මම රහත් වුණේ ඇමෙරිකාවේදී! - තොටවත්ත සමඟ සංවාදය 2021 - 02 - 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2021
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 943

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් සංවාදයක්...
    සාදු 🙏 .. සාදු 🙏 ... සාදු 🙏
    අපෙ හාමුදුරුවනේ ..
    ඉංදික මහත්තයා ඉතාම වැදගත් තෙරුවන් සරණයි ඔබට.

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

    • @hasanga286
      @hasanga286 2 ปีที่แล้ว +1

      @@shenayamadhuwanthi ගූ බෙට්ටක් වගේ ඔය link එක හල හල යන්න එපා. ඔය පාර්ශ්ව දෙකේම සාකච්ඡා මුල ඉදල මං ගවේෂණය කරගෙන ආවා. මේ සාකච්ඡා එක්ක බලද්දි ධම්මවිජය හාමුදුරුවොන්ගෙ සාකච්ඡා හරිම ප්‍රාථමිකයි කියල බුද්ධිමතෙක්ට තේරෙනවා. බුරන බුරන හැම බල්ලටම නැවතිල ගල් ගහ ගහ ඉන්න එක නිෂ්ඵල බව උන් වහන්සේ දන්නා බව පැහැදිලියි.

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว

      @@hasanga286 හා

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +5

    ඔන්න නියම හරඹය ..
    එතන තියෙනවා , කඩු හරඹ , දුණු හරඹ , වචන හරඹ මිනිසුන්ටත් සත්තුන්ටත් දෙපක්ෂයටම කතා කරනවා උන් වහන්සේ .. ඒ භාග්‍යයවත් සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    බොහෝ වටිනා , අර්ථවත් දාර්ශනික සාකච්ඡාවක් , ස්තුති බොහොම , ඉන්දික තොටවත්ත මැති තුමන්ට... ඇත්තටම උන් වහන්සේ මිනිසුන්ගේ හදවත්වලට කතා කරන්නේ .. ඒ නිසයි හදවතට දැනෙන්නේ ...
    ඒ උතුම් සම්බුද්ධ වචනයෙන් සියලු සිත් සතන් නිවි සැනසේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kumuduweerathunga8384
    @kumuduweerathunga8384 3 ปีที่แล้ว +3

    Niyamai digatama karagena yanna sththaya minisunta awaboda wewi.

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 3 ปีที่แล้ว +9

    මහා මුණීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 👍👍👍 චිර ජීවනය වේවා! නිරෝගී ජන්ම දිනයක් වේවා!!
    තවත් සංවාද බලාපොරොත්තුවෙන් සිටිමි.

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว +1

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

    • @virajrajapakshe2532
      @virajrajapakshe2532 4 หลายเดือนก่อน

      පිස්සුද මුණින්ද්‍රයාණන් කියන්නේ බුදු හාමුදුරුවන්ට .. කොහෙවත් යන පිස්සෙක්ට ඔය නම කියන්න එපා..

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 3 ปีที่แล้ว +11

    ඔබවහන්සෙගෙ දේශනාව ..තර්කයන්...ඉතාම සත්‍යය බුද්ධ වචනයන්......බුද්ධ වචනය සත්‍යයයි ....!!! 🌹🌹

    • @pasanmaduranga580
      @pasanmaduranga580 3 ปีที่แล้ว +1

      mas kawata kamanna wage ewa da ??

    • @sooryajayarathne6388
      @sooryajayarathne6388 3 ปีที่แล้ว

      @@pasanmaduranga580 ම්ම් ඒ ගැනත් උන්වහන්සේගේ ම දේශනා අහන්න

  • @sashikasumuditha963
    @sashikasumuditha963 3 ปีที่แล้ว +90

    ඔබවහන්සේ වගේ සුපිරි බුලට් එකක් මගෙ ජීවිතේට හම්බුනාමයි . ඔබවහන්සේ අන්තිමේ අපිටත් ගොඩ යන හරි පාර කියා දුන්නා සාදු සාදු සාදු ..................

    • @earnersclub7024
      @earnersclub7024 3 ปีที่แล้ว +2

      😇😇

    • @himalilasika6061
      @himalilasika6061 3 ปีที่แล้ว +4

      හරියටම හරි....

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +3

      ඔයත් රහත් වෙලද ඉන්නේ

    • @sashikasumuditha963
      @sashikasumuditha963 3 ปีที่แล้ว +1

      @@user-us5rr7pp9l නෑ

    • @ruwankalinga9344
      @ruwankalinga9344 3 ปีที่แล้ว

      Supirima comment Eka Oyage Hariyata hari..pic eke thiyena Passala mokadda?

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +8

    .. ලංකාවෙ මිනිසුනුත් ගල් ගහලා, පොලු මුගුරු අරන් ආවෙ සත්‍යය ප්‍රකාශ කරද්දී ඔබ වහන්සේ එදා 2012-14 කාලවලදී..එදා අලුත්ගම , මහනුවර ආදි ප්‍රදේශ වල ධර්ම දේශනයක් වත් තියන්න දුන්නෙ නැතිව ගිය වාහන වල හුලං අරිපු බෞද්ධයන් හා භික්ෂූන් කොපමණක් හිටියද .. ඒදා ඉදන් අපි සුලු පිරිසක් ඔබ වහන්සේගේ අවබොදය සත්‍යයක් බව ලෝකෙට පනිවිඩය අරන් යන වෙලාවේදි එහිදී අපගේ මිතුරන් වගේම පවුලෙ සාමාජිකයින් පවා අපිට විරුද්ධව නැගී හිටිද්දී එයිනුත් සතුටු වන්නයි ඔබ වහන්සේ අපට කියා දුන්නේ...කෙසේ නමුත් එදා එක් හෙලාම ඔබ වහන්සේ පිලිගත් අපි සුලු පිරිසට අද මුලු ලොවක් ඔබ වහන්සේ පිලිගැනීම සතුටට කරුනක්... නමස්කාර වේවා මුනි වරයානෙනි..

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +21

    ඉක්මණින්ම තවත් සංවාද සංවිධානය කරන්න..ඉතාම දාර්ශනික විවෘත මනසින් ලෝකය දිහා බලන මිනිස්සුන්ට මේ කතිකාවත ලබා දෙන්නේ හොද පෙරමගකි..තෙරැවන් සරණයි..

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +80

    නියම සංවාදයක් වෙයි මුස්ලිම් සහෝදරයා එක්ක කරන්න ඉන්න සංවාදය ඉක්මනට අරන් එන්න .

    • @heshanrox9718
      @heshanrox9718 3 ปีที่แล้ว

      muslin karayata rewenna denna one

    • @chandanapathirage206
      @chandanapathirage206 3 ปีที่แล้ว

      Rhath une America welu, mun kawsdawath EA wage sanwadauakata enne nha Wena kese wethath Hodata Rath wenna NUM eathi. America wedi.Kamak the apita theyenne,mun desa Bala sita annicha, dukkha, anatha, menhi ,karanna, mun siyalu dena ATA MAHA NIRAYE god Wath nawathida danne the Indika uba umbe ,Rhathu whanse Samaga ekathu wela Ratata Kiya Deepak showhan wna awasthawe 5 wani Chith thak shanayedi siduwana Saha ethi Wana gnayata kiyanne mokakkda,Rhathun whanse MHA pots kiyalane kiyanne,puluwan nam API,mama thaniyama umba SHA umbe Rhathun whanse omba GON WAHANNSe ne mama thaniyama enne puluwan nam wara Mata call ekkak deepan, Budu dhama wekunan kanna EPA eeta wada Hodi, AMMAWA DENNAMA Wikkunun kapan.,....Hari piluthura deepan minissunta.

  • @priyanthakumara1317
    @priyanthakumara1317 3 ปีที่แล้ว +13

    හොද සාකච්ඡාවක්.
    මීලග කොටසත්..නව සාකච්ඡාවකුත් බලාපොරොත්තුවෙන් ඉදිමු❤️🙏❤️

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +7

    හොදම සාකච්ඡාවක්., විශ්වයේ රිද්මය සත්‍යක්, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න
    ස්තූතියි 🙏

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 3 ปีที่แล้ว +6

    Thank for the valueble discussion

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +72

    ඔබ වහන්සේගේ ජන්ම දිනය සුභ
    වන්නේ
    අපටයි සාදු සාදු....

  • @sanjubay4341
    @sanjubay4341 3 ปีที่แล้ว +9

    ඉන්දික මහත්තෙයගේ ඔය සුපිරි දැනුමත් සමග වාධ විවාධ වලට හරිම වටිනවා..

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

    • @bbandara221
      @bbandara221 2 ปีที่แล้ว

      👍

  • @song7637
    @song7637 3 ปีที่แล้ว +9

    සිරි සමන්තභද්‍ර මහා මුනින්ද්‍රයාණන් වහන්සේට සුභ ජන්ම දිනයක් වේවා.

  • @seatsrilanka8811
    @seatsrilanka8811 3 ปีที่แล้ว +5

    දෙවියන් වහන්සේ යනු සොබාදහමයි. ඒ සොබාදහමට හැමදෙයක්ම යටයි. ඒසොබාදහමට කර්මයත් ඇතුලත් බව මගේ විශ්වාසයයි.

  • @NalinChinthaka-xe9zc
    @NalinChinthaka-xe9zc 3 ปีที่แล้ว +9

    සිද්ධාර්ථ ගැන කතාව අහන්න මමත් කැමති ඉක්මනටම ඒ වැඩසටහන කරන්න

  • @mr.d3351
    @mr.d3351 2 ปีที่แล้ว +3

    රහත් වුනත් නොවුනත් ඒ තර්ක විතර්ක,කතාබහ ආසාවෙන් අහන් ඉන්න පුලුවන් වගේම අමුතුම රහක් තියෙනවා....තෙරුවන් සරණයි....

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +4

    වාව් හොද සාකච්ඡාව ස්තුතියි ඔබවහන්සේටසහ ඔබ්තුමාට හරිම ආසාවෙන් අහන්නෙ මම .🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +20

    වෙන කිසිවෙකු ඇසුනේ නැත....පංසල් ගොඩක වැද වැද ගියෙත් නැත....ඔබ දෙසූ දෙය ඈත සිටි මට යන්තමින් ඇහුනා....ඒ ඇසූ දේ විශාල වී මුලුමහත් මාව වෙලාගෙන .....මාව විනාශ වෙනකං ම මාතුල හිටියා....මේ ස්වාමීන් අපිට අපේ මරනය පෙන්වාදෙනවා....ඒක නිසැකව දැකපු කෙනා ඉවරයි....නොතේරුන අය මරනය ගැන තිබෙන සැකය නිසා සසරක පැටලෙනවා.......බුදුබන හරිම අපූරුයි.....කරන්න කිසිවක් නෑ...ඇසීම පමනයි විය යුත්තේ....අහපු එකා ඉවරයි

  • @niranjalagamlath7741
    @niranjalagamlath7741 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ තේරුම් කරලදීපු සත්‍ය කතාව අපේ ජීවිත සුන්දර කලා! අසුන්දර උනත් සුන්දරව විදින්න අපිට තේරුම් කලා!!! නමස්කාර වේවා හිමියනි!!!! 🌞🌝⭐️🌻❤️!!!

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +39

    මෝඩ මිනිස්සු අවදි කිරීමට ගන්නා උත්සාහ යට ඔබ දෙදෙනා ට ස්තුති

    • @doordeath8008
      @doordeath8008 3 ปีที่แล้ว

      Ammo eka...sira....talk...eka. ..

    • @sadunfdo2888
      @sadunfdo2888 3 ปีที่แล้ว +2

      බුද්ධිය මනින්න පාවිච්චි කරපු සාධකය කියන්නකෝ ඔය මහත්තයා. ඒක සාපේක්ෂ දෙයක් නෙවිද? තමන් දරන මතයට එකග නැති අයටද මෝඩයි කිව්වේ. ඒක නම් බුදු හාමුදුරුවෝ දෙසපු දෙයක් නෙවි

    • @nihalperera6949
      @nihalperera6949 3 ปีที่แล้ว

      👍👍

    • @yoshithaprasad1913
      @yoshithaprasad1913 2 ปีที่แล้ว

      😂😂😂😂එකෙන්ම👀👀

  • @postbox3079
    @postbox3079 3 ปีที่แล้ว +1

    සාදු,, සාදු,, සාදු,, මගේ නමස්කාරය වේවා...

  • @therover2610
    @therover2610 3 ปีที่แล้ว +4

    මේ ගනිකාවෝ එක්ක නටන හාමුව රහත්වෙලා කියන එක බුදුදහමටත් අපහාසයක්

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +3

    These discussions series are very important valuable excellent interesting ever in the world. Request please continue please.

  • @malikdeen9133
    @malikdeen9133 3 ปีที่แล้ว +4

    Excellent 🙏🙏🙏

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +9

    මාත් දහම් පාසල් ගියා තමා...මේ වගේ තර්කයක් ඉගෙන ගත්තෙම නැහැ..

    • @mangalasenarathna2814
      @mangalasenarathna2814 3 ปีที่แล้ว

      mewa loku tharka newei yaluwa mewa sarala karana nuwanin wimasanna meki noki boho de wishwaya ganath thaman ganath danagannapuluwan

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      @@mangalasenarathna2814 තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද ඔයා ඔය මොකක්ද කියන්න උත්සාහ කරන්නේ කියලා.

  • @gayanijohn4776
    @gayanijohn4776 3 ปีที่แล้ว +3

    Thank you for this discussion. Please continue this.

  • @amilarangana615
    @amilarangana615 3 ปีที่แล้ว +6

    Balagena hitiya video eka

  • @slsciencefamily4586
    @slsciencefamily4586 3 ปีที่แล้ว +10

    Very good discussion, you are a man with a very strange energy who crushes tradition. You are a truly extraordinary man.How can an Arahant have so much energy?A new philosophy has been established in the world.It is very strong,Agree with current science, contrary to culture. You have followers who follow you. You are a leader,Who are you really?

    • @samjay1972
      @samjay1972 3 ปีที่แล้ว

      Appreciate your view and comment. However all that energy that you use to find who he is ? .......If you could use to find out who you are ? Will be much more productive. Metha!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +4

    සුපිරි සංවාදයක්🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏❤❤❤❤

  • @asokabanda1375
    @asokabanda1375 3 ปีที่แล้ว +10

    💐💐💐🙏🙏🙏 නමස්කාර වේවා නිදුකානනී 🙏🙏🙏💐💐💐 බුද්ධං සරනං ඝච්චාමී

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +3

    Thathagatha budu himiyani ,Obawahanseta mage namaskaraya wewa .Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 3 ปีที่แล้ว +54

    දින බල බල හිටියේ සංවාදයක් එනකම් ❤️❤️❤️❤️ දැන්නම් පිස්සුවක් මට සංවාද හැමදාම තිබ්බ නම්

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +12

    සුභ පැතුම්!

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    godak watina video ekak sadu sadu sadu

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +91

    සත්‍යය යනු බහුතරයක් දරන මතය නොවේ
    එය හැමවිටම සුළුතරයක් දරයි

    • @tinula
      @tinula 3 ปีที่แล้ว +2

      This is everlasting truth.

    • @sdsadam1444
      @sdsadam1444 3 ปีที่แล้ว

      සත්‍යය කවද හරි ජයගනී

    • @mycraft4316
      @mycraft4316 ปีที่แล้ว

      හැම වෙලෙම් නෙව්‍යි

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +30

    කාලයක් ඉන්දිකට අපි බැන්නා බොරු අනාවැකි කාරයෙක් කියල ..ඇත්තටම ඉන්දික යනු වටිනා සම්පතක් ...
    සංවාදය දිගටම කරගන් යන්න ස්වාමින් වහන්සේටත් ඉන්දිකටත් ශක්තිය දහිරිය ලැබේවා ..
    බුදු සරණයි ..

    • @samierathum2913
      @samierathum2913 3 ปีที่แล้ว

      අනිව

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

  • @chameeradasanayaka
    @chameeradasanayaka 3 ปีที่แล้ว +29

    දැන් නන් මේ දෙන්නට addict වෙලා ඉන්නෙ🔥

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

  • @gihansameera6927
    @gihansameera6927 3 ปีที่แล้ว +7

    සුභ උපන්දිනයක් වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 ปีที่แล้ว +29

    ගෞතමයන් වහන්සේගේ පිරිමිකම, වීරත්වය ගැන කරපු කතාව සහතික ඇත්ත..
    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය!!!
    🌻🌼🌺🥀🌹💐

  • @sayurahimal9592
    @sayurahimal9592 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ මම බුද්ධ ධර්මය ගැන හොයන කොට මම මුලින්ම ඇහුවේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඒ අතරෙ මම වෙනත් සාමින් වහන්සේ වහන්සේලාගෙත් ධර්ම දේශනා ඇහුවා ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය තුළ එකිනෙකට පරස්පරතා තියෙනවා නිවැරදි ධර්මයක් නම් පරස්පරතා තියෙන්න විදියක් නැහැ ඒ අතරෙදි මට නියම බුද්ධ ධර්මය මුනගැසුන ඒ ධර්ම දේශනා අහල ලබා ගත්ත අවබෝධයත් එක්ක ඔබ වහන්සේට නිවන වැරදිලා ඇති බව මට තේරුණා ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ නොපැනවූ යමක් බුදුන් වහන්සේ පැනවූ වා යැයි කියා පැනවීම හෝ පැන වූ යමක් බුදුන් වහන්සේ නොපැනවූ වා යයි කියා නොපැනවීම ආනන්තරිය පාප කර්මයක් ඒක ඔබ වහන්සේ සිහියට නගන්න
    බුද්ධ ධර්මය සොයන අයට මම කියන්නේ මේක මේ හාමුදුරුවන්ගේ විතරක්ම ධර්මය අහන්න එපා විවෘතව හැම හාමුදුරුවෝවෙක් ගෙම ධර්මය අහන්න
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @chamikarakularathne2381
      @chamikarakularathne2381 2 ปีที่แล้ว +2

      anith ayage ahala thamai mun wansege ewwa ahuwe. anith aya kiyanne boru, ekkenekwath niwana gana deshana karanna. munwahanse attak kiyanawa, api athtthatama niwan dakinakan niwana kiyanne katawat bidinna bari tharkayak.

  • @saryawati6313
    @saryawati6313 3 ปีที่แล้ว +2

    Taruwan saranai oba whansaga sama vido wakma download karala nidagana vitat wada karana vitat balanawa kiyagannabha maga manasa shallu une oba whansata maga namas karaya wawa sadu sadu sadu 🙏🙏🙏

  • @hmmusix2042
    @hmmusix2042 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @user-tv7ut1il4o
    @user-tv7ut1il4o 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ එ සත්‍යයේ මාර්ගයේ යැමට ලැබිමට එ සත්‍යා අවබ්ඪොද කරගැනිමට තව තවත් අපට සැම සියලු දෙනාටම ලැබේවා

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

  • @sithijadushan1594
    @sithijadushan1594 2 ปีที่แล้ว +3

    මම අහල තියයන දර්මයට අනුව රහත් තෙරුනුන් වහන්සෙ කෙනෙක් කවදාවත් මා රහත් ය මා උගත් ය කියා නොකියන්නේය

    • @hasanga286
      @hasanga286 2 ปีที่แล้ว

      ඔබ අසා තිබෙන දේ සත්‍යමයි කියල හිතනවද?

    • @user-nh8bq1iy5k
      @user-nh8bq1iy5k ปีที่แล้ว

      @@hasanga286 ඔව්. ධර්මයේදි ඒ ගැන ඍජුවත් වක්‍රාකාරයෙනුත් සඳහන් වෙනවා. ඒකයි ඇත්ත.

  • @wimalreynolds1810
    @wimalreynolds1810 3 ปีที่แล้ว +1

    Budusharanai
    Hamuduruwan wahanseta Namaskara wewa.
    Endika thotawaththa obathuma gana harima sathutue. Boho Dana ugath buddimath obathuma boho apata adarsayak. Nopeneema ganan nogena oba ar gamana etha visistai.
    Boho denata hithasuwa pinisa owunge prachna asa padeemata darana uthsahaya sarthaka wewai pathami.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +3

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanrathnayaka9023
    @nuwanrathnayaka9023 3 ปีที่แล้ว +6

    ඉන්දිකගෙ දැනුමටත් නමස්කාර වේවා..🙏

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +1

      ජෝතිශයයි අදි මානසික බලයයි වගේ ගොන් ආතල් නොදී හිටියනම් තවත් හොදයි

  • @punyanissanka6093
    @punyanissanka6093 3 ปีที่แล้ว +1

    Oba wahansata apei kawadath gaurawa karanawa.jateiyata wateina kanak.oba wahansa waga aneith suwamein wahansala unanam rath goda.

  • @nadishaperera5162
    @nadishaperera5162 3 ปีที่แล้ว +3

    රැඩිකල් බුදුන් 🍁
    සිත මත වැඩ හිඳී
    යුධ නායකයෙකි
    අවිය 'වචනයි '
    සතුරා 'මොළයයි '
    මිතුරා 'හදවතයි '
    ඉලක්කය 'ගැලවීමට සුදුස්සන්'
    විටෙක 'ප්‍රේමවන්තයෙකි'
    මා අසල
    වයන්නේ 'මළබෙරයයි'
    ගයන්නේ 'මළපොතයි'
    නමෝ සමන්තභද්‍රාය 🙏🙏🙏

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +1

      @Nadisha Perera ඔයා සුපිරිම සුපිරිය්. දේශනා වල samprayukthaya එක ක්මෙන්ට් එකකින් . කියන්න වචන නැත .

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 3 ปีที่แล้ว +36

    නිවේදනයකයාගේ බහුඍත විම දේශනය ඉතාම ගැඹුරට යනවා හරවත් වෙනවා, හාමුදුරුවන්ගෙන් නියමෙට වැඩ ගන්නව, නියමයි ඉන්දික👍👍💪💪👌

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම , කතාව හරියටම හරි, මෙි හමුදුරුවන්ගෙන් පරස්න ඇසිමටනමි නිවෙිදකයා කොතරම් දක්ශ, දැනුමෙන් පිරිපුන් පොරක් විය යුතුද, මහ ගැබුරු මුහුද කැලැබිමට හැක්කේ තවත් ශක්තිමත් සුනාමියකට පමණි ,

    • @senaniwijesinghe5801
      @senaniwijesinghe5801 ปีที่แล้ว

      Kindness and love is god

  • @animalworld1610
    @animalworld1610 3 ปีที่แล้ว +15

    සුපිරි .. නොතේරෙන අයට අනුකම්පා කරමු.

    • @pasanmaduranga580
      @pasanmaduranga580 3 ปีที่แล้ว

      apita terenne na bro oyala hari... mas kanna kawata kamanna lu ......

    • @animalworld1610
      @animalworld1610 3 ปีที่แล้ว +2

      @@pasanmaduranga580 අනෙ බං ජයින් ප්‍රතිපත්ති නිගන්ට අදහස් අයින් කරලා අපේ පිරිසිදු බුද්ද වචනය ගනින්. මස් මාලු කන එකෙන් සත පහකට වැඩක් නැති කතාවක් ඔක. සිත නිවන්න කෑම බලපාන්නෙනෑ.
      මොකද හැම සතෙක්ම කාගෙහරි මසක් අනුභව කරනවා. ඒක තමා සාපය කියන්නෙ .
      ඒ සාපයෙන් නිදහස් වෙන්නෙ මස් නොකෑමෙන් නෙවෙ. ඒවා හිංදු ආගමෙ අදහස් .😎
      සිත නිවාගනින් ඔය මුලාව උබටම පෙනෙයි. අනුන් දෙස නොව තමා දෙසම බලපන්. 8 ලෝ දහමෙන් කම්පා නොවී සිටපන්. එතොකට ඔය මස් කැබැල්ල තුල සතෙක් නැතිබව. ඔය මුලාව තේරෙන්වා. මම ඇපවෙනවා ...

  • @nishaniadikari5653
    @nishaniadikari5653 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ බණ මම දැන් මාසයක පමණ සිට අහනවා🙏🙏🙏 ඔබ වහන්සේ කියන දේ සත්‍යයක් 🙏🙏🙏 මා කුඩා කල සිට බොහෝ කරදර මැද ජීවත්වූ අයෙක් බොහෝ නින්දා අපහාස වලට ලක්වූ මම හැමදේම ඉවසා දරාගෙන ජීවිතේ පවත්වාගෙන ගිය මට ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණා🙏🙏🙏 මගේ ජීවිතයට සමගාමීව මෙම දහම ගලාගෙන යනවා මේ භවයේම නිවන අවබෝධ කිරීම මගේ පරමාර්ථය යි 🙏🙏🙏🙏

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 3 ปีที่แล้ว +11

    සමන්තබද්ද්‍ර ස්වාමීන් වහන්සේ කියන්නෙ ඉතා පැහැදිලි වශයෙන්ම මේ ව්ශ්වයේ පවතින රිද්මය සහ මිනිස් මනස වැඩ කරන ආකාරය ඉතාමත් පැහැදිලි වම අවබෝධ කරගත් මුනිවරයෙක් මුනිවරයෙක් මොන වගෙයිද කියල අවබෝධ කරල දුන්නෙ ත් උන්වහන්සේ ඇත්තමයි මම ඉතා කුඩා කාලයේ ඉදලම ගොඩක් වෙනස් විදියට වැඩ කල සහ හිතපු කෙනෙක් ඒ නිසාම මට උන් වහන්සේ දේශනා කරන දර්ශනය හදවතට ඉතාම ගැලපුනා කිව්වොත් නිවැරැදියි හැමදාම මේ අද දවස වෙනතුරුත් සමාජයෙන් බොහෝ බැනුම් අහන කෙනෙක් මම fb එකෙන් වුනත් හැමෝම වගෙයි මට බනිනව ඒත් මම කාටවත් වැරදි කරන්නෙත් නැහැ හැබැයි ඉතින් අසාධාරණයට නම් මම පලු පැලෙන්න බනිනව මට බැන්න කියල කිසිම ගානක් නැහැ කොහොම වුනත් ඉන්දික මම ඉස්සර ඔබට විරුද්ධව පෝස්ට් දාල තියෙන ව ඔබට අකමැති කෙනෙක් මම ඒත් මේ අපේ ස්වාමීන් වහන්සේ එක්ක කරපු සංවාද වලින් තේරුම් අරගත්ත ඔබ බොහෝ දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් බව එහෙම නොවුනානම් කොහොමද අපේ ස්වාමීන් වහන්සේ එක්ක මේ තරම් සාර්ථක සංවාද පවත්වන්නෙ බොහෝ විනෝදකාමී කොට්න්ම නාහෙට අහන්නෙ නැති රැඩිකල් අදහස් තියෙන අපි වගෙයි අය අංගුලිමාල දමනය කලා වගෙයි ස්වාමීන් වහන්සේගේ එකම දේශනාවකින්ම මෙල්ල වුනේ ඒ අපි හොයපු දේ ලැබුණු නිසා
    මට හිතෙනව තව අවුරුදු 200 කින් විතර කාලෙකදි මේ සංවාදය අර නාගසේන ස්වාමීන් වහන්සේ මිලින්ද රජ අතරෙ වාදය වගෙයි මහා දාර්ශනික සංවාද යක් විදියට මිනිස්සු අතරෙ නොමැකී පවතීවි
    කොච්චර වෙලා අහගෙන හිටිය වුනත් එපා වෙන්නෙ නැහැ මීට වඩා වෙලාවක් මෙයකල යුතුයි සහ තව ගොඩක් tropical යටතේ පැවැත් විය යුතුයි

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

    • @bbandara221
      @bbandara221 2 ปีที่แล้ว

      👍👍

  • @raswisidagama9315
    @raswisidagama9315 3 ปีที่แล้ว +4

    Super!!!

  • @divyangavlog4183
    @divyangavlog4183 3 ปีที่แล้ว +7

    Superb.... there is no any words to tell. Thanks for telling us the truth.

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +2

    This is true discussion. We love this. Please keep continuing. We have hungry about truth. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +6

    Perfect discussion 🙏🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +3

    සුපිරි දාර්ශනික සංවාදයක් .❤

  • @lahirunandasena3083
    @lahirunandasena3083 3 ปีที่แล้ว +6

    Thawa vedio oni.🙏

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว +10

    සැහෙන කාලයක් මේ සකච්චාව ගෙනියන්න ලැබේවා සහ තොටවත්ත මැදින පනින එක ගොඩක් නැති කරගෙන තියෙනවා,ඒ වගේම සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ සමග මෙවැනි සාකච්ඡා කරන්න තොටවත්ත වගෙ දැනුමක් තියෙන තව කෙනෙක් නැති තරම්👌ස්තූතී🙏

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +79

    මේ රටේ ඉන්න වැඩිහරියක් මිනිස්සු ගැන හාමුදුරුවො හරියටම විස්තර කරා.

    • @tinula
      @tinula 3 ปีที่แล้ว

      Each and every word by Hon. samanthabadra express with deep meaning. our society was very poor to listen it, Initial stage when i listen they blame me too. Named me as "pissa"

    • @pathmaperera906
      @pathmaperera906 2 ปีที่แล้ว

      Derana tv channel

    • @pathmaperera906
      @pathmaperera906 2 ปีที่แล้ว

      Sirasa

  • @erandalakmalerandalakmal2287
    @erandalakmalerandalakmal2287 3 ปีที่แล้ว +3

    සියළු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @sumana90318
    @sumana90318 3 ปีที่แล้ว +14

    no words! just superb...bring the islamic arguer. let him and his followers see the light too...

  • @sumanasirisumane872
    @sumanasirisumane872 3 ปีที่แล้ว +1

    obavahanseta digayu labeva

  • @sumedhathejan5187
    @sumedhathejan5187 3 ปีที่แล้ว +1

    සාකච්‍ඡාව හොදයි.දිගටම කරගෙන යන්න.සමන්තභද්‍ර හිමියන්ට දිර්ඝායුෂ ප්‍රාර්ඵනා කරමි.නමස්කාර වේ‍වා බුදු හිමියනි.

  • @wasantkumar1247
    @wasantkumar1247 3 ปีที่แล้ว +4

    Jaya wewa indika.mahathmaya.oba.gana.godak sathutui manda.oba godak buddimath obata thunuruwange.pihitai

  • @milansandaranga7719
    @milansandaranga7719 3 ปีที่แล้ว +4

    This is a great conversation to see

  • @sanjuheshan8428
    @sanjuheshan8428 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @amarasirikanapaddalagamage8972
    @amarasirikanapaddalagamage8972 3 ปีที่แล้ว +2

    Saudi Arabia
    මෙතෙක් කරපු සුපිරිම වීඩියෝ එක - Super

  • @kithsiribandara3038
    @kithsiribandara3038 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි .........

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 3 ปีที่แล้ว +2

    ඊලග සංවාදය එනකන් බලන් ඉන්නවා ❤️ තෙරුවන් සරනයි

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi3191 2 ปีที่แล้ว +1

    සිද්ධර්තයන්ගේ එම සුවිශේෂ ලක්ශන පිලිබද වැඩසටහනක් ඉදිරිපත් කරන්න.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +3

    අම්මෝ 😄😄 ඒ කාලතරණ ඇඹරිල්ල (Mind twist )

  • @indikaayesha1665
    @indikaayesha1665 3 ปีที่แล้ว +2

    Eye opener....... excellent

  • @chamilapremarathna1102
    @chamilapremarathna1102 ปีที่แล้ว

    Ape hamuduruwange kathawa ahagena inna puluwan eka digata ..🙏🙏

  • @harindraindunil9245
    @harindraindunil9245 3 ปีที่แล้ว +27

    සත්‍ය කවදාහරි ජය ගනී🙏🙏🙏

    • @win3cgc
      @win3cgc 3 ปีที่แล้ว

      බොරුව ජය ගනී. නමුත් සදාකල් නොවේ. අවසානයේදී සත්‍ය ජය ගන්නේය.xxxxx🌹🌹🌹🌹🌹🌹🌹✔✔✔✔✔

    • @nadishaperera5162
      @nadishaperera5162 3 ปีที่แล้ว

      @@win3cgc
      මං මේ කල්පනා කළේ ඔය 'අවසානය' කියන කාලය කවදා එයිද කියලා .🤔🤔🤔🤔🤔🤔🤔🤔?????

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว

      @@nadishaperera5162 හරියටම හරි .

  • @user-yf4kd3tk5b
    @user-yf4kd3tk5b 3 ปีที่แล้ว +13

    නමස්කාර වේවා!

  • @jeffery9781
    @jeffery9781 3 ปีที่แล้ว +12

    දින බල බල හිටියේ සංවාද එනකම්.
    බොහොම ඉස්තුතී ඉන්දික මහතා...! කරුනාකර දිගටම මෙවන් වෑඩසටහන් කරන්න. ඔබ්තුමා සහ ස්වාමීන් වහන්සේ දෙපලම මගෙ ජීවිතය වෙනස් කරපු චරිත දෙකක්...! අද මා ඉතා සතුට්න් හා ආර්තිකව ශක්තිමත් වුවෙකී.

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +11

    ඉන්දික තොටවත්ත කියන ඒ මහා පඩිවරයානන්ට මාගේ ගෞරවය හිමිවනව අද වැඩ සටහන සඳහා ඒ ඒ වාගේම මාගේ ගෞරවනීය නමස්කාරය සිරිසමන්ථභද්‍ර ස්වාමීන් වහන්සේ ට. හොඳ ධර්ම සාකච්ඡාවක් 👍💐
    ඉන්දික තොටවත්ත මහත්මයා කරන සමහරක් වැඩසටහන් සඳහා මම නිර්දය විවේචනයට ලක්කොට තිබෙනවා. නමුත් ඒ, ඒ වැඩසටහන සඳහා පමණි.
    මම ඉතා ගෞරවය කරන චරිතයක් ඔබ.
    තෙරුවන් සරණයි.

  • @sisco7913
    @sisco7913 3 ปีที่แล้ว +31

    මමත් එහෙම තමයි කාලයක් විසාවාස කරන්නේ නැතුව හිටියා... කාලයක් යනකොට ඇත්ත තේරෙනවා හැමෝටම🙏🙏🙏🙏

  • @TheYohan123
    @TheYohan123 3 ปีที่แล้ว +3

    බොහොම වැටිනවා

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Sampurna sathaya.. darmaya awaboda karanawata wada e darmaya pahada desana karana eka hena amaru wadaka... ekata mara shathiyak thiyanna one... duka niwanna puluwan sathya pahadanna amaruyi. Eka pahadennath supiri waddantta vitharayi.... theruwan saranayi..♥️🙏

  • @jayakody4
    @jayakody4 3 ปีที่แล้ว +1

    Watina sakachawak ... Jaya wewa!!

  • @sanjeewagamage9417
    @sanjeewagamage9417 3 ปีที่แล้ว +5

    Bohoma sthutui

  • @aselanuwan5219
    @aselanuwan5219 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා..

  • @isurahasanka1081
    @isurahasanka1081 2 ปีที่แล้ว

    ඉන්දික තොටවත්ත මහත්මයත් එක්ක කරපු මේ සාකච්ඡා අහලා තිබ්බ ගොන් අදහස් ගොඩක් නැති උනා. බොහොම ස්තුතියි.

  • @priyadarshanaariyarathna-o8262
    @priyadarshanaariyarathna-o8262 3 ปีที่แล้ว +1

    හොඳ සංවාදයක්..👍

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +13

    අවසාන කොටසේ සාකච්ඡා කළ බුදුන් වහන්සේ ගේ සැබෑ ශ්‍රේෂ්ඨත්වය පිලිබඳ අදහස් දැක්වීමේදී ඇත්තෙන්ම දෑසට කදුළු ආවා !
    ඒ මහා වීරයාණන්ට නමස්කාර වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +6

    Moha andakaraye wala patala duru karana, abhitha Rivi Kirana ...Samanthabadra Budhdha Virayanani obata pranama wewa, pada namaskara karami, aparimitha bathi sithin.

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      th-cam.com/video/2IKUEHBoPkU/w-d-xo.html

    • @champaratnayake7181
      @champaratnayake7181 2 ปีที่แล้ว

      @@Mahesh-xr1jo මානයෙන් ඉදිමිච්ච කිරැලපනේ යුද සෙබල ස්වාමින්වහන්සේට හෝ ඔහුගේ අනුගාමිකයන්ට සැබෑ මුනිවරැ හඳුනාගත නොහැක. ඔවුන් පසු පස යන අය සංසාර සාගරයේ අතරමංවනවා හැර වෙන කිසිවක් සිදු නොවේ.

    • @Mahesh-xr1jo
      @Mahesh-xr1jo 2 ปีที่แล้ว

      @@champaratnayake7181 මිත්‍යාදුෂ්ටිකත්වයෙන් මිදෙන්න තෙරුවන් සරණයි. රහත් වෙලා කියලා තමන්ම කියාගන්න ස්වාමින්වහන්සේ ඇයි සංවාදයෙන් පැන ගියෙ ?.

  • @inokafernando5204
    @inokafernando5204 2 ปีที่แล้ว

    Pure Awakened Presence in Human Form…….!! 🙏 Amazing Brilliance……!! 🙏🙏🙏 Our Most Venerable Swaminwahansa….. May you Enjoy best of Health always…! 🙏

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 ปีที่แล้ว

    oba wahansata mage gawrawaniya namaskara indika mahathatath isthuthuthii

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +3

    Dammika perera ahapu prashna tika kawadada ahanne?

  • @randunubandara118
    @randunubandara118 3 ปีที่แล้ว +5

    Mage amme දැනුණ sathuta

  • @gimhanikk3134
    @gimhanikk3134 3 ปีที่แล้ว

    Bohoma isthuthi !!! Pin sidu wewa!!!

  • @sinnayoutubechanal2393
    @sinnayoutubechanal2393 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +17

    මම මේ හාමුදුරුවන්ගේ වීඩියෝ සහ පෝස්ට්වලට ඉස්සර ගොඩක් බැන්නා,අපහාස කලා,ඒත් උන්වහන්සේ කියන දේ තේරුම් ගැනීම පටන් ගත්තේ ඉන්දික මහත්තය සමග කරන මේ සංවාදය තුලින්...මහ අමුතු දෙයක් උන්වහන්සේ දේශනා කරනව..
    කරුණාකරල සතියට එකක්වත් මේ සංවාදය අහන්න සලස්වන්න..

    • @himalilasika6061
      @himalilasika6061 3 ปีที่แล้ว +3

      අවබෝධය ට මඟ දේශනා මාලාව දිගටම අහන්න.
      ඔබේ දුක නැති වෙනු නිසැකයි.

    • @ajithboc3249
      @ajithboc3249 3 ปีที่แล้ว +1

      @@himalilasika6061 ස්තූතියි ..
      අවබෝධයට මග අංක එකේ ඉඳල අහන්න පටන් ගත්තා,ඊයේ පෙරේදා දවසක තමයි ඒකත් දැක්කල අහන්න ගත්තේ ..දැන් හතර වැනි කොටස අහන ගමන් ...

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +1

      @@ajithboc3249 ඔබ සංසාරේ හුඟක් පාරමිතා පුරා ඇත .

    • @CHMKPRYSHN
      @CHMKPRYSHN 2 ปีที่แล้ว +1

      😂😂😂😂