miss mta masa dekakata lgi dn et kela ghagenma in one hamawlma e nsa karakilla kalntya wage enwa wamnei ninda ynnt na amarui manasikwat gdk watenwa mawa mnda krnna puluwan miss?
Ane mis mata mekata uththarayak onimai mata sathi 10 mata wamatai dakunatai witarai nidaganna puluwan eth rata udu athata harenawa nindenma mata kattiya kiuwa dakunata nidaganna hodama na kiyala eka ahapu dawase idanma man wam aleta witarami nidaganne eth dan iwasnnama bari konde kakkumak tiyenawa husband pita atagawat ewelata witarai sanipayak danenne ee tharamata godakma konda ridenawa badath ridenawa nagitala wath inna ba dan dakunu pattatath nidagattam ee prashna enne na ane mage hithata godakma bayai man godakma manasikawa watila inne mekata amatharawa thawa hethu tiyenawa mage palaweni baba mata nati una me 2ni baba ane mis mata meyawa nati karaganna ba man rata nidaganne nati tharam kamre awida awida innawa mata misgen udaw oni mis plz mata udaw karanna😢
Mis dn masa 8 wenawa nidiya gannakota kakul nawanna hara wanna amarui tattm a ekka lock wela kora wela wage. Me kaleta ena samanya tatwakda kyla danaganna puluwanda?
Mish mata sathi 9 iwarai poddak bleed una vog chenal kara beheth ekak dunna eth nawathinne wen data vada tikak thibba hospital giya baba hodin kiuwa had ekak hodin ehenawa kiuwa injesen ekkak vidda beheth dunna udeta ekak bonna reta yoni margen daganna kiuwa eth thama tikak yanawa ai ehema wenne
Mis mata dan sath 16 i mata garbani bawath ekka diyawediya rogaya athi wela nariweda වෛද්‍ය thuma kiuwe pani rasa aharayata ganna epa kiyala mata dana ganna oni mis mama ganna oni ahara elawalu palathuru sahal monawada e sambandawa apiwa danuwath karala vidio ekak damma nam godak ayata wedagath wei mis oba thumiyata bohoma sthuthi
Ape miss mata dan masa 7 pam patthe kakula hiri watenawa විනාඩි 5 hitagana inna ba godak මහන්සි danenawa mulu ඇඟට ninda yanne na kohomath rata dawalta poddak nidaganna ussha karanawa a unata ninda yanne na babanam shok ekata bandiye dagalanawa welawakata bandiya udata mage atha thiyana adaren kathakaraddi godariyak dagalanawa 😍😘💕
Ane mis mata labanamase baba hamba wenna thiyenna me tika dawasak edan ara dagalana aka namai nikan ekka wetenawa wage dananawana aka mata vitharak namai wena kauru hari badata atha thibbath ahenawa danawa ayatath a ai a mokadda ane mata bayai kalin mage petiya masa 8 hamba wela nethi una sathiyakin vithara a nisa mata bayai a ai ahema wenna ?
Ane mis mata nidaganna hari amarui nidaganna kota meya hirawenawawage matadanenawa nidagaddi mebaba inne dakunu path the enisa man dagalalathamai nidaganne mata Dan sathi 15 wai
පින් සිදු වෙනවා මිස් මන් හරි බයෙන් නිදා ගන්නේ මේ මන් හොව්ව විඩීයෝ එකක් අවුරුදු 12 කට පස්සේ මන් අම්ම කෙනෙක් උනේ 🙏🙏🙏❤
Oya kohomda akke oyage kiri sehenaya saba kargatte
Math awrudu 9kin ammek une budu saranai oyatai patiyatai🙏🙏
Budusaranai ammata
Ane 😢😢😢 man badala avrudu 5k wenawa😢😢😢 thama na, mana karannada
Dr sunil fernando meet wenna. Hemas watta.@anurakumara5464
අනේ චූටි බොලයක් ඉන්නවා ❤️❤️
අනේ අද නම් ඇහුන්කම් දුන්නෙත් නෑ..බලු පැටියා දිහා බලන් හිටියා වැඩියෙන්ම..❤️👌
මාත්❤️
අනෙ මිස් මට උඩුමැලි අතට ඉන්නකොට හොදට නින්ද යනවා කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ.එහෙම නිදාගන්න හොද නැද්ද?
අපේ මිස්ට පින්සිද්ද වෙිනවා. මම අහපු ප්‍රශ්නේට පිලිතුරු දුන්නට.ගොඩක් 🙏 මිස් මම හැමදාම මේ වැඩසටහන බලනවා.බුදු සරනයි
මට මාස 3 නිදාගන්න බැ මිස් 😥😥
එලිවෙනකම් ඇහැරිලා
පාන්දර නින්ද යන්නෙ
මට දැන් සති 25යි මිස්. මටත් රෑට නින්ද යන්නෙම නෑ. පාන්දරට තමා ටිකක් හරි නින්ද යන්නෙ. මට තව ප්‍රශ්නයක් තියනවා මිස් ... මගෙ ඉකිලි ප්‍රදෙශයෙ කැක්කුමක් තියෙනවා ඒක ස්වාභාවිකද මිස්. රෑ වෙනකොට වැඩි
අනේ මස් බවුවා පැටියා ෂෝයි ....
ගොඩක් ස්තුතියි අපේ මිස්ට....ඇත්තටම මන් ගොඩක් අමරුවෙන් හිටියේ නිදා ගනිද්දී ..දැන් ඒක විසදුනා.ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
බොහොම පින් අපිව දැනුවත් කරාට මිස් බලුපැටියත් 🥰so sweet තෙරුවන් සරණයි මිස්
අනේ නෑ ම්ස් මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.මට සති 7යි.මට නිදියන්න ඕනෙ කොහොමද කියලා තේරෙන් නැතිව උන්නෙ ස්තූතියි 🙏🙏❤️
හුරතලාව දෙන්න බැරිද මිස්
අනේ මිස් මන් නිදියන කොට නිදා ගන්නෙ වම් පැත්තට.ඒත් නින්දෙන් උඩුබැලි ඇතට හැරෙලා ඇහැරෙනකොට.මට ඒකට බයයිනෙ.කමක් නැද්ද එහෙම උඩුබැලි අතට හිටියට නින්දෙන් තමයි එහෙම වෙන්නෙ.ඇහැරුන ගමන් මන් ආයිත් වම් පැත්තට හැරෙනව.🥺🥺
ගොඩක් පින් මිස්.ඇත්තටම ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනේ
ඔබ තුමියට ගොඩක් පින් අපට දෙන මේ උපදෙස් වලට
ගොඩාක් වටිනවා මිස් කියලා දුන්න ඒවා.🙏🙏🙏❤️
Miss mta sathi 30i .eth bada podiy .eka prashnayak da? .nidagannakota apahasu konda kekkumai ,bada purawa damimai thamai . Mta dawal unath ninda ynwa.
Miss mama ivf babek inna amma kenek.mul masa 3 munin අතට නිදා ganna hoda nadda.nindedi ehema unoth eka prashnayakda.thama possitive wela sathi dekai.
Ane mis mata wedi hariyak dakunata herila nida ganna pahasu
Ane ada kiyapuwa matakath ne.බව් බබා දිහා බලන් හිටියේ 😍😍😍😍😍
පැත්තට හැරිලා නිදා ගත්තත් නැගිටිනකොට හැරිලා හිටපු පැත්තෙ ඉකිල්ලෙන් වේදනාවක් එන්නෙ ඇයි මිස්??
මිස් ගර්භණී කාලෙදි තයිරොක්සීන් හැදුනම මොනද වෙන්නෙ කියලා කියන්න පුලුවන්ද
මන් හිතන්න හිටියේ උඩු අතට නිදා ගැනීම තමයී හොද කියලා. ගොඩාක් පිං මිස්
Ane mis mata masa 3.man ninden welawakata uda athata nidaganne.eka hoda nadda godak.man paththata nida gaththama konda ridenawa.
අනේ ගොඩක් පින් .ම්ත් හොය හොය හිටියේ.😊
නිදා ගන්න බෑ ගොඩක් රස්නෙයි හුස්ම ගන්න බෑ බඩ පුපුරන්න එන්නවා ඇයි ඒ 😩
වම් පැත්තට හරි දකුනු පැත්තට හරි නිදාගත්තම ටික වෙලාවක් යනකොට ඒ ඒ පැත්තේ කකුල හිරි වැටෙන්න ගන්නවනෙ මිස්
අනේ ඔයාට ගොඩක් පින් මිස් 🥰🙏🙏
මේ kalye පණු බෙහෙත් biuwt aulk නැද්ද මිස්
මිස් මට පොඩි ප්‍රශ්නයක්.මට දැනගන්න ඕනි මිස්.මිස් මට ඔසපවීම ම්න් බඳින්න කලින් හරියට උණේ නැ....මන් එකට බෙහෙත් ගත්තා..... හැබැයි මන් බැන්ඳට පස්සෙ ඔසපවීම හරියට උණා.මන් බැදලා දැන් මාස 5 අපි ඔක්තෝම්බර් වල බබෙක් හදන්න උත්සහ කල ඒත් සාර්ථක නැහැ. මම නොවැම්බර් 15 ඔසප් උණා ඒත් මේ මාසෙ තාම නැ ඇයි ඒ මම ගැබ් ගැනීමක් වෙලත් නැ මිස් අනෙ මට උදවු කරන්න මිස්
කොයි විදියට නිදාගත්තත් ඇහැරෙන වෙලාවට බලද්දි උඩුබෙලි අතටනේ ඉන්නේ මිස්.. ඒ නිසා කොයි තරම් වෙලාවක් එහෙම නිදාගන්නවාද කියලා දන්නේ නැහැ.
මිස් මං හැමදම මිස්ගේ ව්ඩියො බලනවා මගේ පැටියා ඇවිත් තවම සති 5ක් විතර මගේ කොන්ද හරියට රිදේනවා එක සමාන්‍ය දේයක්ද මගේ පලවේනි පැටියා මිස් මේ
Miss man marry karala enne mage nandage putha..le prashnayak weida mis?Eka eka leda roga pravenigatha roga hadeida?ane kiyannako
.
ගොඩක් ස්තුති මිස් අත්තටම 🤗
මිස් මට සති 7යි.බඩ කොරවෙනව ඒක සාමාන්‍යද
ගොඩක් පින් සිදු වෙනවා මිස්🙏
Ane mis palamu masse nida ganne mona kramayatada plz reply misss
මිස් මම වැරදි මුනිං අතට නිදාගෙන . මට දැන් මාස 5යි . ඒ නිදා ගත්ත එක මගේ බබාට ප්‍රත්නයක් වෙයිද .
miss mta masa dekakata lgi dn et kela ghagenma in one hamawlma e nsa karakilla kalntya wage enwa wamnei ninda ynnt na amarui manasikwat gdk watenwa mawa mnda krnna puluwan miss?
මුල් මාස තුන ඇතුලෙ බඩේ කැක්කුමක් එන එක සාමාන්‍ය ද නැත්තම් පෙන්නන ඕන ද මිස්
Nida gannakota eheta meheta herena eka prashnayakda.. mata ekama widihakata nidagena purudu nee... ane mekta ikmanata uttarayak denna
Ane mis mata mekata uththarayak onimai mata sathi 10 mata wamatai dakunatai witarai nidaganna puluwan eth rata udu athata harenawa nindenma mata kattiya kiuwa dakunata nidaganna hodama na kiyala eka ahapu dawase idanma man wam aleta witarami nidaganne eth dan iwasnnama bari konde kakkumak tiyenawa husband pita atagawat ewelata witarai sanipayak danenne ee tharamata godakma konda ridenawa badath ridenawa nagitala wath inna ba dan dakunu pattatath nidagattam ee prashna enne na ane mage hithata godakma bayai man godakma manasikawa watila inne mekata amatharawa thawa hethu tiyenawa mage palaweni baba mata nati una me 2ni baba ane mis mata meyawa nati karaganna ba man rata nidaganne nati tharam kamre awida awida innawa mata misgen udaw oni mis plz mata udaw karanna😢
Mis dn masa 8 wenawa nidiya gannakota kakul nawanna hara wanna amarui tattm a ekka lock wela kora wela wage. Me kaleta ena samanya tatwakda kyla danaganna puluwanda?
Mata dn drt sathi 1.dawas 3 mata nitharama wage udeta nidimatha hadeno. Eka prashnayak weid. Kochchara aheran inna haduwath amarui putuwe hari ninda yano pregnt wenna kalin ehema ne.
Mis mage nonata depaththata harila nidaganna kiwwata eyata ninda giyama udubali athatama thama harenne eyata nodanima. Eka gataluwak da
Mise samanyayen ceseriyan ekak karanne mona wage leda thiyeddida
Ane mis mama nodana dan masayakata kittuwa nida gaththe udu bali athata.ithin mata prashnayak weida
මිස් දවාලට නිදි මත එනවා.එහෙම නිදා ගත්තට කමක් නැද්ද.නිදා ගන්න හොද නෑ ලේ පිච්චෙනවා කියලා අම්මලා කියන්වා..මට එක දැන ගන්න පුළුවන්ද හොද නරක...
මිස් ප්‍රෙග්නන්ට් උන මුල්ම කාලේ ඉදලම උඩුඅතට නිදාගන්න හොද නැද්ද
Can you explain about rib pain when 6..7.. Months. Do we have to be worried about it.
Ane miss Mata Dan sathi21dawas 6thama dagalanawa Mata thereanne na .Mage palaweni baba.vog sir kiuwa godak hodin kiyala eth Mata bayaine mis
Miss baby dilevery karana welawata karanna ona breathing system eka mokakda?
Miss mata pandara 1ta withara washroom yanna aharenawa hamadama. Eta passe ninda yannema na. Den mata sathi 9k.
මිස් මම වම් පැත්තට නිදාගනිද්දී ඒ පැත්තෙන් ගුලියක් එනවා වගේ දැනෙනවා ඒක ගැටලුවක් වෙනවද
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️
Mish mata sathi 9 iwarai poddak bleed una vog chenal kara beheth ekak dunna eth nawathinne wen data vada tikak thibba hospital giya baba hodin kiuwa had ekak hodin ehenawa kiuwa injesen ekkak vidda beheth dunna udeta ekak bonna reta yoni margen daganna kiuwa eth thama tikak yanawa ai ehema wenne
Ane mis mt den masa 4.davalta nidiyanna hoda nedda mis
මිස් මට ඩේට් උනෙ අප්‍රෙල් 28 හොද වුනේ මැයි 2 ,,,,,ලිංගික එක්වීමක් උනෙ,,3 න ,,5,,8වගේ දින ...මගෙ ඔසප් දින 28ට වෙන්නෙ නෑ,,,,මට දින 35/28/32/කාලයන් යනවා,,,මැයි 20 ඉදන් දවස් 4/5ක් අදික ඇගේ කොන්දෙ වේදනාවක් ආවා බඩේ වේදනාවක් එක්ක...ඊට පස්සෙ ඉදලා මට බොඩිලෝශන් ගනයට ගද නැති සුදු පාට ස්‍රාවයක් යනවා දැන් සති දෙකක් විතර වෙනවා,,,අද ජුනි 16 මං තවම ඔසප් උන්නෑ මිස්,,,වම් පැත්තෙ බඩ සැරින් සැරේ රිදෙනවා ,,,මට වෙනදට වඩා කන්න පුළුවන් ,,අනේ මිස් මං ප්‍රෙග්නන්ට් වෙලාද කියන්න ,,,අවුරුදු 10ක් තිස්සෙ ඉන්නෙ කිරි සිහින දකින්න ,,,අනික මං ආබාධිතයි ,,නලලෙ දකුනු පැත්ත අදික කැක්කුමක් එනවා,,අනේ කියන්න මිස් මං ප්‍රෙග්නන්ට් ද,,,
ඔයා ස්ට්‍ර්ප් අරන් චෙක් කරන්න
Miss mama misge vidiyo balanawa.loku danumak labanawa.eth ada thamai prasnyak ahanna.mata dan sathi 23I miss.bara 51.bada podi.eka aulak ne neda miss.
very good ape miss 👍🏻👍🏻👍🏻👍🏻
Mis garbashaya pihita thiyenne mona side ekeda?
Mis mata dan sath 16 i mata garbani bawath ekka diyawediya rogaya athi wela nariweda වෛද්‍ය thuma kiuwe pani rasa aharayata ganna epa kiyala mata dana ganna oni mis mama ganna oni ahara elawalu palathuru sahal monawada e sambandawa apiwa danuwath karala vidio ekak damma nam godak ayata wedagath wei mis oba thumiyata bohoma sthuthi
Miss babek labunta passe ballan ge tiyaganna eka hoda na neda.?
Miss udu athat nida gaththat loku prasnyk ne neda mta wedipurm udu athat ninda ynneeee.. anee miss ae gen poddak kiya dennkooooo
මිස් මගේ නෝනට දැන් සති 8
මට මේ විදියට එකක් මහලා කුරියර් කර ගන්න විදියක් නැද්ද???
Please මිස්
මම pay කරන්නම්
ස්තූතියි
Mn laga thynwa kemathi nm wisthra dennam 0763362471 WhatsApp
@@hashinidilisha228 ane mta ekak gna Oni .khmda pillow eke price Anuradhapurata gena gna pluwn da
Ane eya...😍 hari hurthal...❤
Mis mt wayasa 18i husband ta 39i mm den pregnant masa 4ka bandiyak tynne eka prshnayak wei da babata 😢
ගොඩක් ස්තුතිය ම්ස් ❤❤
Hoda pregnsncy pillow ekak ganna thiyenne koheda?matath ganna ona
Ape miss mata dan masa 7 pam patthe kakula hiri watenawa විනාඩි 5 hitagana inna ba godak මහන්සි danenawa mulu ඇඟට ninda yanne na kohomath rata dawalta poddak nidaganna ussha karanawa a unata ninda yanne na babanam shok ekata bandiye dagalanawa welawakata bandiya udata mage atha thiyana adaren kathakaraddi godariyak dagalanawa 😍😘💕
Ane mis mata labanamase baba hamba wenna thiyenna me tika dawasak edan ara dagalana aka namai nikan ekka wetenawa wage dananawana aka mata vitharak namai wena kauru hari badata atha thibbath ahenawa danawa ayatath a ai a mokadda ane mata bayai kalin mage petiya masa 8 hamba wela nethi una sathiyakin vithara a nisa mata bayai a ai ahema wenna ?
මිස් මට පහසුවෙන් නින්ද යන්නේ දකුණු පැත්තට දැන් මට මාස හතක් වෙනවා දකුණු පැත්තට වැඩියෙන් නිදා ගැනීම හොද නැද්ද මිස්?
Ane mis MTA dn msa 8 i.ninda ynnenane .konda ridenwa .humans genth be wage .ugure monahari hirawela wage .hari amarui .ekta mokda krnne mis ane kiynnko .
Mis Mata pettata herila nidaganna amarui.udubeli athata Tama nidaganna pahasu.eka prashnayak weida
Mis twinsla labenna inna vita nida ganna ona wam pattada.udu bali athata inna kota thamai pahasu
මිස් මට උඩට නිදියද්දි තමා ටිකක් සනීපෙට නින්ද යන්නේ ඒක දරුවට ප්‍රශ්නයක් ද..
අනේ මිස් මට විදගන්න දෙපැත්ත ට අමරයි බඩ තද කරලා වගේ එක සමන්‍ය දෙයක්ද මම අනු
Thank you අපෙ මිස්,🌹
Wedemaha pahath wima gena wedasatahanak karannakoo
miss mata dan masa 5k. mata ninda yanne udaathata witharai.... anith pethi dekata apahasui.... eka kmk nedda
ගොඩක් ස්තුතියි මිස්
මිස් බබා තට්ටමෙන් ඉන්නවා කියන්නේ මොකක්ද
Progesterone injection vidina handa ekama ඇලේට nida gannath ba
Miss mata dan masa 6 wenawa tama bada podi ne ai miss mata eka dana ganna one
Ane miss mata nitarama dawal welawata ice cube kanna hitenawa mn dawal welawata nam kannawa eka hoada nadda
Ai bade wampaththa korawimak thiyenne yati bada kakkuma ai mis
Miss mt dan sathi 5i ...miss mn udu athata nida ganne ehema nida ganna epada
Ana mis mata dan masa 3k aka digatama nida na yati patul wadanawa mona karat mona biuwat hariyanna na
Mata masa 2k matath ninda yanne ne 3 ,4 serayak eherenawa miss
අනේ මට නින්ද හරි අපහසු ඒ නිසා මම කොට්ට හෙත්තු කරලා ඇද වියලට හෙත්තූ වෙලා නින්දට යනවා ..දනිස් දෙක යටින් කෝට්ටයක් තියා ගන්න වා ..එකෙන් බබට හනියක් නැ නේ ...ද ඩොක්ටර්
Ane mis mata nidaganna hari amarui nidaganna kota meya hirawenawawage matadanenawa nidagaddi mebaba inne dakunu path the enisa man dagalalathamai nidaganne mata Dan sathi 15 wai
Mata paththata nidi ganna ba ne uda athata witharai puluwan meken prashnayak wewida
Ane bauva❤math pregnant eth me video eke kiyana kisi deyak mage oluvata giye neha me bauva hinda
Missta godak pin me dewal apita kiyala denawata mata thama masa 1sathiyai godak asawen inne man missge hama wadasatahanakma balanawa
Missge vedio hama ekakma balanawa.
Mata dan sathi 15. Mage bara 300g adu wala.
Mama monada kanna ona wadipura
ගොඩක් පිං මිස් ඔයාට බුදු සරණයි.
දකුණු පැත්තට නිදාගන්න හොදයිද
Ane mis mata sathi 11i mata duburu patata tikak yanawa a ai mis
Miss mata Dan masa 5i.babala thun denek. Ninda yanne na. Wam paththatamai inne. Kamak nadda. Dakunata inna amarui
Miss please tell us about baby vaccinations. Is it ok to delay 3rd year vaccination?
Miss gabini mawak rohal gatha wimakadi awashya wana badu list eka gena video ekak karannako