සුවබර ගර්භණී සමයක් සදහා උපදෙස්, ගර්භණී සමයේදී ගතයුතු හොදම ආහාර මොනවාද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq 15 วันที่ผ่านมา +1

    ඩොක්ට.ඔබතුමාට.ගොඩක්පිං.දැනුවත්කලාට.බුදුසරනයි❤❤❤❤

  • @niroshaninishshanka9134
    @niroshaninishshanka9134 2 ปีที่แล้ว +6

    ඔබ තුමා කතා කරද්දි හිතට සහනයක් ලැබෙනවා.පැහැදිලි කරන විදිහ ගොඩක් වටිනවා

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +4

    අනේ doctor කතා කරන විලාශයට ගොඩක් ආසයි අහගෙන ඉන්න පින් වටිනා දේවල් හොදින් තේරැම් කරනවාට

  • @kumudikaattanayake2670
    @kumudikaattanayake2670 ปีที่แล้ว +8

    ඔබතුමාගෙ සුහද සිනහව සහ කතාව ඉතා ආකර්ෂණීයයි....බොහොම ස්තූතියි මේ දැනුම ලබා දෙනවාට🙏❤️

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 ปีที่แล้ว +3

    ඔබ මේ කරනා උතුම් සේවයේ පින ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ලැබේවා.දිගුකල් වැජබේවා.

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 11 วันที่ผ่านมา

    Doctor ගෙදරට ආවා වගෙ දැනෙනවා.

  • @chalanimadhurika2415
    @chalanimadhurika2415 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏 වෛද්‍යතුමනි.. නොනවත්වා ඇසිය හැකි නැරැඹීය හැකි ඉතාමත් ප්‍රසන්න කථන විලාශයක්

  • @Danaganna
    @Danaganna 3 ปีที่แล้ว +12

    වෛද්‍යතුමනි, ඔබ අපට කරනා විශාල සේවයට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏

  • @se-ka-radonjuwan9736
    @se-ka-radonjuwan9736 2 ปีที่แล้ว +14

    super Dr.හරිම කාරුනික සුහද සිනහවෙන් කල පැහැදිලි කිරීම අගේ කරනව..ඔබතුමාටත් තව තවත් නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕන..මාස 3 සිට දරු ගැබක් උසුලා ඉන්න, මගේ දුවට (ලේලියට ) මේ video එක මොහොතේම යැව්වා..බුදුසරනයි!

    • @sachinigomez8399
      @sachinigomez8399 2 ปีที่แล้ว +1

      ඒ වචනේ...මගේ දුවට...ඒ ගෑනු ලමයා කොච්චර පිංවන්තයි ද?
      ඒකට මට.
      මම pregnant කියලා රෑ කිව්වා ..උදේ කියනවා..මාස 3ක් යනකම් Doctor ,ක්ලිනික් යන්න අවශ්‍ය නෑලු.
      පහුවදා මම අපේ ගෙදර .
      පිං තමා

    • @dilmalasanthi-m4u
      @dilmalasanthi-m4u 5 หลายเดือนก่อน +1

      Oya kochchara hoda kenekda...❤

  • @piumalirajapakshe.piumali.9531
    @piumalirajapakshe.piumali.9531 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට .ඔබ කරනා මෙි උතුම් සේවය ඉතාඅගය කොට සලකමි.තෙරැවන් සරනයි

  • @sarojanishanika6952
    @sarojanishanika6952 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුති ඔබතුමාට 🙏🙏🙏

  • @ragindrajayakodi639
    @ragindrajayakodi639 2 ปีที่แล้ว +1

    ඔබට මේ දැනුවත් කිරීම සදහා ගොඩක් පිං

  • @videobabys7651
    @videobabys7651 3 ปีที่แล้ว +5

    ගොඩාක් පින් drමාත් pregnant මේ මාතෘකාව වැදගත් Thank you...❤️❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +2

    ව්ටිනවා ඩොක්ටර් ගොඩාක් තෙරුවන් සරණයි

  • @theekshanaarambage8816
    @theekshanaarambage8816 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය doctor , ගොඩක් පැහැදිලිව කියලා දෙනවා

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි....... ස්තුතියි ඔබතුමාට..... 👍

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි doctor ,🙂💐
    වෙනදා වගේම අදත් හොද පනිවිඩයක් අනාගතේට හොද වැදගත් උපදෙස් මාලාවක් 🙋😊

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් thank you doctor

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....!!!

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    බෙහෙවින් ඉස්තුති 🙏🙏

  • @sewandigayan8628
    @sewandigayan8628 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති .

  • @wasantharathnayaka2664
    @wasantharathnayaka2664 7 หลายเดือนก่อน

    Respect dr. Thanks

  • @shashinimadushika3317
    @shashinimadushika3317 3 ปีที่แล้ว +1

    බොහෙොම පිං වෛද්‍ය තුමනි මේ ගැන දැනුවත් කරාට.බුදු සරනයි..

  • @sumithpemarathna7084
    @sumithpemarathna7084 2 ปีที่แล้ว

    Tnx dctr ,danne nathi dewal godak dana gaththa ,godak pin obata

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 3 ปีที่แล้ว

    ස්තුතිය 🙏🙏🙏

  • @SachiniWijerathne-h4j
    @SachiniWijerathne-h4j 6 หลายเดือนก่อน

    Bohoma sthuthii doctor 🙏

  • @wasana8073
    @wasana8073 3 ปีที่แล้ว

    ස්තූති සර්

  • @dulaahansi652
    @dulaahansi652 2 หลายเดือนก่อน +1

    Doctor ,මේ කාලයේදී තැඹිලි,කුරුම්බා වගේ දේවල් බීවට කමන්නැද්ද?

  • @ruchiranalinda7982
    @ruchiranalinda7982 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️😊😊😊😊thanks a lot Doctor BS

  • @wimalawathi8271
    @wimalawathi8271 ปีที่แล้ว

    ඩොක්ට මට මාස දෙකයි ටොව්ලට් යන්නෙ නැහැ බඩ වේලිලා හරි ම අමාරුයි ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරනයි

    • @cpwgunawardhana4054
      @cpwgunawardhana4054 ปีที่แล้ว

      බෙලි කොල තම්බලා බොන්න

    • @Manel12345
      @Manel12345 ปีที่แล้ว

      ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න

  • @dilshikafernando9981
    @dilshikafernando9981 3 ปีที่แล้ว

    Thank you so much doctor 😊

  • @rohithakumara3414
    @rohithakumara3414 3 ปีที่แล้ว

    Thank you doctor .

  • @happy-ez2bj
    @happy-ez2bj 3 ปีที่แล้ว

    Thanq doctor ♥️

  • @UdeniPriyadarshani-uj4bc
    @UdeniPriyadarshani-uj4bc ปีที่แล้ว

    Thank you very much doctor most important advices for us.

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว

    බුදු සරණයි 💓💓💓💓

  • @ranjithwickramasinghe5433
    @ranjithwickramasinghe5433 2 ปีที่แล้ว

    thanks

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 2 ปีที่แล้ว

    godak waTinawa doctor

  • @kanthiilleperuma7370
    @kanthiilleperuma7370 3 ปีที่แล้ว

    Budu.saranai

  • @kasunweerasinghe5220
    @kasunweerasinghe5220 3 ปีที่แล้ว +1

    Sir rhogam injection eka gena, Rh +,Rh- gena vedio ekak karanna plzzzz

  • @hashanperera4371
    @hashanperera4371 3 ปีที่แล้ว

    Hemadama video danna.video ekak enakal balan inne 🤩

  • @KtImali
    @KtImali 3 วันที่ผ่านมา

    🙏🙏

  • @kanchanahemamali1564
    @kanchanahemamali1564 2 ปีที่แล้ว

    Godak watinawa

  • @nilanisilani6647
    @nilanisilani6647 7 หลายเดือนก่อน

    Good istuti doctor

  • @mahakumaragechamodi2302
    @mahakumaragechamodi2302 3 ปีที่แล้ว

    Ane godak pin sir

  • @isharadulanjali6025
    @isharadulanjali6025 3 ปีที่แล้ว +1

    Doctor garbashaya pahath unama denaganne kohomada.please reply

  • @praneethchathuranga4270
    @praneethchathuranga4270 3 ปีที่แล้ว

    Docter..ඔබගේ youtube channel එක මං follow කරනවා
    දෙදෙනා පලමු අවස්ථාවේ නියමිත දිනය ට දරුවෙක් බලාපොරොත්තු ව එකතු වී පසුව දිනකට පසුව එකතු වන දවස ශුක්‍ර විමෝචනය කිරීමෙන් පසුව එදිනම ශුක්‍ර සියල්ල නැවත යෝනි මාර්ගයෙන් ඉවතට එන ලදී...
    මෙයට හේතුව කුමක්ද doctor....පලමු දවස ශුක්‍ර එළියට ආවේ නොමැත සියල්ල යෝනි මාර්ගයට ඇතුල් උනා.......

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +1

    Godak isthuthii sir me panivide ape daruwanta kiyanna puluwan

  • @nilanisilani6647
    @nilanisilani6647 5 หลายเดือนก่อน

    Me doctor puduma vidhata karuna wanthi noterna deyal ahuwahma harima karunwen kiyla dennwa wedi wediyen දීර්ඝ ausha lebanaa onna mewa doctor inna eka ape hith walta puduma sensimak obata pin 🙏🙏

  • @TknpYatiyana
    @TknpYatiyana 11 หลายเดือนก่อน

    Doctor nithara padipele ihala pahla yna eka awadanmda..mta sathi 6k wenne

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් මට වතුර බොන්න අප්පිරියයි, එ නිසා මද උණුසුම් වතුර තමයි බොන්නේ. ඒක බබාට ප්‍රශ්නයක් නැද්ද? ඩොක්ටර් ගස් ලබු කන්න හොඳ නැද්ද?❤️🌹🌹🌹🌹

  • @cutegirlBeutychannel
    @cutegirlBeutychannel 3 ปีที่แล้ว

    Doctor mata නිතරම le wamanaya yanawa.beheth walin යම්කිසි palanayak unath.beheth biuwe nathi unoth nawatha le wamanaya ආරම්භ wenawa.පපුවේ උගුරේ davillak thiyenawa.පපුවේ මැදට wenna මොනවාහරි deyak hirawela thiyenawa danenawa.me nisa mama loku අපහසුතාවයක් ekka thamai inne

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Doctor sudu lunu uyala hodaida mase 4

  • @piumidilhani134
    @piumidilhani134 3 ปีที่แล้ว

    Doctor mata kola jathi Kanna hithennema nehe.eka daruwage wardanauata getaluwakda.

  • @c.msilva5373
    @c.msilva5373 3 ปีที่แล้ว +3

    දැනුවත් කෙනෙක් උත්තරයක් දෙන්න මේකට.කළලයක් ආවට පසුත් ඔසප් වීමක් සිදුවෙනවද කියලා.උත්තරයක් දෙන්න .

    • @c.msilva5373
      @c.msilva5373 3 ปีที่แล้ว

      @Rainbow Life .ඔව්.ඒත් ඔපස් වීමක් වෙනවා වගේ සාමාන්‍ය විදියට මේ දේ සිද්ද වෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනි හැදෙන දවසටත් වඩා කලියෙන්.ස්තුති උත්තරයක් එව්වට

    • @nilanisilani6647
      @nilanisilani6647 7 หลายเดือนก่อน

      Matah msayi dawsa masyai daws13 gihin eka dawsaka බිඩ් una hebi eka dawsai ai kiyala dannn ekknek innwanmkiyna please

  • @tharushikatharaka5171
    @tharushikatharaka5171 3 ปีที่แล้ว +1

    Docter.. osap vima masayak gane sidu vimata kumak hari prathikarayak kiyannako 🙁

  • @hansisamarasinha2600
    @hansisamarasinha2600 3 ปีที่แล้ว

    Doctor, api manasin Thawa kenek dakinna ho yam kisi prathicharayak balaporoththuwen enna wita ahambu siduwemakin ho e de e akarayen siduwenne keseda. Wisthara karanna please

  • @nimalidamayanthi6358
    @nimalidamayanthi6358 3 ปีที่แล้ว

    ෆයිබොයිඩි තියෙන කෙනෙක් දරැවෙක් හැදීම සුදුසුද.පැහැදිලි කර දෙන්න ඩොක්ටර්. පං සිද්ධ වෙනවා

  • @janaka2964
    @janaka2964 2 ปีที่แล้ว

    Godak sthuti dpctoor

  • @wasananadi6715
    @wasananadi6715 3 ปีที่แล้ว

    Doctor mata raata ninda yanne na pragnace amaruwa nisa
    Eka babata balapanawada

  • @kasunmadusanka8486
    @kasunmadusanka8486 3 ปีที่แล้ว

    එකම ලේ වර්ගයේ 2න්නේක් විවාහ වෙන එක සුදුසුයිද?

  • @masethi1912
    @masethi1912 3 ปีที่แล้ว

    Doctor බඩේ මේදය තැම්පත් වී ඇති විට පිටතින් අල්ලන විට කුඩා ගෙඩි වගේ තිබෙනවාද? නැත්නම් එසේ වන්නේ වෙනත් රෝගයක් නිසාද?? කාරුණිකව පිලිතුරක් ලබා දෙන්න

  • @apbusinessview9565
    @apbusinessview9565 ปีที่แล้ว

    ❤️🥰

  • @lutforrahman6489
    @lutforrahman6489 ปีที่แล้ว

    Beheth nelli kanna hodada

  • @dinuchathu3197
    @dinuchathu3197 3 ปีที่แล้ว

    ❤️❤️

  • @puthacool8379
    @puthacool8379 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikanishali4529
    @rupikanishali4529 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @harshaniamukotuwa8002
    @harshaniamukotuwa8002 3 ปีที่แล้ว

    Doctar mata den sathi 6 wenawa mage aga kasanawa eka parata ita passe bibili danawa ekata mokada karanne?

  • @almedasubashini9566
    @almedasubashini9566 3 ปีที่แล้ว +1

    Doctor...බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ලේ දෙන්න හොදයි ද?
    Menses හැදුනා

  • @achinthanilmini2643
    @achinthanilmini2643 3 ปีที่แล้ว +2

    Thank you very much doctor.gdak dewal dana gatta.Doctor mta denta 6 weeks.mta kisima morning sickness ne.e ei doctor

  • @rapcollectionsrilanka7504
    @rapcollectionsrilanka7504 3 ปีที่แล้ว

    Mensas wena kota mt le godk ynawa sir....
    Samahara masa wala hospital eken le gnnawa age le madi welaaa....le kati kagehena wege adui kiyla thama kiynne......
    Palamu ek wimedi kanya bawaya nathi wenakota loku rudira wahanayk weida .....
    Edat psnyk athi weida

  • @dilinifernando3329
    @dilinifernando3329 3 ปีที่แล้ว

    Doctor mage dan sethi 30 yanne. mage kakul 2ma kalu nahara awith.mama eyata mokada karanne

  • @JeewanthikaJeewanthika
    @JeewanthikaJeewanthika 6 หลายเดือนก่อน

    ඇබුල් ජාති මාස තුන ඇතුලත ගත්තට කම්ක්නැද්ද ඩොක්ටර්

  • @c.msilva5373
    @c.msilva5373 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් මට නින්ද යන්නැඒ නිසා නිදි පෙති වාගයක් බොනවා ගොඩාක් සැර නැති.මම බබෙක් හදන්න බලාගෙන ඉන්නේ .බබෙක් ලැබෙන්න ඉද්දිත් ඒ නිදි පෙති ගත්තට කමක් නැද්ද .උත්තරයක් දෙන්න

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 2 ปีที่แล้ว

    Edunu gaslabu kanna hoda nadda.masa thunak ne thawa

  • @AbdulMannan-tl6yr
    @AbdulMannan-tl6yr 3 ปีที่แล้ว

    25weeks pedantic women. Me & my husband relationship 4 months no but now my husband won't relationship with me. But I asked me relationship my husband not any problem please help me doctor. I need answers

  • @sashiha-oi3pp
    @sashiha-oi3pp ปีที่แล้ว

    කෙසෙල් මුවා කන්න හොද නැද

  • @tanukashanukasanjayajayala2021
    @tanukashanukasanjayajayala2021 3 ปีที่แล้ว

    වෛද්‍ය තුමනි කොත්තමල්ලි බොන්න හොද නැද්ද.මට දැන් සති ,28

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 ปีที่แล้ว

    වතුර appiriyai doctor ekata mokada karanne

  • @nuwanjayamanna6381
    @nuwanjayamanna6381 2 ปีที่แล้ว

    Thank you doctor

  • @hashanmaduka3668
    @hashanmaduka3668 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @janakamadubashini2742
    @janakamadubashini2742 ปีที่แล้ว +1

    Thank you doctor 🙏❤️

  • @omanoman-ci8eh
    @omanoman-ci8eh ปีที่แล้ว

    Thanks doctor

  • @nilankachathuranga9329
    @nilankachathuranga9329 2 ปีที่แล้ว

    Thank you doctor

  • @nisansalafernando5136
    @nisansalafernando5136 ปีที่แล้ว

    ❤️❤️

  • @tharangarajapaksha9211
    @tharangarajapaksha9211 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ChamaraSampath-gb2zm
    @ChamaraSampath-gb2zm ปีที่แล้ว

    Thank you so much doctor ❤❤❤

  • @subashanipiumali9212
    @subashanipiumali9212 ปีที่แล้ว

    Thank you doctor....

  • @disanthasadapreba5057
    @disanthasadapreba5057 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 2 ปีที่แล้ว

    Thank u doctor.