ความคิดเห็น •

  • @priyanthikapriyanthika6679
    @priyanthikapriyanthika6679 5 หลายเดือนก่อน +71

    මමනම් මේ විදිහෙම කෙනෙක්.. ඒ කියන්නෙ, මට තරාතිරමක් නෑ.. ලොකුකම් නැති මිනිස්සුන්ට මං හරි කැමතියි... හැබැයි මං ලොකුකමින් ඉන්න අයත් එක්ක කතා කරන්න කැමති නෑ.. මොකද මං මට ආදරෙයි , මාව කවුරුත් ඉස්සරහා අවතක්සේරු කරන්න මං කැමති නෑ... ඒම නැති අනිත් හැමෝටම මං හරිම ආදරනීයයි. කතා කරන්න බැරි උනත් අඩුම ලස්සනට හිනාවෙලා හරි යනවා... ඒ මගේ හැටි. කවදාවත් කොච්චර ලොකු කතාවකදි උනත් අනුන් ගැන විවේචනය කර කර ඉන්න මං කැමති නෑ...අනිත් අයගෙ දේවල් මට වැඩක් නෑ... මං හරි ආසයි මගෙ මෙ සරලකමට... 💖💖💖💖💖

    • @spdniroshana
      @spdniroshana 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @SadunPramesha
      @SadunPramesha 10 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @chiraniomesha2004
    @chiraniomesha2004 5 หลายเดือนก่อน +70

    මම කාත් එක්කවත් කතා කරන් නෑ ඒ වුනාට අවධානය නම් තියෙනවා.( ගොඩක් ඇද හොයන අය අතර😂)

  • @hemangakalhara
    @hemangakalhara 5 หลายเดือนก่อน +19

    මාරම stress එකක හිටියෙ. මං හිතුවෙ මේ cass එක මට විතරක් තියන එකක් කියලා thnk uu

  • @sameenuwan5299
    @sameenuwan5299 5 หลายเดือนก่อน +32

    උපතින්ම පිහිටන සහ හැමෝටම නොපිටිහන සුවිශේෂී දේශන හැකියාවක් ඔබතුමියට තියෙනවා..

  • @Zoé9402-h1l
    @Zoé9402-h1l 5 หลายเดือนก่อน +30

    මං කලින් නම් කාත් එක්ක වත් කත⁣ා කලේ නැ.. ඒ ආස නැති නිසා නෙවෙයි බය ලැජ්ජාව මේ වගේ දේවල් නිසා .. තව මට කරුණු තිබුනේ නැ.. එත දැන් මට කතා කරන්න කරුනු ඔන නැ..මට කිසිම දවසක හම්බ වුන නැති කෙනෙක් එක්ක වුනත් මට දැන් කතා.කරන්න පුළුවන් ...මං දන්නේ නැ කරුණු කොහොම නම් එනවා ද කියලා ..එයලා ඇත්තටම මට කැමති යි..දැන් මට දන්න නොදන්න යාළුවො ගොඩක් ඉන්නවා .. හැමොම දැන් මාත් එක්ක කතා කරනවා..සමහර තැන් වලට ගියාම ඇත්තටම අපේ ම අය ලඟ වුනත මං තනි වෙනවා හුදකලා වෙනවා..එත් දැන් ⁣කවුරුම හරි මට කතා කරන්න ලඟින් ඉන්න ඇසුරු කරන්න කෙනෙක් හම්බ වෙනවා...ඉතින ඇත්තටම මට සතුටුයි.ගොඩක් ... මං දැන් ජිවිතේ විදිනවා වගේ දැනෙනවා..මං දැන් තමා මේ video එක දකින්නේ ..එත් දැන හරි නොදැන හරි...මං අනුගමනය කරලා තියෙන්නේ මේ පියවරම තමා... ගොඩක් ස්තුතිය යි මිස්.❤❤❤🥰🥰

    • @happylife4549
      @happylife4549 5 หลายเดือนก่อน

      කොහොමද ඔයා එහෙම confidence හදා ගත්තෙ

  • @ashikihsan1946
    @ashikihsan1946 5 หลายเดือนก่อน +21

    මිස් කිව්වා හරි වාසනා මිස්. මම ආසයි හැමෝම එක්ක හොඳට කථාකරන්න, Social Skills වැඩි කරන්න. ඒත් සමහර මගේ යාලුවෝ, නෑදෑයෝ ඉන්නවා, මාත් එක්ක කතාකරන්න කැමති නැහැ
    . එයාල හිතන්නේ මම එයාල එක්ක කථාකරන එක වදයක් කියලා. මම එයාලට කැමති නැහැ මිස්. සමහර කරුණාවන්ත අය ඉන්නවා මිස් වගේ, එයාල මාත් එක්ක කතාකරන්න ආසයි, මමත් ආසයි. ඒත් සමහර අයට මම කරදරයක් වෙන්න කැමති නැහැ මිස්, මිස් වගේ හොඳ අයට විතරයි අපේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන්

  • @chawangheaarachige-om1oh
    @chawangheaarachige-om1oh 5 หลายเดือนก่อน +10

    කාත් එක්ක හරි කතාකරන්න හෝ හිනා වෙන්න යනකොට , මට මගේ කටේ තියෙන ලොකු අඩුපාඩුවක් මතක් වෙනවා, මගේ දත් අතර තියෙන ලොකු හිඩැස් ගැන මතක් වෙනවා, ඒක නිසා මගේ ලොකු චකිතයක් ඇතිවෙනවා, කාත් එක්ක හරි කතා ක්‍ර්දිදි එයාලට ඉබේම මගේ දත් දිහා බැලෙනවා, මේක එක අතකින් ලොකු මානසික වදයක්, මේ නිසා මට ගොඩක් අවස්ථාවන් පවා mis වෙලා තියෙනවා, මන් කොහොමද මේ මානසික වදය අඩුකරගන්නෙ

    • @ashasewwandi8301
      @ashasewwandi8301 4 หลายเดือนก่อน +1

      Samahrwit oyw eylt mthka hitinna eka hethuwk Wei eka, Matt tiynw ohom ekk, mage nalale ahi Bama ya wena than tiynw kalalak, mw aluthen dkin aya ahnw mkkd e kiyl, eylt godk mw mthk e kalala nisa, dath gn hitann ep 😊

  • @Aryan_Fanz
    @Aryan_Fanz 5 หลายเดือนก่อน +16

    අහිංසක වෙන්න එපා ඒ අයට විදවන්න තියන මානසික වදය ගොඩක් ලොකුයි මේවා පාසල් පද්ධතියෙන් improve කරලා දෙන්නැති එක තමා ලොකුම ගැටළුව

    • @kasXBT
      @kasXBT 4 วันที่ผ่านมา

      නපුරු වෙන්නද එහෙනම් ?

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 6 หลายเดือนก่อน +15

    මැඩම්ගේ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා. මැඩම් දෙන අවවාද, ජීවිතය දිනන විදිය, අරමුණකට යන විදිය වගේ දේවල් ගැන හොදටම පැහැදිලි කරනවා.❤ මැඩම්ට ගොඩක් පින්.❤❤

  • @pavithrasandamali6801
    @pavithrasandamali6801 5 หลายเดือนก่อน +14

    ඉස්සර මම සමාජශීලි නැ.නමුත් දැන් සමාජශීලි.එක වර්ධනය කර ගන්න බැරි නැ.ටික ටික හදාගන්න.

  • @DiliniKavindya-jv4vw
    @DiliniKavindya-jv4vw 5 หลายเดือนก่อน +5

    මන් මේ ගැන තමයි මේ දවස් වල හිත හිත හිටියෙත්..social skills

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 5 หลายเดือนก่อน +13

    මැඩම් මං හරි ආසයි ගෙදරට එන අය එක්ක කතා කරන්න .ඒත් අපේ අප්පච්චි ඒකට ඉඩක් දෙන්නෙම නෑ .එයා කථානායක වෙන්න හදනවා. මටයි අයියටයි එපා වෙලා තියෙන්නේ . ඒක මානසික වදයක් අපිට. 😥😥 අපේ අදහස් කියන්න දෙන්නෙම නෑ .

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 5 หลายเดือนก่อน +5

    සමාජශීලි නැති අය ගැන සහ ඔවුන්ගේ මානසික මට්ටම ගැන වීඩියෝ එකක් දෙන්න.

  • @Boo_Danu
    @Boo_Danu 6 หลายเดือนก่อน +40

    මෙච්චර දේවල් කරනවට වඩා කතානොකරම ඉන්න එක සෝක් කියලා හිතෙන මම

  • @gayansameera9705
    @gayansameera9705 5 หลายเดือนก่อน +4

    මේ වචන ජීවිතයට ගොඩක් වටිනවා. Thanks madam.👍👍👍❤

  • @petiya1271
    @petiya1271 6 หลายเดือนก่อน +225

    මමත් කතා කරන්න කැමති නෑ ..මට කතා කරන්න දේවල් නෑනේ එයාලා එක්ක 🙃🙃

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya 6 หลายเดือนก่อน +10

    Very Useful video thank you Madam❤️❤️❤️

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 6 หลายเดือนก่อน +12

    Matath me gataluwa thiyenawa madam .thank you so much madam ❤❤❤❤❤❤

  • @DanaraNJayasuriya
    @DanaraNJayasuriya 5 หลายเดือนก่อน +3

    මැඩම්..Madmge video s nisa හැමදාම update වෙනව...එත් මැඩම් ගෙදර ප්‍රශ්න අතරෙ ඉගෙනගන්න Relax වෙන්නෙ කොහොමද ?

  • @mahalpagetharunya9774
    @mahalpagetharunya9774 6 หลายเดือนก่อน +5

    Me dewal aththama aththa.puluwan tharam ddewal hoyanna hemadeyam genama.ethakot onama thenaka katha kaaranna dewal thiynwa.thank you madam❤❤

  • @menakesilva1299
    @menakesilva1299 6 หลายเดือนก่อน +2

    Great lesson for Us Madam. This lesson very important for us in future social talk. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyakoswaththa1633
    @kaushalyakoswaththa1633 5 หลายเดือนก่อน +2

    Plz give me an answer mam,can we apply for scholarships even 4th shy A/L results or is it valid only 1st,2nd,3rd shy results??🙁

  • @indranipathiranage2253
    @indranipathiranage2253 5 หลายเดือนก่อน +1

    Best advice.Thank you so much for sharing.❤❤❤

  • @nethminiamarasinghe909
    @nethminiamarasinghe909 5 หลายเดือนก่อน +2

    Thank you madam.This video really helpful for me. ❤

  • @jayanthawg2455
    @jayanthawg2455 23 วันที่ผ่านมา +1

    Thank you madam ❤

  • @shashiliyanage-o3g
    @shashiliyanage-o3g 5 หลายเดือนก่อน +1

    Thank you so much madam for your valuable speech. ❤❤

  • @nurangiviloshima1629
    @nurangiviloshima1629 5 หลายเดือนก่อน +1

    Thank you so much for lovely advice . These are more valuable. ❤️‍🔥❤️‍🔥

    • @kasXBT
      @kasXBT 4 วันที่ผ่านมา

      ඔයා ලස්සනයි

  • @LMMalmishehara
    @LMMalmishehara 5 หลายเดือนก่อน +1

    mn e wage kenek ona kenek ekka katha krnw ❤kohe giyath Mt ethana thanak thiyenawa❤madam qwwe aththa,thanks

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 6 หลายเดือนก่อน +6

    True and agreed ma'am !

  • @liza.g345
    @liza.g345 5 หลายเดือนก่อน +4

    මම මගෙ ol කාලෙ අනිත් අයත් එක්ක කතා කරන්න ගිහිල්ල reject වෙලා තියේ සමහර වෙලාවට සමහර ලමයි මටම කියල තියෙ ඔයා හරි අමුතුයි කතා කරන්නෙ නෑ කියල ඒත් එහෙම නෑ එයාලට ඕනි වුනාම මට කතා කලාට මට කතා කරන්න ඕනි වුනාම එයාලට මාව ඕනි නෑ seen එකක් තිබ්බෙ
    al කාලෙ මම කතා කරන්නෙ නැතිව හිටියාම වුනත් මාත් එක්ක කතා කරන යාලුවො හම්බුනා එතකොට මට හිතුන දෙයක් තමා මගෙද වැරැද්දක් තිබිල තියෙන්නෙ නැත්නම් හම්බුන යාලුවන්ගෙද වැරැද්දක් තිබිල තියෙන්නෙ කියල
    මට තාමත් social වෙන්න අමාරුයි

  • @NilashaKuruppu
    @NilashaKuruppu 5 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ස්තූතියි මැඩම්😍❤️

  • @neelashenika7517
    @neelashenika7517 5 หลายเดือนก่อน +1

    What a great speech.we learned a lot.thanks

  • @Amanda-ub7ri
    @Amanda-ub7ri 6 หลายเดือนก่อน +2

    Thank u miss❤.meka gna thwa durth develop kra gnda me gna videos krda puluwnm watinw

  • @VicHvImoO
    @VicHvImoO 5 หลายเดือนก่อน +2

    මාත් reject වෙලා තියෙනව් හැබැයි මං වෙනස් වුනේ na මට‍ ඕන ඕඩියන්ස් එක මං හදාගත්ත ❤️

  • @nissankafernando7427
    @nissankafernando7427 5 หลายเดือนก่อน +1

    Thanks a lot 👍 madam .......! Very useful to life journey ........!👏👏👏👌👍🙏...............😃

  • @LMMalmishehara
    @LMMalmishehara 21 วันที่ผ่านมา +1

    ❤මේ වගේ තව වීඩියෝ ඕන🎉

  • @Doubles4
    @Doubles4 5 หลายเดือนก่อน +2

    සාමාන්‍යෙයෙන් මේ හැමදේම 💯 තියෙන අය ආඩම්බර වෙන එක ✔️ නෑ නේද 😊..

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat9215 6 หลายเดือนก่อน +7

    Thank you Madam🙏

  • @SS-lg2kp
    @SS-lg2kp 5 หลายเดือนก่อน +2

    Prof.Wasana Maithree Herath oya harima lassanai

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 5 หลายเดือนก่อน +1

    මෙ කතාවට අදාල නැහැ.
    මට උපදෙසක් ලබා ගැනීමට අවශ්‍යයි.
    Royal Institute of SL එකෙන් කරන international relations Degree eka කොහොමද. පොඩි අදහසක්. දෙන්න
    ජොබ් තියෙනවා ද

  • @chamindadahanayaka4969
    @chamindadahanayaka4969 หลายเดือนก่อน

    මගේ දෙවියො ඔයා මම7සරෙ ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා මිස්ගෙන්.

  • @sandamaliworld2633
    @sandamaliworld2633 5 หลายเดือนก่อน +2

    Kollywood actress thrisha wage ❤❤ oya

  • @nasdq
    @nasdq หลายเดือนก่อน +1

    Introverts naturally don't talk much

  • @shiwanthifernando7868
    @shiwanthifernando7868 5 หลายเดือนก่อน +2

    Madam mama management digry final year inne mage balaporoththu wa thamai lecture kenek wena eka digrya iwara unma masters karanna thamai mama inne ethakota madam kohomada lecture job hoyaganne traning lecture kenek widiyata wada karanna kohomada madam

  • @dinusharasadari394
    @dinusharasadari394 5 หลายเดือนก่อน +2

    Mama NUM harima kamathi anith ayeth ekka Katha karanna... Vihiluwak karala eyalata punchi sathutak denna..eyalage adahas Dana ganna..mama hithanawa api hama deyak gannama tika tika hari danagena inna eka anith ayath ekka katha kirima pahasu karanawa kiyala...e wagema aluth yaluwek nam punchi wihiluwak karala sathutu kaloth eyala kamathi hamathissema api ekka kathakaranna...mokada hamoma kamathi sathutin inna...e wagema eyala yam gataluwaka innawanum eka savadanawa ahagena wadagak advice ekak hitha sanasenna denna puluwan num ..hamoma kamathi apith ekka inna.Mama hithenawa anith ayath math ekka Katha karanna kamathi....madam me dunna advice thawath watinawa mage skill develop karaganna... Thank you so much madam ...love you ❤

  • @nayanigunasekara1061
    @nayanigunasekara1061 5 หลายเดือนก่อน +1

    Thank you so much Madum!

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 6 หลายเดือนก่อน +8

    මැඩම් english වලින් videos දාන්නකෝ..එකක් දානකල්මයි බලාගෙන ඉන්නේ❤❤

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 6 หลายเดือนก่อน +3

    Mis , Penuma nisa reject wena kenek hitha hadaganne kohomada anith minissu ekka katha karanne ?

  • @thariduchamara6321
    @thariduchamara6321 6 หลายเดือนก่อน +5

    Thanks mis low of attraction eka gana video ekak danawwda

  • @DasunThushara-jx2do
    @DasunThushara-jx2do หลายเดือนก่อน +1

    මැඩම්, මට මැඩම් එක්ක පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද. මගේ ඇස් ගොඩක් පේනවා අඩුයි, මම ඉගෙන ගන්න ආසයි. ඒ නිසා මට ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 6 หลายเดือนก่อน +3

    Tnq for this video...💗

  • @sududoni3315
    @sududoni3315 5 หลายเดือนก่อน +1

    Olevel pntiya nisa katha karana ek miss una. Ae pantiye lami hri amutui. Dn mn social wenne bayei

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 6 หลายเดือนก่อน +2

    Thank u so much madam for this video ❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 6 หลายเดือนก่อน +3

    Thanks a bunch❤️🙏

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 หลายเดือนก่อน

    Thank you miss!🦋🌻💜️

  • @Diltwin
    @Diltwin 6 หลายเดือนก่อน +2

    Thank you Madam ❤

  • @asankagamage9184
    @asankagamage9184 6 หลายเดือนก่อน +3

    Mn Hoya Hoya hitapuma video ekak thawa one mis

  • @NethasaRannulu
    @NethasaRannulu 6 หลายเดือนก่อน +2

    Thank you very much madam..

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 6 หลายเดือนก่อน +2

    Thankyou miss for the speech

  • @HppHCaldera72
    @HppHCaldera72 5 หลายเดือนก่อน +2

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤

    • @HppHCaldera72
      @HppHCaldera72 5 หลายเดือนก่อน

      BE HAPPINESS

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 5 หลายเดือนก่อน +1

    Thank you very much

  • @amandasiriwardhana1979
    @amandasiriwardhana1979 6 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක්.. ❤❤

  • @ParameeHansika-n5x
    @ParameeHansika-n5x 2 หลายเดือนก่อน

    Thank you ❤🥰

  • @malkinethmini141
    @malkinethmini141 6 หลายเดือนก่อน +1

    Very useful madam❤ thanks anyway❤❤

  • @sasiruudawaththa6822
    @sasiruudawaththa6822 6 หลายเดือนก่อน +3

    Thanks madam..❤

  • @thilakasirithi1423
    @thilakasirithi1423 5 หลายเดือนก่อน +1

    Thank you madam

  • @sonalkss6973
    @sonalkss6973 5 หลายเดือนก่อน +1

    වටිනවා.❤❤

  • @angelgamming221
    @angelgamming221 6 หลายเดือนก่อน +1

    Soft skill ganat video ekak oni miss.❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @88wasaraganithayagrade86
    @88wasaraganithayagrade86 6 หลายเดือนก่อน +1

    Thank You So much.... 💚💚🙏🏻🙏🏻

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 5 หลายเดือนก่อน +1

    Thank you so much ms ❤️

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 6 หลายเดือนก่อน +1

    Thank You Madam 🌸💕🙌

  • @rajapakshahiru6904
    @rajapakshahiru6904 5 หลายเดือนก่อน +1

    Madam olevel exam aka laga nisa motivation Vedio akak genna puluwandha

  • @poornimasewmi9694
    @poornimasewmi9694 5 หลายเดือนก่อน +1

    Thank you miss 🥰💖✨️

  • @ashasewwandi8301
    @ashasewwandi8301 4 หลายเดือนก่อน

    I appreciate it ❤😊

  • @jayaniniroshima9136
    @jayaniniroshima9136 4 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @මාලන්-ව9හ
    @මාලන්-ව9හ 5 หลายเดือนก่อน +1

    Thank you

  • @InduwariAbhilashi
    @InduwariAbhilashi 6 หลายเดือนก่อน +1

    Thank you very much madam❤❤❤

  • @chathuanushki6331
    @chathuanushki6331 5 หลายเดือนก่อน +1

    Api ekka katha karanne nattam.pana pana katha karana eka nondine.samahara aya apiwa ganan ganneth na

  • @gamagewathsala1855
    @gamagewathsala1855 3 หลายเดือนก่อน

    Oya saree ganne kohenda madam harima lassanai

  • @PrasannaSandaruwan-m8c
    @PrasannaSandaruwan-m8c 5 หลายเดือนก่อน +1

    Eka nam eththa

  • @kamindujayawarna
    @kamindujayawarna 6 หลายเดือนก่อน +1

    madom kiyana ewa mara widiyata hitata wadinawa❤

  • @mudithasanarathna4461
    @mudithasanarathna4461 5 หลายเดือนก่อน +2

  • @chandraliyanapathirana-h5v
    @chandraliyanapathirana-h5v 2 หลายเดือนก่อน

    Madam mage akka unanam
    😊❤

  • @samaliLivera-ed5jo
    @samaliLivera-ed5jo 5 หลายเดือนก่อน +1

    Mama katha karanna kamathi.habai piliwelak na.ohee kiyawanawa

  • @25dfanchZF45-
    @25dfanchZF45- 5 หลายเดือนก่อน +1

    thanks madam ❤😊😊

  • @Naturerosaliya
    @Naturerosaliya 5 หลายเดือนก่อน +1

    тнanĸѕ ғor тнe ѕнarιng тнaт vedιo clιp .....! well ѕaιd мaм ♥️🐵

  • @DILSHINIDisanayaka
    @DILSHINIDisanayaka 4 หลายเดือนก่อน

    කාතා කරන්න අකමැත්තක් නෙවෙයි.එත් බයයි ලැජ්ජයි නිකන් වෙව්ලනවා වාගෙ🥺😢

    • @Tokyoghoul911
      @Tokyoghoul911 19 วันที่ผ่านมา

      Hmom minissune...wens wunoth anith ay ek ek eww kiyy kiyl hitnnep...kiwwth ek tik dwsin gnkwth nti wenw ❤️ godk wens wun kenek me kynne

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 5 หลายเดือนก่อน +2

    123

  • @SehansaWeerasinghe
    @SehansaWeerasinghe 5 หลายเดือนก่อน

    Meka godaak durata wenne demapiyo nisa. Lamayekta samajeta yanna denne na. Loku aya katha karaddi podi lamek katha kalama ganan ganne na. Ewain lamai baya wenawa manussek ekka katha karanna 😢

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi 6 หลายเดือนก่อน +1

    Thanks a lot madammm...🤍🧿

  • @Nethmipooja
    @Nethmipooja 3 หลายเดือนก่อน

    Madam you are reallyyyyy reallyyyyy beautiful 💗💗💗💗

  • @nilakshiudyani865
    @nilakshiudyani865 6 หลายเดือนก่อน +1

    Thank u Madame

  • @Subhani-u4t
    @Subhani-u4t 6 หลายเดือนก่อน

    Thank you madam ✨️❤

  • @LMMalmishehara
    @LMMalmishehara 6 หลายเดือนก่อน +2

    ❤madamge video ekak upload krnkm bln enne❤

  • @mayurinisansala5935
    @mayurinisansala5935 6 หลายเดือนก่อน +2

    Thank you madam 💖🤍✨

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 5 หลายเดือนก่อน

    Katha kranna asai namuth katha kranna dewal hithaganna ba eki aula

  • @sinhalagesanjeewa877
    @sinhalagesanjeewa877 5 หลายเดือนก่อน +4

    කතාකරන්න දේවල් ඕනතරම් තියෙනවා කතාකරන්න කෙනෙක් නෑ

  • @kaviratna888
    @kaviratna888 6 หลายเดือนก่อน +2

    ඔය කියවන්නේ, ගිරවෙක් වගේ..❤😂😂❤

  • @Sewmini617
    @Sewmini617 6 หลายเดือนก่อน +5

    ❤❤