සම්මුති නීතියෙන් පරමාර්ථ නීතියට මාරුවුනොත් සියළු දුක් නිමයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 414

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 4 หลายเดือนก่อน +40

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +66

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අනුග්‍රහය දක්වන ඔබගේ පවුලේ සැමගේ ගත සිත සුවපත් වේවා අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා!

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน +7

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත්❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +1

      ❤❤❤අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ​@@kamanthipriyadarshani5837

    • @padminekkas4913
      @padminekkas4913 3 หลายเดือนก่อน

      ❤​@@kamanthipriyadarshani5837

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 หลายเดือนก่อน +26

    අපේ ගුරුපියානන් ගේ දේශනා වන් අපට අහන්න සැලසු දායකත්වය දක්වන අයට ගොඩක් පින් ගොඩක් පින්.ඒ අය ගේ බලාපොරොත්තු ඒ සිතුපැතු අයුරින්ම ඉටු වේවා ......
    ගුරුපියානනි ඔබතුමා ඔබතුමා කිසිම වෙහෙස ක් නොතකා අපිට දේශනා අහන්න සලස්සවනවාට දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....මේ වැඩසටහන් ලස්සනට සකසා දෙන මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව පවුලේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @okithaviduhas2077
    @okithaviduhas2077 4 หลายเดือนก่อน +8

    කුමාර මහතා ඉක්මන් බවයකදිම ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

    • @anurawimalaratne5743
      @anurawimalaratne5743 หลายเดือนก่อน

      💐♥️🙏💐♥️🙏💐♥️🙏

  • @udithawatawala1501
    @udithawatawala1501 4 หลายเดือนก่อน +15

    ඔබ වැනි සුජාත මනුෂ්‍ය රත්නයක් මේ ලොවට පහල වුනේ සියලු ලෝ වැසියන්ගේ පිනටයි. මහා බලවත්ව,අවංකව අදහස් පළ කිරීමේ චතුර කථිකත්වය තව තවත් වර්ධනය වේවා🙏
    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් නිරෝගි සුව දිවියෙන් පිරුණු අනාගතයක් හිමි වේවා🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 4 หลายเดือนก่อน +22

    කුමාර මහතාටත් සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවිතාවන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤

  • @nmaindrani
    @nmaindrani 4 หลายเดือนก่อน +7

    කුමාර මහතා සුදු අම්මා සහ දෙව්සුව දේශයේ සැමටත් අනුග්‍රහය දැත්වූ අයටත් බොහොම ස්තුතියි සාදු සදු සාදු

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට ගුරු පියාණනි මෑණියනි
    ස්තුතියි බොහෝම පින්
    සත්‍යය ධර්මය දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා
    දීර්ඝ ආයුෂ ලැබේවා
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට දෙව් සුව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +9

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් දියණිය ටත් දෙව් සුව පවුලේ සැමටත් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි නිදුක් නිරෝගී සුවදායක රාත්‍රි යක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 หลายเดือนก่อน +1

    ❤❤ ගුරු පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @ramanilowe3168
    @ramanilowe3168 4 หลายเดือนก่อน +7

    මේ දේශනා වලට සවන් දෙන සියලු දෙනාටම ඒවා තම ජීවිත තුලින් ක්‍රියාවට නැංවීමට ප්‍රඟ්ඤාව ලැබේවා

  • @sriyadorst1640
    @sriyadorst1640 4 หลายเดือนก่อน +10

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +7

    ගුරුපියන්ට ගොඩාක් පින් අපිට දැනුම් සම්භාරයක් ලබා දෙන ගුරුතුමාට සියලු දෙවි මිනිසුන්ගේ ආසිරිවාදය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @manelperera6670
    @manelperera6670 4 หลายเดือนก่อน +11

    ඔබ තුමාටත් දෙව් සුව පවුලෙ අයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. පියානෙනි ඔබ තුමා ගෙ ආශිර්වාදය න් මා සුවපත් වුනා වාර අනන්තයි. මගේ ජිවිතේ බොහෝ දේවල් වෙනස් වුණා.

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน +12

    අපේ ගුරැපියාන් ඇතුළු කාර්යමණ්ලයේ සැවොමටත් මෙවැනි උතුම් දේශනා නරබන අපගේ දෙවිසුව පවුලේ සැමටමත් නිදුක් .නිරෝ ගි.සුවපත් භාවයට පත් වෙිවා. 🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน +3

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දායකත්වය දුන් හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ගුරු පියානනි ඉතාමත් වටිනා දේශන යක් දේශනා කරාට බොහෝම ස්තුති සොබාදහමෙ ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටම සුන්දර සිතිවිලි වලින් පිරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janitha365
    @janitha365 4 หลายเดือนก่อน +4

    ස්තුතියි දෙව් පියාණෙනි, අනුවණ දනට නුවණැස පාදන දිනකර වන් නොමසුරුව ඥානය ව්‍යාප්ත කරමින් මේ කරන්න කර්තව්‍ය ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල කර ගැනීමට මහත් ළුල මහානිශංස වේවා🙏🙏
    සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු
    අනුග්‍රහය දැක්වූ දිලිනි යසනායක මහත්මිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා මියගිය ඥාතීන් සුගතිගාමි වේවා
    උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය විවර වේවා.🙏🙏🙏
    සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
    (අද නම් හිනා වෙලාම ගතවුනා මේ අනුවණ කම් මමත් කර ඇත කරමින් සිටි)

  • @Nishantha-jv9re
    @Nishantha-jv9re 3 หลายเดือนก่อน +1

    අද දේශනය මම ගොඩාක් කැමතියි ....බුදු සරනයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 4 หลายเดือนก่อน +1

    ආදරානීය ගුරු පියතුමනි
    පියතුමන් කීවේ ගියාආත්මෙ පුරුදු මේ ආත්මෙට ගේනව කියල අපේ නංගිගෙ බබා ඇවිදින්නෙත් ඇගිලිවලින්.පියතුමන් සුදුඅම්මා ඇතුලු කාර්‍යමන්ඩලය සියලු දෙනාටම තෙරුවන් සරනය් දෙවිපිහිටය් දීර්ගායු වේවා

  • @ManikeRajapakse
    @ManikeRajapakse 4 หลายเดือนก่อน +9

    Dew සුව සේවා ආයතනයේ සියලු දෙනාට බුදු සරණ ලැබේවා අලුත් අදහස් ඉතා අගය කරනවා .වටිනා desanaya අහන්න ලැබීම වාසනාවකි

  • @usumanadashausumanadasha
    @usumanadashausumanadasha 4 หลายเดือนก่อน +2

    දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💞

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම දෙනාටම

  • @calistafernando4108
    @calistafernando4108 4 หลายเดือนก่อน +1

    ඇත්ත ඇතිසැටියෙන් කතාකිරීම ගැන ඔබතුට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි දෙව්සුවපව්ලේ සියලුම දෙනාට

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 หลายเดือนก่อน +7

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤පොඩි දරුවන් ගේ අදික සෙම පියානනී ඔබ තුමාගේ ශක්තියෙන් යිවත් වේවා! යහපතක්ම වේවා! ❤ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 หลายเดือนก่อน +6

    දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් මිනිසා යායුතු මගත් ,සරලව ජීවිතය ගතකලයුතු ආකාරයත් ඉතාම වැදගත් ලස්සන සිත්ඇදගන්නා දේශණයකින් සැමට පහදා දුන්නාට ඔබවහන්සේට ස්තුතිවේවා . නමස්කාරකරමි . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියළුමදෙනාටම දීර්ඝායුවේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 4 หลายเดือนก่อน +1

    ඉතා වටිනා කරුණු රාශියක් කියාදුන් ආදරණීය ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 4 หลายเดือนก่อน +2

    ඔබතුමා කියන දේ ඇත්ත.ඒත් සමහර වෙලාවට මටත් හරි වැරැද්ද තේරුම් ගන්න අමරුයි.විද්‍යාවේ තාක්ෂණයේ අමිහිරි දියුණුව හින්දා.තෙරුවන් සරණයි !දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @wgmangalika4200
    @wgmangalika4200 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තූතියි දීර්ඝායු වේවා

  • @renuka243
    @renuka243 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ පියානනි .අපි ගෙවු එ ලස්සන ජිවිතය දැන් නැහැ .හැමදෙයක්ම වෙනස් වෙලා වෙනස් කරල .හරිම දුකයි පියානනි .

  • @thissawijesekara8690
    @thissawijesekara8690 4 หลายเดือนก่อน +1

    වටිනව දේශනය අ⁣ගේ කරනව බොහොමත්ම තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි අපේ සුදු අම්මා ටත්

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 4 หลายเดือนก่อน +3

    අද සමාජයට ගැලපෙනම දේශනයක් ඉදිරිපත් කල ඔබතුමාට බොහොමයක් පිං ... ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...! තෙරැවන් සරණයි...!

  • @l.pperera5959
    @l.pperera5959 3 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව්පියාණනි ඉතාම වටිනා අවවාද සහිත දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +3

    ❤ස්තුතියිදෙවිපියාණන්ටත්.සුදුඅමිමාඇතුලුදෙවිසුවදේශයේසියලුදෙනාටම.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.🙏🙏

  • @Priyantha3332
    @Priyantha3332 4 หลายเดือนก่อน +3

    ❤❤❤🎉🎉🎉දෙව්පියානෙනි
    මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏ඉතාමත්ම වටිනා දේශනයක්, කරුණු රාශියක්, සරලව, රසවත්ව, අපට පැහැදිලිව කියා දුන්න, දෙව් පියාණන්ට බොහොමත්ම පින්.🙏🙏🙏💛💛💛❤❤🎉🎉🎉දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.💫💫💫

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 4 หลายเดือนก่อน +2

    ANE ATTAMA THAMAI SIR.🙏🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI

  • @thambarurathnayakerathnaya4117
    @thambarurathnayakerathnaya4117 4 หลายเดือนก่อน +12

    දෙව් සුව පවුලේ ප්‍රේමණීය සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @SriLanka-zl1yi
      @SriLanka-zl1yi 4 หลายเดือนก่อน

      Thruwan saranay dewe pihitay degau wewa semarang sadu sadu sadu

  • @evawickramarathne8834
    @evawickramarathne8834 4 หลายเดือนก่อน +5

    දෙව් සුව දේශයේ සැමට විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියල්ල යහපත් වේවා

  • @kumarikumari9824
    @kumarikumari9824 4 หลายเดือนก่อน +1

    Namaskara weva..piyanani..maniyani

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 หลายเดือนก่อน +1

    ආදරණීය ගුරු පියානන්ට ,සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයට dirgayusha ලැබේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉 පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩ සියලුම දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 หลายเดือนก่อน +5

    පියානන්මැනියන්ඇතුලුදෙව්‍සුවදෙසයෙසැමටතෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 4 หลายเดือนก่อน +1

    ආදරනීය ගුරුතුමාටත් දෙව් සුව සේවයේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,සියලු සත්වයෝ සුවපත් වේවා ,❤🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 4 หลายเดือนก่อน +2

    මොනතරම් වටිනා වැඩසටහනක්ද සියලු දෙනාම මේ තුළින් යහපතක් උදාකර ගනිත්වා..ඔබතුමාටදෙවි රැකවරණයි

  • @kanthigamage2728
    @kanthigamage2728 4 หลายเดือนก่อน +1

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය ආශීර්වාදය සියලුම දෙනාට ලැබී සාමය ප්‍රේමය සතුට පිරි නිරෝගිමත් ජීවිතයක් ලැබේවා 🙏🙏🙏

  • @chandranigamage3660
    @chandranigamage3660 4 หลายเดือนก่อน +1

    ගුරු පියානනි ඔබ තුමා අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් සුදු අම්මටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 4 หลายเดือนก่อน +2

    පියානනි දෙව් පිහිටයි මසුරං වටින දෙශනය , තව තවත් දීගට අහන්න ආසයි . .. සුදු අම්මා ඇතුලු දෙව් සේවාවට පින් 🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 4 หลายเดือนก่อน +2

    ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒබවට පත්වෙන්නට මග කියා දෙන ඔබතුමාට ස්තූතියි. සාමය ප්‍රේමය ප්‍රීතිය උරුම කොට අපව තැනූ විශ්ව මානවට ස්තූතියි. 🙏🙏🙏

  • @kusumalathaamma276
    @kusumalathaamma276 4 หลายเดือนก่อน +4

    දෙව්සුව පවුලේ සියලුම දෙනාට
    තෙරැවන් සරණයි
    දෙවි පිහිටයි

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 4 หลายเดือนก่อน +3

    සියලුම දෙනා ස්වාභා ධර්මයට යොමුවේවා.පියානන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගීබාවය ලැබේවා .

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 4 หลายเดือนก่อน +1

    නමස්කාර වෙිවා දෙපා නමදිමි ගුරු පියානනි....සදාකල් වැජබෙන්න නැන නුවන අපට දෙන්න

  • @pubudiniper5301
    @pubudiniper5301 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමානන්ට වේවා ...!!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ..!!ඔබතුමට දී ඝාසිරි මම ලැබ සත්දහමීන් ලොව බබළත්වා.....!!!
    💦🙏🪷🙏❄️🌎❄️🙏🪷🙏💦

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණනි .ඔබතුමා ගේ දිව්‍යමය ශක්තිය තව තවත් වර්ධනය වේවා .දීර්ඝායු ලැබේවා .

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana 4 หลายเดือนก่อน

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...! ❤😊

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +1

    අදරනිය ගුරු පියාණනී .. සැබැම සත්‍යයි ....දීර්ඝායුවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 4 หลายเดือนก่อน +5

    ස්වභාධහමට අනුව ප්‍රීතියෙන්, සාමයෙන් නිරෝගිව ජිවත් වෙමු ! 🙏🙏🙏
    සාතන් ගේ බලපෑම් වලට ලක්‌ නොවෙමු

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน +2

    අපගෙ ගුරු පියානන්ට මාගෙ නමස්කාරය වේවා .. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දිර්ගායුශ ලැබෙවා...!! සියලු සත්වයො දුකින් මිදෙවා... තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🌹🙏🌷🙏🌹🙏🌷🙏🌹🙏🌷

  • @mweerasinhga
    @mweerasinhga 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    ගුරු දේවායාණනි
    සුදු අම්මා ටත්
    ආයුෂ බොහෝ වේවා 🙏🏾
    දෙව් සුව පවුලේ සියලු දෙනාටම. ආයුෂ බොහෝ වේවා 🙏🏾

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 4 หลายเดือนก่อน +1

    🌸🌸🌸 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට මේ ධර්මය වැදගත්🎉🎉🎉

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 4 หลายเดือนก่อน +1

    ආදරනීය ගුරුපියානන්ට❤❤මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🌷🌷🍀🌹🌹🍀🌻🌻🍀🌷🌷🍀🌻🌻🍀🍀🍀🍀🍀දීර්ඝායුශ වේවා.

  • @sdabare1939
    @sdabare1939 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි මෑණියනි මාගේ නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌺🌺🌺

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 4 หลายเดือนก่อน +1

    දෙව් පියාණෙනි. ඔබ තුමා පැවසූ සියල්ල සත්‍යයක්ම පමණයි. ඇත්තෙන්ම ඔබ වැනි දෙව් පියෙකු අපේ රටේ නායකත්වයට අවශ්‍යයි. එසේ වුණොත් සියල්ල නිවැරදි මාර්ගයක මිනිස්සු ගමන් කරන බව ඒකාන්තයි. ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙව් සුව පවුලේ කාර්ය මණ්ඩලය ඇතුළු සියළු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ය ලබන්නට හේතු වාසනා වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැමෝටම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🏵️💮🌸🪷🌷🌺🥀🌹💐🌻🌼🍁🍂🍄🌾🌱🌿🪻🌴🌵🪴🍀☘️🍃🌳🌴🌄🌅🌞☀️⛈️🌩️🌧️🌠💫☄️🌙🌍🌌🌠🌎🌏🌒🌑🪐🐱🐯🦁🐵🙊🙉🙈🐷🐮🐽🦝🦊🐰🐭🐯🐺🐶🐍🐊🐢🦕🦖🐉🦎🦒🦛🦏🦣🦘🦥🦙🦌🕊️🦜🦉🦅🐥🐤🐣🐔🐓🕷️🦂🪸🦪🪼🐙🦑🦀🦞🐾🦠🪱🐛🦋🐞🐝🍌🍍🥭🍊🍑🍉🍎🍒🍓🍆🍠🥑🫑🫛🥬🏣🏨🏫🏦🏟️🏪🏬🏭🏢🏛️🕌🕋💒🏩 හැමෝටම ගොඩක් ආදරෙයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
    සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏

  • @mkudugama2880
    @mkudugama2880 4 หลายเดือนก่อน +1

    ගුරු පියාණෙනි .මෑනියනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @RanjaniSenanayake-ou5yh
    @RanjaniSenanayake-ou5yh 4 หลายเดือนก่อน +2

    ගුරු පියාණනි මෑණියනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷💕💕💕

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට,,,,,,❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @shanthanilgala2227
    @shanthanilgala2227 4 หลายเดือนก่อน +1

    ,දෙවි පියානනි ඔබ වහන්සේට තෙරුවන් සරනය් ...

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 4 หลายเดือนก่อน +1

    මේ දේශනා මොන තරම් නම් සත්‍යයක් ද.......මාගේ නමස්කාරය වේවා දෙව් පියානනි සම්මා සම්බුදු සරනයි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 4 หลายเดือนก่อน +2

    ගුරු පියානන් ට සහ සුදු අමිමා හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව මාධ්‍ය අංශ⁣යේ සහ දෙවිසුව දේශයේ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏✨️

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 4 หลายเดือนก่อน +1

    හරිම අර්ථාන්විත, දේශනයක්, ඔබ තුමාට, බොහොමත්ම, ස්තූතියි!🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 หลายเดือนก่อน +6

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 4 หลายเดือนก่อน +2

    💐💐💐🙏🙏🙏❤️❤️❤️ නමස්කාර වේවා!!!

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 4 หลายเดือนก่อน +1

    උතුම් ගුරු පියාණනි ,මොන තරම් වටිනා දේශනාවක් ද ඔබ තුමා අපට ගෙනෙන්නේ ..මේ තරම් සරළ ලෙසින් කියන හැම කරුණකම වටිනා ,ගැඹුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා .අද මුලු සමාජයෙන් වැඩි පිරිසක් දැන හෝ නොදැන අයහපතටම බරවෙලා...ඔබ තුමාගේ වටිනා පණිවිඩය තුලින් යහපතට යොමු වන නුවණින් යුතු සහුර්දයින් පිරිසක් සමාජයේ බිහිවේවා!!!යි පතමි .ප්‍රේමනීය ,සාමකාමී සමාජයක් ,ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විදිමින් ,එයට ආදරය කරන සුන්දර සමාජයක් දායාද කිරීමේ මහගු කාර්යයක් කරන ඔබ තුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!!!ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,කාර්ය මන්ඩලයටත් ප්‍රීතිමත් ,වාසනාවන්ත දවසක් ම වේවා !!!!!

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +1

    අතිවිෂ්ටයි දේශනාව බොහෝම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 4 หลายเดือนก่อน +2

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි රෝහල් ගතව.සිටින මගේ සහෝදරියගේ සියලු ලෙඩ රෝග ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් සුවපත් වේවා

  • @usumanadashausumanadasha
    @usumanadashausumanadasha 4 หลายเดือนก่อน +1

    🎉කුමාර මහත්මා, සුදු අම්මා, ඇතුළු dewsuwa පව්ලේ සියලු දෙනාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +1

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 4 หลายเดือนก่อน +2

    මිනිස් සංහතිය ගැන අප්‍රමාණ අනුකම්පාවෙන් සත්‍ය අසත්‍ය මේයයි පහදන ගුරු පියාණනනී ස්තුතියි 🙏

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 4 หลายเดือนก่อน +1

    අදත් වටිනා දිව්‍යමය දේශනාවකින් අපව පෝෂණය කල දෙව්පියානනි ඔබතුමාට සුදු අම්මාට දීගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුපියාණන්ට පින්වත් සුදු අම්මාට අනුග්‍රහය දක්වන පින්වත් ඔබ සැමට දීර්ඝායුම වේවා සාදු සාදු! සාදු

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 หลายเดือนก่อน +1

    සියලුම දෙනා සුවපත් වේවා .කුමාර මැතිදුන් ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!! ස්තුතියි ගුරුදෙව් පියාණනි 🙏 අපට ගැලපෙන හදාගන්න ඕනි හරවත් දේශනයක් පවත්වමින් නිවැරදි දේ ඉගැන්වීම පිළිබඳ ගෞරවය පිරි හදවතින් කෘතඤ පූර්වක😅ව ආදරය පිරිනමනවා.❤ පියාණනි ඔබයි අපගේ සැබෑ පියාණන්...ඒ වගේම සුදු අම්මා..❤ දෙව් සුව කාර්ය මණ්ඩලයටත් ස්තුතියි..🙏🙏🙏🪷💐💐💐

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා කොපමණ හරි ද කියලා කියන්න වචන නැහැ මේ කරණු අහනවා නම් ලෝකය කොච්චර ලස්සනද?ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා.බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 หลายเดือนก่อน +1

    දෙව්සුව දෙසයෙ පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි මාගෙ නනමස්කාර ය වෙවා ඔබ දෙපල ලොවට දායදය කළ දෙමාපියන්ට උතුම් නිවන් සුව ලැබේ වා

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 4 หลายเดือนก่อน +1

    දෙව්සුව දේංශයේ සෘෂි වරයාණන්ට.ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @prabathwajee9631
    @prabathwajee9631 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි දීගොඩ මැතිදුනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙන වාසනාවන්ත සුබම සුබ අනාගතයක් උදාවේවා පාරමී පුරන බෝසත් උතුමානනි ඔබතුමාට බුදුබවම ලැබේවා

  • @dinushaudayangani-tx1eh
    @dinushaudayangani-tx1eh 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ☸️☸️☸️ දෙවි පිහිටයි 🙏🙏🙏 සියලු සත්වයො නිදුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා 🙏 🙏🙏🙏🙏

  • @malie8539
    @malie8539 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් දෙව් සුව පවුලෙ අයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @wasanthiganga2735
    @wasanthiganga2735 4 หลายเดือนก่อน +1

    ඉතා වටිනා දේශන යක්..ස්තුතියි 🙏 ගුරු පියානනි 🙏🙏🙏ඔබතුමාට ..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව්පියානන්ට සුදු අම්මාට දීර්ගායුශ ලැබේවා ...❤❤❤❤❤❤

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน +2

    මගේ උතුම් ගුරු දේවෝත්තම දී ගොඩ කුමාරතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි,වසන්ත පද්මසිරි

  • @sandyad.6129
    @sandyad.6129 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน +1

    Namo buddaya hamotama yahapathak veva සත්‍යය අවබෝධ කර දෙන කුමාර මහතා ට සම්මා සම්බුදු සරණයි 🌺🌺🙏🙏🩷🩷❤❤❤

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +1

    සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . මේ ලස්සන සත් දහම් දේශනාවට බොහෝ ස්තූතියි . ඔබතුමා අපිට නිරතුරුවම පවසන්නේ නිවැරදි ලෙස ජීවත් වෙන ආකාරයයි . අපි අද ජීවත් වෙන වැරදි ක්‍රම නිසා දුකටම පත්වී ඇත . සමස්ථ විශ්වය විසින් මනුෂ්‍යයෙකු ලෙස උසස් ආත්මයක් ලබාදී තිබියදීත් විශ්වයට එරෙහිව කටයුතු කරමින් කර ගන්නේ විනාශයකි . විශ්ව නීතියට අනුගතව ජීවත් වෙමින් විශ්වමය පියාණන් ගේ කැමැත්ත පරිදි ජීවත්ව ජීවිත ජයග්‍රහණ කරගමු . පියාණන් කියන ඒවට හිනහත් යනවා . සොබාදහමට අනුගතව ගෙවන සරල ජීවිතය සුන්දරයි . ලස්සනයි . නීරෝගීයි . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !