සමස්ථ විශ්වයේ යතාර්ථය | උමංදාව සද්ධර්ම දේශණය 2018 සැප්තැම්බර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2018
  • ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 252

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 5 ปีที่แล้ว +20

    මට ⁣හීන පේනව බොහෝ දුරට අඩුයි...ඒත් අව්රුදු කීපයකට කලින් මම හීනයක් දැක්ක.....බුදුන් වහන්සේගේ බෝ රුක මුල එක් රැස්ව සිටි සැමට බණ දේශණා කලා එම දේශණය ශ්‍රවනය කරමින් හිටිය මම හිටි ඉරියව්වෙන්ම ටිකෙන් ටික මාව ඉහලට අහස දෙසට හිමීට හිමීට උඩ ගියා....එදා ඒ ගැන නොතේරුනත් හරිම සතුටක් ගෙනාව සිතට ..හීනෙන් හරි බුදුන් වහන්සේ දුටු නිසා....අද එය ඇත්තක් වෙලා ....බුදුන් වැඩිය වගේමයි මේ සංසාරයේ අන්ධව සැරි සරන අපට......කුඩා කල සිටම ජීවිතයෙ සතුටට වැඩියෙ ලැබුනෙ දුක...හිමී වීම් වලට වැඩිය ලැබුනෙ අහිමි වීමි...ලෞකිකක ජීවිතය ලැබුන දුක සේ ජීවත් උවත්...සෑම විටම එතන හිස් තැනක් තිබුණ ...ඒ හිස් තැන් පුරවන්න තැනින් තැන නැවතුනා..නමුත් සෑම විටම ලැබී⁣ නොලැබී ගියා...අවසානයෙදි උරුම දුක සමඟම ඒ හිස් තැන තාමත් එහෙමමයි....දරා ගන්න බැරි වේදනාවක් සමග ඔබ වහන්සේගේ දේශණා අහන්න ගත්ත...පලවෙනි එකෙන් නොනැවතී තවමත් මම ආශාවෙන් අහනව...දැනට මාසෙක විතර කාලයක් තුල...නමුත් ගොඩාක් දුරට මම මගෙ හිත හදා ගත්ත..ඒත් බොහෝ දුරට අතීතයෙ හා අනාගතයෙදි අහිමි දේවල් ගැන වර්ථමානයෙ තැවෙනව...මට ඕන කොහොම හරිම ඔබ වහන්සේ කියන පිළිවෙලට මගේ හිත හදා ගන්නයි.....මෙතුවක් කල් බුද්ධ ධර්මයෙ බර වචන වලට බිය වී බණ පදයක් අහන එකත් නිරස වී තිබූ කාලයක ඔබ වහන්සේ බුදුන් වැඩිය හා සමානව දකිනව...දීර්ඝායු වේවා!!! ඔබ වහන්සේට..💐💐💐💐💐💐...

  • @gsrinath9896
    @gsrinath9896 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ කෙරෙහි තිබු වැරදි ආකල්ප නැති උනා.ඉතා ලිහිල් බසින් කරන විග්‍රහයක්. ඔබ වහන්සේගේ මෙහෙය සුවහසක් ජනයාට දැනේවා.. ජීවමාන බුදුන් දැක්කා වගේ , එතරම් මිහිරි දහම් දෙසුමක්.තෙරුවන් සරණයි!

  • @lankz2050
    @lankz2050 5 ปีที่แล้ว +26

    ඇත්තටම මං සමන්තභද්‍ර හිමියන් ගේ අහපු හැම බණකම මට ලැබිලා තියෙන්නේ විවිධ වචන වලින් එකම අදහසකි....

  • @weerakoons
    @weerakoons 5 ปีที่แล้ว +40

    මේ ගැඹුරු මහායාන සුන්නතා වාදය ඉතා ලිහිල් බසින් කරන විග්‍රහයක්. ඔබ වහන්සේගේ මෙහෙය සුවහසක් ජනයාට දැනේවා.. ජීවමාන බුදුන් දැක්කා වගේ , එතරම් මිහිරි දහම් දෙසුමක්.

  • @powerfulvehicles3900
    @powerfulvehicles3900 5 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ ධර්මදේශනාවන් අහන්න අහන්න ආසයි හිත හදාගන්න ඕන නම් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ඇසිය යුතුමය

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +6

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🌹❤️

  • @kanthimanchanayaka9537
    @kanthimanchanayaka9537 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ජීවත් වෙන කාලයේ ජීවත් වීමට ලැබීම ම උතුම් ම කරුණ ලෙස සලකමි. 🙏🙏🙏

  • @wasanakumari8103
    @wasanakumari8103 5 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🌹🌹🌹💖👏👏👏

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු !
    සම්බුදු සම්බුදු සරණයි !
    මුණිදුනි ඔබ වහන්සේට ..
    ඉතාමත් ගැඹුරු දේශනාවක් .. තේරුම් ගන්න තවත් කීප වතාවක්ම ශ්‍රවණය කල යුතුමය .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සමගින් දිඝාසිරි ප්‍රාර්ථනය කරමින් ...
    මාගේ නමස්කාරයද වේවා ! සම්මා සම්බුදු සරණයි !

  • @svdvithanage1977
    @svdvithanage1977 3 ปีที่แล้ว +11

    උන්වහන්සේ අපේ හිත ගැනම කියනවා .අපිට අපේ හිත ගැන මේ තරම් සුපැහැදිලිවම සූක්ෂමව දකින්න කියලා දෙන්න වෙන කවුරු වත් මේ මිහිපිට ඉන්නවද . 🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ගරු ස්වාමින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා මම නිතරම අහනවා m8 සත්‍යයක් ම ඔබවහන්සේ මට වහන්සේට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් ශ ගෙන් ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මම ඩුබායි වලින් සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏

  • @upekhawickramasinghe1252
    @upekhawickramasinghe1252 5 ปีที่แล้ว +18

    මා ඇසූ වටිනාම දේෂනය......

    • @myriadmyriad5303
      @myriadmyriad5303 4 ปีที่แล้ว

      🙏 meke Consciousness swaminwahanse jeelwethey rahas therung arang thiyenne

  • @MsSeedee
    @MsSeedee 5 ปีที่แล้ว +14

    මෙලොව මිනිසෙකට අැසිය හැකි මිහිරිම වචන කියන්නේ උන් වහන්සේයි.. දහම අහන අය පහත දක්වල තිබෙන අදහස් වටිනවා.
    මෙතරම් දාර්ශනික, ගැඔුර ඇති දහමක් අහල දාර්ශනික සාකච්ඡාවකට මෙතන තෝතැන්නක් කර ගන්න ඕන.
    උන් වනේසේගේ සිවුරයි , පිළිමයි , ඉරියව්වයි, කතා විලාශයෙනුයි අපට ඇති වැඩේ මොකක්ද? අපි අපි ගැන සොයමු. උන් වහන්සේ කියන්නේත් ඒක.
    ඔබ උන්වහන්සේ ගවේෂණය කරන්න පෙර තමන්ව ගවේෂණය කර ගන්න. එවිට තමන්ට වැරදුන තැන පෙනේවි. ඔබ සිත හදන විට නිරායාසයෙන් ඔබ හොද බෞද්ධයෙක්, සිල්වතෙක් සත්‍යවාදියෙක් වෙනවා. එය ඔබ සිල්පද ගායනා කර සමාදන් වන සීලයට වඩා සුපිරි බව දැනේවි. චත,රාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පමණක් නොවේ සත් තිස් බෝධිය ගැනම ඔබට අදහසක් දැනේවි. බෞද්ධ සංස්කෘතිය එසේ තිබුණාවේ. එය ඔබේ විමුක්තියට බාධාවක් හෝ මාවතක් ද නොවන බව පමණක් වටහ ගන්න. ඔබ ගායනා කරන සිල්පද ගාථා ගොන්න කියලා දෙන්න බුදු කෙනෙක් මොකටද? බුදුකෙනෙක් පහළ වන්නේ විමුක්ති මාර්ගය සොයා දේශනා කිරීමට විනා සංස්කෘතියක් නඩත්ත, කිරීමට නොවේ. එනමුත් උන් වහන්සේ සංස්කෘතිය ත,ල වැඩ සිට මග කියයි. දහම අසන මුල් දිනවල සමහර අදහස් දුටුවිට සිතට ආවේගයක් දැනුනද දැන් දැනෙන්නේ ඔවුන් ගැන අනුකම්පාවක් පමණි.
    ඔබ ඔබේ සිතද අවධිකර ගන්න. අවස්ථාව මග නොහැර ගන්න. සසර ක්ෂය කරගන්න වීර්ය කරන්න.
    මේ මාර්ග දේශනා 500 ක් ඇසුවත් හැම දේශනාවකම හරය, අවසානය එකම එකක් පමණයි. නැවත නැවත ඇසුවත් කිසිම පරස්පරයක් නැහැ.
    මේ සත්වයාගේ සිතට දැනෙන දහමයි.
    සත්වයා නිවන දහමයි.
    සත්වයාට ඔහු නැති කරවන දහමයි.
    සත්වයා නිවනට යවන දහමයි.
    ඔබ එය සකස්කරගෙන තියෙනවානම් දොරටුව විවෘතව ඇත..............
    මහා මුණිදුන්ට නමස්කාර වේවා....

  • @user-vi9yn7qi5z
    @user-vi9yn7qi5z 5 ปีที่แล้ว +11

    ත්‍රිපිටකය ඇසුරින් පමණක් ධර්මය අවබෝධ කල එක් සිමාවන් තුළ කොටුව සිටින සෙගකට විශ්ව යතාර්ථය පහදා අන්ධකාරයෙන් වෙලා ගත් මනුෂ්‍යයාගේ ඇතුළාන්තය ආලෝකමත් කරන විදුලි පංකාව ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් විවෘත වේ ඔහුනට කටුක වේදනා අත්දැකීම් නිසාම විශ්වයේ යතාර්ථය අවබෝධ කල මුනිවරයෙකුගේ උත්තරීතර වට්නාකම හැගෙයි නොයෙකුත් ආගම් තුළින් උගන්වන දර්ශනය ගවේෂණය කල සෙගක් වෙසුනත් ඒ මනුෂ්‍ය සිතේ නිවැරැදිම මගපෙන්වන්නෙක් සිට්න්න තරම් බුද්ධියෙන් අවබෝධයෙන් පරිපූර්ණ සෙනඟ සුලභයි මේ චුට් චුට් හොඳ ප්‍රතිපත්ති අනුව ජිවතේ ජිවත් කරන සෙගකට නිවැරැදි මාර්ග උපදේශකයකු හමුවුණාම ඒ ගුරුවරයාගේ මාර්ගය නිවැරැදි බව වටහා ගත් සෙගකට ඒ සත්‍ය සොයන්නට ඒ ඔස්සේ යන එවන් සෙගකට ඔබ වහන්සේගේ ධර්ම දේශනා හිසට (👑) ඔටුන්නක්ද වෙයි සුවහසක් සිත් සුවපත් කල සත්‍ය අවබෝධයෙන් බුද්ධියෙන් පරිපූර්ණ සෙගක් භිහි කල බුද්ධියෙන් උසස් මුනිවරයානන්ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

    • @chulanidilruk
      @chulanidilruk 3 ปีที่แล้ว

      Apuru bane tike swamin wahanse. Sadu sadu

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +3

    ඒ උතුම් නිවනෙ පනිවිඩය ඉතාම සරලව පැහැදිලිව දේශනා කරන ලොවට පහළ පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි
    🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐 සාධු .සාධු ...සාධු .......................

  • @jayanthaudayakumara9311
    @jayanthaudayakumara9311 5 ปีที่แล้ว +27

    සුපිරිම සුපිරියි..., ඔබ වහන්සේට තෙරුවන් සරනයි .....!

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    ගරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀❤️❤️❤️මෙච්චර කාලයක් අපි බොරුවෙන් හිටියේ දැන් තමා පැත්ත තේරිලා තියෙන්නේ ඔබ වහන්සේට පින්

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 ปีที่แล้ว +2

    දස බිම්බර මාර සෙනග..
    තන්හා රති රගා සමඟ
    පලවා හැර වීත රාග
    බුදුන් වඩිනවා....හද වෙත ...
    බුදුන් වඩිනවා 🙏🙏🙏🙏🙏

  • @sepalisamarasinhe2322
    @sepalisamarasinhe2322 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා කල මෙි දහම ගැබුරින් අවබෝද කල යුතුයි.අවදි නොවු අයෙකුට මෙහි ගැබුරැ ධර්මතාව දැකිය නොහැක.අවදි වුවකුටමෙහි නිබිබානය අවදි ව දකි.වටිනා දහමකි.සුවපත්වෙවා.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ දැකීමත් ඔබෙන් ධර්මය ශ්‍රවණය කිරීමත් හිතට අපමණ සැනසීමක් හාමුදුරුවනේ.නොතේරෙන කාලේ බන ඇහුවේ හිත රිදුනම.දුකින් ඉද්දි.ඒත් දැන් ඔබ වහන්සේගේ දේශනා අහලා දවස පටන් ගන්නෙ.එහෙම කරද්දී දවස ගෙවන්න ලොකු ශක්තිමත් බවක් හිතට දැනෙනවා.සිද්දි වලට හිතෙන් වටිනාකම් දීලා විදවන්න හිතෙන්නෙ නෑ දැන්

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 5 ปีที่แล้ว +27

    පුදුමාකාර දේශනාවක් තවත් අහන්න කිසිවක් නැහැ ඉතාමත් ගැඹුරු දේශනාවක්
    නමස්කාර වේවා මුනිදුනි නමස්කාර වේවා dubai api....

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +8

    නිබ්බාණ පරම සුඛයෙන් සුකිත තර වෙත්වා

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +1

    කුරුල්ලන් සිටී,වානරොයෝ නොයෙකුත් සත්වයින් සිටී.එහෙත් මනුශ්සයා කෘත්‍රිම වී ඇත.සොබාදහමට අනුව නියම මනුසතා නිර්මානයවන්නේ රහත් වූ විටය.😍😍😍😘😘😘🙏🙏🙏

  • @spacemusic7924
    @spacemusic7924 5 ปีที่แล้ว +120

    මරූ...කියල වැඩක් නෑ..🙂අමුතු ගෞරවයක් දෙන්න ඕනි නෑ.රහත් ද නැද්ද දන්නෙත් නෑ..ඒත් දේශනා කරන වචන දාර්ශනිකයි..ප්‍රායොගිකයි..පොඩි කාලෙ ඉඳන් පාඩම් කලා බුද්දාගම පොත්..දහම් පාසල් ගියා..බනට හාමුදුරුවො ත්‍රිපිටකයෙ කොටස් අරන් පැහැදිලි කලා..බුදු හාමුදුරුවො මෙහෙම එදා අරයට කිව්ව මෙයාට කිව්ව කියල කිව්ව..ඒත් ලොකු වෙද්දි මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි හැම මනුස්සයම විඳින වේදනා අපිටත් දැනුනා..මේවයෙ ගොඩ යෑමක් නෑ..ඇයි මෙච්චර දැනගෙනත් එහෙම උනේ..කිසිම හාමුදුරු කෙනෙක් අවබෝද කරගත්තු දහමක් නෙමෙයි දේශනා කල්ල තියෙන්නෙ..එයාල කටපාඩම් කරපු දේ..එයාලට අවබෝදයක් නැතුව..අපි කෝම අවබෝද කරගන්නද..මේම හොයන් යද්දි මේ හාමුදුරුවොන්ගෙ බනත් ඇහුව...ඒ දේශනා වල වල් පල් නෑ.හිත මට්ටු කරන්නයි කියල දෙන්නෙ..බුදු හාමුදුරුවොත් කරේ එකමනෙ...ඇඹිලිපිටියේ ආනන්ද හාමුදුරුවොන්ගෙ බනත් අහන්න..මේ දේශානා දාර්ශනිකයි..තෙරුවන් සරනයි..හමුදුරුවොන්ටත්

    • @ramanifernando7469
      @ramanifernando7469 4 ปีที่แล้ว +1

      3වන වරටත් ඇසුවා.

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @samfernando914
      @samfernando914 3 ปีที่แล้ว

      මු රහත් වෙලා සහ මුනිවරයෙක් බව මුම කියගන්නවා. මේකා අර ඇග පෙන්නා කාමය අවුස්සන කෙල්ල ගේ ප්‍රශ්නය ඇතිඋන දවසේ, මුගේ දායකයෙකු මෙය අශොබන දෙයක් බව මු ඉදිරියෙ පැවසුවා. මේකට වහා කිපුනු, හිත පාලනය කරගන්න වත් බැරි සමන්ත බද්‍රා කියන තක්කඩියා උගේ දායකයට ඉතා නරක විදියට බනිනවා. මු අඩුම් ගානේ පන්සිල් පද පහවත් රකින්නේ නැති පකෙක්. මුට හොද තර්ක කිරිමේ හැකියාවක් තියෙන නිසා මු හැමවිටම ජයගන්නවා. මිට අමතරව, මුගෙ තර්ක කිරිමේ හැකියාවෙන්, මොඩ දායක රැල ගොනාට අන්දවා , උන්ගෙ පොකට් එකට ගහනවා. කෙනෙක් රහත් උනාම , ඔහුට ඉර්දියෙන් යන්න පුලුවන් , අනගතය දැකිම වැනි ලක්ශන ඇතිවෙනවා බුදූදහමට අනුව. නමුත්, මුට මේවා බැරි නිසා , බුදුදහම ලියා ඇති විදිය වැරදියි කියලා ඔප්පු කොරනවා

    • @earnersclub7024
      @earnersclub7024 3 ปีที่แล้ว

      opppp0pllppppppppp

    • @dhammanibbana8872
      @dhammanibbana8872 3 ปีที่แล้ว

      Jbgio

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +4

    උතුම් ධර්මය අවබෝධ වේවා සැමට

  • @shankaviranga5119
    @shankaviranga5119 5 ปีที่แล้ว +5

    නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @FatimaFatima-qc4nb
    @FatimaFatima-qc4nb 4 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @roshangunaseara9277
    @roshangunaseara9277 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ¡¡¡

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනාටම සිත් සැනසේවා

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 ปีที่แล้ว

    අහන්න අහන්න කැමති සත්‍ය සොබාදහම

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @isgoonathilake5976
    @isgoonathilake5976 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සුපිරිම සුපිරි දේශණාවක් කරන සුපිරිම සුපිරි ගුරුවරයා 🙏🙏🙏

  • @12340384
    @12340384 4 ปีที่แล้ว +2

    කලකට පසු සිත නිවන ධර්මයක් ශ්‍රවණය කලෙමි..නිර්වාණය ඇත්තේ අපගේ ඇතුළතමය

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +1

    සුපිරි මනසක්.සුපිරි දැක්මක්.ඒ නිවන 😘😍

  • @dmnimaldissanayake8432
    @dmnimaldissanayake8432 3 ปีที่แล้ว

    මේ දේසනාව පලමුවෙන් අසුවේ අද වෙසක් පොහෝදිනයේ දීය ඉතාම සතුටුයි

  • @deepikapriyanthi1898
    @deepikapriyanthi1898 5 ปีที่แล้ว +1

    සංසාර ගත පුරැද්දට බුදුන්ට බැන බැන ගිය දේවදත්ත වාදියෝද බුදුන්ගේ දර්ශනය අසා තමා ගැන සොයා නිවන් දැක්කෝද එදත් අදත් සිටි තමාගේ දුක් සසර ගමන අැලිම් සියල්ල ගලවා මහා සාන්තිය නිවිම ලබා ගෙන සැන සෙන්නට මම නම් වැර දරමි මම ඔබ වහන්සේගේ හිත නිදහස් කර බැදිම් බිද නිවිම මගට පිවිසියෙමි මාගේ නමස්කාරය... මා වැන්නන් තවත් නිවන් මගට පිවිසේවි සියල්ල අහිමි වුවන්

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 5 ปีที่แล้ว +4

    ලස්සනයි .ලස්සනයි මරු .නියමයිනේ .

  • @anujawijethunga4807
    @anujawijethunga4807 5 ปีที่แล้ว +15

    What a great explanation ! Really appreciate it

  • @vimansiabhisheka7393
    @vimansiabhisheka7393 5 ปีที่แล้ว +4

    සමාජය ට ඔබ වහන්සේ බෙහෙවින් අවශ්‍ය වෙ......අද බෙහෙවින් සතුටක් දැනුනා.

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 ปีที่แล้ว

    Oba wahansege sathya desuma...mage jeevithe siduweem walata hondin aadesha wenawa....kisidu sekayak nehe...tharkayak nehe..oba desana maga mata wishwasayi...oba wahanseta mage namaskaraya weva...

  • @Cuty797
    @Cuty797 2 ปีที่แล้ว

    Me maha vishwa maaniyanta namaskaara wewa uthum darma deeshanawak looks sathwayata deesana Kala muniwarayan wahanseta maage namaskaaraya wewa

  • @erathnawithanage
    @erathnawithanage 5 ปีที่แล้ว +2

    සාදු සාදු ඉතා පැහැදිලි ය

  • @bandara475
    @bandara475 5 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි,

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว

    සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! ඔබ වහන්සේ දේශනා කළ පරිදි අපි ධර්මය සොයා යා යුතු නැත. ධර්මය අපිව සොයා ගෙන එයි. එය නම් සත්‍යම ධර්මයයි..තමන් ආගන්තුක ගෙදරකට ගිය විට තමන්ට ආචාර කර ආගන්තුකයා පිළිගන්නවා සේ ,සවභාව ධර්මය තමන්ටද වැද නමස්කාර කර පිළිගනී.සවභාවධර්මයට පෙනේ සුදුසුකමි ලද්දා කවුරුත් ද යන වග..එමගින් ස්වභාව දහමට ඇස් ඇතිබව තහවුරු වෙයි...

  • @tharakasubasinghesaxophone
    @tharakasubasinghesaxophone 5 ปีที่แล้ว +1

    mema deshanawa asaddi danumak washayen hugak pahadili.nivime seyawan sawandeemedith hodatama danenewa...wimukthi margaya deshana karanno ekama dahamak deshana karai...sathya samada eka lesa thama thula pawathi..mema watina darmaya deshana kala oba wahanseta mage namaskaraya wewa..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 5 ปีที่แล้ว +1

    Oba wahanseta deerga ayu sampaththiya labewa!!! Ithamath gamburu watina Deshanayak..Sadu sadu sadu....

  • @dermasaudi9393
    @dermasaudi9393 5 ปีที่แล้ว +1

    Dasanava asa sitha godak lihil unaa mavan dasana apata laba dun oba vahasata magaa sirasa nama vada namaskaraya karami sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @meepegamage8555
    @meepegamage8555 5 ปีที่แล้ว +2

    🌸🙏🏻Darshanikai,athivishistai, prachnchnavanthain pamanakma therumganie🌸🌸🌸🌸

  • @sarathchandara6418
    @sarathchandara6418 3 ปีที่แล้ว

    මාගේ නමස්කාර ය වෙවා සාදු සාදු සාදු

  • @roh1230
    @roh1230 2 ปีที่แล้ว

    Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sadu Sadu Sadu 🌸🌺🌹🌸🌺🌹🌸🌺🌹🌺🌸🌺🌹🌸🌹🌺🌸🌹🌺🌸

  • @enilruwanpura9950
    @enilruwanpura9950 2 ปีที่แล้ว

    අපේ බුදුරජාණන් වහන්සේ ඔබතුමා

  • @yanikarasinghe7707
    @yanikarasinghe7707 5 ปีที่แล้ว +1

    oba vahanseta,maage namaskaaraya veva!
    siyalu denaahata me uthum dharmaya avaboda veva!

  • @dinushaudayanthi8329
    @dinushaudayanthi8329 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🙏🙏🙏🙏🙏.... Oba wahanse.. Niwan magata.. Gihin iwarai... Saduuu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithabeysekera5389
    @ajithabeysekera5389 4 ปีที่แล้ว

    Great and excellent sermon ever heard. Need to listen several times to understand the truth of the world and human behaviour

  • @deepikapriyanthi1898
    @deepikapriyanthi1898 5 ปีที่แล้ว +9

    ධර්ම සංවාදය නුතනයට සරිලන විදිහට ධර්ම ඥණයට අනුව ..පඤ්ඤාවට අනුව දියුනු මනසක් අැති අයට පමනක්ම තේරේන උන්වහන්සේගේ ගලාගෙන එන ධර්ම ඥානය පවුරැ සදා වැලකිය නොහැකි සේම බුදුන්ගේ බන අැසු නිවන් දැකිමට කුසල් මදිවි පේරැම් පෙරැ නිවන් මගට පිවිසිමට කැමැත්තක් අැත්තාවු අයටම පනක්ම අැස් පනා පිට පෙනුන සංවාදය කවුද බුදුන් මග දේසනා කරන්නේ යන්න වටහා ගැනිමමම සාදයක් නිවන් මගට පිවිසි බවට සිතන්නට යමක්

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu
    Uthum Buddha wachanayaie amurthapanayaie Iowethurusuwayaie
    Namamibudhung. ......

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว +1

    I had the golden opportunity to listen to this great deshana .theruwan sarangi himiyani

  • @dulajpeiris8430
    @dulajpeiris8430 5 ปีที่แล้ว +1

    Oka thamai aththama aththa... agam gana nam danna habai dena eka hariyatama hari 🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว

    ලිහෙන තැන දි බැදෙන විදිහ බලනවා බැදෙන තැන දි ලිහෙන විදිහ බලනවා සාදු සාදු සාදු

  • @dilaniwaranasooriya3193
    @dilaniwaranasooriya3193 2 ปีที่แล้ว

    Oba wahanse Dan nam mata rahathan wahanse namakma thama

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya !

  • @chamindathilakarathna6216
    @chamindathilakarathna6216 2 ปีที่แล้ว

    Oba wahanseta theruwan saeanai

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +2

    Excellent explanation to understand the reality of the life. Great sermon.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 ปีที่แล้ว

    නැවතත් නැවතත් නමස්කාර කරමි සමිදුණි🙏🙏🙏🌹🌹🌹

  • @slicecreamroll6020
    @slicecreamroll6020 3 ปีที่แล้ว

    Oba wahancee mage hitha nuwa godak

  • @amilanadeeaninduwara1811
    @amilanadeeaninduwara1811 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හිමියනි ඔබ වහන්සේට. අර කාගම කාටුන් හාමුදුරුවන්ගේ කුනුහරුප වගේද මේ ඔවදන්.

    • @mihiranga2957
      @mihiranga2957 2 ปีที่แล้ว

      ඔක්කොම එක වගෙ දකින්න

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 ปีที่แล้ว

    නමස්කාර වේවා සමිදුනි💐💐💐💐🙏🙏🙏🙏

  • @myriadmyriad5303
    @myriadmyriad5303 4 ปีที่แล้ว

    Swaminwahnsege deshanawe mulikaye consciousness..Mekong therenewa swaminwahsnse jeewithey throng arang iwarai kiyala
    THERUWAN Saranai 🙏

  • @chandanidevika4260
    @chandanidevika4260 5 ปีที่แล้ว +1

    Obawahanseta deerga aau wewa..vishwa shakhtiya oba samagai...💥

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 ปีที่แล้ว +14

    *නුපුරුදු තැන කලබල නොවී සිටීමට සිහියෙන් සිටිය යුතුය, එවිට නුපුරුදු මරණයේදීද එසේ සිටිය හැක.
    *උපරිමව අල්ලා ගත් තැන අත ඇරෙන හැටි දකින්න සහ අත හැර ඇතිවිට අල්ලා ගන්න මොහොත දකින්න.
    *කිසිම බාහිර දෙයකට තමාගේ සතුට හෝ නිවීම නැති කර ගැනීමට ඉඩ නොතබන්න.
    *ප්‍රතික්ෂේප කිරීමේදී සහ වැලද ගැනීමේදී එක සමාන සිතක් ඇති කර ගත යුතුය.
    *දේශනාවෙ අන්තිමට බීරි බව නැති වෙනකන් බුදුවරු බලාගෙන ඉන්නෙ, දෙකක් කතා කරන්න කියන කතාව නම් තේරුනේ නැහැ ස්වාමින්වහන්ස.
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🌹🌺🌹🌺🌹🌺
    🙏🙏🙏🙏🙏🙏

    • @kilinchock917
      @kilinchock917 5 ปีที่แล้ว +2

      Aunty ohoma yamuuuuuuu

    • @menuka231
      @menuka231 5 ปีที่แล้ว +1

      well said

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 3 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ..... ජීවිතය දුටුවෙමි...

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 ปีที่แล้ว

    Loka sathwayata budda wachanaya desana kirimita oba wahanseta shakthiya labevaa...

  • @sankadevinda3273
    @sankadevinda3273 3 ปีที่แล้ว

    Sadu sadu..great..mind inspiring..

  • @laljayasuriya4419
    @laljayasuriya4419 5 ปีที่แล้ว +1

    shower of gems...

  • @malikahreth7033
    @malikahreth7033 5 ปีที่แล้ว +1

    Budu saranaii

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 ปีที่แล้ว

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @sunethraratnayake3944
    @sunethraratnayake3944 3 ปีที่แล้ว

    Anubudu Himiyane Obe daham pada ANJALI KARANEEYAI.............

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏sadu sadu utum banak asuwemi

  • @saryawati6313
    @saryawati6313 5 ปีที่แล้ว +1

    Sadu sadu. Sadu oba wahansata namas kara karami

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 4 ปีที่แล้ว

    My ultimate teacher 🙏💗🌷

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @tharindulakmal9912
    @tharindulakmal9912 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthimaddegamage1231
    @keerthimaddegamage1231 5 ปีที่แล้ว +1

    Very useful

  • @niranjaladesilva5125
    @niranjaladesilva5125 5 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @harshathanthriwatte5153
    @harshathanthriwatte5153 5 ปีที่แล้ว +1

    very deep, I guess only a few would understand certain things said about nibbana here. I am still learning

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว

    Namaskara wewa himiyani

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @kasun2023
    @kasun2023 ปีที่แล้ว

    Saduuuuu....saduuu......💥💥💥💥

  • @poornagunasekara1301
    @poornagunasekara1301 4 ปีที่แล้ว

    May the nature protect you hamuduruwane

  • @gayanijohn4776
    @gayanijohn4776 5 ปีที่แล้ว +1

    Great sermon. Thanks for uploading the video. If there is a Questions & Answer session after this sermon (usually there is) please upload that also.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

    Namadimi oba pada nidukanan wahansa

  • @truthdamn
    @truthdamn 3 ปีที่แล้ว +1

    This all before Corona hit me

  • @Gihanandra124
    @Gihanandra124 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    ඒක ඔයාලට අදාල නෑනේ උන්වහන්සේ කියන ධර්ම දේශනාව හොඳින් අහල වටහා ගන්න ඕන් නැති දේවල් නේ අහන්නේ හිත හැදෙන යමක් කියනවා නම් ඒක හොඳින් අහගෙන ඉන්න

  • @nupasmith7138
    @nupasmith7138 5 ปีที่แล้ว

    Supiri 🌞 supiri 🌞 🌞 supiri 🌞 🌞 🌞

  • @udaramalinda7434
    @udaramalinda7434 4 ปีที่แล้ว +1

    සරලයි කියල හිතුනට ගැඹුරු දේශනාවක්....🙏🏽🙏🏽🙏🏽

  • @LVR-pj5bv
    @LVR-pj5bv 5 ปีที่แล้ว +3

    Great , truth