැන කරුණාවෙන්ය.

    • @VenPiyathissathero
      @VenPiyathissathero 7 หลายเดือนก่อน

      මෙය.තමා.ඇත්ත

    • @nisalaarana7033
      @nisalaarana7033 7 หลายเดือนก่อน +1

      ඩොලර් බන කියන එව්න්ට පෙල දහමක් ඕන නැහැ.

    • @bandaraekanayake7301
      @bandaraekanayake7301 6 หลายเดือนก่อน

      නිරාමිස සුවයම වේවා...
      යුතුකම ඉටුවේවා.....ඒ සියල්ල වෙච්ච කෙරිච්ච දේවල්ම වේවා ...

  • @gunawardanaviron6163
    @gunawardanaviron6163 2 ปีที่แล้ว +10

    සුසන්ත මහතා නියමයි නියමයි ජය

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว

      th-cam.com/video/KETfBoNV2WI/w-d-xo.html
      නිවන් දකින සරල ප්‍රායෝගික දේශනා

    • @subhadramalwaththa672
      @subhadramalwaththa672 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +9

    අනිවාර්යෙන් බලන් හිටිය එකක් 💔❤️

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว

      th-cam.com/video/KETfBoNV2WI/w-d-xo.html
      නිවන් දකින සරල ප්‍රායෝගික දේශනා

  • @jayawathijayawathi9863
    @jayawathijayawathi9863 2 ปีที่แล้ว +3

    ඹබතුමාටා ගොඩාක් පින් තේරනින් වහන්සේ අවබොදවෙිලා දර්මය තවටිකක් අපිට තේරැන් කරදේන්න දර්මය ඹබතුමාට ගොඩාක් පින්

  • @anandakohona1337
    @anandakohona1337 7 หลายเดือนก่อน +4

    මිනියක් උස්සපු නිසා මිනිස්සු උනාලු,,,,,රංජනය නැති තැන නේරංජනාවලු,,,,අනේ මං දන්නෑ

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 2 หลายเดือนก่อน

    ඇහුම්කන්දෙන්න .... ඉවසමින්, 34:35 .තේරුම් ගන්න උත්සාහ ගන්න ...අනවශ්‍ය විවේචන වලින් බුදු මගට බාධා ඇති වීමට ඉඩ ඇත ...

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +2

    ශත්තය අවදි වේවා තේරෑවන් සරනයි

  • @opelcoanu8091
    @opelcoanu8091 2 ปีที่แล้ว +35

    වැඩි වාර ගණනක්"එහෙමයි "යන වචනය තොටවත්තයන් පැවසීවම විශේෂ කරුණක් හා ඔහුගේ තැන්පත් භාවයද විශේෂයි.

    • @belaa9336
      @belaa9336 ปีที่แล้ว

      මන්ද එහෙමයි එහෙමයි ගැන හැම එකටම

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 8 หลายเดือนก่อน +1

      මේ ගොල්ලො ඔක්කොම නවතින්නෙ අපායෙ!

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 7 หลายเดือนก่อน

      ​@@kumarinawarathna8602විකෘර්තියක් මේ කියවන්නෙ

  • @Blackmamb65
    @Blackmamb65 5 หลายเดือนก่อน

    සුපින්වත ,
    මෙය වැරදි ලෙස නොගෙන ප්‍රඝාවෙන් අහන්න .සියල්ල තුළ යෙදෙන්න .අයිතියෙන් මිදෙන්න .බුදු දහම දර්ශනය ක්,මිස ආගම ක් නොවේ

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 7 หลายเดือนก่อน

    තේරෑවන්.සරනයි

  • @sumithrakumari4594
    @sumithrakumari4594 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y ปีที่แล้ว

    Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi bohoma pin

  • @anildammika1736
    @anildammika1736 2 ปีที่แล้ว +16

    උතුම් සම්බුද්ධ දේශනා තුලින් සසරෙන් ගැලවෙන්න සුදුසු පිංවතක් හිමි සියළු දෙනාටම නිසි මඟ (මාර්ගඋපදේශකත්වයන් ) ලබා දෙන උතුම් අරහං සම්මා සම්බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලබා මෙකල අසත්‍යය හා මිත්‍යාදිෂ්ඨියෙන් පිරිඅඅති බුද්ධ පරිසරය හා නිර්මල බුදු මඟ කෙලෙසන්න පැමිනි බමුණු මත දාරීන් විසින් පෙන්වන නිවනක් නැති මඟවල් සියල්ල පරයා උතුම් සම්බුදු දේශනාවන් ඒ ආකාරයට දේශනා කරන අපට පිංකෙතක් බදු උතුම් අරහත් තෙරණියන් වහන්සේ මේ විශ්ව දාතුව විසින් නිසි කල නිසි මොාහාතේ මේ මහපොලව මත රෝපනය ඉඩ සසර ලබාදී වැසී යන සත්‍යය යලි විවර කල සසරෙන් මිදී නිදහස්ව පෘතජ්ජනයන් හටද මේ සතර අපායෙන් ගැලවෙන මඟ පෙන්වා දීමට දහම් ඇස පාදා දීමට දරන.මේ වෑයම තුල මා හටද මේ විශ්වය ඒ.උතුම් තෙරණිය ඉතා බැහැ දැක මඟ෴නොමගට හරි ක්‍රියාකරන් උපදේශකත්වයක් ලබා ගැනීමට මේ විශ්වධාතුව නිසි මඟ පෙන්වා දුන්නේ අහබු ලෙස වඟත් ඒතුලින් යම් දුර්මත දුරැකොට සත්‍යය දැන දැක මිදෙන තතාගත මඟ තමාතමාම ගැලවෙන මං විවර වූයේ සංසාරරෝගයට මහත් ඖෂධයක් ලැබුනා.සේය උන් වහන්සේ පෙන්වා දුන් ඒ සත්‍යය බුදු මඟම ගොස් උතුම් සුවය ලබා ගැනීමට සියළු මනු සතුන් හට වාසනාව හා ශක්තිය ධෛර්්‍යය ලැබේවා සත්‍යය අවබෝධය පිනිසම හේතුවේවා උතුම් පිංවතකින් එතෙර දකීවා සාධු!සාධු!සාධු!🙏🙏🙏

    • @chandrarathnawali7236
      @chandrarathnawali7236 2 ปีที่แล้ว

      සත්‍ය පෙන්වන ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා කපා හරින මේ කාලයේ තෙරණින් වහන්සේගේ මේ දහම් කරුණු අපේ නැණැස පෑදුවා. සාදු!සාදු!

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 ปีที่แล้ว +6

    පිරිසිදු නිවන් mage me අරහත්ත teraninwahanse දේශනා කරන්නේ සියලු දෙනාට me දහම අවබෝධ වේවා !!!

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ මෙහෙනින් වහන්සේ ,,,මෙතෙක් මා ඇසු දහමක් වේ නම් ඔබවහන්සේ දේශනා කල මේ සද්ධර්මය තුලින්ම බුදුන්වහන්සේගේ සරණ කුමක්ද කොහේදැයි හොදින් දැන තේරුම් ගෙන අවබෝධ කරගත්තෙමි.

    • @friskyanushka
      @friskyanushka 2 ปีที่แล้ว

      Ape kiyala alla gatha ayema onna therum aragena nene ape kiyala deyak ne

  • @ushanthakumarasamaraweera4884
    @ushanthakumarasamaraweera4884 2 ปีที่แล้ว +2

    Thank you much mr.susantha i have requested you many months ago bring or go and meet ven.pathma mehenin wahanse so today im happily watched after long time of satya vlogs

  • @sunithakw8450
    @sunithakw8450 2 ปีที่แล้ว +14

    පිංවත් මෑණියනි අවබෝදයෙන් යුතුව අරහත් ධජය දරා සිටින්න
    අපි බුද්ධ පූජාව පූජා කරන්නෙ පෙරේතයිට නොව මේ ඝෝර සසරෙන් එතෙර වෙන්න මාර්ගය තම සම්බුද්ධ ඥාණයෙන් අවබෝද කරගෙන 45 වසරක් අප වෙනුවෙන් ධර්මය දේශනා කල අප සාස්තුරුන් වහ්සේට කුතගුන සැලකීමක් වශයෙන් පමනයි අපි දන්නව අප පූජා කරන දානය අප පියාණන් වහන්සේ වලදන්නෙ නැති බව
    අප පියාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට වැඩියාට පසු සිංහ නාද කලා සියලු දෙව් මිනිසුන්ගේ අාමිස පූජා පතිපත්ති පූජා ලැබිමට සුදුසු වු නිසා අරහං නම් වන සේක
    බුදු රජාණන් වහන්සේලාට උපත් දෙකක් තියනව
    මිනිස් ලොව ඉපදීම සහ
    බුදු බව ලැබීම
    මරණ දෙකක් තියෙනව
    කබලින්කාර අාහාර වලින් පෝෂනය කල සම්බුද්ධ ශරීරය පරිනිර්වාණයට වැඩිම
    සාසන පරිනිර්වාණය තමන් වහන්සේ අදිස්ඨාන කල වර්ෂ කාලය සම්බුද්ධ සාසන පරිනිර්වනය එ් වෙසක් පුන් පොහා් දිනයෙන් පස්සෙ අාරම්භ වෙන්නෙ දීර්ඝ අබුද්ධෝප්පාද කාලය මේ මහපොලොව පවා කම්පාවට පත්වන දවසක්
    පිංවත් මෑණියනි සිරිමුව මඩලින් දේශනා කල උතුම් ධර්මයට ගරහන්න එපා අවබෝධයෙන් යුතුව වචන බාවිතා කරන්න තෙරුවන් සරණයි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 7 หลายเดือนก่อน +1

      මේවා ධර්ම විකෘර්ති ප්‍රොජෙක්ටර්

    • @thusangachamara6441
      @thusangachamara6441 7 หลายเดือนก่อน +1

      එහෙනම් රුවන්වැලි සෑයටත් බුද්ද පූජාව නවත්වන්න ඕනි..මෑනි ඔබ මිනිස්සුන් අවුල් කරනව

    • @bandaraekanayake7301
      @bandaraekanayake7301 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 5 หลายเดือนก่อน

      බුදු දහම ප්‍රච්න්‍යාවන්තයන්ට පමණ යි.අනෙක් අයට ද මේ උතුම් දහම වැටහේවා .සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +8

    බුදු හිමියන් දේශනා කළ නිවන් මග පෙන්වා දුන් තෙරණින් වහන්සේ!🙏🙏🙏

  • @vijithakumari3547
    @vijithakumari3547 2 ปีที่แล้ว +3

    හොදම පැහැදිලි කිරීමක්

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 2 ปีที่แล้ว

    Tharuwan Sarani 🙏 🙏 🙏

  • @razeenajamion9837
    @razeenajamion9837 2 ปีที่แล้ว +3

    Superrr Speech Godaak Pinn
    Stuti♥️♥️

  • @vidusankawarnakulasooriya3517
    @vidusankawarnakulasooriya3517 2 ปีที่แล้ว +15

    බුද්ද පුජාවට ගරහන විදිහෙන්ම පෙනව අවබොදෙ තරම. මෙලො මගපලයක් ලබල නැ. අනාත වෙලා ඉන්නෙ.

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 2 ปีที่แล้ว +1

      Me විදියට weda කළොත් තවත් අමාරුවේ වැටෙනවා . මොනවා කියන්නේ කියලා therenne ne අනේ ..
      එකකට එකක් ගැලපෙන්නේ ne.

    • @EkanayakeE.j.m.-mb4kg
      @EkanayakeE.j.m.-mb4kg 7 หลายเดือนก่อน

      Oba ඉන්නේ anawabodayen Obe සසර Digai තවත්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +21

    මේ දහම හැමෝටම තේරුම්ගන්න බෑ...තේරෙන්නේ නෑ...තොටවත්ත මහත්තයා ට තේරෙන්නේත් නෑ...ඒත් තේරුම්ගන්න පුලුවන් අය ඉන්නවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 8 หลายเดือนก่อน

      ධර්මය නම් බිංදුවක් වත් නෑ.බොරු බණ!

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 7 หลายเดือนก่อน

      ​@@kumarinawarathna8602ඔබ නිවැරදියි❤

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 8 หลายเดือนก่อน +7

    ආනාපානසතිය පවා වැරදියට අරන් කොහොමද රහත් වෙන්නෙ?

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 2 ปีที่แล้ว +11

    මේ තෙරණින් වහන්සේ කරුණු දැක්වීම සම්පුර්ණ සත්‍යයයි. ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මය මෙය වේ. ප්‍රශ්න අසන්නා සම්මුතිය තුල හිරවී ම වෙනත් කරුණකි. සමහර අයට මෙය රැඩිකල් දැක්මක් ලෙස පෙනුනද, ඊට හේතුව වර්තමානයේ සද්ධර්මය විකෘති වීම නිසා සම්මුතිය තුල ධර්මය යයි ඉතිරිව අති දේ තුල ඔවුන් හිර වීම නිසයි. සත්‍යය ධර්මය හෙවත් ධර්ෂණය මෙයයි. 🙏🙏🙏

  • @gamagejayathissa1425
    @gamagejayathissa1425 2 ปีที่แล้ว +2

    වසා.අැති.දෙයක්.අැර.පෙන්වුවා.වගේ
    නැවත.ප්‍රස්න.කිරිමට.දෙයක්.නෙමැත
    මෙම.දේශනාව.ලොවුතුරා.බුදු.රජා
    නන්.වහන්සේලාගේ.බුද්ධ.දේශනාවයි.සාදු.සාදු.සාදු

  • @agi_alie
    @agi_alie 2 ปีที่แล้ว +12

    රහත්ව් පසු සිත පිලිබඳ අසා පලක් නැත රහත් වන මාර්ගය ආසා එම මර්ගයෙ ගමන්කර යුතුයි

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว

      th-cam.com/video/KETfBoNV2WI/w-d-xo.html
      නිවන් දකින සරල ප්‍රායෝගික දේශනා

    • @udarabroo
      @udarabroo 2 ปีที่แล้ว +1

      ලෝකය mayawak boruwak bawa theerum gathayuthuyi

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว

      @@udarabroo me etthatama obe adahasada

    • @venpodee2244
      @venpodee2244 ปีที่แล้ว +1

      ඔබ හරි. කියන්න දෙයක් නැති තත්වයක් ගැන කියන්න යාම ඵලක් නෑ.ඒ නිසා ඔබ හරි. නිවීමෙන් පසු සිත ගැන අසා පලක් නෑ

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว +45

    මේ මෑනියන්ගෙ කතාව හරියටම හරි හොඳ පැහැදිලි කිරීමක්

    • @patisothagamiyo
      @patisothagamiyo 2 ปีที่แล้ว

      th-cam.com/video/KETfBoNV2WI/w-d-xo.html
      නිවන් දකින සරල ප්‍රායෝගික දේශනා.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +3

      භක්තියට වහල් නොවී ව්‍යාපාරික බුද්ධහගම ගැන නැවත සිතා බලීමට ප්‍රඥාවන්තයන් යොමුවිය යුතුයි.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +2

      ඔයා කොහොමද හරි කියලා කියන්නේ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +3

      Oye serama vikurthi bana kiyawala diwya looke yawanne ara indiyawe dabadiwata diwa dik karana mahamewnawe siwru da gaththu indiyan set ekai☝

    • @pasadikasiripura9515
      @pasadikasiripura9515 2 ปีที่แล้ว +7

      පුදුමයි බං උඹලට අංදෙකක් නැති එක. අහෝ දෙවුදත් නොදුටු මොක්පුර...... ඔන්න මම සම්පූර්ණයෙන්ම විස්තරයක් දාපු කමෙන්ට් එකක් තියෙනවා, ඒකවත් බලලා හැදියල්ලා. පවුබං උඹලා.

  • @සදමඩල
    @සදමඩල ปีที่แล้ว +1

    හරියට හරි

  • @ravindralal3920
    @ravindralal3920 8 หลายเดือนก่อน +2

    ❤❤උතුම් මහ තෙරණිය මෑණියනි.,ඔබ මෑණියන් වහන්සේ පමණයි ❤අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ❤❤දේසනා කළ නිර්මල බුදුදහම අවබෝධ කර ගෙන ඇති උත්තමාවිය.❤❤ මහ රහතන් තෙරණිය මෑණියන්ට ,😂 අපේ රටේ ජනතාව ,තව තවත් මං මුලා කර මංකොල්ල කන බුදු රජාණ්න් වහන්සේ දේසනා කළ දහම නොදන්නා 😂ජෛන ආගම අදහන සාමිලාගේ අමන ගජබින්න බණ අහන උදවියට ,😂 බුදු රජාණ්න් වහන්සේලාට නින්දා අපහාස කරලා අදර්මය වපුරන , කෝටි පති ච්වරය දරාගෙන සිටින අය ගෙන් බේරා ගැනීමට 😂,මේ උතුම් දහම් කරුණු අවබෝධ වේවා .!!!😂 ජෛන ආගමට අනුව කඨිණ පිං කම කියන්නේ වැහි කාලයට අමු තණ කොළ පාගන්ඩ එපා කියන එකයි .😂 අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ දේසනා කළේ ,😮අකුසල කර්ම සිතුවිලි නසන්න .😮 මෙය විසාලා මහනුවර ,අද සිතුල්පව්ව සිද්ධස්ථානයේදී ,බික්සුන් වහන්සේලාට මාර්ග ඵලයන් ලබා ගැනීමට කියා දුන්න මාර්ග ඵලයකි.😮 කඨිණ පිං කම කියන්නේ අපේ බුදු රජාණ්න් වහන්සේ ගේ උපදෙස් මත අපේ රටේ දර්මඅසෝක රජු දුන්න ,කපුටන්ට, බල්ලන්ට දුන්න දානය , ( බලු කපුටු දානයයි..)ඒකත් උදුරාගෙන හොරා කන අපේ රටේ ජෛන ආගමික සාමිලා කවදාවත් නිවන් දකින්නේ නැහැ ..😂😮😮😮සත්තිය දැනීමක් ඇති මහ රහත් මෑණියන්ට දීර්ගායුසම පතතන්නෙමු..😮පතන නිර්වාණ සුවයම , උපරිම දීර්ගායුසම ලැබ අත්වේවා. !!!!❤❤කෝෂල මල්ලිකා ,දීගතිස්ස රජුගේ අග බිසව , ( බුදුන් කල කොසොල් රට , අද දිබුලගල , ) බුදු රජාණ්න් වහන්සේ ගේ පරම්පරාවට අයත් දේවිය වන්නේය ..😮 බුදු දහම නොදන්නා ජෛන ආගම අදහන සාමිලා ,අපේ රටේ සියලුම රජවරුන් ,දේවියන්ලා සියලුම දෙනාම ,ඉන්දියාවට ,නේපාලයට පවරා දීලා ,පොත්පත් ලියලා විකුර්ති පච වට්ටෝරු තියාගෙන මංකොල්ල කන හොරුන් මිස බුද්දපුත්‍රයෝ නොවේය ..😮 දිබුලගල සෙල්ලිපිය නිවැරැදිව කියවන්ඩ😂ජයරත්න පතිරආරච්චි මහතාට ඉඩ නොදෙන්නේ ඇත්ත , ලංකාවේ අයට සහ ලෝකයාට හෙළිදරව් වෙන නිසය.😮😮😮😮

  • @chankachandrasekara1272
    @chankachandrasekara1272 8 หลายเดือนก่อน +1

    නිවන් මග නිවැරදිව දේශනා කරා, නොවේ නැවතත් අහන්න.

  • @deepalithelijjagoda474
    @deepalithelijjagoda474 2 ปีที่แล้ว +25

    මේ මෙහෙණින් වහන්සේගේ දේශනාව ඉතාම සත්‍යයයි. තවදුරටත් සරලව තෙරැම්ගන්න පුලුවන් “බුද්දොත්පාදෝ” ආර්යයන් වහන්සේගෙ දේශනා කැමති අය අහලා බලන්න.🙏🙏

  • @nm1301
    @nm1301 2 ปีที่แล้ว +2

    සසර ගමනින් එතෙර වීමට මේ දේශනය හේතු වේවා

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 2 ปีที่แล้ว +17

    කාරුණික ව මේ ගැන ඔබලා සිතන්න ! මේ මා විසින් මතුවට කියන කරුණු සඳහන් කමෙන්ටුව මැකීමම අසත්පුරුෂ හීන දීන වසල ක්‍රියාවක් බව මුලින්ම සඳහන් කරන්නට කැමතියි.
    බුදුරජාණන්වහන්සේ නිසාම පැවිදිව, උන්⁣වහන්සේගෙන්ම සරණක් සොයා පැවිදිව , උන්වහන්සේ නිසාම කන්ට බොන්ට , ඉන්ට, හිටින්නට, ලැබෙත්දිත්, බුදුරජාණන්වහන්සේ ට සම්බුද්ධ පූජාවක් තැබීමම පෙරේත ගොටුවක් බඳුවැ පිදීමක් නම් මේ මහා ථෙරවර මෑණියන්දෑටද සිවුපසයෙන් උපස්ථාන කිරීමද මහා තකතීරු පෙරේත වැඩක්මය කියා කියයුතුමය. එසේ මේ මෑණියන්දෑගේ සියලු දායක කාරකාදී සුපින්වත්හුද දැනගත යුතුයි. නොඑසේනම් මේ මෑණියන් දෑ විසින් ස්වකීය දායකාදීන් හට මෙසේ කිය යුතුයි.
    පින්වත ! බුදුන්ට බුද්ධ පූජාව තැබීම හෝ අන්‍යය වු පරිෂ්කාරාදියක් පූජා කිරිම නිෂ්ඵල වු පෙරේත ක්‍රියාවක්ය. එහෙයින් මාහටද එබඳු දෙයකින් පිදීම නොකල යුතුය. ආහාරපාන , සිවුරු, සේනාසන, ගිලන් වු විටකදී කරන සංග්‍රහ ආදී සියලු දෙයින් මා හට පිදීමක් නොකල යුතුයැයි කියාය.
    මේවා එසේමයැයි කියා සිතන ඇතැම්
    බකපන්ඩිත කලවැද්දොන්ට එය එසේමයැයි සිතීමම අමන තකතීරු පෙරේත වැඩක්ය. මම තරයේම කියන්ට කැමතියි මේ වහන්දෑටනං කිසිදු මහණකමක් තබා ශ්‍රමණ ලිංගයවත් පිහිටා නැතිබව. බුදුරජාණන්වහන්සේගේ අප්‍රමාණ වු උත්තම ගුණයන් නිසාම පිදිය යුතු සියලු දෙයින් පුදන්නට ලැබීමම පිනක් වුවද මෙබඳු හරසුන් වු සගමොක් සුවයෙහ් සියලු අක්මුල් සියතින්ම කපාගත් අපාගතවීමට කරුනු කියමින් අන්‍යයන්ද මහා මුලාවක දමමින් මිනිස් සිත්සතන් වලට විමතිය හා කුතුහලය ඇතිකරන තට්ටයයි සිවුරයි පමනක්ම හිමි හිස්වූම අයෙකුගේ ප්‍රලාපයන් නිසාම සුමන ප්‍රේතියක්ව ඉපදී කල්පගණනක් දුක්විඳ මහානිරයට සැපත්වීම ඒකාන්තයෙන්ම සිදුවන බව සහතිකය.එබඳු අයෙකුගේ මෙබඳු කතාවක් තබා, සුළඟක්වත් සසර වසනාතුරාවට ම ⁣නොවේවායි පතමි.
    තවද එකී නිර්මල දහම, අධර්මයක් ලෙසද විනය අවිනයක් සේද බුදුන් වදාල දේ නොවදාල සේ කරුනු කියන කිසිවෙකුටත් මහණකමක් නොපිහිටන බව මම දේසනාවලින් අසා ඇත. එබැවින් සාධු ජනයා විසින් මෙවන් මුළාවූවන්ගේ ප්‍රලාපයෝ ඇසීමට නිකරුනේ කාලය කා දැමීමෙන් වැරදි දෘෂ්ඨීන් වලට හසු නොවී සබුද්ධික වෙත්වා ! මේ මෑණියන්දෑ අවසාන කාලය ගෙවමින් සිට මහානිරයට වැටෙන එකෙන් කෙලෙසකවත් නිදහස් නොවෙන බව සිහිපත් කරමි. මීටත් පෙර අවස්ථා ගණනාවකදීම වැරදි අර්ථකථන වලින් ලෝකයා මුළාවේ හෙළමින් ඔවුන් හටද සතර අපා දුකට පාරකැපීමේ මහා පාපයෙන් ඇයට ගැලවීමක් නොවන්නේය. සමහර දේවල් තර්ක⁣යට ගැලපේ. නමුත් දහමට නොගැලපේ. අහෝ දෙවුදත් නොදුටු මොක් පුර.......
    මෙම කමෙන්ටුව ඉවත්කිරීම වසලයෙකුට ම අයිති ක්‍රියාවක් බවත් මතක් කරන්ට කැමතියි.

    • @roshdissanayake5560
      @roshdissanayake5560 2 ปีที่แล้ว +4

      හොද පැහැදිලි කිරීමක් සම්මා සම්බුදු සරනයි යතාර්තවාදී බෞද්ධයෙක් වීම සතුටක්

    • @roshdissanayake5560
      @roshdissanayake5560 2 ปีที่แล้ว +6

      මේ කියන ඔක්කොම බොරු හිතලු පරිකල්පන බුදු දහම සම්බන්ධයෙන් විමර්ශනාත්මකව අද්‍යනය නොකරන අඩු දැනුමක් තියෙන මිනිස්සු මේ බුදු දහම කියල පිලිගන්නව පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ කොච්චර විකුර්ති කරනවද ?

    • @kavingawasala1589
      @kavingawasala1589 2 ปีที่แล้ว +4

      Hoda pahadili kireemak..

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว +6

      ආශ්චර්‍යයි සොහොයුර! ආශ්චර්‍යයි මම ඔබට සිරස නමා ආචාර කරමි!!🙏💎 මම මේ කමෙන්ටු බල බලා ආවේ අපෝ මේ පව්කාර අවාසනාවන්තයෝ! ප්‍රඥාව තිබ්බ එකෙක්වත් නැද්ද මෙතන කියල! යන්තම් ඔබ දැක්කා කළ්‍යාණ මිත්‍රය! මේ සිවුර දාගත්ත පව්කාර ස්ත්‍රිය බුදුන්ගෙන් බිහිවූ ශාසනය මතම පැවිදිව ඒ ශ්‍රද්ධාව අරඹයාම දෙන දානයෙන් පෝෂණය වෙවී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතෙක්ට පෙරේතයෙක්ට සම කරගෙන කන බත් පතේම පහරන අප්‍රසන්න බව! පව්කාරි! මූනෙන් අපාය පේනවා!!!!

    • @Sfzmtl7545
      @Sfzmtl7545 2 ปีที่แล้ว +7

      සත්පුරුෂය මම ඔබට දහස් වාරයක් ප්‍රණාමය පුදකරමි. 🙏💎💎

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +9

    සුසන්ත මහතා..! TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

  • @malanimabarana2646
    @malanimabarana2646 2 ปีที่แล้ว +7

    අප සොයාගත යුත්තේ නිවීමයි. මෙතෙක්කල් කල කී දෑ තුලින් නිවීම නැත්නම් නිවන හමුඋනාද ..........? ත්‍රිපිටක ,අටුවා ,නිරුක්ති තුල වචන හරඹ මිසක මං ගැලවෙන සූතරය,
    "මංගල සුත්‍රය " හමුඋනිද ?
    මං ගැලවෙන්න නම්
    සියල්ලෙහි අයිතිය ස්වභාදහම බව දැන දැක
    අයිතිය අයිතිතැනට අතහැරීම හැර වෙනයමක් නිවීමට නොමැති බව පසක්කොට ගතිමි.

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani 8 หลายเดือนก่อน +1

    මෑණියෝ කියන දේ හරි අපි සංසාරයේ බුදුන්ට කොපමණ නම් මල් පහන් ඇතුළු ද්‍රව්‍ය පුජාවන් කරන්න ඇතිද ඒ උනාට අපි තාමත් සසරේ අපි සියල්ල සිදු කොට ඇතතේ තවත් දේවල් බලාපොරොත්තු ව නිසා අනිත්‍යය තේරුම් නොගත් නිසා මමත්වය නැති උනාම මේ සියල්ල අවබෝධ කරගත හැකි.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +12

    දවසක විල්වත්තට ඇවිත් උන්වහන්සේව හමුවෙන්න කතාකරන්න විවේචන කරනවට වඩා වැදගත්. විවේචනයත් අපේ පුරුද්දක් දේශනය ඇහිලා ඇහුවට 😁 අහන්න ඇහෙන්න

    • @chamodichamodi.5697
      @chamodichamodi.5697 ปีที่แล้ว

      උන්වහන්සෙ හමුවෙන්නෙ කොහොමද කියල කියන්නකෝ...

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +2

    පින්වන්ත තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දන්න කෙනෙක් සිටී නම් මට මේ තෙරණින් වහන්සේ වැඩම සිටින ස්ථානය කියන්න

  • @priyanisilva8763
    @priyanisilva8763 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි!

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว +10

    ඉතාමත් උතුම් සත් දර්මය දේශනා වුනා . අති ස්‍රෙශ්ට යි .

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාආආආදු ..

  • @DhammadinnaThero
    @DhammadinnaThero 10 หลายเดือนก่อน +30

    බුද්ධ පූජාවක් තියන්නේ මලවුන් ඇදහිල්ලක් නෙවේ...කෙනෙක් පුද්ගලයෙකුට නෙවේ...ගුණයටයි...

    • @nisalaarana7033
      @nisalaarana7033 7 หลายเดือนก่อน +3

      මේ මීගොන් බන .මීවන ගෙ ගෝල,,,

    • @sarathfernando5862
      @sarathfernando5862 6 หลายเดือนก่อน

      පින්වත් මෑණියන්වහන්ස මේ වගේ බුද්දිය් කලදක් නැති කට්ටිය එක්ක දේසනාවල් පවවත්වන්න එපා
      ඔබ වහන්සේ තේරුන් කරලා කියා දෙන්න ඔබවහන්සේ බුදුන් කියන්නේ බුද්දියට වග
      අපි හිතන්නේ උතුම් සිද්ඬාර්ත උත්තමයන්වහනසේට කියල

    • @nalinimanamendra6959
      @nalinimanamendra6959 5 หลายเดือนก่อน +1

      ඇත්ත තිත්තයි..

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 3 หลายเดือนก่อน

      😊​@@nisalaarana7033

    • @neranjanaratnayake9188
      @neranjanaratnayake9188 หลายเดือนก่อน

      ​@@nisalaarana7033මේ තෙරණින් වහන්සේ ගේ දේශනා ගැඹුරුයි. ඒ වුනාට ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගත් කෙනාට තේරුම් ගන්න පහසුයි. ඒ නිසා ශ්‍රී සද්ධර්මයට අපවාද කරල අපා ගත වෙන්න එපා.

  • @cetcampus4438
    @cetcampus4438 ปีที่แล้ว

    I like this damma. I feel it is absolute truth.

  • @hasinisupulsara7852
    @hasinisupulsara7852 ปีที่แล้ว +1

    ඇත්ත දැකල බොරුවෙන් ගැලවුනා මෙහෙනින් වහන්ස

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp ปีที่แล้ว +3

    මෙතන සෑහෙන පරස්පරයක් තියෙනව.. මෙතන ත්‍රිපිටකය ත් බොරු කියලා විදහාවෙනව. ආසාව අතහරින තැන ( බුදුන් මතුවෙනවා කියල කියන්නේ. ) එතකොට සක්කාය දිට්ටිය දුරු කරපු ගමන් ඉපදීම ඉවරයිලු. අපි දන්නම දේට වඩා වෙනස්ම දෙයක් මේ දේශනා කරන්නෙ. උත්සාහය ගොඩාක් වටිනව උන් වහන්සේ ගේ.ආනාපානසති බාවනාව ගැන. අර පොටෝ එක පෙන්නලා කියන්නෙත් එහෙම බැලුවොත් බුදුන් කියලත් නෑනේද. එතකොට නිවන හොයාගෙන යන අයට මාර්ගයක් පෙන්වා දුන්නේ කව්ද. පෘතක්ජන මිනිසෙක් ද🤔. සෑහෙන්නම පරස්පරයි. ඒ කරුනු කාරනා උත්සාහය අපිටත් අවබෝදය සදහා වටී. තෙරුවන් සරනයි මෙහෙනින් වහන්සේ ට🙏

  • @kushangunasekara5272
    @kushangunasekara5272 ปีที่แล้ว +9

    මෙතුමියට දහම් ඇස පහලවේවා, සම්මා දිට්ඨියට පැමිණෙත්වා !!!

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว +11

    කිසිම සතයක්වත් නැතුව කරගතහැකි දෙයක් මේ නිවන් මග . ගිහියන්ට සියලු ප්‍රශ්න නිකන්ම විසදා ගැනිමට අදත් පුලුවන් . හරිම පහසුවෙන් මේ සත්‍යය දැකගත හැකියි . සියලු සත්පුරුශයන් ට මේ සත්‍යය තමා තුලින් දැකගැනීමට උන්වහන්සේ පෙන්වා දෙනවා. මිනිසුන්ට උතුම් ස්‍රෙශ්ට ලාබයක් සිදුවෙන බව මේ දර්මය කර බැලීමෙන් දැක ගන්න පුලුවන් . ප්‍රතිඵල ස්තිර යි . මේ පරම සත්‍යයක් . කරල බැලුවොත් එයාට මේ සත්‍යය පේනවා . විශාල සැනසීමක් ලැබෙනවා. තමන්ම මේ අයිතිය නැතිකරන මාර්ග ය ප්‍රගුන කිරිමෙන් වෙන වාසිය බලාගත හැකියි. ඉතාමත් නිහතමානීව මේ සත්‍යය තමාතුලින් ගවේශනය කලානම් ඔබටත් මේ උතුම් ස්‍රෙශ්ට දර්මය ඉදිරියට යාමට හැකියි . සැමට ලොකු ලාබයක් සිදුවුනා . ලොවට කල්‍යාන මිත්‍ර උතුම් දර්මය විවුර්ත වුනා. මේ සැනසීම සෑමදෙනාටම අසන්නට ලබාදෙන්න. ඉන්දික මහතා ට සහ සත්‍යා වී ලොග්ස් වල සුසන්ත මහතා ට මෙන්ම උදව්කල සෑමදෙනාටම බොහොම ස්තුතියි ❤ 🙏 🌹

    • @nandhawijayarathna6127
      @nandhawijayarathna6127 2 ปีที่แล้ว

      අනේ සාදු...සාදු මටත් නිවන් අවබෝදයම ලැබෙිවා

    • @kumudukumudu9283
      @kumudukumudu9283 2 ปีที่แล้ว +1

      @@nandhawijayarathna6127
      මේ දර්ම යේ ප්‍රතිඵල දකින්න පුලුවන් . ඒකට මේ දර්ම මාර්ග ය අප ප්‍රගුන කිරීම අවශ්‍යම දෙයක් . තෙරනින් වහන්සේ දේශනා කරන පරිදි නැතිබව බුදුබව නිසා හැම විටම ඔය පෙනෙන ඇහෙන දැනෙන දේවල නැතිබව දකිමින් සිටීනම් ඒ හැම විටම බුදුබවයි කියලා උන් වහන්සේ දේශනා කරනවා. එවිට ලැබෙන අතුරු ප්‍රතිඵල නම් දුක සෝකය බය නැතිවෙලා යනවා නේද? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරමින් දිගටම මේ තමාතුලින් ගවේශනය කලානම් ඔබටත් ප්‍රතිඵල ස්තිර වම ලැබෙනවා. හැබැයි ප්‍රාර්ථනා විතරක් කරල නම් බෑ. මේ දර්මය පුද්ගලිකයි රහසිගතයි නිසා ඕනෑම තැනක දර්මය බැලිය හැකියි . ඒ නිසා මේ දර්මය බැලීම ට බාදානෑ. ඒ විතරක් නොවේ කිසිම මුදලක් අවශ්‍ය නොවේ. හැබැයි දර්ම යේ කෙලවරටම යනතුරු ඉතාමත් දහිරියවත් ව කලොත් ලොකු සැනසීමක් සහිතව බය දුක සෝකය නැතුව ඉදිරියට යාමට හැකියි . එවිට ඔබ අපට ලැබෙන්නේ විශාල ලාබයකි. අද ඉදන්ම තමා තුලින් සත්‍යය දකිනා වැඩය පටන් ගමු. ප්‍රතිඵල දකිමින් ඉදිරියට යමු. 🙏 🌹 ❤

  • @piumiprabuddhini3694
    @piumiprabuddhini3694 2 ปีที่แล้ว +4

    59:46 මහත්මයා, ඉංග්‍රීසි භාෂාව පරිහරණය කරන කෙනෙකුට සිංහල වචන ආයිත් තේරුම් කරන්න ඕනෙ නෑ. ඒ අයටත් ජේසුස් වහන්සේ හරි මාර්ගය පෙන්නල දීල තියෙන්නෙ. ඒක තමයි මිනියක් වළලනකොට එයාල කියන්නෙ,
    "we therefore commit this body to the ground, earth to earth, ashes to ashes, dust to dust; in sure and certain hope of the Resurrection to eternal life." කියලා.
    තෙරණින් වහන්සේ කියන ටිකම තමයි. පස් වෙන දේ පස් කරල බලන්න. පොළොවෙ අයිතිය පොළවට දෙන්න. එතකොට මනස උස් තැනකට ඉබේම එනව. හැබැයි ඔය මාර්ගය උනත් අද වැහිල ගිහිල්ලා. මේක මැරුණහම නෙවෙයි ජීවත් වෙලා ඉන්නකොට හිතට උගන්නන්න ඕන දෙයක් කියල කියලා දෙන්න කෙනෙක් නැතුව ගිහින්.
    වචන තියෙන්නේ සන්නිවේදනයට පමණයි. වචන කියන්නෙ තවත් හඬවල් ටිකක් විතරයි. වචන පාවිච්චි කරල කළයුතු දේ සැක හැර දැනගන්න. දැනගෙන කලයුතු දේ කරන්න. වචන වල එල්ලුනොත් ගමනෙ කෙලවර දකින්න වෙන්නෙ නෑ කවදාවත්.

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +3

    බුද්ධ පූජාව තියන්නෙ බුද්ධත්වයට බුද්ධ කොහෙද පිරිනිවන් පාන්නෙ සදා ජීවමානයි

  • @peshalagamhewa1841
    @peshalagamhewa1841 8 หลายเดือนก่อน +1

    පොඩි ළමයි මේ කතා ඇහුවොත් පන්සල් යන එකත් නවතියි. මේක ජනප්‍රිය වෙන්න කරන දේසනාවක්.

    • @Iranrj
      @Iranrj 7 หลายเดือนก่อน +1

      කැමති කෙනෙක් යාවී පන්සල සත්‍ය ධර්මය නොව. මේකයි සත්‍ය. ඒකට ස්ථානයක් අවශ්‍ය නෑ

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 ปีที่แล้ว

    Sathya hamatama awaboda wewa.

  • @liveevil2023
    @liveevil2023 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම මෙම දහම අවබෝද වේවා

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +20

    ඉන්දික මහත්මාගේ ත්‍රිපිටක දැනුමෙන් පළක් නැතිබව අදවත් තෙරැම් ගත්තනම් හොදයි ප්‍රයෝගිකව ධර්ම මාර්ගයෙ යනකොට.
    ත්‍රිපිටක සාහිත්‍යයෙ සදහන් මනඃකල්පිත කතන්දර තුලින් ගොඩනගා ගත් ව්‍යාපාරික බුද්ධාගමෙ එන සම්මුති ක්‍රියාවලිය හා බෞද්ධ දර්ශනයත් දෙකක්බව යම් අවබෝධයකින් යුතුව මෙහෙණින් වහන්සේ ප්‍රකාශකිරීම බොහොම අගයකල යුතුයි.
    නමුත් අාගමික වහල් මානසිකත්වයට යටවුන භක්ති වන්තයන්ට මෙය කටුකයි.