- 47
- 829 157
Want to be an Engineer (in Sinhala)
Sri Lanka
เข้าร่วมเมื่อ 12 มี.ค. 2021
Learn basic principles of engineering, accurately in Sinhala.
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
#engineering #sinhala #trains
มุมมอง: 40 897
วีดีโอ
[033] රෝබෝලට “I am not a robot” බොත්තම ඔබන්න බැරි ඇයි
มุมมอง 86K4 หลายเดือนก่อน
දැන් කාලේ robot ලට නොයෙකුත් සංකීර්ණ වැඩ පුළුවන්. මේ වගේ car හදන්න, තේ හදන්න, දුවන්න, ඇවිදින්න වගේ මිනිස්සු කරන වැඩ වගේම වෙන එකක් තියා fight කරන්න උනත් පුළුවන්. එත් මේ පුංචි checkbox එක click කරගන්න බැරි ඇයි. අපි අද බලමු robot කෙනෙකුට “I am not a robot” check box එක click කරගන්න බැරි ඇයි කියල.
[032] ලෝකයේ තියන විවිද පාලම් වර්ග - Different types of bridges in the world in Sinhala
มุมมอง 38K5 หลายเดือนก่อน
#engineering #bridges #sinhala 00:00 Introduction 00:47 Beam Bridge 01:55 Arch Bridge (ආරුක්කු පාලම) 03:19 Cantilever Bridge 03:59 Cable-Stayed Bridge 04:19 Suspension Bridge (එල්ලෙන පාලම / සංගිලි පාලම ) 05:07 Movable Bridge 05:26 Floating Bridge (පාරු පාලම ) 05:51 Low water crossings (සපත්තු පාලම ) 06:30 Truss Bridge
[031] - නොමිලේ විදුලිය ලබා දෙන ජෙනරේටරයක් වැඩ කරන්නේ කොහොමද? Free Energy Generator in Sinhala
มุมมอง 33Kปีที่แล้ว
මම දැක්කා ලංකාවේ පාසල් ශිෂ්‍යයෙක් මේ විදිහට නොමිලේ විදුලිය ලබා ගන්න පුළුවන් ජෙනරේටරයක් හදල තියනවා. මේ වගේ වගේ බලශක්ති අර්බුදයක් තියන කාලෙක මේ වගේ දෙයක් කරපු එක ඉතාම වටිනවා. අපි අද බලමු මෙහෙම දෙයක් වැඩ කරන්නේ කොහොමද කියල.
[030] - Solar panel කියන තරම් පරිසර හිතකාමීද ? - All about solar power (in Sinhala)
มุมมอง 4.4Kปีที่แล้ว
පොළොවට අපේ විදුලි අවශ්‍යතාවය වගේ 10,000 ගුණයක්, ඒ කියන්නේ 173,000TW වගේ හිරු එළියක් ඕනෑම මොහොතක අපිට ලැබෙනවා. ඒ වගේම හිරු එළියෙන් විදුලිය නිපදවන කොට කිසිම පරිසර හානියක් සිද්ද වෙන්නේ නෑ. ඒ වගේම හිරු එළියෙන් විදුලිය නිපදව එක අනිත් සියලුම විදුලි ප්‍රභව වලට වඩා මිලෙනුත් අඩුයි. නමුත් තාමත් මුළු ලෝකෙම හිරු එළියෙන් නිපදවන්නේ සම්පූරන් විදුලි අවශ්‍යතාවයෙන් 5% ක් විතරයි. අපි බලමු ඇයි අපි තවම මෙච්චර අඩුවෙ...
[029] - Iron එක off කරන්න අමතක වෙනවට මොකක්ද කරන්න පුළුවන්?
มุมมอง 985ปีที่แล้ว
[029] - Iron එක off කරන්න අමතක වෙනවට මොකක්ද කරන්න පුළුවන්?
[028] - දුම්රිය එන්ජින් දෙකක් එකට වැඩ කරන්නේ කොහොමද? - How Multiple Unit Operation works in Sinhala
มุมมอง 121Kปีที่แล้ว
[028] - දුම්රිය එන්ජින් දෙකක් එකට වැඩ කරන්නේ කොහොමද? - How Multiple Unit Operation works in Sinhala
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
มุมมอง 42Kปีที่แล้ว
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
มุมมอง 12Kปีที่แล้ว
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
[025] ඩීසල් එන්ජිමෙයි පෙට්‍රල් එන්ජිමෙයි වෙනස - Difference between Diesel & Petrol Engine - Sinhala
มุมมอง 30K2 ปีที่แล้ว
[025] ඩීසල් එන්ජිමෙයි පෙට්‍රල් එන්ජිමෙයි වෙනස - Difference between Diesel & Petrol Engine - Sinhala
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
มุมมอง 16K2 ปีที่แล้ว
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
มุมมอง 12K2 ปีที่แล้ว
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
[022] ඩීසල් විදුලි දුම්රියක් වැඩ කරන්නේ කොහොමද? - How Diesel Electric Locomotive Works in Sinhala
มุมมอง 227K2 ปีที่แล้ว
[022] ඩීසල් විදුලි දුම්රියක් වැඩ කරන්නේ කොහොමද? - How Diesel Electric Locomotive Works in Sinhala
[021] - GPS වැඩ කරන්නේ කොහොමද? - How GPS Works in Sinhala
มุมมอง 7K2 ปีที่แล้ว
[021] - GPS වැඩ කරන්නේ කොහොමද? - How GPS Works in Sinhala
[020] සිව් පහර අභ්‍යන්තර දහන එන්ජිමක් වැඩ කරන්නේ කොහොමද? 4 Stroke Internal Combustion Engine Sinhala
มุมมอง 10K2 ปีที่แล้ว
[020] සිව් පහර අභ්‍යන්තර දහන එන්ජිමක් වැඩ කරන්නේ කොහොමද? 4 Stroke Internal Combustion Engine Sinhala
[019] - 4වන මානය සහ සමාන්තර විශ්වයන් කියන්නේ මොනවද? 4th Dimension and Parallel universe in Sinhala
มุมมอง 1.6K2 ปีที่แล้ว
[019] - 4වන මානය සහ සමාන්තර විශ්වයන් කියන්නේ මොනවද? 4th Dimension and Parallel universe in Sinhala
[018] QR Code එකක් වැඩ කරන්නේ කොහොමද - How do QR Code work in Sinhala?
มุมมอง 4.3K2 ปีที่แล้ว
[018] QR Code එකක් වැඩ කරන්නේ කොහොමද - How do QR Code work in Sinhala?
[017] All about invertors - ඉන්වටර් ගැන දැන ගත යුතු සියල්ල
มุมมอง 6K2 ปีที่แล้ว
[017] All about invertors - ඉන්වටර් ගැන දැන ගත යුතු සියල්ල
[016] ඩිජිටල් කියන්නේ මොකක්ද? (What is Digital - In Sinhala)
มุมมอง 3.5K3 ปีที่แล้ว
[016] ඩිජිටල් කියන්නේ මොකක්ද? (What is Digital - In Sinhala)
[015] - 4 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 4-way switch in Sinhala
มุมมอง 2.1K3 ปีที่แล้ว
[015] - 4 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 4-way switch in Sinhala
[014] 2 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 2 way switch in Sinhala.
มุมมอง 4.4K3 ปีที่แล้ว
[014] 2 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 2 way switch in Sinhala.
[013] Transistor and diode logic gates in Sinhala - ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් ලොජික් ගේට්
มุมมอง 1.2K3 ปีที่แล้ว
[013] Transistor and diode logic gates in Sinhala - ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් ලොජික් ගේට්
[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?
มุมมอง 47K3 ปีที่แล้ว
[012] What is 3 phase electricity in Sinhala - තෙකලා විදුලිය යනු කුමක්ද?
[011] සරල ධාරාව (DC) සහ ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC) යනු කුමක්ද - Direct Current & Alternating Current?
มุมมอง 6K3 ปีที่แล้ว
[011] සරල ධාරාව (DC) සහ ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC) යනු කුමක්ද - Direct Current & Alternating Current?
[010] Current, Voltage and Ohm's law in Sinhala - ධාරාව, විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම්ස් නියමය
มุมมอง 19K3 ปีที่แล้ว
[010] Current, Voltage and Ohm's law in Sinhala - ධාරාව, විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම්ස් නියමය
[009] What is Electrocution in Sinhala - විදුලි සැර වැදීම යනු කුමක්ද?
มุมมอง 8K3 ปีที่แล้ว
[009] What is Electrocution in Sinhala - විදුලි සැර වැදීම යනු කුමක්ද?
[008] - විදුලිය නිපදවන්නේ කෙසේද? - How electricity is generated in Sinhala.
มุมมอง 9K3 ปีที่แล้ว
[008] - විදුලිය නිපදවන්නේ කෙසේද? - How electricity is generated in Sinhala.
[007] ට්‍රාන්සිස්ටර් යනු මොනවාද? - What are transistors in Sinhala.
มุมมอง 4.7K3 ปีที่แล้ว
[007] ට්‍රාන්සිස්ටර් යනු මොනවාද? - What are transistors in Sinhala.
[006] ශොට්කි ඩයෝඩ යනු මොනවාද? - What are Schottky Diodes in Sinhala.
มุมมอง 1.9K3 ปีที่แล้ว
[006] ශොට්කි ඩයෝඩ යනු මොනවාද? - What are Schottky Diodes in Sinhala.
[005] - What are Zener Diodes in Sinhala.
มุมมอง 2.3K3 ปีที่แล้ว
[005] - What are Zener Diodes in Sinhala.
පැහැදිලි කිරීම් සාර්ථකයි. සරලයි
Excellent ❤❤❤❤
Electronics video දාන්න.මෙවාත් දානගමන් ❤
Perfect
ලංකාවේ කෝච්චි වලට දාලා තියෙන්නේ ගෑනුන්ගේ නම්, එකයි කෝච්චිය ඔච්චර සද්දේ. ඔය නම් ටික අය්න් කරල පිරිමි නම් ටිකක් දාන්න. සද්දේ වහල ගානට වැඩේ කරයි.
ප්‍රමිතියක් නැති පාරවල්. සහ කිසිම පහසුකමක් නැති දුම්රිය නිසයි සද්දය වැඩි. දියුණු රටක දුම්රියක ගියොත් අපේ අය පුදුම වෙනවා.
ලංකාවෙ අවුරුද්දකට 250ක් මැරෙනවද කෝච්චි අනතුරු වලින් 😮
ගොඩක් ස්තූතීයි මේ දැනුවත් කිරීමට💞🙏🏻💞🙏🏻💞🙏🏻🌺😌👍🏻👍🏻
Oba 💯 hari brother
Content eka superb❤
Thank you 😊
Dakas dakas sadde hodai kiyanne lokaya dakala nathi , thamath ara dupath manasika un tika thamai 😂
❤
well explained
❤❤❤
May Video ekkae ekkek kiyanae Ahasin yana nisa Railluvata badu patavanna baha kiyala, Anna evagae manda buddekayo innakam may Rata diyunu kartana baha. Ohu dannae naha may plan eka Nagarika Railluvak kiyala.
මේ video එක පෙන්නන්න අනුරට, 😢 හරිම දුකයි අපේ රට ගැන.... සිරාවටම ඔය වගේ පොඩි දුම්රි සේවාවක් තිබ්බනම් වාහන ඕනත් නැ සිරාවටම... 😢
සාගර රළ වලින් විදුලිය ජනනය කරන්න තියන බාදක මොනාද කියලත් video එකකින් පැහැදිලි කරලා දෙන්නකො sir
shaaa wedina kathawek
Good explain. Thank you!
Great thaks brother.
Excellent video!!! I learnt a lot.
මට නම් හිතෙන්නෙ ඉස්සරහදි වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය තමා න්‍යශ්ටික බලය
ඔස්ට්‍රේලියාවේ , කැනඩා ඇමෙරිකාව අතර භාණ්ඩ හා ගල් අගුරු ප්‍රවාහනය කරන දුම්රියක දිග කිලෝමීටර් 2කට ආසන්නයි. වංගු සහිත ප්‍රදේශවල මෙවැනි දිගින් වැඩි දුම්රියවල පීලිපැනීම පාලනය කරන්නේ කෙසේද?
❤
විදුලි දුම්රියක් වැඩකරන විදිය ගේන්නකෝ
දැනුවත් කිරීම ගැන් ඔබට බෙහෙවින්ම ස්තුතියි....
❤❤❤😂😢
❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට , සරළව පැහැදිලි කිරීම ගැන.
සුපිරි විඩියොව❤❤❤❤❤
Podu prwahnyi diunu wenda oni
🎉❤
❤❤❤❤
ජපානේ අපිට අවුරුදු පහලොවකට පසුව පස්සේ තමයි කෝච්චි දුවන්න ගන්නේ අද ජපානේ කොතනද අපි කොතනද
Damalu gen,uma gen badaganna genu gen anuwa nam kiyai san ....
මම නම් ආසා ඩලස්...ඩලස්...ගගා යනකොට තමයි.
Lankawe Kochi athal habai 😂
Thermite welding is the way and its quite expensive for SL i guess.
ඒ උනාට ඒ සද්දෙ නැත්ත්තම් ආතල් එකක් නෑ😅
අලුත් දෙයක් ඉගෙන ගත්තා❤
Ai den kochchiyata vesse.bus aala paka atullage a dwarada hama gihillada kochchiya eta sada balawagh nettatama netiwei. Ahawal ama
❤❤❤
❤❤❤
ගතික බේක් කියන්නේ ට්‍රෑක්ශන් මෝටරයේ චුම්බක ක්ශේත්‍රය මාරු කරනවා මොටරය ආපස්සට කැරකේනවා එතකෝට තමා වේගය නවතින්නේ❤
ape moda sinhalunge moda adahas nisa moda palama kiwwe suddo nathnam api thama kale
Rel pellata agrees nathuwa wenda athe maye hethe.😀
අන්තිම වැකිය සුපිරි ඇත්ත. 👍👍👍
Very nice video . Best wishes. Keep going !!
අපේ රටේ දුම්රිය සේවය බල්ලට ගිහින් තියෙන මූලික කාරණාව ඒකට අරක්ගත් වෘත්තීය සමිති බලු හැත්ත.මුන් සේවක අයිතිවාසිකම් ගැන නොව දේශපාලන පක්ෂ වලට විශේෂයෙන්ම වාමාංශික එවුන්ට කඩේ යන කාලකණ්ණි රැළක් වීම.මොන ආණ්ඩුව්කින් හරි මුන් ටික මකලාම දැම්මොත් දුම්රිය සේවය ගැන යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.
Excellent