Deep work- How to practice it | DEEP WORK TIPS |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2023
  • HOW TO PRACTICE DEEP WORK |
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 362

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  8 หลายเดือนก่อน +286

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට♥♥♥

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 8 หลายเดือนก่อน +2

      Thanks madam❤❤🎉

    • @sayurigimhani1204
      @sayurigimhani1204 8 หลายเดือนก่อน +1

      Madam duka hithunama mokada karanna oni ethakota padam karanna hithenne nane 🤧💔

    • @nuwanthimadhushani2574
      @nuwanthimadhushani2574 8 หลายเดือนก่อน +2

      Madam api busy vnkota duka hituna than amataka vnva eth ayee vada iwara vela thani unma ayeth athiithaya matath vnvaa mekata solution eka mkdd madam

    • @travelwithshihan
      @travelwithshihan 8 หลายเดือนก่อน +1

      Madamge campus eaka mokadda

    • @IrushiImasha-og3gz
      @IrushiImasha-og3gz 8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මැඩම් 💕🙏

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 8 หลายเดือนก่อน +15

    ඇස්පිය නොහෙලා බලන් ඉන්න මම වගේ අය.... මේ කොනට......❤❤❤..... මිස් ඔයා ගොඩක් ලස්සනයි ඒ හින්දමයි බලන් ඉන්නෙ වීඩියෝ එක.... ඔයා වගේ ලස්සන කෙකෙක් කියද්දි අහන්නැතුව බෑනේ ඔන්න දැන් පටන්ගන්නවා ඈ......

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 8 หลายเดือนก่อน +36

    මගේ ආදරණීය මැඩම්..මමත් කවදාහරි ඔයා වගේම ඉහලටම යනවා 🤗😘😘

  • @achinidileesha182
    @achinidileesha182 8 หลายเดือนก่อน +19

    මැඩම් එක්ක ජීවත් වෙද්දි හීන හැබෑ වෙනව කියන්නෙ හීනයක් නෙවෙයි
    මැඩම්ගෙ මෝටිවේෂන් එක මාව පසුගිය බ්‍රහස්පතින්දා හරි ලස්සනට ලෝගුවකින් සැරසුවා...
    මං දන්නවා මැඩම්ගෙ ආදරේ ළඟ මං තව තවත් ජීවිතේ දිනාවි
    පාට පාට ලෝගුවලින් මාව සරසාවි
    මැඩම්ගෙ ආදරණීය වචන
    ඒ හිනාව
    හැමදාමත් දූ දරුවන් හරිම මාවතක ගමන් කරවාවි
    ආදරණීය මැඩම් ඔබට බොහොම පිං ❤

  • @rash_2917
    @rash_2917 8 หลายเดือนก่อน +19

    Proffessor ලස්සන වෙලා 😍❤️

  • @sumudugamage8770
    @sumudugamage8770 8 หลายเดือนก่อน +21

    මගේ දරුවන්ගේ පරමාදර්ශී චරිතය❤

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 8 หลายเดือนก่อน +20

    Deep work කරල experience එකෙන් තෙරෙනව මේව හරියටම හරි කියල❤

  • @paramiidisanayake580
    @paramiidisanayake580 8 หลายเดือนก่อน +29

    Thank you madam. මැඩම් ගොඩක් වාසනාවන්තයි. පිටට පේන එ සුන්දරත්වය වගේම ඇතුලේ තියෙන ප්‍රතිපත්ති ගරුක බව ගුණවත් බව මැඩම්ගෙ ජීවිතය ගැන දුරින් ඉඳලා බලනකොට පේනවා ❤❤

  • @Amaya77899
    @Amaya77899 8 หลายเดือนก่อน +110

    මේ comment එක කියවන ඔයා වෙනුවෙන් මං මේක කියන්නෙ😊
    ✨උත්සාහය අතාරින්න එපා..!කවමදාවත්ම ඔයාගෙ අතීතෙ නිසා වර්තමානෙදි පසුතැවීමෙන් ඉන්න එපා..!❤ ඔයාගෙ හිත ඔයාට අයිති දෙයක් ඔයාට ඔන විදියට එ්ක හසුරවන්න ඔයාට පුලුවන්🌠ඔයා ශක්තිමත් කවුරු කොහොම කිව්වත් ඔයාට දිනන්න පුලුවන්💐මං ඔයාව විශ්වාස කරනව💫ඔයත් ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න🧚‍♀
    #අාත්මවිශ්වාසය #බොහොම #බලවත්..!!!🍀

  • @sandupamavihanga1556
    @sandupamavihanga1556 8 หลายเดือนก่อน +5

    Thanks madum...ලොකු කරදරයක් වෙලා තිබ්බ ප්‍රශ්නයක් තමයි එක දිගට වැඩක් කරන්න බැරි එක.මේ වීඩියෝ එක බලලා ආපු ගැම්මත් එක්ක ලොකු විශ්වාසෙකින් මේක අත්හදා බලන්න ඕනී

  • @kavindulakshan417
    @kavindulakshan417 8 หลายเดือนก่อน +16

    මැඩම් හරිම ලස්සනයි. ඒ වගේම මිස් කියාදෙන පාඩම් ජීවිතේට මාර වටිනවා.❤😍🙏

  • @nimeshimekala2256
    @nimeshimekala2256 8 หลายเดือนก่อน +7

    මිස් ඇත්තටම මේක මට ගොඩක් වටිනවා මම මේ දින වල මේක කරගෙන යන ගමන් ඉන්නෙ .මට phone එකෙන් ගැලවෙන්නම බැරි තැන මට phone එකට data නොදා ඉන්න ඉතාම දැඩි තීරනයක් ගත්ත .ඉතින් සති දෙකක් data නොදා ඉදියා phone එක අතින් වත් ඇල්ලුවෙ නෑ .ඒ දවස් වල මම වැඩිපුර චිත්‍ර අදින්න පටන් ගත්ත.මම පාඩම් කරන එක හරි ආසාවෙන් කලා .ඇත්තටම දැන් මට තේරෙනව තමන්ගේ subject ටික ඇතුලෙ ජීවත් වෙන එක කොච්චර ලොකු දෙයක්ද කියලා.ඇත්තටම මම online ගියපු නැති දවස් වල කවුරුවත් මම ගැන හොයලා බලලා තිබුනේ නෑ.ඉතින් ඇත්තටම මම හිතාගත්තා මම මගේ අනාගතය වෙනුවෙන් මට ආදරේ කරන්න ඉගෙනගන්න ඕන කියලා.ස්තූතියි මිස් මිස්ගේ කලින් vedio එකක තිබුන විදියට මම මං වෙනුවෙන් ගොඩක් busy උනා.ඇත්තටම එතකොට අපිට අපි ගැනම දැනෙන්නෙ ආඩම්බරයක් .❤️❤️❤️❤️

    • @Nethmini487
      @Nethmini487 8 หลายเดือนก่อน

      ඔයාට වගේ මටත් කලින් ඕක හිතුනනම් මමත් ගොඩක් දුර ගිහින් .good luck❤️‍🔥

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 8 หลายเดือนก่อน +66

    මම IELTS වලට ready වෙමින් ඉන්න අතරේ මේ වීඩියෝ එක දැක්කේ. Motivation එකක් ගන්නත් එක්ක මම බැලුවේ. ටිකක් stress එකෙන් වැඩ කරත් , මහන්සි වෙලා පාඩම් කරද්දි confidence එනවා. Thank you so much ❤

    • @user-cb9wp2qs8n
      @user-cb9wp2qs8n 8 หลายเดือนก่อน

      Me too

    • @naleengamage5378
      @naleengamage5378 8 หลายเดือนก่อน

      Practice is important there. Do it in the given time. If you need any help, just let me know.

    • @123kkoo
      @123kkoo 7 หลายเดือนก่อน

      Ane me private cmapus nathi karpn moda yakko nidahas adayaoanya rka gann

  • @D.M.W.DDissanayake
    @D.M.W.DDissanayake 8 หลายเดือนก่อน +12

    මැඩම්ගේ හැම video එකක්ම මම බැලුවා , ඉගෙන ගන්න හැමෝටම උදවු කරනවාට මැඩම්ට ගොඩාක් ස්තූතියි ❤❤.

  • @kaveeshatharindi6098
    @kaveeshatharindi6098 8 หลายเดือนก่อน +9

    මැඩම් හරිම ප්‍රියමනාපයි.❤ බුදු සරණයි 🙏

  • @ashikihsan1946
    @ashikihsan1946 8 หลายเดือนก่อน +7

    ගොඩාක් ලස්සනයි වාසනා මිස්. මිස්ගේ හිත ගොඩක් ලස්සනයි. ඔබ මනෝවෛද්‍යවරියක් වගේ හැමෝගෙම හිතේ තියෙන දේ, හිත පාලනය කරන හැටි කියලා දුන්න මිස්. ඒ වගේම අපේ වැඩ සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ස්තුතියි මිස් ඔබ‍ට

  • @tharu8160
    @tharu8160 8 หลายเดือนก่อน +12

    මම මැඩම් ට ගොඩ ගොඩ ගොඩාරියක් ආදරෙයි 😍💗💗💗

  • @jmpiyalatha9506
    @jmpiyalatha9506 8 หลายเดือนก่อน +11

    මැඩම්ගෙ විඩියෝ ගොඩක් වටිනවා ♥️♥️♥️🥺

  • @SethumiOmalhara
    @SethumiOmalhara 8 หลายเดือนก่อน +6

    Thank you madam❤ ජීවිතේ දිනන්න ලස්සන වචන ටිකක් එකතු කරලා ලස්සන පාඩමක් කියලා දුන්නට...ඒ වචන වගේම මැඩමුත් හරිම ලස්සනයි....

  • @meerigamasamitha3361
    @meerigamasamitha3361 8 หลายเดือนก่อน +7

    අදත් බොහොම ස්තුතියි ඔබතුමියට! මට තියන ගැටලුවක් තමයි දේශකතුමියනි. අපි අපේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙනකොට ඒ දේවල් හරියටම කළමනාකරණය කරගන්නේ කොහොම ද කියන එක. මම උදාහරණයක් කියන්නම් මට දැනෙන විදිහ ගැන. හරියට මම දන්න ගමනක් යනකොට ඒ ගමන මම විශ්වාසෙම් යනවා. නමුත් මම නොදන්න ගමන්ක් යනකොට අරම් යන්න ඕනේ දේවල් දන්නවා නමුත් ඒක කොහොම ද කළමනාකරණය කරගන්නේ කියලා මට තේරුම් ගන්න හරිම් අපහසුයි. ඔබතිමියගේ වටිනා කාලයෙම් බිදක් අරගෙන මට මේ ගැටලුව්ට පිළිතුරක් හම්බවේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබතුමියට.🙏

  • @sathyanganiprasangika6931
    @sathyanganiprasangika6931 8 หลายเดือนก่อน +3

    ස්තුතියි මැඩම්.මං හරි ආදරෙයි ❤

  • @kawindyarajapaksha6496
    @kawindyarajapaksha6496 8 หลายเดือนก่อน +6

    Me wage deep work pilibada video godak krnn miss❤

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 8 หลายเดือนก่อน +5

    මගේ ආදරණියම චරිතය ❤️❤️❤️❤️

  • @Iamvimu
    @Iamvimu 8 หลายเดือนก่อน +4

    Thank you! වටින වීඩියෝ එකක්! 😊😇

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 8 หลายเดือนก่อน +2

    මිස් අද හරිම ලස්සනයි 😊❤ තමන්ගේම සහෝදරියක් වගෙ හිතට දැනෙනවා...කතා කරන විදිහ අහගෙන ඉන්නත් ආසයි ❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 8 หลายเดือนก่อน +5

    ස්තූත්යී ඔබ තුමියට☸😍☸
    බුදු සරණයී!!!☸😍☸

  • @nondiproduction1857
    @nondiproduction1857 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මේ දවස් ටිකේ හීන වෙනුවෙන් ලොකු ගේමක් ගහන ගමන් ඉන්නේ ගොඩක් වටිනවා මේක..❤❤

  • @kavikavi-vy4kw
    @kavikavi-vy4kw 8 หลายเดือนก่อน +11

    අහම්බෙන් හම්බුනේ. ගොඩක් වටිනවා මිස් මේ වීඩියො එක. මිස්ට ගොඩක් පින් 🙏💗

  • @mihiri
    @mihiri 8 หลายเดือนก่อน +7

    Always waiting for your videos...Thank you and do more madam...❤

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w 8 หลายเดือนก่อน +1

    Adarei.godak watina upades tikak laba dunnata.hemadamath laba denawata❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikasanjeewani2292
    @shanikasanjeewani2292 8 หลายเดือนก่อน +5

    Thank you madem ❤❤❤ ඔයා හරි ලස්සනයි ඒ වගේම වැදගත් දේවල් තමයි කියලා දෙන්නෙ ඒකත් හරිම පැහැදිලිව 😊❤❤❤

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි... මාර ලස්සනට explain කරනවා... ❤

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f 6 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මැඩම් .ඕනම කරපු වීඩියෝ එකක් .❤

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 8 หลายเดือนก่อน +1

    Onima welawaka me wage video ekak demmata godak thanks ❤hariyatama me video eka matam demm wage 😊adareiii❤🥰😘😘😘

  • @user-eu4ji2mp7i
    @user-eu4ji2mp7i 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මැඩම්🥰❤️මැඩම්ගෙ වීඩියෝ ඇත්තටම හරි ආසාවෙන් බලනවා🥰කිසිම කම්මැලිකමක් දැනෙන්නැ ඒ වීඩියෝ බලන්න🥰අහන් ඉන්න උනත් හරි ආසයි මැඩම්🥰බොහොම පින් මැඩම් මේ වගේ වීඩියෝ දාලා ජීවිත ලස්සන කරගන්න දෙන උපදෙස් ටිකට🥰❤️

  • @user-ko9wm3uz2x
    @user-ko9wm3uz2x 8 หลายเดือนก่อน +3

    Thank you very much,the information you provided was incredibly helpful, and I learned a lot.

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 8 หลายเดือนก่อน +5

    Thanka you so much madam .university eke exam nisa stress wela inna welawe .me guide eka mara watinawa thank you so much ❤❤🎉

  • @pubudikarasangi2273
    @pubudikarasangi2273 8 หลายเดือนก่อน +7

    Dear Professor, thank you very much for your informative insight. Usually, I follow this technique. It is really productive and effective.

  • @nayasarathna
    @nayasarathna 8 หลายเดือนก่อน +4

    Thanks for your video...
    Lots of value.....!❤❤

  • @pawaninethra4851
    @pawaninethra4851 8 หลายเดือนก่อน +1

    Thank you so much madam madamge vidio walin jiwitheta ganna dewal godai❤❤❤

  • @user-jf3qv7pt1b
    @user-jf3qv7pt1b 2 หลายเดือนก่อน

    නියමයි ......🎉🎉🎉

  • @SubhashiniBandara
    @SubhashiniBandara 2 หลายเดือนก่อน

    ජීවිතේ අතපසුවීම් වැරදුණු තැන් ඒ හැම වෙලාවකම මන් මැඩම්ගේ වීඩියෝ බලනවා ඒක මාර මැජික් එකක් ❤

  • @user-sd1dy4oq6z
    @user-sd1dy4oq6z 8 หลายเดือนก่อน +1

    marama watinawa matanm meka...thnks a lot

  • @dewminigodakumbura
    @dewminigodakumbura 8 หลายเดือนก่อน +5

    madam,my ambition is to be a lecturer.you are my inspiration.Thanku for everything my mam.❤

  • @vihangasithumvs
    @vihangasithumvs 8 หลายเดือนก่อน

    ඉගෙන ගන්න පාඩම් කරන කෙනෙකුට වටින විඩියෝ එකක් Tanks ❤❤❤❤❤❤❤❤

  • @Niroshan369
    @Niroshan369 7 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුති සහෝදරිය 😊👍💪☝️💪👍

  • @pahanditharuka9698
    @pahanditharuka9698 5 หลายเดือนก่อน

    Godak pin madam ❤

  • @sahirusadeepa-
    @sahirusadeepa- 8 หลายเดือนก่อน +3

    Thank you for helping for our studies/works i like your videos very much💖💖😌

  • @wathsalahiruni646
    @wathsalahiruni646 8 หลายเดือนก่อน +4

    😉❤හෙට අපේ සෙකන්ඩ් සෙම් එක පටන් ගන්න දවස හොද මෝටිවේශන් එකක් තැන්ක්ස් ma'm

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf 8 หลายเดือนก่อน +1

    Onima welawe .... vedio ek dunnat godak thanz madam♥️

  • @user-qe6kt2os6m
    @user-qe6kt2os6m 7 หลายเดือนก่อน

    Parama sundara uthum teruwan saranai pinwath Daruwo mama Obatumiyage mema video kipayak balanna puluwan una...eyen mama godak deyak Egana gaththa Bohoma pin oba thumiyata...uthum teruwan saranai....

  • @maniishamadu6665
    @maniishamadu6665 8 หลายเดือนก่อน

    Me welawe onima video ekk beluwe.aththtma miss godk thanks ❤

  • @sachinikalhari7853
    @sachinikalhari7853 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි මැඩම්❤️😍

  • @user-sc5lu5gj8z
    @user-sc5lu5gj8z 8 หลายเดือนก่อน +2

    Thank u so much .good motivation speech

  • @hansikajayamini7736
    @hansikajayamini7736 8 หลายเดือนก่อน +3

    ගොඩක් පින් මැඩම් ❤❤❤❤❤

  • @sakusv6055
    @sakusv6055 8 หลายเดือนก่อน +10

    අවශ්‍යම වෙලාවක මේ වීඩියෝ එක ලබා දුන්නට ඔබ තුමියට බොහෝම ස්තූතියි 💗

  • @dilakshiudani3431
    @dilakshiudani3431 6 หลายเดือนก่อน

    අාදරෙයි මිස්❤🙏

  • @sandyashyamali8206
    @sandyashyamali8206 6 หลายเดือนก่อน +1

    Thankyou very much akki.. ❤oyage adahas harima watinawa😊

  • @iroshasewwandi3683
    @iroshasewwandi3683 7 หลายเดือนก่อน

    Godk watina video ekak.

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 8 หลายเดือนก่อน +4

    Thank you so much Frist comment ❤

  • @malindarshana6576
    @malindarshana6576 8 หลายเดือนก่อน +2

    Very good idea❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi หลายเดือนก่อน

    ❤️ oya godk lssanai mam

  • @hirunirashmika539
    @hirunirashmika539 8 หลายเดือนก่อน +2

    ජීවිතේ අභියෝග අතනොහැර ආසම ඉලක්ක වලට යන්න හේතුවම මැඩම්...♥️😍

  • @asunpushpa
    @asunpushpa 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි මැඩම් ❤️

  • @dilupabandara8157
    @dilupabandara8157 8 หลายเดือนก่อน +3

    Thank you madam, Nice explain ❤❤❤

  • @buddhika_bro
    @buddhika_bro 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි

  • @ruwanrajapaksha738
    @ruwanrajapaksha738 3 หลายเดือนก่อน

    What a amazing instructions you are giving us. Thank you ma'am..your effort would correct not only one but also society..Thanks for making people to bring their success ...

  • @narapanuwa967
    @narapanuwa967 8 หลายเดือนก่อน +7

    ඔබ වැනි මැඩම් කෙනෙක් ලග සදාකාලික වහලෙක් වෙලා හැමදාම මැඩම්ට සේවය කරන්න ලැබෙනවා නම් ඒකම ඇති අපේ ජීවිත හරි මාර්ගයට කර ගන්න, ඔබ තුමියගේ සේවකයෙක් වුනත් වැටුප් නැතුව සේවය කරන්න පුලුවන් මේ ලබා දෙන ජීවිත අවවාදයට

    • @shilitv-fo2vl
      @shilitv-fo2vl 7 หลายเดือนก่อน +2

      ඊයා😂

    • @scorpionbull
      @scorpionbull 7 หลายเดือนก่อน

      Aaaa awadaneda oya illanne 😂😂

  • @dewantha_perfection
    @dewantha_perfection 8 หลายเดือนก่อน +3

    Going try this ! ♥️
    You look so pretty madam 🙏
    Thank u so much for this motivation 😍💕

  • @sanjeewanimenaka4132
    @sanjeewanimenaka4132 8 หลายเดือนก่อน

    Thank you madam.me vedio godak apiwa motivate krnawa.thank you soooo mach❤

  • @MyName-vu7je
    @MyName-vu7je 8 หลายเดือนก่อน +5

    Thank you ❤ oya harima lassanai 😊

  • @KasunWeerasinghe
    @KasunWeerasinghe 8 หลายเดือนก่อน

    හැම video එකක්ම බලනවා මැඩම්♥️👍

  • @seny3053
    @seny3053 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි මිස්

  • @janakasiriwardana5164
    @janakasiriwardana5164 8 หลายเดือนก่อน

    ඒ විඩියෝ එක මටම කරපු විඩීයෝ එකක් වගේ, ගොඩක් වටිනවා ,මම හැමදාම පටන් ගන්නවා විතරයි වෙලාව බලන්න හරි පෝන් එක ගත්තොත් ආයෙ කරපි වැඩේ අමතක වෙනවා අයෙත් පහුවදාට පටන් ගන්නවා අයෙත් මුල ඉදන් , මම ඉංග්‍රීසි spoken හදා ගන්න ගොඩක් උත්තසහ ගන්නවා ඒත් දැන් මාස තුනක් තාම පලවෙනි පාඩමේ, හැමදාම මොකක් හරි වෙලා ඒ වැඩේ අතපසු වෙනවා, හෙට කරනවා කියලා අයේ මුල ඉදන් පටන් ගන්නවා , හැමදාම එකම තැන

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 5 หลายเดือนก่อน

    Mn blpu hodama video ekak thank you❤

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi 8 หลายเดือนก่อน +2

    Thank u so much madam ..onima welawaka dakke video eka🤍

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 7 หลายเดือนก่อน

    අද කතාකර ඒ මාතෘකාව තමයි මට හිතට වදදුන්න ඒවගේම එකම තැන රැදෙන්න හේතු උනු දේ ඔව් මේ විනාඩි 8 මට හොදටම ඇති.. thankyou madam ❤️

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga 8 หลายเดือนก่อน +2

    Matama kiyanavage therune. ❤Thank u madam❤💐

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 8 หลายเดือนก่อน

    Matama dapu video ekk wage. Wada Kara Kara inna athare notification Eka dakke. Mahansi wadi kamatama nawaththanna hithila thibunu welawaka.❤️ Thank you Miss. Keep it up

  • @shehanmadushka7729
    @shehanmadushka7729 6 หลายเดือนก่อน +1

    A/l exam ekata godak upakari una thanx mis❤

  • @shanakadinusha
    @shanakadinusha 8 หลายเดือนก่อน +2

    Thank you very much 🌼Prof. W.M.H...👩❤🤝👍

  • @tharushikatharushika4889
    @tharushikatharushika4889 7 หลายเดือนก่อน

    Thank you so much madam .🙏🙏🙏🙏🙏 mata meka hoda motivation ekak wada patan ganna .

  • @user-dh7kh8vv5g
    @user-dh7kh8vv5g 7 หลายเดือนก่อน

    Skip krnnathuwa asawen baluwa video ek.....thank you mis❤

  • @Craftprinsess
    @Craftprinsess 8 หลายเดือนก่อน +1

    Oya godak lassanayi ❤

  • @anupamagayathri2876
    @anupamagayathri2876 8 หลายเดือนก่อน +7

    Thank you madam ❤ මමත් දවසක ඔයා වගේ අනෙක් ජීවිතවලට ලස්සනට පාර පෙන්නන කෙනෙක් වෙනවා...😊

  • @Skara999
    @Skara999 8 หลายเดือนก่อน

    හිත හොදටම කඩන් වැටිලා ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කේ...ඔබ තුමිය කතා කරන විදියම ඇති හිත නිවන්න ..අවුරුදු ගානක් තිස්සේ කතා කරන්න වත් කෙනෙක් නැතුව තට්ට තනියම පිට රටක තනිවෙලා ඉන්න මට මේ දේවල් ඇහෙනකොට මහ මෙරක් වගේ...❤🙏

  • @udeshikasewwandi8412
    @udeshikasewwandi8412 8 หลายเดือนก่อน

    Onam welawe watinam video ekk♥️🎓✊🏻

  • @hygffg
    @hygffg 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @DimaAI-hg3cu
    @DimaAI-hg3cu 7 หลายเดือนก่อน +1

    හිත පාලනය කර ගන්න විදිය,නරක පුරුදු,ඇබ්බැහි වීම් වලින් මිදෙන විදිය,ස්වයං විනයක් පවත්වගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො මැඩම්...🙏🙏🙏🙏🙏

  • @sadungimhana1223
    @sadungimhana1223 8 หลายเดือนก่อน +2

    Axam walat hira wela mansin durwala wena welawat medamge me vidiyo beluwama puduma shakthiyak ennea ayeth a vidihatma weda patan gnna❤❤❤ durwala hithak shakthimath karn weda karnna godak watinawa medam me vidiyo ..

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මැඩම් 🙏❤️

  • @dilu5755
    @dilu5755 8 หลายเดือนก่อน +3

    thank you madam 🥰❤❤ mn dekapu Adaraniya nihathamani charithayak ❤

  • @Harshani0103
    @Harshani0103 8 หลายเดือนก่อน +1

    Thank you madem...i'm so lucky to see this vedio....😍😍🎉

  • @Nimamusic2002
    @Nimamusic2002 8 หลายเดือนก่อน +2

    😊The Best pretty Teacher I have ever seen🎉 wow that voice is crazy ❤

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මැඩම්

  • @malithindrajith4363
    @malithindrajith4363 8 หลายเดือนก่อน +3

    Thank you madam...👍👍👍👍👍👍👍👍

  • @sarathabeysinghe6341
    @sarathabeysinghe6341 7 หลายเดือนก่อน

    Most beautiful and lovely professor in SL

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 5 หลายเดือนก่อน

    මිස් ඔය explain කරන්නේ සතිමත් බවින් යුතුව වැඩ කරන එක. ❤️❤️

  • @E-u_r
    @E-u_r 7 หลายเดือนก่อน

    very valuables advice highly apricate you madam.

  • @chamudini989
    @chamudini989 8 หลายเดือนก่อน +4

    Thnk you so much❤️‍🔥