ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරැවන් සරනයි ඔබලාට ගොඩාක් පින් ජයවෙිවා
සංචාරකයෙක්ට එහා ගිය ගවේශකයෙක්,ලේඛකයෙක්.සුබපැතුම් කරන කියන හැමදේටම.❤❤❤
Marvelous ❤ DAP
@nilankaprasad දිනේෂ් SF එකේද ඉන්නේ
මෙච්චර කාලෙකට මංබලපු සුන්දර ,බියකරු,,අානන්දනීය,අර්ථවත්,අධ්‍යාපනික වීඩියෝවක්.හරි වටිනව තරුණයින් හැටියට මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕන.පින්සිදු වේවා පුතතණුවනි.වයසක අපිට බලන්න බැරිතැන්වල එක්ක යනවට
පිටරට දේවල් පිටරට්ටු ලෝකේට පෙන්නුවාට ලංකාවේ දේ ලෝකේට ගෙනියන්න දිනේෂ් (පරිසර වේදියා ),ලොකු පීරිස් ලොකු වෙහෙසක් ගන්නවා ....ඔබලාට හදවතින් ම ස්තුතිය ...❤❤❤මෙ vidioව බලන්න ආසාවෙන් හිට්යේ අපෙ පොඩ්ඩා ......(පොමිත ) ලංකාවේ සොඳුරු සංචාරකයන් අතරෙ... ආදරෙයි දිනේෂ් ...ලොකු පීරිස් ...❤❤❤❤❤❤❤❤❤❤❤😍🙏🙏
ඇත්තට්ම පුතේ ඔබලාට තැනක් තිබුනාද මේ රටේ. ඔබලා වැනි බිර්භීත පුතුන් රටට වාසනවන් මේවා සන්චාරක කර්මාන්තය දියුනු කරන්නපුලුවන් නෙව්ද සියලුම දෙනාට බුදුපිහිහිටයි. ඔබලාගේ හැකියාවට නිර්භීතකමට නිර්මානශීලිත්වයට කවදාහෝ නිසිතැන ඉක්මනින්මලැබෙන බව මට විශ්වාසයි... ඔබලාට ජයවේවා ❤️🌷👍🙏
හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් සුභ පැතුම් අපෙ සොදුරු ගවේෂක දෙපලට ❤❤❤
ලොකූ පීරිස් ගේ කටහඩ අහන්න තියෙන අමාරැව.😁👍👍👍🌿🇱🇰
ඊලගට නිල් දිය පොකුණෙත් යමු ජය වේවා අයියා බුදු සරණයි ❤️🍀🙏
මං කලින් බැලුව මේක ජැක්සන් ඇන්තනීගෙ කලු ගග දිගේ එකේ.. එතුමට වඩා හොද පැහැදිලි කිරීමක් දුන්නට බොහොම ස්තූතියි ❤️👌
හැමදාම වෙනස්ම විදිහෙ තැන් වලට අපිව එක්ක යන මේ සොදුරු ගවෙශකයාට ගොඩක් පින්...❤️
අම්මෝ අයියේ පිස්සුවක් දෙයියනේ මේක ❤දිනේශ් අයියේ ලොකු පීරිස් පරිස්සමට මට මෙහෙම බලලා බය හිතනවා අනේ මේවා බලන්න පිං කරලා තියෙනවා ❤
ඒක මාරම අත්දැකීමක්..💪මමත් හැබැහින්ම ගියා වගේ..😍හදවතේ සොඳුරු සංචාරකයා ..💜️DAP..❤
ආසාවෙන් travel videos බලන එකම channel එක. 🤍😇🇱🇰මේකෙ තියෙන්නෙ වෙනම රසක්. අනිත් channel වල වගේ නෙවෙයි 😊
කතා විලාශය පට්ට ලස්ස්නයි අයියා....ජය වේවා....❤
මේ මාගේ පුණ්‍ය භූමියයි ❤️🙏ගොඩක් පිං දිනේෂ්, ලොකු පීරිස් සහ අනෙක් සොහොයුරන් දෙදෙනාටත් මෙවැනි වටිනා රූප රචනාවක් අප වෙත ගෙන ආවට ❤️
❤ 👍 fantastic.. amazing. Thanks. ලස්සන video වක්. පරිස්සමින්...Jackson Anthony කළු ගග දිගේ යද්දී රූපලෙනට ගියා මතකයි.
දිනේශ් පුතා,ලොකු පීරිස් පුතා ඔබ සැමට ගොඩාක් පින් අපට මේ දේවල් බලන්නට සලසුවාට. ඔයාලට සියලු දෙවි රැකවරණය ලැබේවා!
ලොකු පීරිස් හා නුඹගේ සුසංයෝගය ඉතා විශිෂ්ටයි ❤️🤝
❤❤
@@sagarapeiris1571 🥰🤝
අපිට කවදාවත් ලබන්න බැරි සුපිරි අත්දැකීමක් ලබාදුන්නාට ඔයාට ස්තුතියි 👍,
සොබාදහම රකින්නා සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා වගේ අයියාවත් මේ විශ්වය ආරක්ෂා කරවී ඉදිරියටත් මේ වගේ සුන්දර, සැගවී ඇති තැන් අපිත් එක්ක සංචාරය කරන්න. ලොකු අවදානමක් අරගෙන ගොඩක් දෙනෙක්ට කොහොමත් යන්න බැරි මේ වගේ දුර්ලභ ලස්සන තැන් අපිටත් විදින්න සලස්වනවට thank you ♥️ දිනේෂ් අයියේ 💗💗💗💗. ඔයාට ජේසු පිහිටයි 🌻
ඔයානම් පිස්සුවක් අයියේ.කියන්න වචන නෑ❤
අපේ කාලයේ සොදුරු ගවේෂකයා ❤ DAP
අපිට ලගා නොවිය හැකි ශ්‍රී ලංකාවේ සැගවුනු සුන්දර ස්ථාන හා ඔබ වැනි තරුණ පුතුන් හා දියණියන්ට ගවේශනය කල හැකි ස්ථාන දැක බලා ගන්නට සැලැස්වීම මහත්වු පිනකි.තව තවත් මෙවැනි අගනා රූප රචනා කිරීමට ධෛර්‍ය් වීර්්‍යය ලැබේවා.😊ඔබට සහාය වන ලොකු පීරිස් ටද සෙත් වේවා.!!😊දෙදෙනාටම තෙරුවන් සරණයි.!!
ලොකු අවදානමක් අරගෙන සැගවී තිබෙන සොබාදහමේ විස්මිත නිර්මාණයක් රූප රචනයක් ලෙසින් අප වෙත ගෙන ආවට ගොඩාක් ස්තූතියි ..💚💚
Harima ලස්සනයි ..marama kepa kireemak ..පරිස්සමෙන් ...සොබාදහම හරිම pudumai ...බුදු සරණයි hemotama
නියමයි අයියේ ඇත්තටම ලංකාවේද කියලා විශ්වාස කරන්න බැහැ .අයියලාට ඇත්තෙන්ම ගොඩක් පිං මේ වාගේ දේවල් පෙන්නනවට .තව දෙයක් ගම් වල මිනිස්සු ගොඩක් කරුණික හදවත් තියෙන මිනිස්සු.
❤❤❤❤❤ ලොකු awadamak අරගෙන රටේ සැඟවී තිබෙන දේවල් පෙන්නුම් කරනවාට බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤
හැමෝටම සුබ වේවා. බය හිතෙන ගවේෂණයන් සම්බන්ධ කර ගෙන තෙරුවන් සරණයි ඹයාලට.
මෙ ව්දියෙ kents cave prehistoric cave torquay London බැලුවා අව්රුදු 3000 පැරනි තැනක් google එකෙ විස්තර තියෙනවා thanks ඔයාගෙ විඩියෝ වලට 0:04
කොච්චර අවදානමක් උනත් ඔයාගේ හිනාවත් එක්ක බලන අපිට ඒ අවදානම නැතිකරනවා මල්ලී ඔයා. බුදු සරණයි ඔයාට ලොකුපීරිස්ට
විශිෂ්ඨයි .ජයවේවා .තෙරුවන් සරනයි .
මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සයෙක් විදිහට ලැඟුම් ගන්නත් එක් තරා පිනක් තියෙන්න ඕනෙ , මිනිස්සුන්ට ඇබ්බැහිවීමක් අයිය ඔයා , ඒ ආකර්ශනය හැමෝටම පිහිටන්නෙ නෑ , සුන්දර පරිසරයන්වල අපිව ජීවත් කරවනව වගේම කතා කරන වචන පවා භාවනාවක් .තෙරුවන් සරණයි , ගොඩක් ස්තූතියි යන්න බැරි තැන් දකින්න බැරි තැන් අපට දකින්න ඉඩහසර හදල දෙනවට , ඔබට ජය ❤
අන්තිමට කියපු ටික තමා සුපිරි ....ජය වේවා ...❤️❤️
අම්මෝ අයියෙ,,,ol ලියල ඉවරවෙලා ආව විතරයි,,වීඩියෝ එකක් දාල තියනව කියල දැක්කහම ඒ සතුට,,,,💯
සුපිරි මචෝ..ගොඩක් පින්..
කාලයක් තිස්සෙ කාදනයට ලක් උන තැනක් වගේ සමහර විට භූගත ගගක් හිදිල වෙන්න පුලුවන්. කොහොම උනත් ලස්සනයි ..බුදු සරණයි !!
ලොකු පිරිස්තුත් සුපිරි නියමයි ,හොඳ සහොදරයො දෙන්නෙක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
හරිම සුන්දර වගේ ම භයානක තැනක්.ඔයාලා ගිය නිසා තමයි අපිට දකින්න ලැබුනේ. සොබා දහමේ අසිරිය පෙන්වුවාට ස්තුතියි ඔයාලා හැමෝටම.පරිස්සම ගැන මීටත් වඩා හිතන්න.🥰🥰🥰
ආයුබෝවන් ! 🙏දිනේෂ් පැතුම් ...💐ලොකු පීරිස් ...💐සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
භයානක සංචාරයක්
අලුත් අත්දෙකීමක් දුන්නා ට ගොඩක් පින්
වික්‍රමාන්විත ගමානාන්තයක්..ආදරෙයි දිනේශ් අයියේ..❤🔥දළදා සමිදු පිහිටයි
අපේ අැසුත් පිං කරල තියෙනව මේ අපූරැ තැන් බලන්න ජීවිත අවදානම නොතකා ඔයාල කරන මේ වීර ක්‍රියා වලට අපේ හදවතින්ම ප්‍රනාමය ගෞරවය පුදකරනව කෙරැවන් සරණයි
මෙ වගේ අරැම පුදුම දෙය ගේන ඔයාට ගොඩක් පින්❤
අපූරු ගවේෂණයක්. ඔබ ඇතුළු කණ්ඩායම කළ දුෂ්කර කැපවීමට බොහෝම ස්තූතියි. බුදු සරණයි !🥰🥰🥰🥰
පරිස්සමින් මේ වගේ තැනක් තමයි වවුල්පනේ ගුහාව. එ ගුහාවෙත් සන්චාරය කරමු.බුදු සරණයි ❤👍
ආයුබෝවන් දිනේශ් 🙏🙏🙏...පපුව ඇතුලෙ තියෙන ලෙන්ගතු කම වචන වලට පෙරලන්න අමාරුයි මිත්‍රයා ❤️❤️❤️..
සොබාදහමේ අනගි සහ විශ්මිත නිමැවුමක් සොයා ගිය වික්‍රමාන්විත ත්‍රාසජනක සන්චාරයක්...!! ගොඩක් ස්තූති මෙවැනි සොබාදහමේ සුන්දර නිර්මාන රටට ලෝකයට ගෙන යන්න දරන වෙහෙසකර ප්‍රයත්නයට ❤🙏
ජීවිත අවදානමත් නොතකා අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මේ සංචාරයන්ට ගොඩක් පිං තව ගොඩාක් කල් මේවගේ සංචාරයන් කරන්න රූපරචනයන් කරන්න dinesh ඔයාට ශක්තිය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️
සුපිරියි දිනේශ් අයියා.පැයක් ගත වුනා නොදැනීම. 💯👍
ලොකු පීරිස් අයියා කිව්වා වගේ ඇත්තටම Sanctum ෆිල්ම් එක තමයි මතක් උනේ මේ වීඩියෝ එක බලද්දි🤩...මහ පොලොව උඩ වගේම මහ පොලොව යටත් වෙනමම ලෝකයක අපිව සංචාරය කරන්න එක්කන් ගියාට අයියටත්, ලොකු පීරිස්ටත් ගොඩක් ස්තූතියි...ජයවේවා!❤️💯
සංචාරය කරමින් දැනුම බෙදාහරිද ලස්සන හදවතක් ඇති හදවතේ සංචාරකයා දිනේශ් ❤❤
මම දැක්ක උතුම් සංචාරකයන් පිරිසක් හදවතින්ම සුබ පතනවා මේ වාගේ ලස්සන තැන් ලෝකයේ සිටින සියලුම දෙනාටම පෙන්වා දිම ගැන නැවතත් සියලුම දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන්
මෙිකනමි පුදුම ලස්සන තැනක් ඔබට ගොඩක්ම ස්තුතියි ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන්සරණයි ඔයාලට
මාරම ලස්සනයි ඇත්තටම මම ගියා වගේ මට දැනෙනවා ඔයාට ගොඩාක් පින් denesh bro❤❤❤
Adarei hama vedio ekkma blanwa.presentation is next level 👨❤️🔥
දැකපු නිර්භීත ම vedio එක...ජයවෙිවා
සුපිරියක් තමා🔥 ....දිනෙශ් එ පැතුම් ජයෙන් ජය
පුදුමාකාර ගමනාන්තයක් දිනා ඔබ නම් ප්‍රදානයක් රටට සම්පතක් 🇱🇰 පාසල් ළමුන්ට බලන්න ඕනිම දැනුම් ගබඩාවක් ඔබ ගමන් ආරක්ෂා ලොකු පීරිස් ඔබට ස්තූතී ❤ පින් නොදැක්ක ලොවක් මෙය දැනුම් ගබඩාවක් වෙනස්ම ඇස් දෙකක් ගවේෂකයෙක් ලේඛකයන් පීවයක් ජය බුදු සරණයි ජේසු පිහිටයි
හරිම තාත්වික ගවේෂණයක්.. සුබ පැතුම්
Harima Awadanam wadak Ayye harima lassanai parissamen Budu saranai ❤❤❤
විඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ස්භාව ධර්මයෙහි විශ්මිත මෙවැනි නිර්මාණ ලොකයාට දකින්න සලස්වනවාට බොහොමයක් පිං දිනෙශ් අයියා ලොකු පිරිස් ඔබ දෙපලට ආදරෙයි හදවතෙ සංචාරකයා...♥️🌎🍃
දැන් හදවතේ සංචාරකයා නෙමෙයි හදවතේ ගවේශකයා 🥺🥺💪💪❤️❤️❤️
ඔබත් ..ලොකු පීරිස් ..ස්භාදහමේ මැව්ම් අති උතුම් මනුෂ්‍ය රත්නයකි.❤❤❤❤
පලවෙනියා❤️❤️❤️❤️ සුපිරිම වීඩියෝ එකක් අයියේ. හැමදේම පරිස්සමින්❤. බුදුසරණයි. සොබාදහම රකින කෙනාව අනිවාරෙන් සොබාදමත් රකිනව.
adath supiri... dinesh ayya & loku peries !
සුපිරි නියමයි film එකක් දිහා බලන් හිටියා වගේ ❤❤❤
අපේ ගෙවල් වලට උඩ ඔය ලෙන තියෙන්නෙ.😍❤️
Koheda Brother eka thiyenne..❤
ලන්කාවේ නම ගෙනියනවා ලෝකෙම අනිව DAP❤❤හදවතේ සංචාරකයා budusarni
මේ දේවල් දකිද්දි හිතට ලොකු සැනසීමක් සුන්දරත්වයෙන් යුතු හැගීමක් දැනෙනවා....❤❤❤ඔයාලට බුදු සරනයි... ❤❤❤❤තවත් මේ වගේ දේවල් හොයා ගන්න ශක්තිය ලැබේවා...❤❤❤❤❤
සොබාදහමේ අමිළ නිමැවුම් දැක්කාම හරිම සතුටුයි , ඉතාම දුශ්කර ගවේෂණාත්මක සොයාගැනීමක්,, අපිට හරිම සුන්දරයි, අපි ගෙදර සිට නරඹනවා ,, ඔබ අපිට ඒ සොබාදහමේ නිමැවුම් අපේ ආලින්දයටම ලබා දීම සතුටක් ,, ස්තුතියි ඔබට ,, විදේශ ගත අපිට හරිම වටිනා දසුන් ,,
අදත් සුපිරිම සුපිරි චාරිකායක්. අපේ දිනේශ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු සෙට් එක නිකම්ම නිකන් සංචාරකයෝ නෙමෙයි. ඉතාමත් වැදගත් ඉතාමත් අලංකාරවත් පරිසරයක සිට අපේ සිතට ඒ ගෙනදෙන සැනසිල්ලට අයියලාට බොහෝම පින්. සිහින් වැහි පොද කැට වලින් තෙමුනු සිසිලස ලැබූ පරිසරයක ඉඳිමින් මේ වගේ වීඩියෝ එකක් බලනවා කියන්නෙම ඉතින් වෙනමම මනෝලෝකෙකට අපිව අරගෙන යනවා. ඒ තරම් ලස්සන රූප රචනයක්. හැමදාමත් කියනවා වගේ ජීවිතේ එකම එක පාරක් හරි මැරෙන්න ඉස්සෙල්ලා හම්බුවෙලා වචනයක් හරි කතා කරන්න ඔනේම චරිත දෙකක් තමයි දිනේශ් අයියායි ලොකු පීරිස් අයියායි. කවදාම හරි හම්බුවෙමු සහොදරයන් දෙදෙනා. උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉදිරියටත් අපිට මේ වගේ ලංකාවේ සොඳුරු ඉසව් පෙන්නන්න සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා ..... 💪💪💪💪💪💪
හරිම අපූරුයි.ගවේෂණාත්මකයිමෙතෙක් කාගෙත් ඇස් නොගැටුණු අලුත්ම වෙනස්ම රූප රචනාවක්... 💚♥️
Thanks for showing us places we haven't seen before. 🙏🙏❤️❤️
ඔබ වැනි ගවේෂණ කෙනෙක් සොබාදහම අසිරිමත් දායාදය ❤❤ ❤❤ n
හරිම ලස්සන වැඩක්
ඔයාගේ වීඩියෝ අතර බලපූ සුපිරිම එකක්.. බුදු සරණයි ඔයාට..
Mekanam pissuwak...ජයවේවා oba depalata❤
Daksha gaveshakayek!!!!!! Anith daruvo dennath munivatha rakeemata huru unath Eavanima dakshayo bava penava.All the best 👍💯 God bless you all !!!!
ඇත්තටම මචං හරිම සතුටුයි ලංකාවේ කොල්ලෙක් තව සෙට් එකක් එක්ක එකතුවෙලා පට්ටම තැන් ටිකක් Cover කරනව වෙනම Level එකකින්. ඇත්තටම හරි සතුටුයි වගේම ලංකාවට ආපු වෙලාවක හරි උබලව සෙට් වෙලා මෙහෙම ගමනක් යන්න ආසයි මචං .. ජය වෙවා ❤
පරිස්සමෙන් යන්න අයියේ භායානක ගමනක්.මාත් ආසයි එවගේ ගවෙශන වලට.
හැමදාම kiyanwa wage parissamen අයියේ ......subawadahama oyawa ආරක්ෂා karanwa...khomath.....❤❤❤.
දිනේෂ් මල්ලි ගොඩක් ලොකු පිනක් ඔයා මේ අපේ ලංකාවේ සැගවී ගිය සොදුරු තැන් පෙන්වනවාට. ඉතාලි, තුර්කි, ආමෙරිකා රටවලත් තියනව ඒ රටවල් මේවා ලස්සනට සංරක්ෂණය කරලා විධිමත් ක්‍රමවේදයකට මිනිස්සුන්ට බලන්න දීල රජයට ආදායමක් ලබාගන්නවා. රජයේ අවධානය යොමුවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
බොහොම ලස්සන ලොවෙන් සැගවී ගිය හුණුගල් සංකීර්ණය අපට පෙන්නුවාට බොහොම පින්. යුරෝපයේ රැකියාව කරන අතරතුර ඉතාලියේ ancona නගරයේ විශාල හුණුගල් සහිත ගුහාවක් බලන්න ගියා. වතුරට සහ හුණුගල් වලට අහිතකර නොවන විදියට ලස්සනට විදුලි ආලෝක සපයා තිබුණා. ඒ නගරයේ ධනය උපද්දවන උල්පත එම ගුහා සංකීර්ණයයි. අපිට උපදෙස් දුන්නා, කිසිවක් නොඅල්ලන ලෙස. විශේෂයෙන් උඩින් වතුර වැටෙනා අන්තිම තුඩුව සහ යට සිට උඩට වැඩෙනා තුඩ. හේතුව වසරකට වැවෙන්නේ මිලි මීටරයක් තරම් කුඩා කොටසක් වන නිසා. කවුරුන් හෝ බලන්න යනවානම් කිසිම කෙනෙක් ඒ තැන් අල්ලන්නම එපා. ඒවා අපි බලලා, ඇසින් රස විදලා පමණක් එමු . ඒ මතු පරපුරට එයාලා රහසේම වැඩිලා ලොව ලස්සන කරන්නට බලාපොරොත්තු වන නිසා. දිනේශ් මල්ලි, ලොකු පීරිස් මල්ලි, හදවතින්ම ආදරෙයි ♥️👈👉♥️
හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි අයියේ.... 🍀🍀ඇබ්බැහි වූ භාවනාව🍀🍀💜
සුපිරියි ජයවේවා
අපේ ගම. ආයි ආවොත් මතක්කරන්න..❤❤
අම්මෝ මටනම් මාර බයයි , පරිස්සමින් බුදුසරණයි ❤
පට්ට 🥺🌻💚 ඉක්මනටම කන්දක් නගිමු
අනේ මල්ලී ඔයලා ගොඩක් පරෙස්සම් වෙන්න ඕන ...බුදුසරණයි ඔයාලට...මේ ගමන මොනතරම් අවදානම් ඇතිද..ඔයාලා ඉන්න සැහැල්ලුව බලන අපිටනම් තිබුණේ නැහැ...මටනම් හුස්මගන්නත් අමාරු උණා...බුදුසරණයි ඔයාලට..
ඊයෙ කියවු පද රචනයෙන් ගිය මනෝ ලෝකයට අද හැබැහින් පියමැන්නා... 💫 බොහොම ස්තුතිය දිනේෂ් අයියෙ ❤❤
හේ හේ මේ පාර පලවෙනි කමෙන්ට් එක මගෙන් දිනේෂ් අයියට 🤭....පරිස්සමින් බුදුසරණයි දිනේෂ් අයියෙ. පීරිස් අයියෙ ......❤️❤️❤️.
අරගෙන තියෙන අවදානම ගැන නම් බයත් හිතුනා, ඒත් සොබාදහමට ආදරය කරන අයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා.ගොඩාක් ස්තුතියි පුතා අපිට යනවා තියා හිතන්න වත් බැරි තැන් වලට එක්ක ගෙන යනවාට
මාරම ලස්සනයි පොලොව යට.හැබැයි මටත් විඩියො එක බලද්දී හුස්ම හිර උනා වගේ..🥺..
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන විශ්මයජනක සංචාරයක් 🍀🏞️🔥DAP 🔥❤️
Kiyanna wachana na ...mage rata kochchara lassanada..gayan sanda kelum mahaththayage video s walath me wage...suba පැතුම් oyatath pethum malki oyatath
This is so.... wonderful. Be careful puthe...Theruvan saranai ❤
මාරම හැගීමක් ඇති උනේ video eka අවසානයේදී ඒ හැගීම වචන වලට පෙරලන්න හරි අමාරුයි . හෙලයන්ගේ අභිමානය යක්ක ලේ . අනේ මන්දා මෙච්චර සුන්දර ත්වය තියගෙන රට කරවන උදවිය උඩ බලාගෙන ඉන්නේ ඇයි කියලා නමුදු යම්කිසි දිනෙක හෙලයන්ගේ අභිමානය ජය ගනී. Dinesh අය්යේ ඔයාට පින් මේ දේවල් අවධාරණය කරන එකට . රාවණා පරපුරේ උරුමය ❤❤❤❤❤
ඒක නම් වාව් බ්‍රෝ.. සුපිරි 🔥❤️
නියමයි සහෝ, කියන්න බැරිතරම් නියමයි මේ පාර වීඩියෝ එක, සුපිරී❤️🔥 ජයවේවා 💪🔥❤️
තෙරැවන් සරනයි ඔබලාට ගොඩාක් පින් ජයවෙිවා
සංචාරකයෙක්ට එහා ගිය ගවේශකයෙක්,ලේඛකයෙක්.සුබපැතුම් කරන කියන හැමදේටම.❤❤❤
Marvelous ❤ DAP
@nilankaprasad දිනේෂ් SF එකේද ඉන්නේ
මෙච්චර කාලෙකට මංබලපු සුන්දර ,බියකරු,,අානන්දනීය,අර්ථවත්,අධ්‍යාපනික වීඩියෝවක්.හරි වටිනව තරුණයින් හැටියට මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕන.පින්සිදු වේවා පුතතණුවනි.වයසක අපිට බලන්න බැරිතැන්වල එක්ක යනවට
පිටරට දේවල් පිටරට්ටු ලෝකේට පෙන්නුවාට ලංකාවේ දේ ලෝකේට ගෙනියන්න දිනේෂ් (පරිසර වේදියා ),ලොකු පීරිස් ලොකු වෙහෙසක් ගන්නවා ....ඔබලාට හදවතින් ම ස්තුතිය ...❤❤❤මෙ vidioව බලන්න ආසාවෙන් හිට්යේ අපෙ පොඩ්ඩා ......(පොමිත ) ලංකාවේ සොඳුරු සංචාරකයන් අතරෙ... ආදරෙයි දිනේෂ් ...ලොකු පීරිස් ...❤❤❤❤❤❤❤❤❤❤❤😍🙏🙏
ඇත්තට්ම පුතේ ඔබලාට තැනක් තිබුනාද මේ රටේ. ඔබලා වැනි බිර්භීත පුතුන් රටට වාසනවන් මේවා සන්චාරක කර්මාන්තය දියුනු කරන්නපුලුවන් නෙව්ද සියලුම දෙනාට බුදුපිහිහිටයි. ඔබලාගේ හැකියාවට නිර්භීතකමට නිර්මානශීලිත්වයට කවදාහෝ නිසිතැන ඉක්මනින්මලැබෙන බව මට විශ්වාසයි... ඔබලාට ජයවේවා ❤️🌷👍🙏
හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් සුභ පැතුම් අපෙ සොදුරු ගවේෂක දෙපලට ❤❤❤
ලොකූ පීරිස් ගේ කටහඩ අහන්න තියෙන අමාරැව.😁👍👍👍🌿🇱🇰
ඊලගට නිල් දිය පොකුණෙත් යමු ජය වේවා අයියා බුදු සරණයි ❤️🍀🙏
මං කලින් බැලුව මේක ජැක්සන් ඇන්තනීගෙ කලු ගග දිගේ එකේ.. එතුමට වඩා හොද පැහැදිලි කිරීමක් දුන්නට බොහොම ස්තූතියි ❤️👌
හැමදාම වෙනස්ම විදිහෙ තැන් වලට අපිව එක්ක යන මේ සොදුරු ගවෙශකයාට ගොඩක් පින්...❤️
අම්මෝ අයියේ පිස්සුවක් දෙයියනේ මේක ❤දිනේශ් අයියේ ලොකු පීරිස් පරිස්සමට මට මෙහෙම බලලා බය හිතනවා අනේ මේවා බලන්න පිං කරලා තියෙනවා ❤
ඒක මාරම අත්දැකීමක්..💪
මමත් හැබැහින්ම ගියා වගේ..😍
හදවතේ සොඳුරු සංචාරකයා ..💜️
DAP..❤
ආසාවෙන් travel videos බලන එකම channel එක. 🤍😇🇱🇰
මේකෙ තියෙන්නෙ වෙනම රසක්. අනිත් channel වල වගේ නෙවෙයි 😊
කතා විලාශය පට්ට ලස්ස්නයි අයියා....ජය වේවා....❤
මේ මාගේ පුණ්‍ය භූමියයි ❤️🙏
ගොඩක් පිං දිනේෂ්, ලොකු පීරිස් සහ අනෙක් සොහොයුරන් දෙදෙනාටත් මෙවැනි වටිනා රූප රචනාවක් අප වෙත ගෙන ආවට ❤️
❤ 👍 fantastic.. amazing. Thanks. ලස්සන video වක්. පරිස්සමින්...
Jackson Anthony කළු ගග දිගේ යද්දී රූපලෙනට ගියා මතකයි.
දිනේශ් පුතා,ලොකු පීරිස් පුතා ඔබ සැමට ගොඩාක් පින් අපට මේ දේවල් බලන්නට සලසුවාට. ඔයාලට සියලු දෙවි රැකවරණය ලැබේවා!
ලොකු පීරිස් හා නුඹගේ සුසංයෝගය ඉතා විශිෂ්ටයි ❤️🤝
❤❤
@@sagarapeiris1571 🥰🤝
අපිට කවදාවත් ලබන්න බැරි සුපිරි අත්දැකීමක් ලබාදුන්නාට ඔයාට ස්තුතියි 👍,
සොබාදහම රකින්නා සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා වගේ අයියාවත් මේ විශ්වය ආරක්ෂා කරවී ඉදිරියටත් මේ වගේ සුන්දර, සැගවී ඇති තැන් අපිත් එක්ක සංචාරය කරන්න. ලොකු අවදානමක් අරගෙන ගොඩක් දෙනෙක්ට කොහොමත් යන්න බැරි මේ වගේ දුර්ලභ ලස්සන තැන් අපිටත් විදින්න සලස්වනවට thank you ♥️ දිනේෂ් අයියේ 💗💗💗💗. ඔයාට ජේසු පිහිටයි 🌻
ඔයානම් පිස්සුවක් අයියේ.කියන්න වචන නෑ❤
අපේ කාලයේ සොදුරු ගවේෂකයා ❤ DAP
අපිට ලගා නොවිය හැකි ශ්‍රී ලංකාවේ සැගවුනු සුන්දර ස්ථාන හා ඔබ වැනි තරුණ පුතුන් හා දියණියන්ට ගවේශනය කල හැකි ස්ථාන දැක බලා ගන්නට සැලැස්වීම මහත්වු පිනකි.
තව තවත් මෙවැනි අගනා රූප රචනා කිරීමට ධෛර්‍ය් වීර්්‍යය ලැබේවා.😊
ඔබට සහාය වන ලොකු පීරිස් ටද සෙත් වේවා.!!😊
දෙදෙනාටම තෙරුවන් සරණයි.!!
ලොකු අවදානමක් අරගෙන සැගවී තිබෙන සොබාදහමේ විස්මිත නිර්මාණයක් රූප රචනයක් ලෙසින් අප වෙත ගෙන ආවට ගොඩාක් ස්තූතියි ..💚💚
Harima ලස්සනයි ..marama kepa kireemak ..පරිස්සමෙන් ...සොබාදහම හරිම pudumai ...බුදු සරණයි hemotama
නියමයි අයියේ ඇත්තටම ලංකාවේද කියලා විශ්වාස කරන්න බැහැ .අයියලාට ඇත්තෙන්ම ගොඩක් පිං මේ වාගේ දේවල් පෙන්නනවට .තව දෙයක් ගම් වල මිනිස්සු ගොඩක් කරුණික හදවත් තියෙන මිනිස්සු.
❤❤❤❤❤ ලොකු awadamak අරගෙන රටේ සැඟවී තිබෙන දේවල් පෙන්නුම් කරනවාට බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤
හැමෝටම සුබ වේවා. බය හිතෙන ගවේෂණයන් සම්බන්ධ කර ගෙන තෙරුවන් සරණයි ඹයාලට.
මෙ ව්දියෙ kents cave prehistoric cave torquay London බැලුවා අව්රුදු 3000 පැරනි තැනක් google එකෙ විස්තර තියෙනවා thanks ඔයාගෙ විඩියෝ වලට 0:04
කොච්චර අවදානමක් උනත් ඔයාගේ හිනාවත් එක්ක බලන අපිට ඒ අවදානම නැතිකරනවා මල්ලී ඔයා. බුදු සරණයි ඔයාට ලොකුපීරිස්ට
විශිෂ්ඨයි .ජයවේවා .තෙරුවන් සරනයි .
මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සයෙක් විදිහට ලැඟුම් ගන්නත් එක් තරා පිනක් තියෙන්න ඕනෙ , මිනිස්සුන්ට ඇබ්බැහිවීමක් අයිය ඔයා , ඒ ආකර්ශනය හැමෝටම පිහිටන්නෙ නෑ , සුන්දර පරිසරයන්වල අපිව ජීවත් කරවනව වගේම කතා කරන වචන පවා භාවනාවක් .
තෙරුවන් සරණයි , ගොඩක් ස්තූතියි යන්න බැරි තැන් දකින්න බැරි තැන් අපට දකින්න ඉඩහසර හදල දෙනවට ,
ඔබට ජය ❤
අන්තිමට කියපු ටික තමා සුපිරි ....ජය වේවා ...❤️❤️
අම්මෝ අයියෙ,,,ol ලියල ඉවරවෙලා ආව විතරයි,,වීඩියෝ එකක් දාල තියනව කියල දැක්කහම ඒ සතුට,,,,💯
සුපිරි මචෝ..ගොඩක් පින්..
කාලයක් තිස්සෙ කාදනයට ලක් උන තැනක් වගේ සමහර විට භූගත ගගක් හිදිල වෙන්න පුලුවන්. කොහොම උනත් ලස්සනයි ..
බුදු සරණයි !!
ලොකු පිරිස්තුත් සුපිරි නියමයි ,හොඳ සහොදරයො දෙන්නෙක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
හරිම සුන්දර වගේ ම භයානක තැනක්.ඔයාලා ගිය නිසා තමයි අපිට දකින්න ලැබුනේ. සොබා දහමේ අසිරිය පෙන්වුවාට ස්තුතියි ඔයාලා හැමෝටම.පරිස්සම ගැන මීටත් වඩා හිතන්න.🥰🥰🥰
ආයුබෝවන් ! 🙏
දිනේෂ් පැතුම් ...💐
ලොකු පීරිස් ...💐
සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
භයානක සංචාරයක්
අලුත් අත්දෙකීමක් දුන්නා ට ගොඩක් පින්
වික්‍රමාන්විත ගමානාන්තයක්..ආදරෙයි දිනේශ් අයියේ..❤🔥දළදා සමිදු පිහිටයි
අපේ අැසුත් පිං කරල තියෙනව මේ අපූරැ තැන් බලන්න ජීවිත අවදානම නොතකා ඔයාල කරන මේ වීර ක්‍රියා වලට අපේ හදවතින්ම ප්‍රනාමය ගෞරවය පුදකරනව කෙරැවන් සරණයි
මෙ වගේ අරැම පුදුම දෙය ගේන ඔයාට ගොඩක් පින්❤
අපූරු ගවේෂණයක්. ඔබ ඇතුළු කණ්ඩායම කළ දුෂ්කර කැපවීමට බොහෝම ස්තූතියි. බුදු සරණයි !🥰🥰🥰🥰
පරිස්සමින් මේ වගේ තැනක් තමයි වවුල්පනේ ගුහාව. එ ගුහාවෙත් සන්චාරය කරමු.බුදු සරණයි ❤👍
ආයුබෝවන් දිනේශ් 🙏🙏🙏...පපුව ඇතුලෙ තියෙන ලෙන්ගතු කම වචන වලට පෙරලන්න අමාරුයි මිත්‍රයා ❤️❤️❤️..
සොබාදහමේ අනගි සහ විශ්මිත නිමැවුමක් සොයා ගිය වික්‍රමාන්විත ත්‍රාසජනක සන්චාරයක්...!! ගොඩක් ස්තූති මෙවැනි සොබාදහමේ සුන්දර නිර්මාන රටට ලෝකයට ගෙන යන්න දරන වෙහෙසකර ප්‍රයත්නයට ❤🙏
ජීවිත අවදානමත් නොතකා අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මේ සංචාරයන්ට ගොඩක් පිං තව ගොඩාක් කල් මේවගේ සංචාරයන් කරන්න රූපරචනයන් කරන්න dinesh ඔයාට ශක්තිය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️
සුපිරියි දිනේශ් අයියා.පැයක් ගත වුනා නොදැනීම. 💯👍
ලොකු පීරිස් අයියා කිව්වා වගේ ඇත්තටම Sanctum ෆිල්ම් එක තමයි මතක් උනේ මේ වීඩියෝ එක බලද්දි🤩...මහ පොලොව උඩ වගේම මහ පොලොව යටත් වෙනමම ලෝකයක අපිව සංචාරය කරන්න එක්කන් ගියාට අයියටත්, ලොකු පීරිස්ටත් ගොඩක් ස්තූතියි...ජයවේවා!❤️💯
සංචාරය කරමින් දැනුම බෙදාහරිද ලස්සන හදවතක් ඇති හදවතේ සංචාරකයා දිනේශ් ❤❤
මම දැක්ක උතුම් සංචාරකයන් පිරිසක් හදවතින්ම සුබ පතනවා මේ වාගේ ලස්සන තැන් ලෝකයේ සිටින සියලුම දෙනාටම පෙන්වා දිම ගැන නැවතත් සියලුම දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන්
මෙිකනමි පුදුම ලස්සන තැනක් ඔබට ගොඩක්ම ස්තුතියි ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන්සරණයි ඔයාලට
මාරම ලස්සනයි ඇත්තටම මම ගියා වගේ මට දැනෙනවා ඔයාට ගොඩාක් පින් denesh bro❤❤❤
Adarei hama vedio ekkma blanwa.presentation is next level 👨❤️🔥
දැකපු නිර්භීත ම vedio එක...ජයවෙිවා
සුපිරියක් තමා🔥 ....දිනෙශ් එ පැතුම් ජයෙන් ජය
පුදුමාකාර ගමනාන්තයක් දිනා ඔබ නම් ප්‍රදානයක් රටට සම්පතක් 🇱🇰 පාසල් ළමුන්ට බලන්න ඕනිම දැනුම් ගබඩාවක් ඔබ ගමන් ආරක්ෂා ලොකු පීරිස් ඔබට ස්තූතී ❤ පින් නොදැක්ක ලොවක් මෙය දැනුම් ගබඩාවක් වෙනස්ම ඇස් දෙකක් ගවේෂකයෙක් ලේඛකයන් පීවයක් ජය බුදු සරණයි ජේසු පිහිටයි
හරිම තාත්වික ගවේෂණයක්.. සුබ පැතුම්
Harima Awadanam wadak Ayye harima lassanai parissamen Budu saranai ❤❤❤
විඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ස්භාව ධර්මයෙහි විශ්මිත මෙවැනි නිර්මාණ ලොකයාට දකින්න සලස්වනවාට බොහොමයක් පිං දිනෙශ් අයියා ලොකු පිරිස් ඔබ දෙපලට ආදරෙයි හදවතෙ සංචාරකයා...♥️🌎🍃
දැන් හදවතේ සංචාරකයා නෙමෙයි හදවතේ ගවේශකයා 🥺🥺💪💪❤️❤️❤️
ඔබත් ..ලොකු පීරිස් ..ස්භාදහමේ මැව්ම් අති උතුම් මනුෂ්‍ය රත්නයකි.❤❤❤❤
පලවෙනියා❤️❤️❤️❤️ සුපිරිම වීඩියෝ එකක් අයියේ. හැමදේම පරිස්සමින්❤. බුදුසරණයි. සොබාදහම රකින කෙනාව අනිවාරෙන් සොබාදමත් රකිනව.
adath supiri... dinesh ayya & loku peries !
සුපිරි නියමයි film එකක් දිහා බලන් හිටියා වගේ ❤❤❤
අපේ ගෙවල් වලට උඩ ඔය ලෙන තියෙන්නෙ.😍❤️
Koheda Brother eka thiyenne..❤
ලන්කාවේ නම ගෙනියනවා ලෝකෙම අනිව DAP❤❤හදවතේ සංචාරකයා budusarni
මේ දේවල් දකිද්දි හිතට ලොකු සැනසීමක් සුන්දරත්වයෙන් යුතු හැගීමක් දැනෙනවා....❤❤❤ඔයාලට බුදු සරනයි... ❤❤❤❤තවත් මේ වගේ දේවල් හොයා ගන්න ශක්තිය ලැබේවා...❤❤❤❤❤
සොබාදහමේ අමිළ නිමැවුම් දැක්කාම හරිම සතුටුයි , ඉතාම දුශ්කර ගවේෂණාත්මක සොයාගැනීමක්,, අපිට හරිම සුන්දරයි, අපි ගෙදර සිට නරඹනවා ,, ඔබ අපිට ඒ සොබාදහමේ නිමැවුම් අපේ ආලින්දයටම ලබා දීම සතුටක් ,, ස්තුතියි ඔබට ,, විදේශ ගත අපිට හරිම වටිනා දසුන් ,,
අදත් සුපිරිම සුපිරි චාරිකායක්. අපේ දිනේශ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු සෙට් එක නිකම්ම නිකන් සංචාරකයෝ නෙමෙයි. ඉතාමත් වැදගත් ඉතාමත් අලංකාරවත් පරිසරයක සිට අපේ සිතට ඒ ගෙනදෙන සැනසිල්ලට අයියලාට බොහෝම පින්. සිහින් වැහි පොද කැට වලින් තෙමුනු සිසිලස ලැබූ පරිසරයක ඉඳිමින් මේ වගේ වීඩියෝ එකක් බලනවා කියන්නෙම ඉතින් වෙනමම මනෝලෝකෙකට අපිව අරගෙන යනවා. ඒ තරම් ලස්සන රූප රචනයක්. හැමදාමත් කියනවා වගේ ජීවිතේ එකම එක පාරක් හරි මැරෙන්න ඉස්සෙල්ලා හම්බුවෙලා වචනයක් හරි කතා කරන්න ඔනේම චරිත දෙකක් තමයි දිනේශ් අයියායි ලොකු පීරිස් අයියායි. කවදාම හරි හම්බුවෙමු සහොදරයන් දෙදෙනා. උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉදිරියටත් අපිට මේ වගේ ලංකාවේ සොඳුරු ඉසව් පෙන්නන්න සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා ..... 💪💪💪💪💪💪
හරිම අපූරුයි.
ගවේෂණාත්මකයි
මෙතෙක් කාගෙත් ඇස් නොගැටුණු අලුත්ම වෙනස්ම රූප රචනාවක්... 💚♥️
Thanks for showing us places we haven't seen before. 🙏🙏❤️❤️
ඔබ වැනි ගවේෂණ කෙනෙක් සොබාදහම අසිරිමත් දායාදය ❤❤ ❤❤ n
හරිම ලස්සන වැඩක්
ඔයාගේ වීඩියෝ අතර බලපූ සුපිරිම එකක්.. බුදු සරණයි ඔයාට..
Mekanam pissuwak...ජයවේවා oba depalata❤
Daksha gaveshakayek!!!!!! Anith daruvo dennath munivatha rakeemata huru unath Eavanima dakshayo bava penava.All the best 👍💯 God bless you all !!!!
ඇත්තටම මචං හරිම සතුටුයි ලංකාවේ කොල්ලෙක් තව සෙට් එකක් එක්ක එකතුවෙලා පට්ටම තැන් ටිකක් Cover කරනව වෙනම Level එකකින්. ඇත්තටම හරි සතුටුයි වගේම ලංකාවට ආපු වෙලාවක හරි උබලව සෙට් වෙලා මෙහෙම ගමනක් යන්න ආසයි මචං .. ජය වෙවා ❤
පරිස්සමෙන් යන්න අයියේ භායානක ගමනක්.මාත් ආසයි එවගේ ගවෙශන වලට.
හැමදාම kiyanwa wage parissamen අයියේ ......subawadahama oyawa ආරක්ෂා karanwa...khomath.....❤❤❤
.
දිනේෂ් මල්ලි ගොඩක් ලොකු පිනක් ඔයා මේ අපේ ලංකාවේ සැගවී ගිය සොදුරු තැන් පෙන්වනවාට. ඉතාලි, තුර්කි, ආමෙරිකා රටවලත් තියනව ඒ රටවල් මේවා ලස්සනට සංරක්ෂණය කරලා විධිමත් ක්‍රමවේදයකට මිනිස්සුන්ට බලන්න දීල රජයට ආදායමක් ලබාගන්නවා. රජයේ අවධානය යොමුවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
බොහොම ලස්සන ලොවෙන් සැගවී ගිය හුණුගල් සංකීර්ණය අපට පෙන්නුවාට බොහොම පින්. යුරෝපයේ රැකියාව කරන අතරතුර ඉතාලියේ ancona නගරයේ විශාල හුණුගල් සහිත ගුහාවක් බලන්න ගියා. වතුරට සහ හුණුගල් වලට අහිතකර නොවන විදියට ලස්සනට විදුලි ආලෝක සපයා තිබුණා. ඒ නගරයේ ධනය උපද්දවන උල්පත එම ගුහා සංකීර්ණයයි. අපිට උපදෙස් දුන්නා, කිසිවක් නොඅල්ලන ලෙස. විශේෂයෙන් උඩින් වතුර වැටෙනා අන්තිම තුඩුව සහ යට සිට උඩට වැඩෙනා තුඩ. හේතුව වසරකට වැවෙන්නේ මිලි මීටරයක් තරම් කුඩා කොටසක් වන නිසා. කවුරුන් හෝ බලන්න යනවානම් කිසිම කෙනෙක් ඒ තැන් අල්ලන්නම එපා. ඒවා අපි බලලා, ඇසින් රස විදලා පමණක් එමු . ඒ මතු පරපුරට එයාලා රහසේම වැඩිලා ලොව ලස්සන කරන්නට බලාපොරොත්තු වන නිසා. දිනේශ් මල්ලි, ලොකු පීරිස් මල්ලි, හදවතින්ම ආදරෙයි ♥️👈👉♥️
හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි අයියේ.... 🍀🍀ඇබ්බැහි වූ භාවනාව🍀🍀💜
සුපිරියි ජයවේවා
අපේ ගම. ආයි ආවොත් මතක්කරන්න..❤❤
අම්මෝ මටනම් මාර බයයි , පරිස්සමින් බුදුසරණයි ❤
පට්ට 🥺🌻💚 ඉක්මනටම කන්දක් නගිමු
අනේ මල්ලී ඔයලා ගොඩක් පරෙස්සම් වෙන්න ඕන ...බුදුසරණයි ඔයාලට...
මේ ගමන මොනතරම් අවදානම් ඇතිද..ඔයාලා ඉන්න සැහැල්ලුව බලන අපිටනම් තිබුණේ නැහැ...මටනම් හුස්මගන්නත් අමාරු උණා...බුදුසරණයි ඔයාලට..
ඊයෙ කියවු පද රචනයෙන් ගිය මනෝ ලෝකයට අද හැබැහින් පියමැන්නා... 💫 බොහොම ස්තුතිය දිනේෂ් අයියෙ ❤❤
හේ හේ මේ පාර පලවෙනි කමෙන්ට් එක මගෙන් දිනේෂ් අයියට 🤭....පරිස්සමින් බුදුසරණයි දිනේෂ් අයියෙ. පීරිස් අයියෙ ......❤️❤️❤️.
අරගෙන තියෙන අවදානම ගැන නම් බයත් හිතුනා, ඒත් සොබාදහමට ආදරය කරන අයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා.ගොඩාක් ස්තුතියි පුතා අපිට යනවා තියා හිතන්න වත් බැරි තැන් වලට එක්ක ගෙන යනවාට
මාරම ලස්සනයි පොලොව යට.හැබැයි මටත් විඩියො එක බලද්දී හුස්ම හිර උනා වගේ..🥺..
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන විශ්මයජනක සංචාරයක් 🍀🏞️🔥
DAP 🔥❤️
Kiyanna wachana na ...mage rata kochchara lassanada..gayan sanda kelum mahaththayage video s walath me wage...suba පැතුම් oyatath pethum malki oyatath
This is so.... wonderful. Be careful puthe...
Theruvan saranai ❤