The Science of Pornography Addiction | අසහ්‍ය වීඩියෝ ඇබ්බැහියෙන් ගැලවෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 293

  • @SANDU650
    @SANDU650 9 หลายเดือนก่อน +68

    ඔයා පුලුවන් නම් අහස් ගව්ව TH-cam channel එක බලන්න ඒක ගොඩක් හොදයි ඔයාගේ හිත තමා හැමදේටම හේතුව ඒක පොඩ්ඩ ක් හරි වෙනස් කරගන්න ඔය channel එකෙන් උදව්වක් වෙයි ❤😊

  • @amilakasun5696
    @amilakasun5696 9 หลายเดือนก่อน +234

    අසභ්‍ය වීඩියෝ වල රඟපාන අයගේ ඇත්ත ජීවිතය හරි දුක් බරයි. මේ ඇබ්බැහියෙන් මිදෙන්න ඕන නම්, ඒ රඟපාන අයට උරුම වෙන දුක නුවණින් දැකලා හදවතින්ම ඒ අයට මෛත්‍රී කරන්න.
    එතකොට 100% විශ්වාසයයි ඔයාට මේ ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන්. 👍👍👍👍

    • @nethminchamika
      @nethminchamika 9 หลายเดือนก่อน +21

      මම මේ දැක්කමයි ඕක තේරුම්ගත්තු ලංකාවේ කෙනෙක්ව.
      බොහෝ දෙනෙක්ට ඕක තේරෙන්නේ නෑනේ.. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒවල රඟපාන හැමෝම හරිම කැමැත්තෙන් ගිහින් ඒවයේ රඟපානවා ඇති කියලා
      ඒයාලගේ ජීවිත කතා හොයලා බැලුවම තේරෙනවා ඒක එහෙම නෑ කියලා..

    • @stefannethan
      @stefannethan 9 หลายเดือนก่อน +9

      පිස්සුද බං උන් කෝටිපතියො

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 9 หลายเดือนก่อน +6

      ​@@stefannethan මෝලද උබට ?

    • @mu7511
      @mu7511 9 หลายเดือนก่อน +3

      ​@@Noname_PODDA_vedio dkl ndd bn...loke hodm whn wl ynne...lankawe un GN newi kiynne...
      Jony you tube Chanel ekkuth krnw

    • @DinujaRashmika
      @DinujaRashmika 9 หลายเดือนก่อน +2

      😂😂😂

  • @dilupathushara8421
    @dilupathushara8421 9 หลายเดือนก่อน +92

    ගොඩක් පින් මැඩම්ට
    Addict වෙලා ඉන්න අයට
    අහස්ගව්ව කියන channel එකෙනුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි

    • @RisinLometh-h2h
      @RisinLometh-h2h 8 หลายเดือนก่อน

      What you mean by those who addicted.your telling that you don’t do those stuff

    • @Photo_doctor
      @Photo_doctor 8 หลายเดือนก่อน

      ​@@RisinLometh-h2hහැමෝටම ඔයාට English පුළුවන් කියල පෙනෙන්න ඇති, අවධානෙ ලැබෙන්න ඇති කියල හිතනවා..
      Adiction වෙනව කියන්නෙයි, දෙයක් කරනව කියන්නෙයි දෙකක්. If you don't understand please serach google for "Addiction- definition" 👍

  • @pasindumalith4165
    @pasindumalith4165 9 หลายเดือนก่อน +39

    මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි ඒකෙන් මිදෙන්න තියෙන ලේසිම ක්‍රමය ඒ වගේ දෙයක් හිතෙන වෙලාවට ටිකක් ෆනී හරි රොක් හරි රෙගේ වගේ සන්ගීතයකට සවන් දෙන එක. එතකොට ඒ හැගීම සම්පූර්ණයෙන් ඒ වෙලාවට නැති වෙනෝ

  • @nimeshbandara6450
    @nimeshbandara6450 9 หลายเดือนก่อน +164

    මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත😑💔 7/8/9 දි පන්තියේ 10/11/12 මට්ටමේ හිටිය මාව අන්තිමේදි නැවතුනේ 28 වෙලා😑 කොච්චර try කරත් මේ මගුල නවත්තගන්ඩ බෑ💔 දැන් porn බලන එක එපා වෙලා ගිහිල්ල😑 දැන් මොළේ ඉල්ලන්නෙ sex කරන්ඩ කියල😑🤦‍♂️ මම දැන් A/L කරන්නෙ💔 1st shy එක වැඩක් නෑ💔 2nd shy එක කරා ඒකත් වැඩක් නෑ😑 ඇත්තටම drugs හා සමාන දෙයක් මේ porn videos & Musterbation කියන්නෙ🤦‍♂️ ඇබ්බැහි වෙලා ඉවරයි ඒවට😑 ඒත් මම තාම Full try මේ මගුලෙන් මිදෙන්ඩ💔 නැති උන දේවල් ගොඩයි🤦‍♂️ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මේක💔 නොකිවුවට සමහර කෙල්ලොත් මේව නිසා කාලකන්නි වෙලා ඉන්නව💔

    • @TheFlashmark
      @TheFlashmark 9 หลายเดือนก่อน +10

      Sex nowena wena films balanna addict wenna balanna.

    • @ManujaP-qp8xf
      @ManujaP-qp8xf 9 หลายเดือนก่อน +7

      Adoo uba පවු බන්

    • @SANDU650
      @SANDU650 9 หลายเดือนก่อน +38

      ඔයා පුලුවන් නම් අහස් ගව්ව TH-cam channel එක බලන්න ඒක ගොඩක් හොදයි ඔයාගේ හිත තමා හැමදේටම හේතුව ඒක පොඩ්ඩ ක් හරි වෙනස් කරගන්න ඔය channel එකෙන් උදව්වක් වෙයි ❤😊

    • @dilshandarshana7442
      @dilshandarshana7442 9 หลายเดือนก่อน +15

      මාත් එහෙම තමයි.
      😢
      පළවෙනි පාරත් බැරි වුණා,දෙවෙනි පාරත් බැරි වුණා.
      3rd එකත් ලිව්ව,මොනව වෙයිද දන්නෙ නෑ.
      මං පංතියේ පළවෙනිය වෙලත් තියෙනව.
      😢
      පට්ට අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ දැන්.

    • @SANDU650
      @SANDU650 9 หลายเดือนก่อน +1

      ​@@dilshandarshana7442 ඔයත් පුලුවන් නම් අහස් ගව්ව channel එක බලන්න... ඔයා එකටම දවස් දෙකක් විතර බලන්නෙ නැතුව ඉන්න try කරන්න ඔහොම දවස් දෙක තුනක් කරාම එපා වෙනවා ඒ දේ කරන්න...එහෙම හීමීට නවත්තගන්න.. හැමදේටම හිත තමා බලපාන්නෙ ශක්තිමත් හිතක් හදාගන්න ඔයා ❤😊

  • @tharangamadushan6424
    @tharangamadushan6424 9 หลายเดือนก่อน +15

    මිස් ඔයා වගේ කෙනෙක් ලගින් හිටියොත් ඇබ්බහි නොවී ඉන්න පුලුවන් වෙයි...❤❤

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 9 หลายเดือนก่อน +25

    අනේ මිස් නිසා කීදෙනෙක් හැදෙයිද? ඇත්තටම මේ කරනදේ ගොඩාක් වටිනවා❤❤❤

  • @DR-pv3lq
    @DR-pv3lq 9 หลายเดือนก่อน +8

    මේක කිහිප පාරක් ඇහුවා මම. මේකේ කතා කරන්නේ හැමෝ දන්න ප්‍රශ්නේ ගැන විතරයි. විසඳුමක් කියලා නෑ. ඕක කන්ට්‍රොල් කරන විදිහයි කියල දෙන්න ඕනේ. කන්ට්‍රොල් කරන්න ට්‍රයි කරන්න, තේරුම් ගන්න වගේ දේවල් කියලා වැඩක් නෑ. එහෙම කරලා බැරි අයයි ඇබ්බැහි වෙලා ඉන්නේ. තව රිසර්ච් කරන්න. කරලා මෙතඩ් එකක් හදන්න. හදලා ඒක කිහිප දෙනෙක් එක්ක ටෙස්ට් කරලා ඕනේ වීඩියෝ එකක් කරන්න. සමාවෙන්න මේක මගේ අදහසක් විතරයි. මේවගේ උපදෙස් වලින් මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ කියන එකයි මගෙ හැගීම. කවුරුහරි මේ වීඩියො එක බලලා ඇබ්බැහිය නැති කරගත්තා නම් රිප්ලයි එකක් දාන්නකො ඉදිරියෙදී.

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 3 หลายเดือนก่อน +1

    ගොඩක්,වටින විඩියෝ එකක් . SOOS. ස්තුතියි . අසභ්‍ය විඩියෝ බලන එක . කෝහෝම හරි නවත්තගන්න . එක ගොඩක්ම භයානක දේයක් . 😮😮😮😮😮.

  • @cricdose99
    @cricdose99 9 หลายเดือนก่อน +28

    මේක බලන්න දෙයක් නෑ. පෝන් බලන්න හිතුන ගමන් පොඩ්ඩක් ඇග වෙහෙසලා වැඩක් කරපන්❤

    • @ahamedrocks9478
      @ahamedrocks9478 9 หลายเดือนก่อน +4

      oka nm eththamai...oya hengimen sampoornayenma midhenna pulwn wenawa wedak karoth

  • @Ruvidu
    @Ruvidu 9 หลายเดือนก่อน +15

    ලංකාවේ විතරක් නේවි ඉතින් ලෝකේ බාගෙට බාගයක් internet යන්නේ oowa බලන්න තමයි 😢😢😢.

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน +85

    😊😊😊 Thank you very much madam.🔥👍 youtube බලන්න ඇබ්බැහි මම.😅😅😅😒😒😒

    • @TharushaMihiranga738
      @TharushaMihiranga738 9 หลายเดือนก่อน +5

      මමත් එහෙමයි

    • @KALINDU01
      @KALINDU01 9 หลายเดือนก่อน

      @dinuva456 good 😼👍

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 9 หลายเดือนก่อน +1

      ආ ඇත්තද ?

  • @rangerover2024
    @rangerover2024 9 หลายเดือนก่อน +157

    ඔය අසභ්‍ය දර්ශන බලන එක ට මම මීට මාස 10 කට විතර කලින් ඉඳල addic වෙලා හිටියේ....තදින්ම දිනපතා බලන්න පෙළඹිලා තිබුණේ ....ඉතින් ඔහොම ඉන්න කාළේ දි මගේ phone එක කැඩිලා ඒක මට මාසයක් විතර use කරන්න බැරි උනා.....බැරි උනා කියන්නේ මගේ කැමැත්තෙන් ඒක use කරේ නැතුව හිටියා නෙමෙයියියියි.................😅😅phone එක හදන්න ගෙදරින් සල්ලි දුන්නෙ නෑ.....😮😮😮😮 කලින් porn වලට 🔞🔞 addiction වෙච්ච මට නිකන් හරි අමාරුයි.....ඒ වගේ video එකක් නොබැලුවම ඇගට නිකන් හරි අමාරුයි වගේ feeling එකක හිටියේ.........but මගේ වාසනාවට වගේ එහෙම මාසයක් විතර කටට ක් කාල එහෙම බලන්න බලන්න කියල හැගීම ට reaction දෙන්න phone එක නැති හින්දා ඒ කරදරකාර 🔞 vid වලින් සදහටම ඉවත් වෙන්න පුළුවන් උනා....ඉස්සර මට AL පටන් ගත්ත මුල් කාලෙදි පංතියක උනත් sir දෙයක් කියලා දීලා පැය භාගයකින් විතර නැවත‍ අහනකොට මතක නෑ ඒකියන්නේ attention තිබුණේ නෑ කරන දේවල් වලට.....😮😮😮
    ඒක නැවැත්තුව ට passe දි නම් bn දැනෙන feeling එක නම්👌👌👌👌 focusing එක, මතක ශක්ති ය වගේ හෑම දෙයක්ම මට අලුතින් ලැබුණා වගේ feeling එකක් මට දැනුනේ......දැන් AL maths panthi වල එදා හිටපු තැනට වඩා දැන් panthiya exam වලින් prices ගන්න තරමට වැඩ කරන්න mind එක හැදිලා තියෙන්නේ..... phone එක kaduna එක මට ලැබුණ භාග්‍යයක් වීදිය ට මම හිතෙන්නේ........❤❤❤👊👊😎😎

    • @Chulan-Cooking
      @Chulan-Cooking 9 หลายเดือนก่อน +10

      Patta oi. 🎉

    • @rangerover2024
      @rangerover2024 9 หลายเดือนก่อน +20

      @@Chulan-Cooking දැන් නම් වැඩිය ඒවා මතක් වෙන්නෙත් නෑ bn . ..ආතල් එකේ AL maths වලට අදාල ගාණක් හදාගෙන ඉන්නවා..........එහෙම එකක් හදල ගන්න සතුට තේරෙන්නේ එකේ රහ දන්න එවුන් විතරයි.......🤞🏻🤞🏻🤞🏻👊👊👊👊

    • @Chulan-Cooking
      @Chulan-Cooking 9 หลายเดือนก่อน

      @@rangerover2024 Eka aththa . Math me full try eka demawa Meka nawaththanna. Patta amarui.
      Phone eka ain karanna haduwata ekath ba WhatsApp, email, online class note nisa😒.

    • @rangerover2024
      @rangerover2024 9 หลายเดือนก่อน +9

      @@Chulan-Cooking මෙහෙම කරන්න note නම් කාගෙත් තියෙනවා....කොච්චර clz ,note අරවා මේවා නොකි දේවල් තිබුනත් දවස් 21 ක් ඕවා මුකුත් ම නැතුව phone එක use කරන්නේ නැතුව ඉන්න....සති දෙකක් කැප කරන්න me දේ වෙනුවෙන්.....ඒකට clz cut උනත් note බලාගන්න බැරි උනත් කමක් නැ ඔය අසහනය නවත්තන්න පුළුවන් නම්... සාමන්‍යයෙන් කියන දෙයක් නේ දවස් 21 එකක් දෙයක් karoth සහ කරන දෙයක් නැවැත්තුවොත් එක දිගටම පුරුද්දක් විදියට යනවා කියලා...ඒක හින්දා සති 3 ක් විතර පුළුවන් උපරිම try එක දීලා කරපන්....ඒකට ube mind එකත් ලෑස්ති නම් ඒක ubt ලේසි දෙයක් වේවි........අත්දැකීමෙන් කියන්නේ.මොකද මමත් phonee එක නැති දවස් වල පුදුම අමාරුවක් තිබුණේ සහ ඉට වඩා අර මඟුල් බලන්නේ නැති උනාම පුදුම tharahak සහ තනිකමක් දැනුනේ....but කෝම හරි කටට ක් කාල නැවැත්තුවා........... දැන් පට්ට attention එකක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා කරන ඕනෑම වැඩකදි ......අවශ්‍ය වෙන්නේ උබේ strong mind එක 🤏🤏

    • @Chulan-Cooking
      @Chulan-Cooking 9 หลายเดือนก่อน +1

      @@rangerover2024 ela.
      Marh karala balann nam.

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 9 หลายเดือนก่อน +5

    ගොඩක් හොදයි මිස්. අපේ තරුණ පරම්පරාව හදාගන්න ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා. Sex ගැන අපේ තරුණ පරම්පරාව හරියට අවබෝදයක් නෑ. අකාලයේ ජීවිත නාස්ති කරගන්නවා. සමාජ රෝග ගැනත් අවබෝදයක් නෑ. ගොඩක් පින් ඔයාට මිස්. 👌👌👌❤

  • @APEVISHWASAYA
    @APEVISHWASAYA หลายเดือนก่อน +1

    මැඩම්ගේ හැම වීඩියෝ එකක්ම පිරිහෙන ජීවිතවලට ලොකු motivation එකක්.🌼🤲😌

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi6977 9 หลายเดือนก่อน +18

    හැමදාම වගේ ගොඩක් තෑන්ක් යූ මැඩම්❤

  • @Mindplaygrounds5445
    @Mindplaygrounds5445 9 หลายเดือนก่อน +2

    තමන් අවබෝධයෙන් ඔය ඕන දෙයක් කරාට කමක් නෑ කියන මතෙ මං ඉන්නෙ. බොන දේවල් ඔය හැමඑකම කරලා තියෙනවා, මගෙ ලිමිට් මං දන්නවා..මට හානියක් නොවන සහ අනිත් අයටත් හානියක් නොවෙන විදිහට මං ඒවා කරනවා. මෙ ඔක්කොටම මුල තමන්ගෙ හිත තමන්ට පාලනය කරගන්න බැරිවීම. A person with a calm mind can do anything

  • @user-fm9zv3og1d
    @user-fm9zv3og1d 9 หลายเดือนก่อน +6

    මේක ඇත්ත සිද්ධියක් මේක කොන්ට්‍රොල් කර ගන්නෙ කොහොමද කියලා ප්ලීස් කියලා දෙන්න මම 10 වසරට එනකම් හොදට ඉගන ගත්ත කෙනෙක් හැබැයී 11 වසරෙදී ඉදන් මම මේකට ඇබ්බැහි උනා දැන් එක ජිවිතයේ කොටසක් වෙලා එක හින්දා මට O/L ඉහලින් පාස් වෙන්න තිබ්බ එක සමන්‍ය විදියට පාස් වෙන්න පුලුවන් උනේ මම මගේ ටාගට් වලට යන්න මේ හැගිම් පාලනය කර ගන්න ගොඩක් උත්සහ කරනවා.එක හින්දා මෙවගේ දෙවල් වලින් මිදෙන විදිය ගැනත් විඩියෝ එකක් කරන්න.❤️

  • @mr.s9424
    @mr.s9424 9 หลายเดือนก่อน +21

    කාමයේ ආදීනව දකින්න.මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරණ යන්න.එහි ප්‍රතිඵල ඔබටම ලබාගත හැකි වේවී 🙏🙏

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 9 หลายเดือนก่อน +4

    Most Valuable information.Thank you Doctor. Good Luck.

  • @Takashi-mitzuya
    @Takashi-mitzuya 9 หลายเดือนก่อน +1

    මේක ලොකු ප්‍රශ්නයක් ලොකු පොඩි හැමෝම ගාව තියෙන මේක ගැන විස්තර කරලා මේකේ ආදීන ගැන කියලා ගොඩක් videos හොයාගන්න පුලුවන් ... මේකට මූලිකම හේතුවක් තමා අපිට ඩිසිප්ලීන් නැති කම ... අනිත් එක තමා තරුණ යෝ social medias වල porn addict එක සහ sexual jokes normalize කරන එක ... as a girl ur self u decided to talk something like this is bravo for sure girl !!!

  • @tmaduranga955
    @tmaduranga955 9 หลายเดือนก่อน +24

    A/l 2021 1shy liyaddi mara widihata okata addict wela hitiya mama eken 1 shy eka kela ouna aye 2022 man 2nd shy liwwa A3 k gaththa habay 2nd shy ekedi man okkoma balance kara gaththa okkomatama mula thamange hitha eka palanaya kara ganna puluwannum gemak gaha ganna puluwan

  • @APEVISHWASAYA
    @APEVISHWASAYA หลายเดือนก่อน +1

    මේක මට ලොකු ආදර්ශයක්.😌🙏

  • @Naullagesandamini
    @Naullagesandamini 9 หลายเดือนก่อน +20

    Commment walin mara motivation එකක් එන්නෙ 🔥💗

    • @roshansisira992
      @roshansisira992 9 หลายเดือนก่อน +1

      ඇත්ත❤🎉

  • @dinushachaminda3992
    @dinushachaminda3992 9 หลายเดือนก่อน +9

    Aris perera eyage videos emath balann❤😊❤

  • @lankawisdomastrology2346
    @lankawisdomastrology2346 9 หลายเดือนก่อน +6

    ළමයි ඕවට ඇබ්බැහි වෙලා වගේ තමා වැඩිහිටි අය mega ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වීම, සමහර ගෙවල් වල හවස 6.30 පස්සේ කිසිම වැඩක් කරන්නේ නැ, හරියට ඇදිරි නිතිය දාල වගේ, ඉස්සර ජාතික රුපවාහිනිය විතරක් තිබ්බ කාලයේ 8.30 හොද ටෙලි නාට්‍ය තිබ්බා,

  • @ashikihsan1946
    @ashikihsan1946 9 หลายเดือนก่อน +4

    ස්තුතියි වාසනා මේක ගැන කියලා දුන්නාට. මමත් මේ අසභ්‍ය video වලට ගොඩක් ඇබ්බැහි වුනා මිස්, ඒත් මම ඒක පාලනය කරගෙන ඉන්නේ. මිස් කිව්වා වගේ මොළේ හෝමෝන ශ්‍රාවය නිසා ඇබ්බැහි වීම වැඩිචෙනවා. මගේ ඉගෙනීමට, ආගම වන්දනාවට ඒක බාධාවක් කරගන්නේ හොඳ නැහැ මිස්. ඒත් මට වෛද්‍යවරු කිව්වේ කසාද බඳින්න එපා, මගේ අසනීප ජාන බලපෑමෙන් ඇතිවුණු නිසා, ළමයින්ට බලපානවා. ඒක නිසා මට බලන්නේ නැතුව ඉන්න කොටත් මම මානසිකව වැටෙනවා. මගේ ජීවිතේ ගොඩක්‌ ප්‍රශ්න තියෙනවා, මට ආදරේ කරන්න තරම් ශක්තියක් නැහැ. ඒක නිසා ඒවා බලන්න හිතෙනවා. ඒත් මම කවදත් ඒ video වලට පමණට වඩා ඇබ්බැහි වෙන්නේ නැහැ මිස්. මම දන්නවා මිස් ඒවාට ඇබ්බැහි වුනොත් පිරිමි අය ගොඩක්‌ පිරිමි අය ගොඩක් කාන්තාවන් අතවර කරන්න පෙළෙම්බෙනවා. මිස්ගේ video එක ගොඩක් වැදගත්

    • @INF-PODDA
      @INF-PODDA 4 หลายเดือนก่อน

      ඔයා රාග සිත පාලනය කරන්න බණ අහලා ඔය සිතුවිලි ඉබේම හරි යන්න භාවනා කරන්න

  • @Oshan1999
    @Oshan1999 8 หลายเดือนก่อน +1

    මටත් එහෙමයි 2012 ඉදන් 2022 වෙනකන් සෙක්ස් බලලා බලලා වියරු වෙලා හිටියේ. දැන් එහෙම නෑ ඒත් ඉදලා හිටලා බලනවා. ලව් එකක් නම් නෑ. මට 24යි. දැන් හිත පාලනය කරන් ඉන්නෙ . එ විඩියෝ බලලම රශියන් ගෙස් කෙනෙකුටමයි හිත යන්නෙ. දැන් රශියන් ගෙස්ල එක්ක මිතුදම් පමනක් තියනවා.

  • @dilshandarshana7442
    @dilshandarshana7442 9 หลายเดือนก่อน +18

    අනේ මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ.
    😢
    කාලයක් මං පංතියේ පළවෙනියත් වුණා.
    💔
    පස්සෙ දන්නෙම නැතුව හය,හත වුණා.
    😔
    හරිම අමාරුවෙන් තමයි දැන් පාලනය කරගෙන ඉන්නෙ.
    නිකං ම හිත ඒ පැත්තට යනව.
    🥺💔

    • @YashenNimnada
      @YashenNimnada 9 หลายเดือนก่อน +1

      deparak hithan nathuwa phone eka pole gahapn, aye hadanna epa oya magula, phone eka ganna bari wunama oka ain wela yanawa

    • @ireshkavinda5244
      @ireshkavinda5244 9 หลายเดือนก่อน

      😂😂

    • @rameshlakshan4826
      @rameshlakshan4826 9 หลายเดือนก่อน

      Wadiya hithanda apppa bn owa gana , owa nomal dewal giwitha awa baluwata weddak ne, wedda nethi waddak bn owa balana akkka bn,aworudu 20/22 pannnam owata thiyana asawa adu wanawa, bn balahannko

  • @NeviKaru
    @NeviKaru 8 หลายเดือนก่อน +1

    ගොඩක් කෙල්ලො කොල්ලො හිතන් ඉන්නේ ඔව බලන එක හරි පොරවැඩක් කියල.බැලුවේ නැතොත් මේ generation එකේ මනුස්සයෙක් නෙවෙයි වගේ.දන්නෑ එයාලටම කරගන්න විනාසය.බලන්න එපා කියන අයවත් විහිලුවක් වෙපා.අපරාදෙ ඉතින් ජීවිත

  • @Vinoth853
    @Vinoth853 8 หลายเดือนก่อน +1

    Thank you very much miss.
    The advice given by you is very important to my life.💓

  • @Limitless48
    @Limitless48 7 วันที่ผ่านมา +1

    Perfect video ❤❤❤

  • @saccagavesi512
    @saccagavesi512 9 หลายเดือนก่อน +2

    වැඩක් පලක් නොකර මොනවම හරි අනවශ්‍ය විඩියෝ බැලීම කරමින් ෆෝන් එකේම හිරවෙලානම් වෙන විකල්ප ක්‍රියාකාරකම්, ව්‍යායාම්ළ, ගෙදර දොරේ වැඩක්,වෙනත් තදින් ඇබ්බැහි නොවන විනෝදාංශක යෙදෙමින් අර පරණ ටයිමින් වෙනස් වෙනවිදියට තමන්ගේ හිතට වෙනත් වගකීම්,හරි වත්තේ පිටියේ වැඩක් හරි දීල අර ටයිමින් පැන්නිය යුතුයි.නැතිනම් කාලයක් පුරුදු කරපු දෙයක් අනුන්ගේ උපදෙස් වලින් ලේසියන් අත්හරින්න අමාරුයි

  • @diyadahara8002
    @diyadahara8002 9 หลายเดือนก่อน +1

    මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන විදිහ පැහැදිලියි වීඩියෝ එක පුරාම තියෙන්නේ ඒ විස්තර කිරීම මැඩම්. මේවගෙන් මිදෙන්න කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවත් කරුණු වශයෙන් පැහැදිලි කරන්න.

  • @colambage3612
    @colambage3612 8 หลายเดือนก่อน

    Godak sthuthi obata.. Budhu Saranai...

  • @viraj9931
    @viraj9931 9 หลายเดือนก่อน +5

    Limit ekak athuwa oya wede karoth අනිවාර්යයෙන් gemak gahanna puluwan .stress release karanna hoda methoda ekak hebei control ekak ona. Mama oken gemak gahapu kollek 🤭

  • @supunmadhushanka3615
    @supunmadhushanka3615 9 หลายเดือนก่อน +3

    ගොඩක් පින් මැඩම්🙏🙏🙏

  • @veba771
    @veba771 9 หลายเดือนก่อน +19

    මේක නවත්තන්න පුලුවන් .මාස 2ක් විතර වෙනවා මන් නවත්ත්ලා.පල්වෙනි සතියේ තමා අමාරු.

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 9 หลายเดือนก่อน +5

      good work gladiator👌

    • @nimeshbandara6450
      @nimeshbandara6450 9 หลายเดือนก่อน +7

      Musterbation නොකර ඉද්දි රෑට හීනෙන් porn කොටසක් පෙනිල නින්දෙන්ම යන එකට මොකද කරන්නෙ😑 වේල්ල ඇරිය වගේ ඇග පුරාම යන්නෙ 💔

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 9 หลายเดือนก่อน

      @@nimeshbandara6450 ona deyk kalayath ekk amathaka wennawa,hari ynw,
      control krn inna......

    • @INFP3355R
      @INFP3355R 9 หลายเดือนก่อน +3

      @@nimeshbandara6450 awlk na bro ek normal

    • @dinethchanuka
      @dinethchanuka 9 หลายเดือนก่อน

      @@nimeshbandara6450 me ahpnko uba okaa amaruwen hrii dawas 21 k ekkwath blnne nathuwa kattk kaagen iadhn kooo ita passeee ibeema owwa bln eka nathara wenwaa, puluwn tharm igen gann hrii dan krnn mokkma hariii dekata full forcus ekee denn ita passee arawa gana hitheena ekaa nathara wenwaa masayak kohoma hrii blnnewath nathuwaa innn .. onama addic ekk nawaththnn puluwan dawas 21 kin

  • @KrishanMadushan-x6b
    @KrishanMadushan-x6b 9 หลายเดือนก่อน +10

    නිතරම youtub short video බලන්න ඇබ්බැහි වෙලා 🥺😪
    ටික කාලයක් පැකෙජ් එක නොදාත් හිටියා, FB අයින් කරත් youtub අයින් කරන්න විදියක් නෑ නෙ වැදගත් දෙවල් වල් බලන්න ත් youtub එක ඕන නේ 😢

    • @UKGhostcodm
      @UKGhostcodm 9 หลายเดือนก่อน +9

      යකෝ ඔය රෙද්දවල් හිතන්න එපා😂 ඉලක්කයක් තියනවන්ම් ඕවා ප්‍රශ්න නෙවෙයි... කරන වැඩේ හරියට කරපන්

    • @KrishanMadushan-x6b
      @KrishanMadushan-x6b 9 หลายเดือนก่อน

      @@UKGhostcodm 😪

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 9 หลายเดือนก่อน

      මූ මේ හුත්තක් කතා කරනවා

  • @udara232
    @udara232 หลายเดือนก่อน

    තමාගෙ ඉන්ද්‍රියන් අදිකව පිනවිමෙන් තමා පරිහානියට පත්වේ( බුදුන් වහන්සේ)

  • @Rashiya98
    @Rashiya98 9 หลายเดือนก่อน +6

    1:40 mama oka Kara miss 2023 di eka mata hari giya issara padam karapu nathi mata dan padam karannamai one anik magul mukuth adala naha dan 😍 dan dawasen Godak wela ganne igena ganna hama deyak ma igena ganna one mata dan ❤️😊

  • @duuuuu1236
    @duuuuu1236 2 หลายเดือนก่อน +1

    මටත් ඔය ප්‍රශ්නය ම තියෙනවා මිස් 😢.

  • @nadunasanka6708
    @nadunasanka6708 8 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි. මිස්.. මේවා කියල දෙනවට....

  • @malidumalidu6951
    @malidumalidu6951 4 หลายเดือนก่อน

    personality එක ගැන වීඩියෝ එකක් ඕන මැඩම්

  • @MarlonDayanFernando
    @MarlonDayanFernando 9 หลายเดือนก่อน +1

    Thanks mam for the excellent explanation of how brain really works ❤😍

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 8 หลายเดือนก่อน

    නංගි මානසික රෝගියෝ ගැන කථාකිරීම වැදගත්.

  • @mu7511
    @mu7511 9 หลายเดือนก่อน +4

    ඕකට ලොකුම හේතුව....
    විසදුමක් නැති අධික පීඩනය වෙන්න පුළුවන්...
    යාලුවෝ ටිකක් එක්ක කයියක් දාගෙන වැඩකරහම් බන්

  • @Lankanlife
    @Lankanlife 8 หลายเดือนก่อน +1

    දවසට පැයක් වත් බලන්න ඕන .නැත්නම් කෑවෙ නෑ වගේ 😪

    • @Lankanlife
      @Lankanlife 8 หลายเดือนก่อน

      @@oshibandara-jm8yv පිස්සුඩ ..එහෙම නෑ ඔය බය නැටුව බලන්න 😑 අනික ඕවා පේන්න බලනවයැ කාටවත්..

    • @Lankanlife
      @Lankanlife 8 หลายเดือนก่อน

      @@oshibandara-jm8yv මොන බොරුද ඔවා ප්‍රැක්ටිකලි කරන්න බෑ ..අනික අල්ල ගට්තා කියල මොනව කරන්නද ?😂වෙන වැඩ නැත්නම් හොදයො වැල බලන උන් අල්ල අල්ල ඉන්න 🥴

  • @jayasirishantha
    @jayasirishantha 9 หลายเดือนก่อน +1

    madam me karapu video aken keedenek hadeida? Thank you very much madam..❤❤

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 9 หลายเดือนก่อน +1

    Addict wela inna ayata godakma hoda kramayak thamai bawana karana eka. podi welawk hari dawasata bawana karann puruddak widiyata. emotions control karanna hodama widiya thamai bawanawa😊❤️

  • @isurudoolwala2966
    @isurudoolwala2966 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි❤❤

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 9 หลายเดือนก่อน +8

    Madam wishwa akarshana nithiya gana kiyala dennako

  • @InspireLeap7
    @InspireLeap7 7 หลายเดือนก่อน +1

    Thank you madam🥺

  • @geethkumara3862
    @geethkumara3862 หลายเดือนก่อน

    Thank you miss❤

  • @salad-oo9to
    @salad-oo9to 8 หลายเดือนก่อน

    මේව රාජ්‍ය මාධ්‍ය වලින් කරන්න ඕන වැඩ....මේ අසභ්‍ය වීඩියෝ බලන්න ඩේට ඕන ෆ්‍රී පැකේජ් වලින් බලන්න බෑ . එතකොට මේව නොබලන එකෙන් පාඩු වෙන්නෙ ඒ සමාගම් වලට ඉතින් උඩින් මොනව කිවුවත් මේ සමාගම් කැමති නැතුව ඇති

  • @Lahiru2118
    @Lahiru2118 3 หลายเดือนก่อน

    Thank you dn idn hadenwa Doctor🙏

  • @rangana73
    @rangana73 9 หลายเดือนก่อน +4

    I passed A/l for the third time this year but I could not do as well as the second time this time. I am very sad because of that Can you please give me some advice😖😖😖💔💔

  • @4sandun
    @4sandun 8 หลายเดือนก่อน

    සහතික ඇත්ත

  • @sandunrangana8437
    @sandunrangana8437 9 หลายเดือนก่อน +2

    Viral wena video🥰

  • @ThushariManjula-m5t
    @ThushariManjula-m5t 9 หลายเดือนก่อน +7

    ARES PERERA ගෙ SELF IMPROVEMENT VIDEO බලන උන් මේ කොනට❤

  • @Kavindub-t6j
    @Kavindub-t6j 9 หลายเดือนก่อน

    Thanka madom😊❤

  • @upendrapubudu5014
    @upendrapubudu5014 9 หลายเดือนก่อน +1

    Good job ❤👍

  • @Malindupethmin98
    @Malindupethmin98 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා video එකක් ස්තුති ❤

  • @TheFlashmark
    @TheFlashmark 9 หลายเดือนก่อน +3

    No maekup Today. Dakka gaman aduranganna amaru una.

  • @shakyadissanayaka
    @shakyadissanayaka 9 หลายเดือนก่อน +1

    Thank you very much miss... ❤

  • @kamilasanga1574
    @kamilasanga1574 9 หลายเดือนก่อน

    වටිනව

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 8 หลายเดือนก่อน

    ස්තූතිය ❤

  • @tharangamadushan6424
    @tharangamadushan6424 9 หลายเดือนก่อน

    කොහොම හරි try කරනව...

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මැඩම්

    • @anushkabandara3978
      @anushkabandara3978 9 หลายเดือนก่อน +2

      ඔයා whatsap ඉන්නවද ?

  • @AnirudhleeeLeee-pc8hc
    @AnirudhleeeLeee-pc8hc 9 หลายเดือนก่อน

    Ammo siraa kathawakk

  • @royalgaming6659
    @royalgaming6659 8 หลายเดือนก่อน +2

    මට නම් ඕක ඉස්සර තිබුණ දවසට 5Gb-10Gb වගේ blue films බලන්න යනවා එ තරං addict වෙලා හිටියේ ඒත් දැන් එ තරං ම නැ සතියට දවසක් වගේ තමයී porn videos බලන්නේ ඒත් ඒක ලොකු අවුලක් නැ මගේ අධ්‍යාපන වැඩ වලට නම් හැබැයි එකත් ටික ටික නතර කර ගන්න ඕනේ කොහොම හරි

    • @oshibandara-jm8yv
      @oshibandara-jm8yv 7 หลายเดือนก่อน

      Owa balana ayaw policyen arn ynwlu need

    • @royalgaming6659
      @royalgaming6659 7 หลายเดือนก่อน +2

      ​@@oshibandara-jm8yvපිස්සුද හැබැයි මන් දැන් නම් porn බලන්නේ නැහැ 😊

  • @Gayan_S.
    @Gayan_S. 9 หลายเดือนก่อน

    Thank you very much madam ❤😇😇😇💖🙏🥰

  • @Inushaa13
    @Inushaa13 9 หลายเดือนก่อน +2

    Eth mn nm kiynne eewth balala igengnnth puluwan kiyl..😇oylt kohomad dn na but mtnm athi wenn lakunuth thiynw wibagawalt..dekama balance eke krgttata awlk nane ithin

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 9 หลายเดือนก่อน

    තැන්ක්ස් මිස් 🙏🙏

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 8 หลายเดือนก่อน +1

    Negative marketing

  • @lochi4821
    @lochi4821 9 หลายเดือนก่อน +7

    මට මුණ ගැහිලා තියනවා sex addictied ගැහැණු Lamayi, මම එයාලට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව හිටියේ.
    Thank you madam
    Lamayi එක්ක ඉන්නවට..
    එයාලට කියන්න කවුරුත් නැ, එයාලා භයයි.
    ඔයා addicted කියලා දැනෙනවා නම මම දන්න හොඳම දේ, හිතන්න ඔයා වගේ කෙනෙක්ට මෙහෙම කරන එක මේ දේවල් බලන එක, ගැලපෙනව ද? කියලා.. 🌝
    ඔයා ගොඩක් දක්ෂ ලස්සන හිතක් තියන ලමයෙක්.. මම හිතන්නේ මීට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන්,

  • @pasidupiyumal957
    @pasidupiyumal957 9 หลายเดือนก่อน +1

    Thankx madam

  • @ManuuManuu-pl9vd
    @ManuuManuu-pl9vd 6 หลายเดือนก่อน +1

    අනේ please මිස් මට‍ ඔයාව චොන්ටච්ට් කරගන්න පුළුවන් විදියක් දෙන්න 🙏🙏🙏🙏🙏

  • @thusharailankoon6452
    @thusharailankoon6452 9 หลายเดือนก่อน

    Godak thnku miss

  • @dewindalakshan8840
    @dewindalakshan8840 9 หลายเดือนก่อน +1

    Oya mekata aebbahiwela thiyenawa da

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 9 หลายเดือนก่อน +1

    good content

  • @prabhathudaya7007
    @prabhathudaya7007 9 หลายเดือนก่อน +16

    අසභ්‍ය දර්ශන නෙවෙයි මොකක් බැලුවත් ඇබ්බැහි වෙන්නෙ නැතුව කරන්න පුලුවන්නම් ගේමක් ගහගන්න පුලුවන්❤❤ ✴️
    මං ඔය හැම දර්ශනයක්ම බැලුවා.ඕලෙවල් කාලෙත් බැලුවා.ඒලෙවල් කාලෙත් බැලුවා.කැම්පස් කාලෙත් බැලුවා.ඔක්කොම බැලන්ස් කරගන්න පුලුවන් වුනා❤❤🥰🥰

    • @Truthseeker-n6r
      @Truthseeker-n6r 9 หลายเดือนก่อน +6

      ඔය balance කරන කතාව හැමෝටම ගැලපෙන්නේ නෑ.මේකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්නෙ.ඔය pornography sites තියන වුන් ඇති වෙනකම් හම්බ කරනවා.අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල අහින්සක ළමයි මේවට ඇබ්බැහි වෙලා තවත් පිරිහෙනවා..දැන් යුරෝප රටවල end the new drug කියලා programme පවා තියනවා මේවාට එරෙහිව.ඉතින් යොමුවෙලා ඉන්න අය නතර කරන එකමයි හොද.

    • @AMANIM.S.F
      @AMANIM.S.F 9 หลายเดือนก่อน +1

      Oya mehema kiyana eken venne meva balana samahara Aya balana eka nawaththanna giyath " math okkoma balance karagannava " kiyala hithana eka eka nisa plz mehema comment dhaanna epa

    • @VinoliHarshika
      @VinoliHarshika หลายเดือนก่อน

      ඕක හැමෝටම හරියන්නැ බන්...ඇබ්බැහියෙන් මිදෙන්න ආපු උන්ට ඒක කරන්න දීපන්..ඔය කමෙන්ට් වලින් වැරදි පනිවිඩයක් උන් ගන්නෙ

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 9 หลายเดือนก่อน

    Thank you madam..❤

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 9 หลายเดือนก่อน

    ස්තූතියි 😊

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr 9 หลายเดือนก่อน +1

    චමත් ටිෂාන් පියරත්න 18

  • @kaveeshabandara5178
    @kaveeshabandara5178 9 หลายเดือนก่อน

    🎉....❤..👌

  • @rajithajayasinghe8031
    @rajithajayasinghe8031 9 หลายเดือนก่อน +6

    ඔයා දිහා බල බලත් කරා

    • @thisaraanuradha6253
      @thisaraanuradha6253 9 หลายเดือนก่อน +2

      ubanam ammoo

    • @user-ml3cu
      @user-ml3cu 9 หลายเดือนก่อน +1

      Monwda bn ub bln kre

    • @SAMAN-xu7xo
      @SAMAN-xu7xo 9 หลายเดือนก่อน +1

      😂බුදුසරණයි මයි පුතේ....

    • @greenarrow2298
      @greenarrow2298 8 หลายเดือนก่อน +2

      And mnda ubta ee thrm asahenda bn Kellk dakath kranna😂

    • @madushankamadushanka5999
      @madushankamadushanka5999 4 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @kavi590
    @kavi590 8 หลายเดือนก่อน +1

    Doctor මම foot fetish වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මට ඒකෙන් ගැලවෙන්න ඕන please help me

  • @sanupasathsara571
    @sanupasathsara571 6 หลายเดือนก่อน

    Thanks you madam❤

  • @Shevin501
    @Shevin501 9 หลายเดือนก่อน +1

    Heta alevel thiyagena balan mama😂

  • @legendslife4756
    @legendslife4756 9 หลายเดือนก่อน +4

    matath thiyana gataluwa oka thamai....100%......habay eka nawatthanna ba..namuth paalanaya karaganna try karanawa....kollo hamota vage mn hithanne me prshne nqq thiyanawa

  • @HppHCaldera72
    @HppHCaldera72 9 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA. CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk หลายเดือนก่อน +2

    ප්‍ර්ජාචන්ත වාදේ.... උබත් කියවෛයි චැනල් එකත් ප්‍රචාරය කරයි අහලා පිලිගන්න ගොන්නු ටිහකුත් ඉදී... ඒ කොහොම උනත් බං කාලකන්නි රටක් මේක🙏🙏🙏......

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 9 หลายเดือนก่อน

    Godak sthuthi

  • @notto45336
    @notto45336 9 หลายเดือนก่อน

    මොකක් හරි sports එකට ඇබ්බැහි වෙන්න

  • @SahanMalinda-g7d
    @SahanMalinda-g7d 8 หลายเดือนก่อน +1

    Is it too late for me

  • @learn8831
    @learn8831 9 หลายเดือนก่อน

    Eken midenanam awankawama love karanna kellek hoya ganna wenawa. Api awanka unata kello awanka na. Un yanne salli passe awanka adare passe neme.

  • @blubleroster8871
    @blubleroster8871 9 หลายเดือนก่อน +1

    Mth kalyk okt adid wels ...ynthm berune

  • @XChaminda
    @XChaminda 8 หลายเดือนก่อน +1

    ඔයාට මෙන්ගල්

  • @KasunChathuranga-w3v
    @KasunChathuranga-w3v 9 หลายเดือนก่อน +2

    Danuth blue balala awe . Ada 2shy IT paper ek . Mn meka passe bnnm