[009] What is Electrocution in Sinhala - විදුලි සැර වැදීම යනු කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @thusharakumara273
    @thusharakumara273 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝවක්. මෙමගින් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකිවේවි. ස්තුතියි

  • @dilupathushara8421
    @dilupathushara8421 10 หลายเดือนก่อน +1

    Thankyou very much
    Well explained
    පින් ඔයාට
    Dan thamai hariyata අවබෝධ yk awe current eka gana

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් ඔබගේ දැනුම මෙලෙස බෙදා ගන්නවට

  • @vimukthifonseka4702
    @vimukthifonseka4702 2 ปีที่แล้ว +2

    Sir me wade digatama karan yanna , marama watinawa meka, mara asawak athi una dhara widyuthaya padama igenna ganna. Thank you sir 🤘

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Godak pin sidu wewa!

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Short circuit ගැන introduction video එකක් දාන්න

  • @iresl77
    @iresl77 3 ปีที่แล้ว +1

    thank you for explening. crongajulations.😘😘🙏🙏🖒🙌

  • @idp4037
    @idp4037 ปีที่แล้ว +1

    සුපිරි ♥️

  • @kavishkamadhushan8425
    @kavishkamadhushan8425 3 หลายเดือนก่อน

    Very important video ❤

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว +1

    Supiri ban

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    ඒ නිසා ඔබගේ video eka blnn hithuwa

  • @rohanaadf3611
    @rohanaadf3611 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘 නියම කොල්ලෙක්

  • @AdithyaDewneth2
    @AdithyaDewneth2 หลายเดือนก่อน +1

    mama 1a Dc ekak alluwa wita mata mukuth wune nane

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว +2

    10*1000=10000mA apita gadari wadinawane at wadiya aulak nane

  • @sptrr
    @sptrr ปีที่แล้ว +1

    super ❤❤❤

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    උගුඩුවන් ඒම වලක් වන්න දමා තිබු ගෙට්ටුවක් ..අද මම ඇල්ලුවා මගේ අත ගලව ගන්නම බැරි උනා...

  • @HDV911
    @HDV911 ปีที่แล้ว +1

    👍👍👍

  • @senithadabare8944
    @senithadabare8944 ปีที่แล้ว +1

    12.56 api shoes dalanm apita current wadinawada?

    • @4DCat
      @4DCat  ปีที่แล้ว

      එතකොට ඇඟ හරහා ගලන ධාරාව අඩුයි. වෙන අනතුර අඩුයි.

    • @senithadabare8944
      @senithadabare8944 ปีที่แล้ว

      Ethakota pariwarakayak haraha komada darawak galanne?

    • @4DCat
      @4DCat  ปีที่แล้ว +1

      @@senithadabare8944 එක දාල තියන සපත්තු වර්ගය අනුව තමා. තෙත නම් තරමක ධාරාවක් ගලනවා. සමහර සපත්තු වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා.

  • @sarathalwis4056
    @sarathalwis4056 ปีที่แล้ว

    ❤❤❤

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว

    1000mA kiyanne 1A nada atakota ape gadarakata 32A labenawane at apita baker akak haraha aduma gane 10A wat labenawane a unata apita ona taram gadara විදුලි sara wadinawane oya kiyana taram amaru nane a ai පැහැදිලි karanda (10*1000)=10000mA apita gadarin wadinawane පැහැදිලි karanada maka

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      32A හරි 10A කියල කියන්නේ යන්න පුළුවන් උපරිම ධාරාව, එකෙන් අදහස් වෙන්නේ නෑ හැම වෙලේම ඒ ධාරාව යනවා කියල. විදුලි සර වැදීමකදී ධාරාව තීරණය වෙන්නේ ඇඟේ ප්‍රතිරෝදය අනුව, ඒක එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒක නිසා සමහර අයට විදුලි සැර වදිලත් ලොකු හානියක් වෙන්නේ නෑ. මෙතන කියන්නේ සාමාන්‍ය අගයන් හැමෝටම එක වගේ නෑ.

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว

    Oya kiyana widehata bike බැටරියෙන්. 7A. Wage anawane oya kiyana widehata mA ganak wadinawanam ai e 7A apita allanda පුළුවන් ne oya karana wade attatama හොඳයි at oya katawata voltage akat balapanawa nada

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      Bike බැටරිය 7A නෙමෙයි, 7Ah ඒ කියන්නේ 1A ධාරාවක් පැය 7ක කාලයක් ලබා ගන්න පුළුවන් කියන එක. එකෙන් ඇඟ හරහා ධාරාව තීරණය වෙන්නේ එකේ වෝල්ටීයතාවය සහ ඇඟේ ප්‍රතිරෝදය අනුව. වෝල්ටීයතාවය 6V නිසා ගලන ධාරාව හුඟක් අඩුයි, ඒ නිසා හානියක් නෑ .

    • @srilanka7593
      @srilanka7593 2 ปีที่แล้ว

      A ahemada mama hitan hitiye bike බැටරියෙන් 7A kiyala atakota a bike බැටරියෙන් ampere kiyak wage ganda puda mama ahanne පොදුවේ 12v wage akakin

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      @@srilanka7593 ඒක සම්භන්ද කරන ප්‍රතිරෝධය අනුවයි තීරණය වෙන්නේ, උපරිමය 100A වගේ වෙනකල් උනත් යන්න පුළුවන්, ඉතා කුඩා කාලයකට.

  • @himansarandhinu1561
    @himansarandhinu1561 2 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Ac 230v~ walin current wadinawanam DC 230C- denna bari ai magula

    • @4DCat
      @4DCat  2 ปีที่แล้ว

      DC වලින් ට්‍රාන්ස්ෆොර්මර් වැඩ කරන්නේ නෑ. ඒක නිසා හුඟක් දුර බෙදා හරින්න බැහැ.

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@4DCat ehema newei mn kiyanne main Ac ~230V DC- current ekak karala yawanna

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว

    Oya kiyanne .mA. ganada nattan .A. ganada