අවබෝධයට මග 117 | සෑම තප්පරයකම හදවට සමීපවන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 197

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 ปีที่แล้ว +5

    ගම්භීර දේශනාව පින්කොට ඇත්තෝ ශ්‍රවනය කරත්වා!🙏🙏🙏
    නමස්කාරවේවා වේවා! ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 ปีที่แล้ว +5

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 3 ปีที่แล้ว +19

    මම හැම ස්වාමීන් වහන්සේ ලාගෙ
    බණ අහනවා............තෝරන්නෙ නෑ .
    ඒත් වැඩිපුරම ඔබ වහන්සේ ගේ.....
    බණ ලඟ වැඩිපුරම නවතිනවා .....
    ඒ බණ හරිම සරළ යි............
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා .......!!!

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +19

    මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +8

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +43

    ඔබ වහන්සේගේ දැක්මත් හඩත් මට හිතට සුවයක්.

    • @Prabasvari
      @Prabasvari 3 ปีที่แล้ว

      👍👍👍

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@Prabasvari 😀

    • @jeffreyhezekiah4975
      @jeffreyhezekiah4975 3 ปีที่แล้ว

      i know it is kinda off topic but do anybody know a good website to stream new series online ?

    • @mylesmarlon1526
      @mylesmarlon1526 3 ปีที่แล้ว

      @Jeffrey Hezekiah Try flixzone. Just google for it =)

    • @emerymiguel9922
      @emerymiguel9922 3 ปีที่แล้ว

      @Jeffrey Hezekiah I would suggest flixzone. You can find it by googling :)

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +8

    සංසාර පුරුද්දක් තියෙන්න ඇති ඔබවහන්සේගේ දේශනා අසමින් ජීවිතය වෙනස් විදියට ගත වුණා .බුදු හිමියනි ,ජීවිතයේ බර අඩු වන බව දැනෙනවා .Thathagatha Budu himiyani ,obawahanseta mage namaskaraya wewa !🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 ปีที่แล้ว

      යටිකුරු kala deyak udukuru kalawage namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +6

    වචනයෙන් වචනය අර්ථවත් පද පෙළින් පෙලට අර්ථවත් ස්වාමිනි මෙ ටිකවත් නොතේරි අඳුරේ ලගින්නේ නමි උන්ගේම කරැමයකටමය.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +18

    The best speech in the world. 👋👍🌍😍

  • @itsLakshika10
    @itsLakshika10 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරා කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් හරි අපුරුවට පැහැදිලි කරනවා.ඔබ වහන්සේ නීරෝගී වේවා ✨🤗

  • @padmasriba7246
    @padmasriba7246 3 ปีที่แล้ว +32

    වර්තමානයේ සත්‍ය දේසනාව සවන් දීමට මා පිංකර ඇතිබව මට වැටහෙනවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගේ දහම අසා නිදහස් ජීවිතය ක් ගතකරමි. බුදු පියා ණනි.ඔබ වහන්සේ ට ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි. 🙏🙏🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

      Sathakinma Attai !

    • @chandrabindusara1988
      @chandrabindusara1988 2 ปีที่แล้ว

      Sadu sadu sadu..,

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +1

    බුදුන් වහන්Saගෙ හරිම ධර්මය ලොවට දෙශනා කරන ඔබවහන්Saට මාගෙ නමS කාරය🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +12

    මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤🌹

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +55

    හැමෝම විරුද්ධ වෙච්ච පාරක ගිය අය, ජීවිතේ සාර්ථක වුන අය ❤🙏❤

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 ปีที่แล้ว +2

    Excellent sermon trying to practice....

  • @nilanthafrenando5590
    @nilanthafrenando5590 3 ปีที่แล้ว +9

    💐💐💐💐💐💐💐
    🌹🌹🌹🌹🌹🌹🌹
    මාගේ නමස්කාර වේවා ...!!!
    සාදූ ......! සාදූ .........!!සාදූ ............!!!

  • @lankz2050
    @lankz2050 3 ปีที่แล้ว +10

    හිත කඩලා දානකොට තියෙන සැනසීම ✨️

  • @sugandirupasinghe
    @sugandirupasinghe 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +10

    සිතක් තියන බවට සාක්ෂිය තමයි, සිත රිදෙන එක 🙏🙏❤

  • @idealzone3652
    @idealzone3652 3 ปีที่แล้ว +8

    මා ඔබ වහන්සේගේ වචන ඇසීමට තරම් භාග්‍යයවන්ත වූයේ කෙසේදැයි මම තවම නොදනිමි. 🙏🙏🙏♥️

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +6

    එයයි හිතට දැනෙන සත්‍යය 🌸🌸🌸
    ඇත්තටම ස්වාමීණී එදාට සාපේක්ෂව බලද්දී මා දිහා % 90 ක් බොහෝ වෙනස් කියලා මම විශ්වාස කරනවා , ඒ විශ්වාසය අභ්‍යන්තරයේ වැඩ සිටින්නේ සමිදුණි ඔබ වහන්සේ නිසැකයෙන්ම 🌸🌸🌸
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මම නමස්කාර කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +7

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 ปีที่แล้ว +5

    මාගේ අඩුපාඩු බොහෝමයක් මේ උත්තම දේශණාවෙන් අවබෝධ වුනා.ඔබවහන්සේට උතුම් නිවනම වෙත්වා !
    උදව් උපකාර කරන සියලුම දෙනාටම උතුම් නිවනම වෙත්වා !

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +21

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @kavindusathsara2556
      @kavindusathsara2556 3 ปีที่แล้ว +1

      මොහු රහත් වෙලා නැත... වෙයිද දන්නේ නෑ..
      මොහු රහත් වෙලා නම් මගේ සිය්ලුම ශරීර කොටස් දන් දී,මව් පියන්, ගෙවල් දොරවල් දන් දෙනවා......

    • @sansithaththanayaka1760
      @sansithaththanayaka1760 2 ปีที่แล้ว +1

      @@kavindusathsara2556 Oyaata owa therum ganna thama podi wadi

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว +2

    😍 මිණි පලග ඔබයි හිමියනි ඔබ මට 🙏🙏🙏

  • @dgperera5428
    @dgperera5428 3 ปีที่แล้ว +4

    අහන අහන හැම වාරයක් පාසාම හිතට දැනෙන නිවීම අපමනයි අපෙ හාමුදුරුවනේ .."අවස්ථාව අනුව මැදහත් සිතින් ජීවිතේ දකින්න " මෙය අද දවසේ මා උගත් ඔබේ දර්ශන යේ ආශිර්වාද වැකියයි..
    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට .

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 ปีที่แล้ว +2

    One of great teaching for every one to dust their life accordingly......🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️

  • @madupaniwahalathantri9165
    @madupaniwahalathantri9165 3 ปีที่แล้ว +3

    Excellent Buddhist preaching. Can't imagine whether this is the Gotham Buddha . Wonderful wisdom, ability & knowledge.

  • @vishakamaala6638
    @vishakamaala6638 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු පියනෙනි

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 2 ปีที่แล้ว +6

    කෙතරම් සුන්දර ද ඔබ වහන්සේගේ මේ දේශනාව නමස්කාර වේවා මුනිවරයානනි 🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 10 หลายเดือนก่อน

    බුදුපියා මගේ..... භවෙි අදුර නැසු මිණි පහනයි....

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +5

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුනසාගරං තං....සාධු...සාධු...

  • @thissarathnayake422
    @thissarathnayake422 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම❤🙏❤

  • @ceylonanews3443
    @ceylonanews3443 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ දැක්මත් හඩත් මට හිතට සුවයක්. thank you very much.

  • @viniduvithanawasam-zb1pj
    @viniduvithanawasam-zb1pj ปีที่แล้ว +1

    May my obeisance be with maha muneendrayan wahanse!!!

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා!
    දිගාසිරි වේවා!
    නමස්කාරවේවා ස්වාමින්වහන්ස!
    🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalanilaweera7735
    @achalanilaweera7735 2 ปีที่แล้ว +1

    මගේ අඩුපාඩු බොහොමයක් ඇතිබව මටම වැටහුනා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว

    නමස්කාර වේවා හිමියනි ........!

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +5

    මනුස්සයෙක් බාහිරින් යමක් හොයන්න ගියොත් ලැබෙන්නේ මුලාවක් පමණයි ❤❤🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 ปีที่แล้ว

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 ปีที่แล้ว +2

    I respect and believe in this truth. No garbage in open hearts

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 3 ปีที่แล้ว +2

    දැනෙන සත්‍ය 🙏🙏🙏

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 2 ปีที่แล้ว

    sadu sadu sadu 💖💖💖💖💖💖💖💖

  • @aponsu4664
    @aponsu4664 3 ปีที่แล้ว +2

    ඇද වැටුනම සවි දෙන හඩ ඇසූනා මට බුදු පියේ...........

  • @padmadahanayake8768
    @padmadahanayake8768 9 หลายเดือนก่อน

    Saadu...saadu ..oba wahanseta namaskara karami🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ..
    Siyalla addakimi ......sithuwilimathrayak pamanai. ......budundutuwemi. ...

  • @kapilaranaveera7901
    @kapilaranaveera7901 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා .....

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว

    Harima watina deshana 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @iradissanayake7539
    @iradissanayake7539 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +1

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว

    මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගෙ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @mangalakumara8000
    @mangalakumara8000 3 ปีที่แล้ว

    සාදු. සාදූ බුදුන් සරණ යමි.

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා ..🙏🙏🙏❤️❤️❤️

  • @gihanarambawela5637
    @gihanarambawela5637 2 ปีที่แล้ว

    Theruwan saranai Swaminwahansa

  • @gayadarshani3881
    @gayadarshani3881 2 ปีที่แล้ว +1

    SWOT analyse එකක් තමන්ටම කරගන්න කියන එකයි කියලා දෙන්නේ.. හරිම ප්‍රයෝගිකයි උන් වහන්සේ දේශනා කරන දේ.. තේරුම් ගන්න ලොකු පිනක් තියෙන්න ඕන.. සරල විදියට ගැඹුරු දෙයක් නිර්බයව කියලා දෙනවා.. ඇත්ත පිළිගන්න මිනිස් සිත කැමති නෑ.. ඒක නම් ඇත්ත.. පිනක්‌ තිබිලා මේ දේවල් අහන්න්න තේරුම් ගන්න.. ඔලුවේ තියන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.. ඔබ වහන්සේගේ කියන දේ උනත් මම පිළිගන්නේ මට තේරෙන නිසා.. නැත්නම් මගෙ ප්‍රශ්නෙට උත්තර නැත්නම් මට ඒක පිළිගන්නත් බැ.. මම අහන්නේ ඔබ වහන්සේ තේරුම් කරලා දෙන දේ.. ඒක ඇහුවම මට මගෙ ප්‍රශ්න විසදෙනවා නම් ඒක අහලා මගේ අඩුපාඩු හදාගන්නවා 🙏

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว

    නමස්කාරය වේවා! සමිඳුනී

  • @naveenff764
    @naveenff764 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @jinendradesilva
    @jinendradesilva 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wevaa..

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා

  • @premamchndrajayawardana2524
    @premamchndrajayawardana2524 ปีที่แล้ว +1

    Me wage dahama hariyata kiya dunnanam apith niyama bauddayo, Dan parakkui, hitha wanath wiswasayakata goduruwala iwarai, ma hamuduruwange bana thamai niyama budu bana, San wadee minissunta, pamanai maya tharum gatha hakka, wanath bala wage, wiswasa hadawatha dagena inna minissunta, me bana karadarayak

  • @urana9351
    @urana9351 ปีที่แล้ว +1

  • @kiaraft6598
    @kiaraft6598 ปีที่แล้ว

    Mewata baina unuth innawane , lankawa Thama 1 thana thiyena eka ithin pudumayak nemei Modaa gal pitin pirichcha samajayak inne Lankawe , thawa thawath Mee dewal asa idiriyata yanna jeewetha sarthaka karaganna labewa ❤ Ethakota dawasaka ratath lassanata hadila thiyei 🇱🇰🤍😊

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Absolutely génial true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +2

    Someone watch this. All good things are coming. You have unlimited blessings now. Live in now with happily.

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    The best speech about truth in the universe

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @zaniaza
    @zaniaza 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nirukariyawasam5531
    @nirukariyawasam5531 2 ปีที่แล้ว

    🙏✨️🙏

  • @janithanimal7325
    @janithanimal7325 2 ปีที่แล้ว

    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +3

    මොඩල් වෙන්න ගිහින් නිගන්ටයො නිරුවත් වෙලා.නගුට දාගන වදුරො වගේ රගමඩලෙ .රහතුන් තුල මේ මොඩල් නෑ .ඒ හිත පිරිසිදු වතුර වගේ.ගත වසා සලු දරා ඉන්නවා අනිත් අය රහතුන් නොවෙන නිසා .🌹🙏❤️

    • @rukmaniraigamkorala7419
      @rukmaniraigamkorala7419 3 ปีที่แล้ว +1

      Nanla113
      .
      .

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 ปีที่แล้ว

      supiri kathawak

    • @activepoint7491
      @activepoint7491 3 ปีที่แล้ว +1

      බුදු දහම පිළිබඳ නිවැරැදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් "රේරුකානේ චන්ද්‍රව්මල හිමියන්ගේ පොත් සහ "අතහැරිම " මහරහතුන් වැඩ්මග ඔස්සේ කියන පොත් ට්ක පරිහරණය කරන්න.

    • @nalanisenarathna8407
      @nalanisenarathna8407 3 ปีที่แล้ว

      @@activepoint7491 සේරම පරිහරණය කරා,කරනවා.පින් තෙරුවන් සරණයි !

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🏻🙏🌹🙏🏻🙏🏻🙏🙏🏻🙏

  • @sarathchandara6418
    @sarathchandara6418 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @dularadamsara3571
    @dularadamsara3571 11 หลายเดือนก่อน

    yes

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +1

    Italy lecco kasun. නමස්කාරවේවා.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว

    එක එක කාලෙට එක එක රැලි එනවා හරි රැල්ල මොකක්ද දන්නෑ කවුරුවත් විස්වාස කරන්න බැහැ සිහිබුද්ධියෙන් බලන් ඉන්න ඕන කවුද හරි කියලා

  • @shamilagamage8950
    @shamilagamage8950 2 ปีที่แล้ว

    🙏💐💐💐💐

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 ปีที่แล้ว +1

    Mage hitha haduna ganna kiyala dunnu obawhansete namaskara vewa

  • @JRanganath
    @JRanganath 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @aponsu4664
    @aponsu4664 2 ปีที่แล้ว

    මේ සැග වූ නිධානයක්
    වචන යට වචන
    අර්ථ යට අර්ථ
    විශ්ව සත්‍ය එය භාෂාව සංස්කෘතිය
    නිසා නොයෙක් ආගම් ලෙස
    පොලවට එන්නේ නොයෙක්
    රසයෙන් යුත් ඵල කුස පුරවන්නා සේය............

  • @sanjayasiriwardana9666
    @sanjayasiriwardana9666 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 The self determination is like an asset to your attorney. You need presumptuous agony to control your power of deviation not for redemption but for inheritance of cumbersome melodies. Before the melodies universe law prevails through curse thanks to Theravada Buddhism, nothing but prevailing provoke incumbent. In the world we live it was the case of door metrics affect inhibit ferocious casualties due the crime amongst Buddhist from long haul of their life chain, in contrast to the other religions in which curse was mitigated through anti atheism. In spiritual powers around us it’s like carbon for methane like acumen for business revolves persevering the live hood amongst species create unattended biased to act of tribunal which not empathy to soul of teaching in Theravada Buddhism but 💯 Mahayana Buddhism. The correction was done thanks to Christianity long ago avoid any misconceptions amongst inequality. It’s not a conspiracy theory however the rational is still solo enlightenment within verge of piratical engagement, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨💥🌞🌝🐜🌚🌙👀

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว

    💛🧡❤️🌷🙏😇

  • @BEC-dl4rn
    @BEC-dl4rn 2 ปีที่แล้ว

    😇❤️

  • @aponsu4664
    @aponsu4664 3 ปีที่แล้ว

    තුති වේවා සමිදුනේ....
    මම ඉමි මැඳ මාවතේ.....

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +1

    🙏🌺💐🌷🌸🙏😇

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikaindrani8872
    @rasikaindrani8872 3 ปีที่แล้ว

    💧💧💧💧💧🌷🔥🔥🔥🔥🔥