[025] ඩීසල් එන්ජිමෙයි පෙට්‍රල් එන්ජිමෙයි වෙනස - Difference between Diesel & Petrol Engine - Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2022
- සිව් පහර අභ්‍යන්තර දහන එන්ජිමක් වැඩ කරන්නේ කොහොමද?
• [020] සිව් පහර අභ්‍යන්...
#engineering #mechanical #sinhala - วิทยาศาสตร์และเทคโนโลยี
සන්සුන්ව පැහැදිලි කරනවා.
ඝෝෂාකාරී සංගීතය නෑ.
ලයික් කරන්න, කමෙන්ට්, සබ්ස්ක්රයිබ් කරන්න, .. ආදී ඉල්ලීම් නෑ..
වැල්වටාරම් නෑ..
බහුබූත නෑ...
බොහොම ස්තූතියි....!!!!
ඉතාමත් වැදගත් විඩියෝ එකක් ..ස්තුතියි ..
ගොඩක් ස්තුතියි සර්❤❤
Great job bro, your explanation is very clear. keep it up , Wish you all the best for your youtube channel 🙏🙏♥♥
ඩීසල් එන්ජිම ඕවරන් වෙන එක ගැන වීඩියෝවක් කරන්න.
Mama hamadama padinnee ඩීසල් එන්ජින් thiyana wahana vitharayi.
thank you
Great explain sir
ස්තූතියි 🙏🙏🙏🙏
Toyota and honda s most of the gasoline engines much more reliable than lot of other manufacturers diesel engines . I got tons of issues on my mercedies OM642 engine . it was burning tons of oil . One diesel engine blew with 100000km s it was by fiat . Now i have 2GRFXE by LEXUS 0 issues so far . When you get a problem diesel is really complicated also expensive. But i really miss diesel torque. 😊
Good job❤️.
ස්තුතියි
Thank you 🙏🏻
Thanks
වැඩි වේගයකින් යන්න හොඳ
Petrol එන්ජින්😊😊😊
ස්තූතී ඔබට
අලුතෙන් නිෂ්පාදනය කරන හයිඩ්‍රජන් දහන එන්ජිම ගැන විස්තරයක් දාන්නකෝ...
😯👍👍
👍👍
😊❤️
good job😊
Thanks 😄
❤️💯👍
❤🎉
Sahallu wahana walata petrol engine yoda ganna hethu monada
ඩීසල් එන්ජින් මිලෙන් වැඩියි, පරිසර දූෂණය වැඩියි. නඩත්තුව වියදම වැඩියි.
ඩීසල් එන්ජීමට වතුර කවලම් උනොත් මොකද වෙන්නෙ
ඩීසල් වාහනවල දුම්පරීක්ශනේ කරගන්න ගියාන පස්ස බිම ඇනෙනව 😂
ඒ උනාට petrol එන්ජිම pick up එක වැඩියී නේද
අනිවාර්යයෙන්ම, මොකද පෙට්‍රල් එන්ජිම බරෙන් අඩුයි, පෙට්‍රල් ඉක්මනට දහනය වෙනවා. ඒ නිසා අඩු කාලයකින් වැඩි RPM එකක් ගන්න පුළුවන්.
Horsepower එක වැඩියි ඒත් torque එක අඩුයි. වාහනේ බර වැඩි වෙද්දී pickup එකත් අඩුයි gasoling වාහන වල .
CRDI එන්ජිම petrol වලට වඩා pickup නේද
Danuwath kalata sthuthi
සද්දෙ අඩු වෙනවනෙ
තේරෙන බාසාවෙන් හෙමින් කියනව හලෝ.මොකුත්,දන්නෙ නැති අයටනම් ඔහේගේ ඉගැන්වීම විකාරයක්