ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු දැනුමක් ලබා ගත්තා තවත් මෙවැනි වීඩියෝ කරන්න
me channel eka supiriyak.............sinhalen haroyatama hoyaganna bari wela thibba dewal godak hamba una channel eken ..............tanx aiye.........digatama oni videos...........share karanawa hathara wate me channel eka................
බොහොම ස්තූතියි
සර්..🙏🙏🙏මම තැන් තැන් වලින් ඇහිඳගත්ත Electronic දැනුමක් තියෙන කෙනෙක්. හොයලා බැලුවා... ගොඩක් අය එහෙමයි.Circuit diagram එකක් බලාගෙන හදන්න පුලුවන් .නමුත් සර් හරිම ආසයි තමන්ම හිතලා diagram එකක් ඇඳලා circuit එකක් හදන්න ආසයි.එතකොට අපේ එදිනෙදා අවශ්යතාවයකට Electronic දැනුම යොදාගතහැකියි. අනේ සර් පින්සිදු වෙයි අපට ඒ මූලික දැනුම හදාගන්න උදව් කරන්න.Eg. 1. මට ඕනි වතුර ටැංකියේ ජල ම්ටම පෙන්වන Led indicater එකක් හදන්න. ඒ ගැන තනියම හිතලා components ටික තීරණය කරලා හදන්න පුලුවන් දැනුමක්...2. මේ දවස්වල light bill ,ප්රශ්නයක් තියෙනවනේ. මට ඕන 230v න් වැඩ කරන LED බල්බ් 10ක තනි ලයිට් එකක් හදන්න. Please සර් උදව් කරන්න. සර් පුලුවන් නම් online class එකක් කරන්න අයකිරීමක් කරලා හෝ, "අ" නේ ඉඳලාම ඉගෙනගන්න ආසයි. සරලව.
online class ekk karanna puluwan nam watinawa. thank you.
👍🎯💯 ඔයාලා වගේ ආකල්ප තියෙන අය රටට වටිනවා
Good Effort
360 survo morter නැද්ද? Signal වලින් control කරන්න පුළුවන්?
Tnx bs
DC closed loop motor එකක් වැඩකරන විදිය වීඩියෝ එකක් කරන්නකො සර්
මම ඉස්සරහට කරන්නම්....
Superb
වටිනවා වීඩියෝ එක
Industrial වලදි පාවිච්චි කරන servo motor මොනාදthree phasr ඒවා
මම මේ ව්ගේ චැනල් එකක් කරන්න ඉන්නේ.. 3d ඇනිමේසන් වලින්...
ගොඩක් හොඳයි, මගෙන් සුබ පැතුම්.
❤
Thank you sir. contact no. please
You can call me on +94 76 859 2979
ලොකු දැනුමක් ලබා ගත්තා තවත් මෙවැනි වීඩියෝ කරන්න
me channel eka supiriyak.............sinhalen haroyatama hoyaganna bari wela thibba dewal godak hamba una channel eken ..............tanx aiye.........digatama oni videos...........share karanawa hathara wate me channel eka................
බොහොම ස්තූතියි
සර්..🙏🙏🙏
මම තැන් තැන් වලින් ඇහිඳගත්ත Electronic දැනුමක් තියෙන කෙනෙක්. හොයලා බැලුවා... ගොඩක් අය එහෙමයි.
Circuit diagram එකක් බලාගෙන හදන්න පුලුවන් .
නමුත් සර් හරිම ආසයි තමන්ම හිතලා diagram එකක් ඇඳලා circuit එකක් හදන්න ආසයි.
එතකොට අපේ එදිනෙදා අවශ්යතාවයකට Electronic දැනුම යොදාගතහැකියි. අනේ සර් පින්සිදු වෙයි අපට ඒ මූලික දැනුම හදාගන්න උදව් කරන්න.
Eg.
1. මට ඕනි වතුර ටැංකියේ ජල ම්ටම පෙන්වන Led indicater එකක් හදන්න. ඒ ගැන තනියම හිතලා components ටික තීරණය කරලා හදන්න පුලුවන් දැනුමක්...
2. මේ දවස්වල light bill ,ප්රශ්නයක් තියෙනවනේ. මට ඕන 230v න් වැඩ කරන LED බල්බ් 10ක තනි ලයිට් එකක් හදන්න.
Please සර් උදව් කරන්න. සර් පුලුවන් නම් online class එකක් කරන්න අයකිරීමක් කරලා හෝ, "අ" නේ ඉඳලාම ඉගෙනගන්න ආසයි. සරලව.