සංගායනා LIVE - බුදු සසුනට අරක්ගත් මිත්‍යාවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2018
  • ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1K

  • @wtathula9928
    @wtathula9928 ปีที่แล้ว +6

    සත්‍ය පුායෝගිකව ඔබ වහන්සේටගේ වදනින් දුටුවෙමි ❤️🙏

  • @indikamahesh2152
    @indikamahesh2152 6 ปีที่แล้ว +21

    රාග ගින්නෙන් මිදෙත්වා !!! ද්වේශ ගින්නෙන් මිදෙත්වා !!! මොහ ගින්නෙන් මිදෙත්වා !!! සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාධූ සාධූ සාධූ !!!

    • @donuditha
      @donuditha 5 ปีที่แล้ว

      sukitha thara wei balang indapang

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 5 ปีที่แล้ว

      Udita ඇයි මේ කිපිල?

    • @donuditha
      @donuditha 5 ปีที่แล้ว

      +Gimini Rajapakshe tharahen newe mahattayo wihiluwata kiwwe mokada meka ehem pitin wihiluwak nisa

  • @preethimoragoda8424
    @preethimoragoda8424 ปีที่แล้ว +8

    අදයි මේ සාකච්ඡා ව ඇහුවේ. හරේන්ද්‍ර මහත්තයෝ මෙවැනි වැදගත් දේ තව තවත් කරන්න. බොහෝ පින්.

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 17 วันที่ผ่านมา +1

    සමහර හිමිවරුන් මේ තමන්ගෙ ගොඩ වැඩිකරගන්න ගහන ගේම්

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 3 ปีที่แล้ว +18

    මොවුන් සමග ගැටීමෙන් සිදුවන්නේ තමන්ගේ වල තමන් කපා ගැනීමය. වාදයෙහි දක්ෂ කමක් නම් හොදටම පැහැදිලි වෙයි. වෙනත් යමක් නැත. අනුන්ට පහර ගැසීම සහ තමන්ගේ බඩ වියත රැක ගැනීමට උත්සාහ දරයි. තමන් විසින් තමන්ගේ නිවීම සොයා යා යුතුය. ගුරුවරයා තමන්ම විය යුතුය. නිවැරදි සද්ධර්මය තවමත් ජීවමානයි.බුද්ධ දේශනාවට අනුව අනාගතයේ මෙවැනි අය තව තවත් බිහි වෙයි. එබැවින් නොපමාව තමන් තුලින් තමන් සොයා යන්න. නිවීම එතැනම ඇත. බුදුසරණයි! දෙවිපිහිටයි !

    • @lahirugayashan6927
      @lahirugayashan6927 23 วันที่ผ่านมา +1

      දෙවියන් සහ අමනුශ්‍යයන් ඉන්නවද?

    • @SadunRangana-sq1si
      @SadunRangana-sq1si 16 วันที่ผ่านมา

      ඔබ අවබෝධය පැහැදිලිවයි

  • @siraseen3096
    @siraseen3096 5 ปีที่แล้ว +28

    සරලව තෙරුම් ගත හැකි උතුම් ධහම් සකච්චාවක්

    • @randykolla8894
      @randykolla8894 4 ปีที่แล้ว +1

      ඇත්තටම ඇත්තක් නෙවෙයි ❤️

  • @Dr.KDAlwis
    @Dr.KDAlwis 2 ปีที่แล้ว +3

    Thanks to you Harendra, I got introduced to these practical sermons by Ven. Thithagalle and Sri Sadham/Umandawa which is what is needed for us in today's world.

  • @suramyacommunication2597
    @suramyacommunication2597 6 ปีที่แล้ว +21

    අපි හැමෝම ඒහිපස්සිකෝ ගුණය මැනවින් ප්‍රගුණ කලයුතුයි.

    • @user-ld6zx6gi5e
      @user-ld6zx6gi5e 5 หลายเดือนก่อน

      ඔයා ඒහිපස්සිකො ගුනය ප්‍රගුණ කරනවා ද කියන්නකො

  • @wpnkfdo5028
    @wpnkfdo5028 4 ปีที่แล้ว +4

    ජය වේවා ශ්‍රී ලාංකා ...!

    • @anulawathianulawathi8026
      @anulawathianulawathi8026 3 ปีที่แล้ว

      Nuwanaathi kenek akka kathaakireema prayojanawath modayek akka kathawen mokakda athi prayojanaya mokakdda

  • @prasadweerathunga5239
    @prasadweerathunga5239 5 ปีที่แล้ว +7

    ඔබවහන්සේලාට පිං.....

  • @sanjusanju5647
    @sanjusanju5647 5 ปีที่แล้ว +6

    Harima hoda program akak, budusaranai

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe2367 หลายเดือนก่อน +1

    දිවිය ලෝක නැති nam mahamaya deviya thawethisawata ගියේ nadda

  • @tinula
    @tinula 3 ปีที่แล้ว +21

    Harindra, pls try to start this again and continue. these type of discussion are a great service for the socity.

  • @YAUPriyadarshanaPriyadarshana
    @YAUPriyadarshanaPriyadarshana 5 ปีที่แล้ว +7

    ඔබවහන්සේගේ දේශණාකරන සද්ධර්මය තේරුම්ගන්න තරම් ප්‍රඤ්ඥාවක් ඇති මිනිසුන් බොහොම අඩුයි ස්වාමිනි.

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 5 ปีที่แล้ว +1

    Hrima lassanai hmuduruwanr...... Niyma darmyama ape jivitheta genapuu oba wahannseta api nayai... 🌺🌺🌺🌼🌼🌼🌼🌻🌻🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🍀🍁🍁🍁🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺

  • @jeewanthadilshan5644
    @jeewanthadilshan5644 ปีที่แล้ว

    මෙය හාමුදුරුවරුන්ගෙන් බණ අහල අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +7

    මේ මාද්ධ්‍යය නුවනින් පරිහරනය කරන්නට සැමට සියල්ලට සටහන් දමන්නටද තමා උපමා කොට ලියන්නට හැකි වන්න,⁣එය වීම වෙත්වා

  • @chithraramanayaka118
    @chithraramanayaka118 3 ปีที่แล้ว +18

    මෙ අයගේ බන අහලා අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ

    • @DoubleCheckClips
      @DoubleCheckClips 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම අපි අසරණ වෙන්න ඕන.. මෙච්චර කාලෙකට දරාගෙන සිටිය දේ බොරු වෙද්දි අසරණ වෙනවා..

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Rerukane chandawimala himiyange poth kiyavanna. Kisidaa asarana venne nehe.

    • @nimeshmadushan5709
      @nimeshmadushan5709 ปีที่แล้ว +1

      ඒක තමා. තව පිං කරන්න .

  • @ayodhayashalini7114
    @ayodhayashalini7114 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lrcco kasin. බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dhakshayinisivaram7362
    @dhakshayinisivaram7362 2 ปีที่แล้ว +2

    I m tamil but i clearly understand ur dasanava.

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +11

    පිරිසිදු බුදු දහම විශ්වය තුල නැවත පිරිසිදු වන බවට සාක්ෂිය. බුදු පුතුන්ට නිරෝගී සුව.

  • @anushiranaraja7092
    @anushiranaraja7092 3 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    අවසරයි සුවාමින් වහන්ස,ද්‍යාන සූත්‍රය , සත්තිස්බෝදි පාර්ශ්වික දර්මය කුමක් ද? මෙය පහදා දෙන මෙන් ඉල්ලමි. සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏

  • @arunawickramasinghe389
    @arunawickramasinghe389 5 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර මරණින් මතු ඇසිල්ලකින් අවීචියේ උපදින්න තරම් පින්වත්ය.

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Sirawata ow bn

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 17 วันที่ผ่านมา

      මහා කම්ම විභංග සූත්‍රය කියවන්න පුතා........

  • @katvamtap
    @katvamtap 6 ปีที่แล้ว +7

    Please add the telephone number to call to arrange live attendance to this programme as made available to the general public. There will be people willing to attend and clarify with questions being raised about the facts being discussed in this forum.

  • @lalewelgama4013
    @lalewelgama4013 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ...

  • @user-xk9yn9mb1e
    @user-xk9yn9mb1e 7 หลายเดือนก่อน +1

    Mama nam hithanne samantha badra hamudurun pawasana hama deyakma saththi prayogikai darmaya babalanawa oba wahanseta budu saranai mama oman wala sita

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +22

    බුදු දහම රැක ගැනිමට සමන්ත්‍රබද්ධ්‍ර හාමුදුරුවන්ට ජයවෙිවා

    • @HemalathaRajapakshe-jk1st
      @HemalathaRajapakshe-jk1st 11 หลายเดือนก่อน

      හොදයී හරි යට බුදු සරණයි

  • @tharindumadusanka6918
    @tharindumadusanka6918 3 ปีที่แล้ว +4

    🌸🌼🌻. ඔබ වහන්සේ පෙන්වා දෙන සත්‍ය මා විසින් දකි
    ඔබ වහන්සේ මාගෙ ගුරුන් යෙඉ මා සිතයි 🙏💫
    🌸🌼🌻.

  • @tharangigamage5164
    @tharangigamage5164 4 ปีที่แล้ว +2

    සරලව තේරුන් ගන්න පුලුවන් . තර්කය ට මං ගොඩාක් කැමතී . මිත්‍යාමය මත බිදින්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +2

    Excellent !!! The most important matters discussed and got correct answers thanks ! Wish to listen more discussions in the future Protect you all by Triple Gem !!!!!!

    • @Lolitha76
      @Lolitha76 6 ปีที่แล้ว

      blossm clever protected by Maara Senawa only. Dragging you to his land below, not the one where he lives

    • @dammideepa2866
      @dammideepa2866 6 ปีที่แล้ว +1

      blossm clever:
      How could you know that you got correct answers!!! does it mean that you already knew the answers??? If you knew the answers what is the purpose of asking questions??? You asked questions to test the knowledge of Samantha Badda???? is that means that you have doubts about his knowledge of DAmma??? By the way Do you know what Samantha Badda preaches is not the REAL Budubana and it is his own virsion!!!! Distroting Budubana and also accepting the Distroted Budubana are equally sinful activities!!!!!! Are you trying to take part of that sinful activity which leads to go to hell????

    • @buddhikasamarashingha6056
      @buddhikasamarashingha6056 5 ปีที่แล้ว

      Dammi Deepa . Yes some points were clarified. Also they don’t reject sammuthi. Rather than saying am convinced it opens me to a new way of thinking...

  • @royalsarath5023
    @royalsarath5023 6 ปีที่แล้ว +2

    Oba wahanse wath me maha nayaka himiyo wath me pansilwath norakina hamuduruwa tika elawanna pinsiduwei Kiribath goda loku hamuduruwa ntath bainawa Dan lankawe ipadunalu mihidu rahathanwahanse.otjthu.balanna.awalu oba wahanse kelin katha karanawa.me sraddhawen wath purawanna tharuwan sarana ii ,, samata Sadu,,,, Sadu,,,, Sadu,,,,,,,,

  • @katvamtap
    @katvamtap 6 ปีที่แล้ว +3

    TO HARENDRA, CAN YOU START TAKING LIVE QUESTIONS IN YOUR NEXT PROGRAMME ONWARDS? WHAT IS THE TELEPHONE NUMBER TO TAKE DIRECT CALLS WHILE THIS PROGRAMME IS RUNNING LIVE?

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 6 ปีที่แล้ว

    Obavahanselata mage namaskaraya.sadu sadu sadu.

  • @suramyacommunication2597
    @suramyacommunication2597 6 ปีที่แล้ว +56

    දෙවුදත් තෙරණුවොත් පොළව පලාගෙන ගිනිජාලා මැදින් ඇදගෙන යනකල්ම හිතුවේ තමා නිවැරදි කියලා තමා...

  • @electricalgeneral6485
    @electricalgeneral6485 5 ปีที่แล้ว +42

    යාලුවනේ ඔබට මේ මොන ධර්ම දේශනාව ශ්‍රවනය කලත් මෙන්න මේ දේවල් ධර්මයනුකුලව දැනගත යුතුයි.
    යම් භික්ෂුවක් කෙරේ ඔබ කවදාවත් ද්වේශ කරන්න එපා. ඒ භික්ෂුවගේ ශීලය ගැන තර්ක කරන්න එපා. සොයන්න එපා. ඔබ එසේ කරන සේම ඔබ බොහෝ අකුසල් කරගන්න බව දැනගන්න. මොන අදහස් දරුවත් චිවරය ධරණ යම් ශීලයක් රකින කෙනෙක් නම් එසේ කිරීමෙන් ඔබට පව් සිදුවෙන බව දැනගන්න.
    ඔබ එක භික්ෂුවකට හොද කියන හිතත් තවත් භික්ෂුවකට නරක කියන හිතත් දෙකම මාරයට අයිති බව සිතන්න. මේ මාර ධර්ම වලට අහුවෙන්න එපා. පුද්ගල සරණ නොයා ධර්මය සරණ යන්න. ඔබ කලයුත්තේ තමා දෙස බැලීමම පමණයි. කෙනෙක් රහත්ද නැතිද යන්න ඔබේ භව ගමනට හේතු නොවේ. වහ වහා සිහිය නුවනින් පිහිටමින් කෙලෙස් නොකරමින් සිත පිරිසිදු කරගන්න.
    දේවල් සංකීර්ණ කරගන්න එපා. මේ ධර්මයේ මාර්ගය වඩන්න අවශ්‍යම වෙන්නේ ශ්‍රද්ධාවයි ඊළගට සීලයත් අවසනේදී සමාධියයි.
    බුදුන් වහන්සේ ගැන ආර්ය සංඝයා ගැන ශ්‍රද්ධාව නැති නම් එතනින් එහා කතා කල යුතුම නැත. ඔබ ඔබේම ශ්‍රද්ධාව ගැන හිතල බලන්න.

    • @slcircuit266
      @slcircuit266 3 ปีที่แล้ว

      සහතික අැත්ත

    • @darshanawijerathna9226
      @darshanawijerathna9226 3 ปีที่แล้ว

      ඇත්ත එත් සාදු බොරුකියනකොට

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 ปีที่แล้ว +1

      @@darshanawijerathna9226 තම්න්ටත් වැරදි බව තේරෙනව නම් ඒවගෙන් ඈත් වෙන්න ඕන, ඒත් ප්‍රශ්නෙ හරිද වැරදිද කියලා දැනගන්නත් යම් ධර්මඥාණයක් තියෙන්න ඕන. එතකොට ප්‍රශ්නෙ තියෙන්නෙ නොදන්නා කෙනෙක් අර දෙපැත්තෙන් ඕන තැනකටප් වැටෙන්න පුළුවන් ඒකයි භයානක කම

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 ปีที่แล้ว

      ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      Ow aniwarenma

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    සාදු සාදු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @ruchiramadhurangana5979
    @ruchiramadhurangana5979 6 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේට,,!!!!!!!අපේ කාලේ බුදු හිමිපාණෝ!!!! මිනිසුන් අන්තවල සිට එම අන්තයට සාපේක්ෂව කතා කෙරෙති. ඔවුන් මේ අන්ත දෙකම අතහැර නිදහසේ ජීවත් වෙනදාට ඔබවහන්සේගේ සද්ධර්මය ඇසෙනු ඇත. එදාට නිවන් මඟ වඩන්න ඔවුන්ද ප්‍රමාද නොවෙනු ඇත,,අන්ධ වූ අපිට ප්‍රඥාවේ දොරටුව ඔබ වහන්සේගේ වචන සහ ඔබවහන්සේගේ කෙරෙහි ඇති සද්ධාවයි!!!

    • @helasinhalaya325
      @helasinhalaya325 6 ปีที่แล้ว +1

      සමන්ත බඩ්ඩ

    • @darshiperera7692
      @darshiperera7692 5 ปีที่แล้ว

      Ruchira Madhurangana මෝඩයා සමන්ත වැනි සාමාන්‍ය මහණ උන්නාසෙ කෙනෙකුට බුදු කෙනෙක් කියන්නෙ ඇයි.ඇය එවැනි උතුම් වචනයක් මෙ වගේ පෘතග්ජනඅයෙකුට භාවිතා කරන්නේ. මමඇත්තටම අද බුදඅ දහමට වෙන පරිහානිය ගැන ඉතාම දුකින් මෙ ලියන්නේ

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 6 ปีที่แล้ว +4

    Best discusstion !!!! Thanks all of you....🙏

  • @shanikalakmali8904
    @shanikalakmali8904 4 ปีที่แล้ว +2

    Ape welimada saddasila swamin whansege.eka bana padayak ahanna oya kauruth.

  • @chamithasanka308
    @chamithasanka308 2 ปีที่แล้ว +1

    Samanta badra himita mage namaskaraya wewa.....

  • @shanakalankanilu7530
    @shanakalankanilu7530 6 ปีที่แล้ว

    sadu sadu obawahanseta mage namaskaraya wewa

  • @kpblooms334
    @kpblooms334 6 ปีที่แล้ว +3

    Budun wadale mewan sasana kasadayan sasanayen elawa damiya yuthui ...parajikawuna pilikul sahagatha sasana kasadayan .....e saba buduwadana awaboda wewa ....

  • @ruwaniperera8466
    @ruwaniperera8466 5 ปีที่แล้ว +2

    Modainta pahadili karanna ba...oba wahanse hariyata hary.🙏🙏🙏

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @douglasperera3469
    @douglasperera3469 5 ปีที่แล้ว +1

    hamoma aagamakin thorava me wada satahana balanna. meka bohoma vadagath

  • @namaroopa9437
    @namaroopa9437 6 ปีที่แล้ว +7

    55:50
    ධ්‍යාන ගැන කතාව සහ තනකොල

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    සියලුම මාදිවල අධිවේගී මහත්තුරුන්ට මේ වගේ වැඩ සටහන් අහන්න බලන්න අපිට සලස්වන එක ගැන ඔබතුමාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා

  • @ranjithchandu4862
    @ranjithchandu4862 5 ปีที่แล้ว +1

    me yugaye pahala wunu sebema kalyana mithrayanan wahnse apage pinwath kiribathgoda gnanananda lokusuwaminwahnse.shi saddharmaya ...sambuddha sasanaya reka geneemata unwahnse thaniwama ganna uthsahaya ithama agei..unwahnseta uthum Theruwane ashirwadayath siyalu deviyange araksawath nirathuruwama lebewa..kalyana mithra u loku swaminwahnseta mage gawrawadara namaskarata wewa...

    • @spriya595
      @spriya595 4 ปีที่แล้ว

      උන්වහන්සේ ඒකාන්තයෙන්ම නිවන් දකීවි.දෙව්ලොව හෝ ඉපදේවි.මමත් වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගෙ බණ අහනවා.ඒ ටිකම ඇති නිවනට පාර හොයාගන්න.මම මේක බැලුවෙ නෑ.comments කියෙව්ව විතරයි

    • @dahamsewanasadahamnikethan9645
      @dahamsewanasadahamnikethan9645 3 ปีที่แล้ว

      ts

  • @dhammikasilva8135
    @dhammikasilva8135 4 วันที่ผ่านมา

    Buddu saranai 🙏🙏🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 6 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ස හැම දේම පිලිගත්තත් සමහර තැන් වල ප්රශ්න තියන තැන් තියනව. බුදුසරණයි.

  • @English-nq6qq
    @English-nq6qq 6 ปีที่แล้ว +11

    අැස දෙරටුව වන්නෙ අැසෙන් නිමිත්ත දෙන හින්දා... ඉට පසු සත්වයා ඒ ගැන හිතනවා විතර්ක කරනවා... ඒ විතර්කය දෙවියන්ට හා භුතයන්ට අල්ලන්න පුලුවන්... කාම විතර්ක බහුල වන තැන් කොහෙද කාමය අවැසි භුත පිරිස් මිනිසාගේ අැගට යානාවකට මෙන් නැගිමට ඒ ඒ තැන්වල රැක්වල් ලා ඉන්නවා... පුලුටු සුවදට අරග්ගත් භුතයෝ වෙනයි... කාමය උපාදානය කර ඒය සොයා යන භුතයෝ වෙනයි... සුරාවට කැමති අමනුස්සයෝ වෙනයි... කෝ මේ රහතන් වහන්සේ ඒ නොපෙනෙන ලෝකය අවබෝධ කරලා නැනේ ගිහියෙකුට තේරෙන ධර්ම කාරනාවක් මේ රහතෙක් යැයි කියා ගන්නා කෙනාට තේරෙන්නෙ නැනේ...??? අඩුම තරමේ අාටානාටිය සුත්රය වත් දැනගෙන කතා කරන්න ... නැතිනම් වඩින්න මම උගන්වන්නම්

  • @bohanbohan8490
    @bohanbohan8490 ปีที่แล้ว +1

    ලෝක ව්නාසෙ ඉර පුපුරා ව්නාෂ වෙන්නෙ කොමද ඉටපස්සෙ අයි ලොකෙ ඇතිවෙන්නෙ කොහොමද ඉලග දර්ම දෙෂනයෙන් කියන්න

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว

    කාලේන ධම්ම සාකච්චා ඒතං මංගල මුත්තමං,,,
    සුදුසු කල ධර්මය සාකච්චා කිරීම මංගල කරුණු වන්නේය,,,
    මුනින් හරවා තිබූ බදුනක් උඩුකුරු කරා සේ,,, එතෙරෙ වන්නන්ට පාරුවක් වුවා සේ,,,,
    ඔබ වහන්සේලාගේ සුදුසු කල මිත්‍යා දෘෂ්ටිය ට එරෙහි මතවාදයට මාගේ නමස්කාරය වේවා...

  • @chithraniperera6751
    @chithraniperera6751 6 ปีที่แล้ว +42

    කොසොල් රජතුමා දුටු සිහින සැබෑ වෙන කාලෙ ඇවිල්ලා තියෙන්නෙ මේ වගේ මිත්‍යා drushtikayo තවත් නම් ඇති නොවේවා... සියලු දෙවිවරු බුදු සසුන ආරක්ෂා කරත්වා...

    • @deviyo
      @deviyo 5 ปีที่แล้ว +1

      Den SHERMIL
      >> දෙවියොන්ට කියහන් ඇවිල්ල මාව හම්බෙන්න කියල ලොල් .. අනේ මෙහ් බේතකටවත් හොයාගන්න නැති දෙවියෝ නෙමෙයි සසුන ආරක්ෂා කරන්නෙ සත්‍ය ධර්මය දේශනා කරන අයයි ...
      මොකෝ Den SHERMIL?

    • @chitrakapuge3071
      @chitrakapuge3071 5 ปีที่แล้ว

      අබුස්දස්ස කාලෙට පල දරන එ්වා

    • @Nishdlive
      @Nishdlive 5 ปีที่แล้ว

      Mahameuna Enterprise eke customer kenek :p :p :p

    • @bathparty1552
      @bathparty1552 4 ปีที่แล้ว

      Ammata hikuwe demalekda kiyala ahapan.

    • @nandaniseetha2949
      @nandaniseetha2949 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේ හොදයි කෘෂිකර්ම ඇමති කමට නිවන්දකින පාරක් පේන්නවත් නැහැ

  • @kawanthissapurakalyanajith3525
    @kawanthissapurakalyanajith3525 3 ปีที่แล้ว +3

    හරීන්ද්‍රගෙ Number eka ewanna මට කථා කරන්න.
    ඔතන ලොකු ගැටලුවක් මතු වුනා බුදු සමිදු වදාල දේව දූත සූත්‍රය පවා ඉවත් කරනෙක නෙවෙයි වෙන්න ඕන ඒවා මතු කරනෙකයි

  • @kamaldammika5142
    @kamaldammika5142 6 ปีที่แล้ว

    Abaya swamin wahanseth genwanna.Unwahanse niwan maga desana karanawa...

  • @charithachamari9142
    @charithachamari9142 5 ปีที่แล้ว +1

    Thittha galle swaminwhanse oba wahanse mudal soya ganna chandawimal maha hamuduruwange potha karunu wikunuwa bohoma pilukul.

    • @charithachamari9142
      @charithachamari9142 5 ปีที่แล้ว

      Daham danumak nathi minisun wadi nisa me swaminwhanse wahansela Buruwa raja kerawanwa ! Sama dittiya visthara kela harima varadi , hakinam sadahawath pirisa oba pathegam sumana Rathana swaminwahansege deshana walata Aswan denna.

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 5 ปีที่แล้ว +7

    For me its a good discussion and very timely

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +12

    බුදු ගුණ අනන්තයි.මෙ කට්ටිය කොයි ලොව යන්නේද මරණින් පස්සේ .මෙවා බලන අපිට පවු පිරෙයිද දාන්නේ නැහැ ...apoooiiiii

  • @brhanthimayahallucination9791
    @brhanthimayahallucination9791 2 ปีที่แล้ว

    Obage deshanawa prayoghikayi. Hondata therenawa bohoma pin

  • @cctvrepairingandinstallati5658
    @cctvrepairingandinstallati5658 3 ปีที่แล้ว +2

    කොසල් රජ තුමාගේ හිනය ... : භාග්‍යවතුන් වහන්ස මෙකත් අමුතුම හිනයක්! ඉතා වටිනා සදුන් කොටසක් පිළුණු වු දුගද හමන කුනු මෝරැ කළයකට හුවමාරු කරනවා මම දුටුවා. ඇයි මෙ වගේ හිනයක් පෙනුනේ...... 👉👉👉 බුදුන් වහන්සේගේ පිලිතුර ..මහ රජ තුමෙනි අනාගතේ මගේ සාසනයේ බොහෝ භික්ෂුන් ලබ සත්කාර අපේක්ෂාවෙන් ධර්ම දේශනා කරනවා.පස්කමි ලබාගැනිම සදහා සියුරැ දරනවා .මෙසේ ශාස්තෘවරයානන්ගේ ධර්මය ලාබයට මුදලට යටත් කිරිම මෙ සිහිනයේ අනාගත
    ප්‍රතිඵලයයි .;

  • @suramyacommunication2597
    @suramyacommunication2597 6 ปีที่แล้ว +26

    වේලාවකට හිතුනා ඇයි හරේන්ද්‍ර මේවට සම්බන්ද වෙන්නේ කියලා.

    • @anugalle9187
      @anugalle9187 5 ปีที่แล้ว

      Suramya Communication හරේන්ද්‍ර යනු පැවිද්දෙකු ලෙස හිඳ සිවුර දාලා ගිය පුද්ගලයෙක් .එමනිසා මෙවන් දේවල්වලට ඔහු සහභාගි වෙනවා

    • @amapinnaduwa172
      @amapinnaduwa172 5 ปีที่แล้ว

      මටත් ලොකු සන්වේගයක් ඇති වුනා හරේන්ද්‍ර වගේ කෙනෙක් මේ වගේ පිලිසදරකට සම්බන්ද වීම ගැන.

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 ปีที่แล้ว +4

    We kindly request Mr.Harindra Jayalal to get these two Thros on one stage Face to Face with Ven. Samantha Badra and Kiribathgoda Gnanananda to have discussion, then public will understand whose message is right or wrong . This is your duty. as a
    channel. Thanks.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 6 ปีที่แล้ว

    Wonderful swaminwahanse

  • @gnanarathnadissanayaka9200
    @gnanarathnadissanayaka9200 11 หลายเดือนก่อน +1

    මෙය ඉතාම වැදගත් වෙනවා මේ යුගයට බුදු දහම රී ප්‍රෙස් වෙනවා වගේ මට දැනෙන්නේ සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේට දීර්ඝායු ස ලැබේවා සමහර කොමෙන්ට් වලින් පේනවා මුන්ව ගලවන්න බෑ මේ හණ මිටි කතාවෙන්

  • @ashavilashi8015
    @ashavilashi8015 6 ปีที่แล้ว +5

    Me veda satahana mehayavana kena apa gatha vei. Me vage darmaya nodanna hamuduruvarunta vedasatahan valata ekathukara gannava. Silvath darmaya danna budda sasanaya diyunuvata ura dena pirisidu budda desana hariyata kiyala dena hamuduruvaru innava meeta vada hoda.

    • @SLMusic1
      @SLMusic1 6 ปีที่แล้ว

      Asha vilashi ධර්මය නොදන්නව කියලා හොයාගත්තේ කොහොමද දන්නෑ.ධර්මය දන්න කීවේ අර ලෝකේ නැති පච ගහන ලොකු සුවාමිලා ගැන වෙන්ට ඇති

    • @dahamnimna2608
      @dahamnimna2608 6 ปีที่แล้ว

      ඒකෙං උබට වැඩක් නැනෙ උබ කියපු දේ කරපංකො හුත්තිගෙ පුතා.. අභය ගොබිලගෙ ගූ කාල අාව මෙතනත් ලොජික් දෙන්න😁😁😁

    • @SLMusic1
      @SLMusic1 6 ปีที่แล้ว

      daham nimna මෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස 😂😂😂 ලොකු සුවාමි ඕවාද උඹට කියලා දෙන යහපත් වචන.මහමෙව්නාවේ යන ගොඩක් උන් උඹලා වගේ උඩින් සිල්වත්කම පෙන්නන් යටින් වෛරය,කුහකම හංගන් ඉන්න මෝඩ රැලක්

    • @dahamnimna2608
      @dahamnimna2608 6 ปีที่แล้ว

      හරි හරි ඒහෙමයි කියමුකො පිංවත... දැං ඉතිං මට පාංද?..😁😁😁 උබෙ පුකෙං පෙරේත දන්ඩෙක් රිංගලා ඒකයි ඔය කේස් ඒක. තව දෙතුන්වතාවක් තිතතගල්ලට අභයට මීවනපලානට සමන්තබඩ්ඩට කියල අැරෝගනිං. .. හා හා කෝ මෙත් සිත? 😁👉 ඩාේං

  • @animalworld1610
    @animalworld1610 5 ปีที่แล้ว +43

    සමිපුදායට සහ සංස්කෘතියට අැටුවමි බැහැපු මෝඩ තක්කඩින්ට සත්‍යය නොවැටහේ

  • @manjulajayathilaka8225
    @manjulajayathilaka8225 5 ปีที่แล้ว +2

    Mahameunawa tawa tawath PABALEWA SIYALU DEWIYANGE ASIRWADAYA MAHAMEUNAWATA LABEWA SADU! SADU ! SADU !

    • @deviyo
      @deviyo 5 ปีที่แล้ว

      ඔන්න මම "සරල සිංහලෙන් ලියැවී ඇති මහමෙව්නාවේ බෝධිඥාන රූකඩ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව හකුළාගනිවු!" යන මාතෘකා ඇතිව මගේ චැනල් එකේ වීඩියෝවක් දැම්මා.

  • @Jemaproduct
    @Jemaproduct ปีที่แล้ว

    supiri. Okata thawa ekathu karaganda thibba indika thotawaththai as balasuriya mahaththeyai

  • @darshiperera7692
    @darshiperera7692 5 ปีที่แล้ว +4

    පහත ඇති 700කට වැඩි comments බැලීමේදී පෙනී යන්නේ බොහොමයක් අය තනි පුද්ගලයෙකුගේ දෘෂ්ඨියක් තමාගේ කර ගෙන ඇති බවය. සැබෑබෞද්ධයෙක් තම මතය කර ගත යුත්තේ අපගේ ශාස්ත්‍රැන්වූ බුදු පියානන් පමණයි
    . .. .. . ඒ සදහා කරැණා කර සියලු දෙනාම ත්‍රිපිටකය පරිශීලනය කරන්න.
    ද්ගලයන් පසු පස යන්න එපා.
    මොකද අද අවංක අය සොයා ගැනීම ඉතා අපහසුයි.
    සියලු දෙනාම විභජ්ජ වාද සදහම් කථිකාව මුල සිල බලා අපේ මනස පිරිසිදු කරගනිමු.
    මොකද එහි පක්ෂග්‍රාහී නොවූ ස්වාමින් වහන් සෙලා විශාල සංඛ්‍යාවක් අදහස් දක්වනවා
    තෙරැවන් සරණයි... ...

  • @kpblooms334
    @kpblooms334 6 ปีที่แล้ว +4

    Menna mun wahanselu kalyana mithraya..😃😃😃😃😃😃therum ganeema nuwanatthanta pamanai...ape yugaye maha dewa datthala tikak ekathu wela ..maha warnanawak.gatha yuthu kisiwak buddha deshanawata anuwa me wada satahane naha ....mun wahanselata ai mehsitha wadamu..

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Api theruwanta yanna kiwuwa
    DERUWANTA INNA KIWUWA
    Theruwange narinataka balala balala dan appriyai.
    Oba samata DERUWAN SHARANAI.
    Ape hamuduruwo kahina abiththayatath DERUWAN SHARANAI.

  • @mahesikapriyadarshani2452
    @mahesikapriyadarshani2452 5 ปีที่แล้ว

    me hamuduruwo kiyana katawa eththa. theruwan saranai oba wahanseta. pin karata diyya lokeka ipadunata niwan dakina be. kiyana katawa

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +9

    සෑම තැනකම,දැනුම
    තමාව සොයාගන්න.
    මේ සෑම සිනාවක්ම තවත් හඩක්.

    • @dahamnimna2608
      @dahamnimna2608 6 ปีที่แล้ว +1

      මෙන්සස් උනාමත් හිනා යනවද?

  • @khcmadushanka7468
    @khcmadushanka7468 6 ปีที่แล้ว +5

    ඇත්තම කිව්වොත් මොන බනේ ගැහුවත් මිනිස්සු හැදෙන්නෙ නැත. බුද්ධාගමේ මිනිස්සුන් බුදුන්වහන්සේ දෙසූ බණ කොයිතරම් දුරට තේරුම් අරන්ද කිව්වොත් හෝඩියේ ප්‍රශ්ණ තාමත් අහන්නේ. දෙවියන් ඉන්නවද නැද්ද කියලා. 😅😅නිවන අත ලග පුතේ. තව ටිකයි. ඔහොම යමු.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 4 ปีที่แล้ว

      මං මැදට පැනලා උත්තරයක් දීම වැරදියි නම් සමාවෙන්න.නිවන හොයනවා නම් නිරපේක්ෂත්වයේ මග බණ ටික අහලා බලන්න.මට තේරෙන මට්ටමින් මගෙ ජිවිතයේ හිතන විධිය හා නිවන් අවබෝධයක් ලැබුනා..

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว

    Man දවසක ඔබ වහන්සේ la 3 nama bahadakinna lgadima එනවා මට ජාති agam beda na.මුළු ලෝකේ ma මිනිස්සු ekai. Hama nagarekama umandawak hadamu ඔබ වහන්සේ lata නිදුක් නිරෝගී ජීවිතය yak ලැබේවා

    • @chandimabandara2138
      @chandimabandara2138 2 ปีที่แล้ว

      Hama ගමක met bo සෙවණ k hadamu මම මම novi අපි වෙමු ජාති agam කුල beda duralamu.. සමගි වී ධර්මය terum gamu. සැමටම නිදුක් නිරෝගී ජීවිතය yak ලැබේවා

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @tst8926
    @tst8926 6 ปีที่แล้ว +3

    mithyadrushtikoyo tikak ekka mithyadrushtiya gana katha karanawa..pow harendra oyaa...

  • @nevilanandaabeysinghe6004
    @nevilanandaabeysinghe6004 6 ปีที่แล้ว +2

    Me wage his pudgalago budurajannwahansege kalahet hitiya kiyala api darmdeshana tulin ahala tiyanawa meya asan turunuwasaran giya pirisak sitith nam asen nowa buddiyen asiya utuui

  • @mulinkaluarachchi4633
    @mulinkaluarachchi4633 6 ปีที่แล้ว

    newatha sangayanawa kwadada thiyenne kalin danwanna theruwan saranai

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    ඔබවහණ්සේලාට නමස්කාර වෙීවා 🙏🙏🙏

  • @dinushkashehan1637
    @dinushkashehan1637 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේලාට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @tours4315
    @tours4315 5 ปีที่แล้ว +4

    කිරිබත්ගොඩ ඤාණානන්දගේ තමා තියෙන්නෙ ེ short cut, අපේ නෙමේ. එයා තමා කියන්නෙ මේ ආත්මෙදි නිවන් දකින්න බැහැ, ඒකට පුලුවාන් තරම් පිං කරලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා , එහෙ ඉන්න අයගෙන් නිවන් යන මග අහ ගන්න කියලා. ඒකට කියන්නේ - Thauthisa tours කියලා. බුදුන් කවම දාකවත් දිව්‍ය ලොකේ යන්න බණ දේශනා කලේ නැහැ, දිව්‍ය ලොකේ යන්න යන්න පිං කරන්න ඕනෙ, නමුත් එයට කියන්න්නෙ පුණ්‍යභිසංකාර කියලා. එය අවිද්‍යාවක් .( ) එයා කවම දාකවත් ත්‍රිපිටකය පෙන්වල නිවනේ අර්ථ දැක්වීම කියලා නැහැ.
    අභිධර්ම පිටකය,පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය
    එහි අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ...එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: *පුණ්‍යාභිසංස්කාරය*, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි. ....එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

  • @dissanayakaajith2873
    @dissanayakaajith2873 2 ปีที่แล้ว

    supiriyakma thama

  • @sadahampiyawaraabanpola3754
    @sadahampiyawaraabanpola3754 2 ปีที่แล้ว +1

    විශ්වයේ බුද්ධතත්වය (ජීවමාන බුදුන්ගේ ප්‍රතිහාරයක් නේද?)

  • @adithasamarakoon8232
    @adithasamarakoon8232 6 ปีที่แล้ว +3

    නියම කස්ටිය එකතුවෙලා ඉන්නේ ලංකාවේ ප්‍රවුර්ති මාධ්‍යය කලාව වට්ටිඅම්මගේ තත්වයට පත්කල හරින්ද්‍ර හා පිටිදුව, ව්‍යාකරන නැති වට්ටිඅම්මාගේ නුගත් භාෂාවිලාශය ස්වර්ණවාහිනී තුලට ගෙන එම හා එවකට මාධ්‍යය ගැන මෙලෝ හසරක් නැති සොමා එදිරිසිංහ මෙයට අනුබල දිම තුලින් අද මාධ්‍යය කලාවත් බල්ලට ගියා සොමා එදිරිසිංහ ඇතුලු ස්වර්ණවාහිනීයත් බල්ලට ගියා
    පිටිදුවත් එවගේමයි බුදුදහම අතහැර දෙවදත්ත නිකායට ගොස් ඔහු වපුලන දහම ප්‍රචාරයට අනුබල දෙන්නේත් හරින්ද්‍ර වගේ පුද්ගලයිම තමයි

  • @keerthinisantha6649
    @keerthinisantha6649 6 ปีที่แล้ว +3

    Wekara neganta bana

  • @madhawaperera6301
    @madhawaperera6301 4 ปีที่แล้ว

    Who is the young thero in the right. Please tell me

  • @rathnapaala9243
    @rathnapaala9243 6 ปีที่แล้ว

    Me sanwadayen tawath deneth wiwara wewa niwan awaboda kala uththe dewlowa yanna pera manulowadiya

  • @lokuputha4370
    @lokuputha4370 6 ปีที่แล้ว +4

    පච ආතලාට දැන් තියෙන්නෙ පොඩ්ඩක් අතගාගන්න එක විතරයි

  • @namaroopa9437
    @namaroopa9437 6 ปีที่แล้ว +6

    50:36 -- මේක එක් කෙනෙක් ප්‍රකාශ කරන මතයක් නෙවෙයි. හොදින් සොයා බලා කතා කරනවා නම් හොඳයි.

  • @arushadewmini258
    @arushadewmini258 10 หลายเดือนก่อน

    Harendra oya ajasathla ekka hitiyoth oyatath budu saranai, oun echcharata damaya dannawanam melahata nivan dakala. Loku horai goola haththai

  • @nimeshasannasgala4653
    @nimeshasannasgala4653 4 ปีที่แล้ว

    kalyana mithraya oba wahansemai ....

  • @sonicesb
    @sonicesb 5 ปีที่แล้ว +5

    පිටිදූවේ සිරිධම්ම භික්ෂුවට සංඝ සභාෙව්දී අවවාද ලබාදුන්න හැටි මෙන්න
    th-cam.com/video/kCzBcdqbuSQ/w-d-xo.html

    • @shanakabandaraa6340
      @shanakabandaraa6340 3 ปีที่แล้ว

      මම හිතනවා මැ වැඩ සහටන බුදු දහම වික්‍ර්‍ර ර් තාකර නවද කියාල

  • @elavapankotiya
    @elavapankotiya 5 ปีที่แล้ว +13

    තම තමන් තනිවම නිවන්මග සොයාගන්න එක තමා හොද. බුදු රජානන් වහන්සේ දේශනාකරපු දර්මය අපට ත්‍රිපිටකය පරිශීලනය කරල දැන ගත හැකියි. බුද්ධ දේශනා කියවා තමාගේ මනසින් වටහාගන්න එක තමා වටින්නෙ. එහෙම නැතිව ස්වාමීන් වහන්සේලා දේශනාකරන බන අසා ඒවා හරි යැයි පසු පස යෑම නිසා අතරමන් වෙන්නෙ නැතිව.

  • @harshaweerasingha5112
    @harshaweerasingha5112 5 ปีที่แล้ว

    Me wiwadeta hariyana kenek innawa.

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 3 ปีที่แล้ว +1

    Oba thuma wage kenek mewage aya samaga sakachcha karana eka nam pudumai.kale aparade kiyala hithenne nadda?