[015] - 4 way ස්විචයක් වයරින් කර ගන්නා ආකාරය - How to wire a 4-way switch in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අපිට එක ලයිට් එකක් ස්විච් දෙකකි න් පාලනය කර ගන්න ඕන නම්, අපිට 2-way ස්විච් එකක් ඕන වෙනවා. ස්විච් දෙකකට වඩා වැඩි ගණනකින් පාලනය කර ගන්න ඕන නම් 4-way ස්විච් ඕන වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු 4-way ස්විච් වයරින් කර ගන්නා ආකාරය.
    #Engineering #Electrical #Sinhala

ความคิดเห็น • 12

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼

  • @lghemantha4601
    @lghemantha4601 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදට පැහැදිලිවා තේරෙනවා...ඒත් වීව්ස් ගානට වඩා ලයික් ගොඩක් අඩු එකෙන් පේනවා අපේ සින්හල ජාතියේ තියෙන කුහක කම...😓

  • @lghemantha4601
    @lghemantha4601 2 ปีที่แล้ว +2

    සර් මොනවහරි ස්විට්ච් ජාතියක් නැද්ද overloading breaker එකක් වගේ එක පාරක් ඕෆ් උනාම අයිත් අපිටම දාන්න වෙන්නෙ නැති....ඒ කියන්නේ එක පාරක් මොකක්හරි ශෝර්ට් එකක් නිසා ඕෆ් උනාම ටික වෙලාවක් ගිහිල්ල ආයිත් ඉබේම ඔන්වෙන්න මොකක්වත් ස්විට්ච් එකක් නැද්ද ...🤔

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      මම දන්නා තරමින් නෑ. එහෙම එකක් හැදුවත් එකේ ප්‍රශ්නයක් තියනවා නේද? අපි කොහොමද කියන්නේ ටික වෙලාවක්ගියාට පස්සේ ශෝර්ට් එක හරි ගිහිල්ල කියල. එහෙම නැත්නම් on උනොත් අනතුරක් වෙන්න පුළුවන් නේද?

    • @lghemantha4601
      @lghemantha4601 2 ปีที่แล้ว

      @@4DCat නැ නැ සර් මම කිව්වෙ ශොර්ට් එක නිසා ඕෆ් උනා කියමුකෝ..ඊට පස්සෙ ආයිත් ඔන්වුනහම ශෝර්ට්නම් ආයිත් ඔෆ් වෙලා ඔන්වෙනවා...ශෝර්ට්නම් ආයිත් ඔෆ් වෙනවා..එන්න ඒ වගේ ද්වි ලෝහ තීරු හෙම යොදාගෙන හදපු මොනවත් නැද්ද ...🤔

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      Tho ganja gahalad😂

  • @lghemantha4601
    @lghemantha4601 2 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්...🙏🙏🙏❤ සර් ඔය 100 V neutral , phase dhekama අත් දෙකෙන් එක පාර අල්ලන්න පුලුවන් නේද....🤔

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว +1

      බැහැ, සාමාන්‍යයෙන් AC 80V වඩා අනතුරුදායකයි කියල සලකන්නේ. මම power supply එක off කරලා වයරින් එක කරන්නේ. power on කරාට පස්සේ අල්ලන්නේ නෑ.

    • @lghemantha4601
      @lghemantha4601 2 ปีที่แล้ว

      @@4DCat විදුලි බල මණ්ඩලෙන්මද ඔය 100 V ගෙදරට දෙන්නෙ...සාමාන්‍යෙන් 100 V උපරිම ගෙදරට ගන්න පුලුවන rms ampere අගය කීයද...හරියට ශ්‍රී ලන්කාවෙ නිවසට ගන්න පුලුවන් අගය 240 V ......40 A (rms) වගේ.
      ...🤔

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      ​@@lghemantha4601 80

  • @sdkarokeproduction
    @sdkarokeproduction 2 ปีที่แล้ว

    4 way kiynne intermidiat neda

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      ඔව් ඒ දෙකම එකයි