සියළු වැරදිවල වගඋත්තරකරුවා මමයි! - උමංදාව මහා විහාරයේදී සිදුකළ සදහම් දෙසුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 233

  • @chandana2689
    @chandana2689 ปีที่แล้ว +2

    මගේ බුදු වරයන් වහන්සේට නිදුක් නිරොගි වෙවා අපේ ආත්ම සංන්හිදිය වෙනුවෙන් චිරාත් කාලක් මෙ පෘථිවි තලයේ වැඩ සිට්න සෙක්වා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน +2

    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 ปีที่แล้ว +29

    පොඩි මාතෘකාවක් " හිතන විදිය වෙනස් කරන්න " ඒත් දැවැන්ත විග්‍රහයක්,
    දැනුම මොහොතකට පැත්තකට තියා,ඔබ වහන්සේගෙ වචන ඇහෙන්න ඉඩඇරිය,එවිට මා තුල මාගේ සුක්කානම පැහැදිලි වෙනව. ඇත්තටම මා මෙහෙයවන්නෙ මා හිතන විදියකට ,මා හදපු විදියකට,🙏
    ස්තුතියි

  • @ENSIMANO
    @ENSIMANO 2 ปีที่แล้ว +4

    සාම්ප්‍රාදායික බණ අහල අහල දැන් එපා වෙලා.බණ ගෙදරකට හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරත් දේශනා කරන්නෙ අපි පුංචී කාලේ ඉදන් දහම් පාසලින් හරි ඉස්කෝලෙන් හරි ඉගෙන ගත්ත එක්කො අංගුලිමාල ගැන නැත්තම් නලාගිරි ගැන.ඒක නොදන්න පොඩි එකෙක් වත් නෑ.ඵ්ලදායි කිසිම දේශනාවක් අහන්න හම්බෙන්නේ නෑ.ඉතින් ඒ වගේ කාලෙක අහන්න ලැබෙන හොද තාර්කික දේශනාවල් ගොඩක් ශ්‍රවණය කලේ මුන් වහන්සේගෙන්.මුන් වහන්සේ රහත්ද,බුදු වෙලාද කියල මට නම් වැඩක් නෑ.ඒත් දේශනාවල් තාර්කිකයි.ගන්න ගොඩක් දෙවල් තියෙනව.

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว +2

    සමන්තබද්‍රයන් වහන්සේ තව තවත් සත්වයන්ගේ සිත් සතන් සනහාලමින් චිරාත් කාලයක් වැඩ වසත්වා 🙏❤

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 3 ปีที่แล้ว +1

    බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි !

  • @lalsenadeera5631
    @lalsenadeera5631 2 ปีที่แล้ว +15

    පුදුමාකාර සහනයක් හිතට දැනෙනවා ස්වාමින් වහන්ස ...සියළුම සත්වය වෙනුවෙන් චිරාත් කාලයක් wedasitina සේක්වා 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

    • @niroshimaniroshima1660
      @niroshimaniroshima1660 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @DesikaJayodani
      @DesikaJayodani 4 หลายเดือนก่อน

      Mmkkkkkkkkkkkkk9999l

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා......

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว +1

    ජීවමාන බුදුපියාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟🌹💮💐🌼🌹

  • @sujeewadamayanthi1463
    @sujeewadamayanthi1463 3 ปีที่แล้ว +2

    Theruwan saranai oba wahanseta

  • @rukshansalgado8913
    @rukshansalgado8913 4 ปีที่แล้ว +13

    මහා මුනින්ද්‍රයාණෙනි,
    ඔබේ වචන ඇහෙන වාරයක් වාරයක් පාසා මගේ සිත නිවීමට පත්වෙන්නේය.ලෝක සත්ත්‍ය ඔබ වහන්සේගේ මුවින් අසන්නට ලබන්නට තරම් ලංකාවේ මිනිසුන් කොතරම් වාසනාවන්තද.ඔබ වහන්සේ බුදු බවට පත්වේවා.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    great 👍 🌹🌹🌹🌹🌺🌺🌺

  • @sl60tv40
    @sl60tv40 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...පසේ බුදරජාණන් වහන්සේ නමක් පහලවෙලා සාදු සාදු .....

  • @lakminirodrigo2992
    @lakminirodrigo2992 2 ปีที่แล้ว +2

    සිත නිවන බුදු බණ..🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමිණ්වහන්ස🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌻🌻🌻
    මාගේ නමස්කාරය වේවා ඒ උත්තම වූ සමිදාණන් වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 ජීවිතේ මොකක්ද , ජීවිත් වෙනවා කියන්නේ මොකක්ද , සංසාරය කියන්නේ මොකක්ද , සංසාරයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දුන්නේ මගේ අම්මා තාත්තා නෙවෙයි , භාග්‍යයවත් සමිදුනි ඔබ වහන්සේය 🌻🌻🌻 මම නමස්කාර කරමි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @shashisamarathunga875
      @shashisamarathunga875 4 ปีที่แล้ว

      එපා එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න idaoan හරිද හැමදාම දුකක් එන්න එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාට ඔයාට පරිස්සමින් එidaoan එරෙඑරෙහිව රාජ්‍ය රටේ රෙනිල් එන්න එපා එඔයාගෙ ඒවා රාජ්‍ය රටේ රෙනිල් ර්එන්න එපා ඔයාගෙ ජීවිතෙට කවදාවත් බුදු සරණයි ඔයාගෙ

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @rbhb5301
    @rbhb5301 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 8 หลายเดือนก่อน +2

    Theruwan Saranay Swaminwahanseta.

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 ปีที่แล้ว

    Understood swaminwahansa. Namaskarakarami.

  • @wimukthisamaradiwakara7504
    @wimukthisamaradiwakara7504 3 ปีที่แล้ว +1

    mage hitha godk sahallui godk pin ape ස්වාමින් වහන්සේ .

  • @sandaruwanibandara6495
    @sandaruwanibandara6495 2 ปีที่แล้ว +2

    ආලෝකයෙන් ආලෝකය කරා💐💐💐🙏💐💐💐

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +2

    මම අවුරුදු හැත්තෑ දෙකක් තුල සියලු සිදුවීම් එක චිත්‍ර යකට නැගුවා...පටන්ගත් තැන සිටම ඒ සිතුවම බෞතික ලෝකයට සාපේක්ෂ සිද්ධී දාමයකි......උන්වහන්සේ පෙන්වු මාර්ගය ඉතා පැහැදිලියි. සිත සාමාන්‍ය කලා.....කයලෙඩ වනවිට සිත තව තවත් නිවී පැහැදිලිව පිරිසිදු වුනා..සිත සුලගේ පාවෙන පුලුන් රොදක් විය... ...ජීවිතයම සුන්දර සීතුවමකි.....උමන්දාව යනු මගේ ජීවිතයේ ඇදි සුන්දර සිතුවමකි....උන්වහන්සේ ඒ ලස්සන චිත්‍රය අදින්නට කොලයක් හා තීන්ත ආලේප ලබා දුන්නේය...සිත නිවන මග පෙන්වා වදාල සේක..ඒ භග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.නමාමි බුද්ධං ගුනසාගරං තං ...සාධු ...සාධු ..සාධු.. සාධු ...තෙරුවන් සරනයි...

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 2 ปีที่แล้ว +6

    I don’t know Ven. Thero has attended “Arhath” or not!! When I disturbed and hurt I always come here to listen to his words!!! It brings peace and happy!!! May you live long !!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @tookhearttiktok280
    @tookhearttiktok280 4 ปีที่แล้ว +11

    සියලු වැරදි වල වග උත්තර කරැවා මමයි....

  • @RenukaDharmarathna
    @RenukaDharmarathna 6 หลายเดือนก่อน

    obavahansege bana asimama sahanayak godak pin

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌺🙏🙏🙏🙏🙏🌺

  • @vamfonseka421
    @vamfonseka421 3 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @pissukollek7134
    @pissukollek7134 4 ปีที่แล้ว +4

    Niyamai ! Wadinawa Bokkatama !!

  • @swarnathilakaranasinghe-fi5865
    @swarnathilakaranasinghe-fi5865 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනාවක්... සැබෑ ලෝක දහම.. සරලව අවබෝධ කර ගැනීමට මෙම දේශනාව මහත් රුකුලක්... ස්වාමින් වහන්සේ ට.. සියලු සත්වයන්ට සුවපත් වේවා.. තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @think_twice_02
      @think_twice_02 4 ปีที่แล้ว

      @induwra අvishක නොදකින් මිත්‍යා දෘෂ්ටිකයෙක් පස්සෙ යන තෝ!

  • @samujayarathna9124
    @samujayarathna9124 4 ปีที่แล้ว +3

    Each and every word is so deep and voluble. should understand within us.

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage7038 4 ปีที่แล้ว +3

    GREAT MILANO , ITALY, NICE TO SEE YOU. THANK,

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 ปีที่แล้ว +4

    Namaskarawewaa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Jeevithaya sithuwaaki...........
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu.

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 26 วันที่ผ่านมา

    Sadu sadu sadu❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    What a great genuine useful explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @champavidana3475
    @champavidana3475 ปีที่แล้ว

    Brilliant words...whereelse you can hear these? 🙏🙏🙏❤

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +4

    ජීවිතේ නිවුනාම තමයි ජීවත් වනබව දැනෙන්නේ ❤❤❤

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +6

    සුළං කපොල්ලේ...තැනූ කැදැල්ලේ..
    කෑලි කැඩී බිදී වැටෙයි..නිල් තුරුවැල්ලේ....චිත්‍රය පසක් කලෙමි...මුට්ටිය තුළ කිරි නටමින් පවතී...සියල්ලට වැරදි කරුවා මමයි!!!
    ඔබ වහන්සේ අනන්තයි !!!!!!

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    Jeewithaye,' rasa' danenne,'sitha' niwagath witayi.🙏🌼

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    2023🙏🙏🙏🌷🌷🌷මා දුටු ජීවමාන බුදුන්

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanset Jivamana Budukeneki mage namaskaraya wewa

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shorthubSl
    @shorthubSl ปีที่แล้ว

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර වෙිවා

  • @oman4569
    @oman4569 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @meditation5836
    @meditation5836 4 ปีที่แล้ว +1

    භාවනාව නිවරැදිව සිදු නොකල විට විවිධ ආකාරයෙන් ගැටලු මතුවී තිබේ නිදසුනක් දැක්විය නොහැකිය

  • @venpuwakpitiyehemaloka2690
    @venpuwakpitiyehemaloka2690 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamilakodikara5886
    @chamilakodikara5886 4 ปีที่แล้ว +1

    Each and every word of this talk is useful for everyone's life ...... Thank you 🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว

    🙏🙏🥰🥰🥰

  • @prasadmanjula4750
    @prasadmanjula4750 4 ปีที่แล้ว +1

    Mama godak adarei Ape hamaduruwane

  • @yohanianjalee5653
    @yohanianjalee5653 2 ปีที่แล้ว

    ❤️🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @niroshimaniroshima1660
    @niroshimaniroshima1660 ปีที่แล้ว

    සාදු සාදු සාදු බ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dulanjathakshila8818
    @dulanjathakshila8818 4 ปีที่แล้ว +4

    අපේ පිංවත් හිමියනි ඔබ වහාන්සේ හමුවිමට හැකියාවක් පවතී ද .එය කෙසේද

    • @sashramaya
      @sashramaya  4 ปีที่แล้ว +3

      කරුණාකර අමතන්න 0773 686 686 අංකයට

    • @hashugama533
      @hashugama533 4 ปีที่แล้ว +1

      oba waasanaawanthai....

  • @HelloGrandma-i5r
    @HelloGrandma-i5r ปีที่แล้ว

    ❤🌹🌹🙏🙏🙏🌹🌹❤

  • @nalanikularathna1641
    @nalanikularathna1641 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nemithanadil5652
    @nemithanadil5652 3 ปีที่แล้ว

    Oba wahanseta namaskara karami..namaskara wewa...🌹

  • @wasanthasondathperuma5227
    @wasanthasondathperuma5227 4 ปีที่แล้ว +2

    Great explanation. Explain in simple way to understand the real life & how to live.👍

  • @Srilankaculturedance
    @Srilankaculturedance ปีที่แล้ว

    හිත නොදැනීම නිදහස් වෙනවා

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 ปีที่แล้ว

    May you live long life bless you thero

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 2 ปีที่แล้ว

    theruwan saranai!!!

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 4 ปีที่แล้ว +2

    Budu dahama vinasai 😪😪😪😪😪😪😪😪😪😪😪😪😏😏😏😏

    • @wimalbasnayake4545
      @wimalbasnayake4545 4 ปีที่แล้ว +1

      තව අවු 2500 යනතුරු බුදුදහමට හානිකරන්න සමතෙක් මේ තුන්ලොවේ නැත එහෙත් මාත්තු රත්‍රං ලොකයේ ඇතිවන්නේ බුද්ධිමත් මිනිසුන්ගෙ දුලබ වීමෙනි

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී, දීර්ඝායු ලැබේවා

  • @hashugama533
    @hashugama533 4 ปีที่แล้ว +1

    Oba wahansee nethinam ada mama psychiatric ward ekee...swaminwahansa...i know most of the time i can’t face my life challengers but will keep pushing by knowing i cannot but with courage n patience.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +4

    සිතුවිලි වල අවුල ලිහා ගනිමු.

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 ปีที่แล้ว

    පවරපු රාජකාරිය හරියටම කලා...ප්‍රතිඵල පිළිබඳව අදහසක් නැතිව ....අද්‍යාත්මිකව ප්‍රතිඵල ලැබුන ..චිත්‍රය දැක්ක ..හති වැටි වැට් පඩිපෙළ නැග්ග.ඔබ වහන්සේ දේශනා කල සියල්ල අත්වින්දෙමි...ඔබ වහන්සේ අනන්තයි 💕 ..

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දීම, මගේ මනසට සහනයක් ඒත් සමහර විසදිය නොහැකි. ප්‍රසන්න තුළ රැකඩයක් වෙන්නේ කොහොමද කියලා දෙන්න බූදු සරණයි

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏❤️❤️❤️

  • @truthdamn
    @truthdamn 4 ปีที่แล้ว +2

    Life’s just a DRAWING ✍️ period

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว +3

    Amazing !!!!

  • @susanthabandara2181
    @susanthabandara2181 4 ปีที่แล้ว +2

    ☸️🙏🙏🙏☸️

  • @ruwanwijayasena2772
    @ruwanwijayasena2772 4 ปีที่แล้ว +1

    🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️

  • @noilenchow3524
    @noilenchow3524 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +2

    Oba vahanseta maga namaskaraya wevaa🙏🙏🙏🌻🌻🌻tharuvan saranai

    • @think_twice_02
      @think_twice_02 4 ปีที่แล้ว

      නොදකින් තෝ! මිත්‍යා දෘෂ්ටිකයෙක් පස්සෙ යන තෝ!

  • @kumarrykumarry6216
    @kumarrykumarry6216 4 ปีที่แล้ว

    Obawahansegeee dahamaa kaalochithaii!!!!!

  • @PujayaYashodhara
    @PujayaYashodhara ปีที่แล้ว

    .ස්වාමින්..වහන්සේ..දේසනා.කරන..දර්මය........සත්වයාට..තේරැමි.ගැනිිමට..පහසුයි...අර්තවත්....මාර්ගයක්...හඳවතටයි..දේසනා..කරන්නේ......සමාජය.විවිඳ..බව...විසම.බව..ත්‍ෙරැමි...ගැනිම...සාර්තක..බව.දැකිය...හැකියි.. .
    .දේ.⁣සනා.සාර්තතයි..😅

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newchem1
    @newchem1 4 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane

  • @sashinsalinda2705
    @sashinsalinda2705 ปีที่แล้ว

    Atta tamai හාමුදුරුවෝ කියන්නේ

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 4 ปีที่แล้ว +1

    🙏💙🙏

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nalindesilva881
    @nalindesilva881 4 ปีที่แล้ว +1

    Yampi icchang nalabathi tampi dukkang. 🙏🙏🙏

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 ปีที่แล้ว +1

    මහා මුණින්ද්‍රයාණන් වහන්සේ ට නමස්කාර වේවා .🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun බුදුසරණයි

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 4 ปีที่แล้ว +1

    ❤නමස්කාර වේවා ස්වාමීනි😘

  • @think_twice_02
    @think_twice_02 4 ปีที่แล้ว +1

    තියෙන උපරිම ලෞකික සැප සම්පත් විඳන මේ හොර ගනයා පස්සෙ යන බල්ලෝ සහ බැල්ලියොන්ට හෙන හතම ගහත්වා!

  • @littlebabygihansa6261
    @littlebabygihansa6261 3 ปีที่แล้ว +4

    මග හැරුන ජිවිතය .යලි ඔප මටිටමක්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +1

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_* 🌹 ♥️ 🌹 ♥️ 🌸 💐 💮 🏵️ 🌹 🌺 🌻 🌸 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 සංජය ලක්මාල්

  • @lalal6992
    @lalal6992 4 ปีที่แล้ว

    sadu sadu sadu.

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 4 ปีที่แล้ว +1

    ♥️🌷🙏♥️🌻🙏♥️🌹🙏

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

    Siri.Samantha.Badra.me.pevethwu.Uthum.Desanaya.siyaluma.denatama.esena.selesseva.cochchara.lassana.Desanayakda.ape.Hamuduruwanata.godak.pin

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    🌻☺️💔

  • @padminiperera6177
    @padminiperera6177 ปีที่แล้ว

    Boho pn samduni hithata sahanayak