2024-10-19 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 10-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 10 ชั่วโมงที่ผ่านมา +7

    දෙව් පියාණනී , අන් කවරදාකටත් වඩා අද ඔබ වහන්සේගේ දේශණය මම ඉතාමත්ම හොදින් තේරුම් ගතිමි . එම අවස්ථාවේදි සිත ගැන පැහැදිලි කරදී සාමයෙන් , ප්‍රේමයෙන් ප්‍රීතියෙන් හදවතට දිව්‍යමය ශක්තිය ලබාදී දිව්‍යමය හෘදය සහිත කෙනෙක්වී සියළු ජයග්‍රහණ ලබා ගැනීමට මග පෙන්වූවාට ඔබ වහන්සේට ස්තුතිවේවා . අද මට සියළු ජයග්‍රහණ ලබා ගැනීමට උදව් උපකාර කල විශ්වයේ දිව්‍යත්වයට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 10 ชั่วโมงที่ผ่านมา +3

    උතුම් ගුරු දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දීර්ඝායුශ වේවා .ලබාදුන් දැනුම් සම්හාරයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . දෙවි පියාණන් ගේ දිව්‍යමය ආලෝක ශක්තියේ බල මහිමයෙන් අප සැමගේ ගත සිත සුවපත් වේවා . ආලෝකමත් වේවා .දෙවි පියාණන් , සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @JayaGamage633
    @JayaGamage633 11 ชั่วโมงที่ผ่านมา +4

    🌟🌟🌜🌛🌜🌛✨✨✨✨🌟🌟🌟 සුන්දර සුවදායක රාත්‍රියක් වේවා 🌠🌠
    පින්වත් පියාණනි මෑණියනි
    ස්තුතියි ගුරු පියාණනි බෝහෝම පින්
    ඉතා අලංකාර වටිනා සත්‍යය ධර්ම දේශනාව අසන්නටත් දෙව් පියාණන් ගේ දිව්‍ය ආලෝක ශක්තියේ බලයෙන් නිරෝගී සම්පත්තිය ලබන්නට ලොව සියලු සත්වයන්ට ලැබේවා
    සිත සුවපත් කරන ගත සුවපත් කරන
    මනුලොව දෙවිදුන්ට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා සතර වරම් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා
    ආදරණීය දේව මෑණියන් සුදු අම්මා සියළු දෙවියන් රැක දේවා
    සැමදාම අපට සුව සෙත ලබා දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ඔබට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    දෙව් පියාණන් ගේ සුන්දර රුව තවත් සුන්දරමල් වලින් ලස්සන කල සෑම දෙනාටම බොහෝම ස්තූතියි බොහෝ පින්. හැමදාම මල් සේ ලස්සන වේවා පිවිතුරු වේවා.
    උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට උතුම් ශ්‍රී මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේට අපි කරන පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
    දෙව් පියාණන් මේ ලෝකයට ජනිත කර උතුම් ගුරු දෙමව්පියන්ට භව ගමන කෙටි කර ලබන උත්තරීතර නිවන් සුව අත් වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට දෙව් සුව පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වන්දනා කරමි වන්දනා වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 11 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏ඔබතුමාට අනන්ත පින් ලැබේවා !!!
    ඔබතුමාගේ ආශීර්වාදයෙන් මගේ පියාගේ පිළිකා රෝගය සුව වේවා !!!🌹🌹🌹

  • @pradheepapradheepa848
    @pradheepapradheepa848 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාගේ බලයෙන් මගේ ලෙඩ සුවවෙවා

  • @විමලාවති
    @විමලාවති 10 ชั่วโมงที่ผ่านมา +4

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා හැමදාම ආදරේ යී ❤🙏🙏🙏🙏🙏🙏

  • @sansaladesilva8172
    @sansaladesilva8172 10 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රෝග සුවපත් කරන කුමාර මාමාටත් සුදු අම්මාටත් ලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼

  • @NPR-p1v
    @NPR-p1v 9 ชั่วโมงที่ผ่านมา +1

    🌹🙏🙏ලෝකවාසි සියළුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි මැනියනි 🙏🙏🙏🙏

  • @janitha365
    @janitha365 11 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන්
    සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏

  • @anyone3101
    @anyone3101 10 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු දෙනාටම උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @pubudiniper5301
    @pubudiniper5301 10 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!! ..ලස්සන මල්.. සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🙏🪷🙏🙏🌎❄️🙏🙏🪷🙏

  • @KwAs-qx3hp
    @KwAs-qx3hp 9 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණ යි දෙව් පිහිටයි ජීවමාන දෙව් පියාණන්ට 🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @sarojameegoda1657
    @sarojameegoda1657 23 นาทีที่ผ่านมา

    ඔබතුමාගේ ඉතා වටිනා දේශනයක් 🙏 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏

  • @sujathamary6364
    @sujathamary6364 11 ชั่วโมงที่ผ่านมา +1

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @Good.Thoughts_8
    @Good.Thoughts_8 10 ชั่วโมงที่ผ่านมา +1

    අපට අසීමිත ප්‍රේමයෙන් ආශිර්වාද කරමින් අපව ආධ්‍යාත්මික මාර්ගයට ගැනීමට උත්සාහ දරන මගේ දෙව් පියාණනි ඔබ තුමාට නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ ඔබ වහන්සේටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @champakumari1259
    @champakumari1259 11 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !"ගුරු පියානනි ඔබට දීර්ගායු වේවා !!නිරෝගි සුව ලැබේවා !!ඔබ තුමාගේ අශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !""

  • @chandanihemamala9256
    @chandanihemamala9256 10 ชั่วโมงที่ผ่านมา +1

    ආදර පියානෙනි හිමිදිරියේ සිට අපව සුවපත් කරන්නට ඔබ ගන්නා මහන්සි යට ඔබ තුමාට පින්.පින්.ස්තූතිය වේවා 🙏 ආදර පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!! 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️ ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 සුවපත් වේවා 🙏 🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 10 ชั่วโมงที่ผ่านมา +1

    ලොකයෙ සිටින සියලු දෙනා සුවපත් වෙවා කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @janitha365
    @janitha365 11 ชั่วโมงที่ผ่านมา +1

    මේ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏

  • @damayanthiamaratunga9057
    @damayanthiamaratunga9057 11 ชั่วโมงที่ผ่านมา +1

    මගේ අම්මා ට මේ සෙත ලැබේවා. ඉක්මනින් සුවවී නිවසට යන්න ලැබේවා
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️

  • @ManelDevendra-vw2zw
    @ManelDevendra-vw2zw 11 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි. සැමට තෙරුවන් සරණයි.❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @SubodaUdayangani-v2m
    @SubodaUdayangani-v2m 10 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානනි අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🙏🙏🙏

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 10 ชั่วโมงที่ผ่านมา

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට මෙි කරන සේවය ඉදිරියාමට වසනාව ශක්තිය ධ්‍යෛරය ලැබෙිවා සැමට තේරැවන් සරණයි දෙවි පිහිටයි🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 11 ชั่วโมงที่ผ่านมา

    Another great healing program. Thank you so much Mr Kumara & the team. Thanks again for your love and kindness given to the world. God bless and much love to you all.🙏🙏🥰🥰

  • @amaldeshapriya7429
    @amaldeshapriya7429 11 ชั่วโมงที่ผ่านมา +1

    Lots of merits to you sir for the guidance of the noble truths that"Hatred is never appeased by hatred in this world. By non-hatred alone is hatred appeased. This is a law eternal" shares an important idea that people have believed for a long time. It means that fighting back with hate only makes problems worse. Instead, showing kindness and understanding can help end hatred and bring people together. This idea encourages us to think about how we react to anger and to choose empathy and peace instead of violence. May the triple gem bless you sir..

  • @sachithdesilva7966
    @sachithdesilva7966 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 11 ชั่วโมงที่ผ่านมา

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .විශ්ව මාතාව ට ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .

  • @nalanishan4862
    @nalanishan4862 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤🙏🙏🙏🙏🙏 ඇත්තටම මිහිපිට දෙවි කෙනෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 ชั่วโมงที่ผ่านมา

    සැමට යහපත උදාවේවා

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 10 ชั่วโมงที่ผ่านมา

    Namaskaraya weewa !!! Theruwansaranai !!! Devepihitai!!!🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 10 ชั่วโมงที่ผ่านมา

    මීහිපිට උපන්.........
    බුදු පුතකුගේ ...,.,.,.
    .,.,.,.,.,.,.පෙනුම,.වටි.,.,උතුමනි ඔබව,.,..,.
    මෙ ලක් දි පයට
    .,..,........,වටී..,.,

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 10 ชั่วโมงที่ผ่านมา

    🙏🪷🙏🪷🙏🪷🙏🪷සියලු,.,.,.දෙවි,.
    පිහිටයි,..ඔබ,.තුමාට,.,සුදු,,.අම්මට.,.🙏🪷🙏🪷කාරක මන්ඩලේ,..,🙏සියලු,.,.දෙනටම,.,..🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷

  • @HimaliRenuka-h2o
    @HimaliRenuka-h2o 10 ชั่วโมงที่ผ่านมา

    Dew piyaneni obathumata nirwana suwayama awaboda wewa theruwan saranai

  • @lakshmidapana1569
    @lakshmidapana1569 10 ชั่วโมงที่ผ่านมา

    Theruwan..Saranai..God..bless..🌷🍁🌷🍁🌷🍁🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @dorinperera6124
    @dorinperera6124 10 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai dewpiyaneni sthuthi harima sehelluwak gathata sithata denuna sudu amma ethulu karya mandalayatath theruwan saranai 🙏🏻 ♥️

  • @supunrandika4863
    @supunrandika4863 15 นาทีที่ผ่านมา

    Piyanange wedasatahan baleemem hithata loku senaseemak lebenawa.sadu sadu sadu

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉❤❤

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 11 ชั่วโมงที่ผ่านมา

    Budu saranai.devi pihitai.

  • @KantiKanti-u2f
    @KantiKanti-u2f 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲

  • @shamaindika7542
    @shamaindika7542 10 ชั่วโมงที่ผ่านมา

    Oba tuma tat sudu amma atulu devi suwa pawule sama denatama budusaranai. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @dineshprasanna9329
    @dineshprasanna9329 10 ชั่วโมงที่ผ่านมา

    Thanks gurupeyanani.🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll 9 ชั่วโมงที่ผ่านมา

    🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤

  • @jayanthirajapaksa4263
    @jayanthirajapaksa4263 10 ชั่วโมงที่ผ่านมา

    Teruvan sani siyluma devsuvaseva siyaluma denata

  • @shankasamarathunge9578
    @shankasamarathunge9578 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @AherthVlogs
    @AherthVlogs 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @mudithatennakoon7578
    @mudithatennakoon7578 10 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @gamganimasa9242
    @gamganimasa9242 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤️👍👍👍

  • @ttnnoo4443
    @ttnnoo4443 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @gawriy9289
    @gawriy9289 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏