With my love & gratitude to my final Buddha -Siri Samanthabhadra Swaameen Wahansa . Your teachings resonate in every cell , each atom etc etc in my body . Thank you 🙏 so much .
Absolutely Brilliant true explanation. Each word has a great precious meaning Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
මාගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟🌼🌺🌸🌹💮🙏
පංසලේ අපි ඉගෙන ගත්ත බණ යි, මේ දේශනය යි අතර වෙනස අහසට පොලොව මෙන්..
ස්තූති වේවා ,දේශකයන් වහන්සේ ට !
පිංවත් ස්වමින්වහන්සේ ගේ ධර්ම දේශනා තුලින් මාගේ සිතගැන මනා අවබෝධයක් ලැබින.ඒවගේම මෙම ධර්ම කරැනු අවබෝධ කර ගැනීමට සියලුම මිනිසුන් ට හැකි වෙිවායි ප්‍රාර්ථනා කරමි.පිංවත් ස්වමින්වහන්සේ ගේ පාද නමස්කාර වෙිවා.සාදු,සාදු සාදු
*කල යුතු දේ කල උතුම් මනුෂ්‍ය ආත්මයක්* 💐🙏
💖 *ජය වේවා* 💖
🌝: 🦁 යො දැකලා නැත්නම් බලා ගනියව් බොරුවට 🦁 යො වෙන්න ගිහින් ......... ( 🌝ත් අද ආඩම්බර වෙලා ☀️ හපන්කම් දැකලා)
අවුරුදු 16ක් වැනි කෙටි කාලයකින් මා ගුරු සේවයෙන් ඉවත් කර , සංසාර ගමනින් ද ඉවත් කෙරූ මාගේ ගුරුදේවයාණෙනි ! මුණීන්ද්රයාණෙනි!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
මිනිසුන් මෙතරම් මෝඩයිද,?,,,,
@@snooslee6508 ඔව් ..මෝඩයෝ...
විශ්ව ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️
,ඔබවහන්සේ මගෙ සිත අවදි කිරීමට නැවතත් දේශනයක් පෑවා.
සාදු .සාදු ..සාදු ..🙏🙏🙏!!!
සත් ය වැට හෙන්නෙ සත්‍ය බව අපි ට කියලා දෙන්නේ ඔබ වහන්සේ විතරයි ඒ අරහත් සමන්ත බද් ර ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි
දැඩි හිරු එළියද, සීතල වැහි බිදුද මහ පොළවට බරක් නොවේ.මහ පොළව ඒ ස්වභාදහම නම්, මා ද ඒ ස්වභාදහමේම කොටසක් බව පෙන්වා දුන් නිදුකානන්, ඔබවහන්සේමයි 🙏🙏🙏
P
Great INSIGHT Meditation!
@@priyanganijayarathne6099 1qqqqqqqqqqqqqq¹i5xcfffřþttþttfggtřþtþtggtý⅞62yyytþþþtt⁵ttt5555tttttttt⁵5ttttt5tttttttttttttt5⁵tþþþtttþffþtþtttttþtttttgtþttgþþtttttttttttttttttttttgttgttgtttttttttttttttþttttttttþttþþtttttttttþtgttgttttþtþttþtttttttttttttþttttttgtttttttttttttttttttttggghtggtgtggggyygtgggggggyggģhggģgtggggggggģgģģģþgþģgtttttttttttttþtþtģgggggggggggggggggghggggghghfgggghghtggghhghgggggtgggggggggghhggggggthtggggggggvgggggggggggggggggggggggggggggggggggggggtgtgggggggggghgggghgggggggggggggggggggggtgggggggģggggggggþgtftttttgtggtgggtggggggggttttggggtttttggtuu1gyggggggyyggyhhghghghhghggggyggggggghgghghghggghgggggghggggyhgggggg2uvggggggghgggggggggggggggggggggggggtggggggggþþtggggtgttggggyygg tggggg
oba hari
අම්මෝ සාදු සාදු සාදු ....මේක අහපු හැමකෙනාම උන්වහන්සේ බවටම පත්වෙනවා ...දර්මය පහලවීමම ගැලවීමයි.....ආයෙ කොහෙද දෙකක් ......සුපිරිසිදු ඒ තත්ත්වය........ස්වාමීනි ඔබ පුද්ගලයෙක් නොව හුදෙක් දර්මයමයි පිරුනු කලයක් වැනියි.....අසීමිත ගගක් වැනියි මුලු ගගම බිව්වත් බීපු සැනින් ආපහු ඒ ප්රමානයටම පිරිලා...මම කුමක් කියන්නද.......ඔබවහන්සේට ගවුරව කරන්නට මට ක්‍රමයක් තේරෙන්නේ නැහැ.....එහෙම කරොත් ඒකෙ අඩුපාඩුවක් තියෙනවා .....ලෝකයම දහමෙන් බැබලේවා.......
WELL SAID
මම හිතින් කරපු පවක් නිසා ජීවිතේ මොහොතින් මොහොත විදවපු කෙනෙක්. ජීවිතේ හැම තත්පරේම මැරි මැරි ඉපදුනා.. මට එක කල්යාන මිත්‍රයෙක් තමා මේ වීඩියෝවේ ලින්ක් එක එව්වෙ.. ඔබ වහන්සේටත් ඒ කල්යාන මිත්‍රයාටත් බොහොම පින් මගෙ හිත සැහැල්ලු කලාට.. ඔබ වහන්සේගෙ හැම වචනයක්ම හිතට ලොකු සැනසීමක්.. මගෙ ඔලුව නිදහස් කරපු පිනම ඇති ඔබ වහන්සේටත් ඒ කල්යාන මිත්‍රයාටත් මතු නිවන් දකින්න.. 🙏
With my love & gratitude to my final Buddha -Siri Samanthabhadra Swaameen Wahansa . Your teachings resonate in every cell , each atom etc etc in my body . Thank you 🙏 so much .
Sadu sadu sadu sadu... Theruwan saranai ape hamuduruwane...
Great.Wonderful. best. Wisdom. Great services like a Buddha. Now the Lord Buddha. 🌷🌷🌷🌷🌷
නමස්කාර වේවා ඔබ වහන්සේට .මේ දේශනාවේ සත්‍ය ම බව මම ප්‍රායෝගිකව දකිනවා .මම දන්න කෙනෙක් හිටියා එයා භාවනා කරා .නොනිදා භාවනා කරා අවසානයේ දවල් 12න් පස්සේ කෑම ගැනීම පවා නතර කළා .මම දැක්කා මේ සිත කෘති මයි කියලා .එයා පිළි ගත්තේ නැහැ .ආයතනයේ පෞද්ගලික ප්‍රශ්නයක් තුළ නැවත සාමාන්‍ය ලෞකික පුද්ගලයන් ටත් වඩා පහළ මට්ටමකට වී කටයුතු කළා .නැවතත් භාවනා කරනවා .ඔහු අත හරින්න උත්සාහ ගන්නේ ඔහුට අත හැරිය හැකි අය ,හැකි දේවල් පමණයි .අනෙක් සියල්ල ම ඔහු තරයේ අල්ලා ගෙන සිටිනවා ඔහු ලෞකික ව ආනාගතය ජීවත් වෙන්න කවුරු හෝ නොසලකා වී යන බියෙන් පසු වෙනවා .ඔහුට ඇත්තට ම ලෞකික සම්මා දිට්ඨියත් අහිමි බවයි පේන්නේ . .අදටත් භාවනා කරනවා .කිසි ම ප්‍රතිඵලයක් නැහැ .අරමුණු යටපත් වෙලා තියෙනවා වෙලාවකට තිබුනටත් වඩා දැඩි විදියට මතුවී එනවා .ඔහු ගේ අවාසනාව ඔහුට ඒවා පේන්නෙ නැහැ ඔව් හැමදාම චෝදනා කරන්නේ බාහිරයට ඔහුට චරිත සහතික දෙනවා .මේ කියන මම හැම වෙලාවෙම මට කැලෑ පත්තර ගහගන්නවා ඕනෑවටත් වඩා..නමුත් බාහිරය මට ඉතාමත් වටිනා චරිත සහතික දෙනවා .මට ඒ දෙකෙහි ම කිසිම වටිනාකමක් නැහැ මම මගේ ජීවිතයටත් වඩා සත්‍යට ආදරය කරනවා .ඒ හේතුවෙන් මම ජීවිතයේ ගොඩක් පාඩු ලබා ගෙන තියෙනවා .ඇසට පෙනෙන මේ ලෝකය සිහිනයක් බව සිහියෙන් බලන කෙනෙකුට පේනවා .මම ඔබ වහන්සේ කිව්වත් එක වර පිළිගන්න කෙනෙක් නෙමෙයි .නමුත් ඔබ වහන්සේගේ සියලු දේශනා උතුම් බුද්ධ දේශනාමයි .භාෂාව පමණයි වෙනස් එය නොතේරීම මොනතරම් අභාග්‍යයක් ද .ඔබ වහන්සේ ඒ වචන පාවිච්චි නොකරන හේතු වත් මම දන්නවා ඒ නැවත පරණ සම්ප්‍රදායට යන නිසයි .තෙරුවන් සරනයි .
සංසාරගමනෙන් අප ගලවා ගන්න උන්වහන්සේ ගේ දේශනාව අනුවයමින් සිතට එකඟව කටයුතු කරජීවිත අවසානයට මුහුණදීමට වෑයම් කරම් කල්යාන මිත්‍ර මුණගැසී ඇත ඔබ වහන්සේට දීර්ඝායුවේවා
Wishwaye Ati Ekama Sathya Deshana ! SANDITTIKA AKALIKA Darmaya ! Mahamunidryan Wansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa
!
Excellent Buddhist teaching!!!
ඔබවහන්සේගේන් තමයි මං මුලින් සිත ගැන හරියටම වටහාගත්තේ.
.ඉතා පැහැදිලිව ඔබ වහන්සේ සිත ගැන පවසනවා.තාම මං සිත ගැන ඉගෙනගනිමින් ඉන්නේ.මූලික අදියරේ.ඔබවහන්සේට ගොඩාක් පින්.🙏🙏🙏 තෙරුවන් සරණයි ..
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
සිත නිවෙන දේශනාවක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය
දේශනාව ඇහෙන කොට සිතට එන සිතුවිලි එකිනෙක දැනෙනවා....ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා...!!!🙏🙏🙏✨️🪔🪔🪔
ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
🌹🌷🌷💐ඇත්තේම ඔබ වහන්සේ ගේ දේශනා හරිම උතුම්🌹🌷🌹🌷💐
මාගේ නමස්කාරය වේවා ඒ උතුම් භාග්‍යයවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට 🌻🌻🌻
සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
ඇත්තටම අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ බොහෝ සෙයින් බිද වැටිලා , මම මරණය වැලද ගන්න සිටිමින් සිටිය මොහොතකදී ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න ලැබුණේ මීට අවුරුදු අටකට කලින් , අපුරු වචනයක් ඒ දේශනාවේ මට අහන්න ලැබුණා , ඒ තමයි ඔබ කීවා කිසිවක් කිසිවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා , අඩුම ගානේ සිනහවක්වත්.......
ඔබ වහන්සේ අද මට බුදු රුවක් .. මැලවෙලා යන ගස්කොළන්වලට ජලය දැම්මම , ඒ ගස්කොළන්වලට ආයෙමත් ජීවයක් ලැබෙනවා , අමුතු පිබිදීමකට ලක් වෙනවා මම බලාගෙන ඉදලා තියෙනවා .. ඒ වගේමයි මටත් .. මගේ අඩුපාඩු , දුර්වලතා , පවතින හොඳ නොහොඳ , යුතු අයුතුකම් අදුනගෙන ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් විදිහට , ඔබ වහන්සේ මට ආලෝකයක් , ශක්තියක් උනා.. මට ජීවය දුන් ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට. ❤🙏🙏🙏❤
N
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤
Absolutely génial explanation. Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Italy lecco kasun.ඉතා ලස්සනයි දේශනාව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පුදුම විදිහට කේන්ති යන වකවානුවක ඔබ වහන්සේගේ මේ ධර්ම දේශණාවට ඇහුම්කම් දුන්නෙ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට 💐💐
matath minissunwa epa wela okkoma ain krla thaniyama inna try krnne
Sadu..sadu...sadu....tawa.twat.hta hda ගන්න .ලැබේවා .......අභියෝග jaya .ගන්න ලැබේවා .....suwamin වහන්ස ..දීර්ඝායුස ලැබේවා ....sadu ..sadu.sadu....
මහා මුනීද්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
Great Sermon. Included great explanation to understand the reality of life That will lead us to follow the true way practically to be enlighten
ඔබවහන්සේ ගේ ධර්මය සත්‍යම ධර්මය යි
සිහියෙන් අහනවනම් මේ දේශනාව මාර වටිනව
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
නමස්කාරය වේවා ඔබට වහන්සේට ..🙏🙏🙏🙏
Absolutely Brilliant true explanation. Each word has a great precious meaning Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
ඔබ වහන්සේට පිං මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ....අපෙ හාමුදුරුවනේ ........සාදු ........සාදු ........සාදු ........🙏🙏🙏
ජීවිතය බදුනක දමා බන්දේසියක තබා කුදු මහත් ජනයාට පුදන ඔබවහන්සේට නමස්කාරවේවා !🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
Hadawathatama denenawa me deshana.oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏
Mewan piidakari kalayaka kusal atthan galawagenimata pahalawu jiwamana maha arahathun wahansa oba wahanseta namaskara wewaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
දැන් බනින අය අඩුයි ප්‍රශංසා කරන අය වැඩී .ඒ කියන්නෙ තේරුම් ගත්තු අය වැඩී ❤️🙏🙏🙏
මහා මුනීන්ද්රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Aththata hamuduruwane API raese Akak me yanne. Obawahanseta pin.hithata suwayak labuna.mama Cyprus God bless!!!!! Sadu ,sadu.
ජීවිතය යනු බිදවැටීම් පමනමයි. බිදෙනවා හැදෙනවා, තේරෙනවා
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Very valuable advice..
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
20220311...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ❤️
මාගේ සිත අවදි නොකර සිටිම නිසා මා duk විදියි.ඔබ වහන්සේගේ සත්‍ය දේශනා වලින් සිත අවදි කරගනිමි.
Everything is within us.... 🙏🙏🙏
මට ආපු ගැටලු එක්ක හිත හදාගන්න මේ බණ අහපු එක ලොකු පිටුවහලක් උනා🙏🙏🙏🙏
prashna,aul,kadawatim,banum e hamadema apita pahadili gamanak pennanawa🙏👍❤️❤️
සියුම් සිහිය සැමට පහලවේවා
Mage samidananta namaskara වේවා
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමිි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
Sithee niweema thamai ekama sathuta.deesana walin ethanata lon wena maga pehedili wenawa.deergau weewa.thawa digu kalak maga penweemata ape hamuduruwanta shakthiya lebeewa.
Swabaawen haa samaajiiwa unu pariikshana apamanai swaminwahansa. Jiivitha awabodayen aadyaamika kenaata niwan magata pahasu magak thiyenwamai kiyana sithuvilla mata thibuna... soyamin sitya. Oba wahanse a maga kiyaa denwa... sathutui... sathutui.. sathutui..
Saadu.. saadu... saadu... oba wahanse desana karapu parddenna diviya gewanniyakmi. Oba thumaa gaman ganna niwan magehi yaamata maa pivisa sitimi. Sadaa sepawath nibbhaana lebewa.🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!!
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu. ......
Italy lecco kasun. තෙරුවන් සරණයි
GOD BLESS YOU, MILANO .
Italy lecco kasun. බුදුසරණයි 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා මන්ද යත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට හරි මග පෙන්වාදීමයි from ලෙබනන්
ඔබවභන්සෙ පවසන්නේ සත්‍යයකි, සාදූ සාදූ. සාදූ.
හදමඩල සිනාසෙනූ පෙන්වා
🙏🙏🙏 unawatuna
නමස්කාර වෙීවා ස්වාමීණී
ඔබ වහන්සෙගේ කතාව හරියටම හරි හැබැයි. අවසානෙ මහා මන්දිර හදන්න පන්සල ලොකු කරන්න මිනිස්සුන්ගෙන් ඉල්ලන එක වැරදී. මිනිස්සු හිත හදන්න පන්සලට ආවාම. පන්සල හදන්න යොජනා කරනව
Italy lecco kasun.මගේ නම්ස්කාරවේවා. 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කිසි දින මා අසා නැති බුදු බන සවන් පුරා ඇසුවෙමි.
🙏🙏🙏
Sadu sadu sadu ...
Saadu..saadu..🙏🙏🌹🌹🌹🌹
Mage budu himiyeni namaskaraya wewa.
Sadu Sadu budupiyanani sadu Sadu sadu
Srawanayakerathwa siyalusathwayo srawanayakerathwa sadu Sadu. .......
Italy lecco kasun. බුදුසරණයි
බුදුරජාණන් වහන්සේ kele idan labagatta e budu bawa samajeta awith bana kiyanakota nethi wenawada e kiyanne hamuduruwanee
Oba wahanseta mage namaskaraya weva....
sadu sadu sadu .
Sri sadhdharmayata maage namaskaraya..🙏🙏
Suthabuddha......Sadu Sadu Budusaminduni! .
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
මොනවද මේ කියන්නේ රහත් වුන අය කියන්නේ නැ තමන් රහත් කියලා මාර්ගය වඩනකොට තේරෙනවා අන් අයට කියලා තේරුමක් නැ මොකද එයත් එ මාර්ගය වැඩුවොත් තමා දන්නේ මාර්ගය කුමක්ද කියා සිත හංගනවාලු මොනවද මේ කියන්නේ පිස්සුද එහෙම ඇහුවාමයි අන්ගොඩ ලග ගෙයක් සාදාගෙන තමා මේවා අහන්ට ඕන
Namaskara wewa oba wahanseta.
ඔබ වහන්සේ මට බුදු කෙනෙක්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🏽🙏🏽🙏🏽
අපගේ මහා මුණිදුයන් වහන්සේ සිත සගවා ගෙන නොසිට සිත තේරුම් ගෙන සිත විසුරුවා හරින මග පෙන්වා...අවසන් තොටුපල වෙත අප රැගෙන ගිය සේක....මෙවැනි සද්ධර්මයක් රැගෙන අහසින් පොළොවට බට උන්වහන්සේ ධර්මය අහසට අතදමා ඇද අපවෙත මුදා හරින්නේය....ලොව පහලවූ අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු . සාධු.. . සාධු.. ..
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
ඔබ වහන්සේ පෙන්වා දෙන මේ ගැබුරු සත්‍ය තුලින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සතහට හැකිවේවා
හොඳයි
🌼🌼🌼🙏🙏🙏
Sadu,sadu sadu.
😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
🙏🙏🙏💖💖💖
❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
Godak pin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏
sadu sadu sadu.........!