බුද්ධාගම කියන්නේ ශ්‍රී මහා බෝධියවත්, මහනායකවරු හතරදෙනාවත් නෙමෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2021
  • සච්චගවේෂී වැඩසටහන් මාලාව සඳහා පිවිසෙන්න 👇👇👇
    • Sachcha Gawesi
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 754

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 3 ปีที่แล้ว +81

    ඇත්තෙන්ම මේක පිස්සුවක් මට ඒ දැනුම තර්කය ගෙනෙන ආකාරය තනිකරම දාර්ශනික මත්ද්‍රව්‍යක්‌ මට නම් ❤️

    • @rashmithna
      @rashmithna 3 ปีที่แล้ว +2

      hariyata hari bro!

    • @hasithakalum8297
      @hasithakalum8297 3 ปีที่แล้ว +2

      Aniwa❤️❤️

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +1

      හරියට හරි . මේ මහායානයේ මානසිකත්වය

    • @SwarnaHerath-ti1xp
      @SwarnaHerath-ti1xp 5 หลายเดือนก่อน

      Qq1qqqqq1q1❤Qah
      E​@@hasithakalum8297

  • @ekiriyesamitha8873
    @ekiriyesamitha8873 3 ปีที่แล้ว +32

    නව පරපුර මේ වගේ දේකට නැඹුරුවීම ගැන හරිම සතුටුයි......

  • @NatureSecrets717
    @NatureSecrets717 3 ปีที่แล้ว +88

    කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ කියන දේ හරියටම හරි.ඒක මම ප්‍රායෝගිකව අත්දකිනව.

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +57

    තේරෙන භාෂාවෙන් ගැඹුරු දහමක්
    🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 ปีที่แล้ว +152

    ඉන්දික මහත්මා සතියකට එක් සංවාදයක් සමන්තභද්‍ර හිමි සමග කරන්න , අපි තරුණ පරපුර වෙනුවෙන් බලගෙන ඉන්නවා මේ වගේ විද්වත් දේශන අසා දැනුම ලබා ගැනිමට , තව දුරටත් රටේ තරුන පරපුර සාම්ප්‍රදායික බොරුවට අහු නොවන බව ඉතා පැහැදිලි වේ
    තෙරුවන් සරනයි

  • @hasaniranasinghe4631
    @hasaniranasinghe4631 3 ปีที่แล้ว +115

    ඔබ වහන්සේ ගේ දේශනා වලට දැන් ඇබ්බැහි වෙලා .ඒ තරම් සුන්දර ,වැදගත් ,දාර්ශනික කතිකාවක් කොහෙවත් නෑ.

  • @navindu.B
    @navindu.B 3 ปีที่แล้ว +33

    ඇබ්බැහිවෙලා ඉන්නෙ♥♥

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +49

    මේ සංවාදය එනකම් බලන් හිටියේ මොකද ප්‍රමාද කියල..
    සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ සමග කරන සංවාදය සතියට එකක්වත් කරනවනම් බොහොම වටිනවා..
    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ සමග එක සංවාදයයි තිබුණේ,උන්වහන්සේ සමගත් සංවාද කරනවනම් බොහොම පින් ....

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +1

      ඔව්

    • @ManXAcademy
      @ManXAcademy 3 ปีที่แล้ว

      2ක් තියනව

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @@ManXAcademy තේරුනේ නෑ.

    • @ManXAcademy
      @ManXAcademy 3 ปีที่แล้ว

      @@TheChicKenHuman තිත්තගල්ලෙ හාමුදුරුවො එක්ක සාකච්ඡා 2ක් තියනව කියල කිව්වෙ.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @@ManXAcademy ඔව්නෙ

  • @nimangarathnayaka.3744
    @nimangarathnayaka.3744 3 ปีที่แล้ว +22

    එදත්, අදත් කාටත් බෙදන්නේ එකම හැන්දෙන්! ♥️
    තෙරුවන් සරණයි !

  • @yohansenevirathne6841
    @yohansenevirathne6841 3 ปีที่แล้ว +49

    මම මාව හොයනකොට ආපු ප්‍රශ්න බොහෝමයකට උත්තර අවබෝධ උනා.....
    සැමට මනස හිස්කරගෙන අවබෝධ වීමට හැකිවේවා...!!!!

  • @vijithakumari9216
    @vijithakumari9216 3 ปีที่แล้ว +36

    ඔබවහන්සේ අපෙ පිනටයි පහල,උනෙ නැත්නම් අපි අනාථයි ඔබවහන්සේ ට දිරිග, ආයුෂ ලැබේ වා නිරොගි සුවය ලැබෙවා

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 3 ปีที่แล้ว +29

    ප්‍රායෝගික බුද්ධ දර්ශණය ඇසුවානම් ඒ ඔබ වහන්සේගෙන්ම පමණයි.🙏🙏🙏🙏

  • @lahiruprabath7698
    @lahiruprabath7698 3 ปีที่แล้ว +8

    බුද්ධ්මතුන්ට පමනයි.🙏🌼

  • @amilaperera1526
    @amilaperera1526 3 ปีที่แล้ว +52

    බුද්දිමත් සමාජයට අත්‍යවශ්‍ය ම turning point එක ...🙏🙏🙏

    • @hasithakalum8297
      @hasithakalum8297 3 ปีที่แล้ว +2

      Meka thama prma sththay.buddi mathunta pamanak wetahevi.❤️❤️🙏🙏🙏🌷🌹🌹

    • @amilaperera1526
      @amilaperera1526 3 ปีที่แล้ว +1

      @@hasithakalum8297 බහුතර යකට තේරෙන්නෑ . තේරුම් කරන්නත් බෑ..

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว +1

      කොච්චර ටර්නින්ද කිව්වොත් මම තාම කැරකෙනවා😹😹

    • @brhanthimayahallucination9791
      @brhanthimayahallucination9791 2 ปีที่แล้ว

      Duwana hitha thamayi ekama prashne

  • @Dimuthudimuthu-qx8cy
    @Dimuthudimuthu-qx8cy 3 ปีที่แล้ว +25

    බලාගෙන හිටියෙ.... ගොඩක් පින් ස්වාමීන් වහන්ස. මමත් ඇබ්බැහි වෙලා ඉන්නෙ...😊😊😊

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว

      මොනටද පුතේ කුඩු ද අයිස් ද

    • @Dimuthudimuthu-qx8cy
      @Dimuthudimuthu-qx8cy 3 ปีที่แล้ว +1

      @@user-mv1jg2xb4p ඔයාට තේරෙන්නෙ නෑ. තාම මෝරල මදි..😂😂😂😂

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว

      @@Dimuthudimuthu-qx8cy කුඩු ගැහුවාම මෝරනවද පුතේ

    • @Dimuthudimuthu-qx8cy
      @Dimuthudimuthu-qx8cy 3 ปีที่แล้ว +1

      @@user-mv1jg2xb4p නෑ අහන්න මහමෙව්නාවෙ බන ටිකක්..

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว

      @@Dimuthudimuthu-qx8cy අනුරාධපුරේද

  • @nasan1662
    @nasan1662 3 ปีที่แล้ว +10

    සමන්ත භද්‍ර හිමියන්ට විතරයි පුළුවන් සාසනය රැකගන්න .අසපු සූදුව තුරන් කරන්න .මගේ ආයුෂත් ලැබේවා ඔබ වහන්සේට !!සාදු සාදු සාදු !!

    • @Samanthahr
      @Samanthahr ปีที่แล้ว

      Uu thamayi meka kana tharamak kaapu ekka. Me ugen padi ganna bath gottange cooments

    • @virajrajapakshe2532
      @virajrajapakshe2532 5 หลายเดือนก่อน

      නොදකින් හරක.. හොර රහතන් වහන්සේ

  • @damithdissanayake1964
    @damithdissanayake1964 3 ปีที่แล้ว +9

    ප්‍රශ්න දෙක දෙක අහන්නෙ නැතිව වරකට එක ප්‍රශ්නෙ බැගින් ඇසුව නම් මීටත් වඩා පැහැදිලි පිලිතුරු ලබා ගැනීමට හැකියාව තිබු බවයි මගේ අදහස..

  • @chrishnanichalasu.t11
    @chrishnanichalasu.t11 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ...නමස්කාරය වේවා!....මහා මුණීවරයානන් වහන්ස......ගෙදරට වී සිටින මට ඔබ වහන්සේගේ දේශනාව ලොකු හයියක් සහා ශක්තියක්......ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහා දීර්ඝායුෂ වේවා......

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +7

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihandhanushka1796
    @gihandhanushka1796 3 ปีที่แล้ว +31

    සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ සමග කරන සංවාදය දිගටම කරන්න.

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว +9

    ස්තුතියි සාකච්ඡාවට 🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනවා.🙏 තොටවත්ත මහතා ස්තුතියි 🙏

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +4

    සමාජයට අත්‍යවශ්‍යම කතිකාවතක්. much appreciated 👍👍

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +9

    මට තේරුන විදිහට නම්.මේ සංවාද වල. මාර්ගය කියන සුවාමින් වහන්සේලා අතර. හරිම මාර්ගය දන්න. හරිම මාර්ගය පෙන්වන සුවාමින් වහන්සේලා දෙනමක් වැඩ සිටි.🙏🙏ඒ අපේ සමන්තබද්‍ර සුවාමින් වහන්සේ සහා බණ්ඩාරවෙල වංගීස සුවාමින් වහන්සේ පමණයි.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-wl6ch6we3f
    @user-wl6ch6we3f 3 ปีที่แล้ว +48

    මුලදි ස්වාමීන් වහන්සේගෙ දේශනා තේරුනේ නෑ. ඒත් දැන් ඒ දේශනාම අහලම හොඳට තේරෙනවා.🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +9

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස.

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...!.

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ වේගෙන් කතා කරන්න හේතුව ඔබවහන්සේගේ දැනුම නිසා, ඔබවහන්සේට මේ හැමදේටම උත්තර ඉබේම (auto) එනවා..හැමදේකටම පිලිතුරු තියෙනවනම්, දෙයක් ගැන අවබෝදයක් තියෙනවනම්, ගිරවෙක් වගේ ඕනිම දෙයක් කියන්න පුලුවන්,ගිරවෙක් වගේ කතා කරන්න පුලුවන්, වේගය ඒකම වෙන්නත් පුලුවන්.. මටනම් ඇත්තටම මේ වේගයෙන් මේ සංවාද අවබෝධ කරගන්න පුලුවන්..❤️🙏🏻🇱🇰
    තෙරුවන් සරණයි..🙏🏻

  • @wilfredbandula2054
    @wilfredbandula2054 3 ปีที่แล้ว +35

    තොටවත්ත මහත්තයෝ මම අවුරැදු 4 ක් තිස්සේ ස්වාමින්වහන්සේ කියන විධියට සිත දෙස සිහියන් බලන කෙනෙක් . සෝතාපත්තිය ගැන ස්වාමින්වහන්සේ කියන දේ හරියටම හරි. මට නිවන් මග කියා දුන් මගේ සමන්තභදු බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +3

    වටිනා සංවාදයක්..
    බොහොම පිං

  • @lasanthajayarathna6919
    @lasanthajayarathna6919 3 ปีที่แล้ว +6

    ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ මෙවැනි video සදහා උපසිරැසි බාවිතා කිරීමට හැකිනම් එය බිහිරි පුද්ගලයන් සදහාද මහත් උපකාරයක් වනු ඇත. මෙම අදහස මගේ පවුද්ගලික අද්දැකීමක් ඔස්සේ ලැබුන අදහසකි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nm1301
      @nm1301 3 ปีที่แล้ว +1

      Warina adahasak

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +13

    සද්දර්ම පුණ්ඩරීක සූත්‍රය පිළිබද විග්‍රහයක් අවශ්‍යයි

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +11

    සත්‍යා vlogs එකේ දු.අං.එවන්න පුලුවන්ද. මේ දිගහැරුම ගොඩක් වටිනවා. සුභ පතනවා හැමෝටම. තෙරුවන් සරණයි..

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +4

    විශිෂ්ටයි ! කියන්න වචන නෑ ! ❤
    නමෝ ධම්මාය ! 🌟

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 ปีที่แล้ว +2

    සත්‍යයේ නියමුවාණනි .....ඔබවහන්සේට නමස්කාර වේවා!!!!!!!🌻🌻🌻🌻🌻🌻

  • @himaliteacher1145
    @himaliteacher1145 3 ปีที่แล้ว +2

    Perfect 💓.සියල්ල පැහැදිලි.සාදු සාදු සාදු සාදු🌷

  • @organic3845
    @organic3845 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගේ දේශනා ඇසීමට මම පින් කරල තියෙනවා නිර් මල බුද්ධ දර්ශනය මම දැන් දකිනවා

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 3 ปีที่แล้ว +72

    මේක එනකම් හැම්දාම chanel එකට ඇවිත් බලල යනවා..

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ සමග සාකච්ඡා වක් එනකම් හිටියේ.කාගෙන් ඇහුවත් ඔබ වහන්සේ ලග විතරයි සත්‍ය තියෙන්නෙ

  • @SlashU4
    @SlashU4 3 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේගෙයි සද්ගුරුගෙයි සංවාඳයක් දකින්න අහන්න ආසයි....

  • @tharindadamruwa
    @tharindadamruwa 3 ปีที่แล้ว +17

    23:00 ඉන්දික තොටවත්තත් මුලින් ඉදියෙ කොහොමද දැන් ඉන්නෙ කොහොමද....

  • @isuruanurada
    @isuruanurada 3 ปีที่แล้ว +12

    මීවනපලානේ ස්වාමීන්වහන්සේගෙනුත් මෙලෙස ම ප්‍රශ්න කළ යුතුයි. දැනටමත් බෞද්ධයන් දෙපිල බෙදීම ආරම්භ වී හමාරයි.

    • @siridesayearutha
      @siridesayearutha 3 ปีที่แล้ว +2

      සුවපත් වේවා ඔබ කුමන පදනමින්ද මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේට මේ සංවාදයට ගේන්න කියන්නේ,, මේ වෙද්දි අති විශාල පිර්සක් උන්වහන්සේ වටා ඒකරාශිවි ඇත,, ඔබට යහපතක් වේවා,,

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว

    ඇත්තටම ඉතාමත්ම වටිනා සාකච්ඡාවක්.., 👌
    සමන්තභද්‍ර හිමියන්ට සහ ඉන්දික මහතාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට 🙏
    ඉදිරියටත් මෙවැනිම වැඩසටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว

    වැදගත් සාකච්ඡාවක් , සමාජයට අවශ්‍ය මෙවන් දාර්ශනික දැනුම්වත් කිරීමක්.
    බුද්ධිමත් සමාජයක් බිහිකිරීමට මෙවන් සාකච්ඡා ,සංවාද වැඩි වශයෙන් ගෙනඑන්න. ස්තූතියි සියළු දෙනාටම ,
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jeffery9781
    @jeffery9781 3 ปีที่แล้ว +2

    සොබදහමෙ සුන්දර දහම මා හට පෑහෑදිලි කරදුන් ගුරුවරු දෙනමකී.
    එ සමන්තබද්‍ර සුවාමින් වහන්සේ සහා බණ්ඩාරවෙල වංගීස සුවාමින් වහන්සේ පමණයි. 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @janith25
    @janith25 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා සාකච්චාවක් 🙏🙏🙏

  • @induwijekoon2143
    @induwijekoon2143 3 ปีที่แล้ว +4

    A great discussion🙏🏻🙏🏻🙏🏻

  • @samanruwan9441
    @samanruwan9441 3 ปีที่แล้ว +4

    ඔබ වහාන්සෙගේ දර්මය හරිම පැහැදිලි ..ඔබ වහාන්සෙ මතු බුදු වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukadilshan9539
    @tharukadilshan9539 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwanta atta ati vidiyata hamadama deshanakaranwa 🙏🙏🙏

  • @madusankadesilva4130
    @madusankadesilva4130 3 ปีที่แล้ว +23

    මම නැති උනත් ඔබවහන්සේ කෙරෙහි තියෙන භක්තිය නැති වෙන්නේ නැ.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +3

    මාගෙ ස්වාමීන් වහන්සේ මාගේ බුදුන් මේක අහපු කෙනෙක් ඉවරකරනවා...අනිවාර්යයෙන්ම

  • @menukajdias213
    @menukajdias213 3 ปีที่แล้ว +7

    Excellent 🙏🙏🙏

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි ස්වාමීන් වහන්ස. වරක නිවීමත් වරක සතයවාදී බවේ තියුනු ස්වරයත් පෙනමිවන් අපව ධර්මය පසක් කරන හැටි අපූරුව

  • @indikakumara765
    @indikakumara765 3 ปีที่แล้ว

    බලාගෙන හිටියෙ.... ගොඩක් පින් ස්වාමීන් වහන්ස.

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා උතුම් බුදු පියානෙනි ...!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว

    බුද්ධ වචනය අගය කරන හා විකුර්ති කරන ඇත්තෝ කරන සේවාව අප අගය කරමු. විවේචනය ඔස්සේ සත්‍යය අවබෝධ කර ගැනීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු..සාධු.

  • @skdevil795
    @skdevil795 3 ปีที่แล้ว +2

    මගේ බුදුන්වහන්සේ 🙏❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Excellent ! Excellent ! Excellent ! Thank you so much Mr Indika

  • @sobasirilanka9586
    @sobasirilanka9586 3 ปีที่แล้ว +4

    මා ගැන හරියටම කියනා කවිය නම් නුඹ. නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේ ට.

  • @ravindumirihana2784
    @ravindumirihana2784 3 ปีที่แล้ว +1

    පොත් සහ CD Online ගෙන්වාගන්න හැකිද?

  • @behappywithdhamma
    @behappywithdhamma 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!

  • @faithwithlight7784
    @faithwithlight7784 3 ปีที่แล้ว +2

    මෙය දානකම් බලන් හිටියේ 🙏🙏🙏❤️🙏🙏🙏

  • @pradeepweerasinghe9120
    @pradeepweerasinghe9120 3 ปีที่แล้ว

    Its a great eye opener to the men with Wisdom..!!

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว

    Sothapanna una keneklaga dadi lobaya thiyenna puluwanda?

  • @arunakumari6028
    @arunakumari6028 8 หลายเดือนก่อน

    හරිම ප්‍රායෝගිකයි!

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 3 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහන

  • @user-ml1ol1nl1n
    @user-ml1ol1nl1n 3 ปีที่แล้ว

    නමස්කාර වේවා! සමිදුනි

  • @prabathmax5860
    @prabathmax5860 3 ปีที่แล้ว

    Body එක මනසින් වහගෙන ඉන්න නිසා එකෙ subtle level එක එක්ක touch වෙන්න breath එක balance වෙන්න ඔනා මගෙ මතය, wisdom එක කියන shield එක use නොකර, mind and body දෙකම balance කරන ක්‍රමය කියන්නකො 🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාර වේවා !!

  • @malithdeemantha8632
    @malithdeemantha8632 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @user-fj9zb8jh3t
    @user-fj9zb8jh3t 3 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්

  • @njaymax
    @njaymax 3 ปีที่แล้ว +3

    ඔක්කොමත් හරි හැබැයි තමන් ඉල්ලපු තමන්ට ඕනෑ දේ දුන්නෙ නෑ, තමන්ට ආධාර උපකාර කළේ නෑ, උමන්දාවෙ ඉස්පිරිතාලයක් හදන්න සල්ලි දුන්නෙ නෑ කියලා අන්තිමට අර මනුස්සයගේ ව්‍යාපාරයටත් වදින විදිහට ප්‍රසිද්ධියේ බඩේ පාර ගහපු එකට නම් එකඟ නෑ මම... එවන් දෙයක් දාර්ශණික සාකච්ඡාවක් තුළින් බලාපොරොත්තු වුනේ නෑ... ඒ කොටස නොතිබුණා නම් මම මේක share කරනවා... ඒත් ඒ අන්තිම ටිකෙන් පස්සෙ share නොකර ඉන්න හිතුනා... ඔන්න හාමුදුරුවනේ පැත්ත ගියත් ඇත්තම කිව්වා...

  • @nalinprasad5024
    @nalinprasad5024 3 ปีที่แล้ว +1

    Excellent !!! No one in Sri Lanka can defeat Meewanapalane thero's ideology in philosophical way except for the Great Samanthabadra himi. Indika brother pls pave the way for it. We need witness this asap.

  • @suseelathero2817
    @suseelathero2817 3 ปีที่แล้ว +1

    Excellent conversation ......

  • @user-ss6yb5xk5y
    @user-ss6yb5xk5y 3 ปีที่แล้ว +7

    බැරිද අපේ හාමුදුරුවනේ TV චැනල් එකක් හදන්න.අපිට පුළුවන් විදියට උදව්වක් දෙන්නම්.එහෙම වුනොත් විශාල පිරිසක් දැනුවත් වෙනවා.

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 3 ปีที่แล้ว +1

      අනිව අනිව ..අපි හැමෝම උදව් වෙමු

  • @anushadilhani5047
    @anushadilhani5047 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ රහත් බව මට අදාල නෑ.ඒත් ඔබ වහන්සේ දේශනා කරන දර්මය ප්‍රායෝගිකයි.අලුත් මුහුනුවරක් දර්ගනය ප්‍රායෝගිකයි මට හැගෙනව සත්‍ය ඔබ වහන්සේ දේගනා කරන දර්ශනය තුල තිබෙන බව.තව තවත් දාර්ශනික දේශනා ඉදිරිපත් කරන්න අපි අහන්න බලාගෙන ඉන්නව.සියලු සත්වයන්ට සත්‍ය වැටහේවා!!!

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 ปีที่แล้ว

    The truth is truly beautiful. Lots of people are tightened by cultural habits. Inner beauty will appear after removed all garbage from inside. I agree with you 100% and thanks a lot. Your try will be successful. My respect.

  • @hoshitha3069
    @hoshitha3069 3 ปีที่แล้ว

    සාදු සාදු ඔබ වහන්සේට

  • @sanjeewagamage9417
    @sanjeewagamage9417 3 ปีที่แล้ว +1

    හොදම දේසනාවක්

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @dumindabandara150
    @dumindabandara150 3 ปีที่แล้ว +3

    Such an practicle monk never seen.🌹🌹

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +4

    මෙන්න නියම දහම ...

  • @nihalfernando5957
    @nihalfernando5957 3 ปีที่แล้ว

    Really, a very very interesting discussion. Rev. Samantha Bhadra Thero has a photographic memory, and wide knowledge, he is erudite. Thotawatta is also a person with great knowledge. and I wonder how he could grasp all this knowledge when only a limited number of books are edited in Braille.

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 3 ปีที่แล้ว

    Ane supiri ස්වාමීන් වහන්ස

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +1

    Perfect discussion 👍👍

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว

    මට මහා මුනින්ද්‍රයන් වහන්සේව විශ්වාසයි බලාපොරොත්තු වෙන් හිටියේ එකක් එනකමි සියළුම දේනට තෙරැවන් සරණයි

  • @rasithaofc5935
    @rasithaofc5935 3 ปีที่แล้ว +6

    Sathya vlogs no1✨️✨️✨️✨️

  • @thilakararathna4642
    @thilakararathna4642 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @gayantharaka7630
    @gayantharaka7630 3 ปีที่แล้ว +1

    Niyamaii digata karan yanna

  • @scrubasinghe
    @scrubasinghe 3 ปีที่แล้ว +1

    ඇබ්බැහියක් 😍😍😍😍

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว +1

    Bohoma watinawa 🙏🙏🙏

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว

    Theruwan saranayi hamuduruwana..🙏 watina wada satahanak♥️🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @user-vh9hy6sb3j
    @user-vh9hy6sb3j 3 ปีที่แล้ว

    ලොකු දැනුමක් , බුද්ධියක් ❤️❤️

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +1

    ඉක්මනටම අලුත් එකක් දාලා.😍

  • @pannalamahanama170
    @pannalamahanama170 3 ปีที่แล้ว +19

    ඇටුවන් බැහැපු වනචාරි ජාතිය..😂😂😂කොහොමද ඒක...මහා මුනීන්ද්‍ර්‍යන් වහන්සේ ට නමස්කාරය වේවා..🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 මම මහානාම හාමුදුරුවෝ

    • @samadhisamadhi2060
      @samadhisamadhi2060 3 ปีที่แล้ว +2

      ඔබ වහන්සේ ට මම පෞද්ගලිකව ගොඩක් ගරු කරනවා......
      මොකද..... ස්වාමින් වහන්සේ නමක් වෙලත් අපේ සමන්ත භද්‍ර බුදු හාමුදුරුවන් ට ශ්‍රද්ධාවෙන් සවන් දෙන නිසා....

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว

      😹😹😹😹

  • @RB-ot8yp
    @RB-ot8yp 3 ปีที่แล้ว +4

    මීවන පලානේ හාමුදුරුවෝ එක්ක ප්‍රසිද්ධියේ විවාදයක් කළා නම් හරි.

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +26

    අම්මෝ ගොඩකන්ද😂

    • @naturehugger4572
      @naturehugger4572 3 ปีที่แล้ว +1

      පොර ඉවරයි

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +2

      @@naturehugger4572 මට නමි අවුල්..මොකද්ද එ කලේ කියලා.රහතන් වහන්සේ නමක් මිනිහෙක්ට මේම කරයිද? කෝමද එම පලිගන්නේ.ගොඩකන්ද පෘථග්ජනයෙක් බව රහතන් වහන්සේ කෙනෙක් දන්නවා නම් කෝමද මිනිිහෙක්ට මේම කරන්නෙ.දාර්ශනික මතවාද වෙනයි..ඒත් මේ හැසිරිම හරිද?අනික රහතුන් වහන්සේ කෙනෙක් තියා පලිගන්න එපා කියන අවම මූලික බෞද්ධ ගතිගුනය වත් තියෙන කෙනෙක් මෙම් කරන්නේ කෝමද?දුකම කාරණය තමා මං අද වෙනකම් කවුරුත් මෙ හිමියන් ගැන කියපුවා ගනන් ගත්තේ නැ.ඒත් අද නම් පට්ටෙටම දුක හිතුනා.මං නිකන් රුවටුනා වගේ හිතුනා.සාමාන්‍ය මිනිහෙක් වෙච්ච මට වත් බැ මට වැරදි ⁣කරපු කෙනෙකුට වත් මේම කරන්න.

    • @sandunlherath8230
      @sandunlherath8230 3 ปีที่แล้ว

      @@user-oq4ry1ws3e මටත් ඔය දේම හිතුනා

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว

      උන් වහන්සේ කරේ දැඩි මතවාදීමය ප්‍රහාරයක් එල්ල කරපු එක ! ඒක උන් වහන්සේගේ ආධ්‍යාත්මික නිවීම මනින මිම්මක් කර ගන්න එක වැරදියි ! අනික උන් වහන්සේම කියන විදිහට , උන් වහන්සේ කරන දේසනාවෙන් හිත නිවෙනව නම් අපිට උන් වහන්සේ මළ පෙරේතයෙක් වුණත් මොකෝ ?! 😅