අවබෝධයට මග 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2018
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 180

  • @jagathkumarasiri7866
    @jagathkumarasiri7866 ปีที่แล้ว +17

    ස්වාමීන් වහන්ස, මෙවැනි සත්‍ය දහම් දේශණාවක් කවදාකවත් අසා නැති අතර,සියලු මිනිසුන්ට අසන්නට සලසන සේක්වා ! මේ දේශණාවල කොටස්වත් මිනිසුන්ට අසන්නට සලස්වනු මැනවි ! සාදු සාදු සාදු !!!

  • @ishu-ss3ck
    @ishu-ss3ck 2 ปีที่แล้ว +9

    අවබෝධයට මග.. ඔබ වහන්සේගේ සියලුම දේශනා මෙතැන් සිට අසමි🙏🙏 තෙරැවන් සරනයි..🙏🙏🙏

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 ปีที่แล้ว +4

    ජීවිතයේ පලමු වතාවට මේ වගේ ධර්ම දේශනාවක් අසන්නට ලැබුවේ. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @anjumalli4180
    @anjumalli4180 2 ปีที่แล้ว +11

    මේවයි ජීවිතේට ඕන බණ...
    ස්තූතී විශ්වය 🌍🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @madushaniishara1266
    @madushaniishara1266 2 ปีที่แล้ว +9

    මම ඉතාලියේ ජීවත්වෙන ගෘහණියක්... හැමදාම උදේ වැඩ පටන් ගන්නේ මේ ස්වාමීන් වහන්සේගේ බණක් අසමින් අනිවාර්යෙන් දවසට එක බණ පදයක් හෝ හිතට ගන්නවා...... ගොඩක් වෙලාවට ජීවිතේට එන ප්‍රශ්න වලදී මට උන්වහන්සේගේ ධර්ම කරුණු මතකයට නැගෙනවා... හිත නිමෙනවා වගේම හිත සැනසීමට පත් වෙනවා.... බුදු සරණයි ස්වාමීන් වහන්ස ස්තුතියි 🙏 ගොඩක්

  • @user-jw4he1gn9r
    @user-jw4he1gn9r 5 ปีที่แล้ว +78

    පැරණි දේශණා අනුපිළිවෙලට සකස් කොට නැවත ශ්‍රාවකයාට ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා..සාදු සාදු සාදු.

    • @sakuntharajapaksha5323
      @sakuntharajapaksha5323 3 ปีที่แล้ว

      Allh

    • @thilinadilshan1969
      @thilinadilshan1969 2 ปีที่แล้ว

      @@sakuntharajapaksha5323 ක්ක්ක්ක්ක්ක්කෙක්ක්ක්ක්
      ක්ක්

    • @su99011
      @su99011 2 ปีที่แล้ว

      Ap

    • @chithrawijesinghe7803
      @chithrawijesinghe7803 ปีที่แล้ว

      මොළය... කෙලෙස් තුලයි.. ආත්මාර්ථය තුලයි.. අධ්‍යාපනය...
      හදවත... පරාර්ථය..තුලයි.
      මොළය දැනුම ගබඩා වෙයි..මොළය තුල අපායට..සසර පැවැත්මට...පරණ මතක...නිවන අහුරයි..
      පිරිසිදු හදවත.. හැඟීම්...තුල
      බුද්ධ පණිවිඩය.. තේරුම් ගනී..මොළය නැති බුදු හාමුදුරුවෝ.
      මමත්වය නැති... පාරිශුද්ධ වූ හදවත..

  • @shorthubSl
    @shorthubSl 8 หลายเดือนก่อน +1

    අනේ පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර වෙිවා.ඔබවහන්සේලාගේ දේශණා කනට මීපැනි වගෙම අපගේ සසරගමනහි කෙලවර පෙන්වයි.සාදු සාදු සාදු

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    මුළු ජීවිත කාලෙම අහන්න පුළුවන් ඉතාමත් වටිනා දේශනාවක් ..
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน

    නිදුකානන් වහන්සේ ට මම නමස්කාර කරමි . මාගේ නමස්කාර ය වේවා .

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 3 ปีที่แล้ว +6

    සියල්ලෝම මෙම දේශනාව අසත්වා!!!
    සුවපත් වේවා!!!!

  • @upekadissanayake4188
    @upekadissanayake4188 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ!!

  • @shorthubSl
    @shorthubSl 8 หลายเดือนก่อน +1

    පාදනමස්කාර වෙිවා.

  • @nishanthibandara6058
    @nishanthibandara6058 2 ปีที่แล้ว +2

    ඔබ වහාන්සේට ගොඩාක් පින් පින් ඇත්තො දර්මය අසත්වා
    සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏👋🙏

  • @pt12lakmal_
    @pt12lakmal_ 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි බව වහන්සේට සසරේ ගමනේ ඉක්මනට නිවන් දකින්න මාර්ගය එලබෙත්තව...//

  • @suneethaperera6753
    @suneethaperera6753 2 ปีที่แล้ว +3

    මේ තරම් හොදින් පැහැදිලි කරදීම ඉතා අගනෙයි. ඔබවහන්සේට නිරෝගි සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 2 ปีที่แล้ว +3

    ඇයි මට තාමත් බැරි හිත එක තැනක තියන් මේ දේශනඅ අහන්න 😳😳

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 11 หลายเดือนก่อน +1

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu

  • @hansavila970
    @hansavila970 ปีที่แล้ว +1

    නමස්කාර වේවා!!! සමිදුනී... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖

  • @anushanilanthi531
    @anushanilanthi531 3 ปีที่แล้ว +6

    නමස්කාර වේවා හිමියනි දැවෙන සිතට දිය දෝතක් ....සාධු` 🙏🙏🙏🙏🙏 සාධු` 🙏🙏🙏🙏🙏 සාධු` 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා!!! සම්මා සම්බුදු සරනයි

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 ปีที่แล้ว +2

    සුපිරිතම දේශනාව

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 2 หลายเดือนก่อน

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @R.D.S5591
    @R.D.S5591 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @induwarabudharathne2926
    @induwarabudharathne2926 5 ปีที่แล้ว +30

    මේක මම ඉස්සෙල්ලාම අහපු දේශනයක්...අහපු නැති අයට අහල අවබෝධය ලබාගන්න මෙහෙම ආපහු දාපු එක වටිනවා... ඔබ වහන්සේ නම් නූතන ධර්ම ඝාන්ධර්වයා...

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว +1

    Nivana කියන්නේ දැනෙන්න ඕනේ දෙයක්. උන් වහන්සේ කියනවා වගේ. Wachana වලට, අකුරු වලට හිර නොවී, අර්ථය හදවතින් දැනෙන්න අරින්න 🙏❤️

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 หลายเดือนก่อน +1

    Saadu saadu ..Oba Wahanseta mage namaskaraya weewaa!!.
    🙏🙏🌹🌹🌹🌹🌹

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +16

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට 💖💖💖💖

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +7

    ඉතාම වටිනා ස්‍රී සද්ධර්ම විග්‍රහයක් ඕනෑම බුද්දි මට්ටමේ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් පැහැදිලි පිරිසිදු නිවන් මාර්ගය ම මෙයයි . සියල්ල අසත්වා ස්වබදර්මයෙන් ලොවට පහළ කල දුන් පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ......
    සාධු ..සාධු ..සාධු .........................
    🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻💐💐💐

  • @nadeeranilakshi992
    @nadeeranilakshi992 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @l.chandarathanachandaratha5048
    @l.chandarathanachandaratha5048 2 ปีที่แล้ว +1

    Budu piyaneni.mage hadavatha avadikala.oba vahanseta.theruvan saranay

  • @mervinsenarath4794
    @mervinsenarath4794 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා සාදු සාදු සාදු..

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +6

    සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට නමස්කාර වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !
    සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා !
    ඇත්තටම අපේ මැරිච්ච ජිවිතවලට ඔබ වහන්සේ ප්‍රාණය දෙනවා ... මේ දේශනාව මම කීප වතාවක් ශ්‍රවණය කලා .. හරිම වටිනවා ...🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃...

  • @NalaniRajendran-qq9vs
    @NalaniRajendran-qq9vs 10 หลายเดือนก่อน +1

    Theruwan saranayi swamin wahanseta

  • @suranjithpiyumal1303
    @suranjithpiyumal1303 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වෙවා!!!

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේ ට

  • @sanuvlogs599
    @sanuvlogs599 4 ปีที่แล้ว +3

    නමස්කාර වෙවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekadissanayake4188
    @upekadissanayake4188 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා....

  • @madhushanianderson5333
    @madhushanianderson5333 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස❤️❤️❤️🙏🙏🙏

  • @sitharagodajinarathana9514
    @sitharagodajinarathana9514 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 5 ปีที่แล้ว +20

    මිල කල නොහැකි .. වස්තුවක් ...විශ්වයේ.. පුදුම..ශක්තිමතක්..ඇසූ..සැනින්..අවබෝධ වෙනවා...සාදූ...

  • @ashokamumari6780
    @ashokamumari6780 5 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා මහා මුනිදුනී

  • @nadund.ekanayake9796
    @nadund.ekanayake9796 4 ปีที่แล้ว +4

    2020 බලන්න පටන් ගන්න අය ඉන්නවද..??

  • @indikassdon3409
    @indikassdon3409 3 ปีที่แล้ว +1

    සාදු සාදු සා .

  • @gayadarshani3881
    @gayadarshani3881 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤🌹

  • @rohanawijelal4717
    @rohanawijelal4717 4 ปีที่แล้ว +2

    නිදුකානන් වහන්සේට නමස්කාර වේවා

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +11

    Excellent explanation to understand the truth. No words to express the worth of the Sermon Great Sermon !!!

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 ปีที่แล้ว +3

    💐💐💐නමස්කාර වේවා සමිදුනි🙏🙏🙏🙏

  • @himashaperera1363
    @himashaperera1363 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏻

  • @earnersclub7024
    @earnersclub7024 4 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 หลายเดือนก่อน +1

    Saadu...saadu.🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ganidulakshitha6547
    @ganidulakshitha6547 4 ปีที่แล้ว +7

    අපි ජිවිතේ ගැන ගැබුරටම යද්දි මොකක්ද මේ ජිවිතය කියලා හිතෙනවා බාගෙට තෙරුම් ගත්තොත් කලකිරෙනවා හරියටම තෙරුම ගත්තොත් ජිවිතේ වටිනාකම නැතිවෙනවා.

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +1

    Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏ape hamuduruwan ta 🙏🙏🙏

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 5 ปีที่แล้ว +3

    Oba vahanse ge deana ithamahoday sadu sadu!!!!

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 10 หลายเดือนก่อน +1

    පව්කාර අපිට‍ යතිවරයාගේ දෙසනවා හදවතටම වැදුනා ගුරුතුමනි මම ඔබ‍ට නමස්කාර කරම්

  • @greedygamers4385
    @greedygamers4385 5 ปีที่แล้ว +11

    සද්ධර්මය අයෙත් මතුවෙලා .

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +6

    නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +2

    💛🧡❤️🌷🙏😇

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි යි

  • @vedioblog1111
    @vedioblog1111 2 ปีที่แล้ว +4

    Watching in 2022 ❤❤❤

  • @nisansalajayasinghe298
    @nisansalajayasinghe298 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nelumthushari9737
    @nelumthushari9737 5 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya wewa......sadu...sadu....sadu...

  • @shehanlakshitha6200
    @shehanlakshitha6200 5 หลายเดือนก่อน +1

    🙏🙏

  • @chayahansamali1834
    @chayahansamali1834 8 หลายเดือนก่อน +1

    💐💐💐💐💐🙏🙏🙏🙏

  • @sanjuheshan8428
    @sanjuheshan8428 5 ปีที่แล้ว +4

    sadu sadu sadu!

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rayanconstruction5822
    @rayanconstruction5822 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

    Harima watina deshana.

  • @harshikaharshika1789
    @harshikaharshika1789 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @wdthushara2270
    @wdthushara2270 3 ปีที่แล้ว +1

    Mage budu samiduta namaskaraya wewa

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy Lecco Kasun theruwansarani .sadu.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว +1

    පාඩම් කර කර හිටියට වැඩක් නැ. පාඩම් කරන එක හොඳයි, ධර්මය. ඒත් වඩා වැදගත් දේ ඒක නෙමේ 🙏❤️

  • @usthanik
    @usthanik 5 ปีที่แล้ว +2

    Beautiful ❤️

  • @dermasaudi9393
    @dermasaudi9393 5 ปีที่แล้ว

    Maga hadavathata bakthjyanma oba vahanseta namaskara6wsvaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindukaushan1306
    @pasindukaushan1306 5 ปีที่แล้ว +2

    Wow!

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu. Theruwan saranai obawahanseta.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว +1

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @rochellestephani3367
    @rochellestephani3367 5 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️💕💕

  • @saryawati6313
    @saryawati6313 5 ปีที่แล้ว +1

    Maga bhagawatun whansata namas karaya wawa sadu sadu sadu

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว +1

    Apa budun sattaeee. Budubana anantaee aat oba tumata tinna bududham natekarana bana.

  • @withkorea6770
    @withkorea6770 5 ปีที่แล้ว +1

    Teruwan saranai samidune

  • @pradeepdilhan8958
    @pradeepdilhan8958 5 ปีที่แล้ว

    Theruwansarani !!!
    Siyalla siduvanne yahapathatai

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @samandammikawijepala185
    @samandammikawijepala185 5 ปีที่แล้ว

    Sadu sadu sadu ...

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💐💐💐👑️👑️👑️👑️👑️

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว

    Theruwan sarani Sadu Sadu!!!

  • @ajithnilantha9630
    @ajithnilantha9630 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වෙවා ..
    සාදු... සාදු...සාදු...🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    Namaskara Wewa Swamini

  • @yanikarasinghe7707
    @yanikarasinghe7707 5 ปีที่แล้ว +1

    munidunta mage namaskaaraya veva!

  • @veenanisha478
    @veenanisha478 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🙏🙏🙏

  • @ravinduperera1003
    @ravinduperera1003 หลายเดือนก่อน

    👍👍🙏

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 2 ปีที่แล้ว

    🙏🌸

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithmadu
    @ajithmadu 5 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼