වැඩ වැඩිම වෙලාවට කොහොමද නිදහසේ ඉන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2019
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 159

  • @sujithprasanna8587
    @sujithprasanna8587 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ නුදුරේදී ම ලoකාවෙ පමණක් නොව මුලු ලෝකයම ධර්ම විජය කරනවා නිසැකයි. .නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට .....

    • @svtvdm
      @svtvdm ปีที่แล้ว

      aniwarenma

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sathakinma Attai !Obatumata Budusarani !

    • @kesaradassanayake9994
      @kesaradassanayake9994 ปีที่แล้ว

      මමත් සරණ ගිහිල්ලා ඉන්නේ සමන්තභද්‍ර හිමි පමණයි. බුදු කෙනෙක්මයි කියලා හිතෙනවා වෙලාවක

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandee hite tiyena dawilla Sadahatama turanwenawa ! Diwyamaya Aushedaya panaya kala sawoma wasanawantai ! Jiwamana Budukenk hara Ane Kawarekdha ?

    • @diamondjaveline
      @diamondjaveline ปีที่แล้ว

      Aniwa defa

  • @samanthiperera4946
    @samanthiperera4946 2 ปีที่แล้ว +2

    ඉතා වට්නා අගය කලයුතු ධර්ම දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @dahamipathirana298
    @dahamipathirana298 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දේශනා අහන්න ගත්තු දවසෙ ඉදන් මගේ ජීවිතේ අඩු පාඩු බොහෝමයක් නිවැරැදි කරගත්ත හාමුදුරුවනේ , ගැටලු වලට මධ්‍යස්තව මුහුන දෙන්න, ජීවිතේ හරි හැටි ගමන් කරන්න මට ලොකු අවබෝධයක් , ආත්ම ශක්තියක් ලැබුනා...ඔබ වහන්සේ බුදුවරයෙක්...ඔබ වහන්සේට දීර්ඝායු වේවා හාමුදුරුවනේ .....❤❤

  • @pramuditharathnayaka2211
    @pramuditharathnayaka2211 2 ปีที่แล้ว +5

    ඇදහිල්ලට නොව බුද්ධියට සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 ปีที่แล้ว +18

    ආගම් භේදයකින් තොරව ඇසීමට හැකි ඉතා වටිනා ධර්ම දේශනයක්... සාදු....,,.!

  • @nimalka3941
    @nimalka3941 5 ปีที่แล้ว +26

    මම අහපු සිත ගැන කියන වටිනාම දර්ම දේසනාව. ඔබ වහන්සේට බොහොම පින්.

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +2

      මුන් වහන්සේට මිනිස්සු මොනතරම් බැනලා පවු පුරෝ ගත්තාද ...... ඒ උනාට නිවනට බන කියන මුන් වහන්සේට දිර්ඝයුශ ලැබේවා ...🙏🙏🙏🙏

  • @dahamipathirana298
    @dahamipathirana298 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මගේම හිතටයි කතා කලේ, .. ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහවන්ත වෙනව...ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...❤️❤️❤️

  • @Vindyyvuk
    @Vindyyvuk 5 ปีที่แล้ว +34

    ඉතාම වටිනා දේශනයක්... ස්වාමින්වහන්ස මම ඔබ සැබැවින් දැක හෝ හමුවී නැහැ.. එහෙත් මේ වචන වල ඇති වටිනා කම මට බුදුන් හමුවූවා .. බුදුන් දැක්කා හා සමානයි.. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏

    • @panaduraapeloins148
      @panaduraapeloins148 4 ปีที่แล้ว +5

      Maath ehemai කවදාවත් ape හාමුදුරුවෝ dakala නැහැ ....namuth මෙම දේශනා අවුරුදු 6 withra තිස්සේ ahanawa ...පුදුම ..නිදහසක් හිතට එන්නේ ...me දේශනා සියල්ලම ඇත්ත athisatiyen...🙏🙏🙏🙏

    • @kasunkariyawasam9634
      @kasunkariyawasam9634 4 ปีที่แล้ว +3

      Budu saranai

    • @chamalchamali8293
      @chamalchamali8293 4 ปีที่แล้ว +2

      Budun dutimi

    • @dananjanirathnayake8653
      @dananjanirathnayake8653 4 ปีที่แล้ว +2

      Matath hithune me deemai. Budun dakka wage

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @kanchanasamanmaleeperera7336
    @kanchanasamanmaleeperera7336 3 ปีที่แล้ว +2

    ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා!!!

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 ปีที่แล้ว +7

    සමිදුණී ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +4

    තමා ලගතිබෙන සිත පරික්ෂා කිරිම ඉතාම දුශ්කරය...මගේ සිත පරික්ෂාකිරිම යනු පුසිද්දියේ අැදුම් ගැලවිමකි...වහගෙන සිටි සියල්ල විවරවනවිය හරියට මේවගේ.. නුවර වැව වටේ නිරුවතින් අැවිදිනවාට ද.. වඩා බරපතලය...හද පතුල හිල්විය .මා නිරුවත්කල මහා ස්වාමින් වහන්සේට නමස්කාර වේවා...ඝාදු..සාදු...සාදු..

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු !
    සම්මා සම්බුදු සරණයි !
    සමිදුනි ඔබ වහන්සේට , මගේ නමස්කාරය වේවා !
    🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮👃👃👃👃👃👃👃👃

  • @wasanthaalwis4279
    @wasanthaalwis4279 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දේශනයක් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +15

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස 💖 💖 💖

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hmsow
    @Hmsow 2 ปีที่แล้ว +1

    This is what i was looking for all those years.. traditional bana has ruined peoples' minds and lives..
    May people follow the path to freedom..

  • @hemairangani6349
    @hemairangani6349 4 ปีที่แล้ว +2

    මෙ බන මගේ ජීවිතය වෙනස් කලා නිවැරැදි දිසාවට

  • @roshikasamarathunga1206
    @roshikasamarathunga1206 2 ปีที่แล้ว

    නමස්කාර වේවා සමිඳුනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @luckydesilva6733
    @luckydesilva6733 5 ปีที่แล้ว +3

    Thank you soooo much. Respect and love to all

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 4 หลายเดือนก่อน +1

    Swaminwahanseta Namaskara Wewa.

  • @sanisani7228
    @sanisani7228 5 ปีที่แล้ว

    🌷🌷🌷💐💐💐I sadu sadu budu sarani hamdantma.suvapath vawa!!!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Fantastic great true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @lalewelgama4013
    @lalewelgama4013 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @dinushadilhani3126
    @dinushadilhani3126 5 ปีที่แล้ว +2

    So great !!!!

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว +4

    Namaskarawewa!!!

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +3

    මෙතුවක් කාලයක් සොයමින් සිටි හදවත හමුවිය,., සොයමින් සිටි වචන හමුවිය.

  • @aryasinhala8940
    @aryasinhala8940 3 ปีที่แล้ว

    සැමට සෙත් වේවා , හිමිට නමස්කාර වේවා...!

  • @saryawati6313
    @saryawati6313 5 ปีที่แล้ว +4

    Maga bhagawatun whansata namas karaya wawa sadu sadu sadu

  • @beginningoflove
    @beginningoflove 5 ปีที่แล้ว +4

    hadawatha aluth krapu deshnawk..patta hamduruwane..!🙏❤❤

  • @nupasmith7138
    @nupasmith7138 5 ปีที่แล้ว

    Namaskara weva muninduni 🌹 🌹 🌹 GREAT 🌻🌻🌻

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sadu Sadu Sadu !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu!!!Oba wahanseta mage namaskaraya wewa!!!

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @charitheranda3055
    @charitheranda3055 2 ปีที่แล้ว

    Meka thama jeevithee sathya. Me deshana krpu de practice krnna puluwn nm apita sathya hamuwenwa.🙏🏻

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilshanjayawardhana1352
    @dilshanjayawardhana1352 ปีที่แล้ว

    හිතට ඕනේ දේ කරන්න එපා, අපිට ඕනේ දේ කරන්න ඕනේ, හිත නිතර දුර්වලතා එලියට දානවා, හිත නිවන්න ආත්මාර්ථය අයින් කරන්න ඕනේ, ආත්මයට බල කරන්න පුරුදුවෙන්න, දුරුවලතාවයන් අදුරගන්න. හිතේ සැගවී ඇති දෙයක් එලියට එනකොට විරුද්ධ වෙන්න එපා, එතකොට සැගවුන ගති එලියට ගන්න පුලුවන්, සිතට වහලෙක් වෙන විදිය, සාම්ප්‍රදායික නිවන හොයන්න එපා, සාම්ප්‍රදායික නොවන නිවන සොයන්න, වගකීම් වැඩිම වෙලාවේ relax එකේ ඉන්න පුරුදුවන්න. අපි නිවන් මගට යනකොට විරුද්ධවන්නේ අපේ හිතමයි. හිස් වුන මිනිහට ඔලුවට බරක් නෑ.

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    හිත කියන්නෙම මහ විශාල මායාවක් හිමියණි පැහැදිලිවම ඔවු

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 5 ปีที่แล้ว +1

    🌸🌸🌸

  • @Prabhashwara_Jayakodi
    @Prabhashwara_Jayakodi 3 ปีที่แล้ว

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @KasunIndrajith
    @KasunIndrajith 4 ปีที่แล้ว

    Bohoma sthuthi..

  • @niranjaladesilva5125
    @niranjaladesilva5125 5 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 5 ปีที่แล้ว

    Pin obawahaseta deerga ahusha labewa. Hitha gana thawath deshana Danna ma ...lebonon

  • @deematthiariyaratne3008
    @deematthiariyaratne3008 5 ปีที่แล้ว

    i wish these vedios are made with a bit high volume tks

  • @mandridoranegama4519
    @mandridoranegama4519 5 ปีที่แล้ว

    👍

  • @PM-ui2ul
    @PM-ui2ul 5 ปีที่แล้ว +4

    supiri deshanavak

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏

  • @CharithaSenanayakeliyanage
    @CharithaSenanayakeliyanage 5 ปีที่แล้ว +1

    Pin sidu wewa hamuduruwane

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 3 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @chamilharshana
    @chamilharshana 5 ปีที่แล้ว

    Great

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @piyalwijerathna2215
    @piyalwijerathna2215 5 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 ปีที่แล้ว

    💐❤️💐❤️💐❤️💐❤️

  • @indikadinesh33
    @indikadinesh33 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayawati6241
    @dayawati6241 5 ปีที่แล้ว

    Sadu sadu oba wahansata budu saranai

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @kosaladesilva4624
    @kosaladesilva4624 2 ปีที่แล้ว

    Namas kara wewa pinwath suwaminwahanseta 🙏

  • @dammidammi7256
    @dammidammi7256 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏
    Budu saranai

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 3 ปีที่แล้ว

    🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 2 ปีที่แล้ว

    🙏🌺💐

  • @raviduhanshaka1638
    @raviduhanshaka1638 5 ปีที่แล้ว +1

    nirmala daham panividaya obta danenavada nuvanin srvanaya k aranna budusaranai

  • @Harshaprabhath92
    @Harshaprabhath92 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @darshikanawalage1517
    @darshikanawalage1517 5 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 5 ปีที่แล้ว

    🙇🌸🌹🍀🌻🌼🌺🌷

  • @lionstep7389
    @lionstep7389 ปีที่แล้ว

    ❤🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    oba wahanse rahathekmay..

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +3

    යමෙකුට හැකිවුනොත් සසරට හේතු තමාතුලින් සාදනය කරගන්නට ඊට වඩා දෙයක් නොවේමය .
    මෙවරආවෙ ඇයි යන්නට තමාගේම පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වෙත්වා ..

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 ปีที่แล้ว

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 ปีที่แล้ว

    දහම banak ලෙස...
    🌹🌹🌹😘😘😘

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. බුදුසරණයි 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wickramagechamilakakasun4846
      @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

      Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

  • @geminithilakarathna3784
    @geminithilakarathna3784 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun බුදුසරණයි

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว

    සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @priyangkagp1065
    @priyangkagp1065 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว

    🌺💐💮🌸🌼🌻🌾🌹🌷🙏🙏🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chaminikabandara1063
    @chaminikabandara1063 5 ปีที่แล้ว +3

    Kuwa de aththa

  • @Kings_394
    @Kings_394 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️බුද්ධ❤️

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminikabandara1063
    @chaminikabandara1063 5 ปีที่แล้ว +1

    Niwana thiyanne pothka newei mama laga

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 ปีที่แล้ว

    Sitha gena denagaththe oba wahansege desumen...min kisida asanethi pehedili kireemak....boruwa mulawa pehedili kara penwana oba wahanseta mage namaskaraya weva....

  • @kiaraft6598
    @kiaraft6598 ปีที่แล้ว

    1. Kamaya
    2.hitha purudu karan nathi akamaththa
    3.nidimatha Saha pipasawa, boruwen labu kirithiya , nathi Guna Peñwamnin jeewathweema

  • @janaabandara2295
    @janaabandara2295 3 หลายเดือนก่อน

    Sadu sadusadu

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏👑👑👑❤💗❤

  • @kamalikawanigasuriya2201
    @kamalikawanigasuriya2201 2 ปีที่แล้ว

    Sadu sadu

  • @wasanthasubashini3355
    @wasanthasubashini3355 3 ปีที่แล้ว

    sadu sadu

  • @user-gp9db9yy8s
    @user-gp9db9yy8s 2 ปีที่แล้ว

    SUPER 🐝🐝🐝🐝