ඉංග්‍රීසි ඉගෙනගන්න ලංකාවේ හොද youtube channels 5ක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 199

  • @wowenglish7680
    @wowenglish7680 10 หลายเดือนก่อน +387

    Thank you for recommending me, ma'am!💖

    • @STRENGTHOFLIFE149
      @STRENGTHOFLIFE149 10 หลายเดือนก่อน +1

      Prof.wasana ma'am. Pin this comment 🔥

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @hamzihimran1419
      @hamzihimran1419 9 หลายเดือนก่อน

    • @An1256H
      @An1256H 9 หลายเดือนก่อน

      🥺♥️♥️♥️♥️

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 10 หลายเดือนก่อน +21

    මගේ අදහස නම් ඉංග්‍රීසි ඉගනගන්න නම් ලංකාවේ you tube channels වලට වඩා native english channels use kranna.eka thma godakm effective ❤

  • @allfacreation849
    @allfacreation849 10 หลายเดือนก่อน +42

    මේ අතර තියෙන්නම ඕනි Channel එකක් තමයි English coach Dilhara... අංක 01 ට ගන්න පුළුවන්... ❤

  • @HVimudika
    @HVimudika 10 หลายเดือนก่อน +58

    DP Education ( English Language )
    English coach Dilhara
    Winner by Mr. Arshad Akbar
    These are the best ❤

  • @vijayanthabandara3866
    @vijayanthabandara3866 10 หลายเดือนก่อน +5

    හොඳම channel එක තමයි jayatissa සර්ගෙ channel එක.
    ( ජයතිස්ස අතාවුදහෙට්ටි).
    අවුරුදු 35 විතර දිවයිනෙ දිස්ත්‍රික්ක ගනනාවක උගන්වා ඉතාම පරිණත අත්දැකීම් බහුල ගුරුවරයෙකි.ඔයාල අනිවාර්යයෙන්ම ඒක බලන්න.

    • @Joshuwa222
      @Joshuwa222 10 หลายเดือนก่อน

      Aniwaryen Jayathissa sir thama ekatama inne...eya supeb👍👍❤️❤️

    • @mawananehewanimalchandra
      @mawananehewanimalchandra 9 หลายเดือนก่อน

      You are write I think actually Jayathissa teacher is the best teacher in my country Always he explain very clearly

  • @1111Charithya
    @1111Charithya 10 หลายเดือนก่อน +77

    English with coach Dilhara කියන youtube channel 1kath හොදයි 🥰❤

    • @janakasiriwardana5164
      @janakasiriwardana5164 10 หลายเดือนก่อน +7

      මේ කියන ඔක්කටා වඩා dilhara channel එක හොදයි

    • @darshanafernando1394
      @darshanafernando1394 10 หลายเดือนก่อน +1

      eya class karanwda

    • @rathnayakanishantha5445
      @rathnayakanishantha5445 10 หลายเดือนก่อน +2

      👍

    • @nehu459
      @nehu459 10 หลายเดือนก่อน +1

      Thank you

    • @Kong_yoeng
      @Kong_yoeng 10 หลายเดือนก่อน +1

      Ow ek godak watino

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 10 หลายเดือนก่อน +21

    ස්තුතියි මැඩම්. මැඩම් කියපුව වගේම "Saman Yapa", "Ideal guide to English", "හරි ලේසි ඉංග්‍රීසි" කියන channelසුත් ගොඩක් හොඳයි, ඉංග්‍රීසි කථනයට.

  • @Piyumi-c7q
    @Piyumi-c7q 9 หลายเดือนก่อน +4

    කාට හරි කියන්න පුලුවන්ද o/ l වලට ඉංග්‍රීසි ඉගෙන ගන්න හොද youtube channels එකක් 🙏🏻

    • @Saminda-pg3vg
      @Saminda-pg3vg 9 หลายเดือนก่อน

      th-cam.com/users/livecw_z58dMx8Q?si=Af64-DcWEltR7Yrf

  • @Sanu_amarakoon
    @Sanu_amarakoon 2 หลายเดือนก่อน

    මම චාටඩ් කරනවා. ඉතින් දැන් english medium තමයී තියන්නේ. ඒ නැතත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කතාකරන්න ගොඩක් ආසයී.ඒත් මට හරියට මුල ඉදන් ඉගෙන ගන්න ක්ලාස් එකක්වත් හරියට අහු උනෙ නෑ. දැන් ගොඩක්ම ගුරුවරු ස්පෝකන් ඉංග්‍රීසි පැත්ත හැදුවට ප්‍රශ්නයකට් උත්තර ලියන්නෙ කොහොමද ඒ දේවල් කරන්නෑ. ඉතින් මම හෙව්වා මෙච්චර වෙලා යූ ටියුබ් චැනල් එකක්. ඒත් හම්බුනේ නෑ. අනේ ඇත්තටම ගොඩක් පින් මිස්. මට හරියට සෙට් වෙන ඉංග්‍රීසි උගන්නන චැනල් ටිකක් හම්බුනා. පාඨශාලාව, රියල් ස්ටාර්ට් මේ දෙක හිතට ඇල්ලුවා. 💗😘🙈

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 10 หลายเดือนก่อน +42

    බොහෝම ස්තූතියි මැඩම්.❤ මැඩම් research එකක් හොදටම කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න. ගොඩක් වැදගත් වෙයි.❤

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 10 หลายเดือนก่อน +1

    තුසිත සමරකෝන්, wow English, English coach dilhara, English mahagaedara, English with sakvithi

  • @Nisal-or1zg
    @Nisal-or1zg 10 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා දෑ ගෙන ඒම පිළිබදව ඔබ තුමියට ස්තූතියි. Research side එක ගැනත් දැනුම දෙන videos කරනවා නම් ඉතාමත් වැදගත් වේවි අපට.

  • @sandyakumari6189
    @sandyakumari6189 10 หลายเดือนก่อน +1

    පිලිවෙලකට English ඉගෙන ගන්න නම් Lanka Rasanjana සර්ගෙ Englishport online class එකට ගිහින් බලන්න.. ඊට පස්සෙ අනිත් classes ekka සංසන්දනය කරල බලන්න.

  • @thilinitharaka5675
    @thilinitharaka5675 10 หลายเดือนก่อน +5

    හරි ලේසී english
    ඒකත් ගොඩක් වටිනවා

  • @Tsamarathunga
    @Tsamarathunga 10 หลายเดือนก่อน +20

    DP education eka witharai mata nam hoda methanin. Methanata thawa add wenna oni English coach dilhara.

  • @YamunaGangani-v6z
    @YamunaGangani-v6z 10 หลายเดือนก่อน +13

    WOW ENGLISH.💖පොඩි වයසට ඉතාමත් පලපුරුදු ගුරුවරියක් වගේ උගන්නන අපූරුව..මාත් මිස්ගේ CLASS යනවා..ජීවිතේ දැකපු හොදම ඉංග්‍රීසි ගුරුවරිය..හදවතේ ඉහලම තැනක් ඔයාට තියනවා පුතේ..ආදරෙයි WOW ENGLISH💖💖💖😢

  • @ashikihsan1946
    @ashikihsan1946 10 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ඉගෙනගන්න youtube channel ගැන සඳහන් කලාට. එංගලන්තේත් ගොඩක් ගුරුවරුන් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා මිස්. ඒ ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න අයටත් ගොඩක් වැදගත්. ඉංග්‍රීසියෙන් කතාකරනකොට අපිට ඉක්මනට ඉංග්‍රීසි අල්ලගන්න පුළුවන් මිස්. මිස් තමා ගොඩක්ම හොඳ ගුරුවරිය හැමෝටම, මේ ලෝකෙට

  • @kavindasankalpa8106
    @kavindasankalpa8106 10 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි මැඩම් මේ කරන සේවයට..❤️❤️❤️

  • @1111Charithya
    @1111Charithya 10 หลายเดือนก่อน +15

    Blog එකක් ලියන හැටිත් කියලා දෙන්න මැඩම් ❤. Thank You madam මේ හැමදේටම

    • @PereraPerera-q1f
      @PereraPerera-q1f 10 หลายเดือนก่อน

      Blog kiyanne mokadda kiyannako😊

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 10 หลายเดือนก่อน +2

    DP educations විතරයි මම මෙතනින් බලලා තියෙන්නෙ. ගොඩාක් හොදයි..

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 10 หลายเดือนก่อน +162

    මං කියන්නෙ සක්විති සර්ගෙන් පටන් ගන්න. ඉතාම සරළයි. ඊට පස්සෙ dp ඊටත් පස්සෙ wow English ඇත්තටම මං අර දෙකම බලලා නෑ. උනන්දු වෙලා කරොත් ඉතාම සාර්ථකයි මේ පියවර ටික. මොකද සක්විති සර් හරිම සරලව උගන්වන්න දක්ෂයි. Dp eken ලොකු දැනුමක් ලැබෙනවා... English Polish karaganna සහ uncommon uses walata purudu wenna wow එක අන්තිමට බලන්න පුළුවන්...

    • @sadakelumjayaveera
      @sadakelumjayaveera 10 หลายเดือนก่อน +2

      𝘈𝘵𝘩𝘵𝘩𝘢😊

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 10 หลายเดือนก่อน +4

      චන්දිම ජයසිංහ සර් කොහොමද

    • @short-xl6ng
      @short-xl6ng 10 หลายเดือนก่อน +3

      මට english පුලුවන් උනෙත් සක්විති සර් නිසා❤️❤️❤️

    • @Bscaptured
      @Bscaptured 10 หลายเดือนก่อน

      Ow ඇත්ත....

    • @lahirusampath8982
      @lahirusampath8982 9 หลายเดือนก่อน +1

      Sakwithi sirge issara poth wala nam godak weradi thibba

  • @sangeethahoorawamusichour331
    @sangeethahoorawamusichour331 10 หลายเดือนก่อน +1

    මටනම් හම්බඋන හොදම චැනල් එක තමයි sampath kaluarachchi සර්ගෙ එක❤😊

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 10 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි මැඩම් .විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤

  • @gihanabesinghe3910
    @gihanabesinghe3910 10 หลายเดือนก่อน +3

    "English in newspaper " that is the very useful chanell to improve english ability

  • @SanduniApsara-k4v
    @SanduniApsara-k4v 3 หลายเดือนก่อน

    Sakwithi sir nam supiri. Man ada poddak hari igana gatte Sakwithi sir nisaa. Issara live programs godak valuable.

  • @sithanna_yamak
    @sithanna_yamak 7 หลายเดือนก่อน

    මිස් කියනවා වගේ හිතේ ලොකූ උනන්දුවක් තියෙනවා" ඒත් කාලය වේගයෙන් ගෙවිලා යනවා. මට උවමනාව තිබ්බට ඒක දැනෙන්නේ නෑ. හැබැයි මැඩම් කියන සමහර දේත් එක්ක හිතෙනවා මැඩම්ට මාව ගොඩ දාන්ඩ පුළුවන් වෙයි කියලා

  • @janakasiriwardana5164
    @janakasiriwardana5164 10 หลายเดือนก่อน +6

    මේවා use කරන ගමන් CHAT GPT voice version එක පාවිච්ච් කරන්න කතා කර කරම ඉගන් ගන්න පුලුවන්

    • @TalKtAnkSL1111
      @TalKtAnkSL1111 10 หลายเดือนก่อน

      e feature eka chatgpt 3.5 version eke nedda?

  • @viduramadushan6507
    @viduramadushan6507 10 หลายเดือนก่อน +4

    හරි ලේසී ඉංග්‍රීසි channel එකත් හොදයි.මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකෙන්

    • @d.h.witharanage3732
      @d.h.witharanage3732 10 หลายเดือนก่อน

      Saman Yapa channel එකත්, හරි ලේසි ඉංග්‍රීසි වගේම හොඳයි.

  • @Yomalisuru
    @Yomalisuru 9 หลายเดือนก่อน

    මම දැන් al කරන්නේ .මට ඉංග්‍රීසි වලට s එකක් තියෙන්නෙ මම දෙවෙනි පාර 2023(2024)ඉංග්‍රීසි දැම්ම මට කෙටි මාස 2 කින් විතර ඉංග්‍රීසි හදාගන්න කවුද වඩා හොද
    Please reply කරන්න😢

  • @piyumimalsha2669
    @piyumimalsha2669 10 หลายเดือนก่อน +1

    Misge,කටහඬ යශෝධා විමලධර්ම වගේ

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 10 หลายเดือนก่อน +12

    Thank you මන් හොය හොය හිටිය දෙයක් ❤

  • @tharindusampathkumara4392
    @tharindusampathkumara4392 10 หลายเดือนก่อน +3

    Jayathissa athaudahetti is best channel

  • @kum1991
    @kum1991 10 หลายเดือนก่อน +7

    English education එක මුල් සිට හරියට ලබාගන්න ඕනේ. මුලින් පොඩ්ඩක් වැරදියට උගන්වලා පස්සේ ඒවා හදන්න බැහැ. සිංහල අයගෙන් ඉගෙනගන්න කොට මේ වැරැද්ද කරනවා. සමහරු උගන්වනවා
    I went to German. කියලා. සම්පුර්ණයෙන්ම වැරදියි. German කියන්නේ ජර්මන් භාෂාව හෝ ජර්මන් ජාතිකයා කියන එක. Germany කියන්නේ රටේ නම. මෙවැනි වැරදි කරමින් නොදරුවන් ට උගන්වන අයත් දැකලා තියනවා. හරිම පව්. සල්ලි කාලය වැය කරලා බොරු ඉගෙනගැනීම. සමාජය ඉදිරියේ අපහසු කාව්‍යය පත් වෙනවා. හැකිතාක් ඉංග්‍රීසි ස්වභාවිකව පාවිච්චි කරන අය හෝ native speaker කෙනෙක්ගෙන් ඉගෙනගැනීම වැදගත්.

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm 10 หลายเดือนก่อน +5

    බොහෝම ස්තුතියි මැඩම්❤

  • @sahansameera5124
    @sahansameera5124 4 หลายเดือนก่อน

    Thank you so much ticher. ❤

  • @Sobashi99
    @Sobashi99 10 หลายเดือนก่อน +2

    අනේ මැඩම් .. ජොබ් එකත් එක්ක කාර්යබහුල වෙන කෙනෙක්ට studies manage karaganna kramayak kiyla dennakoo..ane Mata godaak weda missing Mata Terenne kohen patan gannanda kiyala madam..

  • @himaradiwyani6747
    @himaradiwyani6747 10 หลายเดือนก่อน +2

    ලoකාවේ කරන්න පුළුවන් හොද english diploma courses පිළිබඳ vedio එකක් කරන්න.🙏❤️

  • @himaradiwyani6747
    @himaradiwyani6747 10 หลายเดือนก่อน +3

    මේ series එක දිගටම කරගෙන යන්න ❤

  • @SasiduMaduranga-c6k
    @SasiduMaduranga-c6k 4 หลายเดือนก่อน +1

    Mista godak pin..❤

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 10 หลายเดือนก่อน +2

    Apooh.. thawa honda chanals thiyenawa. Jayathissa sir, a to z....godakthiyenawa.

  • @samurdhilasandanee7103
    @samurdhilasandanee7103 8 หลายเดือนก่อน +1

    Chandi jay
    TH-cam channel eka genath kiyana miss...
    Man eke vedios 400k complete karala inne miss..asa hithena widiyata igana gana puluwan una...

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි

  • @prabhathudaya7007
    @prabhathudaya7007 10 หลายเดือนก่อน +14

    English coach Dilhara
    Me youtube channel ekath gdk hdai english igangnna knkt🥰

  • @dumindumihiranga6323
    @dumindumihiranga6323 10 หลายเดือนก่อน +1

    @viral beam chanel එකත් හොදයී

  • @DammikaWijekoon-ce3oq
    @DammikaWijekoon-ce3oq 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතී මැඩම් හරි දෙයක් තෝරාග
    න්න බැරුව හිටියයෙ

  • @3254-t5s
    @3254-t5s 10 หลายเดือนก่อน +4

    Viral beam
    Learn english with tv series
    Real life english ❤

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 7 หลายเดือนก่อน

    අපේ Rodney Fraser (කෝපි කඩේ ගජන්) මේ channel එක දැකල තියෙනව ද?

  • @HasiniNimansha
    @HasiniNimansha 10 หลายเดือนก่อน +4

    බොහෝම ස්තූතියි මැඩම්.... 🙏😊

  • @dilumiabeykoon3665
    @dilumiabeykoon3665 10 หลายเดือนก่อน +7

    "Wow English" is one of the best channels I have ever seen to english

  • @g.pathirana10
    @g.pathirana10 10 หลายเดือนก่อน +3

    හරි ලේසි ඉංග්‍රීසි චැනල් එකත් හොදයි ❤

  • @SanduniApsara-k4v
    @SanduniApsara-k4v 3 หลายเดือนก่อน

    Thank you ma'am ❤

  • @LalanthaPrasadi
    @LalanthaPrasadi 10 หลายเดือนก่อน +3

    Thank you මිස් ❤

  • @DilakshiSN
    @DilakshiSN หลายเดือนก่อน

    Also watch documentary in English. Not long ones . Watch 5min ones with subtitles. Because we to do it slowly. If want listen 1 hour lecture or something, first we should be able to listen at least 10 mins.

  • @imeshadulanjani799
    @imeshadulanjani799 10 หลายเดือนก่อน

    Sandun suranga sirge youtube channel eka recommend karanawa english walata

  • @MemoCats-jv32
    @MemoCats-jv32 10 หลายเดือนก่อน +1

    Hari lesi engreesi channel එක තමා මරුම.

  • @rithukaweesha1349
    @rithukaweesha1349 10 หลายเดือนก่อน

    අනේ මිස් කැම්පස් එකේ තියෙන mass com ඩිග්‍රිය ගැන හැදින්වීමක් කරන්නකෝ.මීඩියා subject එක මොන වගෙද මොනද තියෙන්නෙ .මොනවගෙ රැකිය අවස්තාද තියෙන්නෙකියල කියන්නකො මිස්

  • @dilshanmadusanka6135
    @dilshanmadusanka6135 10 หลายเดือนก่อน +3

    මැඩම් ගොඩක් ස්තූතියි.

  • @nehu459
    @nehu459 10 หลายเดือนก่อน +3

    Thank you miss godak❤️❤️❤️❤️

  • @blackandwhite..4747
    @blackandwhite..4747 10 หลายเดือนก่อน +1

    Madam පුළුවන් nm hod english academy gana vedio ekk karannko

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 7 หลายเดือนก่อน

    Miss oyage voice eka yashoda vimaladarama mis ge voice eka wage ❤

  • @osharasadewshan2045
    @osharasadewshan2045 10 หลายเดือนก่อน +1

    Akke hoda subliminals thiyena channel gana vedio ekak karannako

  • @udenichandima843
    @udenichandima843 10 หลายเดือนก่อน

    Thank you madam. Sampath kaluaarachchi english

  • @BellaSmelly
    @BellaSmelly 10 หลายเดือนก่อน +2

    English by Era ❤

  • @sandyasithumini
    @sandyasithumini 10 หลายเดือนก่อน

    Very important video madam....Thank you so much ❤️❤️

  • @shanakadinusha
    @shanakadinusha 10 หลายเดือนก่อน

    Thank you very much Prof.W.M.H...

  • @lakeshisewmini7046
    @lakeshisewmini7046 10 หลายเดือนก่อน

    Thank you so much for recommended these channels ❤✨️

  • @PradeepaMadushani-c3t
    @PradeepaMadushani-c3t 9 หลายเดือนก่อน

    Thank you so much madam , for your information ❤

  • @dayanianojawijerathna467
    @dayanianojawijerathna467 9 หลายเดือนก่อน

    Thank you very much madam for ur practical solutions for the problems ofour young generation

  • @cookingbest6851
    @cookingbest6851 9 หลายเดือนก่อน

    Sampath kaluarachchi channel tamai best english

  • @NethmiNethmi-w8t
    @NethmiNethmi-w8t 10 หลายเดือนก่อน

    අනේ මැඩම් මට දෙයක් දැන ගන්න ඕන මම ගිය අවුරුද්දේ A/L BSF රිසාල්ට් එක පොදු පරික්ෂණයට ලකුණු 38 තියෙනවා මම මේ අවුරුද්දේත් ලිවුවා පොදු පරික්ශනය හැබැයි ඒක ගොඩක් අමාරුයි මම මේ අවුරුද්දේ විශයන් 3 පාස් වෙලා පොදු පරික්ෂණය ෆේල් වුනොත් මැඩම් මට කලින් අවුරුද්දේ exam එකෙන් ගත්ත ලකුණු වලින් කැම්පස් යන්න බැරි ද ??? 😢😢

  • @AjanthaPushpakumara-gq2cj
    @AjanthaPushpakumara-gq2cj 9 หลายเดือนก่อน

    English coach dilhara

  • @nadeeshmadushanka776
    @nadeeshmadushanka776 9 หลายเดือนก่อน

    english with era chanle ek maru💪👍

  • @HasiniWasana-iu1dy
    @HasiniWasana-iu1dy 10 หลายเดือนก่อน +2

    Madam it knowledge eka wadi karagannth me wage videos dannkoooo😢 ane kurahri dnnwanm kiynnkoo ehema you tube channles tikak 🙏

  • @slsounds8562
    @slsounds8562 10 หลายเดือนก่อน

    Me channel ekth hodai wge mt hithenne >> English coach dilhara

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 10 หลายเดือนก่อน

    Thank you මිස්... 🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 10 หลายเดือนก่อน +3

    Thank you so much Madam!❤ mn hoya hoya hitiye mn dawasak madam ta comment kala. Api wage igana gnn lamai ta mehema udawa krnwata madam ta godak pin. Budusaranai madam 🙏

    • @prabhathudaya7007
      @prabhathudaya7007 10 หลายเดือนก่อน

      English coach dilhara channel ekth gdk hdai🥰

  • @slviii1223
    @slviii1223 10 หลายเดือนก่อน

    University of sri jayawardhanapura university youtube channel eken krl thiynwa ek supiri...

  • @NimnaDewmini-w3z
    @NimnaDewmini-w3z 10 หลายเดือนก่อน +2

    Thnqq mdm ❤❤

  • @ravindralakmal8492
    @ravindralakmal8492 10 หลายเดือนก่อน +1

    1000 seads channel ekath hodai. E teacher pahadiliva uganvanava

  • @irangasandaruwan5464
    @irangasandaruwan5464 3 หลายเดือนก่อน

    Thanks 😊😊😊😊

  • @aravindagunawardhane4829
    @aravindagunawardhane4829 10 หลายเดือนก่อน

    English with era is best

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 10 หลายเดือนก่อน +2

    Thankyou madam❤

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 6 หลายเดือนก่อน

    English should be taught in English, my friends studied English in sinhala, today after a 50 years today also they can speak English only in the kitchen, as a professor you have set a bad example, on account of lack of experience. Soon I will produce a video programme and show you, where you went wrong.

  • @sureshsirimanna852
    @sureshsirimanna852 10 หลายเดือนก่อน

    Twa tiynawa .
    SUK saman yapa sirge chanl akt hodai
    Jayatissa sirge chanal akt hodai

  • @SugathFernando-k5n
    @SugathFernando-k5n 9 หลายเดือนก่อน

    thanks for you..

  • @gayathrinadeeka1471
    @gayathrinadeeka1471 10 หลายเดือนก่อน

    For me patashalawa is the best

  • @shrimalp6392
    @shrimalp6392 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @shehanmalsha2663
    @shehanmalsha2663 5 หลายเดือนก่อน

    Hari lesi english ekath hodai ned

  • @ashasamodi8466
    @ashasamodi8466 10 หลายเดือนก่อน

    අංක 2 සක්විති රණසිංහ 😊❤

  • @kavindichandima9821
    @kavindichandima9821 9 หลายเดือนก่อน

    Thqnk you so much miss♥

  • @TNOM128
    @TNOM128 10 หลายเดือนก่อน

    English With Era ❤❤❤

  • @lahirusampath8982
    @lahirusampath8982 9 หลายเดือนก่อน

    Real start no 1

  • @sasYTON1222
    @sasYTON1222 10 หลายเดือนก่อน +2

    Thank u dear...❤🪄

  • @sumedhadilmuthu9242
    @sumedhadilmuthu9242 10 หลายเดือนก่อน +1

    Man real start ekai English with sakvithi balala na

  • @subasinghaarachchillagethu73
    @subasinghaarachchillagethu73 10 หลายเดือนก่อน +1

    Akalanka dharmakeerthi සර්ගේ නමින්ම තියන channel එක බලන්නකො නියමෙට උගන්වනව. හැබැයි මූලික දැනුම තියෙන්න ඕන

    • @TMSR-e5p
      @TMSR-e5p 8 หลายเดือนก่อน

      Ow

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf 10 หลายเดือนก่อน +1

    උසස් අධයාපනයට open university එක හොදයිද මැඩම්

  • @dragansong7012
    @dragansong7012 10 หลายเดือนก่อน

    Beyond education 👍

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 4 หลายเดือนก่อน

    malith kodagahm sr hodai

  • @gaweshanirajapakshe5055
    @gaweshanirajapakshe5055 10 หลายเดือนก่อน

    Madam english channel tikakuth kiyannko

  • @Gayan_S.
    @Gayan_S. 10 หลายเดือนก่อน

    Thank you very much madam.❤❤❤🎉😊