Theosophical වාදී ඉන්දික තොටවත්ත සමන්තභද්‍ර හිමි ඉදිරියේ දණ නමයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2020
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1.4K

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +76

    ඒ දාර්ශනික සංවාදය ඇත්තටම හරිම පිංබර , මනස නිරවුල් කරන මණා ලෙස සිත් සුවපත් කරන බොහෝ වටිනා , ඉතා ගැඹුරු සංවාදයක් .. ඇත්තටම එවැනි දාර්ශනික සංවාදයි , අද මිනිසුන්ට අවශ්‍ය ...
    ඒ භාග්‍යයවත් සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේටත්, ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් .. බොහොම අගෙයි... බොහොම අගෙයි....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @amithfernando6505
    @amithfernando6505 3 ปีที่แล้ว +23

    මම මේ සන්වාදය අහන්නෙ හරියටම 2021 පලවෙනිදා මේ අව්රුද්දෙ අහපු මුල්ම සන්වාදය මේක වීම මගේ ලොකු වාසනාවක්.

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +17

    ධර්මය ගැන මොවු දෙදෙනාට තිබෙන්නෙ මාරම දැනුමක්.... සතුටුයි අපේ හාමුදුරුවන්ට තියන දැණුම ගැන... ඉගන ගන්න දේ බොහොයි.... ❤️💐👍

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว +39

    ඉතාම පැහැදිලිව සාකච්ඡා වක් විඩියෝ තුනක් බැලුවා දැනට .. මෙවැනි මහා දාර්ශනික නියම බෞද්ධ සාකච්ඡා ඉංග්‍රීසි යෙන් පරිවර්තනය කොට ලෝකෙටම දිය යුතුය .. තෙරුවණ් සරණයි

  • @nimalvijerathna365
    @nimalvijerathna365 3 ปีที่แล้ว +25

    ලංකාව වගේ දූපත් රටකද ජීවත්වෙන ගෝත්‍රික අදහස් වලින් පිරුණු පවුකාර මිනිස්සුන්ගෙ හිත් දාර්ශනික අදහස් වලින් පෝෂණය කර නුවණ දියුණු කිරීමට ගන්නා ඔබ වහන්සේගේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා

  • @upalinavaratne6040
    @upalinavaratne6040 ปีที่แล้ว +3

    මෙවන් දැණුම් ගබඩාවක් දෙදෙනාගේම.ඉන්දික මහතා ගැන හරිම ආඩම්බරයි.නිවැරදි දහම හෙලි කෙරෙන ගාම්භීර සාකච්ඡාවක්.

  • @chamithmadushan5362
    @chamithmadushan5362 3 ปีที่แล้ว +53

    2021 අවුරුද්දේ පලමු කර්‍යය විදිහට මෙවැනි ප්‍රබුද්ධ සාකච්ඡවක් ශ්‍රවනය කිරිමට ලැබීම ඉතා භග්‍යක්....

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +107

    හොද සංවාදයක්. ඉන්දික මහත්මයාගේ දැනුම ඉතා විශාලයි. හාමුදුරුවන් තර්කයට දක්ෂයි...

    • @MyUdd
      @MyUdd 3 ปีที่แล้ว +4

      Hamuduruwo tharkayata nemeyi hamadetama dakshayi!! Oyata theren na mei kiyana dewal. Nida ganna

    • @sachinniroshan9111
      @sachinniroshan9111 3 ปีที่แล้ว +6

      Kalyani rohini - මෙයාට දැනුම තිබුණට ඥාණය නෑ. සුනීත, සෝපාක වගේ නූගත් පොඩි ළමයි පවා නිවන් දැක්කේ ඒ අයට ඥානය තිබුණ නිසා. දැනුම තියෙන ගොඩක් අය හිතන්නේ එයාලා හරි කියල. නමුත් ඒකත් එක රැවටීමක් විතරයි.

    • @romwij
      @romwij 3 ปีที่แล้ว +2

      ඉන්දික උගත් මෝඩයක්.

    • @relaxingsl1413
      @relaxingsl1413 3 ปีที่แล้ว +2

      හැබැයි කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කවුරු හරි කීව පලියට පිලි ගන්නෙත් මෝඩයෝ.
      තර්ක කරල හරි තමාට තියෙන ගැටලු නිරාවරණය කර ගැනීමයි වැදගත් .

    • @slexpert1606
      @slexpert1606 3 ปีที่แล้ว +2

      මේ..වගේ සාරවත් සාකච්ඡා රූපවාහිනීයේ යන්නැත්තේ මොකෝ...😪

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +65

    මේ දර්ම දේශනා අහද්දි හිතේ හිරවෙලා මෙතෙක් කල් ගොඩ ගහගෙන ඉදපු කුනු ගොඩවල් අයින් වෙලා හිත පැහැදිලි වෙමින් පවතිනවා...සාදු..සාදු සාදු

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

    • @chandanakumar4603
      @chandanakumar4603 3 ปีที่แล้ว +1

      හපොයි වසර කීයකට පස්සෙද

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +58

    ඉතා වැදගත් හරවත් ධර්ම සාකච්ඡාවක්.
    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටත් ඉන්දික මහත්මයා ඔබටත් තෙරුවන් සරණයි.

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය !!!🙏🙏🙏
    සුබ නව වසරක් !!
    දීර්ඝආයු ලැබේවා..!

  • @svcprasad
    @svcprasad 3 ปีที่แล้ว +35

    ලස්සන සංවාදයක් ❤❤

  • @pamudithaprabod2596
    @pamudithaprabod2596 3 ปีที่แล้ว +31

    කවරෙක් පරාජය වුවාද වැඩක් නැත.ඉතාමත් වටින සංවාදයක්..

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +37

    2021 වර්ෂයේ අහපු මුල්ම ධර්මදේශනව කියන්න වචන නැහැ ඇත්තටම සත්‍යය වැටහෙනවා (මරයි නියමයි)තෙරැවන් සරණයි

  • @LahiruErandaSL
    @LahiruErandaSL 3 ปีที่แล้ว +125

    ජීවිතයේ අහපු ඉතා පැහැදිලි හොදම සංවාදය මෙයයි.

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +18

    බොහොම වටිනා සාකච්ඡාවක් ..
    මේ සාකච්ඡාව ඉදිරියට ගෙනයන්න ස්වාමින් වහන්සේටත් ඉන්දික මහතාටත් ශක්තිය ලැබේවා ....
    බුදු සරණයි !!!

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 3 ปีที่แล้ว +41

    සුපිරි ....ඉදිරියටත් මේවගේ හොද සාකච්ඡාක් බලාපොරොත්තු වෙමි. බුදුසරණයි!

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว +9

    ඉතාමත් වැදගත් ම සංවාදයක් අහන්න ලැබී ම මහත් වු පිනක් ස්වාමීන් වහන්සේ ටත් ඉන්දික මහතාට

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 3 ปีที่แล้ว +15

    හොද සංවාදයක්. බොහෝ දෙනාගෙ හිත සුව පිණිස මේ දාර්ශනික සංවාදය ඉදිරියටත් කරන්න

  • @malishgfdo1682
    @malishgfdo1682 3 ปีที่แล้ว +38

    මෙවැනි සංවාද තවත් අවශ්‍යයි.. ඉතාම වටින දෙයක් ❤️🙏🏻

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +44

    ඉතාම ආසාවෙන් ඉවරවෙනකන් බැලුව . ඉතා හොද සාකච්ඡාවක්.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 3 ปีที่แล้ว

      මේ කියන්නෙ පොත් පොත 100.ට 100.ක් පිලිගන්නෙ නෑ කියලද.
      එහෙනම් ඉතින් ඒ සංවාදයක් කොතෙක් දුරට නුවණි තියෙන මනුස්සයෙක් පිලිගනීද..
      මහා අර්බුද අැතිවන සාකච්ඡාවක්.
      අවබෝධයක් ලැබුණනම පොතෙ අැති දෙයයි
      අවබෝධයයි සමාන වෙන්න නේ විය යුත්තෙ.
      එහෙමනම් ඉතින් කොයි කාටත් විකාර කියවල මිනිසුන් හොදට අන්දන්න පුළුවන් නෙ.
      පොත නොපිලිගන්න හැමෝම අමාරුවේ වැටිලයි නතර වෙන්නෙ.

  • @shirankgskgs9784
    @shirankgskgs9784 3 ปีที่แล้ว +78

    තකට තක අගය කරනවා දැස් නොපෙනුනත් මතකයෙ ඇති ඒ දැනුම ගබඩාවට

    • @bandarasaman2564
      @bandarasaman2564 3 ปีที่แล้ว +2

      Api me etakota yana margaya varadida

    • @craaaaaaazy22
      @craaaaaaazy22 3 ปีที่แล้ว

      @@bandarasaman2564 : dont get caught to these buggers baila! utter bastards!

    • @issachahn2265
      @issachahn2265 2 ปีที่แล้ว

      Hama prsnayakadeema oba wahnse sinahawala pilihuru denawa .

    • @user-hq2tt3ci3k
      @user-hq2tt3ci3k 2 ปีที่แล้ว

      මොන දැනුමක්ද බං 😹😹 තරු ගැන කිය කිය මිනිස්සුන්ට බොරු කියන පොට්ට අපතයෙක් ඉන්දික කියන්නෙ . බොරු කාරයෙක් 😹👍

    • @prasannaindunil9630
      @prasannaindunil9630 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .ඒක මහ පුදුම දැනුමක්.හැම පැත්තකින්ම.

  • @BoostingMasterminds
    @BoostingMasterminds 3 ปีที่แล้ว +17

    බොහෝ දෙනාගෙ හිත සුව පිණිස මේ දාර්ශනික සංවාදය ඉදිරියටත් කරන්න

  • @tharinduchandana95
    @tharinduchandana95 3 ปีที่แล้ว +9

    ඉතාමත් හොද දර්ශනික සංවාදයක් ! තුණුරුවන්ගේම සරණයි 😊🙏

  • @evkannangara
    @evkannangara 3 ปีที่แล้ว +10

    මේ වගේ සංවාද තමයි අඳුරේ අතපතගාන අපිට වැදගත් ❤️🙏

    • @Diyasena
      @Diyasena 3 ปีที่แล้ว +1

      අදුරෙ අතපත ගාල රහත් අරහත් වත් දන්නැති ගොම ගොඩක් හද කියල අල්ලගන්න ඉක්මන් වෙන් නැතුව තව ටිකක් කල්පනාකරල තීරණයක් ගන්න දරුවො ... තෙරුවන් සරණයි ... පරම නිබ්බාන සුවයට පැමිනෙත්වා ...

    • @Diyasena
      @Diyasena 3 ปีที่แล้ว +1

      @Keshan Perera වචන වල අර්ථය දැනගන්න ඕන හේතු දෙකක් තියෙනව දරුවො.. එකක් නිවැරදි ධර්මය ඉගෙනගන්න .. අනික ඒ වචන වලට ගෞරවයක් දෙන්න. ." උබල කියන උඩින්‍ යන බුදු කෙනෙක් එනකල් මමයි බුදුන් මමයි රහත් " වගේ ප්‍රකාෂ කරන්න තරම් පහත් මානසිකත්වයක් අරහතුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරයි කියල මේව බලන අයට හිතෙනව නං අනේ මන්ද ඒක වැරැද්ද මට තේරුම් කරන්න අමාරුයි .. අඩුම මේක වත් බලන්න.. th-cam.com/video/vP_W6S32Y3M/w-d-xo.html
      මගෙ ඕරා එක .. අහසින් යන්න බැරිවෙයි .. ඒත් අරිය මෛත්‍රිය කියන්නෙ මොනතරම්ද කියලවත් තේරුම් ගන්න උත්සාහ කරන්න .. තෙරුවන් සරණයි නිබ්බාන සුවයට පැමිනෙත්වා

  • @erangabandara6405
    @erangabandara6405 3 ปีที่แล้ว +123

    මගේ බුදුහාමුදුරුවන්ගේ කතාවක් අහලා ජීවිතේ පටන් ගත්තා මේ අවුරුද්දේ මේක ඉතින් ගොඩ යනවා ම්සක් වරදින්නැ.😍😘

    • @priyankaramadugalla1534
      @priyankaramadugalla1534 3 ปีที่แล้ว +2

      Aniwarenm bro 😍😍😍

    • @k.a.d8858
      @k.a.d8858 3 ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි. මං හිතන්නෙත් එහෙමයි.

    • @earnersclub7024
      @earnersclub7024 3 ปีที่แล้ว +3

      ලොකොත්තර ජීවිතෙ හරියන්නෙ අනික් පැත්තට .. බාදක එන තරමට හොද වෙයි.. ඒවට නොබියව මුහුන දෙන්න

    • @MUSIX45
      @MUSIX45 3 ปีที่แล้ว +2

      hmmo🙄😹

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +107

    ඔබ වහන්සෙගෙ මම අගය කරන උසස් ගුනාංගයක් නම් කිසිදා කුනුහරුප බන නොකීම . සෑම වදනනකම ගත යුතු දෙයක් ඇත

    • @tharindunuwan3598
      @tharindunuwan3598 3 ปีที่แล้ว +4

      @@vipassanasrilanka7859 මේ මූව රිපෝට් කරහන් පිස්සෙක් වගේ හැම කමෙන්ට් එකටම යටින් ලින්ක් ශෙයා කරනව අවජාතකයෙක් වගේ

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 3 ปีที่แล้ว +10

    ඉතාම සාරවත් ධර්ම සාකච්ඡාවක්. මෙවැනි කතිකාවත් තමයි අදට අවශ්‍ය. ඉන්දිකගෙ දැනුම ගැනත් තර්කයක් නෑ.හැම කතාවකටම එහෙයි නොකියා බුදධියත් මූලාශ්‍රත් කැටිව සංයෝග කරමින් ප්‍රශ්න කරන ආකාරයත් අද්යිතීයයි. මෙවැනි ධර්ම කතිකාවත් ප්‍රඥාාවන්ත තවත් යතිවරැ සොයාගෙන කරනවනම් හොඳයි. තෙරැවන් සරණයි...

  • @lahirunuwan8215
    @lahirunuwan8215 3 ปีที่แล้ว +223

    මේවා සමාජ මාධ්‍ය වල නෙවෙයි ජනමාධ්‍ය වල යන දවසට ලංකාව ගොඩක් දියුණු වෙලා තියෙයි.

    • @RantharuLK
      @RantharuLK 3 ปีที่แล้ว +11

      හරියටම හරි..රටේ සහ ජනතවගේ සැබෑ දියුණුව එදාටය්...

    • @slexpert1606
      @slexpert1606 3 ปีที่แล้ว +18

      මේ වගේ හරවත් සාකච්ඡා රූපවාහිනීයේ යන්නතරම් ලංකාව දියුනු නෑ...😪

    • @ranjithperera3411
      @ranjithperera3411 3 ปีที่แล้ว +11

      එහෙම කරලා බැහැ නේ, එතකොට දේශපාලුවන්ට ඕනෙ විදියට මිනිස්සුන්ව නමන්න බැරි වෙනවා නේ, දේශපාලුවෝ ඉන්නකම් ඒක වෙන්නෙ නෑ

    • @tharindusupun5749
      @tharindusupun5749 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🖐️🖐️😇🤣

    • @Sadunkanishka5244
      @Sadunkanishka5244 3 ปีที่แล้ว +1

      aniwa

  • @thetraveller4146
    @thetraveller4146 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ මේ සාකච්ඡාව දිකටම කරගෙන යන්න ඉතාම වටිනවා.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 ปีที่แล้ว +38

    ඉතා වැදගත් සාකච්ඡාවක් දැනුම් සම්බාරයක් එක තැනකින් උතුරා ගියා මෙන්...
    සංඝ බේද නොවේවා.

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝම පිං මැදපෙරදිග අපි නිදිමරාගෙන තමයි අහන්නත්. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා සුභ නව වසරක් වේවා

  • @Forexkade
    @Forexkade 3 ปีที่แล้ว +120

    ඉන්දිකගෙ දැනුමට මෙන්න මල් මිටක්..ජාති අන්ධයෙක්ගෙ දැනුම ඇස් තියෙන අපිට ලංවෙන්නවත් බෑ.. සමන්තබද්‍ර හාමුදුරුවොන්ටත් වඩා මතක ශක්තියක් තියෙන මනුස්සයෙක් !! සුපිරි සංවාදයක්!

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      Harinam thota wathata sudusu Mahanadam puranna- ganbuwata sdusu sasthara balanna nallawane.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

    • @Forexkade
      @Forexkade 3 ปีที่แล้ว +3

      @@vipassanasrilanka7859 හින්සන්න එපා බන්..සමන්තබද්‍ර හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් පුලුවන්නම් කතා කරන්න කියන්න..හැංගි හැංගි video දාන්න කාටඩ බැරි 🤣🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      @@Forexkade සිරා බන්. පව් අසරණ ජීවිත. 😅

  • @harindraindunil9245
    @harindraindunil9245 3 ปีที่แล้ว +11

    ඉතාමත් ප්‍රබුද්ධ සාකච්ඡාවක්.මුන්වහන්සේ විතර නෙ විවාද සාකච්ඡා වලට එන්නෙ.

  • @manjulabandara1888
    @manjulabandara1888 3 ปีที่แล้ว +8

    මෙම සංවාදය සියලු දෙනා අසත්වා!

  • @checkmate3918
    @checkmate3918 3 ปีที่แล้ว +16

    වත්මන් සමාජයට අත්‍යාවශ්‍ය කරුනක් වන බුද්ධිමය පුනුරුදයකට සමාජ මාධ්‍ය යොදා ගැනීමට සියල්ලන්ටම සිත් පහල වේවා...🙏🙏

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +157

    ඇස් පේන්නෙත් නැතිව මෙහෙම දැනුමක් ලබාගත්ත නම් ,ඇස් තිබුන නම් කොහෙන් නවතියිද දන්නෑ.

    • @dulajmadu6144
      @dulajmadu6144 3 ปีที่แล้ว +16

      ඇස් පෙනුනානම් ඔහොම දැනුමක් ඔහුට ලබන්න බැ

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 3 ปีที่แล้ว

      @@dulajmadu6144 වෙන්ඩ පුලුවන්.

    • @aileyscakeslondon6280
      @aileyscakeslondon6280 3 ปีที่แล้ว +2

      Habai denuma nisa anda unoth ohuta goda enna Bari wei...

    • @user-xj9yi4pt3y
      @user-xj9yi4pt3y 3 ปีที่แล้ว

      ඒක දැනගන්න ඔබ උත්සහකරොත් ඔබේ වටිනාකම ඊටත් වැඩියි ..තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

    • @sadaruvansadaruvan4656
      @sadaruvansadaruvan4656 3 ปีที่แล้ว

      Aniwa

  • @darshana5324
    @darshana5324 3 ปีที่แล้ว +11

    Thank you so much for having this discussion 🙏🙏🙏

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 3 ปีที่แล้ว +13

    It’s great having these discussions.. Mr. Indika’s ideology is admirable!!!! Indika is the best person to do this discussion with Ven. SB!! Looking forward to see the next discussion!!

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +52

    සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ කතාව තාර්කිකයි දාර්ශනිකයි . 100% එකගයි . ඉන්දික තොටවත්ත මහතාගේ දැනුම ඉතා අගය කරමි.

    • @chandanakumar4603
      @chandanakumar4603 3 ปีที่แล้ว

      වාහනයක් මුදල් තියනවාද එහෙනම් ඔයාටත් සමන්තගෙ බන හරි එයා මයි කියන්නෙ

  • @dilshangamachchige2487
    @dilshangamachchige2487 3 ปีที่แล้ว +15

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි!
    ස්වාමින් වහන්සේ ට නමස්කාරය. 🏵️🌼🌺

  • @lahirusampath1268
    @lahirusampath1268 3 ปีที่แล้ว +22

    ස්තූතිය ඔබ වහන්සේ එක්ක කවදාවත් කතා කරලා නෑ. ඒත් මන් පිලිගන්න බුදු දහම තියෙන්නේ ඔබ වහන්සේ තුළ පමණයි

  • @shasthrisenavirathna6647
    @shasthrisenavirathna6647 3 ปีที่แล้ว +15

    මෙවැනි දාර්ශනික සංවාද ශ්‍රවණය කිරීමට අවකාශය ලැබීමට , සියළු සතුන් කුසල් කරත්වා.

  • @sanjunimesha8005
    @sanjunimesha8005 3 ปีที่แล้ว +13

    2021 ට නියමම අාරම්භයක්.. 🙏🙏🙏

  • @ShanSiraj
    @ShanSiraj 3 ปีที่แล้ว +49

    I enjoyed this discussion a lot..

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 ปีที่แล้ว +2

      Hi..Mohomad Siraj.. please ask /discuss about GOD creation of the world with Samantha Badra thero...

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 ปีที่แล้ว +2

      We see.. zakir Naike, Sabir Ally.. and many muslim schoolars debate with many religious leaders.. If you can do a discusion about truthfulness about GOD creation, Adam and Eva, about your limitation, your truthfulness faith,I like to see that debate...

    • @ShanSiraj
      @ShanSiraj 3 ปีที่แล้ว +2

      @@newfilmtrailer7733 I don't prefer debating .. That was the attitude I had about 5 years back.

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි . මේ වගේ වැඩසටහන් හරිම වැදගත්

  • @ami5052
    @ami5052 3 ปีที่แล้ว +7

    "මිනිස්සු කුනු රහම හොයනව නෙවෙයි" ඇත්ත ඉන්දික මහත්මයා.. මෙවැනි බුද්ධිමත් සංවාද ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා

  • @anushasenani8730
    @anushasenani8730 3 ปีที่แล้ว +4

    ජීවිතයටම අහන්න ලැබුණු හොඳම සංවාදයක් ,

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +15

    Well done indika. We love it.go more than more. Now you are real placed and with real person with arriving. Excellent .please we are waiting for both of you my dear

  • @krishanthisk5824
    @krishanthisk5824 3 ปีที่แล้ว +3

    භාවනා කිරීම යනු බව නසන මග වැඩීම, හුස්ම ගැනීම පිටකිරීම ( ආස්වාස ප්‍රාස්වාස ප්‍රාන යාම භාවනා කරල රහත් වෙන්න බැහැ, නිවන් යන්නත් බැහැ ) , භාවනාව මොකක්ද කියල මුලින්ම තේරුම් ගැනීම වැදගත් අස්ස පස්ස, ආශ්‍රය ප්‍රහානය තමන්ගෙ සිතට ඇතිවෙන වැරදි සිතිවිලි ප්‍රහානය කිරීමත් හොද සිතිවිලි ආශ්‍රය කිරීමත් අන්න ඒ ආශ්‍රය ප්‍රහානය කියන වචන දෙක ආශ්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන දෙක එකතු කරල නිවැරදි දහම විකෘති කරල මිනිස්සුන්ව නොමග යැව්වෙ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පරිවර්තකයො,
    තමන්ගෙ හිත පිරිසිදු කරගැනීම මගින් නිවන් යන්න පුලුවන් ,එයට මුලින්ම කල යුත්තෙ තමන්ගෙ හිතේ ඇතිවන කෙලෙස් මුල් තුන උදුරා දැමීමට කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් බණ අසා සතර කමටහන් වඩා නිවැරදි මග වැඩීම .
    නිවන් යන්නනම් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අනිවාර්යයෙන්ම බණ ඇසිය යුතුමයි, නිවැරැදි දම්ම මාර්ගය අනුගමනය කිරීම ,
    දම්ම සාකච්ඡා කිරීම වැදගත් එය අනුන්ට අපහාස නොවෙන අයුරින් .

    • @pdangalle
      @pdangalle 3 ปีที่แล้ว

      Agreed..

  • @kanishkathasindu7825
    @kanishkathasindu7825 ปีที่แล้ว

    මේ වගේ දර්ශන අහන්න අපි පින් කරන්න ඕනි...පින් නැති උන්ට මේව අහන්න හිතෙන්නෙ නැහැ ,අපි දන්නෙ කොච්චර සුලු දෙයක්ද කියල හිතෙනව මේව අහනකොට,පිරිහී යන ජාතියක පිරිහෙන ආගම ආරක්ශා කර ගැනීමට ඔබ දෙපලටම දීර්ඝායුස ප්‍රාර්ථනා කරනව..නීරෝගී සුවයට පත් වේවා ..❤️

  • @amilavithanage8734
    @amilavithanage8734 3 ปีที่แล้ว +13

    කාලකන්නි රටක් උනු රටේ අද තියන එකම සම්පත ,එකම පිහිට ,❤️,තොටවත්ත මහත්තය සුපිරි ,ආලෝකය විහිදුවන්න නූගත් අදුර පලවාහරින්න ,දිගටම ප්‍රශ්නකරන්න

    • @hyperion6851
      @hyperion6851 ปีที่แล้ว

      මොංගල්ද ඕයි

  • @xshakya
    @xshakya 3 ปีที่แล้ว +18

    ෆැන්ටසිය කට එහා ගිය හොඳ සාකච්ඡාවක්..

  • @pubudunuwan
    @pubudunuwan 3 ปีที่แล้ว +17

    do more debates like this pls. Admire the knowledge of both are having.

  • @swsl1747
    @swsl1747 3 ปีที่แล้ว +6

    මන් දැකපු බුද්දිමත් සංවාදයක්❤ ඉදිරියට කරගන යන්න 😍

  • @anuradhadisanayake3733
    @anuradhadisanayake3733 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 3 ปีที่แล้ว +5

    ඉතා පැහැදිලි සංවාදයක්...🙏

  • @theruwankerehipahademu7259
    @theruwankerehipahademu7259 3 ปีที่แล้ว +6

    මේවා අහන්න තාම අපට පින තියනවා. දිගටම මේ සාකච්ඡා වට අහන්න දකින්න ලැබෙත්වා!

  • @imethiduwara7417
    @imethiduwara7417 3 ปีที่แล้ว +39

    දැන් බනින මිනිස්සු කමන්ට් කරනවා හරි අඩුයි . ඇත්තටම හරිම වටිනවා මෙවැනි සටන්

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +49

    දාර්ශනික සන්වාදයක්..මාහා මුනින්ද්‍රයාන් වහන්ස මාගේ නමස්කාරය සමිදුනි🙏🌹❤️

  • @maheshpremaratne8354
    @maheshpremaratne8354 3 ปีที่แล้ว +9

    What an excellent discussion.. Indika has an amazing knowledge.. We need this to be continued to grasp the depth of Buddhism..

  • @Xoxo-gh7de
    @Xoxo-gh7de 3 ปีที่แล้ว +5

    Great job Indika, May you get the strength and opportunities to make your knowledge available to us more and more

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද බුද්ධිමය සංවාදයක් අහන්න දකින්න ලැබෙන, සහ තව ගොඩක් ඉදිරියට ගෙන යාමට සුදුසුම වැඩ සටහනක් ,ගොඩක් පින් ඉන්දික

  • @rohan59
    @rohan59 3 ปีที่แล้ว +3

    Excellent discussion. Looking forward to more programs like this. 🙏🙏

  • @sumithraweerasinghe8281
    @sumithraweerasinghe8281 3 ปีที่แล้ว +80

    ලස්සන බුද්ධ පිංතූර කීපයක් පසු බිමේ තියෙනවා.පුංචි ලමයෙකුගෙ වගේ නිදහස් අවංක ලස්සන ඇස් තියෙනවා🙂

    • @imaluvin
      @imaluvin 3 ปีที่แล้ว

      Ow❤️🙏

    • @Diyasena
      @Diyasena 3 ปีที่แล้ว

      😄😄😄👍👍

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +1

    සතුටුයි අපේ හාමුදුරුවනේ කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් ඔබ වහන්සේ පරිපූර්ණයි..🙏

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 3 ปีที่แล้ว +24

    ප්‍රත්‍යක්ෂ දැනුම සහ පොතේ දැනුම අතර දෝලනයක් .... ආගම යනු සොබාදහම පරම සත්‍යයි ....ඒය සොයාගැනීම ඔබගේ හැකියාවයි..

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +3

    සදුන් අරටුව තලන්න තලන්න තව තවත් සුගන්ධවත්ම වනු ඇත...
    තවත් මෙවන් ප්‍රබුද්ධ , විදර්ශනාත්මක සාකච්ඡා බලාපොරොත්තු වෙමි.
    තෙරුවන් සරණයි !

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +3

    බුද්ධ වීරයාණෙනි ඔබට නමස්කාර වේවා.

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +204

    දැනුම් පර්වත හැප්පෙනවට අපි කැමැතියි 31 රෑ සතුටෙන් අහන්න

    • @swsl1747
      @swsl1747 3 ปีที่แล้ว +2

      අනිවා

    • @Bruhh253
      @Bruhh253 3 ปีที่แล้ว +4

      දැනුම් පර්වත මගුල දෙන්නම අමු හොරු දෙන්නෙක්..

    • @therubikbrowsforexlivesign6654
      @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +5

      @@Bruhh253 අනේ බං මට හා බහුතරයට ඔය දෙන්නම කිව්ව ඒවා බොරැ වෙලා නෑ තාම . පුද්ගලිකව ඉන්දික මට කියපුවා 1000% හරි ගියා .ඒ විශ්වාසය ඔබලා වගේ හැම මගුලට බොරැ බොරැ ගගා වැලලෙන එවුන්ගේ වචනවලට බාල්දු කරන්න බෑ . අහනවනම් බණ අහපන් හාමුදුරුවන්ගේ ජාතකේ නොහායවා

    • @user-kn3po3sm8v
      @user-kn3po3sm8v 3 ปีที่แล้ว

      The Rubik Brows Forex Live Signals indika sambanda karaganne kohomada?

    • @Notatallcopyrightmusic
      @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +2

      @@Bruhh253 එහෙමම කියන්න එපා....හරි එක සමන්තබද්‍ර හාමුදුරුවන් ගාව තියෙනවා ......ටිකක් අමාරුවෙන් හරි අහගෙන යන්න ......

  • @SerandibBroadcast
    @SerandibBroadcast 3 ปีที่แล้ว +14

    When it comes to discussion especially between religions, hardly a session ends without causing a riot.
    These types of things are much needed to this society

  • @dylanliyanage1880
    @dylanliyanage1880 3 ปีที่แล้ว +7

    I have watched this awesome programme more than 2 times :)

  • @isururamawickrama804
    @isururamawickrama804 3 ปีที่แล้ว +5

    දිගටම මේ සංවාදය කරගෙන යන්න...

  • @lalithapadminu4732
    @lalithapadminu4732 2 ปีที่แล้ว

    Mama priyashantha...
    මේවැනි සංවාද අහන්න
    හිත නැවේනවානමි
    අහන් ඉන්න කියලා හිත කියනවානමි.......මං හිතන්නේ එක අසිරිමත්....තේරේන විදිහට කිවේ.
    අහන් ඉන්නමි රැ දවල් නැතුව.
    ඉන්දික තොටවත්ත මහත්මයාගේ දැනුම.විචාරශිලි බව ගැන කියන්න දැනුමක් නැ මට.එත් හිතට දැනේනවා මහා පර්වතයක් බව....විසාල මැණික් ගල් පර්වත දේකක් එකට ගැටිමේන්...විසිවේන පොඩි පෝඩි කැලි වලින්..මම දිවුනු වේනවා....ටික ටික..සාදු සාදු සාදු....

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 ปีที่แล้ว +13

    හිතට දුකක් ඇති වු විට අහන්න මේ හාමුදුරුවන් ගෙන් බණ .හිත හදා ගන්න මොනවා හරි ඒ බණවල තියනවා .අපේ කාලයේ බුදු පුත්‍රයන් වහන්සේ

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 3 ปีที่แล้ว +4

    මෙවන් දාර්ශනික සංවාද තව තවත් සිදු කරන්න. 😊

  • @rethinker3739
    @rethinker3739 3 ปีที่แล้ว +63

    හාමුදුරුවන් වත් ඉන්දික මහතා ත් අවන්ක ව අගය කල යුතුය .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    හරිම වටිනවා ප්‍රචිනව තවතවත් වැඩෙනවා

  • @dunstanharshanawickramasin5480
    @dunstanharshanawickramasin5480 3 ปีที่แล้ว +2

    ඉතා උසස් සංවාදයක්... සුපිරි..💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸💐

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +6

    මගේ දෙයියෝ සුපිරී...😍😍😘😘😘😘

  • @tharindunuwan3598
    @tharindunuwan3598 3 ปีที่แล้ว +69

    2021 බලන 1 වෙනි වීඩියෝ එක!

  • @indi15
    @indi15 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි happy new year

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +22

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +17

    මහා මුනින්ද්‍රයන්වහන්සේගේ අවජ්්‍ය සිනහව තෙරැවන් සරණයි

  • @denupsaam1009
    @denupsaam1009 3 ปีที่แล้ว +37

    දක්ෂ මොළ දෙකක් ගැටෙන මොහොතක් අපට ගතයුතු දේ බොහොමයි

    • @sumithrangana2192
      @sumithrangana2192 3 ปีที่แล้ว +1

      ඔබලා කොහේද හිටියේ මේවා මීට කලින් අහලා නැද්ද? තර්කයට අනුව රහතුන් හොයනවානම්, මේ හාමුදුරුවන්ට ඒ මනුස්සයගේ ප්‍රශ්න වලට උත්තර නැහැ.

    • @vipassanasrilanka7859
      @vipassanasrilanka7859 3 ปีที่แล้ว

      th-cam.com/video/ZR6-GGxDVsk/w-d-xo.html

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 3 ปีที่แล้ว +39

    කරට කර මෙන්න සංවාද

  • @thilakwijesinghe
    @thilakwijesinghe 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ සන්වාදයක්
    ස්තුති ඉන්දික මහතා ට.

    • @sumudukumara1421
      @sumudukumara1421 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..මේ හමුදුරුවෝ...රහත් වෙලා තමයි ....සාදු සාදු සාදු

  • @cbkchannel8593
    @cbkchannel8593 3 ปีที่แล้ว +7

    Genuine. Delicious. Hina wela leth pirisidu wuna ada january palamuda. Loved it.

  • @wasanakumari8103
    @wasanakumari8103 3 ปีที่แล้ว +52

    Happy new year Everyone 😘😘😘

    • @pubglife5886
      @pubglife5886 3 ปีที่แล้ว

      😍😘😘මැනිකහ්

    • @chandanarajapaksha1407
      @chandanarajapaksha1407 3 ปีที่แล้ว

      Haii

    • @johnnysince6089
      @johnnysince6089 3 ปีที่แล้ว

      පැටියෝ, බඳිමුද අපි 😘😘😘❤👈👈👈

    • @johnnysince6089
      @johnnysince6089 3 ปีที่แล้ว

      අම්මි 😔😔🎚️👈👈

    • @udarasrinath640
      @udarasrinath640 3 ปีที่แล้ว

      Yako me kella ubalata suba aluth auruddak kiyala tiyenne😂😂😂

  • @user-xj9yi4pt3y
    @user-xj9yi4pt3y 3 ปีที่แล้ว

    මගෙ ප්‍රශ්නයට උත්තරේකුත් දෙන්න ..ඒ වගේම ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..කලින් වගේම ඉතාමත් ම හරවත් සාකච්ඡාවක්..ඔබ දෙපළ ගෙන් කවුරුහරි වුවත් කවුරු වැරදි වුණත් ...දෙදෙනාම වැරදි වුවත් කමක් නෑ ...නැවතත් ස්තුතියි . දෙදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ..🙏🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 3 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තු විවාද පස්සෙ යන මිනිස්සු මෙවැනි සංවාද පස්සෙ යනවා නම් කොච්චර හොදද..ලැබූ දැනුම අනර්ඝයි ..නැවත නැවතත් මෙවැනි සංවාද බලාපෙරොත්තුවෙනවා..ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තූතියි ..තෙරැවන් සරණයි 🙏🙏

  • @alphabeats9215
    @alphabeats9215 3 ปีที่แล้ว +6

    ඉදිරියටත් කරන්න

  • @spk071
    @spk071 3 ปีที่แล้ว +9

    වජිර බුද්ධි හාමුදුරුවන්ට "මේ යකා " යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අපි විරුද්ධයි. මක් නිසාද යත් ,උන් වහන්සේද ඉතා බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් වන බැවිනි .තවද ඉතා හරවත් සාකච්ඡාවක් තුල මේ වගේ භාෂා හැසිරවීමක් තුළින් අළුතින් එකතුවන සාම්ප්‍රදායික බෞද්ධයන්ව සමන්ත භද්‍ර හමුදුරුවන්ගේ ධර්ම සාකච්ඡා වලට නැඹුරු කර වීමටද බාධාවක් වේ. ඒ හැරෙන්නට මෙය,ඉතා හරවත් තර්කානුකූල ධර්ම සාකච්ඡාවකි.

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว

    වටිනා සාකච්ඡාවක් ...⭐⭐⭐⭐⭐

  • @charithacb1101
    @charithacb1101 3 ปีที่แล้ว +10

    Very interesting discussion from the beginning to end.

    • @iradesilva6254
      @iradesilva6254 3 ปีที่แล้ว

      If you an Arahant you should know how to talk as a ci

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +13

    ඇත්තටම හද පතුලෙන්ම මෙවැනි සංවාද කරනවාට කැමති ,සතියකට එකක් බැගින් සංවාද නිර්වාන ශාන්තිය පිලිබද ව අපිව දැනුවත් කරන්න .සමන්ත සාදු සහ ඉන්දික මහතා පුදුමාකාර දැනුමක් අපිට ලබා දුන්නේ ,විශ්මිතයි,🙏🙏🙏☸️🙏🙏🙏

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +39

    මෙවන් හරවත් දාර්ශනික සාකච්ජා අත්‍යවශ්‍යම කාලයකි...

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว

    වටිනා ....දේවල් thawa thawath ...ඉදිරියට බලාපොරොත්තු wemi...තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว

    ඉතාම වටිනා සංවාදයක් බුදුසරණයි! ❤️❤️❤️❤️❤️❤️

  • @letsdobetter7
    @letsdobetter7 3 ปีที่แล้ว +83

    We need more debates and discussions like this.