ඔබේ කුසට පින්වත් දෙවියෙක් පුතෙක් ලෙස වඩම්ම වන්නේ කෙසේද ? වටිනා බණක් | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 464

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +70

    දිනපතා වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @nuwanjalikahandawala7669
    @nuwanjalikahandawala7669 2 ปีที่แล้ว +141

    මා මෙතෙක් කරගත්තා වූ පිංවල ආනුභාවෙන් මගේ කුසේ පිංවත් පුතෙක් පිලිසිද ගනිත්වා..... සියලුම දෙනාගේ කිරි සිහින ඉටු වේවා.... සාදු සාදු සාදු !!!

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว +2

      එසේම වේවා

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว +2

      සාධූ! සාධූ! සාධූ! බුදුසරණයි ඔබ ගේ කුසට පින්වන්ත නීරෝගී වාසනාවන්ත දරුපැටියකු ඉක්මනින්ම පැමින පිලිසිද ගනීවා!

    • @dedunugunathilake4164
      @dedunugunathilake4164 ปีที่แล้ว

      මා මෙතෙක් කලාවු පින් බලයෙන් මාගේ කු⁣සේ පින්වත් දරැවෙක් පිළිසිද ගනිත්වා🙏

    • @upaamarasinghe2656
      @upaamarasinghe2656 11 หลายเดือนก่อน +1

      මා මෙතෙක් කලාවූ සියලුම පින් කුසල් බලයෙන්ද අප කලාවූ කඨින චීවර පූජාවේ ආනූභාවබලයෙනුත් මාගේ කුසට පින්වත් නීරෝගී බෝසත් දරුසම්පතක් පිලිසිදගනිත්වා.....!!!අප දෙදෙනාටම තව තවත් පින් කර්ස්ගනීමට මෙත්සිත් පහලවේවා!!!

    • @IndikaNishantha-fd8sn
      @IndikaNishantha-fd8sn 4 หลายเดือนก่อน

      Eseema wewaaaa

  • @kalpanichathurangani1710
    @kalpanichathurangani1710 ปีที่แล้ว +28

    මගේ කුසේ ඉන්න දරු පැටියා පින්වන්ත සත්පුරුෂයෙක්ම වේවා!!!!!

  • @mashidilshara96
    @mashidilshara96 7 หลายเดือนก่อน +20

    මගේ කුසේ පිලිසිද ගත්තාවු මේ අසිරිමත් බිලිදු කලලය සති 9කට ආසන්න පුංචි රන්කැටය සියලු අගපසගයෙන් යුත් වාසනාවන්ත ආදරණීය සත්පුරුෂ යහපත් දරුවෙක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!! තිසරණසරණයි!!!! 🙏🙏🙏 රන් කැටියෝ නුබ වඩින්න

  • @kss8387
    @kss8387 2 ปีที่แล้ว +64

    අම්මාවරු වීමට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් සියලුම දෙනාට කිරි සිහිනය සැබෑ වේවා!!!

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว

      බුදුසරණයි එය එලෙසම ඉටු වේවා!

  • @sla4830
    @sla4830 2 ปีที่แล้ว +31

    ගිය ආත්මයෙත් මෙි ආත්මයෙත් මා කල. පිං බලයක් ඇත්නම් ඒ පිනෙන් මා කුසතුල නිරෝගි පින්වත් දරැවකු ,වුපදිවා සාදු ..... සාදු....සාදු....

  • @nimashnimash9959
    @nimashnimash9959 3 ปีที่แล้ว +47

    මේ ලැබුවාවූ පින් බලෙන් මාගේ කුසට පින්වන්ත දරුගැබක් පිලිසිද ගැනීම ආරදනා කරමි දොහොත් මුදුන් දී වැද නමස්කාර කොට බුදු සරණයි 🙏🙏🌼🌼🌸🌸

  • @smithchandana7436
    @smithchandana7436 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ දෙසූ බුදු බන අසා මා ලබාගත් මේ කුසල කර්මය හේතු කොට ගෙන මාගේ බිරිදගෙ කුස තුල පින්වත් දරු ගැබක් හට ගැනෙත්වා....

  • @igiskudr4066
    @igiskudr4066 ปีที่แล้ว +10

    පින්වත් පුතෙකු පිළිසිද ගනිත්වා.🙏🙏

  • @suddisudda1745
    @suddisudda1745 2 ปีที่แล้ว +42

    තෙරුවන් සරණින් මාගේ කුසේ නීරෝගී පිංවත් දරුවන් පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු

  • @nimalitharanga
    @nimalitharanga ปีที่แล้ว +19

    මෙම දර්ම දේශනාවට සවන් දුන් පිනෙන් පින්වත් දරුවෙක් මාගේ කුසේත් පිලිසිද ගනිත්වා ...සාදු සාදු සාදු .

  • @thiliniamanthika9852
    @thiliniamanthika9852 2 ปีที่แล้ว +46

    මේ උතුම් ධර්මය ඇසීමේ පින් බලයෙන් මාගෙ කුසට තුල නිරෝගි දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏

    • @NewN-zl2zd
      @NewN-zl2zd ปีที่แล้ว

      මම මෙතෙක් කරපු පිං බලෙන් මගේ කුසතුල නිරෝගී දරැවෙක් පිලිසිද ගනිත්වා,සැම අම්මා කෙනෙකු ගේ කිරි සිහිනය ඉෂ්ඨ වෙවා,!!!!

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว +40

    මේ දර්ම දේසනාවට සවන් දුන් මාගේ පුන්න බලයෙන් මගේ කිසටත් පින්වත් පිරිමි දරුවකු ලෙබෙවා...සාදු .....සාදු ......සාදු ....මා කලාවු පින් බලයෙන් මාගේ කුසටත් පින්වත් දරුවෙක් මගේ කුසටත් ලැබේවා ....

  • @pinibidu6101
    @pinibidu6101 3 ปีที่แล้ว +12

    මගේ කුසතුලත් පින්වත් දරු සම්පතක් පිළිසිද ගනිත්වා!!! ගනිත්වා !!! ගනිත්වා !!!

  • @rumeshihansika3226
    @rumeshihansika3226 2 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.🙏🙏🙏

  • @sasikamaduwanthi6887
    @sasikamaduwanthi6887 3 ปีที่แล้ว +55

    සාධූ!!!!!!සාධූ!!!!!¡සාදූ !!!!!!¡ මං මේ බණ අහපු පිනෙන් මගේ කුසට පින් ඇති දරුවෙක් පිළිසිඳ ගනිත්වා!!!!!! ගනිත්වා!!!!!!ගනිත්වා!!!!!!

  • @manushiroshan3188
    @manushiroshan3188 2 ปีที่แล้ว +22

    මගේ කුසේ ඉන්න දරැවා පින් ඇති පිනට බර ඇති තැනත්තෙක් වෙත්වා.....

  • @TilankaKumara
    @TilankaKumara 6 หลายเดือนก่อน +4

    මගේ කුසේ සිටින දරුවා නිරෝගී පින්වත් පුතෙක් ඉපදේවා!!!!!

  • @roshtec.5417
    @roshtec.5417 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙන මගේ රත්තරන් පුතා පිංවත් පුතෙක් වේවා,❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +22

    .මගේ දරුවාගේ කුසේ පින්වත් පුතෙක් නිරෝගීව වැඩෙත්වා..🙏🙏🙏🙏

  • @slcutedogs3824
    @slcutedogs3824 3 ปีที่แล้ว +48

    තෙරුවන් සරණින් මගේ කුසේ පිංවත් දරුවන් පිළිසිඳගනිත්වා ...🙏

    • @mydot533
      @mydot533 2 ปีที่แล้ว +1

      ඔබටත් මටත් ඒ ප්‍රාර්ථනාව එසේම සිදු වේවා...!!!!

    • @mydot533
      @mydot533 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @nishanthideepika4305
    @nishanthideepika4305 ปีที่แล้ว +3

    මා මෙතෙක් කරන ලද පින්කම් බලයෙන් හා මෙම ධර්ම දේශනාවට සවන් දුන් පින් මහිමයෙන් මාගේ කුසට පින්වත් නීරෝගීමත් පිරිමි දරුවෙක් පිළිසිද ගනිත්වා 🙏🙏

  • @nadeerohitha1987
    @nadeerohitha1987 2 ปีที่แล้ว +14

    සසර වසන තුරු තුණුරුවන් අත් නොහරිමි !! තුණුරුවන්ගේ සරණ යම්!!! තුනුරුවන්ගෙ පිහිට අසිර්වාදය මටත් පින්වත් දරුවෙක් පතනා මා ඇතුලු සියලු දෙනටත් ලැබේවා !!!බලපොරොත්තු ඉටු වෙවා!!!
    මාගේ කුසතුල සත්පුරුශ ලොකයෙන් පින්වත් දරුවෙක් පිළිසිඳ ගනිත්වා!!!!!

  • @kelumsulo5618
    @kelumsulo5618 3 ปีที่แล้ว +55

    මේ උතුම් ධර්ම දේශනාවට සවන් දුන් පින් බලයෙන් මගේ කුසතුළ පින්වත් දරුවෙක් පිලිසිද ගනු සේක්වා ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏සාධු..සාධු..සාධු

    • @manjulafernando7574
      @manjulafernando7574 3 ปีที่แล้ว +6

      Obeth mageth an hamogemath a uthum kirisihine sabawethwa

    • @mihirisamaradivakara9569
      @mihirisamaradivakara9569 3 ปีที่แล้ว +2

      Anantha budu guna belenama pinwantha daruwk mata ethulu daruwan balporothuwen hitina hemotama lebewaaa🙏

    • @ossaracollection8491
      @ossaracollection8491 ปีที่แล้ว

      මේ උතුම් ධර්ම දේශනාවට සවන් දුන් පින් බලයෙන් මගෙ කුසතුල පින්වත් වාසනවන්ත සත්පුරුෂ ගුණ එති යහපත් දරු සම්පත් පිලිසිද ගනිත්වා.සදු !සදු! සදු!

    • @ishimadushani3508
      @ishimadushani3508 ปีที่แล้ว

      මේ උතුම් ධර්ම දේශනාවව සවන් දුන් පිනෙන් ද ම මෙතෙක් කල පිං බලයෙන් ද මගේ කුසට පිංවත් දරු පැට්යෙක් ලැබේවා 🙏

  • @supunmaduwantha2034
    @supunmaduwantha2034 ปีที่แล้ว +2

    මාගේ සිතින්.කයින්.වචනයෙන් .මනසින් සිදු වූ සියලුම පව් කමා වී..මා කරගත්තා වූ යම් කුසල කර්මයක් පිනක් ඇත්නම් මාගේ කුසේන් පින්වත් පිරිමි පුතෙක් බිහි කරන්නට මට ශක්තිය, දෛර්ය.වාසනාව ලැබේවා..🙏🙏☸️ ඒ වගෙම පින්වත් දරුවන් කුස දරන්නා වූ සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.🙏🙏

  • @creation5618
    @creation5618 4 หลายเดือนก่อน +1

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏පිංවත් සියලු අගපසගයෙන් යුත් පුතෙක් කුසට පැමෙණේවා 🙏🙏🌺 සාධූ සධූ සාධූ .. මා ඇතුළු සියලුම අම්මාවරුන් ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +20

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    අපේ පින්වත් සුවාමීන්වහන්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතරවෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @subashinibalasooriya3863
    @subashinibalasooriya3863 4 หลายเดือนก่อน +2

    තෙරුවන් ගුණ බලයෙන් දෙව් ලොවින් වඩින්න පිං වන්ත රුවින් පිරිපුන් සියලු අංග සම්පූර්ණයෙන් යුතු බෝධී සත්ව දෙව් පුත මාගේ කුස තුලට මා මෙතෙක් කල පිං සියලු දෙව් වරුන්ට අනුමෝදන් වේවා ඒ පිනෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @wasanadilhani9624
    @wasanadilhani9624 ปีที่แล้ว +1

    මා මෙතෙක් කාලයක් කරා වූ පිනක් ඇත්නම් ඒ පිං මහිමයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා.සෑම අම්මෙකුගේම කිරි සිහිනය සැබෑවේවා දරුවන් ප්‍රාර්ථනා කරන සෑම මවකගේම පැතුම් ඉටු වේවා.සියලු ආශිර්වාද බලයෙන් මගේ කුසටත් නීරෝගී අංගසම්පූර්ණ දරුවෙක් හිමිවේවා 🙏

  • @lasithdananjaya911
    @lasithdananjaya911 2 ปีที่แล้ว +14

    මෙ පින් බලයෙන් පින්වත් .දරුවෙකු කිසිදු කරදරයක් නොව් මාගෙ කුසෙ පිලිසිද ගනිත්වා.මෙයට සවන්දුන් දරුවන් පතන මවුවරුන්ට එම බාලාපොරොත්තුව සපලවෙවා.සියල්ලම . මෙයට සවන්දුන් ඔබටතෙරුවන් සරනයි .

    • @kandegedarasadaruwan3742
      @kandegedarasadaruwan3742 2 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස මට දුවලාම තුන් දෙනෙක් ඉන්නේ .මට පුතෙක් නෑ කියලා පවුලේ අයගෙන් එක එක ප්‍රශ්න .මට ත් පුතෙක් ලබා ගන්න පෙර අකුසල් අඩු කරලා පින් වැඩි කර ගත හැකි පින්කම් මොනවද කියලා පවසන්න.ඔඹ වහන්සේ ට බොහෝ පින් .

    • @ishusewwandi2755
      @ishusewwandi2755 2 ปีที่แล้ว

      මෙපිං බලයෙන් නිදුක් නීරොගීමත් දාර්මික පින් වන්ත දරුවෙකු මාගේ කුසට පැමිනෙත්වා

  • @NuwanIndika-yw4ur
    @NuwanIndika-yw4ur 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයින් මගේ කුසේ පින්වත් දරුවෙක් පිළිසිඳ ගනිත්වා

  • @yasiruinduwara
    @yasiruinduwara 8 วันที่ผ่านมา

    මේ මාසේ මම ඉතා සර්දාවෙන් කඨින පිංකම් කීපයකට සම්බන්ධ උනා, බුද්ධ පූජා , ගිලන්පස පූජා පැවැත් වූවා සත්ත්‍යයි ඒ සත්ත්‍යානු භාවයෙන් පිංවත් දෙවියෙක්, මගේ කුසේ පිංවත් පුතෙකු ලෙස පිලිසිද ගනිත්වා...
    සාදු.... සාදු .... සාදු....
    🙏 🙏 🙏

  • @chathurikarasadari687
    @chathurikarasadari687 9 หลายเดือนก่อน +1

    සාදු සාදු ,බුදු ගුණ බලයෙන් මගේ කුසේ වැවෙන දරුවා පින්වන්ත දරුවෙක් ලැබේවා

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 3 ปีที่แล้ว +13

    සාදු....සාදු......!!!!!මෙම ධර්ම දේශනාවට සවන්දීමෙි පින් බලයෙටන් ද මා කරන්නාවු සියලුම පින්වල මහිමයෙන් පින්වත් පුතෙකුම මගේ කුසේ පිළිසිඳ ගනිත්වා.........සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @nilakshimadushani7692
    @nilakshimadushani7692 ปีที่แล้ว +2

    මෙම ධර්ම දෙශනාවට සවන් දුන් පිනෙන්. තෙරුවන්ගෙ අනුභවයෙන් මහෙ කුසටද නිරොගි පින්වන්‍ත දරුවෙකු පිලිසිද ගනිත්වා.මා මෙන්ද කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබැ වෙව. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ruwandiudeshika468
    @ruwandiudeshika468 3 ปีที่แล้ว +6

    සාදූ සාදු.. මගේ කුසේන් පිංවත් පිරිමි දරුවකු උපත් ලබා අවස්තාව ලැබේවා!!!!!

  • @chathuchathu7372
    @chathuchathu7372 ปีที่แล้ว +2

    මෙතෙක් මා කලා වු පුණ්‍ය බලයෙන් පින්වත් නිරෝගි දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු...

  • @NalakaSujith-u4b
    @NalakaSujith-u4b หลายเดือนก่อน

    මගෙ කුසෙ සිටින දරුවා පින්වත් නීරෝගී පුතෙක් වේවා .......🙏🙏🙏🙏

  • @erindezoysa4260
    @erindezoysa4260 3 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු !!!
    පිංවන්ත ස්වාමින්වහන්සටද මේ සිදු කලවූ පිනෙන් මේ උතුම් බුදු සසුනේදීම උතුම් අමා මහ නිවන අවබෝධ වෙත්වා !!!

  • @thusharaseuwandi2135
    @thusharaseuwandi2135 2 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරුවන් සරණින් මගේ කුසේ පිංවන්ත දරුපැටියකු පිළිසිද ගනිත්වා සාදු සාදු...

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +9

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ චිරාත් කාලයක් සාසනික මෙහෙවර සිදුකිරීමට නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි මෙ පින් නිවන් පිනිස හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 ධර්ම දානය ශුවනය කරන්න අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යයම ධර්මයම අවබෝධ වේවා සදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @udeshgihan2051
    @udeshgihan2051 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🌺🌸🌸💮💮🌼🌼🏵️🏵️🏵️🏵️💮💮💮💮💮🌺🌺🌺🌸🌸💮💮🌸පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ravishaniniranjala173
    @ravishaniniranjala173 2 ปีที่แล้ว +4

    මගේ කුසේ සිටින දරුවා පිංවත් නිරොගිමත් දරුවෙක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DL12323
    @DL12323 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🏵️ මේ ධර්ම දේශනාව කල ඔබ වහන්සේට බොහොම පිං😇 , හැමදෙනාම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා😊

  • @krishanijayawardana8028
    @krishanijayawardana8028 2 ปีที่แล้ว +6

    මේ උතුම් ද්ර්ම දේශනාවට සවන් දුන් පින් බලයෙන් පින්වත් දරුවකු මා කුස පිලිසිද ගනිත්වා තෙරුවන් සරණයි 🙏

  • @shashikaladilhani1849
    @shashikaladilhani1849 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින්.. ඇවිත් බැසගෙන දෙව් ලොවින් පුත වඩිනු මැන මාගේ කුස යහන් තොටිල්ලට♥..සාධූ සාධූ සාධූ 🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 4 หลายเดือนก่อน +1

    Niduk nirogi daruwan kuse pilisida ganiwa maget anikut samaget a pathuma ekmanin etuwewa budusaranai 🙏🙏🙏🙏🙏

  • @chathurikadeshani3867
    @chathurikadeshani3867 ปีที่แล้ว +4

    පින්වත් දරුවෙක් මගෙ කුසෙ පිලිසිද ගනිත්වා , සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට....!!!🙏🙏🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියළුම මව්වරුන්ගේ උතුම් වූ කිරි සිහිනය සැබෑ වේවා....!

  • @sumithwanniarachchi7680
    @sumithwanniarachchi7680 ปีที่แล้ว +6

    මගේ කුසේ වැඩෙන දරුවාත් පින්වත් පුතෙකු වෙත්වා !🙏🙏

  • @menakaherath9718
    @menakaherath9718 3 ปีที่แล้ว +2

    Theruwam saranin mage කුසට පින්වත් දරුවන් ලැබේවා !!!!!!!!

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුද්ධ රත්නයේ ආසිර් වාදයම ලැබෙවා

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු. එම සුවාමින් වහන්සේ පාට නිවන් දකිවා අපේ ඤනාදීප ස්වාමින් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි ස්තුතියි මෙවන් ධර්ම දේශනා අපට අසන්නට ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @inokarajapaksha498
    @inokarajapaksha498 ปีที่แล้ว +1

    මගේ මව් කුසේ පින්වන්ත නීරෝගි පුත් රුවනක් . පිලිසිඳ ගනිත්වා උතුම් තෙරුවන් බලයෙන් සාධු සාධු සාධු

  • @nagonagoasha9918
    @nagonagoasha9918 3 ปีที่แล้ว +11

    අනේ සාධූ සාධූ පිංවන්ත ස්වාමීන් වහන්ස🙏🙏🙏
    අපි පිංකාරයි මෙවැනි උතුමන් වහන්සේලාගෙ උත්තම දේශනා අහන්න🙏
    අනේ සාධූ සාධූ සාධූ 🙏
    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස🙏
    දීර්ඝායුෂ ලැබෙ මේ උත්තම ශාසනයේදීම නිවන් සාක්ශාත් වෙත්වා 🙏🙏🙏

  • @malkahettiarachchi4835
    @malkahettiarachchi4835 2 ปีที่แล้ว +3

    මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමේ පුණ්‍ය බලයෙන් හා මා මෙතෙක් කළා වු සියලු කුසල් බලයෙන් පින්වත් දරු පැටියෙක් මගේ කුස තුළ ජනිත වේවා

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 3 ปีที่แล้ว +3

    මුළු ලෝකයටම ශ්‍රී සද්ධර්ම දේශනා කරනු ලබන බුද්ධ පුත්‍ර සීලවන්ත,ගුණවන්ත පුන්‍යවන්ත
    අතිපූජණීය ගෞරවණීය ඔබවහන්සේ ඇතුළු කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාත් දෙව්ලොවෙන් මනුලොවට වැඩි දේවතාවන්මය!🙏
    සාධු සාධු සාධූ !!!🙏🙏🙏🌼🌼🌼☸️
    තෙරුවනේ අනන්තවු ගුණානුභාවයෙන් නිදුක්-නීරෝගි වෙත්වා!!!දීර්ඝායු වෙත්වා !!!

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 4 หลายเดือนก่อน +1

    මා මෙතෙක් කරගත්තා වු පින්වල ආනුබාවයෙන් මගේ කුසේ පින්වත් දරු පැටියෙක් පිලිසිදගනිත්වා සියලුම දෙනාගේ කිරි සිහිනය හැබෑ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @අලංකාර-ට5ග
    @අලංකාර-ට5ග 5 หลายเดือนก่อน +2

    මා මෙතෙක් කර ගත්තා වූ යම් පිනක් වේ නම් මගෙ කුසට නීරෝගි පින්වත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා! 🙏❤️😊

  • @ayeshaayesha6563
    @ayeshaayesha6563 ปีที่แล้ว +1

    සියලූම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏

  • @dinethradarshani3672
    @dinethradarshani3672 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් මගේ කුසට පින්වත් නිරෝගී දරු පැටියෙක් පැමිනේවා!!!!

  • @Ashinithi
    @Ashinithi 2 ปีที่แล้ว +5

    මගේ කුසේ මෙම්ම සියළුම යහපත් මවුවරුන්ගේ කුසේ පින්වත් දරුවන් බිහිවේවා!

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 2 ปีที่แล้ว +1

    මටත් ආසාවක් තියෙනවා පින්වත් පුතෙක් ශාසනයට පූජා කරන්න. ඒ සදහා මන් මේ කරනා වූ පින් බලයෙන් මට යහපත් නිදුක් නිරෝගී වාසනාවන්ත පුත් කුමරෙකු මගේ කුසේ පිලිසිද ගනිත්වා...! පිලිසිද ගනිත්වා...!! පිලිසිද ගනිත්වා...!!! ඒ වාගේම යහපත් නිදුක් නිරෝගී වාසනාවන්ත දූ කුමරියකුත් මගේ කුසේ පිලිසිද ගනිත්වා...! පිලිසිද ගනිත්ව...!! පිලිසිද ගනිත්වා...!!! ඔබ වහන්සේටත් මෙවැනි ධර්ම දේශනාවන් දේශනා කිරිමට ශක්තිය ලැබේවා අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @champackd8120
    @champackd8120 2 ปีที่แล้ว +4

    වසර හතක mage kiri sihenaya හැබෑ වේවා , පින්වත් daru පැටියෙක් pilisida ganithwa!!!

  • @subashinibalasooriya3863
    @subashinibalasooriya3863 4 หลายเดือนก่อน +1

    මාගේ කුස තුළට ගරු ස්වාමීන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් පිං වන්ත බෝධී සත්ව දරුවෙක් පිලිසිද ගනිත්වා මේ ධර්ම දේශනාවට ඇහුම් කන් දුන් පිනෙන්. සාදූ සාදූ සාදූ

  • @hasanthimaduroshika4416
    @hasanthimaduroshika4416 2 ปีที่แล้ว +3

    තෙරුවන්ගේ සරණින් මගේ කුසේ පින්වත් දරුවෙක් පිලිසද ගනිත්වා 🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @madurajayalath5529
    @madurajayalath5529 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @ranjikapriyashantha9971
    @ranjikapriyashantha9971 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසෙත් පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා.

  • @malshamaduwanthi2723
    @malshamaduwanthi2723 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!අපගේ කිරිසිහිනය ඉක්මනින් ඉටු වේවා

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 ปีที่แล้ว +17

    සාදු සාදු පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ... සම්මා සම්බුදු සරණයි 🌼🌼

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සම්මාසම්බුදු සරණයි .. අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව..

  • @divyanjaliudarika4861
    @divyanjaliudarika4861 3 หลายเดือนก่อน

    🙏🙏 මා කලා වූ පිං බලයෙන් මගේ කූසේ ඉන්න පුතු පැටියා නිරෝගී වසනාවන්ත ,අංග සම්පුර්ණ දරු පැටියෙක් ලැබේවා🙏

  • @dilinidasanayaka812
    @dilinidasanayaka812 ปีที่แล้ว +1

    මා මෙතෙක් සිදුකලා වු සියලු පින් බලයෙන්..මාගෙ කුස තුල පින්වන්ත නීරෝගි දරුවන් දෙදෙනෙකු (දුවෙක්, පුතෙක්)පිලිසිද ගන්නා සේක්වා...🙏🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 9 หลายเดือนก่อน

    සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @sadeeshasewwandi9325
    @sadeeshasewwandi9325 ปีที่แล้ว +1

    මා ඇතුළු දරුවන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම නිරෝගිමත් දරුවෙක් ලැබේවා.....! සියල්ලන්ගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...!!!

  • @asankathushara4837
    @asankathushara4837 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @හර්ෂනරනසිංහ
    @හර්ෂනරනසිංහ 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @shamlykuwait2087
    @shamlykuwait2087 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏..පින්වත් අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sajanijayasankani2883
    @sajanijayasankani2883 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..........🙏මේ කුසල් පින් බලයෙන් මා කුස තුළ පිංවන්ත නිරෝගී දීර්ඝායුෂ පිරි දරුවකු පිලිසිද ගනිත්වා..දරුවකු ප්‍ර්රාතනා කරන සියලු අම්මාවරුන්ගෙ සිහිනය සැබෑ වේවා ...❤️🙏🙏🙏

    • @krishanijayawardana8028
      @krishanijayawardana8028 2 ปีที่แล้ว

      ඔබේත් මාගේත් සියලු අම්මාවරුන්ගේ උතුම් බලාපොරොත්තුව ඉටු වේවා ...තෙරුවන් සරණයි 🙏

  • @wajirasrimathi2455
    @wajirasrimathi2455 2 ปีที่แล้ว +4

    සාදු! සාදු!! සාදු!!! මෙි බණ අහපු පිනෙන්ද, අනෙකූත් කර අැති සියලුම පින් වල බල මහිමයෙන්ද මාගේ කුස තුල පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා!!!

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට ...

  • @nishansadu3410
    @nishansadu3410 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ කුසතුල සිටින පුතනුවන් පිංවන්ත දරැවෙකු වේවා

  • @nilushashini1004
    @nilushashini1004 12 วันที่ผ่านมา

    මගේ කුසේ වැඩෙන දරු පැටියා.සියලු අග පසගයෙන් යුත් පිංවන්ත නීරෝගී සත්පුරුශයෙක්ම වේවා. පිරිමි දරු පැටියෙක් මට ලැබෙත්වා.සත්පුරුශ ගුනයෙන් යුතු...

  • @wasanachathu2583
    @wasanachathu2583 3 หลายเดือนก่อน

    මගේ කුසේ පින්වත් පිරිමි දරුවකු පිළිසිද ගනිත්වා.මා මෙන්ම දරුවන් පතන අම්මාවරුන්ගේ කිරි සිහින සැබැවේවා.තෙරුවන් සරණයි.

  • @sithumisanithya826
    @sithumisanithya826 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 💐🌸🌸💐💮💮💐🏵️🏵️💐🌹🌹💐🌺🌺💐🌻🌻💐🌼🌼💐🌷🌷💐

  • @nawanjanasathsarani7185
    @nawanjanasathsarani7185 3 หลายเดือนก่อน

    මා කරගත්තු පින් බල මහිමයෙන් මාගේ කුස තුලට පිංවත් දරුවෙකු පිලිසිද ගනිත්වා....🙏🙏🙏🙏

  • @renukamadushani5942
    @renukamadushani5942 6 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න පුංචි පුතා ගුණ යහපත් විනය ගරුක දරුවෙකු වේවා sadu🙏🏾sadu🙏🏾sadu

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 4 หลายเดือนก่อน

    මා මෙ ආත්මයෙ,පෙර ආත්මයෙ කල සියලු පුන්‍ය කටයුතු වල මහිමයෙන නිරොගි පිංවත් දරුවකු මාගෙ කුස පිලිසිදගනිත්වා!...දරුවන් නොමැතිව දුකින් සිටින සියලු දෙනාගෙම පැතුම් ඉටුවෙවා !

  • @sooriyabandara9781
    @sooriyabandara9781 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansala9931
    @nisansala9931 2 ปีที่แล้ว +2

    සාදු 🙏 තුනුරුවන්ගේ පිහිටෙන්....මා හට පින්වත් දරුවෙක් මගේ කුස පිලිසිද ගනිත්වා🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් ස්වමින්වහන්සේට 🙏🙏🙏 නමෝබුද්දාය නිවන්සුව ලැබෙිවා දරණාගම කුසලදම්ම ස්වමින්වහන්සේට👏👏👏

  • @YTv226
    @YTv226 ปีที่แล้ว +5

    මා මෙතෙක් කර ගත්තා වු පින් බල මහිමෙන් මාගේ කුස තුල පින්වන්ත දරැවෙකු මාගේ කුසේ පිලිසිද ගනිත්වා.....🙏🙏🙏

  • @dishmilajayasinhaarachch-od2ty
    @dishmilajayasinhaarachch-od2ty ปีที่แล้ว

    සාදු සාදු සාදු මෙම දෙශනාවට සවන් දුන් පින් බලයෙන් මගෙ කුසෙ පින්වත් නිවුන් පිරිමි පුතාලා දෙන්නෙක් පිලිසිද ගනිවා සාදු සාදු සාදු

  • @udaridisanayka
    @udaridisanayka 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!! 🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා !!!!!!🙏🙏🙏🙏

  • @lakmaldeshappriya9815
    @lakmaldeshappriya9815 ปีที่แล้ว +2

    මෙ උතුම් දර්ම දෙශනවට සවන් දිමෙ පින් බලෙන් මගෙ කුස තුල පින් වත් දරුවෙකු පිලිසිද ගනිත්වා!!!! සියලුම දෙනාගෙ කිරි සිහිනය ඉටු වෙවා🙏🙏🙏🙏🙏

  • @AyeshaDulani-b5u
    @AyeshaDulani-b5u ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගේ කුසේන නීරෝගී සම්පන්න පිoවත් දරුවෙකු පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු .........