සුපර්ණිකාගේ යානාව බැස්සවූ සීගිරියේ අබිරහස - කුම්භකර්ණ නැවත ඉපදිලා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2023
  • The mystery of Sigiriya that landed Suparnika's plane - Kumbhakarna reborn?
    An unexpected revelation from Tilaka Randeni
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ThilakaRandeni #History #Ravana

ความคิดเห็น • 124

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +7

    Obathumiyata බොහොම pin අතීතයේ අපි නොදන්නා de කියලා දෙනවා ta , ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +7

    කාලෙකට පස්සෙ හොඳ වීඩියෝ එකක් 😊💖🌹🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට
    හෙළ ජාතියට ජයවේවා

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමියට.තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා !පිදුරංගල ත් විශේෂ තැනක් නේද ?ඇවිදලා ගිහින් ළගවෙන්න අසීරු තැනක්

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +4

    Theruwan saranai.

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් pin meniyanea api නොදන්නා karana ගොඩක් kiyala dunnata..b.s ඔබට

  • @traditionalvillageofficial
    @traditionalvillageofficial ปีที่แล้ว +3

    ❤️🔥

  • @nilanthianuruddhika8154
    @nilanthianuruddhika8154 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට මම බැලුවා ඔය පොත

  • @arunapiyasena7910
    @arunapiyasena7910 ปีที่แล้ว +3

    👍

  • @donrajapakse7501
    @donrajapakse7501 ปีที่แล้ว +3

    11 minutes to video - you will find this කලය or the vessel in Praveen Mohan's videos. He explans how they have created babies through artifical method. Please check his channel.

  • @lahirufonseka1791
    @lahirufonseka1791 ปีที่แล้ว +3

    1st comment❤❤❤❤❤

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +3

    🌹

  • @alandonald4869
    @alandonald4869 ปีที่แล้ว +2

    බුදු සරනය 🙏🙏🙏

  • @Harmonic_vibration
    @Harmonic_vibration ปีที่แล้ว +4

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +4

    ❤💗💓

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว

    දැක්ක වගේ කියන ලස්සන. ලස්සන රචනාවක්.

  • @jeewanchathuranga2729
    @jeewanchathuranga2729 ปีที่แล้ว +1

    Nodanna ayata pissu oyala nodana godak dewal thiyanawa api godak heuwa methumiyage karunu tikak aththa oyala hoyanna

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +2

    Theruwan Saranai

  • @mddammananda8100
    @mddammananda8100 10 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +5

    සමන්දෙවියො කියලා ලංකාවෙ මිනිස්සු වඳින්නෙ සමන්තභද්‍ර බෝධිසත්ත්වයන්ට නෙවෙයි ද එතකොට ! 🙂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +3

      නෑ. ඒ ආත්මයේදී කුම්භකර්ණ. බුදු හාමුදුරුවන්ගේ කාලයේ මණිඅක්ඛික නා රජුගේ දුව බැඳලා හිටියේ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      ඔය කරුණු ගත් මූ ලා ශ් ර ත්
      සඳහන් කරන්නකො !!!
      ස ම හ රු න් සඳහන ල.ක් ෂ ම න්
      ල ක් සු ම න කියල !!!
      ත ව මොකක් දෝ මතයක්
      ප ඬි හිමි නමක පොතක !!!

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    රාවණා දෙවියන් ta වදින gathav කියලා දෙනවා nam බොහොම pin ස්තුතියි ඔබට 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඔබට ළඟ මැ පන්සලේ උපසපන් හිමි නමකට
      වැන්දම ඊට වඩා ගෝ ඩා රී යා ක් පි න් !!!
      හැ ම සැ ප දෙ න් නෙ , පි න් !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      @@harisaraharisara7828 කාටවත් වැන්දා කියලා ලැබෙන පිනක් නෑ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      ඔයාට වඳින්න ම උවමනා නම් මේ මාගේ වැඳීම රාවණ රජතුමාටයි. නමස්කාර වේවා කියා 3 වරක් කියන්න

    • @deepanisilva5509
      @deepanisilva5509 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @chaaminratnayake9404
      @chaaminratnayake9404 ปีที่แล้ว

      Om Sri Rawana Siddam Siddam bala waram

  • @sathunithu350
    @sathunithu350 ปีที่แล้ว +2

    මැතිනියනි සුපර්නිකා රාවණ රජතුමාගේ සහෝදරිය නේද. ස්තුතියි. 🙏🙏🙏🇱🇰☀️🌕🌠🌻🌻🌻🌻

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      ඔව් සුපර්ණිකා රාවණ රජුගේ නංගි. අම්මලා දෙන්නෙක්. රාවණ රජු ඇර අනික් අය ඉපදිලා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඔ ව් !!!
      විිබිසණට අදිරජය රහසේ බා ර දීලා
      මව ත් පිය ත් එක්ක වෙස් වළා
      දණ්ඩකාරණ්යයට ගියාම
      බ්රහ්ම .. .. .. පොත ලී නාරද මුනි පෙළඹුමෙන්
      දැහැන් නැවත උපදවා වාල්මිකී නමින්
      රාමායණය ලීවෙ ,
      තුන් ලෝ තමා නතු කළ ර වු ළා ය් !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      @@harisaraharisara7828 වාල්මිකී හිටියේ ක්‍රි.ව 7 සියවසේ ශ්‍රී හර්ෂදේව රාජ්‍ය සමයේ. හෝමර් කවියා වගේ ඔහුත් ලිව්වේ පෙර බව මතකයන්. ඒ රාවණ රජු නොවේ.

  • @kelumsanjay6415
    @kelumsanjay6415 ปีที่แล้ว

    Achchi montisori geye nadda

  • @kuwaitking6859
    @kuwaitking6859 ปีที่แล้ว +1

    රාජ් සෝම දේව මහතා සමග එක් වන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      එතුමා මාව ඉහළින්ම අගය කරනවා. Neth FM එකෙනුත් මට ඇගයීමක් කරලා තිබුණා. මගේ "ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගධයේ අබිසෙස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ" කියන ග්‍රන්ථය දොරට වඩන උත්සවයේදී මුඛ්‍ය දේශනයට ආවේත් එතුමායි. එදා එතුමා කිව්වේ අද මගේ පොත අරගෙන කියවන්න. තව මාස දෙකකින් විතර එතුමාගේ පොත පිටවෙනවා. ඒකෙන් මගේ පොතේ නාරටියම සත්‍යයි ඔප්පු කරලා තියෙනවා කියා යි.

    • @wickramaselecticl413
      @wickramaselecticl413 10 หลายเดือนก่อน

      @@ThilakaRandeniChannelනොදන්න දේ කියලා දුන්නාට බොහෝ මත්ම පං

  • @janakaprasad6277
    @janakaprasad6277 ปีที่แล้ว +1

    Vee warga 3000 adika prasnayak thibba

  • @sandamaleemadhagoda2309
    @sandamaleemadhagoda2309 ปีที่แล้ว +1

    මැතිණියනි සුපර්නිකා දේවිය මේ කාලයදී නැවතත් උප්‍පත්ති ලබා තිබේද. ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කළහැකිද.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඔව් ඉපදිලා ඉන්නෙ. ගංගා සුදර්ශනී කියන මෑණියන්. තව හුඟක් දෙනෙක් ඉපදිලා ඉන්නෙ.

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel තවත් අය ඉන්න පුළුවන්?ඒ කොහොමද මැතිණිය කෙනෙක්ගේ උප්තින්ම තවත් අයට බෙදීමක් සිදුවන්නේ මටත් මුන ගැහුණු කෙනෙක් කිවුව එවැනි කෙනෙක් ඉන්නබ..

    • @sandamaleemadhagoda2309
      @sandamaleemadhagoda2309 ปีที่แล้ว

      ඒ අයට තියන බලය සහ ශක්තිය පිලිබදව කියන කරුණු නිවැරදිද

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว +4

    මෙවායෙ සත්‍යතාවයක් නැතුවාම නොවේ

  • @roshanchaminda7926
    @roshanchaminda7926 ปีที่แล้ว +4

    රවනා පරපුරක ලේ උරැමයක් තියේනමි මෙි ආත්මයක ඉපදි ඇතිනමි ඔහුගෙ සුවිශේෂි ලකුනක් මෙි බවයේත් පිහිටා ඇත

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +1

    දියසෙන් කුමාරයා 2024 එනවද? එයා දැන් කොහෙද ඉන්නේ?

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน

    තරුණ කාලෙ කුම්බ කරන හමුඋනාද

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +3

    රාවණා කියන්නෙ කවුද ? එයාගෙ පෙරභවයන් එහෙම !

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      රාවණාගේ පසු භවයන් තමයි රුහුණේ මහසෙන් රජු, දේවානම්පියතිස්ස රජු, කාවන්තිස්ස රජු. ඇත්තටම දේව නාමය තමයි ස්කන්ධ කුමාර. වේදයේ පවා උන්වහන්සේ ගැන තියෙනවා.

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannel මහසෙන් රජු මහාවිහාරය සමතලා කළා... මහායාන දහමට ඔහු පක්ෂපාතී වුණා... එතකොට රාවණා මහායානයට ගරු කරන බෝධිසත්ත්වයෙක්ද ?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@chaturatenuwara
      ඒ මහ සෙන් සීතට වශී වූ වෙස්වළා වාල්මිකීව
      හිටි ර වු ළා නෙ වී !!!
      සිල්වල පෙරේරල බණ්ඩාරල
      කොච්චර ඉන්නව ද ? !!!

  • @dameprasa4614
    @dameprasa4614 หลายเดือนก่อน

    මේ වයසට ගිහිල්ලත් මේ මනුස්සය කියන බොරු

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    රාවණා දෙවියන් ම ද , අපි කතරගම දෙවියන් කියලා vadinne

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      ඔව්.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel
      කතර ගම දෙවි දෙ දෙ නෙ ක් !!
      ම හා සේ න ලංකාවෙ ම !!!
      ස් ක න් ධ දඹ දිවින් ආ වෙ !!!
      වෙස් වළා දණ්ඩකාරණ්යයෙ වාල්මිකීව මළාම
      සිරුර කල්කී රැජින මිසර ගෙන ගිය ත් ,
      නැ ව ත ඉපදුම දඹ දිව !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@harisaraharisara7828 දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. වේදයේ පවා උන්වහන්සේ ගැන සඳහන් වෙනවා. ස්කන්ධ කුමාර කියා

  • @kelumsanjay6415
    @kelumsanjay6415 ปีที่แล้ว

    Me achchi monada kiyanne

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 ปีที่แล้ว +2

      මෝඩයෙක් වගේ කතා කරන්න එපා. තමන් නොදන්නා බව නොදන්නා නමුත් ලොකුම මෝඩ කමකි.

    • @kelumsanjay6415
      @kelumsanjay6415 ปีที่แล้ว

      @@udayakumudugodage3937 ane me 2 ta namala dila wage thilaka

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 ปีที่แล้ว

      වනචර කතා කියන්න එපා තමුසෙ. නැහැදිච්ච නම් ප්‍රදර්ශනය කරන්න. තමුසෙ ක් මැරුනෙ නැත්නම් නාකි වෙනව. ගොං මීහරකා.

    • @kelumsanjay6415
      @kelumsanjay6415 ปีที่แล้ว

      @@udayakumudugodage3937 achchita achchi kiyanne nathuwa ube ammata hukapu eka kiyantads

  • @skananda7026
    @skananda7026 2 หลายเดือนก่อน

    Kumbakarana wage budiyanawa kiyanne mokada

  • @chamikakumara419
    @chamikakumara419 ปีที่แล้ว

    තිලක් කන්දේගම මහත්තයා.ගැනද ඔය කියන්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      තිලක් කන්දේගම ගැන මා මොනවාද කියා තිබෙන්නේ? ඔහු මේ කතාවට කිසිම සම්බන්ධයක් නෑ.

  • @shashikamadusanka1097
    @shashikamadusanka1097 ปีที่แล้ว

    කතාව පැහැදිලි නැ😁 පඩම් කරන් ඇවිත් කියනවා වගේ.....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      දැනුමෙ තරමෙ නිගමනෙ !!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +3

      පාඩම් කරගෙන ආවා නම් මීට වඩා පැහැදිලිව කියනවා. මේ මතක්වෙන වෙන හැටියට කිව්වේ.

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    Yako boru kiyanna epa, mithyawa pathurawan epa😈 minissu ta oita wada prashna thiynw

  • @Lahirukekulandara
    @Lahirukekulandara ปีที่แล้ว +3

    කතරගම දෙවි හාමුදුරුවන් කියන්නේ රාවණ අප්ප්ච්චිගේ බයයක්නම්,, ඝණදෙවි හාමුදුරුවන් කියන්නේ කුම්බකර්ණගේ බවයක් වෙන්න බැරිද??

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඔව් එහෙම තමයි. ඒකනේ ඇත් හිසක් එක්ක ඉන්නෙ මෙයා.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Ow mamath Ayala thibenawa kumbakarna kiyanne gana deviyan Kiya.a...hamadema indiyawata dakkala ne thiyenne.ratata sudusu adyathmika uththamayek kawadaka hari ennama oona siyalla Eli Kara ganimata.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel suparnika kiyanne rawana rajuge nangida Ara ganga maaniyan kiyanne.🤔a..gana oba thumiya dannawada?

  • @kelumsanjay6415
    @kelumsanjay6415 ปีที่แล้ว

    Ane achchi elowata yamak karagena inna.boru kiyanna epa..

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      වැරදුම් ඇත ත් , බොරු ම මෑ නෙ වී !!!

    • @kelumsanjay6415
      @kelumsanjay6415 ปีที่แล้ว

      @@harisaraharisara7828 kumbakarana nidilu..puthek cl karalu..

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +2

    අන්න සුපර්නිකා කුමාරි රාවණගේ නංගි. ආයේ ඉපදිලා ඉන්නවා ගංගා සුදර්ශනී මෑණියෝ කියල.🤣🤣🤣
    ලක්ශ හත අටක් දුන්නා නම් තව පොතකට කරුණු ටිකක් අහගන්න තිබුනා ඔබතුමියට

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      මා ඇයව හොඳට අඳුණනවා.

    • @maneldammika3775
      @maneldammika3775 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel එහෙනම් ගාණ අඩුවට කරලා දේවි. රාවණා ගේ නංගි ඔයාට වඩා එයාලගේ රජු පවුලේ විස්තර දන්නවා ඇති නේද

    • @vimansasaheli6800
      @vimansasaheli6800 ปีที่แล้ว

      ගංගා සුදර්ශනී බොහොම පින්වන්ත කාන්තාවක් ඒ ගැන නොදැනයි කතා කරන්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@maneldammika3775 ඔයා කොහොමද හිතුවේ එයා මට වඩා දන්නවා කියා? ඔයා දන්නේ නෑනේ මා කවුද කියා.

    • @maneldammika3775
      @maneldammika3775 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel රාවණා අය්යන්ඩිය ගැන සුපර්නිකා නංගි වන ගංගා සුදර්ශනී ට වඩා ඔයා දන්නෙ. ඔයා රාවණගේ කිරි අම්මාද

  • @sujeewasampath2063
    @sujeewasampath2063 ปีที่แล้ว

    ඔයා කොහොම හරි ඔයාගේ poth විකුණාගන්න🌎 🇱🇰

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +4

      දැන් ඒ පොත වෙළඳපොළේ නෑ. තුන් පාරක් මුද්‍රණය කළාට පස්සේ නැවැත්තුවා. දැන් හිතාගෙන ඉන්නෙ කාටත් නොමිලේ බලන්න අන්තර් ජාලයට දාන්න. පලවෙනි මුද්‍රණය මාස 3න් ඉවර උනා. මේ පොත තහනම් කරන්න වලි කෑවා හෑගොඩ විපස්සී හිමි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කොමිසමකුත් දැම්මා . අන්තිමට උනේ අමාත්‍යාංශ ලේකම්ගේ පිටිපස්සෙ මා එලවගෙන ගිය එකයි. අන්න තියෙනවා ඒකටත් වීඩියෝ එකක්. බලාගන්න. නිකම් ඊර්ෂ්‍යාවට ඤ්ං පචං ගාන්නේ නැතිව.

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel මොනවාට irisiya කරන්නද ආච්චි ඔයාට .නොමිලේ බෙදන්න හදන්නේ. 3 parak ගැහුව නම් සල්ලි හොයලා ඉවරයිනේ .🌎 🇱🇰

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      @@sujeewasampath2063 සල්ලි හොයලා විතරක් නෙමෙයි ලොකු ලාභයකුත් ලැබුවා. එහෙම කියලා හැම මිනිහාම නොමිලේ දෙන්නේ නෑ. අදටත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් එහෙම දාලා තියෙනවා ද?

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel රාවණා දැනුම tamath දෙනවා සල්ලි නොගෙන .එකට ඔයාලා hemadetama සල්ලි.ලාභ 🌎 🇱🇰

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel ඔබතුමියට බොහොම පින් ! කියවන්න කැමැත්තෙන් ඉන්නවා 😊

  • @YamunaMandakini2492
    @YamunaMandakini2492 ปีที่แล้ว +4

    ආච්චී අම්මේ ,සසරේ කරපු යම් පුහුණු වීම් හා කුසලයක් ඉස්මතු වීමෙන් ඔබට යම්කිසි ව්ශ්ව අශීර්වාදයක් ඇති බව පැහැදිලියි ..නමුත් පෙනෙන්නේ ඔබ එයින් ගතයුතු නියම ප්‍රයෝජනය ගන්නේ නැති බවයි...ඒ නිසා ලැබුණු අවස්තාවෙන් අඩුම සෝවාන් ඵල හරි ලබාගන්න උත්සහ කරන්න ..මම අසවලා වෙලා හිටියා කිය කියා හෝ නොදැකපු ඉතිහාසයක් සමාජ ගත කර එයින් ඔබටවත් සමාජයටත් ලැබෙන දෙයක් නැත..සුලු මොහොතකම ආත්ම හා මානසික තෘප්තිය නිසා සසර ගමන තව තවත් දික් නොකරගන්න....වර්තමානයේ ජීවත් වෙන්න...තෙරුවන් සරණයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +5

      අනේ පුතේ දැන් ඔයා සකෘදාගාමී ඵලයේද ඉන්නෙ? පුතේ අම්මා ව කොහොම හරි රහත් කරවපු පිනම ඇති උඹට මතු බුදු වෙන්න. අම්මා මතක් කොළා කියපං පුතේ. තෙරුවන් සරණයි.

    • @YamunaMandakini2492
      @YamunaMandakini2492 ปีที่แล้ว +3

      @@ThilakaRandeniChannel.. ඔබ වැනි ළදරු මානිසකත්වයකින් යුතු උඩගු කාන්තාවන්ට මේ වගේ දෙයක් කියන්න මාර්ග ඵල ලබන්නම ඕනිද...ඒක පෙර පාසල් යන ලමෙකුටත් කරන්න පුලුවන් ....කියන දෙයක් වත් නිවැරිදි අවබෝධයක් ගන්න බැරි ඔයා වගේ අය කියන ඒවා ගැන කවර විශ්වාසයක්ද....බොහොම ස්තූතියි

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannel අඩු මානසිකත්වයක් ඇති අය කියන කතා ඔබතුමිය ගනන් ගන්න එපා.දිගටම වැඩ සටහන් ගේන්න.රනිල් ට යන්න වෙන දවස ඔබතුමී ට කියන්න පුලුවන්ද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      අමා පෙරේරා සඳහන ඊ තා ම මෑ
      සැළකිය යුතු !!!
      විල්වත්තේ පද්මා නන්ද මෙහෙණින් වහනසේව
      හමුවෙන්න තරම් පින් නැතිව ද ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඔබ හරිහට ම මෑ හ රී !!!
      ඔබ කවුදැය් දැනගන්ට මට
      ඊ තා ම ත් ම මෑ ඇවැසි ය් !!!
      මම් නම් 8 3 වියේ මහණෙක් මි !
      ක ඳ සු රි ඳු පැතුමෙන් ⁣තෙ රුවන් සරණ ය් !!!