ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

[031] - නොමිලේ විදුලිය ලබා දෙන ජෙනරේටරයක් වැඩ කරන්නේ කොහොමද? Free Energy Generator in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2024
  • මම දැක්කා ලංකාවේ පාසල් ශිෂ්‍යයෙක් මේ විදිහට නොමිලේ විදුලිය ලබා ගන්න පුළුවන් ජෙනරේටරයක් හදල තියනවා. මේ වගේ වගේ බලශක්ති අර්බුදයක් තියන කාලෙක මේ වගේ දෙයක් කරපු එක ඉතාම වටිනවා. අපි අද බලමු මෙහෙම දෙයක් වැඩ කරන්නේ කොහොමද කියල.

ความคิดเห็น • 147

  • @GenKnowHub
    @GenKnowHub 6 หลายเดือนก่อน +15

    ඉතාමත් වටිනා වීඩියෝවක්. මේක බොරුවක් බව සාමාන්‍ය විද්‍යාව දන්න ඕන කෙනෙකුට තේරෙනවා. ඒක තේරුම්ගන්න බැරි අය සිටීම ගැන ඉතින් දුක් වෙමු.

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 6 หลายเดือนก่อน +4

    සුපිරි පැහැදිලි කිරීම, විද්‍යාත්මකව මේ දේ පැහැදිලි කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️👍💜️👍💜️👍💜️👍💜️👍

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 6 หลายเดือนก่อน +4

    හොඳටම දැනගත්තෙ මේකෙන් .ස්තුතියි .
    තවත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්න.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 6 หลายเดือนก่อน +5

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්....ස්තුතියි

  • @homeusecircuit1816
    @homeusecircuit1816 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා. ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා (මෙකට යමක් ඵකතු කරල කරන්න පුලුවන් දෙයක් තියනව දැනට රහසක් )සියල්ල දත් පන්ඩිතයින් පෙරහැරේ ඉස්සරහින් ගිහි න් ඉවර උනාම බලමු බුදුසරනයි.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +10

    බොරුව ?බොරුවක් බව හෙළිකලාට ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍

  • @L.G.dayansameera
    @L.G.dayansameera 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති මහත්තයා මේ පැහැදිලි කිරීමට

  • @Madhura.Madhushankha
    @Madhura.Madhushankha 6 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක් ශක්ති සංස්ථිති නියමය සරලව පැහැදිලි කරා.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 หลายเดือนก่อน +10

    ඔබ හරි. මේ ගැන මගේ තර්කය නම් එහෙම පුලුවන් නම් මහා පරිමානයෙන් විදුලිය නිපදවන්නේ නැත්තේ ඇයි?

    • @ranjitfernando5241
      @ranjitfernando5241 6 หลายเดือนก่อน +3

      ඔබතුමා හරියට තේරුම් ගත්තේ නැහැ පැහැදිලි කිරීම. . මෙතැන වෙලා තියෙන්නේ සූක්ෂම ලෙස නිවසේ පුධාන විදුලි පද්ධතියෙන් මොට්ර් වලට විදුලිය ලබා දෙනවා. නරඹන්නන් සියලු දෙනාම නොමග යවනවා.
      මම මේ ලියන්නේ සමහර කමෙන්ට්ස් අනුව ක්‍රියාකාරිත්වය තේරුම් නොගත් උදවියට.
      ඒඅය physics දන්න කෙනෙකුගෙන් හෝ වඩා හොඳයි යාන්ත්‍රීක/විදුලි ඉංජිනේරුවෙකුගෙන් අසා දැනගන්න.
      පොඩ්ඩක් කල්පනා කර බලන්න. මේවදියට විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන්නම් මේලොකයේ සෑම රටකම බලශක්ති අර්බුදයන් තියෙයිද?

    • @buddhikasarath1871
      @buddhikasarath1871 6 หลายเดือนก่อน

      ඒකනෙ🤔

  • @vidurangapriyadarshana8039
    @vidurangapriyadarshana8039 6 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්. 👌

  • @SenakaR-pf7wp
    @SenakaR-pf7wp 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @user-kc1pu5rt1z
    @user-kc1pu5rt1z 6 หลายเดือนก่อน +1

    ඔයා හරියටම හරි මොකද මමත් විදුලි කාර්මිකයෙක් මේක තනිකරම බොරුවක් ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි 👍

  • @chandana1136
    @chandana1136 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබට

  • @chlfilms
    @chlfilms 6 หลายเดือนก่อน +14

    මේ කොල්ලා හා ඔහුගේ පස්සෙන් ඉන්න හොර රංචුව නීතිය ඉදිරියත ගෙන ඈ හැකියි.

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 2 หลายเดือนก่อน

      මීට වඩා හොරු ඉන්නවා නේද? උන්ව නීතිය ඉදිරියට ගෙන යන්න පුලුවන් නේද? 😅😅

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 2 หลายเดือนก่อน

    Thanks very much.💯❤

  • @dilshancreation4172
    @dilshancreation4172 2 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්👌👌😍

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 6 หลายเดือนก่อน +4

    ඔයාලා දැකලා ඇති free energy generate කරන videos.
    අල ගෙඩි වලින් වලින් විදුලිය ගන්නවා. කාන්දම් වලින් විදුලිය ගන්නවා. ඔය මෝටර් වගේ දේවල් වලින් විදුලිය ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් ඇත්ත කියලා හිතලා කරන්න යන්න එපා
    තව මං දැකලා තියෙනවා CD තැටි වලින් සූර්ය කෝෂ හදන videos.
    ඉතින් ඔය හැම දෙයක්ම fack videos
    ඔය විදි වලින් ඇත්තටම විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් උනා නම්. අද ජල බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න ඕනි නෑ නේ
    ඉතින් මේ වගේ videos ගෙනල්ලා මේවායේ ඇත්ත නැත්ත පැහැදිලි කරනවට බොහොම ස්තූතියි

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 2 หลายเดือนก่อน

      CD තැටි use කරල කරන්ට් එක ගන්න විදිහ ඇත්තටම කරන්න පුලුවන්. අනික් ඒ වනම් ඇත්ත නෙමේ.

  • @jettkolonna2358
    @jettkolonna2358 6 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම වැදගත්.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka หลายเดือนก่อน

    Thanks

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි පැහැදිළි කළාට .... ඕක ලෝකේ උන් කරන්නේ නැත්තේ ඇයි කියනා සැකය මත ඕක බොරුව ක් කියා එදාම සිතුවා .... 👍🌹🤗❤️👍🌹🤗❤️👍🌹🤗❤️

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි, ‌ මෙම වීඩියෝවට! මම මේක මුලින්ම Fb එකේ දැකපු වෙලා‍‌ෙවේ "fake" කියලා දැම්මා....

  • @bluelion-9
    @bluelion-9 6 หลายเดือนก่อน

    Mama mewa kalin idanma dannawa boruwa kiyala namuth mata therun karala denne therenne na. Habai oya hariyatama simple vidiyata oppu kara mewa boru kiyala thanks.

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 6 หลายเดือนก่อน

    ඇත්ත කතාව මේ වගේපොඩි ලොකු නිර්මාන දැකල තියනව ඒත් ඒව ගැන හිතද්දිම දැනෙනව ආයාසය .ධරය .භාරය මෙතන නෑ ආයාසය ඕනමයිනෙ ඒක අඩු උනාම බෑනෙ විදුලිය නිපදවීමට ලොකු බලයක් ඕනනෙ චුම්භකත්වයක් ධරාගන යන ශක්තියක් දෙන්ට ඕන ඒ වගේම වීල් වලටත් මෝටරයටත් දෙන ශක්තිය එකතු උනාම සීයට පනහක් විතර ස්ලෝ වෙනව ඇන්ජිමක් උනත් කෑගහගන දුම් දාල අමාරුවෙන් අදින්නෙ .
    තෙරුවණ් සරණයි .
    ඔබ තුමාගෙන් පොඩි දෙයක් අහන්ටත් තියනව

  • @sirimantha
    @sirimantha 6 หลายเดือนก่อน +2

    great explanation

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน

      Thank you

  • @pt-ec4qq
    @pt-ec4qq 6 หลายเดือนก่อน +2

    Superb

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 6 หลายเดือนก่อน

    sahena watina deyak eagena gaththa ,oya method ekatama step - up transformer ekak haikarala ara main motor ekata AVR ekak haraha voltage eka dunnoth apita continuously oya generator eka run karanna brida?

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน

      Transformer එකකින් වෙන්නේ, වෝල්ටීයතාව වැඩි කරන එක, එතකොට එකට සාපේක්ෂව ධාරාව අඩු වෙන්ව. එතකොට ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අඩු ධාරාව නිසා මෝටරය නතර වෙනවා.

    • @chenithamihidinu4318
      @chenithamihidinu4318 6 หลายเดือนก่อน

      @@4DCat eka hari thama thank you therum karala dunnata❤️

  • @thanojakumari351
    @thanojakumari351 6 หลายเดือนก่อน +4

    ශක්ති සංස්ථිති නියමය

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 6 หลายเดือนก่อน

    Ithamath hoda pehedili kirimak sthuthi

  • @chamilkumarachamilkumara
    @chamilkumarachamilkumara 6 หลายเดือนก่อน +1

    මේක ඉන්දියාවේ වැඩක් ලංකාවේ නෙවෙයි බොරුව පාහැදිලි කලාට ස්තුතියි

  • @candle27-h9v
    @candle27-h9v 6 หลายเดือนก่อน +2

    Shakti Sanstiti niymya mathka aya ko

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 6 หลายเดือนก่อน +2

    👍👍

  • @keerthirathnakaluthanthrip1457
    @keerthirathnakaluthanthrip1457 6 หลายเดือนก่อน +1

    බලයක් නෙමැතිවවිදුලය නිපදවීම සම්බනධව අැති වීඩියො සියල්ලම බොරු ඔබතුමා නිවැරදියි

  • @rohithawijenayaka1699
    @rohithawijenayaka1699 6 หลายเดือนก่อน +2

    මේක මං මීට අවුරුදු 35කට කලින් හිතපු දෙයක්,

  • @SHANDHANANJAYA
    @SHANDHANANJAYA หลายเดือนก่อน

    fly wheel වෙනුවට battery pack එකකුයි inverter , A/C to D/C එහෙම use කරලා ඒ ශක්ති ගලනයෙන් බැටරිය වගේ තවත් 50% කටවත් වැඩි බලයක් ලබාගන්න බෑද

  • @NihalThilakarathns-fx9um
    @NihalThilakarathns-fx9um 2 หลายเดือนก่อน

    සර් ඉංජිනේරුවෙක් වෙන්න maths physics අනිවර්‍යමද නැතිව A/l වලට ඉංජිනේරු තක්ෂනණවෙද අංශයෙන් කරලා වෙන්න බැරිද මට තියෙන ප්‍රශ්නේ මේදෙකෙන් බිහි වෙන්නේ ඉංජිනේරුවෝ වෙනස් වර්ග දෙකක්ද නැත්නම් එකම ඉංජිනෙරුවෝ සෙට් එකක්ද???

  • @RaviBuddika-xu7oz
    @RaviBuddika-xu7oz 6 หลายเดือนก่อน

    Shaktiya weya vima uganwana ona

  • @wadda-yp8jm
    @wadda-yp8jm 6 หลายเดือนก่อน

    Yes

  • @samueldaniel7
    @samueldaniel7 6 หลายเดือนก่อน +2

  • @asokaroxs7159
    @asokaroxs7159 6 หลายเดือนก่อน

    ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත විය යුතුයි මෝඩයින්ගේ ඇස් පෑදීම පිලිබඳව .

  • @ravinduchturanga989
    @ravinduchturanga989 6 หลายเดือนก่อน

    සුපිරි ❤👍

  • @kutkuy4399
    @kutkuy4399 6 หลายเดือนก่อน

    Muhamed bro super

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 5 หลายเดือนก่อน

    සහතික ඇත්ත මේතුමාගේ කතාව... ඔඒ TH-cam වල 90%ම තිඒන්නේ අමු බෝරැ හා ලොක හොරැ.

  • @suranadarshana7815
    @suranadarshana7815 6 หลายเดือนก่อน +1

    Mamth karala baluwa hariyanne na

  • @pt-ec4qq
    @pt-ec4qq 6 หลายเดือนก่อน +2

    Sathiyakata 1k video ekk wath dannako appa

  • @prasadmahamalage
    @prasadmahamalage 6 หลายเดือนก่อน

    💯👌

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 6 หลายเดือนก่อน +1

    මාත් ඉස්සර Free Energy Generator හදලා බැලුවා එකක්වත් හරිගියේ නෑ 😁

  • @wordmaster6665
    @wordmaster6665 3 หลายเดือนก่อน

    ලංකාවේ දැකපු NE 555 හොදම පැහැදිලි කිරීම කරපු මනුස්සයෙක් මේ වගේ මෝඩ උනේ කොහොද කියල හිත තමයි මේක බලන්න ගත්තේ... පස්සේ තමයි කාරණේ තේරුනේ... මගේ අදහනම් මේකේ ටයිටල් එක ඔයාගේ නමට හරි නෑ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 6 หลายเดือนก่อน +1

    ❤️👍🏽👍🏽

  • @user-jo7mj6sv9q
    @user-jo7mj6sv9q 6 หลายเดือนก่อน

    Meeka boruwak kohomath

  • @buddhikasarath1871
    @buddhikasarath1871 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ela👍

  • @thisarasenadi2839
    @thisarasenadi2839 6 หลายเดือนก่อน +2

    ඔබගේ කතාව හරි. මේක ගොං වැඩක් කාලයි හදන්න වියදමයි අපරාදේ

  • @jinukasandun
    @jinukasandun 6 หลายเดือนก่อน

    Machan what is the application you used to made this animation

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      මේකේ නම් PowerPoint විතරයි. සමහර video වල Adobe animate පාවිච්චි කළා. 3D වලට fusion 360

    • @jinukasandun
      @jinukasandun 6 หลายเดือนก่อน

      @@4DCat thanks bro ♥️

  • @ffslbot6273
    @ffslbot6273 6 หลายเดือนก่อน +1

    Api no'thnna live 😮_😅_😂_❤

  • @Slmoviehub99
    @Slmoviehub99 6 หลายเดือนก่อน +1

    Isanda sansiti niyamaya gena ahalawath tiynwada 😂

  • @jskumara4884
    @jskumara4884 6 หลายเดือนก่อน

    Mehema karanna bareda,oken nipadawena viduliya agaya traspomar akak haraha wadekarala awasya pramanaya vitarak motar akata dunnoth ethiri viduliyen wadak ganna puluwanne ,mage adahasak vitarai meka

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      Transformer එකෙන් වැඩි වෙන්නේ, වෝල්ටීයතාව මිසක් ශක්තිය නෙමෙයි. වෝල්ටීයතාව වැඩි වෙද්දී ධාරාව අඩු වෙලා, ශක්තිය ඒ විදිහටම තියනවා.

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz 6 หลายเดือนก่อน

    Man kiwwa😊

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +1

    ඕක කළින්ම කළේ ඉන්දියාවේ කෙනෙක් ....

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน

      ඉන්දියාවේ ඔය වගේ බොරු කාරයෝ ගොඩක් ඉන්නවා.

  • @zigzag6550
    @zigzag6550 5 หลายเดือนก่อน

    Already making india

  • @samudu27jayasankha77
    @samudu27jayasankha77 6 หลายเดือนก่อน

    හිතනවද. Highwatt වතුර මොටර් එකක් ඕකෙන් වැඩ කියලා 😂😂. ඕකෙ ප්ලග් එක කියන්නේ මෝටරේ ස්විච් එක මිසක් පවර් supply eka newei. ...... එහෙම නේ ......

  • @prasannabrooanammanam5850
    @prasannabrooanammanam5850 6 หลายเดือนก่อน

    Oka Karan a ba

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 6 หลายเดือนก่อน +5

    මේකා කොලුවා තනිකරම බොරු කාරයෙක් මෙය කල හැකි දෙයක් නම් ඔහුට අනීවාර්යෙන්ම නොබෙල් ත්‍යාගය හිමිවේ ඒ මොකද යත් දැනට භාවිතයේ පවතින විද්‍යාත්මක නියමයන් බිද හෙලීම වෙනුවෙනි

  • @PrabhathFernando
    @PrabhathFernando 6 หลายเดือนก่อน

    boruvak revatenna apaa

  • @AnilKumar-xr2pi
    @AnilKumar-xr2pi 6 หลายเดือนก่อน

    නොදන්න හින්ද අහන්නෙ .එතකොට ඩයිනමෝ එක 3kv විතර එකක් නම් ,2kv ඉතුරු වෙනවනෙ .

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      ඩයිනමෝ එකෙන් 3kVA නිපදවන්න නම්, මොටරයෙන් 3kW වඩා චාලක ශක්තියක් දෙන්න ඕන, එක කරන්න නම මොටරයට 3kW වඩා විදුලියක් දෙන්න ඕන.

    • @AnilKumar-xr2pi
      @AnilKumar-xr2pi 6 หลายเดือนก่อน

      Rpm eka wenasak karoth

  • @laledirisinghe1555
    @laledirisinghe1555 6 หลายเดือนก่อน +1

    මොනවා කලත් ,නිදහස් වීල් ටිකක් වැඩියෙන් තියෙන නිසා ටිකක් වැඩිවෙලාවක් ඔය චක්‍රය කැරකිලා,හදපු කෙනාට ටිකක් වැඩි ආතල් එකක් ලබාදීලා අන්තමට ශක්කි සංස්ථිති නියමය වැටෙනවා,ඒ කියන්නේ හිටිනවා,ෆ්රී එනර්ජි කියලා දෙයක් නැහැ,,😂😂😂😂😂,,හදන කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ලෝකේ එකම මොලකාරයා වෙන්නේඑඩිසන් මහත්තයත් වලෙන් නැගිටලා ඇවිත් එයාට වඳිනවා😂😂

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน

      වදින එකක් නැ.වදින්නෙ ලංකාව වගෙ රටවල් නෙ

  • @nadunpathirana6663
    @nadunpathirana6663 6 หลายเดือนก่อน

    මට ඔබතුමාගේ නොම්බරය දෙන්නකො .

  • @electronicpower8444
    @electronicpower8444 6 หลายเดือนก่อน

    ආරියට හාරි

  • @priyajayawardana145
    @priyajayawardana145 6 หลายเดือนก่อน

    ශක්ති සංස්ථිතිය දන්නවනම් ඕවට රැවටෙන්නෑ..

  • @dinushkumara4741
    @dinushkumara4741 2 หลายเดือนก่อน

    නෑ මේ ක ඇත්තක්.මේක මන් කලා වැඩ හැබැයි පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් එනවා...වැඩේ කරන් යන්ද්දී.මේකෙන් වැඩක් ග්න්න පුලුවන්

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 หลายเดือนก่อน +1

      බෑ ටික වෙලාවයි වැඩ කරන්නෙ, පොඩි පොඩි අවුල ඒක තමා

  • @786kankungotukola
    @786kankungotukola 6 หลายเดือนก่อน

    දන්න භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය දෙගුන කරන්න පුලුවන් නේද. ඒ විදිහට බැලුවොත් මේක කරන්න පුලුවන් දෙයක්, උත්සහා කරමු

    • @thusharakodikara5755
      @thusharakodikara5755 6 หลายเดือนก่อน +1

      කොහෙද ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩිවෙන්නෙ.පොඩ්ඩක් කියල දෙනවද.මං නම් දන්නෙ කාර්‍යය පහසු වෙනව කියලයි

    • @786kankungotukola
      @786kankungotukola 6 หลายเดือนก่อน

      @@thusharakodikara5755 කාර්‍යය පහසු වෙන එක තමයි, කිලෝ දහයක් උස්සන්න දාන්න ඕන බලය 50% කින් අඩු කරන්න පුලුවන් නේද. එතකොට ඩයිනමෝව කරකවන්නත් අඩු බලයකින් පුලුවන්. දැන් එන toy cars වල වෙන්නේ ඒකනේ.

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      භෞතික විද්‍යාව අනුව ලීවර් සිස්ටම් එකකින් ශක්තිය වැඩි කරන්න බැහැ, බලය වැඩි කරන්න පුළුවන්. අපි බලය දෙගුණයකින් වැඩි කලොත් අපි චලනය කරන්න ඕන දුරත් දෙගුණයකින් වැඩි වෙනවා. එතකොට එකම ශක්තිය තමා.

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +2

      Toy Car වල gear system එකකින් බලය වැඩි වෙනවා, එකට සමානුපාතිකව වේගය අඩු වෙනවා. එතකොට එකම ශක්තිය තමා.
      මෝටරය ඉතා වේගයෙන් කැරකුනාට car එක යන්නේ ඉතා සෙමෙන්.
      හොඳම උදාහනේ පොඩි car එකකටයි පොඩි tractor එකකටයි තියෙන්නේ, එක වගේ එන්ජින්. car එකට tractor එකක වඩා ගොඩක් වැඩි වේගෙකින් යන්න පුළුවන්, නමුත් ලොකු බරක් ගෙනියන්න බැහැ. tractor එකක වැඩි වේගෙකින් යන්න බැරි උනාට ලොකු බරක් රැගෙන යන්න පලුවන්.

    • @786kankungotukola
      @786kankungotukola 6 หลายเดือนก่อน

      @@4DCat 🙏💙

  • @prabodhabandara2058
    @prabodhabandara2058 6 หลายเดือนก่อน

    ශක්ති සංස්තිතිය ඔක්කොම ලෙෆ්ට් 😂😂

  • @mohamedsifan9338
    @mohamedsifan9338 6 หลายเดือนก่อน

    Vidyawa allagena meyala dhagalanawa,vidyawa dhanne nethi kena machin eka hadhala supiriyata wede karagannawa be kiyana eka hemadhaamath be be kiya kiya innawa, mewwa madhayata demmoth apiwa pissek kiyay enisa mchin eka hadhala paaduwe ape wede karan inna eka thama hodha.

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +2

      ඔබ එවැනි දෙයක් හදල බැලුවද?

    • @princelysandakirana
      @princelysandakirana 6 หลายเดือนก่อน +1

      😊

    • @mohamedsifan9338
      @mohamedsifan9338 5 หลายเดือนก่อน

      Hadala maasa gaanak tisse use karanawa kisima awulak ne Badu supiriyata weda

  • @pathummadusanka3107
    @pathummadusanka3107 6 หลายเดือนก่อน

    ශක්තිය නිෂ්පාදනය කරන්න බෑ පුතා. පරිවර්ථනය කරන්න විතරයි පුලුවන්.

  • @kumaraelectricals2859
    @kumaraelectricals2859 6 หลายเดือนก่อน +1

    මේ හොර නඩය අනිවාර්යෙන්ම සමාජයට පෙන්විය යුතුයි.

  • @dimuthufernando-ic5xv
    @dimuthufernando-ic5xv 6 หลายเดือนก่อน

    අපේ එවුන් කරාම මොකද
    සුද්දොත් මෙහෙම බොරු කරනකොට.

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 6 หลายเดือนก่อน

    ඔක වැඩක් කරන්න ඹැ බොරුවක් කරන්නෙ

  • @ravishanakalanka209
    @ravishanakalanka209 2 หลายเดือนก่อน

    Free energy කියන්නේ බොරුවක්.😂

  • @ruwansamera8094
    @ruwansamera8094 6 หลายเดือนก่อน

    හැබැයි ව්දුලිය ඉතිරි කිරීමකට යන්න පුලුවන් නේද මේවගේ දේකින්.....

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      මේකෙන් විදුලිය ඉතිරි වන්නේ නැහැ. මෝටරය සහ ජෙනරේටර් දෙකෙනුයි, fly wheel වල bearing වලිනුයි, තව පොඩ්ඩක් ශක්තිය නාස්ති වෙන එක තමා වෙන්නේ.

  • @arunanimeshperera
    @arunanimeshperera 6 หลายเดือนก่อน

    😂

  • @charindulakkitha1280
    @charindulakkitha1280 6 หลายเดือนก่อน

    සීනිබෝල කතා 😂

  • @techworldpro8893
    @techworldpro8893 6 หลายเดือนก่อน

    ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැක යන සංකල්පය හැම තැනටම අදාලයි වෙන නිසා ඕක හරියන සංකල්පයක් නෙමෙයි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 6 หลายเดือนก่อน +1

    මෙක නම් මං දන්නෙ නෑ, හැබැයි, මෙවැනි දෙයක් modify කරන්න පුළුවන්,ඒ මගින් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අය motivation කරන්න පුළුවන්..!මේ වගේ ඒවා බොහෝ youtube වල තියෙනව. හැබැයි අපේ රටේ වගේ නිකරුණේ ඉන්නේ නැතුව, විනෝදයට හරි, ගත්ත උත්සාහය අගය කරනවා..ඔහුට සුබ පැතුම්..!!

    • @ManikGunawardana
      @ManikGunawardana 6 หลายเดือนก่อน +4

      දන්නෙ නැත්නම් කොහොමද මොඩිෆ්ය් කරන්න පුලුවන් කියල කියන්නෙ? මොඩිෆ්ය් කරන විදියත් කියන්නකො. මෙච්චර සිංහලෙන් කරුනු පැහැදිලි කරලත් තේරෙන්නෙ නැත්නම් බොහොම කනගාටුයි. මේකෙ අන්තිමට කියල තියනව වගෙ, විනෝදෙට ඕක පොඩියට කරල බලන්න.

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 6 หลายเดือนก่อน +1

      @@ManikGunawardana සිංහලෙන් කියන්නේ, ඕක කරපු කෙනා නොවෙයි කියලා තේරෙනවා ද..??නිර්මාණයකට, උත්සාහයකට, අකුල් හෙළන්නට මං කැමැති නැහැ, ඔය වගේ දේකට යන මහන්සිය විතරක්, කොච්චර ද..!!??, අපිට විවේචනය කරන්නෙත් ඒ හදාපු නිසා නේද..?

    • @ManikGunawardana
      @ManikGunawardana 6 หลายเดือนก่อน

      .@@Mendis-windenergysl8215 භෞතික විද්යාව දැනගෙනම තක්කඩිකමට එලියෙන් පවර් දීල රට්ටු රවට්ටන එක මරු නිර්මානෙ ඕයි පට්ට උත්සාහෙ ඒක 🤣🤣🤣

    • @LankanFlightSimulator
      @LankanFlightSimulator 6 หลายเดือนก่อน

      meka boruwak kiyala scientifically proof karanna puluwan. ubata puluwanda meka true kiyala pennanna. anna ema puluwan nam oya wage comments dammata kamak na.
      @@Mendis-windenergysl8215

    • @DhammaramaThanamalvila-bn8wd
      @DhammaramaThanamalvila-bn8wd 6 หลายเดือนก่อน +1

      ඇත්තටම මමත් හිතනව මේ ක්‍රමයෙන් අපිට නව පැති හොයන්න පුළුවන් කියල.

  • @rajithmanjula
    @rajithmanjula 6 หลายเดือนก่อน

    ලංකාවේ උංගැන කතාකරන්ඩ එපා ඒතරන් ගිබ්බයො 😂😂😂

  • @rayanbandara7899
    @rayanbandara7899 6 หลายเดือนก่อน

    තොට පිස්සු ...

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 6 หลายเดือนก่อน

    මේ වගේ හරක් වීඩියෝ දමන්න එපා..වැදගත් දෙයක් දමන්න කාලයක් වතුර දමල කාර් පදින්න ගියා..

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      video එක බැලුවද?

  • @kmichaminda
    @kmichaminda 6 หลายเดือนก่อน +2

    නැ, ඔබට වැරැදිලා ලොකේ ඉන්නවා ඕවා හරියටම හදපු අය .noman saih afridi pakistan .ඔහුගේ එක සාර්ථකයි . හැබැයි 90% හදපු අයට ඹ්ක හරියට හදා ගන්න බැරිව ගියා.

    • @thusharakodikara5755
      @thusharakodikara5755 6 หลายเดือนก่อน +2

      එයාට අපි නොබෙල් තෑග්ග දෙමු.ශක්ති සංස්ත්තික නියමය බොරු කලාට

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      මෙයා ගැන වැඩි විස්තර දන ගන්න පුලුවන්ද? දැන් එයා මොකද කරන්නේ, එයා ගැන මට internet එකේ නම් මොනවත්ම හම්බුනේ නැහැ. Wikipedia article එකක් තියනවද. ඔබ පෞද්ගලිකව දන්නා කෙනෙක්ද, හඳුන්වා දෙන්න පුලුවන්ද?
      එයා දැන් කොරිපතියෙක්ද, නැත්නම් එහෙම නොවුනේ ඇයි?

    • @ManikGunawardana
      @ManikGunawardana 6 หลายเดือนก่อน +1

      TH-cam එකේ හා හා රියැක්ට් එක නැති එක නම් මාර අඩුවක්. 🤣🤣

    • @LankanFlightSimulator
      @LankanFlightSimulator 6 หลายเดือนก่อน +2

      oya kiyana ekage online generators sale karana web site ekak nam thiyenawa. ubala wage unta hodai kasana salli thiyenawanam ganin.

    • @chandanakumara7582
      @chandanakumara7582 6 หลายเดือนก่อน

      th-cam.com/video/uz2ggZ75a-g/w-d-xo.html

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน +5

    තනිකර බොරුව. මේ කොලුව අනුරයගෙ කවුරුහරිද????

    • @danudanuska5689
      @danudanuska5689 6 หลายเดือนก่อน +2

      Tho wahalek neda

    • @thusharakodikara5755
      @thusharakodikara5755 6 หลายเดือนก่อน +2

      අනුර කියපු බොරුවක් කියපං ගූ කන වහලා

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      මේක ඉංජිනේරු විද්‍යාව ගැන channel එකක්. දේශපාලන අදහස් දක්වීමන් වලකිනවා නම් අගයනවා.

    • @danudanuska5689
      @danudanuska5689 6 หลายเดือนก่อน +2

      Pohottu pakekda tho

    • @princelysandakirana
      @princelysandakirana 6 หลายเดือนก่อน

      😅

  • @cmdelpa
    @cmdelpa 6 หลายเดือนก่อน

    නිකන් බොරු වීඩියෝ දාන්න එපා. මේක කදාවත් ප්‍රයෝගිකව කරන්න පුලුවන් වැඩක් නෙමේ. තාප ගති විද්යාවෙ මූලික සිද්ධාන්ත වලට පටහැනියි. බොරුවක් කරන්නෙ.
    බොරු වීඩියෝ දානව සල්ලි හොයන්න මිනිස්සුත් රැවටෙනව

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +2

      video එක බැලුවද?

    • @lahiru-madushan
      @lahiru-madushan 3 หลายเดือนก่อน

      ??

  • @indunilmapa1405
    @indunilmapa1405 6 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි

  • @samueldaniel7
    @samueldaniel7 6 หลายเดือนก่อน +1

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 หลายเดือนก่อน

    බොරු දෙයක් නම් මේ තරම් දුක් විදින්නේ ඇයි

    • @4DCat
      @4DCat  6 หลายเดือนก่อน +1

      අනිත් අයව රවට්ටන්න

  • @krishanshamindu7220
    @krishanshamindu7220 6 หลายเดือนก่อน +1

    ❤️