How to succeed in life | ඉගෙනගෙන වැඩක් නැති වෙයිද..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • How to succeed in life | ඉගෙනගෙන වැඩක් නැති වෙයිද..
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 136

  • @wapushpakumara5987
    @wapushpakumara5987 11 วันที่ผ่านมา +1

    😊

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +22

    ඔබේ මාතෘකා තොරාගැනීමම කලාවක් මැඩම්... බොහෝ දෙනෙක් හිතේ හංගගෙන ඉන්න දේවල් ඔබ ලස්සනට එළියට දානව.. පිං ඔබට...❤❤❤

  • @isurukodithuwakku4488
    @isurukodithuwakku4488 ปีที่แล้ว +30

    අධ්‍යාපනයේ වටිනාකම ජනගත කරන මෑත කාලේ මා දුටු වටිනාම පරිශ්‍රමය!

  • @KaveeMiusic1st
    @KaveeMiusic1st 8 หลายเดือนก่อน +1

    මිස් ඒ වචන ටික මටම කිවුවා වගේ දැනුනා❤

  • @kasuniherath3888
    @kasuniherath3888 ปีที่แล้ว +9

    මැඩම් කියල දෙන හැම දේකින්ම හිතට දැනෙන්නේ පුදුම ශක්තියක්...මමත් ආසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න...
    මැඩම් කියලදෙන මේ හැම දේකටම ගොඩාක් ස්තූතියි ❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +9

    අනේ මැඩම් මම කලා උපාධියක් කරලා ගෙදරට වෙලා ඉන්නවා..ආර්ථික ප්‍රශ්න ගොඩක් තියනවා.ජොබ් එකකුත් නෑ..ප්‍රාශ්චාත් උපාධිය කරන්නත් ආසයි.ඒත් ඒක කරලත් වැඩක් නැති වෙයි කියලා හිතෙනවා..මම ආසයි ටීචින් වලට..මට යන්න හොද පාරක් කියන්න මැඩම්..

  • @champikakumari1233
    @champikakumari1233 ปีที่แล้ว +61

    තව මාස 4 යි මැඩම් AL exam එකට, 2nd shy කරන්නේ, Bio එක්ක agri, ගොඩාක් අය මගේ ඔලුව අවුල් කරල තීන්නේ campus ගිහින් වැඩක් නෑ කියල, මමත් ගොඩක් වෙලාවට මානසිකව වැටෙනවා, ඒත් ගෙදර ආර්ථික ප්‍රශ්න එක ලොකු වියදමක් කරන්න බෑ අම්මලාට මම් වෙනුවෙන් , මට ඉන්නෙත් ලොකු pressure එකක, මට ඔන ඉක්මනින් මේ pressure එකෙන් මිදෙන්න. මැඩම් වගේ ලස්සනට ඉන්න, ඒ වගේ තත්ත්වයක් හදා ගන්න මගේ ලොකු හිනයක්❤ හැබැයි බයයි කර ගන්න බෑ කියලා ,මිනිස්සු කියන කතා ඇහෙනකොට. Thank you very much madem, you are great women ❤❤🎉 ගොඩාක් පිං මැඩම්, මේ වගේ දේවල් කියල දෙන්නේ හරිම ටික දෙනයි 😢.

    • @silunisadewni818
      @silunisadewni818 ปีที่แล้ว +22

      1st shy ලේසියෙන් කැමිපස් යන කෙනෙක්ට වඩා 2nd shy,3rd shy අමාරැවෙන් ගොඩදාන ලමයි ජිවිතේ අනිත්අයට වඩා ඉස්සර යනවා.මොකද අමාරැ කාලේ අල්ලන් ඉන්න වුන් දන්නවා.අතහරින්න එපා කරන්න .තව හිත හිත ඉන්න එපා උපරිම මාස 4ක් තියේ.කරන්න.හොද රිසාල්ටි එකක් දාලා පන්ති කරන ගමන් කැමිපස් යන්න.මාත් එහෙමයි කරේ2nd,3rd shy කියන්නේ ෂක්තිමත් අය

    • @champikakumari1233
      @champikakumari1233 ปีที่แล้ว +3

      @Gi_Gaming_1 thanks 🙏

    • @champikakumari1233
      @champikakumari1233 ปีที่แล้ว +2

      @@silunisadewni818 thanks 🙏

    • @UACS
      @UACS ปีที่แล้ว +9

      Math me para A/l habai mn wada karanwa
      ඕනෑම දෙයක් onwata wada hitha hitha innne nattuwa wada kranna ekata ඇබ්බැහි wenna. 👍

    • @Science21era
      @Science21era ปีที่แล้ว +5

      කට්ට කාගෙන ඉන්නම වෙනවා

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් sister ❤ ඉගෙන ගන්න එක කවදාවත් අහක යන්නැ කවුරු මොන බයිලා ගැහුවත්❤

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මටත් campus ගිහිල්ල උපාධි ගන්න ආසාව තිබුනා මිස්, ඒත් මට සාමාන්‍ය පෙළ ලකුණු අඩුවුණා, මට අසනීප වුණා, ඉගෙනගන්න බැරිවුනා මිස්. මම පසුබට වුණේ නැහැ, මට ඉගෙනගන්න පුළුවන් දේවල් ඉගෙනගෙන සහතික ගත්තා මිස්. සමහර උසස් පෙළ විභාග කරපු අයට හරියට ඉංග්‍රීසි කථා කරන්න බැහැ මිස්. එයාල මම ලඟට ඇවිල්ලා ඉංග්‍රීසි වචන අහනවා. එතකොට මම එයාලට ඉංග්‍රීසි කියලා දෙනවා මිස්. මිස් ගොඩක් හොඳයි. මිස්ගේ කරුණාවන්ත වචනවලට මගේ මානසික පීඩනය නැතිවෙනවා

  • @EduacademySL
    @EduacademySL 10 หลายเดือนก่อน +2

    දැන් කාලෙ සාමාන්‍ය පෙළ පොඩි උන්ම කියන්නේ ඉගෙනගෙන වැඩක් නෑ කියලා ...
    අනේ මන්දා මුන්ට මොනා වෙලා ද කියලා ................. මේ විදිහට ළමයින්ගෙ ඔළු කන්නෙ කව්ද ???
    මේවා හොයන්න ඕන මිස් ........ පව් පොඩි උන්...
    ගෘහ සේවකයෙක් විදිහට , ටොයිලට් හෝදන්න වගේ මිනිස්සු රට පටවන එකේ ,
    අපිට බැරි ද හොඳ skilled workers ලා රට යවන්න බැරිද ??? ඇයි මිනිස්සු මේවා හිතන්නෙ නැත්තේ ...
    මමත් අවුරුදු 18ක කොල්ලෙක්...
    මේ රට ගැන මාර කළකිරීමක් තියෙන්නේ මිස්........................මුන්ගෙ ඔලු හෝදන්න පුළුවන් නම් මම ඒකත් කරනවා...
    ලංකාවේ මිනිස්සුන්ගේ උද්ධච්චකම වැඩියි දෙයක් තේරුම් ගන්නෙ නෑ කිව්වම...
    මේ රට හදන්නේ කොහොමද මෙහෙම ...

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +11

    A/l exam එකට ලෑස්ති වෙන ලමයින්ට time table එකක් කියන්නකො miss වෙනම video එකකින්.. දැන් ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ගැලපෙන විඳියට ❤🤗

  • @hirunashehan5629
    @hirunashehan5629 ปีที่แล้ว +15

    Research කරන් විදිය abstract ලියන විදිය මෙවා ගැන ටිකක් කතා කරන්න පුලුවන් ද මැඩම්.

  • @SudhamJayathilaka-nj4qj
    @SudhamJayathilaka-nj4qj ปีที่แล้ว +4

    සන්නිවේදනය තුලින් මිනුසුන්ගෙ හිත හදන වෛද්‍යතුමිය ඔබට ගොඩක් පින් තවත් ඉදිරියට මෙවැනි කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 10 หลายเดือนก่อน +2

    ලංකාවේ අයට යුද්ධවලින් ආරක්ෂා වෙන්න ක්‍රමයක් නැද්ද?

  • @kavindulakshan417
    @kavindulakshan417 ปีที่แล้ว +4

    Madam uparima mahansi welaa ,kepa welaa wada karoth professor kenek wenna yana awama kaala parasaya kiyakda ?madam . pilithurak awashshai ..🙏🙏😓

  • @user-ty3jj9wo9r
    @user-ty3jj9wo9r 10 หลายเดือนก่อน

    Thank you madam❤

  • @dularaheahan1423
    @dularaheahan1423 ปีที่แล้ว +7

    අක්කේ 2024 A.L ලියන කට්ටියට CAMPUS යන්න A.L GENERAL ENGLISH PEPER EKE බලපානවාද

  • @Hasun2
    @Hasun2 11 หลายเดือนก่อน +3

    අනිවාරෙන් ❤❤

  • @Rajithadaham
    @Rajithadaham 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මිස් ටෙක් කරලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුලුවන් ද
    අහන්න කෙනෙක් නෑනෙ ඔය ගැන 🎉😊

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +6

    මගේ වයස මම හිතුවේ පරක්කු වැඩී කියලා ඉගෙන ගන්න,ඒත් අනිත් රටවල අය දිහා බැලුවාමයි තේරුණේ, අනේ මං😢 මොන තරම් මෝඩද කිය්ලා,,, මං මගේ පළවෙනි පියවර, first step එක තිබ්බා, මේ වෙද්දි, කරන ජොබ් එක නැති උනත් අනාගතේ දි ලෝකෙටම ඕන වෙන රැකියාවක් , මට හිතෙනවා, මං හරි තීරණය ගත්ට්ගා කිය්ලා,,ඒ නිසා, තමන් ඉගෙන ගන්න දෙයක් කවදාවත් අහක යන්නෙ නෑ,, මේ ලෝකේ අපි හිතනවාට වඩා විශාලයි,, කරන්න දේවල් ඕනී තරම්, නමුත් උත්සාහය ,කැපවීමයි තියෙන්න ඕනී, දවසක හරියනවා මයි,,

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf ปีที่แล้ว +10

    මෙ දවස් වල දැවෙනම ප්‍රශ්නයක්, ගොඩාක් පිං මැඩම් පැහැදිලි උත්තරයක් දුන්නට 😍🙏❤️

  • @sachinikanchana
    @sachinikanchana ปีที่แล้ว +5

    Madam පිඩාවක් නැතුව පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙන්නකො....

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +6

    මැඩම් මම කරේ arts.ගොඩක් වෙලා වට මේ පාර කැම්පස් යයි.එ්ත් මිස් art digree යට හොද වැටුපක් තියෙන ජොබ් නෑ නෙ.

  • @sunilranasingha1261
    @sunilranasingha1261 ปีที่แล้ว +4

    මැඩම් පාඩම් කරන ක්‍රම ගැන video එකක් කරන්නකෝ පුලුවන්නම්

  • @supujanadari
    @supujanadari ปีที่แล้ว +9

    මෙච්චර කාලයක් මට තිබුනු ප්‍රශ්නෙට ලස්සන උත්තරයක් ලැබුනා...Thank you madam ❤️
    ( 1st comment )🙂

  • @k.n.fernando6807
    @k.n.fernando6807 ปีที่แล้ว +5

    මැඩම් ලියපු පොත් එහෙම නැද්ද shopsවල ගන්න..

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว +5

    Madam ethakota first class ekak gaththa kenekta thaman inna campus ekema lecture post ekak ganna puluvan da nathnm api venama lecture vacancies valata apply karanna onida madam e gana podi aides ekak dennko madam

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +9

    ඉගෙන ගන්න වයස වැදගත් ද? , මම නමි හිතන්නේ නෑ. 🤗🤗🙏

  • @himaradiwyani6747
    @himaradiwyani6747 ปีที่แล้ว +4

    Madam, මම බාහිර උපාධිය කරනවා. කැලණිය campus එකේ. බාහිර උපාධියෙන් උනත් 1st class එකක් ගත්තොත් lecture කෙනෙක් වෙන්න පුළුවන්ද? පිලිතුරක් ලබාදෙන්න.🙏🙏

  • @Emasha23
    @Emasha23 ปีที่แล้ว +6

    Thank You Madam godakk 🥰❤....me dewal kiyala denawata godak pin 🥰❤

  • @chandanirathnayaka794
    @chandanirathnayaka794 ปีที่แล้ว +3

    Mata O/L maths naha. 2nd shy karalath result eka shuwar na. Danata A/l class eketh innwa. Art karanne. Mata dan hitha ganna ba madam man mokakda karanne kiyala. A/l karanawada ayeth O/L karanawada kiyala . Ekata mokak hari kiyanna madam plzzz

  • @k.n.fernando6807
    @k.n.fernando6807 ปีที่แล้ว +3

    Thank you madam❤Video එකක් දැම්මා කියලා notification එකක් එනකන් බලන් ඉන්නෙ මං😊ඒ තරම් ආසයි මැඩම්ගෙ video බලන්න..

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +3

    මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම දේ කරන්න, පස්සෙ ඒ දේ කරන්න හැදුවත් කරන්න බෑ.. දැන් වැඩ කරමු.

  • @hirushabro1
    @hirushabro1 ปีที่แล้ว +3

    😊😊😊🙏oyage hinawalata yanna shakthiya dayirya labewa akki patiyo💝💝💝 subapathanawa👍👍👍maru digatama yamu🥰🥰🥰🙏😊😊😊congratulations akkiyo🥰🥰🥰❤❤❤151k+sub

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi6977 ปีที่แล้ว +5

    හැමදාම වගේ මෝටිවේශන් එකට ගොඩක් ස්තූතියි මැඩම් ...

  • @p.hsarath8866
    @p.hsarath8866 ปีที่แล้ว +3

    Hoda wedak miss.
    Lamayi denuwath kirima Hoda deyak.
    bye..
    Bs...

  • @helanowenza2279
    @helanowenza2279 ปีที่แล้ว +4

    Madam ge motivation valata thankyou madam

  • @madushichamodika7167
    @madushichamodika7167 ปีที่แล้ว +3

    Madam research gen kiyl dennko...kohomd krnne ewa ...wen ayge research wlt sambnd wen marga ....ewat wen wechcha course gen pehedili kirumk krn 😊

  • @cotamilnagintv7030
    @cotamilnagintv7030 ปีที่แล้ว +4

    How to become archaeologist ? Please reply

  • @savidishashin2288
    @savidishashin2288 ปีที่แล้ว +5

    Law petten lecturer kenek wenn puluwnd

  • @ShehaniRavihari-zy5ug
    @ShehaniRavihari-zy5ug ปีที่แล้ว +7

    මැඩම්ගේ වචන පුදුම තරම් හයියක් 💓💓

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක්. ඉගෙන ගන්න අයට හොදම motivation එකක්. බොහොම ස්තූතියි මැඩම්.❤❤

  • @isurijayasiri1080
    @isurijayasiri1080 ปีที่แล้ว +2

    Madam overthinking gena video ekak oni. Mn podi kaale idn overthinker kenek. Mta eka nawaththa gnna bh madam. Godk mn thaniyen inna kenek. Mn yluwo asray krnna asai. Ath mn kiyna deyk nisa eylge hitha ridei kiyla bayai. Anika godk welwta yluwo kiyna dewl nisa hitha ridunma mta pdm krannwth bh. E gena digtma hithanwa. E nisa mn aduma mge sahodrayekwth asray kran nethuwa thaniwa innwa. E nisa mge communication skill eka godk adu wela thiyenne. Mta dn awurudu 22k. Mta pirisk ekka innkota hrima apahasuthawayak denenwa, anik aya mn gena mona hithnwda dn nh kiyla hithenwa, godk duka denenwa. Mta mekta wisadumak denna madam 🙏

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 ปีที่แล้ว +5

    Help poor is my great aim

  • @yenu5525
    @yenu5525 ปีที่แล้ว +3

    Ai deta issrhatath madamge udaw onne♥️🥺

  • @rathnaykedilu478
    @rathnaykedilu478 ปีที่แล้ว +3

    Madm campus ekt ynn kalin idalam publications hadagnn widha gana video ekk krnko❤

  • @dewminiabisheka3523
    @dewminiabisheka3523 ปีที่แล้ว +1

    Athatama madam A/L walata agri science karoth monawage jobs walatade yana puluwan , jobs thiyanwade.

  • @harshikasewwandi184
    @harshikasewwandi184 ปีที่แล้ว +3

    ❤️♥️♥️

  • @nilminihemamalawimalasooriya
    @nilminihemamalawimalasooriya ปีที่แล้ว +2

    Very important video madam thank you...🌼

  • @thilinihansika1425
    @thilinihansika1425 7 หลายเดือนก่อน

    Madam ..mn open university eke thma degree ek krnne..job ekk krn gmn degree ek krnn ethin e nisa campus eke anith wda wlt join wenn chance ekk na ethkota ehem weddi api gnne degree cetificate ekk withrid..

  • @user-tt4jt7sh2b
    @user-tt4jt7sh2b 8 หลายเดือนก่อน

    මැඩම් coment එකක් ඕනා සාමාන්‍යපෙල විබහගයට කොමස් සහ i.c.t කරොත් හොදද මට කරොත් බැරි වෙයිද

  • @priyanthirathnayaka2559
    @priyanthirathnayaka2559 ปีที่แล้ว +2

    මැඩම් දාන හැම video එකකටම බොහොම ස්තූතියි❤❤❤

  • @thushamahanama9602
    @thushamahanama9602 ปีที่แล้ว +4

    Madam please online learning gana video ekak

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +3

    Thank you සුරංගනාවි මිස් 😍❤️🌼

  • @hesh130
    @hesh130 ปีที่แล้ว +2

    Mama olevel witharai kaleeee
    Habai
    Mama
    Foundation course akak karalaaa
    Singapore 🇸🇬 gihin diploma akee idan
    Degree akath karalaaa phd aka dakkawa avaaa den mama mehe PHD akakuth karanavaaa private business management walin
    Mata baida lankaawe government universities akakata apply karanna lecture kenek vidihata baida mata apply karanna ....if u can
    Please answer me 😊

  • @user-yq5mk4ln2j
    @user-yq5mk4ln2j ปีที่แล้ว +3

    Madam NVQ eka gana tikk kiyannkooo❤

  • @srilanka8725
    @srilanka8725 ปีที่แล้ว +2

    Oyage month salary ekka keyatha medan kiyanaa ko

  • @FreeFolkDiaries
    @FreeFolkDiaries ปีที่แล้ว +2

    Prof, me widiyata pehediliwa katha karanna train karana courses tyenawada?

  • @santhanimal7675
    @santhanimal7675 ปีที่แล้ว +3

    Thanq madam 😎😎 godak wadagath a/l karana mt mee video ek

  • @hansinimadhuwanthi8126
    @hansinimadhuwanthi8126 ปีที่แล้ว +2

    Thank you so much madam....💕

  • @chamindasandamal4340
    @chamindasandamal4340 7 หลายเดือนก่อน

    U tube එක බලන්නත් එපා වෙල⁣ා දැන් තියෙන්නේ මැඩමි..මැඩමි වගේ කීපදෙනෙක් හන්දා තමයි u tube එකෙන් left නොවී ඉන්නේ ..මෙිකේ තියෙන්නෙම නින්දා ,අපහාස ,මඩ,චරිත ඝාතන ,බොරැ,මනස විකාර කරන දේවල්,මෙි රට ගොඩ යයිද?මිනිහෙක් මැරැනම ඒකෙනුත් ජීවත වෙන කලගුන නොදත් අමිම තාත්තටවත් සලකන එක අඩුවෙන රටක් මෙික මැඩමි ..

  • @anneperera250
    @anneperera250 ปีที่แล้ว +3

    Madam, Mn dn inne grade 11...Mta exam ekta thiyenne Thawa 7 months wage...Madam, mta thiyena prashne thamai, mn kochchara mahansi wela paadam kalath, exam eke marks up wenne nati eka...Madam ge ara studies walata focus karanne kohoma da kiyana video ekath baluwa...Mta focus karala wadak karanna puluwan..Eth kochchara paadam kalath, term tests walata marks aduii..Mta therenne nh mokad karanna onee kiyala madam...Okkoma mix wela aul wela thiyenne...Ane madam mta ekta solution eka dennako...😢😢😢😢 Madam mn Science & Maths English Medium karanne...Mta ea subjects 2 marks up karaganna onee madam...Plzz madam..Give me a solution..😢😟

    • @Jsudnzmj
      @Jsudnzmj ปีที่แล้ว

      Papers wadipura karanna .prashna walata uththara liyana pattern ekak thiyenawa eka allaganna.papers karaddi eka agta enawa

    • @anneperera250
      @anneperera250 ปีที่แล้ว

      @@Jsudnzmj Ekath krala balannm

    • @smartofksv2145
      @smartofksv2145 ปีที่แล้ว

      Past paper questions karanna 😌

  • @user-yq5mk4ln2j
    @user-yq5mk4ln2j ปีที่แล้ว +3

    Vmadama NVQ eka gana tikk kiynnkoooo❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว +2

    Madam, Thank you for motivating us. Budusaranai madam 🙏

  • @Ch_thu07
    @Ch_thu07 ปีที่แล้ว +3

    AL wlt subjects thoraganna oni kohomada kiyala video ekak karannako madam

  • @dianiasha1986
    @dianiasha1986 ปีที่แล้ว +2

    Thank you medam for your advices ❤🌷🥰

  • @user-ou3is1pp6x
    @user-ou3is1pp6x ปีที่แล้ว +3

    Madam,
    Open University eke Bio Science dgree eka karala wenath government university ekaka lecturer kenek wnna puluwanda. Eka godak amaruda

    • @Hp-gl6qn
      @Hp-gl6qn 9 หลายเดือนก่อน +1

      Ehema kenek wenna puluwan

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 ปีที่แล้ว +3

    My aim is trying over and over but when i come for the job curiculam most of them reject me and take me as granted.people talk against me in due of my hardworking.Days are flowing like the river.when i think of my life how i will earn money in future and live with my children

  • @sajinifernando3967
    @sajinifernando3967 ปีที่แล้ว +3

    Thanks ❤❤

  • @nethmiperera2746
    @nethmiperera2746 ปีที่แล้ว +2

    Thankyou Professor☺☺

  • @yenu5525
    @yenu5525 ปีที่แล้ว +2

    Athtama madam godk pin🥺♥️obathumi me krana de walata♥️🥺me samaje inna godk minisu kiyne campus yna aka sarthaka nh kiyala wadk nh kiyla😕 rata yanna kiyala🥲habai oba thumiya ita wada deyk me samajeta denwa ♥️🥺koma hri kruru mona kiuwath campus ynna loku asawak thiynwa mdam🥺♥️

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +2

    Thank you Maam 😍😍❤❤🙏🙏🙏🙏

  • @hashicollection.2292
    @hashicollection.2292 ปีที่แล้ว +2

    Best Motivation madam. 😍❤️❤️

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 ปีที่แล้ว +3

    How can i live this is the basic question floats over the mind daily of mine

  • @evondilrukshsh9334
    @evondilrukshsh9334 ปีที่แล้ว +3

    Thank you medam

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว +2

    Thank you madam motivation ekata❤❤

  • @yasiruhansaka8780
    @yasiruhansaka8780 ปีที่แล้ว +2

    Thank you madam....!

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +3

    Thank you ❤

  • @cotamilnagintv7030
    @cotamilnagintv7030 ปีที่แล้ว +3

    Please reply

  • @gimhani_bandara
    @gimhani_bandara ปีที่แล้ว +2

    Answer for what I asked once..thank you madam❤

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +2

    Best motivation Ever😍❤👌

  • @dulaniambalangodage1790
    @dulaniambalangodage1790 ปีที่แล้ว +4

    First view & first comment ❤❤

  • @nilanthikuranage6968
    @nilanthikuranage6968 ปีที่แล้ว +4

    Ane madam ganan hadana gana video ekk

  • @Dilharawijesinghe
    @Dilharawijesinghe ปีที่แล้ว +1

    Thank you mam 💛

  • @induwara6696
    @induwara6696 ปีที่แล้ว +1

    ❤❤❤

  • @methushela_thisera_
    @methushela_thisera_ ปีที่แล้ว +2

    Thank uu madam ❤😊

  • @TharendriNisansala
    @TharendriNisansala 7 หลายเดือนก่อน

    Madam. Badalada

  • @udeniwaniganayaka8398
    @udeniwaniganayaka8398 ปีที่แล้ว +2

    Thank you so much mam ❤️

    • @JACK-873
      @JACK-873 11 หลายเดือนก่อน

      lol

  • @geenukavithum2240
    @geenukavithum2240 ปีที่แล้ว +1

    Beautiful madam ❤

  • @sapnamandakini3397
    @sapnamandakini3397 ปีที่แล้ว +1

    madam,overthinking nathi karaganna widiha ganath video ekak karannko🥲

  • @shehanimadhushika8096
    @shehanimadhushika8096 ปีที่แล้ว +2

    ❤🔥

  • @dinithishavishka248
    @dinithishavishka248 ปีที่แล้ว +2

    Madam🥺❤️

  • @positivemind486
    @positivemind486 ปีที่แล้ว +2

  • @sadaruwanthilina1961
    @sadaruwanthilina1961 ปีที่แล้ว +2

    Biuty🖤

  • @user-kn2bn7bw6t
    @user-kn2bn7bw6t ปีที่แล้ว +2

    🤍🙂

  • @imanthadissanayake
    @imanthadissanayake ปีที่แล้ว +2

    😇❤

  • @Dilharawijesinghe
    @Dilharawijesinghe ปีที่แล้ว +1

    👍💛

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi ปีที่แล้ว +2

    💗💗💗💗💗💗💗

  • @EMANHITLER
    @EMANHITLER ปีที่แล้ว +2

    😁🤩👍

  • @samaliwanni691
    @samaliwanni691 ปีที่แล้ว +2

    ❤❤💗💖