ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විදුලිය ජලයට සමානකරපු ටික නම් සුපිරි අදහසක්.👍🔥
පැහැදිලි කිරීම් සාර්ථකයි. සරලයි
උසස් පෙළ භෞතික විද්‍යාවේ උගන්වන සංකල්ප මේ presentation එකෙන් හොඳින් තේරුම් ගන්න පුලුවන්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
හොදින් පැහැදිලි කරා ඇනිමෙිශන් නිසා තවත් හොදින් පැහැදිලි වුනා
ස්තූතියි
හොදට පැහැදිලි උනා.. 🙏🙏🙏 දිගටම වීඩියෝ දාන්න..
උදාහරණ සහිතව පැහැදිලි කිරිම අනර්ඝයි ❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුති සර් .හරිම පැහැදිලි .
අනේ කරුණා කරල දිගටම videos දාන්න.. ❤️🌹
Thank you from Ragama.
Supiri aah....Kiyanna wachana naa...🤓🤓
Thank you..! 👍
👍👍👍
වර්න led බල්බ් වල i (ඇම්පියර් )අගය සොයා ගන්නේ කෙසේද?
හොඳින් පැහැදිලි කළා.මෙහි සඳහන් වන්නේ DC විදුලිය සම්බන්ධව. එහෙත් AC විදුලිය සම්බන්ධයෙන් මෙම කරුණු කරු. පැහැදිලි කරන්න.
ඉදිරියේදී එවැනි video එකක් කරන්නම්...
පුලුවං නම් පෙට්‍රල්,ඩීසල් වගේ ඉන්ධන දහනයෙන් ශක්තිය ලැබෙන්නෙ කොහොමද කියලත් කියල දෙන්නකෝ
මට පොඩි ප්‍රශ්න වගයක් තියනව 1) ධාරාව කියන්නෙ පරිපථ ප්‍රතිරෝධය හා විභව අන්තරය මත වෙනස් වෙන රාශියක්නෙ එතකොට එතකොට බැටරියක විභව අන්තරය කියන්නෙ නියතයක්ද?2) V=E-Ir සමීකරණයට අනුව බැටරියක පර්‍යන්ත විභව අන්තරය තීරනයවෙන්න බැටරියෙ අභ්‍යන්තර ප්‍රතිරෝධය හා එවෙලෙ ගලන ධාරාව බලපානවනේද?3)ප්‍රත්‍යාවර්ත ධාරා වලට V=IR සමීකරණය දාන්න බැරිද?
1,2) ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවැනි ප්‍රශ්නෙ තියනවා.බැටරිය ක විභව අන්තරය නියතය ක් නෙමෙයි. එය ගලන ධාරාව අනුව වෙනස් වෙනවා. දෙවැනි ප්‍රශ්නෙ සමීකරණ යෙන් අපිට විභව අන්තරය ගණනය කරන්න පුළුවන්. නමුත් බැටරිය ක විද්යුත් ගාමක බලය (E) නියතය ක්.3) ඔව් මේ සමීක්ෂණය ප්‍රත්‍යවර්තය ධාරාවක් සඳහාත් නිවැරැදි යි.
@@4DCat කාර්‍යක්ෂමතාව 100% වෙන Transformer එකක ප්‍රාථමික දගරය හා ද්විතීක දගරය අතර ක්ෂමතාවය සමාන හින්දා Vp × Ip = Vs × Is කියන සම්බන්ධතාව ගොඩනගන්න පුලුවන්නෙ එතකොට ඔය සමීකරණයට අනුව විභවය හා ධාරාව අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නෙ තියෙන්නෙ එතකොට ඔතෙන්ට කොහොමද ඕම් නියමය වලංගු වෙන්නෙ ??
@@The_Phoenix716 Transformer එකට ඔය සමීකරණ දෙකම වලංගු වෙනවා. Vp × Ip = Vs × Is කියන්නේ දඟර දෙකේ ධාරාව හා විභව අන්තරය අතර සම්භාන්දතාවය. ඕම් නියමයෙන් කියන්නේ ප්‍රතිරෝධය හා ගලන ධාරාව අතර සම්භන්දතාවය.අපි උදාහරණයක් ගත්තොත් Transformer එකට load එකක් සම්භන්ද කරලා නැති අවස්ථාවේ ඕම් නියමය අනුව ප්‍රතිරෝධය අනන්ත නිසා ගලන ධාරාව බින්දුවයි. එතකොට ඒ කියන්නේ Is = 0. එතකොට Vs × Is = 0. Vp × Ip = 0.ඒක නිසා Ip = 0. ඒ කියන්නේ ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව බින්දුවයි.අපි තව උදාහරණක් ගත්තොත් අපි හිතමු Transformer එක 230V - 12V එකක් කියල. එතකොට අපි හිතමු ඒකට 12Ω ප්‍රතිරෝධයක් සම්භන්ද කළා කියල. එතකොට ඕම් නියමය අනුව ගලන ධාරාව 1A. එතකොට Vs × Is = 12 X 1 = 12. එතකොට Vp × Ip = Vs × Is නිසා Vp × Ip = 12. එතකොට Vp = 230V නිසා Ip = 52mA වෙනවා.
Super
Thank you
බැටරි වල (-)අග්‍රයේ ඉලෙක්ට්‍රෝන ගියාට ගෙවල්වල විදුලියේ (-) අග්‍රයේ කුමක් යන්නේද?
ගෙවල් වලට ලැබෙන්නේ, බැටරි වල වගේ සරල ධාරාවක් නෙමෙයි ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. ඒ කියන්නේ ගලන ධාරාවේ පැත්ත නිතරම මාරු වෙනවා. එක තත්පරයට 50 වාරයක් වෙනවා.මේ video එකේ වැඩි විස්තර තියනවා.th-cam.com/video/WTVejutqVG0/w-d-xo.html
@@4DCat එ උනාට (-) එන්නේ මොනවද කියලා නැ මොකද එකට්ටියට (-) එකක් හදගන්න පුලුවන් මම ඔක විදුලි බල මන්ඩලයෙන් හදන අයගෙන් ඇහුවා මුකුත් එන්නැ කියලා තමයි කිව්වේ හරි පිලිතුර ක් ලැබුන්නැ
@@prasaddilshanth1016 11 wasara 13 weni padame oka gana kiyadenw
v wenas karana wita a wenas weema pennana e cirkit eke nama mokkda
❤
❤❤
J =?R= ? Mewa monada
සමන්තරගත ක්‍රමය කියන එක ශෙනිගතක්‍රමය කියන එක
ඔයා කොහේද වැඩ කරන්නේ...🤔
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ
විදුලිය ජලයට සමානකරපු ටික නම් සුපිරි අදහසක්.👍🔥
පැහැදිලි කිරීම් සාර්ථකයි. සරලයි
උසස් පෙළ භෞතික විද්‍යාවේ උගන්වන සංකල්ප මේ presentation එකෙන් හොඳින් තේරුම් ගන්න පුලුවන්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
හොදින් පැහැදිලි කරා ඇනිමෙිශන් නිසා තවත් හොදින් පැහැදිලි වුනා
ස්තූතියි
හොදට පැහැදිලි උනා.. 🙏🙏🙏 දිගටම වීඩියෝ දාන්න..
උදාහරණ සහිතව පැහැදිලි කිරිම අනර්ඝයි ❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුති සර් .හරිම පැහැදිලි .
අනේ කරුණා කරල දිගටම videos දාන්න.. ❤️🌹
Thank you from Ragama.
Supiri aah....
Kiyanna wachana naa...🤓🤓
Thank you..! 👍
👍👍👍
වර්න led බල්බ් වල i (ඇම්පියර් )අගය සොයා ගන්නේ කෙසේද?
හොඳින් පැහැදිලි කළා.
මෙහි සඳහන් වන්නේ DC විදුලිය සම්බන්ධව. එහෙත් AC විදුලිය සම්බන්ධයෙන් මෙම කරුණු කරු. පැහැදිලි කරන්න.
ඉදිරියේදී එවැනි video එකක් කරන්නම්...
පුලුවං නම් පෙට්‍රල්,ඩීසල් වගේ ඉන්ධන දහනයෙන් ශක්තිය ලැබෙන්නෙ කොහොමද කියලත් කියල දෙන්නකෝ
මට පොඩි ප්‍රශ්න වගයක් තියනව
1) ධාරාව කියන්නෙ පරිපථ ප්‍රතිරෝධය හා විභව අන්තරය මත වෙනස් වෙන රාශියක්නෙ එතකොට එතකොට බැටරියක විභව අන්තරය කියන්නෙ නියතයක්ද?
2) V=E-Ir සමීකරණයට අනුව බැටරියක පර්‍යන්ත විභව අන්තරය තීරනයවෙන්න බැටරියෙ අභ්‍යන්තර ප්‍රතිරෝධය හා එවෙලෙ ගලන ධාරාව බලපානවනේද?
3)ප්‍රත්‍යාවර්ත ධාරා වලට V=IR සමීකරණය දාන්න බැරිද?
1,2) ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවැනි ප්‍රශ්නෙ තියනවා.
බැටරිය ක විභව අන්තරය නියතය ක් නෙමෙයි. එය ගලන ධාරාව අනුව වෙනස් වෙනවා. දෙවැනි ප්‍රශ්නෙ සමීකරණ යෙන් අපිට විභව අන්තරය ගණනය කරන්න පුළුවන්. නමුත් බැටරිය ක විද්යුත් ගාමක බලය (E) නියතය ක්.
3) ඔව් මේ සමීක්ෂණය ප්‍රත්‍යවර්තය ධාරාවක් සඳහාත් නිවැරැදි යි.
@@4DCat කාර්‍යක්ෂමතාව 100% වෙන Transformer එකක ප්‍රාථමික දගරය හා ද්විතීක දගරය අතර ක්ෂමතාවය සමාන හින්දා Vp × Ip = Vs × Is කියන සම්බන්ධතාව ගොඩනගන්න පුලුවන්නෙ එතකොට ඔය සමීකරණයට අනුව විභවය හා ධාරාව අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නෙ තියෙන්නෙ එතකොට ඔතෙන්ට කොහොමද ඕම් නියමය වලංගු වෙන්නෙ ??
@@The_Phoenix716 Transformer එකට ඔය සමීකරණ දෙකම වලංගු වෙනවා. Vp × Ip = Vs × Is කියන්නේ දඟර දෙකේ ධාරාව හා විභව අන්තරය අතර සම්භාන්දතාවය. ඕම් නියමයෙන් කියන්නේ ප්‍රතිරෝධය හා ගලන ධාරාව අතර සම්භන්දතාවය.
අපි උදාහරණයක් ගත්තොත් Transformer එකට load එකක් සම්භන්ද කරලා නැති අවස්ථාවේ ඕම් නියමය අනුව ප්‍රතිරෝධය අනන්ත නිසා ගලන ධාරාව බින්දුවයි. එතකොට ඒ කියන්නේ Is = 0. එතකොට Vs × Is = 0. Vp × Ip = 0.ඒක නිසා Ip = 0. ඒ කියන්නේ ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව බින්දුවයි.
අපි තව උදාහරණක් ගත්තොත් අපි හිතමු Transformer එක 230V - 12V එකක් කියල. එතකොට අපි හිතමු ඒකට 12Ω ප්‍රතිරෝධයක් සම්භන්ද කළා කියල. එතකොට ඕම් නියමය අනුව ගලන ධාරාව 1A. එතකොට Vs × Is = 12 X 1 = 12. එතකොට Vp × Ip = Vs × Is නිසා Vp × Ip = 12. එතකොට Vp = 230V නිසා Ip = 52mA වෙනවා.
Super
Thank you
බැටරි වල (-)අග්‍රයේ ඉලෙක්ට්‍රෝන ගියාට ගෙවල්වල විදුලියේ (-) අග්‍රයේ කුමක් යන්නේද?
ගෙවල් වලට ලැබෙන්නේ, බැටරි වල වගේ සරල ධාරාවක් නෙමෙයි ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. ඒ කියන්නේ ගලන ධාරාවේ පැත්ත නිතරම මාරු වෙනවා. එක තත්පරයට 50 වාරයක් වෙනවා.
මේ video එකේ වැඩි විස්තර තියනවා.
th-cam.com/video/WTVejutqVG0/w-d-xo.html
@@4DCat එ උනාට (-) එන්නේ මොනවද කියලා නැ මොකද එකට්ටියට (-) එකක් හදගන්න පුලුවන් මම ඔක විදුලි බල මන්ඩලයෙන් හදන අයගෙන් ඇහුවා මුකුත් එන්නැ කියලා තමයි කිව්වේ හරි පිලිතුර ක් ලැබුන්නැ
@@prasaddilshanth1016 11 wasara 13 weni padame oka gana kiyadenw
v wenas karana wita a wenas weema pennana e cirkit eke nama mokkda
❤
❤❤
J =?
R= ? Mewa monada
සමන්තරගත ක්‍රමය කියන එක ශෙනිගතක්‍රමය කියන එක
ඔයා කොහේද වැඩ කරන්නේ...🤔
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ