සීගිරියේ සොයගැනීම් | Discoveries at Sigiriya | Neth fm Unlimited History Sri lanka 102 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2022
  • #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 39

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නෙත් එෆෙම් ඔබලාට සහ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ කාර්‍යමන්ඩලයට මෙ උද්ඝෝෂණ අස්සෙ ඉතිහාසය රසය නොනවත්වා ජනතාවට ලබා දීම පිලිබඳව ..

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +3

    ජය වෙවා......

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +2

    මෙම ධර්ම දානයේ පින් ඔබට නොඅඩු ව අත්වේවා!

  • @chnrik2717
    @chnrik2717 ปีที่แล้ว +1

    Meka harima watina wadasatahanak. Wene mona nobaluwath Sigiriya gana api balanawa. Sigiriya gana thawa aluth videos karannna please. Mahacharya thumatath Neth f.m. eke oba thumatath godak pin🙏

  • @Xkaputa
    @Xkaputa 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් ඔය ඇට සැකිලි වලට වෙච්ච දේ උනා. ආයිත් වෙන්නෙ නැති වෙන්න ක්‍රියාමාර්ගයක් අරගන තියනවද?

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +2

    Big love and respect to both of you and to everyone involved with this gem of a programme!! 💝💝💝

  • @chamarasagaranayake7981
    @chamarasagaranayake7981 2 ปีที่แล้ว +3

    ගෝව්න්ද හෙල අාසන්නයේත් සිගිරිය වගේ පර්වථයක් තිනවා සර්.ඔය අැටසැකිළි තිබුන තැන අසල තවත් අැට සැකිළි නැද්ද කැණීම් කරලා සොයා ගන්න පුළුවන්

  • @shanakaandjoshuafernando6473
    @shanakaandjoshuafernando6473 2 ปีที่แล้ว +1

    God bless you professor

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    👍❤️🌷

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 ปีที่แล้ว +1

    🌻🌻♥️

  • @nimmisara1572
    @nimmisara1572 7 หลายเดือนก่อน

    ස්තූතියි

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg 2 ปีที่แล้ว +8

    වැහි කළුවක් එනවවත් දැක්කෙ නැද්ද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Eka hari

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +1

    ❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

    සීගිරිය තවත් කැණීම් බොහොම සෙමින් සිදුවන බව ඇත්ත, මෙය ලෝක උරුමයක් උන් නිසා වත් මෙහි කැණීම් ඉක්මනින් හමාර කර නියම ඉතිහාසය සහ සීගිරියේ සත්‍ය ලොවට හෙළි කලෝත් සංචාරක ව්‍යාපාරය, මීට වැඩිය දියුණු වෙනවා නියතයි.!! නැත්නම් තවත් පරම්පරා තුනක් හතරක් යනකල් ම මෙකී දේවල් විසඳෙන පාටක් නෑ. නේද ??

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ රජය ප්‍රජාතන්ත්‍රවාදී බැවින් ජනතාව කැමති පක්ෂයකට නිදහස් මැතිවරණයකින් රාජ්‍ය බලය ලබා ගත හැකිය
    වරද තියෙන්නෙ රජයෙ නෙමෙයි
    වරද තියෙන්නෙ ආර්ථිකයෙ
    ආර්ථිකය නිවැරැදි කරන්න නම්
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න
    සෑම දේශපාලන පක්ෂයටම
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමේ හැකියාව ඇත
    පංසල් පල්ලි වලට සහ
    පාසැල් වලටත් සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අරගල කරන්නට වැය කරන ධනය සහ ශ්‍රමය
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට ආයෝජනය කරන්න
    අරගල කරන්න එපා ආයෝජනය කරන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @topreachuniversal195
      @topreachuniversal195 2 หลายเดือนก่อน

      මානසික ප්‍රතිකාර ලබාගන්න ඉක්මනින් 😂😂

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว

    🔍

  • @KamalGallage
    @KamalGallage 2 ปีที่แล้ว +8

    සර් මට දැනගන්න පුලුවන්ද මුගලන් රජතුමා ඒ විදියට සීගිරිය කියන දැවැන්ත නිර්මාණය අතෑරලා දැම්මෙ ඇයි කියලා .ඊට පසුව රජකම් කල අයවත් ඇයි මෙකට අවදානයක් දුන්නෙ නැත්තෙ.

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 2 ปีที่แล้ว +6

    එම ඇටසැකිලි ගොඩ ගෙන අවම විග්‍රහයක් (ස්ත්‍රී පුරුශ භාවය, වයස මියයාමට හෙතුව ) කරන්න බැරිද ?

  • @chandanabandara3752
    @chandanabandara3752 2 ปีที่แล้ว +1

    Ata katu walin kiyawena kathawa obala ahanna akamathi bawa penawa

  • @chandanabandara3752
    @chandanabandara3752 ปีที่แล้ว +1

    නැවත පරික්ෂණයක් කරන්න පුලුවන් නේද ?...

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍👏👏👏

  • @srilalpriyankara119
    @srilalpriyankara119 2 ปีที่แล้ว +2

    මෙච්චර සුමට විදිහට ගල් වලින් නිර්මාණ කරන්න අතීතයේ තිබුන තාක්ෂණය මොකක්ද ?ඒ සදහා බාවිතාකල උඅපකරන වල සාක්ෂි කැනීම්වලින් හමුවෙලා තියෙනවාද ? මම කැනඩාවේ ඉදන් Priyankara ..

  • @slmodsking
    @slmodsking 2 ปีที่แล้ว

    Sir mekada mahameruwa kiyala hithenawa.

  • @malithairtell
    @malithairtell ปีที่แล้ว +1

    12 ක් එක පාර හමුවුනේ කොහොමද . බැකෝ කලා ද?

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +4

    කොපමණ ගාස්තුවක් අය කරනවද මේ සීගිරිය ගමනට ?දන්න කෙනෙක් reply එකක් දාන්නකො😋

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      අපිට කතා කරන්න 0112507080

  • @gihandarshana8405
    @gihandarshana8405 2 ปีที่แล้ว +1

    Ooo

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 ปีที่แล้ว +2

    Dear prof. your explantion about the rain destroying the 'eta katu' defies logic. How can rain destroy skelitons completely?. Those archeologist could stil have dewatered the pits and taken a few samples and sent them for carbon dating etc.

  • @d-7498h
    @d-7498h 6 หลายเดือนก่อน

    වහින්න කලින් ඔච්චර වටින දෙයක් ආරක්ෂා කරගන්න බැරිනම් මොකටද බං ඔහොම පුරාවිද්‍යා ක්‍රමවේද. ඕවා හොදයි අර කොන්ඩේ බැදපු අයටනම්

    • @d-7498h
      @d-7498h 6 หลายเดือนก่อน

      අඩුම ගානේ තිබ්බ විදිහට පස් දාලාම වැහුවානම් ආරක්ෂා වෙයි ගොඩගන්නකන්

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 ปีที่แล้ว +2

    අපෙ රට තාම දිළිඳු රටක් අපිම නැගිටින්න ඕන🙂

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +1

    අරගලකාරයා සහ ත්‍රස්තවාදීයා අතර තියෙන වෙනස ආයුධය පමණයි
    අරගලය කාරයා ලග අවි ආයුධ නැත
    ත්‍රස්තවාදීයා ලග අවි ආයුධ ඇත
    අරගලකාරයා අවි ආයුධ පාවිච්චි කරන්නෙ නැත්තේ
    රණවිරුවට තියෙන බිය නිසා
    අවි ආයුධ තියෙනවා නම් රණවිරුවො අවසාන තීන්දුව ඒ මොහොතේදීම
    මොහොතකවත් පමා නොවී එතනදීම දෙනවා
    නැතිනම් රණවිරුවට බඩු බනිස් වෙනවා
    අරගකාරයෙක් කියන්නේ ත්‍රස්තවාදීයෙක්ම තමයි
    රණවිරුවන්ගෙන් බේරෙන්න පූස්පාට් ප්‍රදර්ශනය කිරීම පමණයි වෙනසකට තියෙන්නේ
    අරගලකාරයෝ අවංක නැත
    අරගලකාරයෝ හිතන්නේ පතන්නේ මොකක් හෝ මාතෘකාවක් අල්ලගෙන කාගෙන් හෝ පළිගැනීම
    වධ වේදනා දීම
    සහ මරා දැමීම
    අරගලකාරයින්ගේත් පාතාලයේ සොල්දාදුවන්ගේත් සහ ත්‍රස්තවාදීන්ගේත් ජොබ් එක වෙනවා
    අරගලකාරයන්ගේ පෙර භවයෙ පැටිකිරිය වෙන්නෙ කෲර තිරිසන් සතෙක්
    කෲර තිරිසන් සත්තු වගේම හරිම කපටියි උපායශීලීයි
    නමුත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දිනන්න දෙන්නෙ නෑ නියත වශයෙන්ම පරද්දනවා
    අරගලකාරයන්ගෙන් කාන්තාවන්ව දරුවන්ව මහලු අයව රෝගීන්ව සහ අසරණ සතුන්ව බේරා ගන්න
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රණවිරුවන් සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයත් නිර්මාණය කරගෙන තියෙනවා
    අරගලකාරයෝ
    කාන්තාවෝ සමග
    රණවිරුවො සමග සහ
    රජය සමග තරහයි
    ඒකට හේතුව අරගලකාරයන්ට යක්කු සපෝට් කරන නිසා
    අරගලකාරයන්ගෙ හැසිරීම් ව්ද්‍යානුකූලව නිරීක්ෂණය කිරීමෙන් ඔබට මේවා අවබෝධ කර ගත හැකිය
    මේ ලියලා තියන්නෙ ජීවමාන සරල සත්‍ය බැවින් අවබෝධ කර ගැනීමට අපහසු නැත
    රණවිරුවෙක් කියන්නේ පෙර භවයක මිනිස් ජීවිතයක් ලබලා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේන් වරම් ලද උත්තමයෙක් වෙනවා
    ජොබ් එක හරියටම කලොත් දේවත්වයට පත් කරනවා
    රණවිරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා
    ඊට අමතරව දේව මෑණිවරුන්ගේ සහ දෙවිවරුන් සපෝට් කරනවා
    එම නිසා රණවිරුවො පරාදවන්නේ නැත
    නමුත්
    අරගලකාරයෝ නියත වශයෙන්ම පරදිනවා
    අරගලකාරයන්ට රැවටෙන්නෙ එපා
    අරගලකාරයන්ට කඩේ යන්න එපා
    පරිස්සමින් ජීවත් වෙන්න
    ඒ අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේන් සමාව නැත
    දරුවන්ට කුඩා කල සිටම පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු කරන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +3

      අංගොඩ සායනයට ගියා නම් හොදයී

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      පිස්සුද මේ යකාට