බණ අසමින්, පාඩම් කරමින් ඔබ සුදානම්වන්නේ මේ සඳහායි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • බණ අසමින්, පාඩම් කරමින් ඔබ සුදානම්වන්නේ මේ සඳහායි.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශයේ පලමු වීඩියෝව මෙන්න.. දැන්ම බලන්න.. අදම subscribe කරන්න..
    • ලෙඩ දුක් ගිනි නිවන දෙව...
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
    / @dewsuwadeshay
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 436

  • @Samudrika-t9v
    @Samudrika-t9v 2 หลายเดือนก่อน +3

    ගුරැ පියානන්ට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවී පිහිටයි. 🙏🙏

  • @chandijayasinghe626
    @chandijayasinghe626 2 หลายเดือนก่อน +2

    ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @kiriamma4515
    @kiriamma4515 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ අද දේසනය මසුරන් වටි තැන්කියු තැන්කිවිි

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 2 หลายเดือนก่อน +25

    ස්තුතියි දෙව් පියාණනී , අපව මේ බියකරු සසරෙන් එතෙර කරවීම සඳහා සත්‍යයේ දහම දේශණා කරමින් අපට අනුකම්පා නරමින් දෙව්ලොවින් පැමිණි දිව්‍ය පුත්‍රයාණනී ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුදෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🌹

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +3

    කුරක්කන් රොටි සහ කරවීම මැල්ලුම මාගේ ප්‍රිය තම කෑමක් ගුරු පියානනි 😀😀😀😀😀🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 2 หลายเดือนก่อน +2

    ගුරු පියානන්ට මාගෙ නමස්කාරය වේවා.. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!!🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉 ගුරු පියාණනි විශ්වයේ අසීමිත ශක්ති බලයෙන් මා ගේ සියලු රෝග
    සුව පත් වේවා ස්තුති විශ්ව මතවනි,,🎉,,🙏🙏🙏🙏

  • @rmmallika-i7y
    @rmmallika-i7y 2 หลายเดือนก่อน +3

    විශ්වයේ ආශීර්වාදය තුල නිතරම ජිවත් වන අපිට හිතට දැනෙන සතුට,, සැනසීම අනන්තයි,, අප්‍රමාණයී,,, ඒ සතුටේ සැනසීමේ,, ප්‍රධාන ගුරුවාරය පින්වත්, ගුරු පියාණනි ඔබයි පියාණනි,, ස්තුතියි වේවා,,, නමස්කාර වේවා,, 🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 2 หลายเดือนก่อน +2

    ස්‍ර්තුතියි දෙවිපියානනි නිවර්දි උදාහරන සහිතව පහදා දුන්නාට ඔබතුමාට බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 2 หลายเดือนก่อน +3

    පින්වත් ගුරු පියාන්ස්නි, මෑනියනි මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌷🌷🪷🪷🍀🌹🌹🍀🏵️🏵️🍀🌻🌻🍀 සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා. තෙරුවන්සරනයි දෙවි පිහිටයි

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 2 หลายเดือนก่อน +5

    දෙවි පියානෙනි ඔබතුමා කියා දුන් විදියට නිතරම සතුට්න් ඉන්න වා බාවනා කරනවා, ඔබතුමා කියා දුන් විදියට ජ්වත් වෙන්න නිතරම උත්සහා ගන්නවා , බොහොම පින්, බොහොම ස්තුති ,තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera

  • @DushanthiJayamali
    @DushanthiJayamali 2 หลายเดือนก่อน +3

    දෙව් පියානන්ටත්,සුදු අම්මාටත් මේ පිං හේතුකොටගෙන මතු බුදු බවම ලැබේවා,අාදරෙයි 🙏🙏💕

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน +3

    ඔබතුමන්ටත් ආදරනීය සුදුඅම්මාටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් ,කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් අනුග්‍රාහක භවතුන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!!

  • @sujatha940
    @sujatha940 2 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා!!!ගුරු පියාණනි!!!දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +3

    දෙව් සුව පවුලේ හැමෝටම නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද්යාත්මික පියාණනි ඔබ‍ට සමස්ත විශ්වයේම අසිර්වාදය ලැබේවා එයින් අප දෙව් සුව දේශයේ සැමටම ප්‍රක්‍ඥාව පහල වේවා සියලු ඔතිසම් දරුවන් හා මන්ද බුද්දික දරුවෝ සුව path🙄 වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු sadu සාදු ඔබ තුමාට දීර්ගායු

  • @nilukularathna8233
    @nilukularathna8233 2 หลายเดือนก่อน +4

    හොදම දහම අපේ දෙවි පියානන්ගේ සත්දහමයි අපි සත්දහම අනුව යමු දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 2 หลายเดือนก่อน

      🌻🌹💐🌻🪔🌺🌺🪔🪔🌻🌹💐🌹🌻🪔🌺🪔🌻🌹💐

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි දේපිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත් මේ වැඩසටහනට දායකත්වය ඒ සියලු දෙනාටත් යහපත උදාවේවා

    • @sujmathupala8058
      @sujmathupala8058 2 หลายเดือนก่อน +2

      ‘අපූරු දෙව්සුව සෙට් එකට ඔබතුමන්ගේ ආශිර්වාදය නිරතුරුවම ශක්තියක් වේවා!!!
      දීර්ඝායුෂ වේවා ගුරුදෙව්තුමනි !!!
      තෙරුවන් සරනයි!!

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +2

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි

  • @wasanasomarathna710
    @wasanasomarathna710 2 หลายเดือนก่อน +1

    Ape gurupiyananta niduknirogi suwaya labewa

  • @dumindabandara8124
    @dumindabandara8124 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි !ඔබතුමා පවසන පරිදි සියලුම දෙනාට සාර්ථක ජීවිතයක් අත් වේවා!අපිට නිරෝගීභාවය ලැබේවා!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @damindadesilva612
    @damindadesilva612 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ සහ දෙව් සුව පව්ලේ සියළුම දෙනාගේ ආශීර්වාදය්න් මගේ බිරිදගේ කකුලේ තුවාලය සුව වේවා 🙏🏻🙏🏻🙏🏻
    සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @user-no5vk5qy6c
      @user-no5vk5qy6c 2 หลายเดือนก่อน

      බය වෙන්න එපා ඉක්මන් සුවය ලබෙවා දීර්ගායුස වේවා තුනුරුවන්ගේ සරනයි දෙවි සුව දේසයේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน +2

    Namo buddaya සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා ගුරු පියාණන්ට අනුග්‍රහය ලබා දෙන සියලු දෙනාටම ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම ❤❤❤ සියලු satwayo ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ soragune haldummulla

  • @RanuRamanayake
    @RanuRamanayake 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..... මාෙග් පිනවත් ගුරැ පියාණනනි නමස්කාර ෙව්වා !!!!!!!!!!

  • @mobilepluslhchandrawathie6285
    @mobilepluslhchandrawathie6285 2 หลายเดือนก่อน +1

    Taruwan saranai davi pihitai dirgausha labawa

  • @Latah-lo8tm
    @Latah-lo8tm 2 หลายเดือนก่อน +13

    🙏🙏🙏🙏සාදු සාදු සාදු නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමාගේ ආලෝකයෙන් දෙව් සුව දේශය බැබලේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..!!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ! ඔබතුමානන්ට දී ඝාසිරි මම වේවා ..!!!සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 หลายเดือนก่อน +1

    Danuwath karata goodak pin sir darmadanayak wawa budu sarni davi pihiti dirgaa ausa labawa

  • @adecare1623
    @adecare1623 2 หลายเดือนก่อน +2

    සාධු` සාධු` සාධු` මාගේ නමස්කාරය වේවා අපේ උතුම් දෙව්පියානනී තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී

    • @hemasalgado-v6r
      @hemasalgado-v6r 2 หลายเดือนก่อน

      😊😊😊😊😊

  • @pathum696
    @pathum696 2 หลายเดือนก่อน

    ❣️❣️❣️ගුරු පියාණනි ඔබ තුමාටත්❣️❣️❣️ සුදු අම්මාටත් ❣️❣️❣️ගොඩක් පින්🙏🙏🙏 ගොඩක් ස්තුතියි🙏🙏🙏 බව ගමන නිම කරන්නෙක් වෙමි 🙏ගුරු පියාණනි 🙏 තෙරුවන් සරණයි🙏🌼☸️🌼🙏 දෙවි පිහිටයි🙏🌻🕉️☪️✝️🌻🙏 නමෝ බුද්ධාය 🙏🌻☸️🌻🙏

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 2 หลายเดือนก่อน +6

    තෙරුවන්, සරණයි දෙව්,පිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 หลายเดือนก่อน +2

    ගුරු පියානෙනි හරි .දෙ.කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වාදී අපට හරි.මග කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට . ස්තූතිය වේවා 🙏 ❤ තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤🌹🌹🌹🌹❤️🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී බව ලැබේවා ගුරු පියාණනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 หลายเดือนก่อน

    ❤❤❤ බෙහෙවින්ම ස්තූතියි ගුරැපියාණෙනි ඔබතුමාට සුදුඅමිමා ඇතුලු දෙවුසුව පවුලේ සැමට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මා ගෙ පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z 2 หลายเดือนก่อน

    ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ආදරෙයි හැමදාම දෙව් සුව

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 2 หลายเดือนก่อน

    ගුරැ දේවයිනි පාපයට වැටි සිටි අපව නියම සද්දහමින් අපව පෝෂණය කලාවු ඔබතුමාට ගොඩාක් පිං මැතිදුටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුමදෙනාටත්්දිර්ගායුෂවේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 หลายเดือนก่อน +1

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏පින්වත් අපේ ආදරනිය ගුරු පියානනි මගේ නමස්කාරය වේවා 🙏🙏🪷🪷💜️💜️🌸🌸🙏🙏මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා ලොව සියලු දෙනා සුවපත් වේවා සතුට සාමය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව පුරා පිරි ඉතිරේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸💜️🌸💜️🌸🌸🌸🌸💜️🌸💜️🌸💜️🌸🌸🌸🙏🙏🙏මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්‍ය මන්ඩලයට බොහෝම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🌸🪷🌸💜️🌸💜️🌸🪷🌸🪷🌸🪷🌸🪷🙏🙏

  • @mangalikaperera2341
    @mangalikaperera2341 2 หลายเดือนก่อน

    පියාණෙනි සුදු මෑණියෙනි ඔබ කරනා මේ පින් බලයෙන් ඔබ යනවා නිවනට මෙතැනින් නමාමි බැතියෙන් දෙව් සුව සේවා සියලු සතුන් ලොව සුවපත් වේවා !

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 2 หลายเดือนก่อน +2

    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . පියාණන් අපට ලබාදෙන වටිනා සත් දහම් දේශනාවට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . අප ප්‍රඥාවන්ත භාවයට පත් වේවා .සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @ranjanimunasinghe-im7fz
    @ranjanimunasinghe-im7fz 2 หลายเดือนก่อน +1

    Bohoma pin sidu weva obathumata.

  • @dinushaweerawarna8747
    @dinushaweerawarna8747 2 หลายเดือนก่อน

    🙏🙏🙏දීර්ඝායු මගේ ජීවමාන ගුරුපියාණනී තෙරුවන් සරණයි දෙවිපිහිටයි ,,,,,,,,🎉🎉

  • @pathumprabath8450
    @pathumprabath8450 2 หลายเดือนก่อน

    ආදරණීය ගුරු පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 2 หลายเดือนก่อน

    ඉතාමත්ම අනර්ග දේශනාවකි .පියානෙනි අපට මෙවැනි හරවත් දේශනා මගින් අපව අවබෝධ යට පත් කිරීමට ගන්නා වු උත්සාහය ට ඔබතුමා ට ඒ උතුම් අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 2 หลายเดือนก่อน

    ස්තුතියි දෙව්පියා⁣ණෙනි, ගුරු මෑණියනි. මෙවන් ධර්ම දේශනයකට සවන් දීමට ලැබීමත් අපගේ පෙර වාසනාවක්. ජීවිත කාලය පුරාවටම මෙවැනි දේශනාවන්ට සවන් දීමට ලැබේවා!!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 2 หลายเดือนก่อน +2

    ගුරු පියානනි සුදු මැනියනි ව්ස්ව සක්තියෙන් ලොකවාසි සියලු ජිවින් සුවපත් වෙවා සියලු ලොකවාසි න් වෙනුවෙන් වෙහෙසෙන ඔබතුමාටත් මැනියන්ටත් නමස්කාර වෙවා දිර්ගායු වෙවා 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน +1

    ගුරුතුමන්ට දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 සමස්ත දිව්‍යයත්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏 දීර්ඝායු වේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 2 หลายเดือนก่อน

    දෙව්‍ පියාණනි අපව මේ ඝෝර බීයකරු සසරින් එතර කිරීමට ඔබවහන්සේ ට සුදුඅම්මා අතලු දෙව්සුව දේශයේ සියලුම පින්වත් සියලු ආදරනීයන්ට තෙරුවන් සරණයි.දෙව්‍ පිහිටයි .

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 หลายเดือนก่อน

    ට්යරුවංසරණි දෙයවිපහිටි සාදු සාදු සාදු ❤❤❤

  • @sljanidubro4762
    @sljanidubro4762 2 หลายเดือนก่อน

    සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.
    නමස්කාර ෙවිවා.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @e7engineering550
    @e7engineering550 2 หลายเดือนก่อน +1

    Thank you 🙏🏽 very much 🌷☀️👶🌷

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමනි ඔබතුමාට හැම යහපතක්ම සිදුවේවා! උමතු මාගේ පිරිසුදු බලය ආශිර්වාදයෙන් අපටත් මගේ වකුගඩුවක් මා රෝගය සුවපත් වේවා¡{වසන්ත පද්මසිරි{

  • @neethakumar
    @neethakumar 2 หลายเดือนก่อน +4

    තෙරැවන්සරනයි ගුරු පියානනි සාදු සාදු සාදු

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණෙනි..... නිදුක් නිරෝගී භාවය ලැබෙවා ඔබ තුමා ඇතුලු සියලුම දෙනා ට

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 หลายเดือนก่อน

    සද්ධර්මය දේශනා කරමින් සැම සිත්පහන් කරන ආදරණීය කුමාර මැතිදුණි ඔබතුමාට සුදුඅම්මා ට අනුග්‍රහය දැක්වූ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 2 หลายเดือนก่อน +6

    දෙව් පියාණනි නමස්කාර කරමි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ,දීර්ඝායුෂ වේවා !

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @shyamagunasekara5536
    @shyamagunasekara5536 2 หลายเดือนก่อน

    දෙවි පියාණනි,නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iresha-x7v
    @iresha-x7v 2 หลายเดือนก่อน

    කුමාර සර්ටයි සුදු අම්මාට යි දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +2

    🙏🙏...නමෝ බුද්ධාය 🙏🙏...
    දිගායු වේවා. අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි
    නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    ආදරණීය සුදු අම්මාටත්. දෙව් සුව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ආදරණීය දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා...
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි!

  • @nmaindrani
    @nmaindrani 2 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට ස්තුති වේවා සද්දහම කියාදෙනපවාට. දෙව්සුව මාධ්‍ය අංශයට ත් ස්තුතියි

  • @lilazain7424
    @lilazain7424 2 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ට තෙරුවන්සරණයි

  • @CR7Alqasemi
    @CR7Alqasemi 2 หลายเดือนก่อน +1

    Viswa deu piyanani namaskara wewa

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 2 หลายเดือนก่อน

    ස්තූතියි කුමාර මැතිතුමාට. සුදුඅමිමාට දෙවිසුව කාර්ය මණ්ඩලයට බොහොම පින් .තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 2 หลายเดือนก่อน

    ස්තුතියි ⁣ ගුරැ දෙවිි කුමාර පියාණනි දිර්ඝයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 2 หลายเดือนก่อน

    තෙරුවන් sar😂දෙවිපිහිටයි...... සියළුම දෙනාට සුභ දිවිපෙවතක් උදාවේවා..... ❤❤❤

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 หลายเดือนก่อน

    දන්න දෙය ඉතා අල්පය .කොදත්දේ සාගරය බදුයි. සත්දහම සහ පරිබාහිර දැනුමින් අපව පෝෂණය කරන ගුරැපියානන්හට නමස්කාර වෙවා!🙏🏻🙏🏻🙏🏻

  • @NirmalaRasanjali
    @NirmalaRasanjali 2 หลายเดือนก่อน

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!❤❤❤❤

  • @aselasuranga6214
    @aselasuranga6214 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 หลายเดือนก่อน +1

    දිව්‍යමය පියාණන්ට සහ සුදුඅම්මාටත් .කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ හා විශ්ණු දෙවියන්වහන්සෙගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @prabathwajee9631
    @prabathwajee9631 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව් පියානනි විස්ව සක්තිය පූජනීයයි අපිට එය අවබෝධ වේවා

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී.

  • @teresateresa3380
    @teresateresa3380 2 หลายเดือนก่อน +1

    Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏🪷🙏🪷🙏🪷 seyalu denam neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම ලොකවාසින්ට

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 2 หลายเดือนก่อน +1

    ස්තුතියි.. 🙏🙏🙏... ගුරුපියාණනි 💐💐💐💐💐💐💐🙇‍♀️

  • @RamaniGeeganage
    @RamaniGeeganage 2 หลายเดือนก่อน

    මල් ගොමුවේ අමිල මල ඔබයි පියාණනි..🙏🙏🙏 දීර්ඝායු වේවා🪻🌹🌹🌹

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 2 หลายเดือนก่อน

    දෙවිපියානන් වහන්ස ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ..සුදු අම්මා ඇතුළු deusuwa paulaa සියලු දෙනාටම ලෝක වාසි සියලු දැනටමත් සුවපත් වේවා තෙරුවන් සරනයි ..දෙවිපිහිටයි...

  • @lllperera9095
    @lllperera9095 2 หลายเดือนก่อน

    ගරු ආධ්‍යාත්මික ගුරු පියා නෙනි .අපට නිවැරැදි මග පෙන්වා සත් දහමින් පෝෂණය කරනවාට ගොඩාක් පින් .සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 2 หลายเดือนก่อน

    සාදු සාදු ඵ් හරවත් ධර්මදේශනය ඉතාමත් වටිනා ඹෞෂධයක් ලෙස තරයේ ධාරනය කරගමි . ආදරනිය ගුරැතුමන්ට මාගේ නමස් කාරය වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි ⭐⭐⭐⭐⭐

  • @wgmangalika4200
    @wgmangalika4200 2 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි නිදුකාණෙනි දීර්ඝායු වේවා

  • @thamarakumari5829
    @thamarakumari5829 2 หลายเดือนก่อน

    සරල සුන්දර දහමක් ඉතා මැනවින් කියාදෙන ආදරණීය පියාණෙනි ,ඔබතුමාට සුදු අම්මා ඇතුලු මාධ්‍ය අංශයටත් ගොඩක් පිං🙏 සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පිරුණු දෙව්සුව දේශයක් නුදුරු අනාතයේම බිහිවේවායි ප්‍රාර්ථනා කරමු 🌹🙏🙏🙏🌹

  • @thissawijesekara8690
    @thissawijesekara8690 2 หลายเดือนก่อน

    ඔබේ සත් දහම ප්‍රායෝගිකයි ගුරු පියාණනි අපි ඔබ සමගයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 2 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.දෙවිපියාණන්.සුදු.අමිමා.ඇතුලු.දෙවිසුව.දේශයේ.සියලු.දෙනාටම.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන් ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවියටයි හැමෝටම මේ සත් දහම අවබෝධ කරගන්න ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 หลายเดือนก่อน +1

    බොහොමත් ස්තූතියි දයාබර ගුරුතුමනි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💞

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට 🙏🙏🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 2 หลายเดือนก่อน

    දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤ඔබට !!!🎉🎉🎉

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu 2 หลายเดือนก่อน

    Taruwan sarani dawephiti obatumata සුදු අම්මා atulu dwu සුව පවුලට

  • @NewsRadar07
    @NewsRadar07 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගුරු පියානනි !!ඔබතුමා ගේ මාර්ගයේ අපි නිරන්තරයෙන් ගමන් කරන්නෙමි.🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 หลายเดือนก่อน

    සරලව.. අදත් ඉතා වටිනා දේශනාවකින් අපිව දැනුවත් කල අපේ ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🌹🙏🏵️🙏🌺 🪻🙏🌺🙏🏵️🙏🌹🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 2 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 2 หลายเดือนก่อน

    උතුම් දහමක්, ප්‍රා යෝගිකව,යොදා ගන්නා ආකාරයත්, ඒ තුළින් ප්‍රඥාව කරා ගමන් කරන. ආකාරයත්, ඔබ තුමා සත් දහම, තුලින් ඔබටම අනන්‍ය ක්‍රම වේදයකට, කියා දීමම. සතුටක්,
    මෙය. දෙව්සුව දේශයෙන් පමණි,,,
    අපගේ ගුරු පියාණන්ට ස්තුතියි,,
    සුදු අම්මාටත් ස්තුතියි,,,,
    🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ට ධර්මය අවබෝධ කර දෙමින් ඔබතුමා කරන සත්කාරයට ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි උතුම් උ පියානනි මැණියනි හැමදාම ලබදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🌼

    • @kanchanakulatunga-fb6zv
      @kanchanakulatunga-fb6zv 2 หลายเดือนก่อน

      ලොව සියලු දෙනා තෘෂ්ණාවට සමුදෙමු.🙋