ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2024
  • How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු #motivation #money
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 134

  • @Chammi.
    @Chammi. 11 หลายเดือนก่อน +20

    මැඩම් පොතක් ලියල publish කරන විදිය ගැන viedeo එකක් කරන්නකෝ

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 10 หลายเดือนก่อน +2

    කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.

  • @shanu_2004
    @shanu_2004 11 หลายเดือนก่อน +9

    මේ වෙලාවෙ හිත හිත හිටිය දේත් එක්ක..මට හම්බ වුණු වැදගත්ම වටිනම වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි මිස් 😊💙

  • @ashikihsan1946
    @ashikihsan1946 11 หลายเดือนก่อน +13

    ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මමත් online එකේ job එකක් කරන්න ගිහිල්ල, එකපාරක් රැවටුනා. එයාල මට ලොතරැයියක් අදිනවා මිලියනයක් හම්බවෙනවා කියලා හැමදාම මගේ debt card එකෙන් සල්ලි 2000, 3000 ගත්තා. එත් සල්ලි හම්බවුනේ නැහැ. අන්තිමට මම මගේ debt card නම්බර් වෙනස් කරලා එයාලට අහුවුනේ නැහැ. එයාල ප්‍රසිද්ධ නළු නිළියන්ගේ බොරු profile හදාගෙන අහිංසක මිනිසුන්ව රවට්ටලා සල්ලි ගන්නවා. අනේ මිස් මට කියන්න පුළුවන්ද ඇත්තටම salli හම්බකරන්න පුළුවන් ක්‍රම ඉන්ටෙර්නෙට් එකේ තියෙනවද කියලා? ස්තුතියි මිස්

  • @nisaldasantha1803
    @nisaldasantha1803 6 หลายเดือนก่อน +1

    Thank you. Qnet කියන්නෙත් පිරමීඩ වැඩ කරන ආයතනයක්.

  • @mkseries3035
    @mkseries3035 10 หลายเดือนก่อน +2

    මමත් A/L ඉවර වෙලා අද වෙනකන් ගෙදරින් සතයක් ඉල්ලලට් නැ ඉල්ලුවාට දෙන්නත් නෑ එයාලට 🙂🙂

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 11 หลายเดือนก่อน +27

    ඔබතුමිය දැකිමත් සතුටක් . රටටම ධනාත්මක චින්තනය මුදල් පිළිබඳව • ගූනදහම් , එදිනෙදා සාර්ථකව ජිවත්වීමේ කාලාව කියාදෙන්න. ස්තුතියි . ඔබතුමියට.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 10 หลายเดือนก่อน

      කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.

  • @DilshaniJayasundara-sb7ho
    @DilshaniJayasundara-sb7ho 11 หลายเดือนก่อน +7

    මැඩම් ගොඩක් වටින විඩියෝ එකක් හැමදාමත් මැඩම්වම ආදර්ශයක් කරගන්නෙ 💕💕💕

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති මිස්❤ගොඩක් වටින video එකක්

  • @layanchamuditha9526
    @layanchamuditha9526 11 หลายเดือนก่อน +2

    ගොඩාක්ම ස්තූතියි මැඩම් ❤❤ ගොඩාක් හොද වීඩියෝ එකක්❤❤

  • @Louve333
    @Louve333 11 หลายเดือนก่อน +9

    ඔයා හරි හොදට මේවගේ දේවල් පැහැදිලි කරනවා අක්කා.....ජේසු පිහිටයි....❤❤

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 10 หลายเดือนก่อน +4

    ❤සහතික ඇත්ත. තමන් අතේ තමයි. හ
    හිතන දේ තුලයි දියුණුව

  • @shara999
    @shara999 10 หลายเดือนก่อน

    Godak wadagath videowak. mama kamathiyi danaganna obathumiya karapu deyak oba thumiya kamathinam.

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 11 หลายเดือนก่อน +2

    Madam, This video is very important. Thank you so much Madam.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 11 หลายเดือนก่อน +1

    😮Wooww godakkķ isthuthiiiiiiiii.!!"🎉
    Obathumiyataaa .❤❤❤

  • @RAVANAONE
    @RAVANAONE 11 หลายเดือนก่อน +4

    මැඩම් මේ දේවල් ගැන දැනුවත් කරන එක වටිනව. 🎉

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 11 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබ තුමියට 🌼

  • @visnalgm02
    @visnalgm02 11 หลายเดือนก่อน +2

    Thanks a lot for this motivation dear Madam ❤

  • @dilakshiudani3431
    @dilakshiudani3431 10 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මිස්....මාත් බාහිරව උපාධියක් කරනවා...වියදම් ගොඩයි.....තැන්කුයි මිස්👊❤🌹

  • @prasaddilhara5800
    @prasaddilhara5800 11 หลายเดือนก่อน +5

    ගොඩක් වටින අදහස් මැඩම් ❤

  • @nissankafernando7427
    @nissankafernando7427 10 หลายเดือนก่อน +1

    Thanks a lot 👍 madam Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀

  • @user-bx7of7pw3o
    @user-bx7of7pw3o 10 หลายเดือนก่อน +1

    thank u so much madam❤❤godak watina video 1k

  • @Vlogswithhansi
    @Vlogswithhansi 10 หลายเดือนก่อน +1

    Godaak pin.loku motivation ekak gaththa

  • @janithprabhanuka
    @janithprabhanuka 11 หลายเดือนก่อน +14

    මැඩම් දැක්කත් සතුටුයි❤

  • @sadeeshkumar8660
    @sadeeshkumar8660 11 หลายเดือนก่อน

    Thank you miss ❤ for useful video 👌👌

  • @StatusSL208
    @StatusSL208 11 หลายเดือนก่อน +35

    ගොඩක් වටින video එකක් මැඩම්. මාත් තාම university 1st year, ඒත් මං මේ වෙනකොට online platform එකෙන් ගොඩක් earn කරනවා. ඒ වගේම international coperation එකකින් offer එකක පවා ආවා, join වෙලා වැඩ කරන්න, ඇත්තටම අපිට උනන්දුව , දක්ශකම තීනවා නන් ඕනම තැනකට එන්න පුලුවන් 😊😊

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 11 หลายเดือนก่อน +4

      apitath kiynnako....eka kramayak....

    • @kavindulakshan417
      @kavindulakshan417 11 หลายเดือนก่อน +2

      Ane ou 🙏🙏

    • @StatusSL208
      @StatusSL208 11 หลายเดือนก่อน +1

      @@upulsamarasinghe6474 binance, crypto wge try krala balnn

    • @alishk_t4467
      @alishk_t4467 11 หลายเดือนก่อน +4

      Apitath share krnnko scam nathi online platform ekk. Specially uni students lat krnn puluvn

    • @tharangavitharana4468
      @tharangavitharana4468 11 หลายเดือนก่อน +3

      Please help me to find online earning method

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් අදහස් ටිකක්

  • @keshani3700
    @keshani3700 10 หลายเดือนก่อน +1

    Me dewall kiyala dena eka watinawa godak miss

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් .බොහෝම ස්තූතියි මැඩම්

  • @akilasachintha3900
    @akilasachintha3900 11 หลายเดือนก่อน +2

    Thank you 😊

  • @gangakumari1900
    @gangakumari1900 7 หลายเดือนก่อน

    Thank You Miss.😊

  • @khdulanjali546
    @khdulanjali546 11 หลายเดือนก่อน +2

    ❤🎉Thanks madam,

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 11 หลายเดือนก่อน +1

    Nice to see you again madam ☺️

  • @nethudev24
    @nethudev24 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් ❤️🥺

  • @nayanimadumali2595
    @nayanimadumali2595 11 หลายเดือนก่อน +1

    Bohoma sthuthit

  • @paramiidisanayake580
    @paramiidisanayake580 11 หลายเดือนก่อน +1

    Thank you madam ❤

  • @SangeethikaDamayanthi-nk4me
    @SangeethikaDamayanthi-nk4me 11 หลายเดือนก่อน +2

    Thank you madam

  • @sadunffburty3519
    @sadunffburty3519 9 หลายเดือนก่อน

    TMG කියල අලුත් Scam ඇප් එකක් ඇවිත් MTFE වගේ තාම මුල් අඩිය තියෙන ගමන් ඉන්නෙ අහින්සක මිනිස්සු අහුවෙන්න කලින් පුලුවන්නම් Video එකක් කරන්න අක්කෙ 😢🙏

  • @sasmideumini2711
    @sasmideumini2711 11 หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @dewantha_perfection
    @dewantha_perfection 11 หลายเดือนก่อน +1

    Thank u madam ♥️

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf 11 หลายเดือนก่อน +2

    Thank you so much madam❤️hamadhamath sathutin parissamen inna madam💓

  • @thamindutharaka5352
    @thamindutharaka5352 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @sajinifernando3967
    @sajinifernando3967 11 หลายเดือนก่อน +1

    Gadara idan mudal upayan puwan krama pilibadawa video 1 gannako madam.

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa7920 11 หลายเดือนก่อน +1

    Mis adath godak lassanai mama balaninnema misge video ekak enakam

  • @matarawcw2405
    @matarawcw2405 11 หลายเดือนก่อน +4

    මිස්හරි ලස්සනයි ආදරේ හිතෙනව 💖

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 10 หลายเดือนก่อน

    අහලා පුරුදු කටහඩක්.....යශෝදා විමලදර්මගේ❤❤❤

  • @Abc12825
    @Abc12825 11 หลายเดือนก่อน +4

    Upload krpuw gmn comment ek keep it up 🔥

  • @user-op6th9wg1d
    @user-op6th9wg1d 11 หลายเดือนก่อน +1

    🎉

  • @beautystudio495
    @beautystudio495 11 หลายเดือนก่อน

    👍👍

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 11 หลายเดือนก่อน +1

    Hodae ne.....

  • @M_2..
    @M_2.. 11 หลายเดือนก่อน +2

  • @sharangasenanayake9906
    @sharangasenanayake9906 10 หลายเดือนก่อน

    Dear Madam, What are the jobs available for those who can write and speak well in English. Please enlighten us.

  • @dilshinavoda3026
    @dilshinavoda3026 11 หลายเดือนก่อน +1

    madam bahira upadi gana dannawanam kiyannako

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu1158 11 หลายเดือนก่อน +1

    Thank you very much madam ❤❤❤

  • @chanigamage5547
    @chanigamage5547 11 หลายเดือนก่อน +2

    Miss api a DeWal igenaganne kohomada

  • @tharangamanoj
    @tharangamanoj 10 หลายเดือนก่อน

    මැඩම් මට ඕන අඩු වයසින් එන්ගලන්තෙ ගිහින් ලොකු පඩියක් උපයන්න . මිස් ඒ වගේ පිටරට ඉඳන් ලොකු පඩියක් උපයන හැටි කියලා දෙන්න පුලුවන් ද

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha4578 10 หลายเดือนก่อน

    Madam university eke monavage subjects karanna puluwanda PhD ekak karanna

  • @kasunpradeep6828
    @kasunpradeep6828 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @r.happyboy.2624
    @r.happyboy.2624 11 หลายเดือนก่อน +1

    Thank you so much

  • @maleesharodrigo5067
    @maleesharodrigo5067 11 หลายเดือนก่อน +4

    Madam I'm the first viewer of this video. I have too been a victim of it...
    But madam no matter I how much I try...
    Mn class krnn puluwn...FB eke ad ekakuth dmm...but no views..as I don't have much friends...kawruth post share krnne na..
    Freelancing eeketh dmm but eeketh deposit kla... projects awe na...
    But I don't like to show off...social media wla anith lamai krnwa wge... dancing covers...etc...
    Kisi deyk hri giyne na madam...
    I tried many things...but nothing works..
    😢

    • @StatusSL208
      @StatusSL208 11 หลายเดือนก่อน

      Try krna ek nawathann epa, oya Binace, crypto side ek try krala balnn, gdk earn kara gann puluwn, good luck dr

    • @maleesharodrigo5067
      @maleesharodrigo5067 11 หลายเดือนก่อน +1

      @@StatusSL208 thank you so much dear🤗 and madam thank you too for creating awareness 😊 oya kiypu eka gna to be honest I even did a research about virtual currencies in my uni last sem...but in Sri Lanka as it is not legalised much.. scam wennath puluwn neda...anika mta ternne na ane eka krnn...oya kiynnee expert option thwa coincap eke tiyenwa neda...

    • @StatusSL208
      @StatusSL208 11 หลายเดือนก่อน

      @@maleesharodrigo5067 expert option nn loss wenaw wadi, eth gdk sites thiinw, work krnn, TH-cam search krala, tw option hoya gann dear,aniwarenma hriyai, try krna ek nwaththnn epa.

  • @danasandun8100
    @danasandun8100 10 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @nowtyrasith5699
    @nowtyrasith5699 11 หลายเดือนก่อน +3

    👍🏻❤️‍🔥

  • @ssdissanayake1
    @ssdissanayake1 11 หลายเดือนก่อน +1

    ❤😊

  • @neelsudarshana6075
    @neelsudarshana6075 11 หลายเดือนก่อน +2

    ♥️🙏

  • @vihangasithumvs
    @vihangasithumvs 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ 😊

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ridmarangani3065
    @ridmarangani3065 11 หลายเดือนก่อน +1

    👍👍👍👌

  • @yenu5525
    @yenu5525 10 หลายเดือนก่อน

    Madam low attraction gana kiyaoa denko🥺plzzz

  • @samashaupamali7431
    @samashaupamali7431 8 หลายเดือนก่อน +1

    Kiyn na ne ithin....mekenuth rawatuna😢😅

  • @anurauggalla4069
    @anurauggalla4069 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @thilinidinushika6387
    @thilinidinushika6387 10 หลายเดือนก่อน

    Online job ekak krnn aswak thiynoo eth bayi madam

  • @induflowers-1993
    @induflowers-1993 10 หลายเดือนก่อน +1

    මොනාද කරන්න තියෙන්නේ ...කරන ව්දිය කියන්න ...

  • @slyuhan6274
    @slyuhan6274 11 หลายเดือนก่อน +1

    😊😊❤❤❤❤

  • @dammikawanshalathadammika4268
    @dammikawanshalathadammika4268 11 หลายเดือนก่อน +1

    Patamalawak kiyanna puluwanda

  • @supunnirmal3297
    @supunnirmal3297 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤Miss

  • @nimashaliyanage
    @nimashaliyanage 11 หลายเดือนก่อน +1

    🤗❤

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l 10 หลายเดือนก่อน

    Monada on line karanna puluwan jobs. Link ekak ewannako

  • @musiclifehashss5191
    @musiclifehashss5191 11 หลายเดือนก่อน +2

    🙂🙂😍😍👍👍❤️❤️🙏🙏

  • @kavii744
    @kavii744 11 หลายเดือนก่อน +6

    Online krnna pluwn job genth denuwth krnnko miss.. 😊❤️

  • @prasannadeepal8091
    @prasannadeepal8091 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට
    4372 USDT Scam එකකට අහුවුනා

    • @tecpkt4158
      @tecpkt4158 10 หลายเดือนก่อน

      😢😢 අය අහුවෙන්න එපා මටත් කෙල උනා

    • @Shanubotheju471
      @Shanubotheju471 10 หลายเดือนก่อน

      Win win .lk ekth boruwkd ,පිරමිඩ ද

  • @ZainabAnwer-xi1yx
    @ZainabAnwer-xi1yx 11 หลายเดือนก่อน +2

    How to become a psychologist video danna

    • @dreamswithiru
      @dreamswithiru 10 หลายเดือนก่อน

      Ane ow ☺️❤️

  • @amilakasun5696
    @amilakasun5696 11 หลายเดือนก่อน +1

    සල්ලි හොයන්න විදිහක් 🤔🤔🤔👍

  • @KarishmaxShalini
    @KarishmaxShalini 8 หลายเดือนก่อน

    දැන් ඔයා අපිට මොනවද කරන්න කියන්නේ සුදු මැණිකෙ

  • @anuksha5011
    @anuksha5011 10 หลายเดือนก่อน

    Ane akki salli hoyanna widyawa k😢

  • @sadaruwanthilina1961
    @sadaruwanthilina1961 10 หลายเดือนก่อน

    Crush❤

  • @lakminirenu4617
    @lakminirenu4617 10 หลายเดือนก่อน

    💛💛💛💛💛💛

  • @prathi0423
    @prathi0423 11 หลายเดือนก่อน +3

    Madam professor kenek venna media,drama ,buddies kalata kamak nadda😢

    • @prathi0423
      @prathi0423 11 หลายเดือนก่อน +2

      Plz reply😢

    • @prathi0423
      @prathi0423 11 หลายเดือนก่อน +1

      කමක් නෑනෙ 🙃

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 11 หลายเดือนก่อน +2

    අනේ මිස් මාත් ඔහොම එකකට අහු උනා..රු .450 ක් දාලා rejister වෙන්න කිව්වේ...අන්තිමට සල්ලි දැම්මට පස්සේ කිසිම reply එකක් නෑ..😥😥😥

    • @Himashi_Jayawardhana
      @Himashi_Jayawardhana 10 หลายเดือนก่อน

      Oyata 450 danna kiwwe you tube video baluwama salli gewnawa kiyalada dr. .matath ada ehema msg 1k awa. .Inn man eke nama balala kiyannm oyata. .ane man ekata salli danna hitiye

    • @thakshilawickramasinghe1018
      @thakshilawickramasinghe1018 10 หลายเดือนก่อน

      Ow ow dr eka thamayi...video 20 k baluwoth 1000 k gewanawa kiwwa...dawasata 100 k උපරිම balnn puluwn kiwwa...ethakota ru.5000 k hambenw kiww

    • @Himashi_Jayawardhana
      @Himashi_Jayawardhana 10 หลายเดือนก่อน

      Ehemada. Ane thanks Dr. man heta salli danna hitiye.welawata mn oyage comments eka dakke. Thank you very much

    • @thakshilawickramasinghe1018
      @thakshilawickramasinghe1018 10 หลายเดือนก่อน

      Eyala mt salli danne account no ekak dunneth naa...ez cash krnn kiwwe...hari dr aphu oyath A wg dewal walata ahu wenne naa...

  • @navindu4530
    @navindu4530 9 หลายเดือนก่อน

    Ko ithin hoyana widiyak dala nane 😂

  • @KarishmaxShalini
    @KarishmaxShalini 8 หลายเดือนก่อน

    1xbet ගැන නේතේ කිව්වෙ 😅😹

  • @nethakichamathkara8634
    @nethakichamathkara8634 10 หลายเดือนก่อน +1

    Ane madam online typing or language translator kenek widihata online website walin hoda ewa tikak piluwan nm kiyannako madam...
    Mata English, Chinese, hindi 3nma puluwan but exams nisa godak time dena jobs karanna ba..exams fees hoyaganna tama mn meka karanna hithuwe...
    Educational talent tiyenawa lankawe godak ayata..eth open worldwide part-time jobs tibbanm foreign countries wage aththatama apita ehema path ekak government eka open karanm apita puluwan online translators kenek wenna ❤❤neda madam 😊

  • @coolplanet3
    @coolplanet3 11 หลายเดือนก่อน +1

    Meka scam ekk😅

  • @YNsister
    @YNsister 11 หลายเดือนก่อน +1

    Madamge number eka dennako pless

  • @user-mx4pz8ld7u
    @user-mx4pz8ld7u 10 หลายเดือนก่อน

    Hi, How can I contact you....? Please it's a great help

  • @B14ckyW01f
    @B14ckyW01f 8 หลายเดือนก่อน +1

    ❤‍🩹❤

  • @samaliwanni691
    @samaliwanni691 11 หลายเดือนก่อน +6

    💗🤍❤️

  • @nethmichethana2404
    @nethmichethana2404 11 หลายเดือนก่อน +1

    Thank you madam

  • @kn7384
    @kn7384 10 หลายเดือนก่อน

    Thank you madam ❤

  • @sanjeewanisugathapala2872
    @sanjeewanisugathapala2872 11 หลายเดือนก่อน

    Thanks❤

  • @Lakmali1997
    @Lakmali1997 11 หลายเดือนก่อน +2

    ❤❤❤