[028] - දුම්රිය එන්ජින් දෙකක් එකට වැඩ කරන්නේ කොහොමද? - How Multiple Unit Operation works in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @PremaLal
    @PremaLal ปีที่แล้ว +28

    පුංචි දරුවන් තාක්ෂණය වෙත නැඹුරු කිරීමේ ආරම්භයක්. විශිෂ්ඨ අදහසක්. 🙏❤ හුඟක් මහන්සි වෙලා කාලය වෙන් කරල හදපු වීඩියෝ එකක්.

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @Gamunu.2023
    @Gamunu.2023 ปีที่แล้ว +16

    හොය හොයා හිටපු කරුණක්.
    FB එකේ දුම්රිය ඔස්තාද්ලා පේජ් හදාගෙන රැගුවට මේ ප්‍රශ්නය ඇහැව්වාට එකෙක් උත්තර දුන්නේ නෑ.
    ඔබට ස්තුතියි ❤❤❤

  • @dmjbandara8870
    @dmjbandara8870 4 หลายเดือนก่อน +5

    ඉතාමත්ම පැහැදිලිව කාටත් තේරෙන භාෂාවකින් කියාදී වටිනවා. වීඩියෝ එකටත් මහන්සි වී කරලා තියනවා. මේක පාසලක කළා නම් මෙතරම් පැහැදිලිව කරන්න බැහැ.

  • @manujasankalana1021
    @manujasankalana1021 ปีที่แล้ว +8

    අපි නම් තාම ඩබල් දාලා යන්නෙ වැකම් ගේජ් එක බලාගෙන තමා..

  • @vishwakumara6845
    @vishwakumara6845 ปีที่แล้ว +22

    සුපිරි පැහැදිලි කිරීමක්. මේ වගේ vedios ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ✌️👍

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +2

      ස්තූතියි..

  • @harsha56717
    @harsha56717 ปีที่แล้ว +9

    අවරුදු 13 තිස්සේ හිතේ තිබ්බ ගැටළුවක් .....👌🙏Respect

  • @nadunnishara2717
    @nadunnishara2717 ปีที่แล้ว +11

    නියම පැහැදිලි කිරීමක් 👍💖
    බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙ විදි 2 කට engine set කරනවා
    ලොකු කදු නගින වෙලාවට last vagon එකට pitipassen තව එන්ජිමක් set කරනවා එතකොට පිටුපස එන්ජිම banking කරනවා කියනවා
    ලොකු පල්ලම් බහින වෙලාවට dynamic brake වැඩියෙන් ඕනේ නිසා double engine (double headed) දාලා යනවා එතකොට ඉදිරිපස එන්ජිම pilot කරනවා කියනවා 👍💖

    • @DLwickzz
      @DLwickzz ปีที่แล้ว +2

      ඒ කාරනාව වෙනයි මේක වෙනයි.

    • @KC-ln8xp
      @KC-ln8xp ปีที่แล้ว +1

      Night mail එකෙ මෙහෙම නෑ. Horn එකෙන් ගේම ගහන්නෙ

    • @subasingheyn9200
      @subasingheyn9200 6 หลายเดือนก่อน

      ​@@KC-ln8xp ඒක වැරදියි වැකුම් මීටරෙන් සම්බන්ධතාව පවත්වා ගන්නෙ මගේ සීය දුම්රිය රියදුරෙක්

  • @shyamindaabeyrathna7357
    @shyamindaabeyrathna7357 4 หลายเดือนก่อน +1

    ටික කාලෙකදී ඉදන්ම තිබුන ප්‍රශ්නයකට බලාපොරොත්තු වුනාටත් වැඩිය හොඳ පිළිතුරක් හම්බුනා
    Thank you❤

  • @kalanasampath9996
    @kalanasampath9996 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාන්න ගොඩක් ස්තුතියි sir..🙏❤️

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ස්තූතියි

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว +6

    ගොඩක් හොඳ වීඩියෝ එකක්. ගොඩක් කරුණු ඉගෙනගත්තා.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +5

    ඉදාමත් වැදගත් පැහැදිලි කිරීමක්...ගොඩාක් ස්තූතියි...තෙරුවන් සරණයි...!

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +2

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි මගේ යාලුවේ

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว

      @@allaahthedivinetruthallaah19 හොඳයි ඉතිං...කියන්න තරම් විශේෂ හොඳක්නම් නැහැ...සහෝදරයා,ඔයාට කෙහොමද...?සුවෙන් ඉන්නවද...?

  • @dimuharshana8879
    @dimuharshana8879 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා.. මටත් තිබ්බ ලොකුම ගැටළුවක්.. අද දැනගත්තා තැන්ක් යු

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +6

    හොද පැහැදිලි කිරීමක්✌️

  • @rukruu8831
    @rukruu8831 ปีที่แล้ว +3

    Thank you sir...ඉතාමත් හොඳ video එකක්.බොහෝ දේ ඉගෙන ගත්තා ..

  • @sarangadissanayake
    @sarangadissanayake ปีที่แล้ว +2

    Engine දෙකකට තෙල් පුච්ච්නවට වඩා Engine එකට අමතරව Motors තියෙන Passenger Coaches පාවිච්චි කරොත් මොකද? කාර්යක්ෂමතවත් ඉහලයි. (විදුලි දුම්රි වල මේ ක්‍රමය භාවිතා කරනවා - like All wheel drive)

    • @kanishkageenath4348
      @kanishkageenath4348 10 หลายเดือนก่อน

      Passenger ewa tma ehm enne.speed wedi.freight ewata practical madi power eke prashna wage ewa

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 ปีที่แล้ว +2

    මේච්චර කාලයක් දැවුන ප්‍රශ්නයක් විසදුනා…..😊🫡

  • @wasanthakumarasiri5865
    @wasanthakumarasiri5865 3 วันที่ผ่านมา +1

    නියමයි..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    Shaa නියම පැහැදිලි කිරි මක් badulla බදුල්ල රාත්‍රි තැපල් දුමිිරිය

  • @madusankatharaka2335
    @madusankatharaka2335 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක් ❤

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv ปีที่แล้ว +1

    Niyameta පැහැදිලි kala thanks

  • @rivithsemika6444
    @rivithsemika6444 4 หลายเดือนก่อน

    We need more channels like these for the development of sri lanka

  • @mobiletechCaN
    @mobiletechCaN ปีที่แล้ว +1

    ගොඩක්ම වටින වීඩියෝ එකක් තවත් මේ වගේ වීඩියෝ කරන්න.❤❤❤

  • @anilliyanage1505
    @anilliyanage1505 8 หลายเดือนก่อน +1

    Excellent! Thanks 👍

  • @jettkolonna2358
    @jettkolonna2358 4 หลายเดือนก่อน

    දැනුමට වැදගත්. ස්තුතියි.

  • @adiianjana
    @adiianjana ปีที่แล้ว +1

    Badulla night mail එකේ engine දෙකට driverල දෙන්නෙක් ඉදගෙන වැඩ කරනවනෙ. ඒකෙ වෙන්නෙ වෙන වෙනම පාලනේ වෙන එකද

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 🤟

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว +1

    Niyama wedasatahanak marama wedagath.idiriyata hodata karan yamu jaya ♥

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති මහත්තයා

  • @prageethhettipila6620
    @prageethhettipila6620 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @tashithalakshan2649
    @tashithalakshan2649 ปีที่แล้ว +3

    Use 1.25 speed for better listening experience ❤

  • @roshanasanka4615
    @roshanasanka4615 ปีที่แล้ว +1

    Wow. Niyamai. Loku deyak Dena gaththe. Kaalayak those prashnayak vela thibba deyak.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 ปีที่แล้ว

    බොහොම ස්තුතියි, ගොඩක් වටිනවා මෙම වැඩ සටහන, ගොඩක් හොදට කරලා තියෙනවා 👍👍👍👍👍👍👍

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ස්තූතියි

  • @callistusjoseph6388
    @callistusjoseph6388 ปีที่แล้ว +1

    Great explanation in Sinhala.
    Thanks.

  • @RukmanCosta
    @RukmanCosta 3 หลายเดือนก่อน

    වැඩේ හොදයි ඒත් ඕක හොදයි take away වලට ඒත් ඒක තමන් විතරක් කරන කඩ වලට කොත්තු බාස් කෙනෙක් දාගත්තම එයාලගෙ පඩියත් ඕකට දාන්න ඕනේ කඩ කුලියත් දාන්න ඕනේ විදුලි බිල වතුර බිල අනෙකුත් සේවක වැටුප් එකතු වෙන්න ඕනේ තව හොදම දේ තමයි හිමිකරුගේ ලාභය ප්‍රතිශතයක් විදිහටත් දෙන්න පුළුවන්නං හරි

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว +1

    mama kiyanna kamathi, meka gana mama godak train gaurdslagen ahala tyenawa, e godak aya kisima deyak kiyala denna kamathi wela na. aththatama mama tharunayek widiyata lajja wenwa wadihiti paramparawa gana.
    thamangen passe inna generation ekata monawada karanne kiyla. Me subjects walata kamathi godak aya innawa hari maga penwimawkth nathuwa. aduma thrame, me wage content hadana ayatawath respect karanna one me wage valuable dewal kiyala denwata.

  • @ashendiluk9580
    @ashendiluk9580 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම channel එක දැක්කේ, subscribed 🔥

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ස්තූතියි

  • @udayapriyashntha2602
    @udayapriyashntha2602 8 หลายเดือนก่อน

    ස්තුතියි 👍👍❤

  • @DileepaRasanjana
    @DileepaRasanjana ปีที่แล้ว +1

    S14 වෙනකං තියන එන්ජින් වල සහ ඒවයෙ තවත් වැදගත් වෙන තොරතුරු ගැන videos කරන්න.❤❤

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 ปีที่แล้ว +1

    Thank you,Good clarification

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium ปีที่แล้ว +1

    ලංකාෙව ෙමි system එක (27 pin සහ Multiple power distribution sys) හදා ගන්න දන් ෙන නැතිව චන්ජින් ෙදක දාල යන ෙකාට චන් ජින් ෙද ෙක් 04 ෙද ෙනක් යනව ෙද වැනි චන්ජිෙමඅයට over time /Bata ෙගවිම නිකරැ ෙන

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว

    අනේ දිගටම මේවගේ videos ඕනේ😊

  • @yashwinminruk
    @yashwinminruk ปีที่แล้ว +1

    informative video as always....

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Good job Thanks for sharing ❤🥊️

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    මගේ ජනප්‍රිය ම වාහනය පොඩි කාලේ ඉඳන්ම දැන් 46 ක්

  • @2001blackwolf
    @2001blackwolf ปีที่แล้ว

    Great video ..great explain..wish you all the best❤

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      Thanks

  • @kaniangun
    @kaniangun ปีที่แล้ว

    Superb explanation 👍💐

  • @himalajayashan2151
    @himalajayashan2151 7 หลายเดือนก่อน

    aththatama hoda video ekk

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    thank you very much!👍👍👍👍👍👍👍👍

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 หลายเดือนก่อน +1

    බදුල්ල කොලබ රාත්‍රී තැපැල් දුම්‍රියේ ඉස්සරහ පස්ස ඇන්ජින් දෙක පට්ටිපොලට එනතුරු කපල් කරන් එන්නෙ හෝන් එකෙන් නේද. ඩ්‍රය්වර්ල ඇන්ජින් දෙකේම ඉන්නව. 1 ඉස්සරහින් හෝන් එක 2 පස්සින් හෝන් එක 3 පස්සින් නැවත හෝන් එක 4 ඉස්සරහින් හෝන් එක 5 කෝච්චිය ඉදිරියට යෑම. මම හරිද.

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Great Explanation. Thank you... Good Luck.

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      Glad it was helpful!

  • @hmbrathnaweera3288
    @hmbrathnaweera3288 3 หลายเดือนก่อน

    Make a vidio about metro train system.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 หลายเดือนก่อน

    Good video

  • @isusriyarathna8318
    @isusriyarathna8318 ปีที่แล้ว +1

    Super

  • @Sl_gamerHD
    @Sl_gamerHD 8 หลายเดือนก่อน

    super

  • @auto69cc27
    @auto69cc27 ปีที่แล้ว

    අයියා pneumatic system එක use wenne කොහොමද mekata

  • @indunilmapa1405
    @indunilmapa1405 ปีที่แล้ว

    නියමයි

  • @KaushanVlog
    @KaushanVlog หลายเดือนก่อน

    සාමාන්‍යෙන් දුම්රියක් කොච්චර තෙල් කරනවද

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 ปีที่แล้ว

    1000වෙනි ලයික් එක මගෙන් ❤

  • @noddysl6081
    @noddysl6081 ปีที่แล้ว

    සමහර තැන් වල දුම්රිය මාර්ගය උඩින් යකඩ දැලක් දාල තියෙන්නෙ ඇයි කියල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

    • @pramod_tharuka
      @pramod_tharuka ปีที่แล้ว

      එහෙම තියෙන්නෙ එතන ගොඩක් වයර් (කරන්ට් වයර්)තියෙන නිසා

  • @chandrasirimuthunayake311
    @chandrasirimuthunayake311 ปีที่แล้ว

    ගල් අඟුරු එන්ජිමක ගින්න දැල්වීම ට හුලං යොදා ගන්නවාද? නැත්නම් ගින්නෙහි ප්‍රබලතාවය වැඩි කරන්නේ කොහොමද?

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      මේකේ firebox එකට වටෙන් ගල් අඟුරු ප්‍රමාණය අනුව තමා ගින්නේ ප්‍රභලතාව තීරණය වෙන්නේ.

  • @pramod_tharuka
    @pramod_tharuka ปีที่แล้ว +1

    trin eke engine eke vitharada beak thiyenne naththam petti valatath thiyeda

  • @AW-ld8yq
    @AW-ld8yq ปีที่แล้ว

    Excellent

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      Thank you so much 😀

  • @littlenemi
    @littlenemi ปีที่แล้ว

    class s train ekak wada Karana hari video ekak dannako

  • @nimsararajapaksha8348
    @nimsararajapaksha8348 ปีที่แล้ว

    Power Set valath mehemada vada karanne

  • @YameeX
    @YameeX 4 หลายเดือนก่อน

    Mehema fix karana ekama wargaye Engine wenna oneda?

  • @UdaraMadushankA-um4gj
    @UdaraMadushankA-um4gj ปีที่แล้ว +1

  • @trishtrish9279
    @trishtrish9279 ปีที่แล้ว

    Plz puluwan nm s class kochchi engine wada karana widiye video ekakuth daanko

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      මම ඉස්සරහට දාන්නම්

    • @trishtrish9279
      @trishtrish9279 ปีที่แล้ว

      @@4DCat thz brother

  • @ChanakaShamith
    @ChanakaShamith ปีที่แล้ว

    S14 වැඩකරන්නේ multiple operation unit එකකින්ද. එන්ජින් දෙක දැපැත්තේ නිසා cabel වලින් connect කරන්න පුලුවන් ද

    • @ayeshbawantha2025
      @ayeshbawantha2025 ปีที่แล้ว

      Puluwan computer syestem thama double enjin control wenne...S10/9/11/12/13/14 okkma ehemai

  • @lakshan172
    @lakshan172 ปีที่แล้ว +1

    👍

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 ปีที่แล้ว

    Train engine 2 k ekata set karanava kiyanne double head karanava Kiyala

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😮❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌👌👌

  • @jemsbond5708
    @jemsbond5708 4 หลายเดือนก่อน

    I never understand why Sri Lankan TH-camrs start their videos with loud noises in the beginning..

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    හැම කොච්චි එන්ජින් එකක්ම වැඩ කරන්නෙ මොටර් වලින් විතරයි ද? සර් thank you.

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +1

      නැහැ ඩීසල් විදුලි දුම්රිය විතරයි, ලංකාවේ නම් M class කියන ඒවා. W class වල විදුලි මෝටර් නැහැ. තව S9-S14 ඒවා විදුලි මෝටර්. ඊට කලින් ඒවා නැහැ.

    • @predeeppredeep7895
      @predeeppredeep7895 ปีที่แล้ว

      ❤ thank you sir.

    • @sankhamalika
      @sankhamalika ปีที่แล้ว

      S8 kiyanne Diesel Hydraulic

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      @@sankhamalika ඔව් එක තමයි මාත් කියල තියෙන්නේ, S9-S14 ඒවා ඩීසල් ඉලෙක්ට්‍රික්. ඊට කලින් ඒවා එහෙම නෑ කියල. ඒවා ඩීසල් හයිඩ්රෝලික්

  • @nisansalasadamali3212
    @nisansalasadamali3212 7 หลายเดือนก่อน

    Engneer kenai driverui dennek

  • @Oyrrio
    @Oyrrio ปีที่แล้ว

    මල් තියලා වඳින Engine එක | YANMAR DIESEL| Engine සොයන ඔබට th-cam.com/video/cGYXrW8ldGI/w-d-xo.html

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว

    ❤❤❤

  • @sachinthanehan
    @sachinthanehan ปีที่แล้ว +1

    👍👍👍👍👍👍🤗

  • @Niropub
    @Niropub ปีที่แล้ว

    I am the 10K subscriber.

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      👏

  • @chamikagayan
    @chamikagayan 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nemithaherath2926
    @nemithaherath2926 ปีที่แล้ว

    කොච්චියෙ alternator එකක් තියෙනවාද?

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +2

      කෝච්චියේ තියෙන්නේ, generator එකක්, alternator කියන්නෙත් generator එකක්ම තමා.

    • @nemithaherath2926
      @nemithaherath2926 ปีที่แล้ว

      @@4DCat thanks 🙏

  • @lahirukanchanaariyaratne2736
    @lahirukanchanaariyaratne2736 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ruchirasiriwardhana454
    @ruchirasiriwardhana454 ปีที่แล้ว

    Ai locomotive elawanna engineers lawa ganne .

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +1

      මුල්ම දවස් වල ඒ කියන්නේ වාෂ්ප එන්ජින් තියන දවස් වල, ඒක එලවන එක හුඟක් සංකීර්ණ හින්ද, ඉංජිනේරුවෝ තමයි ඒක කලේ. ඒ ගොල්ලන්ට locomotive engineer කියන නම භාවිතා කළා. පස්සේ කාලවල ආපු නවීන දුම්රිය ඕන කෙනෙකුට වගේ එලවන්න පුළුවන්. එත් අර සම්ප්‍රදායික locomotive engineer කියන නමම තාම ගොඩක් රටවල භාවිත වෙනවා. නමුත් සමහර රටවල train driver කියලත් කියනවා.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 ปีที่แล้ว +1

    😘😘😘😘😘✌✌✌✌✌✌

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @janakasuminda1189
    @janakasuminda1189 ปีที่แล้ว +1

    පැහැදිලි මදි සිද්ධාන්තය පැහැදිලි කරන්නෑ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 ปีที่แล้ว

      eka oyage aulak video eke hariyatama kiyala denawa

  • @hmbrathnaweera3288
    @hmbrathnaweera3288 3 หลายเดือนก่อน

    I want to contact you.

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 หลายเดือนก่อน

    බදුල්ල කොලබ රාත්‍රී තැපැල් දුම්‍රියේ ඉස්සරහ පස්ස ඇන්ජින් දෙක පට්ටිපොලට එනතුරු කපල් කරන් එන්නෙ හෝන් එකෙන් නේද. ඩ්‍රය්වර්ල ඇන්ජින් දෙකේම ඉන්නව. 1 ඉස්සරහින් හෝන් එක 2 පස්සින් හෝන් එක 3 පස්සින් නැවත හෝන් එක 4 ඉස්සරහින් හෝන් එක 5 කෝච්චිය ඉදිරියට යෑම. මම හරිද.

  • @theekshanasandeepa4590
    @theekshanasandeepa4590 ปีที่แล้ว +1

    👍

  • @shakya6585
    @shakya6585 ปีที่แล้ว +1

  • @dhananjanahansamal
    @dhananjanahansamal ปีที่แล้ว