First class or second upper class එකක් ගන්න ඕන ඕනම විෂයකින් main subject එක දක්ෂතාවය අනුව තෝරගන්න One year research experience තියෙන්න ඕන ඒ කියන්නෙ තමන්ගෙ ම research සහ පොත් පත් ලිපි ලේඛන පළ කරනව වගේ subject එකට අදාළ දේවල් කරලා තියෙනව නම් ගොඩක් ම හොඳ යි
First year නිසා ගොඩක් වැදගත්.ස්තූතියි මිස් ❤❤❤❤
BA,MA,PHD ඒ දේවල් ගැනත් කියලා දෙන්න.❤
මේක නම් මාර විදියට වටිනවා පින් සිද්ධ වෙනවා මිස්... ❤
PHD එකය යන්න ඕනෙ step ටික ගැන video එක ක් කරන්න plz .ඒක ට යන අවුරුදු ගාන එහෙම
පළමු වසර විද්‍යාර්ථී අපට බෙහෝ වැදගත්, බොහෝමයක් ස්තුතියි මැඩම්🙏❤
ගොඩාක් වැදගත් දේවල් වාසනා මිස් කිව්වේ Campus ඒකෙ 1st Class Degree ගන්න බලාපොරොත්තු වෙන අයට. ගොඩක් අයට විභාගේ එන්නේ ඉංග්‍රීසිවලින් මිස් Degree කරනකොට. මගේ මාමලා දෙන්නෙක් මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු උපාධිය ගත්ත. එයාලටත් ගොඩක් ඉංග්‍රීසියෙන් ලියන්න තිබ්බේ මිස්. මිස් වගේ අය නිසා ගොඩක් අය විභාගය සමත් වෙනවා මිස්. පිං සිද්ධචෙනවා මිස්ට
❤Thankyou mam.godak watina video ekak campus apita godaaak watinawa❤
Thankyou madam 🙏❤️❤️🥹you're the best & the most beautiful inside & out 💕🫶you don't know how useful & insightful this video for me❣️✨
2:10 100% hari.. puluwan nm university yanna kalinma English language eka hada ganna eka watinawa university gihin hadaa gnnawata wada.
ගොඩක් බලාපොරොත්තු වුනු වීඩියෝ එකක්. ❤️❤️❤️
Thank you madam.ගොඩක් වටින වීඩියෝ එකක්❤❤❤❤
BA, MA ,PHD දැන ගන්න ආසයි කියලා දෙන්නකෝ
මාරම වටිනවා මැඩම් මේ වීඩියෝස්❤ thank you
Thanqqq so much මැඩම් 🙏🙏🙏🙏💯💯❤❤❤❤❤
Ikmanata one videos thava visthara kiyanna😊
Thank you madam..❤
Madamge videos godak vatinava madam.
Ekama prashne english 🤒 habai ekath ara madam kiva youtube channal balala hadaaganna uparima try karanava.
Thank you very much madam❤
❤️ very important things to us , Thank u Mam
Thank you so much ticher. ❤👍
ගොඩක් වැදගත්..thank you mam ❤
ගොඩක් ස්තූතියි මැඩම් ❤
Useful Video ❤
This is a very valuable video.Thank you mam❤
Thank You ❤❤❤
Medam, could you please make a video about law of attraction?❤😊
Thnq so much madm.. GPA ganth thw tikk wisthara karannko madm ❤
Oya hama vedio ekakama katha karanne mune hinawa purawa gena ,watinawa e adahas
Thanks madam❤❤ tawa campus eka gena hema videos ma ikmaninma one ❤❤
Thank you so much madam..!!!❤
😍💗😊
එක year එකක repeat වෙලා තිබ්බොත් 1st class එකකට යන්න බැරිද 😢
valuable video
Than you madam .math tawa tika dawakin madamge student kenek.UWU eke.😊
Respect ur valuable thoughts !
Gpa eka first class nethi aya komada phd ekakata yanne kiyalath puluwannam vedio ekak karanna medm , please😊
Thank you so much madam for your help..❤❤❤❤
Thank you so much Madam!
Madam,research akak karana hati,publication side aka ganath vedio akak karanawada❤❤❤❤❤😢
Ol ayatath 😢❤
akki please give more tips❤❤❤❤❤❤❤❤❤
part III please madam.....
මැඩම් මේ පාර A/L ලියන අපිට වැඩ කරන්න හොඳ plan එකක් හදලා දෙන්නකෝ
Thank you so much Madam❤.Madam lecture kenek widiyata apita wada karanna puluwan wenne api igena gaththa campus akema witharak nemei neda.wena campus ekaka lecture kenek wennath puluwan neda ,a komada, ane a ganath video ekak genawada
Miss oya lassanai ❤🙂
ඇත්තටම මැඩම් (ඉගෙනගන්නවා) කියන්නේ මොකක්ද??? 🤔🤔🤔🤔🙏🙏🙏
thank u madam ❤
😍👍
MSc /PhD kiynne mokkd eka kiyala dennko miss
Thank you so much madam🤍
GPA ගැනත් කියලා දෙන්න . මොකද්ද ඒකේ තේරුම කියලවත් මන් දන්නේ නෑ.😢
GPA eka kiyanne module eke credit gana result eken wadikarala ena gana okkoma moludes wala ekathu karala modules wala total credits ganen beduwama ena number eka. 2 credit module ekakata C ekak thibboth 2×2 = 4. Hama module ekema ohoma hadala anthimata okkoma ekathu karala modules wala credit gane ekathuwen bedanawa. GPA eka 3.7 wada wadi nan first class, 3.3 wada wadi nan secound upper, 3.0 wada wadi nan secound lower. Degree eka ganna aduma GPA eka 2 ta wada wadi wenna ona.
GPA එක කියන්නෙ මෙහෙමයි එක එක සබ්ජෙක්ට් වලට දෙන ක්‍රෙඩිට් ගානක් තියනව සමහර ඒවට 1යි සමහරඒවට 2යි සමහර ඒවට 3යි හරිද එතකොට ඔයා එක සබ්ජෙක්ට් එකකට ගත්ත grade එක B එකක් කියල හිතමු එතකොට ඒ grade එකට අදාල point ගානක් තියනවා B එකක් ගත්තම ලැබෙන්නෙ 1.75 කියල හිතමු
එතකොට ඒ පොයින්ට් ගාන අර සබ්ජෙක්ට් එකට හම්බෙන ක්‍රෙඩිට් ගානෙන් වැඩි කරනවා ඒ කියන්නෙ ඔයා B එකක් ගත්තෙ ක්‍රෙඩිට් 2ක් තියන සබ්ජෙක්ට් එකට නම් ඒ 2 ගුන කරන්න ඕනි අර 1.75න්.ඒ වගෙ සබ්ජෙක්ට් ඔක්කොගෙම එහෙම හදලා මුලු සබ්ජෙක්ට් ගානෙන් බෙදන්න ඕනි.එතකොට එක සෙමෙස්ටර් එකක ඔයාගෙ GPA එක එනවා.
ඒ වගෙ සෙමෙස්ටර් 8ක් තියනවනෙ අවුරුදු 4ට..ඉතින් ඒ සෙමෙස්ටර් වලත් ලකුනු ඔහොම හදල 8න් බෙදුවම හරි.ඒක තමයි ඔයාගෙ GPA එක
Thush LK එකේ කියල දෙනව. නිකන් හිටියට බෑ .හොයල බලන්න
කොච්චර වීඩියෝ TH-cam තියෙනවද ගිහින් බලන්න
Search Chat GPT ❤
campus enna epaa bn. puduma kattak. al walin passe job ekkata yana widihata skills wadi karaganna. aawama thama therenne mona reddakda me kiyala🥲
❤❤❤😊
MA, PHD eka ganath kiyala denna
Madam final.yeat research krnna hati tikak vadipura kiyla.denna puluvand ❤ mn danata university final year eke inne
A/l Maths ekka IT karapu kenekta degree ganna update ekak dennako madam
Madam a/l walata wada karana vidiha gana vidio ekak karannako
❤❤❤
Thank you very much Prof.W.M.H...👩🤝🤍
Madam mata udau karanna puluwnda.please .A/l walta me subject thuna karanna puluwnda madam.කලා විෂයන් වලට.භූගෝල විද්‍යාව /චිත්‍ර /ගණිතය please madam mata..reply karanna
😮❤
thnk you mam
Mam masters karana eka ganath kiyanna
Please can we have a full description about Mphil
Mata repeat 2k tyenwa 1st semester eke.mata class ekk bari weid ganna😢
Anik sem tikata 1st classes ganna balanna...athakota puluwan wei....
Reaserch ekk krnne kohomd kiyl video ekk krnn mdm🥺
Madme hiyiye campus eke wenma boradinge ekkda nathme campus eke hostel ekeda madam😢
Madam commerce karala lecture kenek wenna puluwanda...? E kohomada kiyala kiyala dennako....😢😢
First class or second upper class එකක් ගන්න ඕන ඕනම විෂයකින් main subject එක දක්ෂතාවය අනුව තෝරගන්න One year research experience තියෙන්න ඕන ඒ කියන්නෙ තමන්ගෙ ම research සහ පොත් පත් ලිපි ලේඛන පළ කරනව වගේ subject එකට අදාළ දේවල් කරලා තියෙනව නම් ගොඩක් ම හොඳ යි
@@shehanimalshika4313 thank you 💖
🙂❤
Eka subject ekak repeat welanam lecturere kenek wenna amaruida madam.lecturere post ekatamarks ganna wena monawath karanna puluwanda madam.megena kiyannko
Lecturere kenek wenna GPA eka madi unoth ilagata try karanna hidama job monada kiyala kiyannko madam.mn asai lamaita teach karanna
Your mt ideal madam
Madam.Are there lectures in the ICT field?
How long is a lecture degree?
Mn follow karane madam wa. Dawasaka madam wage thanakata enn godak loku asawak thiyenav madam. Dawasaka madam wa dakinn labennath kiyla prarthana krnv. Thank you so much madam ❤️
Madam GPA eka gana explain karala video ekk aniwaren onee😌
Akki external degree karana kenekta first clss ekk ganna barida😢
Math kwad hri otnt oy wagem anwa🥺
Madam level ekin eka degree ekaka watinakama wadi wenne kohomda... monada wenas kam madam.
Ane medamwa contact kraganna puluwan widiyak tiyeda 😔
Wasana madam contact krgnn number ekk nedda
madam awrudu 4ta kalin degree eka end karanna puluwanda
ඔයා ඉංග්‍රීසි පන්ති කරනවද
මැඩම් දැන් මොන campus එකේද lecture කරන්නෙ....
Uva wellassa university එකේ.
Uva wellassa
First class degree ekkt GPA ek kiyk onid miss
minimum 3.7 points
4.0
මන් lecture එකේදී කොච්චර යාළුවන්ට කොච්චර හොර අත්සන් ගහන්න ඇති ද😢😂😅💔🤭
ගොඩක් වැදගත් මැඩම් ❤
Thank you so much mis❤
Thank you so much, Madam.❤❤❤
Thank you and God bless you madam💝
Thankyou soo much dear ma'am ❤
Thankyou madam❤
Thank you Madam❤️😍
Tnq madam..❤🎉
❤❤❤❤❤❤❤
❤
Thank you very much madam❤❤❤
Thankyou madam❤️🌟
❤❤❤❤❤
❤
Thank you ma'am❤❤❤.
Thank you madam ❤
Thank you so much madam ❤️